🥜පැණි රටකජු, Peanuts Praline ,පැණි කජු, Peanut Slices Peanut Toffee,රටකජු ටොෆී, Pani kaju in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 160

  • @MadhushanFernando-o5p
    @MadhushanFernando-o5p 9 หลายเดือนก่อน +6

    ආයුබෝවන් ඔබට.
    මම අවුරුදු 32 පිරිම් කෙනෙක් .මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බටර් කේක් චොකලට් කේක් රට ඉදිකේක් ,දොඩං කෙක් , වරදින්නැතුව මම ඔයාගෙන් ඉගෙන ගත්තා.
    පිටරටක ජීවත් වන මා හට මම ඔබෙගෙ වීඩියෝ වලින් ගොඩක් කෑම හදන හැටි ඉගෙන ගත්තා.
    ඔබ කරන මේ සමාජ මෙහෙවරට ඔබට ගොඩාක් ස්තුතියි❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน +1

      ඔබ මට වඩා බාල නිසා මල්ලි කියන්නම්, මල්ලි බොහොම ස්තූතියි මේ අගය කිරීමට. මේක තමයි මං ලබන ලොකුම සතුට..😊♥️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 9 หลายเดือนก่อน +5

    බොහෝම ස්තූතියි chef shani මම ආසාවෙන් බලාගෙන හිටපු recipe එකක් කියල දුන්නට....❤👩‍🍳

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 2 ปีที่แล้ว +2

    ස්තුතියි .දැනගන්න අවශ්‍ය වෙලා තිබුණේ

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති මටත් මේක හදන්න උවමනා වෙලා තිබුණ ඒත් කරගන්න බැරි වෙය් කියලා හිතුනා දැන් ඉතින් හදන්න ඕන 👍💐

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ...ඔයාට .👍💐👌

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 ปีที่แล้ว +7

    මන් හදලා තීනෝ අක්කා .... මන් කලින් හැදුවම නම් දවස් දෙකක් ගියාම ඇලෙන ගතියක් එනෝ... බටර් නම් දාලා නෑ.... ගොඩාක් ස්තූති අක්කා .... ඔයාගෙන් මන් ගොඩාක් දේ ඉගෙන ගන්නවා.... ❤❤👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +3

      Ehema wenne hulan wadunama nangi..api kaden genalla unath eliye thibboth ehema wenawane..niwna gaman aran thiyanna..🥰

  • @jayanthianradi7502
    @jayanthianradi7502 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි මැඩම් 🙏තෙරුවන් සරණයි 🙏💎🙏 ❤️හරිම පැහැදිලියි 🌹

  • @deepawijeratne2861
    @deepawijeratne2861 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති .

  • @susilagh907
    @susilagh907 2 ปีที่แล้ว +2

    හරිම ප්‍රයෝජන යි ස්තූතියි මිස් තෙරුවන් සරණයි

  • @priyadarshanisubasingha8978
    @priyadarshanisubasingha8978 2 ปีที่แล้ว +1

    Harima watinawa oba thumiyage hama vedio ekak wagema meekath oba thumiyata godaaak sthuthiyi🙏

  • @ThenukaPunal
    @ThenukaPunal 9 หลายเดือนก่อน +1

    Math haduwa hodatama hari giya. Thanks

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා මේක.ගොඩාක් ගොඩාක් ස්තුතියි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Sthuthi 😊 hamadamath adaren adahas beda gannawata..🙏💐

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +5

    I love peanut brittle.
    Never knew it was easy to make.
    Thank you.

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 2 ปีที่แล้ว +2

    Video ekakwath Miss nokara balana ekama you tube channel Eka, Much Love ❤️

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 2 ปีที่แล้ว +3

    Hi shani....thank u for the recipe....can I pls use juggery or treacle instead of sugar?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      I would say don't do it.coz there are some other ingredients in it too. because of that, the flavour can be different ,also you need to cook it longer till it get to the caramel, by the time honey will be burnt I guess..anyway something I have never tried..😊

    • @sisirasamarasekera9551
      @sisirasamarasekera9551 2 ปีที่แล้ว

      Thank u very much for the advice

  • @namalifernando3867
    @namalifernando3867 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා මේක.ගොඩාක් ගොඩාක් ස්තුතියි .........තෙරුවන් සරණයි ඔයාට ,

  • @samanmeegasthenna8801
    @samanmeegasthenna8801 2 ปีที่แล้ว +3

    Meatballs heduwa rasaiiiiiii
    Mekath අනිවාරයෙන්ම hadanawa
    Ambulthiyal video ekk one

  • @DumoHouse-oc3fh
    @DumoHouse-oc3fh 9 หลายเดือนก่อน +1

    I made this ,thank you.

