තනුවක් හදන එක උගන්වන්නත් බෑ ඉගෙන ගන්නත් බෑ - ආචාර්ය රෝහණ වීරසිංහ සමග මතක පද | Dr. Rohana Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 89

  • @seethathanthiriwatta2823
    @seethathanthiriwatta2823 3 หลายเดือนก่อน +8

    හරිම ආසාවෙන් ඇහුව.ආදරණීය රෝහන මැතිතුමනි. දීර්ඝායු වේවා !

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 3 หลายเดือนก่อน +7

    ආචාර්ය රෝහණ වීරසිංහ මහතා❤ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා, තෙරුවන් සරණයි

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 3 หลายเดือนก่อน +8

    මම, sir ගෙන් සිප්සතර ඉගෙනගත් සිසුවෙක්.
    ඒක මට ලොකු ගෞරනයක්
    Sir ට දීර්ඝායු වේවා.

  • @virajihalagamage6094
    @virajihalagamage6094 3 หลายเดือนก่อน +5

    ශ්‍රී ලාංකීය සංගීත සන්නාමය ගෙන්වීම ගැන ඔබට ස්තූතියි !

  • @hirankulatilake2210
    @hirankulatilake2210 3 หลายเดือนก่อน +1

    මතකපද වැඩසටහන් මාලාවේ සුන්දරම සාකච්ඡාව! අවසන් පද ටික හරි වැදගත්! " අපේ රටේ මිනිස්සු රවට්ටන්න හරි ලේසියි"!

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 3 หลายเดือนก่อน +4

    ඇත්තටම රෝහණ සර් කියනව වගේ ආචාර්ය වික්ටර් රත්නායක සර් පුරාවෘත්තයක්❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 3 หลายเดือนก่อน +4

    ආදරණීය සංගීතවේදියාණෙනි.the tune factory of sri lanka

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 3 หลายเดือนก่อน +16

    නෑ මං කියන්නේ නෑ..නෑ මං කියන්නේම නෑ....😂😂😂

  • @dr.mrsshyamaleegunathilaka1909
    @dr.mrsshyamaleegunathilaka1909 3 หลายเดือนก่อน +2

    Dear sir
    Thanks for your amazing melody you composed for my new lyrics sung by Krishantha erandaka ayya
    You turned my words in to a mesmerising song.
    I can remember Krishantha ayya was totally amazed by your beautiful melody.
    ❤❤❤

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 3 หลายเดือนก่อน +1

    මගේ කැමතිම ගී තනු ගොඩක අයිතිකාරයා❤

  • @dineshpremasiri6258
    @dineshpremasiri6258 3 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාම ඔබ තුමාට. 🙏♥️🙏♥️🙏❤️ චන්ද්‍ර මඩල ගීතය හැදුන හැටි හරිම රසවත් නේද. 🤣🤣🤣

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 3 หลายเดือนก่อน +5

    පල්ලෙගම හේමරතන ස්වාමීන්වහන්සේ සමග හෝ රඹුක්කන සිද්ධාර්ථ ස්වාමීන්වහන්සේ සමග වැඩසටහනක් කරන්න❤

  • @lansnicalo424
    @lansnicalo424 3 หลายเดือนก่อน

    godak dewal igena gaththa sir thnkiu

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 หลายเดือนก่อน

    Music magician in sri lanka ❤

  • @mohamedrashid8624
    @mohamedrashid8624 3 หลายเดือนก่อน +3

    හැමදාම පසුබිමින් ඇහෙන මුස්ලිම් පල්ලියේ යාථිකාව අද ඇහුනේ නැහැනේ. මම බලාපොරොත්තු උනා රෝහණ සර්, ඒ ලස්සනට කියන යාථිකාව ගැන මොකක් හරි හොඳ දෙයක් කියයි කියලා.
    රෂීඩ්- සිඩ්නි නුවර

  • @Kavindu-s3n
    @Kavindu-s3n 3 หลายเดือนก่อน

    Welimada madya maha widyalaye sisuwekne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 3 หลายเดือนก่อน

    Dear Rohana, congratulations and good luck......

  • @Chamil845
    @Chamil845 3 หลายเดือนก่อน +4

    රෝහණ වීරසිංහ මහත්මයාගේ බොහොමයක් තනු අදහාගන්න බැරි තරමේ magic .

  • @hasithasampath7689
    @hasithasampath7689 3 หลายเดือนก่อน

    Magician ❤❤❤❤🙏

  • @christyperera1
    @christyperera1 3 หลายเดือนก่อน

    Humble and talented!!

