ගොඩක් අය ඉල්ලපු මසාලා තේ රෙසිපි එක | වෙනසකටත් එක්ක මසාලා තේකක් බොමුද?masala tea recipe | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 86

  • @ashankasanjeewa92
    @ashankasanjeewa92 2 ปีที่แล้ว

    Hmmmmm rasa patai

  • @sinharathushari3610
    @sinharathushari3610 ปีที่แล้ว

    මාත් හැදුවා.... හරි රසයි

  • @dilaniinosha8451
    @dilaniinosha8451 2 ปีที่แล้ว +1

    රෙසපි එකට thanks dear.😘🥰

  • @chasiah9216
    @chasiah9216 2 ปีที่แล้ว

    Nangi man oyage hama v ekakma balanawa harima lassanai

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අක්කා පණ බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏 හරිම වටිනවා..😘😘

  • @lasanthideepika8845
    @lasanthideepika8845 2 ปีที่แล้ว +1

    ඉක්මනින්ම රෙසපි එක දුන්නට ගොඩක් ස්තුතියි

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 2 ปีที่แล้ว +1

    Sha niyamaine mamath hadala balanawa.akkita thenks🌹🌹🌹🌹🌹

  • @sasikawijesinha9868
    @sasikawijesinha9868 2 ปีที่แล้ว

    Ane hodai akka. Mama haduwa. Wenasma rasak. Oyage hama video akakma mama baluwa. Ath 1st time comment karanne. Ape gedara godak tea bonawa a nisa mehema haduwama amuthuma rasak awa. Thank you akka all the best.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි නංගී, හදලා රස බලලා comment එකක් දාපු පලවෙනි කෙනා ඔයා.. ගොඩක් සතුටුයි ඒ නිසා 😍

  • @anerafoods777
    @anerafoods777 2 ปีที่แล้ว +1

    Iye vdo aka illuwa vitharai ada vdo aka daala🤩🤩
    Godaak sthuthi akka❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      අපි එහෙමයි 😂 vlog එකක් විදියටයි කරේ නංගී ඒකයි ඉක්මනට කරන්න පුලුවන් උනේ. පොඩ්ඩන්ගෙ සද්දත් ඇහෙනවා ඇතිනේ..😊

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 2 ปีที่แล้ว

    Thank you to give us your information 🙏

  • @nirupasriyani4309
    @nirupasriyani4309 2 ปีที่แล้ว

    thank you nangi

  • @shivikamadushani7200
    @shivikamadushani7200 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අක්කේ

  • @samudrikafernando4344
    @samudrikafernando4344 2 ปีที่แล้ว

    Thanks dear

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 2 ปีที่แล้ว +1

    ඇයි දැන් වීඩියෝස් දාන්නේ නැත්තේ?

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 2 ปีที่แล้ว +1

    ස්තූතියි .....

  • @tharangasulochana188
    @tharangasulochana188 2 ปีที่แล้ว

    කොහොමද නන්ගි .මම සහ මගේ බබලා ඔයාට හරි ආදරෙයි .

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      සතුටුයි අක්කි, බබලාව ආදරෙන් මතක් කරා කියන්න 😍

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 2 ปีที่แล้ว

    Thank you so much

  • @nirosikapriyanthi
    @nirosikapriyanthi 2 ปีที่แล้ว

    Thank you hadala balnnam 🙏🙏❤️🇪🇬

  • @laliku100
    @laliku100 2 ปีที่แล้ว

    Thank you so much madu mamath hadala balanna one! !oyage tea eka nam lassanata penuna

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      ඒ වගේම අලුත් වෙනස් රසක්නේ අක්කා, හදලා බලන්නකෝ

  • @dhammijayewardene6184
    @dhammijayewardene6184 2 ปีที่แล้ว

    hi akki thanks your spacial tee video

  • @gimhanifernando6145
    @gimhanifernando6145 2 ปีที่แล้ว

    Akke mata oyage videos enne නැත්තේ ei.akka goda දවසකින් videos damme නැතිද

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ඔව් නංගී මේ දවස් වල ගොඩක් busy මොකද මම ආපහු වැඩට යන්න පටන් ගත්ත නිසා. ඉක්මනින්ම එන්න බලන්නම්කො 😍

  • @kalpanaudeshika8327
    @kalpanaudeshika8327 2 ปีที่แล้ว

    කොහොමද අක්කේ .ඔයාගෙ videos බලන්න .mama හරිම ආසයි අක්කේ .♥️♥️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ස්තුතියි නංගී අපි හොඳින් ඉන්නවා 😍

  • @dhammijayewardene6184
    @dhammijayewardene6184 2 ปีที่แล้ว

    hi akki oyaga aikki log post akka dakka harima lassanai akkiga aluth log akkak anakane maga balana ennawa buddy sarabai

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ඉක්මනින්ම හමුවෙමුකෝ නංගී 😍

  • @chathuchathu1043
    @chathuchathu1043 2 ปีที่แล้ว

    කෝ අක්කේ ඔයා දැන් video danne නැත්තේ ඇයි....

