සොෆ්ට් බටර් කුකීස් - නත්තල් කෑම රෙසිපි - Episode 917 - Soft Butter Cookies

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • සොෆ්ට් බටර් කුකීස්
    අවශ්‍ය ද්‍රව්‍ය
    බටර් 100g ( කාමර උෂ්ණත්වයේ )
    අයිසිං සීනි 60g
    බිත්තර කහ මද 1
    ලුණු තේ හැදි 1/8
    වැනිලා තේ හැදි 1
    කේක් පිටි 130g හෝ ( පාන් පිටි )
    කොන් පිටි මේස හැදි 1
    Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 119

  • @nithasekara846
    @nithasekara846 2 ปีที่แล้ว +5

    ගෙදර හදන පුංචි කෑමක් උනත් ඉතා නිර්මාණශීලි අයුරින් තවත් කෙනෙක්ට දෙන පුරුද්දක් මා ලගත් තිබ්බත් ඒ දේ තවත් අලංකාරව කරන ආකාරය ඔබතුමියගෙන් මම ඉගෙන ගත්තා .ඔබතුමිය මා ඉගෙන ගත් පාසලේම ආදි ශිෂ්‍යාවක් බව දැන ගත් මොහොතේ හරිම සතුටක් දැනුනා.ඔබතුමිය මේ ලබා දෙන දැනුම ඉතා වටිනවා .ඔබට සුබ නත්තලක් වගේම සුබ නව වසරක් වේවා .

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 ปีที่แล้ว +9

    ගන්න අමුද්‍රව්‍ය ප්‍රමාණ වලින් කොච්චර ප්‍රමාණයක් හදන්න පුලුවන්ද කියලා හැම වීඩියෝ එකකම සඳහන් කරන්න. නැත්නම් හදන එක හොඳට අපු වේලාවක හැදුවේ පොඩ්ඩයි කියලා හිතෙනකොට දුක හිතෙනවා

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +12

    ලේසියෙන්ම හදාගන්න පුළුවන් වගේ.ස්තූතියි. baking powderදාන්න ඕන නැතිද?.

  • @user-lb8gi8fk8b
    @user-lb8gi8fk8b 10 หลายเดือนก่อน

    මන් මෙ දැන් හැදුවා.මාරම රසයි.බොහොම සිතුති ඔබ තුමියට.හරියටම හරි රෙසපිය.❤❤❤❤

  • @vindyathulapitiya6712
    @vindyathulapitiya6712 10 หลายเดือนก่อน +1

    Best recipe ever.. the Biscuit came out so soft.. I used brown sugar instead of icing sugar since I made this for my toddler..

  • @samudihapuarachchi7649
    @samudihapuarachchi7649 2 ปีที่แล้ว +9

    Aunty please make a red velvet cake for Christmas... It's a most await recipe.

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 2 ปีที่แล้ว +2

    ඔබතුමියගේ අදහස් හරිම වටිනවා, එක කියලා නිම කරන්න බැහැ ❤❤❤❤❤ බුදුසරණයි

  • @hansadilshan5764
    @hansadilshan5764 2 ปีที่แล้ว +2

    Aunty dakkath athi hari siriyavanthai, Tnx ❤️aunty

  • @shehanisheha7777
    @shehanisheha7777 ปีที่แล้ว

    Aunty මේකට Baking Powder දාන්නේ නැද්ද?

  • @kathiewinslow8036
    @kathiewinslow8036 2 ปีที่แล้ว +3

    Looks delicious. I will tryit on this christmas. Thank you so much aunty.❤️

  • @shanthawimalasooriya5565
    @shanthawimalasooriya5565 ปีที่แล้ว +1

    Oven එකේ උඩ යට දෙකම දාන්න ඕනෙද?

