ඔපරේශන් එකෙන් පස්සේ කන්ණාඩි ඕනේම නෑ .Refractive Surgeries LASIK , PRK , SMILE
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2023
- #lasik #refractive #sleyedoctor .
this video we will discuss about newest surgeries which use to correct refractive errors . LASIK PRK , SMILE . We will discuss how these surgeries done possible complications . Success rates. Be with us to know more about these newest techniques
Doctor mge eye power eka L -6.50 R -5.75 mata laseic surgery eka karanna puluwnd ?
Doctor keratoconus ha e sambanda treatment sambandawa pahadila karala video ekk kranna pulwnd ?.mata aurudu 22kai ,mage as 2kema keratoconus thiye .mage right eye ekta laser treatment kara ,mage left eye ekta laser treatment karnna ba kiwa eke penima godak durwalai ,left eye ekn sampurnwa penma boda wela mata penne , left eye ekt mn me lagadi idn contact lens pawichchi karanwa.eth lens walinuth 40%-50 % wage penulumk thama thiyenne,mata 100% penuma gnna treatment ekk ndd?mta e lede nisa A/l exam shy ekkuth skip karnna una.dn mn aye exam karnwa me para.mata me lede nisa mage hina nathi kamathi na,plz doctor me lede gana pahadila karala pulwn nm video ekk karnna🙏
LASIK Operation eka karanna age 47 wadida karanawanam lanka hospital eke witharada thiyenne gana kiyak withara yaida
Lasik treatment eka krnna keeyk wage wiydam wenwada doctor
Doctor mage thaththata asvslata kacha daganna oni.. privet.. please contact karaganne kohomada
Keratoconus gana video ekk krnna.mata tyenawa
Doctor mta waysa 20 mta awurudu 15 wage idan kanndi dnwa bodawela penne serama erh mn dan awurudu 2 wage idala kacha dnwa doctor ane mta kacha kanndi bawitha krna eka nwattann kramayk thiyeda monahrima oparation krla wage job ekktawtg ynna widiyak na doctor mekata wisduwamk denn doctor doctort pin 🙏
ඇස තුවාල වීම නිසා කාචය ඉවත් කරා,12±කන්ටෑක්ට් ලෙන්ස් එකක් මෙවර පාවිච්චි කරනවා එත් පෙනීම මදි ,හොද පෙනීමක් ලබා ගත හැකි සිවි කාචයක් ලබාගත හැක්කේ කොහෙන්ද?
*මීට පෙර කීපවරක්ම සිවි කාච පාවිච්චි කරා.
Lasik aka karanna ona doctor mata age 37 puluwanda .plz reply
දුරකතන අංකයක් මට ගන්න පුළුවන් ද
දුර පේනවා අඩුයි ඩොක්ටර් අවුරුදු 6ක වගෙ ඉදලා කන්ණාඩි පාවිච්චි කරනවා කාච දාන්න පුළුවන් ද permanent ? ඒකෙන් අතුරු අබාද තියෙනවා ද? පොඩි පැහැදිලි කිරිමක් එක්ක කරගන්න පුළුවන් විදියත් කියන්න.
❤
In meny cases after operation they advised to use glasses. I think they are not using presise lenses.can you explain Doctor
Most of srilankan can't afford the best lenses which cost 150, 000 Multiforcal lenses. So we do use monofocal lense so patient has to wear glasses after surgery. Ofcause if patient can afford we can go for multifocal and we have to order and get it which takes se time
Doctor mata oba thumage contact number eka ganna puluwan da thorathuru tekak danaganna awashshayai mata . thank you
සර්ව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් නැද්ද ?
Doctor ,මගේ අම්මා KDU Hospital එකෙන් ඇමරිකන් කාචයක් දාලා දැන් අදට මාසයයි.....හවස පහ, හය වෙද්දී අම්මගෙ ඇහැ නිතරම කෙවෙන්න ගන්නව කියනවා...හරිම අමාරුවෙන් තමයි ඉන්නේ .....අනේ ඒකට මොකද කරන්න ඕනේ ඩොක්ටර් .....මේ මාසෙ 19 අනිත් ඇහැත් ඔපරේෂන් කරන්නයි ඉන්නේ ..
බය වෙන්න එපා refresh tears මාස කීපයක් පාවිච්ච් කරන්න
@@sleyedoctor thank you doctor
lasik කරල ඩොක්ටර් රෑට starburst.glares වගේ දේවල් පේනවද. night drive krnna amaruda.
එහෙම ප්‍රශ්නයක් නෑ
Doctor mage wayasa 36k dan mage ahaka waparayak teyenawa mata aka niwaradiwa hadaganna puluwan da
Helow oya oyage ඇහැ හදාගත්තද
Doctor මගේ අම්මා.කාචයක් දාලා මාස 2යි සති.2යි.හිතපුගමන් කඳුළු එනවා.බොඳ වෙනවා වගේ ලු.කලාතුරකින් එහෙම වෙනවා.මොකද්ද හේතුව
පිළිතුරක් ලබා දෙන්න කෝ😢
Hadisiye wath asata as pijatuwsk giyoth waten atulatama yaida
එහෙම වෙන්නේ නෑ
Mage as dekema power eka - 9... Mata puliiwaandha me operation eka kkarala specs nodaa inna
ඔව්. බොහෝවිට පුළුවන්
@@sleyedoctor man inne galle... Wayasa 22y.. Man kohomada me operation eka karaganne? Kawuda hoda doctors la.. Plz explain
දන්න කෙනෙක් උදවි කරන්න
smile operation lankawe denata karanawada
දැනට කරන්නේ නෑ
Doctor දුර බොඳ වෙලා පේන එක මේ operation එකෙන් කලින් තිබ්බ හොඳ පෙනීමකට ගන්න පුලුවන්ද
අනිවාර්යෙන් පුළුවන්
Doctor හමුවෙන්න පුළුවන් මොන Hospital එකේදි ද..
Kdu hospital
මට කාචයක් දා ගන්න අවශ්‍ය යි
ඔය ඔපරේශන් 3ම ලංකාවේදී කරන්න පුලුවන්ද ඩොක්ටර්?
ඔව්
ඩොක්ටර් දියවැඩියාව තියෙන කෙනෙකුට මේ Oprection එක කළොත් දුර පෙනීම ලබා ගන්න පුලුවන්ද මට දුර පේන්නෙම නෑ බොදයි.ඒක කණ්ණාඩි නොදා සනීප කරන්න පුලුවන්ද
කරන්න පුළුවන්
@@sleyedoctor kohenda me oprection eka kara ganna puluwan hospital eka
Doctor mage left eye eke -11 week lu podi kaale idhla thibila thiyenne mata dhanui dhannne 🥺mage wayasa 22i .. Mata contact lense dhanda kiuwa sir mokada karanne ? Hariyaida doctor
සර් අවුරුදු 42 කෙනෙක්ට මෙික කරගන්න බැරිද🙏
එතරම් ප්‍රයෝජනවත් නෑ
Doctor mata contact number eka gnna plwnda.. Urgent mata dana gnna special dyk tynwa plzz mta contact number eka danna
Doctor contact number eka denwda
එක ඇහැකටද ඩොක්ටර් ලක්ෂ එකහමාරක් විතර යන්නෙ?
Ow
@@sleyedoctorවපර හොද කරන්න පුලුවන්ද ඩොක්ටර්😟
ස්නායු කැපුන කෙනෙක් හොඳ කරන්න පුලුවන්ද සර්
සමාවෙන්න. උත්තරය බැ. ලෝකේ කොහෙවත් හොන්දකරන්න බෑ දැනට
අනුරාධපුර පැත්තේ ආයුර්වේද doctor දෙන්නෙක් ඉන්නවා හොයලා බලන්න