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 หลายเดือนก่อน

    Rohana Weeerasinghe is very humble person

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 3 หลายเดือนก่อน

    Dr. Rohana is our legend. ❤
    God bless you 🙏❤️

  • @ChandanaDissanayake25
    @ChandanaDissanayake25 3 หลายเดือนก่อน

    Great sir

  • @kasusiri404
    @kasusiri404 2 หลายเดือนก่อน

    නන්දා මාලිනියත් ගෙන්වනකො දවසක. පවන album එක ගැන අහන්න ❤

  • @SaraTVSriLanka
    @SaraTVSriLanka 3 หลายเดือนก่อน +3

    supun perera ge video eka ayith danawada gemunu ayye reply ekak onaa

  • @pushpajay6701
    @pushpajay6701 3 หลายเดือนก่อน +4

    නිහතමානී ආදරනීය රෝහන.
    මතකයේ හැටියේ හැටියට 1982 වසරේදී ජර්මනියේ බර්ලින් නගරයේදී ඔබ HM , TM, තිස්ස, විජේ, සුනිල්, ලක්ෂ්මන් සහ මාලනී අක්කා සමඟ කල සංදර්ශනයේ සංවිධානය සහ ශබ්ද පරීපාලනය මගින් මමත් සම්බන්ධව කල සංගීත ප්‍රසංගය තවමත් මනසින් ඉවත්වෙල නැහැ.
    ඔබටත් සුළුවෙන් හෝ මතකයක් ඇතැයි සිතමි.

  • @MenikJayasinghe
    @MenikJayasinghe 3 หลายเดือนก่อน

    🌹🙏🙏🙏❤️

  • @sachinthathisera2806
    @sachinthathisera2806 3 หลายเดือนก่อน +2

    මතක පද, නිර්මාතෘ තුමනි.. දැනට අපිට ඉන්න සුවිශේෂී ගායිකාවක් තමයි සුජාතා අත්තනායක මහත්මිය. එතුමියත් සමග එතුමියගේ සහ ජෝතිපාල මහත්මයාගේ වැඩසටහනක් කරන්නකො. ඔයාට හොද වැඩසටහනක් කරන්න පුලුවන් වේවි.

  • @abherath1015
    @abherath1015 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dunula3779
    @dunula3779 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @teamlankagames
    @teamlankagames 3 หลายเดือนก่อน

    රෝහණ සහෝදරයා අනිවාර්යෙන්ම මාලිමා ආණ්ඩුවක් යටතේ කරපු මේ වැඩේ.

  • @PiumiSashikala-s3j
    @PiumiSashikala-s3j 3 หลายเดือนก่อน

    ❤❤

  • @ShekFernando
    @ShekFernando 3 หลายเดือนก่อน

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @evergreendinesh5577
    @evergreendinesh5577 3 หลายเดือนก่อน

  • @mudithanawarathna4077
    @mudithanawarathna4077 3 หลายเดือนก่อน +6

    චන්ද්‍රිකාට මමින්දට හොදටම කඩේ‍ගිය දක්ෂයෙක්

  • @Manojw9u
    @Manojw9u 3 หลายเดือนก่อน +4

    මහින්ද හොදයිද.එදා මහින්ද ව කර උඩ තියන්ගිය කලාකරුවෙක්

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 3 หลายเดือนก่อน +2

    Onama kenekuta deshpalana matawadayak teyenna puluwani..ewa hareyannath puluwan waradennath puluwan..metumage sangetaye danuma weshwa weddeyalayak wage..ape ape jeweta walata ukaha gata uthte e danumai..

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 3 หลายเดือนก่อน

    Visuals not clear... (focusing) This is for your info....

  • @ajithivi6736
    @ajithivi6736 3 หลายเดือนก่อน

    සංගීත ක්ෂේත්‍රයේ මගේ තුන්වෙනි තේරීම , කේමදාස මාස්ටර් සහ එච් . එම් . ජයවර්ධන ශූරීන් ගෙන් පසු ( අමරදේව , සෝමදාස ශූරීන්ලත් ඔය අතර ඉන්නවා )

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 3 หลายเดือนก่อน

    ජාතික ගීය මළානිකයි. ශෝකය තමයි මට දැනෙන්නේ. ඒහි පදමාලාවෙන් ධවනිය වෙන්නේ අපි බෙදී ගිය ජාතියක් ප්‍රාණයක් නැති ජාතියක් ... වගේ. මේක මගේ මතය. එයට ගෝෂා කරන්න ඒපා. ඒක මගේ දැනීම. ඔබගේ ගීයේ විඥානය අදහා ගත නොහැකියි. ඔබ වගේ සැඟවීගිය චරිත අද අප්‍රමාණයි..

  • @ridmapraveen3058
    @ridmapraveen3058 3 หลายเดือนก่อน

    💛💛💛

  • @rgchampika9478
    @rgchampika9478 3 หลายเดือนก่อน +1

    Me Inne manussayek nemey..minis wesin Inna devikenek..meri meri jeewath wena apita jeewath wenna husma denne methumada sinduwak,thanuwak..chiran jayathu..

