Numbama Tharam | Damith Asanka Official Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 493

  • @DamithAsankaLive
    @DamithAsankaLive  11 หลายเดือนก่อน +121

    නුඹම තරම් ආදරේ කවුරුවත් දුන්නේ නෑ
    නුඹටමයි වේදනා ගෙනත් දුන්නේ මෙමා
    හිතපු අයගෙන් ආදරේ ලැබුණේ නෑ
    වැරදුනත් ජීවිතේ නුඹ දාලා ගියේ නෑ...
    කොතරම් වැරදි උනත්
    කොතරම් වැරදි කලත්
    තනියට ලඟ උන්නා
    මොර සූරන වැසි වැස්සත්
    තව හයියෙන්
    හයියට නුඹ උන්නා
    ආදරේ තිබුණා...
    විටකදී පුදුම දුකක්
    විටකදී රිදුම් ගොඩක්
    නිකරුණේ ගෙන දුන්නා
    ආදරේ තිබුණේ මට හින්දා
    නුඹ තනියෙන් උන්නා
    එනතුරු නුඹ උන්නා
    මම එනතුරු උන්නා...

    • @ceylonkingdom6524
      @ceylonkingdom6524 11 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤#damithasanka

    • @maalan.d.vidanage
      @maalan.d.vidanage 11 หลายเดือนก่อน +8

      අම්මෝ මගෙ ජීවිත කතාවත් මේක😢 ඒත් තාම එආ මාත් එක්ක ❤ හරි ආදරෙන් ඉන්නවා ..❤
      ආදරේ තිබුනේ මට හින්දා..
      නුඹ තනියෙන් උන්නා..
      එනතුරු නුඹ උන්නා..
      මං එනතුරු උන්නා.😢❤😮

    • @w.v.nimaliapsara4190
      @w.v.nimaliapsara4190 11 หลายเดือนก่อน +6

      මේක ඇත්තක්🥺🥺මගේ කතාවත් මේ වගේ...මං කොච්චර නපුරු උනත් එයා ඉවසන් හිටියා...අදටත් ඉන්නවා❤️❤️❤️ආදරෙයි ගොඩාක්...
      හිතපු අයගෙන් ආදරේ ලැබුනේ නෑ
      වැරදුනත් ජීවිතේ නුබ දාලා ගියේ නෑ😍😍

    • @Dan-acadamy
      @Dan-acadamy 11 หลายเดือนก่อน +2

      🎉

    • @anuruddikaanuruddika2514
      @anuruddikaanuruddika2514 11 หลายเดือนก่อน +4

      හයියට නුඹ උන්නා...
      ආදරේ තිබුණා ....❤D

  • @prabathasanka4648
    @prabathasanka4648 10 หลายเดือนก่อน +36

    ඔයාගේ නෝනට උපහාරයක්ම වේවා ,,,,,,,,,ඇය යකඩ ගැහැණියක් හැම දුකකදි සැපකදි ඔයාව තනි නොකරපු ,,,,,,,,තෙරුවන් සරණයි

  • @rahathangamanagithathero2765
    @rahathangamanagithathero2765 10 หลายเดือนก่อน +25

    ඉතාම කැමැත්තෙන් ලියපු සිංදු අතරින් එකක්.බොහොම ස්තුතියි ආදරණීය පාළොස්වක සඳ.❤️ හඩ මේතරම් ලස්සනට මුසු කළාට.සංගීතය නිර්මාණය කළ Roshen walisundara මල්ලි බොහොම ස්තුතියි.❤️

    • @nuwanhettiarachchi5023
      @nuwanhettiarachchi5023 10 หลายเดือนก่อน +1

    • @abayakumarawasantha2517
      @abayakumarawasantha2517 10 หลายเดือนก่อน +2

      Daala giye naa
      Wenuwata
      Daala giyema naa
      Kiwwa nam
      Maara dukai ...
      Podi haamuduruwane

