එක පෝයක්වත් වරද්දන්නේ නැතුව අටසිල් රැකීමට ආසා හිතෙන බණක් |පංචුපෝසථ ජාතකය දුරුතු පොහෝ දින ධර්ම දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 161

  • @harshamanohara4478
    @harshamanohara4478 ปีที่แล้ว +9

    පිංවත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම වේවා🙏උතුම් චතුරාර්‍ය සත්‍ය දහම අවබෝධ වේවා🙏🙏🙏මේ පිංකම සදහා දායකත්වය සැපයූ සැමටම මේපින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏සියලු දෙවියන්ටත් සියලු මළගිය ඇත්තන්ටත් අපි හැමෝටමත් මේපින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏අප සියලු දෙනාගේ සසර දුක් ගිනි නිවේවා🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... තරුණ සිතට කතා කරන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු..

  • @thamarakumari219
    @thamarakumari219 11 หลายเดือนก่อน +6

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @piumiupamalika
    @piumiupamalika 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @Kvkumari-g8r
    @Kvkumari-g8r 7 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධූ සාධු!සාධු

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 11 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු,,,නමෝ බුද්ධාය,,,උතුමිවු තෙරුන් සරණින් සියලු යහපතම වේවා, චතුරාර්ය සත්‍ය ධර්මයම ඇසේවා,,,

  • @vimalbogahawatta
    @vimalbogahawatta 11 หลายเดือนก่อน +7

    සාදු සාදු මහත්වූ බැතිසිතින් අනුමෝදන් වෙමි .අසිරිමත් දේශනාවක් ස්වාමීනි 🌼🌼🌼පිංවත් සඟරුවන නිදුකින් නිරෝගිව බොහෝකල් වෙසෙත්වා 🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏 ඒ අමා නිවන්සුව බොහෝදුර නොවේවා 🙏🙏🙏

  • @ManojPrasanna-u1u
    @ManojPrasanna-u1u ปีที่แล้ว +2

    පින්වත්සොවාමින්වහන්සේටත් පින්වත් මහසගරැවනත් මාගේනමස්කාරයවේවා මේවුතුම් දර්මදෙසනාව මාගේත් සියලුසත්වයාගේත් නිවන්දෝරටුව විවරවේවා🙏 සාදු🙏සාදු🙏සාදු🙏❤

  • @JanakaPerera-s8y
    @JanakaPerera-s8y ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @wijinirandunu4656
    @wijinirandunu4656 11 หลายเดือนก่อน +2

    සාදු .........සාදු ........සාදු !!
    කලින් නොඇසූ ජාතක කතාවක් ඇසුරෙන් වටිනා ධර්මානුශාසනාව සිදුකල අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට ධර්ම දානමය කුසල් සපිරේවා !!
    පින්වත් අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේට
    මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !!
    සාදු ..........සාදු ........සාදු !!

    • @AkmAnulawathi
      @AkmAnulawathi 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +6

    🙏සාධූ 🙏සාධූ 🙏සාධූ
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි

  • @Shalika-ti4io
    @Shalika-ti4io ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මට ඕනම කරන දේශනාව මගෙ හිතේ සටහන් වෙලා තිබුණු ඔබ වහන්සේට අප්‍රමාණ පිං ලැබේවා නිදුකින්ම සුවසේ උතුම් ධර්මාවබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
    නුදුරු භවයකදීම උතුම් බුදු බව ලබන්නට මේ උතුම් පුන්‍ය පින ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔

  • @-Niroshanikumari
    @-Niroshanikumari 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ..නමෝබුද්ධාය ..අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවාදර වන්දනාව වේවා .ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා .උතුම් තෙරුවණ් සරණයි මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් නිවනින් සැනසීමට ලැබේවා 🙏🙏🌸☸️

  • @SakuniUdeshika-vy7ue
    @SakuniUdeshika-vy7ue 11 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ...දීර්ඝායුශ ලැබේවා

  • @mahilafernando6640
    @mahilafernando6640 11 หลายเดือนก่อน +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 උතුම් බුද්ධ දේශනාව පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා

  • @padnipiyumika667
    @padnipiyumika667 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.......