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ටිකක් කාර්‍යබහුල උනා නංගී , එන්න බලන්නම්කො ඉක්මනින්ම

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 ปีที่แล้ว +1

    මම නම් ඔහොම කවදාවත් හදලා නෑ දුවේ ...මම තේ වලට කුරුදු , ඉගුරු දානවා විතරයි...ඔය විදිහට හදලා රස කියන්නම්කෝ දුවේ...ස්තූතියි හොදේ දුවේ🌹🌹🌹🌹 තෙරුවන් සරණයි🙏🙏 දුවේ 🌹🌹🌹🌹

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ඔව් ඇන්ටී වෙනසකටත් එක්ක හදලා බලන්නකෝ, සීතල දවසකටනම් නියමයි මොකද ටිකක් සැරයිනේ. තෝසේ වගේ හදපු දවසට හදලා බලන්න. මෙහෙ හින්දු restaurant එකක් තියෙනවා අපි නිතර යන, ඒකේදී බීලා තමයි ආස හිතුනේ 😍

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 2 ปีที่แล้ว

      @@madushomeandgarden6478 හොදයි දුවේ ..අනිවාර්යයෙන්ම හදලා දුවට රසගුණ කියනවාමයි...

  • @homemadewithme
    @homemadewithme 2 ปีที่แล้ว

    Akki video eka sound adui akki poddam balanna love forever 🥰

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      ඔව් නංගී ඉක්මනට upload කරන්න ඕන නිසා phone එකෙන්මයි වීඩියෝ කරේ. ඒකයි සද්දේ අඩු, පොඩි දෙන්නගේ සද්දත් පිටිපස්සෙන් ඇහෙනවා ඇති නේ..කියන දේවල් පහැදිලිව ඇහෙන්න ඇති කියලා හිතනවා

    • @homemadewithme
      @homemadewithme 2 ปีที่แล้ว

      Oww akki handsfree dala ehuwe odata ehuna 🥰

  • @chandananissanka3224
    @chandananissanka3224 2 ปีที่แล้ว +1

    nande mama this video eka banana kalin bag ekak thiyaganna vidiya gana dala thibba video eka baluwa.
    ethakota mathak una ekak. eka thamayi mata school bag eka thiyaganna vidiya gana video ekak aniwaren oneeeeeeeeeeee 🤗🤗🤗

    • @chandananissanka3224
      @chandananissanka3224 2 ปีที่แล้ว

      puluwan ikmanin danna 😘😘😘😘

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      අනේ පුතේ මගේ ලඟ school bags නෑනේ. මගේ පුතා තාම 1 වසරේ, ඉතින් එයාගේ බෑග් එකේ තියෙන දේවල් වෙනස්. දැන් ඉස්කෝලේ ගෙනියන්න ඕන මොනවද කියලා මට ලොකු තේරුමක් නෑ, කාලය වෙනස් වෙලානේ. පිලිවෙලට තියා ගන්න බලන්න මොන දේ උනත්

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 2 ปีที่แล้ว +1

    අපිත් ඔහොම masaala tea bonawa😁..sema හැදෙන්නේ na

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ඇයි සෙම හැදෙන්නේ මෙහෙම බිව්වම?🤔

    • @suneethafernando4878
      @suneethafernando4878 2 ปีที่แล้ว

      සෙම හැදෙන්නේ නෑ කියලයි කියලා තියෙන්නේ 🤭🤗❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      මම සෙම හැදෙන දෙයක් කිව්වේ නෑනේ

    • @darshanisamarakoon7935
      @darshanisamarakoon7935 2 ปีที่แล้ว

      අයියෝ ඔයා waradiyata තේරුම් ගෙන..api elakiri තනිව unu කරලා beewama සෙම ඇවිස්සීම වෙනවා සමහර අයට.. මසාලා තේ හැදුවාම එහෙම සෙම ඇවිස්සීම වෙන්නේ නෑ..කියලා කීවෙ අපේ අත්දැකීමක් 😃

