ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ පද එක්ක මං මගේ ජීවිතයේ එක් සුන්දර තැනක ආයිත් තනි උනා..හසිත මල්ලී ඔයාගෙ මේ වචන සත්තකින්ම සමාජයේ එක් සුන්දර පැතිකඩක් හරිම අපූරුම ලෙස කියා දෙනවා ජීවිතයේ මේ අත්දැකීම ලැබූ අය ඕනතරම් ඇති...එහෙත් ඒවා කියන්න බොහෝ දෙනා විවුර්ත නෑ..ඩේසික මල්ලී ඔයාගෙ ගායනය තුල අලුත් මානයක් මේ ගායනය තුලින් මං දැක්කා ඒක හරිම සතුටක් ..නවා අයියා පද එක්ක ආදරණීය ලෙස මුසුව එක් වූ සංගීතය තනුව එක්ක මේ ගීතය හරිම මිහිරියි ...සුබපැතුම් හදවතින්ම ❤️❤️❤️
බොහොම ස්තූතියි අක්කෙ වචන වලට. හම්බුන හොඳම ඇගැයීම.
හිත ගාව හිරවෙච්ව ලස්සනම සිහිනයක්බෝ දුර ගෙවා නමුත් නැවතිච්ච තොටුපළක්අයිතියක් නැතිවෙච්ච අපි වින්ද දුක් ගොඩක්උනුහුමට ගුලිවෙච්ච තත්පරය මහමෙරක්හාදුවක් නොතිබුණත් දෙතොළගින් රොන් ඉරූයාවුනේ නැති උනත් අපෙ සුසුම් අපි හෙළූමිතුරියට එහා ගිය බැඳුමටම හිත් පෙළූමෙහා ඉම නැවතුමට වරද කිම අපි කෙරූNice lyrics malli 👍❤️💙♥️
Thank you akke. Matawath danna bari una lyrics oya damma neh. ❤️❤️
@@hasi8532 yes malli it is really nice keep ✍️
Hasi.. හිත ගාව හිරවෙන වචන ටික... ලස්සන කටහඬකින්... ප්රශ්ස්ඨ සංගීතයෙන් හැඩ වී...
Thank you brother
ජයවේවා හසිත් අයියා ඇතුළු හැමෝටම.. 😍👌
මේක නම්.......හරිම මිහිරි සන්ද්වනියක්.......ලස්සන පද......මිහිරි ගයනය............රහම රහ සන්ගීතය .....සුබ පැතුම් සියලු දෙනාටම ❤❤💕💕
බොහොම ස්තූතියි වචන වලට. ❤️💪
Great work. Very nice song. 😍👍
Thank you machoooo ❤️
පද වලටම ගැලපෙන මියුරු හඬ සහ සංගීතය! ♡ ජය වේවා!
Thank you ❤️
හරිම ලස්සණයි..❤❤❤
බොහොම ස්තූතියි
හසිත් අයියටත් නවා සර්ටත් ගොඩක් ස්තුතියි ..❤️🙏 ආසාවෙන් ගයපු ගීතයක් ..
Thank you malli ❤️
Putha you have very feeling full voice
මේ ඔයාද කියන්නෙ.??plz rpl
ඇත්තටම ගොඩාක් ලස්සනයි ...සුබ පැතුම්.ජේසූ පිහිටයි ...❤❤❤❤
Wow aiya congratulations 🥰❤️
Thank you nangi. ❤️
lassnai patta😍😍
Thank you brother ❤️
Great one brother.keep it up ❤❤❤
Thank you 😊
පද , සංගීතය , ගායනය තුනම ලස්සනයි. සුබ පැතුම් 👍
63... ලස්සනයි ....
Thank you. ❤️
Congratulations aiya ❤
Beautiful lyrics malli... Nice song👍👌
Thank you ayye. ❤️
Lassanai hasiya.isarahata tawath aluth deyak krna.😍😍
Super Voice sir ♥️
Congratulations aiya.... may god bless for your music future
Really nice song machan. Superb Lyrics. All the best. Keep it up...!!!
Thank you very much machan. ❤️
හරිම ලස්සනයි සුන්දර යි ගීතය වගේම සංගීතය ත්
බොහොම ස්තූතියි. මේක මගේ පළවෙනි සින්දුව. ❤️ අගය කිරීම ගොඩක් වටිනවා
Very nice song.. Excellent start brother
Thank you macho ❤️
Niyamai hasi. Keep it up 👍
හරිම අපූරු ගීතයක් 🌷🌷
බොහොම ස්තූතියි ❤️
සුභ පැතුම් මචෝ....ජය වේවා...ලස්සන පද පේලී වලට ගැලපෙන කටහඩකට සුන්දර සංගීත 🎶 මසුවක් ඉතින් නවරත්න සර් නම් කියන්න වචන නෑ...❤️❤️❤️මම ආදරය කරන සුන්දර මිනිසුන් ගේ සුසංයෝගක් කියන්නේම සුන්දරම නිර්මාණයක්ම තමයි...