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +8

    🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 ปีที่แล้ว +2

    සාදු ....සාදු ...සාදු ...

  • @InokaPriyadarshani-ly5rv
    @InokaPriyadarshani-ly5rv 7 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු !!!❤

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 11 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ කහපල ශිු සද්ධර්මාරාමයට වැඩිය වෙලේ බණ ඇහුවා සාදු සාදු සාදු 🙏🙏🙏බුදු සරනයි.

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 11 หลายเดือนก่อน +4

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 මාගේ නමස්කාරය වේවා.පිංවත් ස්වාමීන්වහන්සේටත් නමස්කාරය වේවා.

  • @chandrakumari552
    @chandrakumari552 11 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි සුවපත් බාවය ලැබේවා දීර්ගායූ වේවා මිහිරි දර්මයන් අවබෝධ කල පින්වත් ස්වාමීන් වහන්සේට සියලු දෙවියන්ගේ පිහිට පිලිසරන ආරක්ෂාව රැකවරණය ලැබේවා ච්තුරාර්‍ය සත්‍ය දර්මයම අවබෝධ වේවා , 🙏🙏🙏🙏🙏🙏

  • @YasiruRangana-h5r
    @YasiruRangana-h5r 11 หลายเดือนก่อน +1

    Watina dharma deshanawak asimata mada pin kara thibuna oba wahanseta uthum niwanama awabodha wewa sadu sadu sadu

  • @faisu3217
    @faisu3217 11 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 ปีที่แล้ว +3

    සාදු🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏

    • @chatunidilsani4749
      @chatunidilsani4749 11 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @dermasaudi9393
    @dermasaudi9393 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ethamath vatinaa dasanavak kala oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @srirajapaksha3494
    @srirajapaksha3494 ปีที่แล้ว +1

    🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ 🙏පින්වත් වහන්සේට 🙏🙏🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹සාදු 🌹🙏🙏

  • @galkandhagekarunawathepere6021
    @galkandhagekarunawathepere6021 11 หลายเดือนก่อน +1

    Sadu,,,,,,sadu,,,,sadu,,pinwath,,,,obawahansata,,,,,,, ,niduk nirogi suwapath bawaya labawa

  • @dinudisanayaka
    @dinudisanayaka ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!!!🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏
    සාදූ💐🪔🙏සාදූ💐🪔🙏සාදූ💐🪔🙏
    💐💐💐🪔🪔🪔🙏🙏🙏

  • @kwhemalatha3253
    @kwhemalatha3253 11 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷 සාදු

  • @DevikaDev-p9t
    @DevikaDev-p9t ปีที่แล้ว +2

    🎉🎉taruwan saranai nwan awboda wawa🎉🎉🎉🎉🎉sadu sadu. Sadu sadu sadu. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @geethageetha6188
    @geethageetha6188 11 หลายเดือนก่อน +1

    ධර්ම දානය දුන් ඔබ වහන්සේ සුවසේම සසර දුකින් නිදහස් වේවා. දායක වූ සියලු දෙනා වහා වහා සුවසේම ධර්මාවබෝධය කරත්වා. සාදූ සාදූ සාදූ

  • @onewordthalaya1539
    @onewordthalaya1539 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    පිංවත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthiranasingha6284
    @jayanthiranasingha6284 ปีที่แล้ว +2

    Teruwan sarama wewa !!! Sadu sadu sadu !!!

  • @Ruksh885
    @Ruksh885 ปีที่แล้ว +6

    Sadu sadu sadu anumodami

  • @kanchanawijesinghe4973
    @kanchanawijesinghe4973 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු….