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 3 หลายเดือนก่อน +3

    අයුබ්ගෙ පොතක රෝහණ ගැන අපූරු සටහනක් තිබ්බා.
    අයුබ් ශිෂ්‍යත්වය පාස්වෙලා නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයෙ නේවාසිකාගාරයට යන කොට රෝහණ එතකොට නේවාසිකාගාරයේ ජේෂ්ඨ සිසුවෙක්. නේවාසිකාගාරෙ සිසුන් එකතු කරල රෝහණ කියපු කතාව අයුබ්ගෙ වචන වලින් මෙහෙමයි " පලවෙනි වතාවට අපිත් එක්ක එකපතේ කන්න මුස්ලිම් කොල්ලෙක් ඇවිත් ඉන්නවා. උඹලා එකෙක් හරි මූට තම්බියා කියල තිබ්බොත් කන පැලන්න ගහනවා"
    රෝහණ එහෙම ගුණවත්කම් තිබෙන කෙනෙක්...
    මගේ වචන සහ පාසැලේ නම නිවැරදිද දන්නෙ නෑ. නමුත් කතාව ඇත්ත..
    😊

    • @MathakaPada
      @MathakaPada  3 หลายเดือนก่อน

      @@lukiyaliyanage4268 ඒක හොයලා බලන්න වටින දෙයක්

  • @jayadewawijenayake109
    @jayadewawijenayake109 2 หลายเดือนก่อน

    we r Nuwaraelians

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +1

    දැන් ඉතින් වෙන කුමක් කරන්න ද?
    ..
    ..
    ...
    ...
    ...
    පෙරළුණු පිට හොඳයි කියනවා. 🤣

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 3 หลายเดือนก่อน

    TIKAK KUHAKAYI WAGE DIDNT MENTION ABOUT SUNIL SHANTHA

  • @JagathDissanayake-or3is
    @JagathDissanayake-or3is 3 หลายเดือนก่อน +3

    මෙයාට මූ කියලා කියන්න එපා. ජතික වස්තුවක් .

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 3 หลายเดือนก่อน +1

    මහින්ද ගේ ලැට් හොදන්න ලජ්ජා නෑ.මහින්ද මොකෝ unp මොකෝ

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 หลายเดือนก่อน +4

    මේ මොකා හිටයත් සිංහල ච්ත්‍රපටි හිංදි තනු වලින් බේරා ගත්තේ සරත් දසනායක ,

    • @sisirawijesingha
      @sisirawijesingha 3 หลายเดือนก่อน

      Ehema kiyanna ba.Eyata kalin hitapu godak aya innawa.Eth hamoma copi karala thiyenawa.Somadasa Alwitigala,R.A.Chandrasena,Premasiri Kemadasa,Amaradewa.

  • @InokaSudarshani-x8q
    @InokaSudarshani-x8q 3 หลายเดือนก่อน +4

    මහින්දගේ ව්න්දි බට්ටයෝ

  • @jdckg00
    @jdckg00 3 หลายเดือนก่อน

    rookantha kiyanne monada?

  • @wijithkumara5122
    @wijithkumara5122 3 หลายเดือนก่อน

    ජාතික ගීය ප්‍රමිතිගත කරන්න .
    පරනම ගායක ගායිකාවන් යොදවා.

  • @shashimapalagama1762
    @shashimapalagama1762 3 หลายเดือนก่อน

    Mamanam Asama musician.eth ekak kiyanna ona methuma eka parak UNP jathika layisthuwe hitiya

  • @universalknowledge4486
    @universalknowledge4486 3 หลายเดือนก่อน +7

    Unp ...එකයි SLP එකයි දෙකක් නෙවි එකයි...
    හරියටම බැළුවොත් slfp එකට වඩා unp එක හොදයි..
    තමුන්ල වගේ දක්ශම මිනිසු අවස්තාවාදි වෙලා සාටක වල උංචිලි පැදල ආතල් ගෙන මේ රටට කෙලව්ව කෙලවිල්ල ..ආය සමාව අරන් හරව්නන බෑ
    ඒ මේ රටෙ මිනිසු රවටන්න
    සිංදු හදාගන , බුදුහාමුදුරුවුන්ගෙ ඤාත්න් කියාගෙන
    කරපු කැම්පෙන් අපිට අමතක නෑ..
    ශ්‍රේශ්ට මානුසවාදි කලාකාරය්න් ලෙස මියයන්න ඉදපු තමුන්නැහෙල
    අද අපිට දකින්නත් අප්පිරිය නිකංම නිකං
    රස්සාවට තනු හදන
    වෘත්කයෙ⁣ා වුනා...
    ජැකයි ඔයයි දෙකක් නෙවි එකක්..
    තමන්ගෙ පුද්ගලික සුකවිහරනයන් වෙනුවෙන් රටක් පාවලපදුන්න
    ඊන්යා මින්සු