  • @yepitzmefrocelking8198
    @yepitzmefrocelking8198 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @wasthusalmali4783
    @wasthusalmali4783 2 ปีที่แล้ว +1

    Ane manda akki..oya nam marai..ගෙදර ekka enna හිතෙනවා ..b.s akki..ආසම කෑමක් ..thanks

  • @girlsr2614
    @girlsr2614 2 ปีที่แล้ว +1

    Godak hoda vidio ekak harima asa kemak thanks you budusaranai 😘😘

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +2

    අනේ හරිම වටිනවා.. බොහෝම ස්තූතියි මිස්..🤗♥️🙏

  • @nadeerabongso4425
    @nadeerabongso4425 2 ปีที่แล้ว +2

    Thank you very much chef .my favourite one.God bless you

  • @surendraweerawardena7096
    @surendraweerawardena7096 2 ปีที่แล้ว +1

    Watina video ekak .thanks shani .pahadili kiriima itha hondayi .

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Obe Watkina recipe atharata ekwuna thawath watina reciepi ekak. Obata bohoma sthuthi. 👍

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @nayananandani5353
    @nayananandani5353 9 หลายเดือนก่อน +1

    Thank you 💕🌹

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 2 ปีที่แล้ว +2

    Thank you .pani ekata wathura poddakwath danne nadda.

  • @sujijaya451
    @sujijaya451 6 หลายเดือนก่อน +1

    Shani. Madamge. Keema. Harima. Lassanai. Mamath. Hadala. Balanawa. Godak. Mama. Egena. Gaththa. Nodanna. Dewal. Oyata. Adarei. Hemadamath. Mama. E❤❤❤😊😊

  • @chandanayapa3557
    @chandanayapa3557 2 ปีที่แล้ว +1

    Thank you.

  • @malikajayaweera3019
    @malikajayaweera3019 2 ปีที่แล้ว +1

    Thank you nangi......

  • @suneetharanasinghe5702
    @suneetharanasinghe5702 2 ปีที่แล้ว +1

    Lassanata..pahadiliv a...kiya dunna❤️

  • @SaraniKawshalya-kk4yz
    @SaraniKawshalya-kk4yz 9 หลายเดือนก่อน +1

    Anee mama asama kamak❤❤❤❤

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 ปีที่แล้ว +1

    Thanks a lot

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 2 ปีที่แล้ว +1

    Well explained.thanks so much

  • @manodinu9474
    @manodinu9474 2 ปีที่แล้ว +1

    Waawww...තෙරුවණ් සරණයි ඔබට...🌹🌹🌹🌹

  • @indunagodavithana3754
    @indunagodavithana3754 9 หลายเดือนก่อน +1

    Tks 😊❤

  • @devikarathnayake307
    @devikarathnayake307 ปีที่แล้ว +1

    Thank you somuch ❤

  • @kasunwilegoda6545
    @kasunwilegoda6545 ปีที่แล้ว +11

    සමිතා මුදුන්කොටුව voice

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 9 หลายเดือนก่อน +1

    Asama kamak.❤

  • @miyamiya4033
    @miyamiya4033 2 ปีที่แล้ว +2

    Budu saranae maruvata. theyenava

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 9 หลายเดือนก่อน +1

    Maga Gama chilaw mawa Hama uthsawayakatama hadanawa Eth man hadanna Danna na.hadala balanna oni

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +2

    Mouth watering😜thank you❤

  • @wickramaratnerajithafrance9885
    @wickramaratnerajithafrance9885 9 หลายเดือนก่อน

    Thank you..chef

  • @nayanianthony8187
    @nayanianthony8187 2 ปีที่แล้ว +2

    You make it look so easy , thank you chef shani

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      It is easy to make..it just so many recipes around with lots of unwanted and funny tips..so obviously people think it is too hard to make. but actually it's not..sad truth with many recipes. 😊💐

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 ปีที่แล้ว +1

    Godak aasa kemak chef..meka heta hadanna one..chef jelly pudding recepe ekak dennako.. Thank you chef.parissamin Inna,Budu saranai..