  • @shanikawariyappruma225
    @shanikawariyappruma225 10 หลายเดือนก่อน

    කේක් පිටි නැතුව පාම්පිටි පාවිච්චි කරොත් ඒකට බේකින් පව්ඩර් දාන්න ඕනද?එහෙම දානව නම් ආන්ටි ගත්ත ප්‍රමානෙට කොච්චර බේකින් පව්ඩර් දාන්න ඕනද??

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 2 ปีที่แล้ว

    Anoma I made these cookies for my grand daughters birthday. They came out well and was so happy. Thank you so much. Pl keep posting some more receipies. Budusaranai 🙏🙏🙏🙏🙏

  • @surenirajapaksha5161
    @surenirajapaksha5161 2 ปีที่แล้ว

    Thanks a lot anoma arnty..I made for may 19 month old baby..he likes it soo much...once again thanks a lot 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshamanathunga9091
    @dineshamanathunga9091 7 หลายเดือนก่อน

    Anti mey biscut eka කොච්චර kall පුළුවන්da tiya ganna

  • @nalakamahesh9677
    @nalakamahesh9677 2 หลายเดือนก่อน

    Davas kiyak thiya ganna puluvanda.

  • @user-zo1bq5lu4x
    @user-zo1bq5lu4x 11 หลายเดือนก่อน

    Aunty i made this cookies
    Its very tasty and very soft
    Thank you so much ❤️

  • @worldofachi
    @worldofachi 2 ปีที่แล้ว

    Wonderful recipe auntie how long can we keep these ??

  • @arunigeethika340
    @arunigeethika340 ปีที่แล้ว +1

    Thank you aunty.man haduwa maarama rasayi.soft ekata aawa.😘😘😘

  • @PM-um4lu
    @PM-um4lu 2 ปีที่แล้ว +2

    Hi aunty kohomada

  • @litelchefnave2669
    @litelchefnave2669 2 ปีที่แล้ว +3

    මන් හොයපු රෙසිපි එකක් aunty thank you so much. gas නැතිව උයනේ කොහොමද oya aunty mata උයන වෙලාවට ඔයා මතක් වෙනවා .මන් දර වලින් උයනේ .බුදුසරණය්

  • @UD125
    @UD125 2 ปีที่แล้ว +1

    බිත්තර නොදා හදන්න බැරිද?

  • @hansikafernando6772
    @hansikafernando6772 2 ปีที่แล้ว +3

    I made this yummy butter cookies for Christmas. Thank you so much Aunty Anoma!

  • @sudanthiwickramasekara9157
    @sudanthiwickramasekara9157 2 ปีที่แล้ว

    Mrs.Anoma, oya mee stickers hada gatte kohenda kiyala danaganna puluwanda?

  • @kathiewinslow8036
    @kathiewinslow8036 2 ปีที่แล้ว +1

    Aunty, if you can please make "වැලි තලප" before this christmas.

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne1880 2 ปีที่แล้ว

    Harima lassanayi wagema godak watinawa aunty.godak sthuthiyi.❤️❤️🌹🌹

  • @dewnirajapaksha4827
    @dewnirajapaksha4827 2 ปีที่แล้ว +4

    Thanks aunty for the recipe. I used to request cookie recipes you before a long time ago. But here you brought it for us. Will Definitely try this out🥰🥰🥰🥰🥰

  • @amandisenanayake02
    @amandisenanayake02 2 ปีที่แล้ว

    Aunty how many butter cookies does these amounts make?🤔

  • @marinafonseka473
    @marinafonseka473 2 ปีที่แล้ว

    Thank you so much god bless you merry Christmas

  • @annsumanasekera9993
    @annsumanasekera9993 2 ปีที่แล้ว +2

    Thank you for sharing this recipe 🙂🎄🍥😋

  • @kathiewinslow8036
    @kathiewinslow8036 2 ปีที่แล้ว

    Aunty i have tried this right now. But it was melted when i put it to the oven after pipe. Why is that??

