ගම්මානේ පුරා ගීතයට එතෙක් මෙතෙක් දැකපු ලස්සනම ගුරු නැටුම/ළමා දිනය දා/Teacher's Special dance/අනුරපාසල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • 2022 ළමා දිනය දා.... විල්පොත අනුර වේදිකාව ගුරුවරුන්ගෙන් හැඩ ගැන්වේ.

ความคิดเห็น • 198

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 2 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි කියන්න වචන නැහැ ගුරු මව්වරුන්ට අපගේ ස්තූතිය!!

  • @doreenchandralatha9747
    @doreenchandralatha9747 2 ปีที่แล้ว +25

    ඔව් ඇත්තටම හරිම ලස්සනයි මාත් මේ ගුරු දිනේට දැකපු ලස්සනම නැටුම..සියලුම ගුරු මෑනියන්ට තෙරුවන් සරනයි 🙏💟🙏

  • @manjulagunawardana9935
    @manjulagunawardana9935 4 วันที่ผ่านมา

    මම මෙපමන කාලෙකට දැක්න ලස්සනම සංවරම ගුරැ නැටුම.කොයිතරම් බැලුවක් එපා වෙන්නේ නැහැ.ඒ තරම්ම ලස්සනයි.

  • @nilukajayasuriya2751
    @nilukajayasuriya2751 2 ปีที่แล้ว +10

    👍👍👍👍👍.. මෙහෙම ඉදිරිපත් කිරිම් කරද්දි ඒක ලමයින්ට වගෙම ගුරුවරුන්ට ඔව්න්ගේ ඒකාකාරි බවින් මිදීමට හොද මාර්ගයක්.... ළමයින් වෙනුවෙන් , ඔවුන් සතුටු කරන්නයි මේ උත්සාහය .... කැපවීම ..... ලමයි ආසයි එයාලගෙ ගුරුවරු නටද්දි , රගපාද්දි ... ඒක දකින්නෙ ගුරුවරු විතරයි....

  • @hashinisanjana8114
    @hashinisanjana8114 2 ปีที่แล้ว +28

    අපේ මිස්ලා ටික 🥺❤️
    හරිම ලස්සනයි මේක ඇස් දෙකෙන්ම දකින්න බැරි උන එකටනම් දුකයි 💔🥺
    ආදරෙයි මගෙ ගුරු මෑණිවරුන්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamilanamali9896
    @chamilanamali9896 2 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම ලස්සනම ලස්සනයි , හොඳටම පුහුනුවෙලා පිලිවෙලට , එකිනෙකට වෙනස් steps යොදලා කලබල නැතිව කාටත් ඉවසීමෙන් බලා ඉන්න පුලුවන් විදියට ඉදිරිපත් කලා. බොහොම ආඩම්බරයි මමත් ගුරුවරියක් හැටියට මේ තරුන ගුරු දියනියන් ගැන .
    ස්තුතියි ඔබ සැමට ❤️

  • @shashikamaduwanthi2240
    @shashikamaduwanthi2240 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි......නැටුම වගේම මිස්ලා සැවොමත්.ගම්මානෙටම සිරියාවක්.❤

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว +4

    සුභ පතමු ,දරුවන්ගේ සතුට වෙනුවෙන් ගුරු තරු වෙන්න .

  • @dayawathikarunanayaka8956
    @dayawathikarunanayaka8956 2 ปีที่แล้ว +2

    ගුරැ සාරිය නමි නැටුමි මිස් වෙන්න ඔින.ලස්සනයි ...ලමයින්ගෙ සිත් මොහොතකට හරි සතුටු කලාට ගොඩක් පිං..

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +1

      අදහසට බොහොම ස්තුතියි

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 2 ปีที่แล้ว +1

    very good dance perform .ගුරු මව් වරුනි ඔබලාට ම ෙග්ගව්රවය පුදකරමි.
    ්‍ර

  • @roshanparakkrama2549
    @roshanparakkrama2549 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි 👌👌👌👍සුපිරි බුදුසරණයි ගුරු මෑණිවරුන්ට 🙏🙏🙏🙏🙏🙏

  • @maaliharshinu373
    @maaliharshinu373 2 ปีที่แล้ว +6

    නිල් පට සරිය ඇදලා ඉන්න ම්ස් ගොඩක් ලස්සනයි

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      අදහසට බොහොම ස්තුතියි

  • @ranjithdaluwatta4867
    @ranjithdaluwatta4867 2 ปีที่แล้ว +42

    මේ දිනවල ලමා දින වෙනුවෙන් නටන හරසුන් රංගන අතර මා දුටු ආදර්ශමත් රංගනයයි.