  • @markwickremasinghe3514
    @markwickremasinghe3514 2 ปีที่แล้ว +1

    One of my Favorites, will make them..... Thank you for sharing. Please don't forget to make Marshmallow Pudding.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      👍no I won't forget, will do as soon as I get a chance..

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 2 ปีที่แล้ว +1

    Technics akka kiyala dena aka godak vatinava .. 👍👍👍

  • @ispathirana
    @ispathirana ปีที่แล้ว +1

    බටර් එනුවට පොල්තෙල් දාන්න බැරිද අක්කි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Poddak Honda thel ganna..naththan pol thel raha ei..♥️

  • @seethapadmini6132
    @seethapadmini6132 2 ปีที่แล้ว +1

    අනේ දූව මම ආසම කෑමක්

  • @thamoshaperera9138
    @thamoshaperera9138 2 ปีที่แล้ว +1

    Thank you madam

  • @ChamodiLakshika-v4q
    @ChamodiLakshika-v4q ปีที่แล้ว +1

    Thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว +1

    Looking yummy...thank u...

  • @champikaudeni7611
    @champikaudeni7611 ปีที่แล้ว

    පොල්පැණි වලින් මෙි විදිහට හදන්න බැරිද මිස්

  • @sujijaya451
    @sujijaya451 6 หลายเดือนก่อน +1

    Harima. Asai. Godak. Lassanai

  • @SanduniKaushalya-ef9cw
    @SanduniKaushalya-ef9cw 3 หลายเดือนก่อน +1

    Rasata awa meka

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Perfect good luck 👍👍👍 👍👍👍

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 11 หลายเดือนก่อน +1

    Thank you miss ❤❤

  • @oshanidilrukshi7416
    @oshanidilrukshi7416 2 ปีที่แล้ว +1

    Mmm... Asama kamak❤

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 ปีที่แล้ว +1

    Ane chef seeni caremel karanakota wathura damme naha. Ekanisada manda caremaleka gorosuwuna rasata thiyenawa eith kapaganna wela madi wuna .caramel eka diyata ganne kohomada.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Caramel ekata wathura danna one na..oya butter tikak damme nadda ?

    • @ratnakodikara4552
      @ratnakodikara4552 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani butter 10g damma . Gindarath aduwen thibbe. Eth caramel eka thamai waradune. Ayeth try karala baiannam. Thankyou
      Chef.

  • @SushiandBento
    @SushiandBento 2 หลายเดือนก่อน

    Hi sister, can we add other nuts also with this peanuts.

  • @inokabanduinokabandu6850
    @inokabanduinokabandu6850 2 ปีที่แล้ว

    Thanks medam

  • @ns6705
    @ns6705 2 ปีที่แล้ว +1

    Mama asama kemak.

  • @dianaperera5947
    @dianaperera5947 ปีที่แล้ว

    Excellent

  • @narmadachathu
    @narmadachathu ปีที่แล้ว

    Best recipes ever ❤❤😘😘😘

  • @sujijaya451
    @sujijaya451 6 หลายเดือนก่อน +1

    Oyata. Suba. Dawasak

  • @dananjanidharshika8473
    @dananjanidharshika8473 9 หลายเดือนก่อน +1

    අමු රටකජු කියන්නේ අපි කන එවා නෙවෙයිද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน +1

      අපි කන්නෙ රෝස්ට් කරල..අමු කියන්නෙ බදින්න කලින්.♥️

  • @achalagayani2845
    @achalagayani2845 2 ปีที่แล้ว +2

    Butter awashyamada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Eken wena prayojanaya nisa e podda ekathu karanna..margerine unath kamak na..

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 2 ปีที่แล้ว

    බටර් වෙනුවට පොල්තෙල් ගන්න පුලුවන් ද

  • @kumaradias
    @kumaradias 8 หลายเดือนก่อน

    අච්චුවල දාල හදන්න පුලුවන් ක්‍රමයක් නැද්ද

  • @piumichathurika138
    @piumichathurika138 2 ปีที่แล้ว +2

    Wooow ❤️❤️❤️❤️❤️

  • @dammidammi2561
    @dammidammi2561 2 ปีที่แล้ว +1

    Lassanai 👍

  • @kavin0149
    @kavin0149 2 ปีที่แล้ว +1

    👍❤️Red velvet cake keyadanko

  • @hemanthasandaruwan4813
    @hemanthasandaruwan4813 2 ปีที่แล้ว +1

    Mis amu aba pahi eka harima rasai eka packet karala business ekak vidiyata karanna puluwanda.dawas kiyak thiyanna puluwanda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Dawas gana kiyanna amarui..habai..wadiya wathura muhu nowee haduwoth..sathiyak dekak lesiyenma thiyanna puluwan..e wagema pack karana widiyath balapanawa..💐