  • @kasuniwathsala4667
    @kasuniwathsala4667 2 ปีที่แล้ว

    Aunty ,love cake hadana widiha kiyala denna puluwanda 😘rulan dala puhul dosi nathuwa

  • @senalidesilva5421
    @senalidesilva5421 2 ปีที่แล้ว

    Best i tasted..everyone loved the cookies coz they melt in mouth .baked twice and everything vanished in a second ..thanks aunty 🥂🥂🤗🤩

  • @deepikaranawana2887
    @deepikaranawana2887 ปีที่แล้ว

    හරි ම ලස්සන යි.ඔබට තෙරුවන් සරණයි!

  • @bhagyalakmini7670
    @bhagyalakmini7670 2 ปีที่แล้ว

    Can we make this with airfryer ?

  • @roshanirathnayaka1794
    @roshanirathnayaka1794 ปีที่แล้ว

    Harima rasai mm heduwa thanks aunty

  • @praneethaperera2126
    @praneethaperera2126 2 ปีที่แล้ว

    මමත් හැදුවා .රසයි.ස්තූතියි ඔබට.

  • @user-wt1hk7iq4q
    @user-wt1hk7iq4q 7 หลายเดือนก่อน

    Thank you

  • @AyomiKurukularachchi
    @AyomiKurukularachchi 7 หลายเดือนก่อน

    I made very delicious 7:34

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 ปีที่แล้ว

    බොහොම ඉස්තුතියි ඔබ‍ට,

  • @kalpanikarunanayake4169
    @kalpanikarunanayake4169 2 ปีที่แล้ว

    Thank you aunty for the super duper receipe. Today I made this cookies & it was tasty same as danish cookies. 🍪

  • @PM-um4lu
    @PM-um4lu 2 ปีที่แล้ว +1

    Aunty pantry cupboard organization video akak denako

  • @deekapu1190
    @deekapu1190 ปีที่แล้ว

    Thanks Anoma....definitely. Will make tomo. Itsims....

  • @duniralakmini4037
    @duniralakmini4037 2 ปีที่แล้ว

    Miss,Hoda nozzles ganna puluwan thank danaganna puluwanda?me nozzles num 1M da?wenas cookies recipe thawa kiyala Denna.

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 ปีที่แล้ว

    If we use margarine ?

  • @adithya6992
    @adithya6992 2 ปีที่แล้ว

    අවන් එකට කුකීස් දැම්මහම ඒවගෙ තියන හැඩය නැති වෙන්නෙ නැද්ද

  • @herathkavi6915
    @herathkavi6915 2 ปีที่แล้ว

    Thanks a lot aunty.. I will try thz 4 Christmas 🎄❄️

  • @threebrothers..2450
    @threebrothers..2450 2 ปีที่แล้ว

    niyama wadak harima lassanai .rasath ewagemai kiyala hithenawa. Niyamai aunty 😘❤️

  • @sumali559
    @sumali559 2 ปีที่แล้ว +1

    Mamath ada hadala denawa miss puthalata.thankyou

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 ปีที่แล้ว

    Free heat karana time eke kohomada mis

  • @chandrakumarakumara1111
    @chandrakumarakumara1111 ปีที่แล้ว

    Mage cookies tika oven ekata dammama diya unane...ai a?

  • @dureshikasandeepani2160
    @dureshikasandeepani2160 2 ปีที่แล้ว

    Aunty's, icing suger nathiwa super danna barida

  • @fathimashanaz4412
    @fathimashanaz4412 2 ปีที่แล้ว +1

    Thank you 💓 anoma 🥰

  • @nilminimapa3046
    @nilminimapa3046 10 หลายเดือนก่อน

    Baking powder?