    • @NCKprasad
      @NCKprasad 3 หลายเดือนก่อน +2

      සිංහල ඉගෙන ගන්න

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      ​@@NCKprasadඒ වුණාට කියවන්න පුළුවන්

  • @DeepalJayalath
    @DeepalJayalath 3 หลายเดือนก่อน

    උපදේශකයෙක් නෙ😂

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 3 หลายเดือนก่อน +1

    පල පල මැදමුලනෙ රාජපක්ෂ වැසිකිළි සට්ටැඹියා,

  • @bandara929
    @bandara929 3 หลายเดือนก่อน

    Rajapaksala ekka Patta desapalana aathal gathta une😂😂😂

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 3 หลายเดือนก่อน +1

    Perahare wadina GAJA pelahara pana hada (((((🔥🐘)))))

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 3 หลายเดือนก่อน

    පිස්සෙක් තමයි එක ගෝට වගෙ හරකෙක් ගෙනාපු තවත් කෙනෙක්.

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      හොඳ වෙලාවට මේ සැරේ බූරු පුතා ආවේ නෑ

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 3 หลายเดือนก่อน +1

    කරපු සමහර ගීත සාර්තක නැහැ

  • @neilranasinghe2505
    @neilranasinghe2505 3 หลายเดือนก่อน +2

    Moo mr gotta

  • @wijithkumara5122
    @wijithkumara5122 3 หลายเดือนก่อน

    ජෝතිට තනු දාපු සි0දු ට්ක මොනවාද ..

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 3 หลายเดือนก่อน

    මෙි..හදන්නෙ..පිරිසිදුවෙන්න..සැබැ කලාවක් ආදරයක් තියෙනවනමි..
    මෙහෙම නැ..
    සල්ලි..සල්ලි..විතරයි...
    වැඩ හොදයි..හැබැයි
    ගදයි...

  • @geoconsultlanka6251
    @geoconsultlanka6251 3 หลายเดือนก่อน +1

    මුත් තව මාස දෙකෙන් මැැෙයි ද දන්නෑ. ඔකට ආවොත් මැරෙනව

    • @cecilabayasinghe8717
      @cecilabayasinghe8717 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @MathakaPada
      @MathakaPada  3 หลายเดือนก่อน +2

      @@geoconsultlanka6251 ඔයාගේ කවුරුහරි ඉන්නවනම් කියන්න . අපි "මතක පද" කරමු.😅

    • @hirankulatilake2210
      @hirankulatilake2210 3 หลายเดือนก่อน

      @@MathakaPada 🤣

  • @jayarathneilleperumaga1598
    @jayarathneilleperumaga1598 3 หลายเดือนก่อน +2

    Umbalage maha loku mahindaya ranilge hondama yaluwa thopith e paththe hitiye
    Dan bori marci epa ballo sakkiliyo

    • @gihanudayajith3744
      @gihanudayajith3744 3 หลายเดือนก่อน +1

      Gama Angodadha. Pissek uba. Deshapalana pissek.

  • @handugalakeerthi8895
    @handugalakeerthi8895 3 หลายเดือนก่อน +2

    Don't ask any thing this man is not good man

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @mohamedrashid8624
    @mohamedrashid8624 3 หลายเดือนก่อน +4

    හැමදාම පසුබිමින් ඇහෙන මුස්ලිම් පල්ලියේ යාථිකාව අද ඇහුනේ නැහැනේ. මම බලාපොරොත්තු උනා රෝහණ සර්, ඒ ලස්සනට කියන යාථිකාව ගැන මොකක් හරි හොඳ දෙයක් කියයි කියලා.
    රෂීඩ්- සිඩ්නි නුවර

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      උදේ පාන්දර
      .
      .
      .
      .
      🐕
      🐕
      🐕 උඩු බුරන්නේ ඇයි?

    • @mohamedrashid8624
      @mohamedrashid8624 3 หลายเดือนก่อน

      @@Sandakathmini01 පාන්දර ජාමේ කුකුළා හඩන්නා 😄😄😄

    • @MathakaPada
      @MathakaPada  3 หลายเดือนก่อน

      @@mohamedrashid8624 ඔයා අහන් ඉන්නේ නේ ..😀💚

  • @jaymusic438
    @jaymusic438 3 หลายเดือนก่อน

    ❤❤

  • @piumalifernando1985
    @piumalifernando1985 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 หลายเดือนก่อน