    • @RoshenWalisundara
      @RoshenWalisundara 8 หลายเดือนก่อน +1

      ❤🙏

    • @AsankaPiyadarshan
      @AsankaPiyadarshan 6 หลายเดือนก่อน

      ​@@nuwanhettiarachchi5023❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤😢

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 11 หลายเดือนก่อน +27

    සිංදුව ලස්සනයි දමිත් අයියෙ. ❤.. පුලුවන් තව අර ඔය අපූ මුල් කාලෙ වගෙ සිංදු ටිකක් කරන්නකො. අපි හරි ආසයි ඒ වයිබ් එකට. 😊

    • @ravindudilshan-t3d
      @ravindudilshan-t3d 11 หลายเดือนก่อน +3

      Aniwaren mul sindu lassanaaaai❤❤❤❤❤

  • @ViyanRollMusic
    @ViyanRollMusic 11 หลายเดือนก่อน +4

    මේ ඉන්නේ පරන දමිත් අසංක... හදවත හාරන හඩ.. මේක නම් තදින්ම දැනෙනවා.. අක්කට මංදා මේක නම් කියන්නේ❤

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 11 หลายเดือนก่อน +6

    මේ ගීතය අනිවාර්යයෙන් එයාගේ බිරිඳ ට උපහාරයක්

  • @KALUMWIMALARATHNA-rg4zt
    @KALUMWIMALARATHNA-rg4zt 9 หลายเดือนก่อน +2

    මේ සිංදුව නම් ලියලම තියෙන්නෙ දමිත්ටමයි. දමිත් අයියගේ ජීවිත කතාව එහෙම් පිටින්ම මේ සිංදුවෙ තියෙනවා. මාරම වචන ටිකක්❤❤❤❤❤

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 10 หลายเดือนก่อน +6

    බිරිදට කෘතගුණ සැලකීමට කරපු නිර්මාණයක් වගේ 👊👌

  • @malshasamaranayake8073
    @malshasamaranayake8073 11 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි අපේ පොඩි හාමුදුරුවන් අතින් ලියවුනු පද පේලි වලට අයියගේ කටහඩ එක් උනාහම හරිම ලස්සනයි ❤

  • @බේබාsl
    @බේබාsl 11 หลายเดือนก่อน +7

    මොන පැත්තෙන් බැලුවත් මේක මගේ කතාව බිදුන හිත් හදන්නත් අමාරුවෙන් හදාගත්ත හිත් බිදින්නත් අමුතුම හැකියාවක් ඔය හඩේ තියෙන්න...😢❤ ඒ හඩ වචන භාවනාවක් ❤

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 11 หลายเดือนก่อน +22

    මේ කටහඬ නම් භාවනාවක් ලස්සන සිංදුවක් සුභ පැතුම් දමිත් අයියේ❤❤

  • @SLDream
    @SLDream 11 หลายเดือนก่อน +18

    හරිම මිහිරියි ලස්සන නිර්මාණයක් හදවතට දැනෙන්න ම තියෙනව.දමිත් අසංක,චාමර වීරසිංහ කියන්නෙ ඉතින් හදවතේ ගායකයො දෙන්නෙක් තමයි.

  • @GAYAN_HAD
    @GAYAN_HAD 11 หลายเดือนก่อน +9

    බලාපොරොත්තු උනතැන නොලැබුනු ලැබිලත් පයින් ගහපු ආදරකතාවක්...
    ගොඩක් අයගෙ ජීවිත කතාවට දාපු තනුවක් ❤

  • @RoshanMadusanka-b6v
    @RoshanMadusanka-b6v 11 หลายเดือนก่อน +9

    හදවතේ ගායකයා දමිත් අසංක තමයි ඉතිං බුදු සරණයි ජේසු පිහිටයි ජය වේවා..🙏🙏

  • @malinda_genius
    @malinda_genius 11 หลายเดือนก่อน +3

    මං නම් දමිත්ගෙ කැමති පරණ සිංදු වලට. ඒ beat වල සින්දු දමිත්ගෙ voice එකත් එක්ක පට්ට.