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +8

    🪔🪔🪔 නමෝ බුද්ධාය !🪔🪔🪔
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dr_demel
    @dr_demel 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ‍ වහන්සේට බොහෝ පින් සිදු වේවා 🙏🙏🙏🙏

  • @JolycelltJolycell
    @JolycelltJolycell 11 หลายเดือนก่อน +1

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.

  • @user-DHB4oo2uy5h
    @user-DHB4oo2uy5h ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🌷☸️

  • @kantil2761
    @kantil2761 7 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @KumuduPriyaShanthi
    @KumuduPriyaShanthi ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤සාදු

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    නමෝ බුද්ධාය 🌼🌼🌼
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @harhtharht6164
    @harhtharht6164 11 หลายเดือนก่อน +2

    ❤️❤️❤️🙏🙏🙏 නමෝබුද්ධාය තෙruවන් සරණයි .!🙏🙏🙏❤️❤️❤️

  • @indikachamara1456
    @indikachamara1456 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏apa pinvath lokusuvamin vahanse etulu siyaluma suvamin vahanselata niduk nirogi dirgausha lebeva 🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @nimesha454
    @nimesha454 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhuu mage soyuru swameen wahanseta.

  • @RanRangika-ze3vw
    @RanRangika-ze3vw ปีที่แล้ว +6

    අනේ මේ පින්වත් ස්වාමීන් වහන්සේ අපේ පන්නිපිටියේ දෙව් රම් වෙහෙරටත් පොහෝ දිනයක වඩිනවා නම් මගේ භාග්‍යක් මයි, වාසනාවක් මයි 🙏🙏🙏🙏🙏

    • @dakshinagamage3497
      @dakshinagamage3497 ปีที่แล้ว

      කඩුවෙල මහමෙව්නා අසපුවෙන් හෝ පොල්ගහවෙල මහමෙව්නා අසපුවෙන් විමසා දිනයක් යොදාගන්න.මහමෙව්නා වාසී පින්වත් අංකුබුරේ අමිතදීප ස්වාමින්වහන්සේ ..

  • @harshafonseka6716
    @harshafonseka6716 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @ccsl6890
    @ccsl6890 11 หลายเดือนก่อน +1

    Theruwanata maage Wandanawa wewa.☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙇‍♀️

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 11 หลายเดือนก่อน +1

    සාදුසාදුසාදු🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi647 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwat suwamin wahanseta niduk nirogi suwa dirgausa labewa oba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @g.k.herathherath7575
    @g.k.herathherath7575 7 หลายเดือนก่อน

    සාධු🙏සාධු🙏සාධු🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @RanyRadnicka
    @RanyRadnicka 11 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @ccsl6890
    @ccsl6890 11 หลายเดือนก่อน +1

    Namobuddhaya.🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙇‍♀️

  • @komare6337
    @komare6337 11 หลายเดือนก่อน +3

    Samma, sambudu saranai suwamen whnsa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌺🌺🌺💮💮💮🌸🌸🌸❤❤❤

  • @devikafernando2651
    @devikafernando2651 11 หลายเดือนก่อน

    Namo budhaya
    Sudu..sadu..sadu..
    Pinwath loku swammin wahanse athulu siyaluma maha sagaruwanata mage names 🙏 karaya wewa. Siyaluma maha sagaruwanata niduk , nirogi , dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa. Theruwan saranai.

  • @sarathpremathilaka4144
    @sarathpremathilaka4144 4 หลายเดือนก่อน

    Saadhu saadhu saadhu🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @nethmisanjana3682
    @nethmisanjana3682 ปีที่แล้ว +1

    Namo Buddhaya 🙏

  • @nomaweerakkodi1743
    @nomaweerakkodi1743 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @chandrakumari552
    @chandrakumari552 11 หลายเดือนก่อน +2

    💐💐💐🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +2

    සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹

  • @anomaoman4926
    @anomaoman4926 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanipriyadarshani9977
    @shanipriyadarshani9977 11 หลายเดือนก่อน +1

    සාදූ !!!සාදූ !!!සාදූ !!!🙏🙏🙏

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 8 วันที่ผ่านมา

    Sadhu!!!