Thank you macho. ❤️
Heartiest Congratulations brother ..!! Lassanaii.. Great work ..!!
Well done hasiya....👍👍👍
Thank you brother. ❤️
Harima lassanai Hasi....
Thank you akke ❤️
Patta mchn'
Thank you macho
Very nice we can hear again and again
Thank you very much
Great job hasi....Nice song 🎵
Thank you akke. ❤️
Well done Hasi...
Great job malli...wish you all d best
Marama lassanai.
Great!Nice as always Desika malli
Great !!
🎷❤️
සුබ පැතුම් නිමැවුමට set වෙච්ච හැමෝටම ලස්සනයි ❤❤❤
Thank you ❤️🤗
Great work.Nice song 👍👍
Godak lassanai hasi aiye ❤️ .
Thank you nangi
💓💓💓💓
❤️
Harima ahinsaka hinawak oyata thiyenne.oyage gama koheda.
💛💛💛💛💛☺️
❤❤
Kiyaganna barimuth aththama athathak
Thank you…
Matama liyaunado kiyala hithenawa.
Me sinduwa kochchara ahauwath athiwenne naha .unuhumata guliwechcha thathparaya maha merak aka Denma hadawathata dannenawa.
Thank you very much for your lovely words ❤️
ලියා තනා කියා,බලා ඉන්නෙ නගා කොච්චර ක් සෑහේද කියා නේද?ඔව් ඔබ නැතුව කොහෙ යන්නද, ලෝකය.
❤️❤️
උනුහුමට ලනවෙච්ච තප්පරෙත් මහමෙරක්
❤️😍
❤️❤️❤️❤️
Thank you malli. ❤️
❤❤❤
මේ පද එක්ක මං මගේ ජීවිතයේ එක් සුන්දර තැනක ආයිත් තනි උනා..හසිත මල්ලී ඔයාගෙ මේ වචන සත්තකින්ම සමාජයේ එක් සුන්දර පැතිකඩක් හරිම අපූරුම ලෙස කියා දෙනවා ජීවිතයේ මේ අත්දැකීම ලැබූ අය ඕනතරම් ඇති...එහෙත් ඒවා කියන්න බොහෝ දෙනා විවුර්ත නෑ..ඩේසික මල්ලී ඔයාගෙ ගායනය තුල අලුත් මානයක් මේ ගායනය තුලින් මං දැක්කා ඒක හරිම සතුටක් ..
නවා අයියා පද එක්ක ආදරණීය ලෙස මුසුව එක් වූ සංගීතය තනුව එක්ක මේ ගීතය හරිම මිහිරියි ...
සුබපැතුම් හදවතින්ම ❤️❤️❤️
බොහොම ස්තූතියි අක්කෙ වචන වලට. හම්බුන හොඳම ඇගැයීම.
හිත ගාව හිරවෙච්ව ලස්සනම සිහිනයක්
බෝ දුර ගෙවා නමුත් නැවතිච්ච තොටුපළක්
අයිතියක් නැතිවෙච්ච අපි වින්ද දුක් ගොඩක්
උනුහුමට ගුලිවෙච්ච තත්පරය මහමෙරක්
හාදුවක් නොතිබුණත් දෙතොළගින් රොන් ඉරූ
යාවුනේ නැති උනත් අපෙ සුසුම් අපි හෙළූ
මිතුරියට එහා ගිය බැඳුමටම හිත් පෙළූ
මෙහා ඉම නැවතුමට වරද කිම අපි කෙරූ
Nice lyrics malli 👍❤️💙♥️
Thank you akke. Matawath danna bari una lyrics oya damma neh. ❤️❤️
@@hasi8532 yes malli it is really nice keep ✍️
Hasi.. හිත ගාව හිරවෙන වචන ටික... ලස්සන කටහඬකින්... ප්රශ්ස්ඨ සංගීතයෙන් හැඩ වී...
Thank you brother
ජයවේවා හසිත් අයියා ඇතුළු හැමෝටම.. 😍👌
මේක නම්.......හරිම මිහිරි සන්ද්වනියක්.......ලස්සන පද......මිහිරි ගයනය............රහම රහ සන්ගීතය .....සුබ පැතුම් සියලු දෙනාටම ❤❤💕💕
බොහොම ස්තූතියි වචන වලට. ❤️💪
Great work. Very nice song. 😍👍
Thank you machoooo ❤️
පද වලටම ගැලපෙන මියුරු හඬ සහ සංගීතය! ♡ ජය වේවා!
Thank you ❤️
හරිම ලස්සණයි..❤❤❤
බොහොම ස්තූතියි
හසිත් අයියටත් නවා සර්ටත් ගොඩක් ස්තුතියි ..❤️🙏 ආසාවෙන් ගයපු ගීතයක් ..
Thank you malli ❤️
Putha you have very feeling full voice
මේ ඔයාද කියන්නෙ.??plz rpl
ඇත්තටම ගොඩාක් ලස්සනයි ...
සුබ පැතුම්.
ජේසූ පිහිටයි ...
❤❤❤❤
Wow aiya congratulations 🥰❤️
Thank you nangi. ❤️
lassnai patta😍😍
Thank you brother ❤️
Great one brother.keep it up ❤❤❤
Thank you 😊
පද , සංගීතය , ගායනය තුනම ලස්සනයි. සුබ පැතුම් 👍
බොහොම ස්තූතියි
63... ලස්සනයි ....
Thank you. ❤️
Congratulations aiya ❤
Thank you nangi. ❤️
Beautiful lyrics malli... Nice song👍👌
Thank you ayye. ❤️
Lassanai hasiya.isarahata tawath aluth deyak krna.😍😍
Thank you ❤️
Super Voice sir ♥️
Congratulations aiya.... may god bless for your music future
Really nice song machan. Superb Lyrics. All the best. Keep it up...!!!
Thank you very much machan. ❤️
හරිම ලස්සනයි සුන්දර යි ගීතය වගේම සංගීතය ත්
බොහොම ස්තූතියි. මේක මගේ පළවෙනි සින්දුව. ❤️ අගය කිරීම ගොඩක් වටිනවා
Very nice song.. Excellent start brother
Thank you macho ❤️
Niyamai hasi. Keep it up 👍
Thank you macho ❤️
හරිම අපූරු ගීතයක් 🌷🌷
බොහොම ස්තූතියි ❤️
සුභ පැතුම් මචෝ....
ජය වේවා...
ලස්සන පද පේලී වලට ගැලපෙන කටහඩකට සුන්දර සංගීත 🎶 මසුවක් ඉතින් නවරත්න සර් නම් කියන්න වචන නෑ...❤️❤️❤️
මම ආදරය කරන සුන්දර මිනිසුන් ගේ සුසංයෝගක් කියන්නේම සුන්දරම නිර්මාණයක්ම තමයි...
Thank you macho. ❤️
Heartiest Congratulations brother ..!! Lassanaii.. Great work ..!!
Thank you ❤️
Well done hasiya....👍👍👍
Thank you brother. ❤️
Harima lassanai Hasi....
Thank you akke ❤️
Patta mchn'
Thank you macho
Very nice we can hear again and again
Thank you very much
Great job hasi....Nice song 🎵
Thank you akke. ❤️
Well done Hasi...
Great job malli...wish you all d best
Thank you akke ❤️
Marama lassanai.
Thank you very much
Great!
Nice as always Desika malli
Thank you ❤️
Great !!
Thank you 😊
🎷❤️
Thank you ❤️
සුබ පැතුම් නිමැවුමට set වෙච්ච හැමෝටම ලස්සනයි ❤❤❤
Thank you ❤️🤗
Great work.Nice song 👍👍
Thank you ❤️
Godak lassanai hasi aiye ❤️ .
Thank you nangi
💓💓💓💓
Thank you nangi. ❤️
❤️
Thank you ❤️
Harima ahinsaka hinawak oyata thiyenne.oyage gama koheda.
Thank you ❤️
💛💛💛💛💛☺️
Thank you 😊
❤❤
Thank you ❤️
Kiyaganna barimuth aththama athathak
Thank you…
Matama liyaunado kiyala hithenawa.
Me sinduwa kochchara ahauwath athiwenne naha .unuhumata guliwechcha thathparaya maha merak aka Denma hadawathata dannenawa.
Thank you very much for your lovely words ❤️
ලියා තනා කියා,බලා ඉන්නෙ නගා කොච්චර ක් සෑහේද කියා නේද?
ඔව් ඔබ නැතුව කොහෙ යන්නද, ලෝකය.
❤️❤️
උනුහුමට ලනවෙච්ච තප්පරෙත් මහමෙරක්
❤️😍
❤️❤️❤️❤️
Thank you malli. ❤️
❤❤❤
❤️❤️