    • @wasanthipreenie4183
      @wasanthipreenie4183 2 ปีที่แล้ว +4

      අගය කල යුතුමයි. අරුත් සුන් සින්දුවලට උඩ දානවට වඩා කොයි තරම් ලස්සනද? ගීත තෝරා ගැනීම හරිම වැදගත්.

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +1

      අදහසට බොහොම ස්තුතියි

    • @sandyakumari7862
      @sandyakumari7862 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍

    • @harshakumara962
      @harshakumara962 ปีที่แล้ว

      45yyt

    • @DushanMayadunna
      @DushanMayadunna ปีที่แล้ว

      ​@@wasanthipreenie41830:39

  • @jayanthi2316
    @jayanthi2316 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 🙏👍👏👏👏👏👏👏👏👏👏👏 සවුදි සිට මාතලේ

  • @samantharathnayaka4943
    @samantharathnayaka4943 2 ปีที่แล้ว +1

    හැරීම ලස්සනයි mage පාසලට ජය වේවා

  • @thusharaindika3473
    @thusharaindika3473 2 ปีที่แล้ว +2

    ලස්සනයි අපේ ටීචර්ලා හැමෝම ලස්සනට නැටුවා ජේසු පිහිටයි👍👍

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i ปีที่แล้ว

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි හැමෝටම budusarani

  • @umeshalakmini567
    @umeshalakmini567 ปีที่แล้ว

    Mee loke onnama guruwarayekta...mn kisi wenasak nathuwa adareiii👩‍🎓📚🤩🤩🤩🤩😍

  • @සර්වබලදාරිය
    @සර්වබලදාරිය 2 ปีที่แล้ว +2

    ❤හැමෝම ලස්සනට නැටුව. Good luck wilpotha Anura.❤

  • @WarakagodagamageUpulnishantha
    @WarakagodagamageUpulnishantha หลายเดือนก่อน

    අපේ ටිචලාට බුදු සරනයි

  • @thilakabatugedara7670
    @thilakabatugedara7670 ปีที่แล้ว

    හරි ම ලස්සන යි ටිචර් ලා හරි ම ලස්සන ට නටනවා නැටුම් ගුරු වරයක් උනත් හරි යට නටන් නැහැ බලන් ඉන්න ආසයි ලමයි න් ගේ වාසනාව ඔය වාගෙ ගුරු වරු රුකගන්න ව්දුහල්පති තුමනි ඔබ ට බාර යි ඒ වගකිම

  • @thilinamahesh590
    @thilinamahesh590 ปีที่แล้ว

    Athatama harima lassanai mama godaak lankawe guru dinayata dapu fogram walin lassanam eka meka

  • @u.d.k.madubashanimadubasha5461
    @u.d.k.madubashanimadubasha5461 2 ปีที่แล้ว

    Godak lassanai ape mislage natuma. Apita balanna baruva giya ekata nam godak dukai

  • @sirilaldeshapriya6618
    @sirilaldeshapriya6618 ปีที่แล้ว +1

    Very beautiful dance.It seems that all have practised well. The teacher wearing kandyan might be the dancing teacher. She is superb.

  • @Buddhini458
    @Buddhini458 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ටිච

  • @dulajmunaveera9824
    @dulajmunaveera9824 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම හරිම ලස්සන නැටුමක් 👍

  • @NimaliPriyadarshani-f9v
    @NimaliPriyadarshani-f9v ปีที่แล้ว

    Our teachers. ❤️🥺 very beautiful dance
    And proud of my school ✨

  • @ChulaniPresangika
    @ChulaniPresangika 4 หลายเดือนก่อน

    නියමයි මිස්ලා❤❤

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදුසරණයි 🌹🌹

  • @kaviya5615
    @kaviya5615 2 ปีที่แล้ว +4

    AMV ගැම්මක් ❤️🌺

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga ปีที่แล้ว

    Harema sundarae lassanae mamath oyalawa sabscraes kala ❤❤❤❤❤

  • @anjanikavindaya6866
    @anjanikavindaya6866 ปีที่แล้ว +1

    අනේ ලස්සනයි ටීච❤️🙏🙏🙏

  • @mrpriyadharshana9662
    @mrpriyadharshana9662 ปีที่แล้ว

    Antima stef akedi ideripelata awa ratu sariya adaninna oya hari lassani good

  • @sujathacreations5179
    @sujathacreations5179 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුදුම කැපවීම කරලා තියෙනවා