  • @SASIN_creations
    @SASIN_creations 11 หลายเดือนก่อน +18

    හිත නිවන තනුවක්
    හිත නිවන හඬක්
    හිත නිවන සංගීතයක්
    දැනෙන වචන ටිකක්
    ❤❤❤

  • @HPHLYRICS
    @HPHLYRICS 11 หลายเดือนก่อน +16

    ලස්සන නිර්මාණයක් තෙරුවන් සරණයි දමිත් අයියේ එවගේම music කරපූ මා සහොදර රොෂෙන් අයියේ ඔයාටත් සුභ පතනවා එමෙන්ම පද රචනය කරපු හාමුදුරුවෝන් වහාන්සේලාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💫 congratulations හැමොටම 🙏💫💝

  • @SamanthiNilanka
    @SamanthiNilanka 10 หลายเดือนก่อน +1

    නුඹම තරම් ආදරේ කවුරුවත් දුන්නේ නෑ...💎❤
    නුඹටමයී වේදනා ගෙනත් දුන්නේ මෙමා...
    හිතපු අයගෙන් ආදරේ ලැබුනේ නෑ...
    වැරදුනත් ජීවිතේ නුඹ දලාගියේ නෑ...my lovely menik❤💎😘

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 11 หลายเดือนก่อน +2

    අම්මෝ ඒ හඬ...
    ඒ වචන.....
    ඒ සංගීතය.....👌👌👌👌👌
    🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 10 หลายเดือนก่อน +1

    ❤❤ඔව් ඒ ආදරේ මගේ ආදරණීය මහත්තයා ❤❤❤මගේ ශක්තිය 💪 අදටත් ❤❤❤ලස්සනයි සිංදුව❤❤❤congratulations දමිත් ❤❤