  • @indikanilnuwandissanayake7903
    @indikanilnuwandissanayake7903 8 หลายเดือนก่อน

    Mn Ada me cookies ekai chocolate chip cookies haduwa marama rasai thank you so much❤❤❤❤

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +1

    Thank you Aunty ❤️😍

  • @harshiperera2262
    @harshiperera2262 2 ปีที่แล้ว

    I made these just now. Came out well. I used 1/2 teaspoon of baking powder. Thanks for the recipe 🥰🥰🥰

    • @pinkyudupihilla944
      @pinkyudupihilla944 2 ปีที่แล้ว

      Mn balan hitiya recipe ekak thanks dear Anoma ms ❤️🌹

  • @rovenshapeiris9195
    @rovenshapeiris9195 2 ปีที่แล้ว

    Thank you dear aunty❤️

  • @shanuu5976
    @shanuu5976 2 ปีที่แล้ว

    අපිට මේ විදිහටම chocolate chip cookies හදන්න පුළුවන් ද මිස්

  • @oshadifernando2474
    @oshadifernando2474 2 ปีที่แล้ว +1

    Good idea aunty thank you soooo mutch love you aunty

  • @darshijay8391
    @darshijay8391 2 ปีที่แล้ว

    My favourite cookies thank you

  • @shakilaantonettejayakody8234
    @shakilaantonettejayakody8234 2 ปีที่แล้ว

    Thank you!

  • @mayurifernando2545
    @mayurifernando2545 2 ปีที่แล้ว +3

    Auntie I appreciate your valuable thoughts . ❤ you are soooo lovely

  • @himaliperera5294
    @himaliperera5294 2 ปีที่แล้ว

    Thank you so much 👍❤️❤️

  • @madhumalifernando9225
    @madhumalifernando9225 2 ปีที่แล้ว

    Aunty...can we use coloring for this recipe ??

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 2 ปีที่แล้ว

    Thanks Aunty.❤️❤️❤️

  • @shalikagithangaly8347
    @shalikagithangaly8347 2 ปีที่แล้ว

    Mama kemathi Christmas kaleta aunty gawa thiyena ornament balanna.

  • @bhagyaamarasinghe5575
    @bhagyaamarasinghe5575 2 ปีที่แล้ว

    Aunty me box eka kohenda gatte aunty?

  • @shivikamadushani7200
    @shivikamadushani7200 2 ปีที่แล้ว

    දියර කිරි ටිකක් දාන්න පුලුවන්ද

  • @indrahettige4347
    @indrahettige4347 2 ปีที่แล้ว

    Thanks for the recipe

  • @hirushanisamari8256
    @hirushanisamari8256 หลายเดือนก่อน

    Man anoma auntyge hoda rasikayek
    Cake flour and flour kiyanne dekak. Me recipe ekata flour dala katawath hadanna be. Ehema hadapu kenek innawanm poddak kiyanna 😂😂

  • @charming.shopping
    @charming.shopping 2 ปีที่แล้ว

    Thank you for recipe

  • @thilakjayasiri1592
    @thilakjayasiri1592 2 ปีที่แล้ว +1

    Wooow nice recipe😊

  • @priyanjaliperera3729
    @priyanjaliperera3729 2 ปีที่แล้ว

    උඩ යට දෙකම හීට් කරනවද මිස්

  • @villagenaturegirl8914
    @villagenaturegirl8914 2 ปีที่แล้ว

    Oven wiwida warga gen vidiyo ekak karann puluwand

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 ปีที่แล้ว

    Obathumiyage piliwalata thamai mama godark kemathi mama harima ma ashawen balanawa godark sthuthi budusarani 🌷🍄🌷🪔🌷

  • @sugalachandarasekra2172
    @sugalachandarasekra2172 2 ปีที่แล้ว

    Excellent!

  • @bekyney
    @bekyney 2 ปีที่แล้ว

    Thank u aunty !!!!

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 2 ปีที่แล้ว

    අයිසින් සීනී 60g ක් කියන්නේ මේස හැදි කීයක්ද ආන්ටි

  • @sandunihansika6973
    @sandunihansika6973 2 ปีที่แล้ว

    ආන්ටි ඒ බොක්ස් එකෙන් කුකිස් එකට හුලන් වදිම්නෙ නැද්ද

  • @neranjaamarasinghe27
    @neranjaamarasinghe27 2 ปีที่แล้ว

    Melt wenawa aunty
    Ekata mokada karanne?

