Hiru TV Hiru Abhiwandana 2014 09 08 Episode 18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 22

  • @upulsiri3480
    @upulsiri3480 ปีที่แล้ว +1

    ගෑනිද මිනිහද කියන්න බැහැලු..ඉන්නවා ද මැරිලා ද කියන්න බෑලු..ඒ උනාට කොහේ හරි මුහුදෙ නැව් ගිලෙන ඒවා කියන්න පුළුවන් ..ලබ්බෙ ජෝතීශ්‍ය 😂

  • @harshasoysa321
    @harshasoysa321 ปีที่แล้ว +2

    මලව්ගේ කාරයා දෙපැත්තෙන්ම ඇග බේරාගෙන. ඉන්න ව්දිය 😂😂😂

    • @life--feel
      @life--feel ปีที่แล้ว

      ඔව් නේහ් 😁😁

  • @eraerandi7428
    @eraerandi7428 ปีที่แล้ว

    Mitteya.kulapate

  • @eraerandi7428
    @eraerandi7428 ปีที่แล้ว

    Muta.okkoma.saralai.

  • @isurusajith499
    @isurusajith499 ปีที่แล้ว

    2014 wela tyna earthquakes tika beluwma muu kiyana anawekeya google ekat access tiyena oni ekekta kiyanna puluwn. 😂😂😂.

  • @onezeroeightnel8886
    @onezeroeightnel8886 10 ปีที่แล้ว +2

    හිතවතුනී,
    හිරු අභිවන්දනා නොපෙනෙන ලෝකය වැඩසටහන ළඟදීම නවතා දැමීමට සිදුවිය හැක . මේ වැඩසටහනට ආරාධනා ලැබ පැමිණෙන විද්වතුන්ට සාදාරන ලෙස අදහස් ප්‍රකාශ කරීමට නොහැකි පරිසරයක් උදාවී ඇති බව හැඟී යයි . අපගේ ගරු පාතේගම ස්වාමීන් වහන්සේ ඉදිරිපිට ගිහි පුද්ගලයෙකු ඉදිරියේ මෙන් අසාදාරණයට විරුද්ධ වීමට පැමිණෙන විද්වතුන්ට වැඩසටහනේ ස්වරුපයෙන්ම අවස්ථාවක් නැති හේතුවෙන් මේ තත්වයට පත්වී ඇති බව මාහට හැගේ . විශේෂයෙන්ම සමහර විද්වතුන් වැඩසටහනට සහභාගී නොවෙන දිනයන්හි පාලු ගෙ වලන් බිඳින ආකාරයට වැඩසටහන ක්‍රියාත්මක වනබව පෙනේ. පුද්ගලයෙකුගේ අදහස් වැරදිනම් එය නිවැරදි කල යුත්තේ එම අදහස් දරන පුද්ගලයාට සම්පුර්ණ ලෙස අදහස් දැක්වීමට අවස්ථාව දීමෙන් අනතුරුවය. නමුත් ක්‍රිෂාන් නිලංග මහත්මයාට ඔහු විසින් කල අනාවැකි සම්බන්දයෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත. නමුත් වැඩසටහන ආරම්භයේ දුමිඳු මහතා ප්‍රකාශ කල ආකාරයට ක්‍රිෂාන් නිලංග මහතාට ඔහු කී අනාවැකි සම්බන්දයෙන් අදහස් දැක්වීමට අවස්ථාව දුන්නේනම් බොහෝ අගනේය. කිමද, ප්‍රේක්ෂකයන්ට ක්‍රිෂාන් නිලංග මහතා ප්‍රකාශ කරන්නේ කුමක්ද කියා දැනගැනීමට අවශ්‍ය වන බැවිනි. තොටවත්ත මහතාගේ අදහසදහස් වලට නැවත දිනයක අවස්ථාව දිය යුතුය , ක්‍රිෂාන් නිලංග මහතාටත් තව අවස්තවක් දිය යුතුය. එමගින් වැඩසටහනේ සදාරණත්වය ප්‍රේක්ෂකයන්ට දැක ගත හැක. වැඩසටහනේ මේවනතෙක් උන වැරදිවලට වැඩසටහන් කලමනාරිත්වයේ අවදානය යොමුවිය යුතුය. වැඩසටහන වෙනස් විය යුතුය.
    මාගේ අදහස් වැරදිනම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
    තලංගම විජේනාරායන.

  • @eraerandi7428
    @eraerandi7428 ปีที่แล้ว

    Den.ahapan

  • @Max78902
    @Max78902 7 ปีที่แล้ว +4

    Dr vidyakulapathi wage vidwathun lankawata pahala wuna eka gana sathutu wenna ona.minissunta attha athi satiyen dakaganna.

  • @arachchi9674
    @arachchi9674 3 ปีที่แล้ว +2

    අරූ කියන විදියට මොකුත්ම කියන්න බෑනේ ලබ්බෙ ජෝතිශ්‍යයෙන්

  • @zeejellyfish8947
    @zeejellyfish8947 7 ปีที่แล้ว +2

    issara thiyenna athi gurukam/ astrology etc hari widiyata. eath ada samajaye salli walata minissu nokarana deyak na. Dr.vidyakulapathi mahatha karana me de agaya karanawa.

  • @sarangademp3761
    @sarangademp3761 2 ปีที่แล้ว

    🎉

  • @eraerandi7428
    @eraerandi7428 ปีที่แล้ว

    Niwedakayata.maghhyan.wage.

  • @gayanmadusankaaa5867
    @gayanmadusankaaa5867 2 ปีที่แล้ว

    විද්‍යාව සත්‍යයි කවූරැ මොනවා කිවූවත් ඩොකාට පිස්සු

  • @onezeroeightnel8886
    @onezeroeightnel8886 10 ปีที่แล้ว

    last my post sent on 2014 - 11 - 30

  • @harshanirosh7013
    @harshanirosh7013 ปีที่แล้ว

    Me pishsu balu doshtharayata gahala pannapiyawuko

  • @ලබ්බා-ට8ප
    @ලබ්බා-ට8ප 2 ปีที่แล้ว

    එතකොට ජෝතිස්‍ය යෙන් මොන පකක්ද තොපිට කියන්න පුලුවන්

  • @harshanirosh7013
    @harshanirosh7013 ปีที่แล้ว

    Me pishsu pasu wayiddiya waraya gahala pannala dannathuwa pishsu hukanna

    • @chiiiiikuba3028
      @chiiiiikuba3028 8 หลายเดือนก่อน

      Moda mari hukannek ne tho awilla.

  • @eraerandi7428
    @eraerandi7428 ปีที่แล้ว

    Jotesaya.danna...haamuduruwo.namak.merenta.genna

  • @eraerandi7428
    @eraerandi7428 ปีที่แล้ว

    Satekuta.terena.dewal.kulapateta...terenne.nette.mokada