  • @srilkproductions
    @srilkproductions 11 หลายเดือนก่อน +3

    ඒක නම් වයිෆ්ට ලියපු සිංදුවක් වගේ.. 😊

  • @RoshenWalisundara
    @RoshenWalisundara 11 หลายเดือนก่อน +30

    ආසාවෙන්ම නිර්මාණය කරපු ගීතයක්♥️🙏

    • @HPHLYRICS
      @HPHLYRICS 11 หลายเดือนก่อน +4

      වැඩේ මරූ 💫🙏 Congratulations

    • @RoshenWalisundara
      @RoshenWalisundara 11 หลายเดือนก่อน +3

      @@HPHLYRICS🙏

    • @dileepa.jayasinghe
      @dileepa.jayasinghe 11 หลายเดือนก่อน +3

      දමිත්ගෙ කතාවමයි❤

    • @RoshenWalisundara
      @RoshenWalisundara 11 หลายเดือนก่อน +1

      @@dileepa.jayasinghe🙏

    • @gayashanrajapakshe3443
      @gayashanrajapakshe3443 11 หลายเดือนก่อน +1

  • @janaroxz1296
    @janaroxz1296 10 หลายเดือนก่อน +3

    හදවතේ සියම් තැන් ස්පර්ශ කරන ඒ දයාබර හඬ.❤ දමිත් 💪🔥

  • @chamilaprabath5073
    @chamilaprabath5073 11 หลายเดือนก่อน +7

    කතාවට තනුවක් දාලා .... ❤❤❤

  • @HarshaMaduranga-v7n
    @HarshaMaduranga-v7n 11 หลายเดือนก่อน +2

    Me ඉන්නේ තවත් හදවතේ ගායකෙක් තමයි ඉතිම්❤️❤️❤️

  • @mrchami-19
    @mrchami-19 หลายเดือนก่อน

    පපුවට ඉඳිකටුවකින් අනිනවා වගේ, Respect Damith❤

  • @prabhathnishshanka2683
    @prabhathnishshanka2683 10 หลายเดือนก่อน +1

    🎉අඩෝඔඕ වැරදුනත් ජීවීතේ දාලා ගියේ නෑ අය්යේ එකනම් හදවතටම දැනුනා 😘🤍

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 11 หลายเดือนก่อน +7

    අහං ඉන්නත් ආස හිතෙනවා... ආදරෙයි හදවතින්ම හැමදාමත් හදවතෙ ගායකයා.💙🥰

  • @RuwanKumara-yv8rw
    @RuwanKumara-yv8rw 11 หลายเดือนก่อน +4

    හරිම මිහිරි හඬක් කවදාවත්ම එපා නොවන....❤❤❤❤ ආදරෙයි දමිත් අසංක සහෘදයාණෙනි.....

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 11 หลายเดือนก่อน +3

    තවත් අමතක නොවන සිංදුවක් දමිත් ,චාමර හදවතේ ගායකයෝ දෙන්නා

  • @ireshmadusanka769
    @ireshmadusanka769 11 หลายเดือนก่อน +3

    අයියෙ ඔයා මොන සිංදුව කිවත් ලස්සනයි ....ආදෙරෙයි..❤❤❤❤

  • @Ns.construction-
    @Ns.construction- 11 หลายเดือนก่อน +7

    හදවතේ හඩ❤ ආදරෙයි දමිත් අයියා❤

  • @chamaraks5278
    @chamaraks5278 11 หลายเดือนก่อน +2

    මැරෙනකම්ම අහන් ඉන්න ආස හඬක්.....❣️

  • @Bharat_Hey
    @Bharat_Hey 10 หลายเดือนก่อน +1

    බහුතරයක් විවාහ කාන්තාවන්ගේ ජීවිතයේ දරා ගැනීම, ඉවසීම, වේදනාව, ස්වාමි භක්තිය, ආදරය, කරුණාව, මේ ගීතයෙන් දෝංකාර දෙනවා.. පිරිමි හඩකින් ඔය වචන ටික හැහෙනකොට ඇත්තට ම කාන්තාවක් විදිහට දුකක් එක්ක මහා සතුටකුත් දැනෙනවා.. මොකද අනන්ත දුක් විදගෙන විවාහ ජීවිතේ රැක ගන්න දගලන කාන්තාව, නිතරම තම ස්වාමියාට මේ දේ අවබෝධ වේවා.. කියලා තමයි එක සිතින් ම ප්‍රාර්ථනා කරන්නේ ... මොකද ඒක තමයි එයාලගේ එකම සැනසීම.. නමුත් බහුතරයක් වැරදි කරපු පිරිමින්ට තමන්ගේ බිරිඳගේ වටිනාකම දැනෙන්නේ.. ජීවිතේ අන්තෙටම වැටුන වෙලාවක කාත් කවුරුවත් නැති වෙනවකොට, තාමත් බලාපොරොත්තුවෙන් ඇස් දෙකේ කදුලු පුරවගෙන තමන් දිහා බලන් ඉන්න බිරිඳව දකිනකොට විතරමයි..
    ඉතිං, ජීවිතේ කොහෙවත් වරදින්න කලින් තමන්ගේ අහිංසක බිරිඳගේ කැපවීම ස්වාමියාගේ නෙතට ගැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    තම බිරිඳට දැනටමත් වැරදි කරන පිරිමින්ගේ නෙත් විවර වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.. මොකද ජීවිතයේ හැම තත්පරයක් ම අපි විදින්න ඕනේ විදවන්නේ නැතුව, ඒ වෙන කාත් එක්කවත් නෙමෙයි අපිට ඇත්තටම ආදරේ කරන අයත් එක්ක...
    ජීවිතේ දරාගෙන පිරිමි වෙනුවෙන් කැපවී ජීවත්වන අහිංසක ගැහැණුන්ට මේ ගීතය උපහාරයක් ම වේවා!!!