  • @gemunupriyantha
    @gemunupriyantha 2 ปีที่แล้ว

    .ඔබට සුබ නත්තලක් වගේම සුබ නව වසරක් වේවා .
    3

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว

    Nice aunty ආදරෙයි ❤️❤️

  • @wasanthiperera8339
    @wasanthiperera8339 2 ปีที่แล้ว

    Oya harima lssani aunty anom

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @aheshimethsara3442
    @aheshimethsara3442 2 ปีที่แล้ว +2

    *ඔයා ට පුලුවන් නම් කකුළුවො හදන විදිහ කියලා දෙන්නකෝ අනේ 🥺🥺🥺*

    • @mewnaperera9765
      @mewnaperera9765 2 ปีที่แล้ว

      th-cam.com/video/LJOoD8VuVj0/w-d-xo.html

    • @mewnaperera9765
      @mewnaperera9765 2 ปีที่แล้ว

      th-cam.com/video/Ox1_2Jm8nzk/w-d-xo.html

    • @mewnaperera9765
      @mewnaperera9765 2 ปีที่แล้ว

      Search කරලා බලන්න

    • @aheshimethsara3442
      @aheshimethsara3442 2 ปีที่แล้ว

      Thx oyata🤗🤗🤗 budu saranay i!!!🌸🌸🌸

    • @jayawicks59
      @jayawicks59 2 ปีที่แล้ว

      th-cam.com/video/Ox1_2Jm8nzk/w-d-xo.html

  • @happyhome3461
    @happyhome3461 2 ปีที่แล้ว

    Milk cookies recepi

  • @roshanaradassanayake1844
    @roshanaradassanayake1844 2 ปีที่แล้ว +1

    Most awaited recipe...Thank you Aunty....

  • @tsnmusic43
    @tsnmusic43 2 ปีที่แล้ว

    ඔබතුමිය වගේම ඔබේ අදහස් හරිම ලස්සනයි ආදරණියයි ♥️♥️♥️♥️♥️♥️

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 2 ปีที่แล้ว

    ආන්ට් අපි christmas apirha hadala balannm j.p oyata ලබන2022අවුරුද්ද මිට වඩා දෙ කරන්න sakrhi labewa

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 2 ปีที่แล้ว

    Mmm 😋 rasa patai 😍😍

  • @viharaparamee8769
    @viharaparamee8769 2 ปีที่แล้ว +1

    Niyamai aunty..

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 2 ปีที่แล้ว

    ❤️❤️

  • @sharadushyanthie8875
    @sharadushyanthie8875 2 ปีที่แล้ว

    It was delicious 👍😍

  • @rekacolonne3066
    @rekacolonne3066 2 ปีที่แล้ว

    බෙිකිං පවුඩර් නැත්නම් බෙිකිං සෝඩා දමන්න ඔනි නැද්ද?

    • @AnomasKitchen
      @AnomasKitchen  2 ปีที่แล้ว

      බේකින් පව්ඩර්ම දාන්න.

    • @milindachandana9676
      @milindachandana9676 2 ปีที่แล้ว

      Koi welawatada danna oni

  • @srimalialahakoon4698
    @srimalialahakoon4698 2 ปีที่แล้ว

    Anoma aunty mata oyagen denaganna dewal wagayak thiyenawa uyana weda sambandawa oyawa contact karaganne kohomada private chat ekakata man hari asai ane oya ekka katha karanna

  • @basurujayathilaka1846
    @basurujayathilaka1846 2 ปีที่แล้ว

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🌟🌟

  • @anushikalalanthi7453
    @anushikalalanthi7453 2 ปีที่แล้ว

    😀😀😀😀👍👍👍👍💓💓

  • @pnilu6828
    @pnilu6828 2 ปีที่แล้ว

    Thank you

  • @ishanimendis6291
    @ishanimendis6291 2 ปีที่แล้ว

    Thank you so much