  • @ravindrasulochana4373
    @ravindrasulochana4373 ปีที่แล้ว

    Me iskole sir la ge netumath supiri,misla ge netumath supiri,

  • @SamanPriyantha-z6j
    @SamanPriyantha-z6j ปีที่แล้ว +1

    ගොඩ ගොඩක් ලස්සන යි ටීචලාගේ නැටුම හැකියාව දියුණු කරන්න ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා හැම ටීච කෙටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ටීචර්ලා හැමෝම ❤❤❤❤❤❤🎉🎉🎉

  • @kumarakumara-qu1qf
    @kumarakumara-qu1qf ปีที่แล้ว

    Godak lassanai misla tika natanawa nil pata adan enna mis godak lassanat natanawa hamotama budu saranai

  • @Rohni-qn5eu
    @Rohni-qn5eu 10 วันที่ผ่านมา

    ලස්සනයි 👍

  • @dinupriyadarshani9259
    @dinupriyadarshani9259 2 ปีที่แล้ว

    Godak lassanai ...hamom lassanata natuwa ...

  • @w.a.i.s.sithnadi5650
    @w.a.i.s.sithnadi5650 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි .......☺️🌼💖

  • @chamindaniroshan6696
    @chamindaniroshan6696 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක් අපේ දරුවන් වාසනාවන්තයි

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 ปีที่แล้ว

    kahapata sariya adala inna miss hodata dances aka karanawa budusaranai misla hamotama thawa thawath me wani wadasatahan karanna sakthiya dairiya labewa

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      අදහසට බොහොම ස්තුතියි

  • @aroowdancingacademy9341
    @aroowdancingacademy9341 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👌👌👌

  • @yamunagayani5273
    @yamunagayani5273 2 ปีที่แล้ว +2

    මම දැකපු ලස්සන ම නැටුම ❤️❤️❤️❤️

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      අදහසට බොහොම ස්තුතියි

  • @dinithigarusinghe9761
    @dinithigarusinghe9761 2 ปีที่แล้ว +2

    Chathurika Teacher..♥️
    Beautiful..😍

  • @sakunikanisheni734
    @sakunikanisheni734 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ලස්සනයි ..❤️❤️❤️

  • @AaGamini-h7r
    @AaGamini-h7r ปีที่แล้ว

    Harima❤ lassanai🎉🎉😊

  • @PamudiJagoda
    @PamudiJagoda ปีที่แล้ว

    lassanaii teachersla tika

  • @akarshaedirisinghe6222
    @akarshaedirisinghe6222 2 ปีที่แล้ว +4

    ගොඩක් අාදරෙයි අපේ මිස්ලා හැමෝටම💝

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි

  • @mriasirlanka7462
    @mriasirlanka7462 ปีที่แล้ว

    නිල් පාට තමා හොදම ලස්සනයි 👌👌

  • @malkiroshini2488
    @malkiroshini2488 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ❤️

  • @nadishasandamali2313
    @nadishasandamali2313 2 ปีที่แล้ว

    harima lassanai. okkoma hodatama netuwa. congratulations ❤ okkotama.

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      අදහසට බොහොම ස්තුතියි

  • @nilanthamadurangamaduranga9813
    @nilanthamadurangamaduranga9813 ปีที่แล้ว

    හරිම ලස්සන යි

  • @dilekamanori303
    @dilekamanori303 ปีที่แล้ว +1

    ලස්සනයි🌹🌹🌹

  • @ishanuthpala7600
    @ishanuthpala7600 2 ปีที่แล้ว

    Godak lassanai 🌸🌸🌸 baharen seita

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว

    Guri path sariy adan inna miss naba wan 👍👍❤❤

  • @s.p.a.p.pathirana3300
    @s.p.a.p.pathirana3300 2 ปีที่แล้ว

    Goodk lassane බුදු සරණයි

  • @dishaneabhishake2353
    @dishaneabhishake2353 2 ปีที่แล้ว

    Nice dance😁😁😁😁 HAPPY CHILDRENS DAY.

  • @gayannethum6288
    @gayannethum6288 2 ปีที่แล้ว

    Harima lassanai tunuruwan saranai siyaluma denata

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 ปีที่แล้ว

    ලස්සනයි ඇත්තටම

  • @ranjaniswarnalatha5915
    @ranjaniswarnalatha5915 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .

  • @deeparanjani3405
    @deeparanjani3405 2 ปีที่แล้ว

    Hamoma harima lassanata natuwa budu Saranai oyalata

  • @sisirakumara1821
    @sisirakumara1821 2 ปีที่แล้ว +1

    Lassanai chamarie Madurapperuma

  • @mrpriyadharshana9662
    @mrpriyadharshana9662 ปีที่แล้ว

    Nilpata aduma lassanai anith ayath lassanai

  • @warunasandaru1498
    @warunasandaru1498 8 หลายเดือนก่อน

    GOOD DANCING GOOD DANCING

  • @Ruwi-z2w
    @Ruwi-z2w 2 ปีที่แล้ว

    Mehema hari balanna labichcha ekata sathutui♥️

  • @enakvibup963
    @enakvibup963 2 ปีที่แล้ว

    Lassanama netuma man godak netum beluwa eth meka godak lassanai 👍👍👍👍❤️🌹👌👍👍

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      අදහසට බොහොම ස්තුතියි

  • @sanjayameththananda8485
    @sanjayameththananda8485 ปีที่แล้ว

    Harima lassanai.

  • @MalaniHapugoda
    @MalaniHapugoda 11 หลายเดือนก่อน

    Harima lassanai

  • @warunasandaru1498
    @warunasandaru1498 8 หลายเดือนก่อน

    WERI WERI BEAUTY FUL GOOD DANCING

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 ปีที่แล้ว

    JOSEPH Starline kalisam Adinna Dunnam lassanada Aane joseph

  • @pasindudilhara3996
    @pasindudilhara3996 2 ปีที่แล้ว +1

    Ape school eke ape misla ❤❤❤

  • @kantikanti1785
    @kantikanti1785 2 ปีที่แล้ว +1

    නිල්.සාරියඇදපුමිස් ලස්සනට නටනවා

  • @indranibamunuge667
    @indranibamunuge667 2 ปีที่แล้ว

    Godak lassanai netuwe osariya adapu teacher 🌺

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      අදහසට බොහොම ස්තුතියි

  • @induahsokaduwaperera353
    @induahsokaduwaperera353 2 ปีที่แล้ว

    Atthata lassanayi kaha pata sariya thabili pata sariya missla denna hari hadata naruqa rheruwan saranayi

  • @gihankularathna7870
    @gihankularathna7870 2 ปีที่แล้ว +2

    Thank you teachers.

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @kumarkllgds691
    @kumarkllgds691 2 ปีที่แล้ว +1

    Teacherslath lassanai natumath hugak lassanai

  • @wema4141
    @wema4141 2 ปีที่แล้ว

    හරිමලස්සනයි.බුදුසරනයි

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 2 ปีที่แล้ว

    ඉතාමත් අලන්කාරයි!

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      අදහසට බොහොම ස්තුතියි

  • @avinduavishka5353
    @avinduavishka5353 ปีที่แล้ว

    AMV ගැම්ම❤️❤️

  • @devikadevika9331
    @devikadevika9331 2 ปีที่แล้ว

    Harima lassanai guru maniwaruni

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว

    ඇත්තටම ගමට ආදරෙ misla tikak වගේ හැමෝම me වගේ ඉස්කෝල wala රැඳෙන eka අඩුයි නේද cham istej ekak පෙළක් ඉස්කෝල wala me වගේ උත්සව walata බොරු loku වියදම් karanawane.අහිංසක lamai hoda ගුරුවරු inna iskolayak kiyala හිතෙනවා

  • @KumarageSumudu-pb1ro
    @KumarageSumudu-pb1ro ปีที่แล้ว +1

    Waw❤😅

  • @priyangipriyangi6905
    @priyangipriyangi6905 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @niroshaniro552
    @niroshaniro552 2 ปีที่แล้ว

    Lassani ❤️❤️❤️ budu sarani

  • @Misora_977
    @Misora_977 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @lakmaliweerasinha-yt7tp
    @lakmaliweerasinha-yt7tp ปีที่แล้ว

    ❤ WOW

  • @malshapavindi399
    @malshapavindi399 2 ปีที่แล้ว

    Harima lassanai ❤️

  • @sudhanthasaman9462
    @sudhanthasaman9462 ปีที่แล้ว

    👏👏👏👏👏👏

  • @maduudeshi5968
    @maduudeshi5968 2 ปีที่แล้ว

    Wooow ❤❤😍 Best dance

  • @gaminijayawickrama9984
    @gaminijayawickrama9984 2 ปีที่แล้ว

    Harema lassanai

  • @marifernando8270
    @marifernando8270 2 ปีที่แล้ว

    අනේ 💃🏼❤️

  • @priyansampath9508
    @priyansampath9508 ปีที่แล้ว

    ❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @shashikadulmi1761
    @shashikadulmi1761 2 ปีที่แล้ว

    Lassanai piliwelai

  • @eHistory1
    @eHistory1 ปีที่แล้ว

    👍🔥💖💖👏

  • @vintageenglishacademy575
    @vintageenglishacademy575 ปีที่แล้ว

    Great

  • @kamalbandara1984
    @kamalbandara1984 3 หลายเดือนก่อน