  • @IndunilEcofood
    @IndunilEcofood 9 หลายเดือนก่อน +1

    පරන hit songs වගේ සින්දු ටිකක් කරන්නකො අය්යේ මම කැමතිම ගායකයෙක් ඔයා❤

  • @manochfernando874
    @manochfernando874 11 หลายเดือนก่อน +3

    හදවත ❤❤❤❤🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏
    👏👏👏👏👏

  • @mokshikadasuni
    @mokshikadasuni 11 หลายเดือนก่อน +1

    දමිත් අසංක කියන්නෙ අධිමාත්‍රාවක්❤️❤️❤️ හදවතට ගොඩක් විස වෙලා තියෙන්නෙ අපේ 😊❤❤❤

  • @priyantakumara1652
    @priyantakumara1652 11 หลายเดือนก่อน +3

    වැරදුනත් ජීවිතේ නුඹ දාලාගියේ නෑ ❤❤❤👍

  • @chamathbalasooriya1103
    @chamathbalasooriya1103 11 หลายเดือนก่อน +1

    Harima lassanai damith aiye..ape hadawathe gayakaya...❤❤❤❤

  • @dsengineering145
    @dsengineering145 10 หลายเดือนก่อน +3

    දමිත් අයියෙ ඔයාට ආදරෙයි💝 ගොඩක් ආදරෙයි.ඔයාගෙ සිංදු වලට ගොඩක් කැමතී.මේ රචනාවට නම් කැමති නෑ.මේ වගේ රචනා✍️ නම් සිංදු කරන්න එපා.🙏

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 11 หลายเดือนก่อน +2

    සහො නියමයි හොදෙ පට්ට ඉතින් සුපිරි බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @disnahewage1018
    @disnahewage1018 11 หลายเดือนก่อน +2

    ලස්සනයි අයියා ❤ 🎉 බුදු සරනයි

  • @maneljayarathna4534
    @maneljayarathna4534 11 หลายเดือนก่อน +3

    ලස්සනයි පුතා ඉදිරියට යන්න සක්තිය ධෛර්ය ලැබේවා බුදු සරනයි සියලුම දෙවියන් ගේ පිහිටයි පුතා ඔයාට ❤❤❤❤❤❤❤

  • @nilanka.cooraymnrcooray3144
    @nilanka.cooraymnrcooray3144 11 หลายเดือนก่อน +4

    ආයෙ ආයෙ අහන්න ආස හඬක්...❤❤❤❤❤❤

  • @RASHAA2004
    @RASHAA2004 10 หลายเดือนก่อน +2

    ❤ ඒක ඇත්තටම ලස්සනයි ගුරුතුමනි 🎉

  • @shamilmassimo
    @shamilmassimo 9 หลายเดือนก่อน +1

    1M yannama ona. 🖤🖤🖤

  • @nilukadilshan5423
    @nilukadilshan5423 10 หลายเดือนก่อน

    මගේ ආසම ගායකයා ආදේරේයි දමිත් අයියේ

  • @kamaltesth6130
    @kamaltesth6130 10 หลายเดือนก่อน

    නුබම තරම් 😢
    මෙි ගීතය මගේ ඡීවිතයද කියලා හිතුනා දමිත් අසංක කලා කරැවානනි ඕබට දීර්ඝායුෂ ලැබේවා...❤❤

  • @sithavlogs3858
    @sithavlogs3858 10 หลายเดือนก่อน +1

    ආදරේයි.....චාමර අයියට ඉක්මනින් සනිප වෙන්න ඔිනා

  • @Suba-Subashi
    @Suba-Subashi 11 หลายเดือนก่อน +5

    මගේ හදවත හැමදාම ඔය හඬින් ලොවක් සුවපත් කරන්න තව ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා...ආදරෙයි දමියා❤❤❤❤❤