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      අනේ sorry දර්ශනී ,මම ඒත් බැලුවා කව්රුත් කොහෙවත් සෙම හැදෙන එකක් ගන අහලා නැති නිසා ඔයා මොකක් ගැනද කියන්නේ මේ කියලා..🤔 දැනුයි තේරුනේ 😂😍

  • @dahamchamod3694
    @dahamchamod3694 2 ปีที่แล้ว

    ඔයාගෙ vedio නැද්ද .දැන් වැඩ ට යනවා ද

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ඔව්, වැඩ ඉවර වෙලා එනකොට ගොඩක් රෑ වෙනවා මොකද මේ දවස් වල winter එක නිසා. වීඩියෝස් හදන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි

  • @vidyawathsala703
    @vidyawathsala703 2 ปีที่แล้ว

    AKKE mama nursing karanne apit australia awoth nurse kenek widiyata job eka karanna puluwanda natnam care giver kenek widiyata da job eka karanna wenne

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      sama wenna nangi mata comment eka maga arila. ane egana nam mama wisthara danne na, nursing kiyanne mehe loku responsibility ekak thiyena, educational qualifications balana profession ekak. Agent kenek through hoyala balala enawanam thamai hoda

  • @vidyawathsala703
    @vidyawathsala703 2 ปีที่แล้ว

    Akka what are you happened ,why are you silent those days

  • @chandikapushpakumara5931
    @chandikapushpakumara5931 2 ปีที่แล้ว

    Akka mokada silent wela??????

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      ටිකක් busy මේ දවස් වල. ඉක්මනින්ම එන්න බලන්නම්කො නංගී 😍

  • @niroshakamani6293
    @niroshakamani6293 2 ปีที่แล้ว

    Ayi Dan vedios danne naththe?🤧

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ටිකක් වෙලාව හොයාගන්න අමාරුයි මේ දවස් වල 😥

  • @vidyawathsala703
    @vidyawathsala703 2 ปีที่แล้ว

    Kalekin vedio ekkak dammeth naha neda

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 ปีที่แล้ว +1

    මම රුසියාවේ ඉන්න කාලේ මගේ අල්ලපු කාමරේ හිටියේ Indian girl කෙනෙක්. එයත් මසාල tea හදනවා. එහෙම තමා මමත් මසාල tea බොන්න පුරුදු උනේ. හැබැයි මම නම් ගම්මිරිස් දාන්නේ නැහැ. මම කොහොමත් වැඩිය කැමති නැහැ සැරට. ඒත් එකෙනුත් වෙනස් රසයක් ඇති කියලා හිතෙනවා.
    Thanks for sharing නංගි.. ❤👍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      සීතල දවස් වලට නියමයි අක්කි 😂 මම recipes ගොඩක් බැලුවා, හම එකේම වගේ ගම්මිරිස් දානවා, ඒකයි මමත් දැම්මේ 😊

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 2 ปีที่แล้ว

      @@madushomeandgarden6478 😄❤

  • @sularisubashini7668
    @sularisubashini7668 2 ปีที่แล้ว

    Akki oya godak dawaskin awe ne neda,hodin neda,busyda oya

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      ඔව් නංගී ආපහු වැඩට යන්න පටන් ගත්ත නිසා busy ගොඩක් 😥

    • @sularisubashini7668
      @sularisubashini7668 2 ปีที่แล้ว

      @@madushomeandgarden6478 anee attada mata hithuna.ammo ehnm hodtama busy neh,babala dalayanne komda?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ලොකු පුතාව ඉස්කෝලෙන් බස්සනවා, චුට්ටා මාත් එක්ක child care යනවා 😊

    • @sularisubashini7668
      @sularisubashini7668 2 ปีที่แล้ว

      @@madushomeandgarden6478 mmmm lesi ne neda,parissamen hamadema karaganna, budusarny.

  • @Mishi4797
    @Mishi4797 2 ปีที่แล้ว +1

    ආන්ටි ගෑනු ලමයෙක් පිලිවෙලට ලස්සනට ඉන්න ඕනි විදිහ ජීවත් වෙන්න ඕනි විදිහ ..... ගැන වීඩියෝ එකක් කරන්න කො 😘

  • @nilukabuddini1623
    @nilukabuddini1623 2 ปีที่แล้ว

    Thank you akki ❤❤

    • @chasiah9216
      @chasiah9216 2 ปีที่แล้ว

      nangi cambal biology kiyana potha hoyaganna bariwei da

    • @chasiah9216
      @chasiah9216 2 ปีที่แล้ว

      eke10 edition eka thamai oni. Puluwannam hamba unoth kiyanna loku udauwak mage duwata ALwalata

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 ปีที่แล้ว

    Thank you 🌷 😊