  • @hansikaudari6774
    @hansikaudari6774 ปีที่แล้ว

    මමත් හැදුවා.ඒත් වේලෙනකොට පැනි පාට අඩු වෙන්නේ ඇයි කියල කියන්න පුලුවන්ද

  • @thilinidilrukshi1503
    @thilinidilrukshi1503 8 หลายเดือนก่อน

    Kaju bola karaganne kohomada

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 2 ปีที่แล้ว

    Kaju wala pothu lehesiyen iwath karaganne kohomada shani.🙏❤

  • @gayaniharshani5025
    @gayaniharshani5025 2 ปีที่แล้ว +2

    මන් මිස්ගේ රෙසපි එකට බනිස් හැදුවා .මික්ස්චර් එක බොල හදන්න ගන්න බැ ඇලුනා .ඉට පස්සේ මන් පාන් පිට් ටිකක් ආය දැන්මා.හැබැයි වැඩ්ය soft ගතියට තිබුන් නැ .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Anila madi unama soft wenne na..ekada danne na..🥰

    • @gayaniharshani5025
      @gayaniharshani5025 2 ปีที่แล้ว +1

      ආය tryකරා එ පාර හරි ගියා 😊😊😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@gayaniharshani5025 ඒකනෙ උත්සාහවන්තයා ජය ගනී කියන්නෙ..🥰

    • @gayaniharshani5025
      @gayaniharshani5025 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani ඔව් එකනේ .ඔයා හරියටම පැහැදිලිව කියලා දෙන නිසා ලෙසි.ආය පොල් කෙක් එකක් සිම්පල්ව හදන්න කියලා දෙන්නකො

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@gayaniharshani5025 Man hadala thiyenne balannako gihin..
      th-cam.com/video/DN8vdmLzaYk/w-d-xo.html

  • @pradeepdissanayaka7162
    @pradeepdissanayaka7162 2 ปีที่แล้ว +1

    Butter dannama onada miss

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 2 ปีที่แล้ว +1

    Seeni walata wathura danna onnedda

  • @Sakunthala-pl9zz
    @Sakunthala-pl9zz ปีที่แล้ว +1

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว

    කැරමල් නං දන්නෝ But කරමල් ❤♥️❤♥️❤

  • @priyanjalidavid6484
    @priyanjalidavid6484 2 ปีที่แล้ว +1

    Math hadanwa😂😂😂

  • @nadeerabongso4425
    @nadeerabongso4425 2 ปีที่แล้ว +1

    Mam can you give hotdog bun recipe please.❤

  • @kanthicaldera1361
    @kanthicaldera1361 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @thilinisilva2794
    @thilinisilva2794 2 ปีที่แล้ว +1

    😋😋😋

  • @sarangigithmi9351
    @sarangigithmi9351 2 ปีที่แล้ว +2

    Sadde nane video eke

  • @rupachandani5288
    @rupachandani5288 2 หลายเดือนก่อน

    මම ඔබතුමිය කියූ ආකාරයටමයි හැදුවෙි නමුත් එය ලිපේ තියෙද්දී ම ගල්උනා මම බටර් දැමිමා රට කජු සියල්ලම දැමිමෙි නැහැ දාන්න පැණි මදි ලස්සනට ආවෙි නැහැ ඔබතමිය රට කජු දැමිමෙි ලිප පත්තු කරපු ගමන්ද ස්තුතියි

  • @kumudushani8012
    @kumudushani8012 ปีที่แล้ว +1

    Mekata pori dala hadannat puluwan neda

  • @kumarikumari3668
    @kumarikumari3668 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @nusha5678
    @nusha5678 ปีที่แล้ว

    Thel thahan na puluwag tha

  • @mangodagerosemarie
    @mangodagerosemarie 2 ปีที่แล้ว +1

    👍👍👍👍💕✌️🌹

  • @pereraramani4527
    @pereraramani4527 2 ปีที่แล้ว +1

    Woolhope,,

  • @manorijayamali7113
    @manorijayamali7113 2 ปีที่แล้ว +1

    Thank you

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @sudeeramadushani5151
    @sudeeramadushani5151 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @Everything-z8r
    @Everything-z8r 10 หลายเดือนก่อน

    ❤❤❤