  • @manel2343
    @manel2343 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගීතයක් සුපිරිම ගායනයක් තෙරැවන් සරණයි ජය වේවා❤❤❤

  • @aselasanjeewa805
    @aselasanjeewa805 11 หลายเดือนก่อน +1

    Damith aiye ek mru ❤

  • @nimashamadushani5711
    @nimashamadushani5711 10 หลายเดือนก่อน

    අදටත් මම ඔයාගෙ ඒ පරන සින්දු ටික පෝන් එකට දාගෙන හැමදාම නිදාගන්න කලින් අහනවා.. වැඩි පුරම කැමති " මං හින්දා කවදාවත් කදුලු සලන්නට එපා " මේ සිංදුවට.. ආදරෙයි දමිත් අයියෙ..

  • @SachininimsaraKodikara
    @SachininimsaraKodikara 11 หลายเดือนก่อน +1

    සිංදුව හරිම ලස්සනයි අයියෙ ❤ බුදු සරනයි 🥰🥰🥰🥰🥰

  • @HashanEranga-j9i
    @HashanEranga-j9i 10 หลายเดือนก่อน

    දමිත් අයියගෙ හඩේ තියෙන හදවත හාරන මේ ගැඹුරු හඬ ගන්න කාටවත් බෑ මටනම් හිතෙන්නෙ ආදරෙයි ❤❤❤

  • @KINGPAARO
    @KINGPAARO 11 หลายเดือนก่อน +1

    Roshen walisundara malli maru eka ah 😍😘

  • @Panibole..
    @Panibole.. 11 หลายเดือนก่อน +2

    මගේ ජීවිතේ මේ.... අනෙ ඒ වගේ ආදරයක් කාටවත් නැතිවෙන්නෙපා... Miss you baba ♥️

    • @gayanlakmal3494
      @gayanlakmal3494 10 หลายเดือนก่อน

      දැන්නෙ බොගේ වැලපෙන කමෙන්ට් එක දැක්කෙ😅😅උබ අඩා වැලපෙන එකෙක් නේද🤣🤣ඒක තමයි මගේ කමෙන්ට් එක අස්සෙ රිංගලා වැලලෙන්න හදන්නෙ උබ නේ🤣🤣මිස් යූ බබාලු😅😅නෙදකින් යකෝ තොපි වගේ මී හරක්😅😅වැලලෙනව මදිවට අනුන්ගෙ කමෙන්ට් ඇතුලෙ ඇවිල්ල පුක දෙන්නත් හදනව🤣

    • @gayanlakmal3494
      @gayanlakmal3494 10 หลายเดือนก่อน

      😂😂😂😂උබව හොයාගෙන එයි දැන් මේක දැකල බලන් ඉදපන්😅😅

    • @Panibole..
      @Panibole.. 10 หลายเดือนก่อน +1

      @@gayanlakmal3494 ඔව් පොම්නයො තොට නෙවෙයි නෙ කිව්වෙ තිරිසනො තෝ ද බබා තෝ පොම්නයෙක් නෙ 😂😂😂

    • @gayanlakmal3494
      @gayanlakmal3494 10 หลายเดือนก่อน

      @@Panibole.. තෝ මොකටද චීත්ත පගයො එහෙනම් මම මේ සින්දුවට දාපු මගේ අනිත් කමෙන්ට් එක ඇතුලෙ පුග දෙන්න ආවෙ😅තොට දැන් තේරුනාද අනුන්ගෙ කමෙන්ට් ඇතුලෙ රිංගලා පුග දෙන්න හොද නෑ කියල😅ඇදගනින් ජංගියක් මෝඩ පොම්න පගය.උබ පොම්නයා හන්දනෙ පගෝ උබව ඕකි දාල ගිහින් තියෙන්නෙ🤣🤣

    • @Panibole..
      @Panibole.. 10 หลายเดือนก่อน +1

      @@gayanlakmal3494 පොම්න්‍යා තෝනෙ වේසාවෝ දමිත්ගෙ සිංදු වලට බැන බැන යන්නෙ උබට තාලෙට අත්පුඩියක් වත් ගහන්න පුළුවන් ද

  • @අජිත්කුමාර-ප6බ
    @අජිත්කුමාර-ප6බ 10 หลายเดือนก่อน +2

    කොයි වෙලේද සිංදුවක් එලියට එන්නෙ කියලා බලන් ඉන්නේ... ඒ තරමටම භාවනාවක් වගේ...❤❤

  • @Rasi96-u7i
    @Rasi96-u7i 10 หลายเดือนก่อน

    හරිම ලස්සන නිර්මාණයක්.එ කටහඩ භාවනාවක්.සුභ පැතුමි❤

  • @Lahiru1989
    @Lahiru1989 11 หลายเดือนก่อน +1

    ලස්සනයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @CricketWhiteball
    @CricketWhiteball 11 หลายเดือนก่อน +1

    ආදරෙයි දමිත්..❤

  • @sahii258
    @sahii258 11 หลายเดือนก่อน +1

    ආදරෙයි දමිත් අයියේ... ලස්සනයි.... ❤❤❤❤❤

  • @slrupasinghe4906
    @slrupasinghe4906 10 หลายเดือนก่อน

    මගේ ජිවිතෙත් මේ සිංදුව ඇතුලේ තියනව❤❤❤❤

  • @dsampath651
    @dsampath651 8 หลายเดือนก่อน

    සුපිරි මල්ලි ❤❤❤

  • @thilinadesilva3556
    @thilinadesilva3556 10 หลายเดือนก่อน

    Lassanai aiye.. oya thamai hemadama number one.

  • @ceylonkingdom6524
    @ceylonkingdom6524 11 หลายเดือนก่อน

    #damithasanka❤❤❤❤🎉🎉🎉🎉
    #chamaraweerasinghe නුඹලා දෙන්නා මාරම combination එකක්.😮

  • @damithprasanga8910
    @damithprasanga8910 11 หลายเดือนก่อน +1

    මේ සිංදුව ඇතුලේ දමිත් අයියා ගේ ජිවිත කතාව කියවෙන සීන් එකක් තියෙනවා ..වැටිලා නැගිටපු කෙනා හරි ශක්තිමත් අයියේ ..ඔයාට ජය වෙන්න ඕනේ එකෙන්ම

  • @IsuruPrebodana
    @IsuruPrebodana 11 หลายเดือนก่อน +1

    ලස්සනයි මැණිකේ ❤❤😘😘

  • @punchisamanali8738
    @punchisamanali8738 10 หลายเดือนก่อน

    Harima Lassanai Me Song eka❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd 11 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි ඉතිං .... අසම හඩක්.....❤❤❤❤

  • @karunawasala6494
    @karunawasala6494 11 หลายเดือนก่อน

    Harima lassanai puthe sinduwa..Damith puthata jayen jayama wewa.BUDUSARANAI.❤.