  • @sandeepanijayasena2736
    @sandeepanijayasena2736 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌼🌸 suwaminwahanseta niwana dura nowewaaa

  • @tharindudiasbandaranayaka1360
    @tharindudiasbandaranayaka1360 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว +1

    🙏🙏🙏namo buddhaya

  • @NayomiNayomiq-zk9sn
    @NayomiNayomiq-zk9sn 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏🙏

  • @BashiniPerera-zh6fh
    @BashiniPerera-zh6fh 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌷🌷🌷🌹🌹

  • @a.n.j.
    @a.n.j. ปีที่แล้ว +2

    ❤🙏🌹🙏🌹🙏🌹❤

  • @VigithaPathmini-pu9cu
    @VigithaPathmini-pu9cu ปีที่แล้ว +63

    මේ දර්මය අසන කවුරු හරි මහත්තයෙක්.ම්ස් කෙනෙක් අපිට බොන්න වතුර අරගනදෙන්න ජාති ජාතිත් පිං

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi ปีที่แล้ว +1

    Sadu...sadu...sadu...

  • @Menik-b7h
    @Menik-b7h 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @مممم-ن7ز
    @مممم-ن7ز ปีที่แล้ว +3

    Sadu sadu saduuuuuu 🙏🙏🙏🙏🙏🙏

  • @KanthiCooray
    @KanthiCooray 11 หลายเดือนก่อน +1

    Ane me bAna Tika lassanai

  • @disnasilva1995
    @disnasilva1995 11 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @RanRangika-ze3vw
    @RanRangika-ze3vw ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shadow_gaming_99-e14
    @shadow_gaming_99-e14 3 หลายเดือนก่อน

    🙏🙏💐💐🌼🌺🌹🙏🙏🙏

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b ปีที่แล้ว +1

    🙏🏵️💐sadu🙏🏵️💐sadu🙏🏵️💐sadu

  • @mawanawadugekanthi3804
    @mawanawadugekanthi3804 11 หลายเดือนก่อน +2

    37:08 😢

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 11 หลายเดือนก่อน +1

    පින්වත්ස්වාමීන්වහන්සෙටඋතමිණිවනමෑතකදීමණිවණඅවබෝධවෙවාසාධුසාධුසාධු

  • @nilukasandamali1394
    @nilukasandamali1394 7 หลายเดือนก่อน

    Ma hatath hama poyatama sil samadan wenna wasanawa labewa...

  • @Mahawanshaya269
    @Mahawanshaya269 11 หลายเดือนก่อน

    පින් කැමති කෙනෙක් ස්වාමීන් වහන්සේලාට ධර්මය ඉන්නෙ ගන්න ත්‍රිපිටක පොත් ටික අරන් දෙන්න පුලුවන් ද 🙏

  • @wimashasamdhi
    @wimashasamdhi 5 หลายเดือนก่อน

    1:12:27

  • @mastermcpe568
    @mastermcpe568 ปีที่แล้ว +2

    Namo buddhaya

  • @dayapathmini6834
    @dayapathmini6834 7 หลายเดือนก่อน

    Sadu....b.s

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 11 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @dammidissanayake2617
    @dammidissanayake2617 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @dayadayo2503
    @dayadayo2503 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏😍

  • @Damith_Bandara
    @Damith_Bandara 11 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු...

  • @ShiraniDeepika-w7d
    @ShiraniDeepika-w7d ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏

  • @pushpawijerathna4200
    @pushpawijerathna4200 11 หลายเดือนก่อน +1

    Sadu! Sadu sadu !!!

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @sujathanilmini2544
    @sujathanilmini2544 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු