මීටපස්සෙ බිස්කට් කඩෙන් ගේන්න ඕන නෑ ගෙදර හැදුව කිරිම කිරි රස මාරි බිස්කට් Homemade biscuit from Kusal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 130

  • @sriyanifrenando554
    @sriyanifrenando554 2 ปีที่แล้ว +5

    එකනම් ගොඩාක් වටිනවා මොකද මීටපස්සේ බිස්කට් කන්න හම්බවෙන්නෙ නෑ..එහෙමය් කියලා ලමය්න්ට නොදීත් බෑ..මෙකනම් හරීම වටිනවා ස්තුති ඔබට..🙏

  • @fathimazahra742
    @fathimazahra742 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් මමත් ගෙදර බිස්කට් හදන්න ඕන කියලා හිතුවා හොඳ වෙලාවට මේ විඩියෝ එක බලන්න ලැබුනේ ඔයාට ගොඩක් ස්තුතියි,
    ඔයාගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමටත් නිරොගිව සිටිමටත් අල්ලාහ් දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌹💐👌🇱🇰💐🌹

  • @sankanisenathma1159
    @sankanisenathma1159 2 ปีที่แล้ว +4

    මේ විදිහට බිස්කට් හදන එක නම් නියමයි.ඔබතුමියට ගොඩක්ම ස්තූතියි.තේ වෙලාවට කන්න වැඩපලට ගෙනියන්න මර👍👍👍

  • @sriyanifernando4377
    @sriyanifernando4377 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා ස්තූතියි මේ වගේ දේවල් කරන්න හැකියාව ලැබේවා

  • @dasunbandara5161
    @dasunbandara5161 2 ปีที่แล้ว +1

    ඇත්තමයි ඔයා ලස්සනට කියලා දෙනවා.බොහෝම ස්තුතියි

  • @indraniyapa5809
    @indraniyapa5809 2 ปีที่แล้ว +3

    🙏 ස්තූතියි ඔබට මේ වටිනා වීඩියෝව ඉදිරිපත් කලාට . අදා වැනි කාලයක හරිම වටිනවා .

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා .දර ලිපේ නිසා ගොඩක් වටිනවා.

  • @sinharathushari3610
    @sinharathushari3610 2 ปีที่แล้ว

    මම අද බිස්කට් හැදුවා. ඇත්තටම රසයි

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว +1

    මිස්ටත් ගොඩාක් ස්තූතියි දැනුම නිර්ලෝබීව ලබාදීම ගැන. තෙරුවන් සරණයි.

  • @karunawathiwasala5707
    @karunawathiwasala5707 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට.කාලයට වටිනා වීඩියෝවක්

  • @ruwankumara8206
    @ruwankumara8206 2 ปีที่แล้ว +2

    ස්‍තුතියි ඔබට මෙකනම් හරිම වටිනවා

  • @dilanmadushanka155
    @dilanmadushanka155 2 ปีที่แล้ว +14

    ඇත්තටම මේක ඉතාම හොද හදුන්වදීමක්... ලොකු අපහසුතාවයකුත් නෑ..ලොකු වියදමකුත් නෑ...💪💪🙏

  • @shanthiwijesinghe2890
    @shanthiwijesinghe2890 2 ปีที่แล้ว +2

    Thank you for this valuable recepi

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි.ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @nimalroom3056
    @nimalroom3056 2 ปีที่แล้ว +2

    අද කාලේ හැටියට ගොඩක්ම වටිනවා බෝහෝම පිං මැණික

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว +1

    Oyage video mama ithamath age karanawa theruwan saranai duwa oyata

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +1

    හොඳ වැඩක් ස්තූතියි 💯👌

  • @chithrakumari488
    @chithrakumari488 ปีที่แล้ว

    Godak hoda deyak obathumiya hodtm pahadili kara ...hamotm lesiyenm hadaganna puluwn ...tnx

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 ปีที่แล้ว +1

    Godak hoda dayak kiya dunna.harima watinawa bs oyata.❤❤❤

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් නියමයි අක්කේ ❤️❤️❤️❤️❤️

  • @nilminikumari427
    @nilminikumari427 ปีที่แล้ว +1

    Oyata bohoma sthuthiyi

  • @nayanaperera360
    @nayanaperera360 2 ปีที่แล้ว

    Thank u harima shoke hadanna one man oyage ewa godak hadanawa

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +3

    ස්තුතියි අක්කා...❤️ නියමයි..😋👌

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +1

    සුපිරි❤️❤️❤️👍👍👍🙏🙏🙏

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +1

    Valuable. recipe thanks 😋

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    ගොඩාක් ඉස්තුතියි තෙරුවන් සරණයි ඔයාට

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 2 ปีที่แล้ว

    වටිනා vedio එකට ස්තුතියි

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 หลายเดือนก่อน

    akke mekata bater, magarin wenuwata polthel tikak demmata kamak nedda?ane plz kiyannako

  • @ajithweerabaddana4782
    @ajithweerabaddana4782 2 ปีที่แล้ว +4

    ඔක්කොටමත් වඩා ඔයාගෙ ඉදිරිපත් කිරීම නම් හරිම සිත්ගන්නාසුළුයි

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว

    Ada kaaleta obina deyak thama me oya apita dunne 👍❤️❤️❤️ gooodaaak stuthie deergausha

  • @arunigunawardhana7695
    @arunigunawardhana7695 2 ปีที่แล้ว

    Oven eke kopamana wela kopamana ushnathwynd krnn oni?

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 ปีที่แล้ว

    Harima apoorui
    Bohoma sthoothyi
    Wadiya show nathi oyatath oyage simple receipes ha saralawa laba dena danumath nisa mama oyata hugak kamathyi
    Good luck

  • @sadagunasekara8792
    @sadagunasekara8792 2 ปีที่แล้ว +3

    Super akki...😍😍😍😍

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 ปีที่แล้ว

    Awankawama niyamayi 💯💯🏆🌹🌹🌹🌹🌹🌹🌹🌹💓

  • @ranjanshantha6150
    @ranjanshantha6150 2 ปีที่แล้ว

    God bless you

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 ปีที่แล้ว +1

    ස්තුතියි !!!හදල බලලම රස කියන්නම් තෙරුවන් සරණයි !!!

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +1

    Great video. I like the way you explain it. Very simple. By the way, I made a Pan Cake after watching your video for the first time. It came good.

  • @oshanidilrukshi7416
    @oshanidilrukshi7416 2 ปีที่แล้ว +3

    Mis adu අමු ද්‍රව්‍ය එක්ක රසට හදන චොකලට් කේක් රෙසිපි එකක් කියලා දෙන්නකෝ..

  • @chinthakapolgampala2000
    @chinthakapolgampala2000 2 ปีที่แล้ว +1

    Great 👍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Godak hodai.hadala balannam.❤️❤️❤️❤️❤️👍

  • @malarck5798
    @malarck5798 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ recipe එකක් බොහොම ස්තුතිය.
    Microwave එකේ bake කරන්න puluwanda

  • @chathuraumesh4878
    @chathuraumesh4878 2 ปีที่แล้ว

    Godak vatina video ekak.... Theruwan saranai❤❤

  • @deepanipriyadarshani7780
    @deepanipriyadarshani7780 2 ปีที่แล้ว +2

    Niyamai ..👍
    Thank you💖

  • @chandrikasurangani2170
    @chandrikasurangani2170 2 ปีที่แล้ว

    හාල් පිටි වලින් හදන්න පුලුවන් ද?කොහොමද ඔය quality 1 ganne.

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 ปีที่แล้ว

    Thanks so much miss.

  • @tharushimuthu6330
    @tharushimuthu6330 2 ปีที่แล้ว

    Mn dan balanne oyata mage unusum subha pathum

  • @suranjiwicramaarachchi4453
    @suranjiwicramaarachchi4453 2 ปีที่แล้ว

    Pitikiri danda puluvanda akka

  • @sriyaniabeysekara7192
    @sriyaniabeysekara7192 2 ปีที่แล้ว

    Nodanna de Kuala denawata godak pin

  • @awanthiushani3675
    @awanthiushani3675 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි. ක්‍රීස්පි වගේ හැපෙන බිස්කට් එකක් හදන හැටි පෙන්වන්න.

  • @domaniperera5940
    @domaniperera5940 2 ปีที่แล้ว

    Thank you. God bless you

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 2 ปีที่แล้ว

    Stutiy godak budusaranai

  • @raniwhite5858
    @raniwhite5858 2 ปีที่แล้ว +1

    Thank you very much.

  • @tharushitharushi7785
    @tharushitharushi7785 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි නංගියේ

  • @darshajayavinda4644
    @darshajayavinda4644 2 ปีที่แล้ว +1

    Super

  • @kalpanidilini9201
    @kalpanidilini9201 2 ปีที่แล้ว

    Fresh milk වෙනුවට පොල් කිරි යොදා ගන්න පුලුවන්ද

  • @ict4u
    @ict4u 2 ปีที่แล้ว

    Nice sharing

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Thanks ❤❤❤

  • @yonalijayasekera651
    @yonalijayasekera651 2 ปีที่แล้ว +5

    තෙලේ බැදලා ගන්න පුළුවන් ද මැඩම්

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks dear

  • @laksmilaksmi6973
    @laksmilaksmi6973 2 ปีที่แล้ว

    Kopamana welaawak oven eke thiyanna ooneda selsiyas keeyatada danna one

  • @ගමේරසටඅපේබොජුන්

    Suyan rekiyawekatath හොඳයි neda

  • @nelumperera8950
    @nelumperera8950 2 ปีที่แล้ว +1

    Thank you so much.

  • @malithirajapaksha7034
    @malithirajapaksha7034 2 ปีที่แล้ว +3

    🧡🧡🧡🧡🧡

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 2 ปีที่แล้ว

    Mis me biskat oven eke danawanam kochchara welawakda?c.ansaka kochcharada?

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 2 ปีที่แล้ว +1

    ස්තුතියි ❤

  • @amandihasanya4529
    @amandihasanya4529 2 ปีที่แล้ว

    Butter wenuwata pol thel danna puluwanda.rasa adu weida

  • @manjulaweraniyagoda1309
    @manjulaweraniyagoda1309 2 ปีที่แล้ว

    එයාර් ෆ්‍රයර් එකේ හදන්න පුලුවන් ද

  • @lalaniupendra9381
    @lalaniupendra9381 2 ปีที่แล้ว

    Elakiri hodada mekata

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt ปีที่แล้ว

    අක්කී බටර් ඇස්ට්‍රා කියන දෙකම එකයිද.

  • @magretperera7416
    @magretperera7416 2 ปีที่แล้ว +1

    Creem Cakar kiyala denna plz

  • @shiromipremachandra6385
    @shiromipremachandra6385 2 ปีที่แล้ว

    Issara iskoledi kapu biscuit hadana widiha kiyala denna puluwanda pls.

  • @sampath6581
    @sampath6581 2 ปีที่แล้ว

    Hadala balamu thank you

  • @mnirukshika260
    @mnirukshika260 2 ปีที่แล้ว +2

    ඊට්ස් හරි ආප්ප සෝඩා හරි දාන්න පුලුවන්ද.රස වෙනස් වෙනවාද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +1

      ඒව දාන්න එපා ..බේකින් පවුඩර් නැත්නම් නිකං හදා ගන්න

  • @studywithisu1108
    @studywithisu1108 2 ปีที่แล้ว +2

    Backing powder onamaad anty

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว

    👍👍👍👍👍❤

  • @sepalikaperera8924
    @sepalikaperera8924 2 ปีที่แล้ว +1

    මට කියන්න පුළුවන්ද කිරිපිටි වලින් කොහොමද ඔය කිරි එක හදාගන්නෙ කියලා fresh කිරි නැති උනත් කිරි පිටි වලින් කිරි එක හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      පුළුවන් ..උකුවට ටිකක් හදාගෙන ඒකට සීනි ටික දිය කරල ගන්න

    • @sepalikaperera8924
      @sepalikaperera8924 2 ปีที่แล้ว

      හා හොඳයි ගොඩක් ස්තූතියි

  • @shanthiherath8654
    @shanthiherath8654 2 ปีที่แล้ว

    Akki kal thiyaganna puluwanda

  • @thamarawerake
    @thamarawerake หลายเดือนก่อน

    I NEED TO LEARN LATER PLEASE

  • @upulsanjeewa489
    @upulsanjeewa489 2 ปีที่แล้ว +2

    Ala kiri akke

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว

    Dthuthi miss hadannam ko🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sumanapathiranage61
    @sumanapathiranage61 2 ปีที่แล้ว +1

    ❤️🙏

  • @geethaherath616
    @geethaherath616 2 ปีที่แล้ว

    Good

  • @achinisilva3077
    @achinisilva3077 2 ปีที่แล้ว

    ටූත් පීක් එකන් නොවිද හදන්න පුළුවන්ද.

  • @erandidassanayake7977
    @erandidassanayake7977 2 ปีที่แล้ว +2

    අක්කේ පිටි කිරි ගන්න බැරිද?එහෙම පුලුවන්නන් වතුර මිලිලීටර් 100ට පිටි හැදි කීයක් දාන්න ඕනිද අක්කේ??

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +2

      මේස හැඳි 2ක් දාල හදා ගන්න නංගි ..සීනි ටික ඒකට දිය කරල ගන්න

    • @erandidassanayake7977
      @erandidassanayake7977 2 ปีที่แล้ว +1

      @@KusalasSimpleLife Thank you අක්කේ....ආදරෙයි හැමදාම ❤❤

  • @nimalideepika3835
    @nimalideepika3835 2 ปีที่แล้ว

    Thank you

  • @sarangapriyadarshani943
    @sarangapriyadarshani943 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @mayurikanchana4539
    @mayurikanchana4539 ปีที่แล้ว

    Piti kiri gamna baridoooo

  • @chandanadishanayaka208
    @chandanadishanayaka208 2 ปีที่แล้ว +1

    පොල්කිරි දාන්න පුලුවන්ද

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว

    Thanks

  • @indikahadarahala1006
    @indikahadarahala1006 2 ปีที่แล้ว

    Thanks akkiyo

  • @pradeepkumara7249
    @pradeepkumara7249 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි අක්කේ මිනුම් ඔහොම දාන්න 👌👌👌

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 2 ปีที่แล้ว +1

    ස්තූතිය 🙏🙏

  • @NewUser-dl6wq
    @NewUser-dl6wq 2 ปีที่แล้ว +4

    අනෙ මිස් පුළුවන් නම් ඉස්සර ඉස්කොලෙන් දුන්න බිස්කට් වර්ගය හදන විදිය කියලා දෙන්න අසුව අනුව දසකය කාලෙ

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว

      Ane Ow A wage Rasa biscuits nam Kohediwath Dekke nehe Affa🤔.Mona Ratinda dannehe Ewwe neda?

  • @madushakasthuri4274
    @madushakasthuri4274 2 ปีที่แล้ว

    ඉට්ස් දැම්මොත් හරියන්නේ නැද්ද

  • @shanthirathugamage7127
    @shanthirathugamage7127 2 ปีที่แล้ว

    👍

  • @balrogjunior7329
    @balrogjunior7329 2 ปีที่แล้ว

    ❤️

  • @thimirasadaruwan9899
    @thimirasadaruwan9899 2 ปีที่แล้ว

    👌

  • @music-gg7fg
    @music-gg7fg 2 ปีที่แล้ว

    Maru

  • @sudusudu1173
    @sudusudu1173 2 ปีที่แล้ว

    Godak hodai

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 2 ปีที่แล้ว +5

    සමහරක් චැනල් වල කියනවා මාගරින් දැම්මම හරියට එන්නෙ නැහැ කියලා . රසයෙ වෙනසක් නැහැ නෙද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +1

      නෑ ..බටර් Cookies වලට බටර්ම ඕනි

    • @taniyafernando8873
      @taniyafernando8873 2 ปีที่แล้ว

      @@KusalasSimpleLife වැනිලා ඕන නැද්ද