  • @wasanthakumara2033
    @wasanthakumara2033 11 หลายเดือนก่อน

    මිහිරියාවකි ,ජය වේවා ...!❤

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 11 หลายเดือนก่อน +1

    ජය වේවා ඔබතුමාට

  • @roshandarshana1969
    @roshandarshana1969 11 หลายเดือนก่อน

    එදා වගේමයි අදත්

  • @shanika752
    @shanika752 10 หลายเดือนก่อน

    Puduma tharam lassanai.mama asama gayakaya

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 10 หลายเดือนก่อน

    ඒක සුපිරි ❤🎉

  • @arshadnisthamin4203
    @arshadnisthamin4203 11 หลายเดือนก่อน

    sinduwa meladiya patta Damith Ayye

  • @Dilrukshi-o8n
    @Dilrukshi-o8n 11 หลายเดือนก่อน

    Lassanaia damita aiya parissamina eanna adaraia budu saranaia ❤❤❤

  • @ChamiduJayakantha
    @ChamiduJayakantha 11 หลายเดือนก่อน +2

    දමිත් අසංක හදවතේ අංක1

  • @lahirurukshan-tu6pu
    @lahirurukshan-tu6pu 10 หลายเดือนก่อน

    මගේම ජීවිතේ ❤❤❤ දමිත්

  • @sl_nira
    @sl_nira 10 หลายเดือนก่อน

    මගේ නම් ඇත්තටම හදවතේ ගායකයා දමිත් අසංක ඒක දැනෙන විය කියා බ

  • @prasadlasitha3738
    @prasadlasitha3738 10 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි..❤️ බුදුසරණයි

  • @chamaraks5278
    @chamaraks5278 11 หลายเดือนก่อน

    ගොඩක් ආදරෙයි❤️❤️❤️ දමිත් අයියා.....❤️

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 10 หลายเดือนก่อน

    ලස්සනයි ❤️

  • @gihanmadushanka9815
    @gihanmadushanka9815 10 หลายเดือนก่อน

    ❤❤❤❤ පත්තරේ කියෙවුවත් ලස්සනයි අපි ආදරෙයි ❤️❤️❤️❤️

  • @kavidusandesh5154
    @kavidusandesh5154 11 หลายเดือนก่อน

    🎉supiri damith aiya my fv ❤️👼

  • @shanihirunika4613
    @shanihirunika4613 10 หลายเดือนก่อน

    Me katahadanm bawanawak damith aiye ❤❤

  • @punchisamanali8738
    @punchisamanali8738 10 หลายเดือนก่อน

    Aluth Song eka Niyamai

  • @ReeNamayaiGeeNamayai-ww9cu
    @ReeNamayaiGeeNamayai-ww9cu 11 หลายเดือนก่อน

    sitha niwana sundara.....hadak..jayaweewa damith ayye ,, hemadaama adarei

  • @sarathkumara5690
    @sarathkumara5690 11 หลายเดือนก่อน

    පට්ටම ලස්සනයි දමිත් අසංක අයියේ ජය වෙවා❤❤❤❤

  • @asithafernando1377
    @asithafernando1377 11 หลายเดือนก่อน +2

    ලස්සන නිර්මාණයක් 👍😊

  • @sumudujayarathna396
    @sumudujayarathna396 10 หลายเดือนก่อน

    හරිම ලස්සන සිඳුවක් ❤

  • @MixTapesss
    @MixTapesss 10 หลายเดือนก่อน

    ජීවිත කතාව❤️

  • @anuruddikaanuruddika2514
    @anuruddikaanuruddika2514 11 หลายเดือนก่อน +1

    "හිතපු අයගෙන් ආදරේ ලැබුණේ නෑ
    වැරදුනත් ජිවිතේ නුඹ දාලා ගියේ නෑ...."💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💖

  • @SunethDarshana-il8hf
    @SunethDarshana-il8hf 11 หลายเดือนก่อน +1

    අයියෙ මුල්.කාලෙ වගෙ සිංදු ටිකක් ඔනේ

  • @apu444
    @apu444 11 หลายเดือนก่อน

    Damith aiye meka oyage jeewitha kathawada akkata thamai meka hodatama danenne suba pathanawa

  • @RaviduShehanMusicsl
    @RaviduShehanMusicsl 11 หลายเดือนก่อน +1

    සුපිරි ආදරෙයි ❤

  • @shashisewwandi96
    @shashisewwandi96 10 หลายเดือนก่อน

    හදවතට දෙනෙන කටහඩ......♥️

  • @rayman4295
    @rayman4295 11 หลายเดือนก่อน

    හදවතේ ගායකයා❤❤

  • @lakshitha1366
    @lakshitha1366 10 หลายเดือนก่อน

    Adarei ❤adarei..❤. hadavathe hada..❤❤❤❤