ඔබ බලන්නම ඕන සොම්බි ප්‍රහාර වෙනුවෙන් හදපු ගෙවල් 6ක් මෙන්න. | 6 Zombie Proof Houses You Must See

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • සොම්බි ප්‍රහාරයක් ආවොත් ඔබ මොකද කරන්නේ? සොම්බින්ට එන්න බැරි ‌ගෙයක්වත් තිබ්බනම් මරු නේද? මේ වීඩියෝ එක බලලා ඔබ බලන්නම ඕන සොම්බි ප්‍රහාර වෙනුවෙන් හදපු ගෙවල් 6ක් ගැන දැනගන්න.
    if movies and television are to be believed, there will soon come a day where you will literally have to get away and escape from hordes of the undead flesh eating zombies roaming the streets and countryside. In the case that a zombie apocalypse does actually occur, make sure you remember these amazing zombie proof houses located all around the world, because one day they could actually save your life. Lets get started.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    #Zombieproofhouse
    #සොම්බි
    #‌ගෙදර
    #Zombieapocalypse

ความคิดเห็น • 900

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 ปีที่แล้ว +628

    ඕං බලන්න .මේ comment 1ක pin වෙනවා.විශ්ව ගවේශක ඒස්වා පුහ් !

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +162

      පුහ් පුහ් පුහ්🤣🤣🤣

    • @Rangika_Madusanka_
      @Rangika_Madusanka_ 3 ปีที่แล้ว +49

      @@WishwaGaweshaka thank you විශ්ව ගවේශක 😍😍😍😍

    • @BinaraGta
      @BinaraGta 3 ปีที่แล้ว +30

      කෝ තාම උනේ නෑනේ 🤔😁

    • @BinaraGta
      @BinaraGta 3 ปีที่แล้ว +29

      @@WishwaGaweshaka
      බලාගෙන ඔයත් පුහ් වෙයි 😂

    • @SNNDS
      @SNNDS 3 ปีที่แล้ว +14

      Pinned Comment 😎😎😎😎😎😎

  • @sadu350
    @sadu350 ปีที่แล้ว +30

    සොම්බි වසංගතයක්නම් මේ ලෝකෙට කවදාවත්ම එන්න එපා 🥺❤️
    කතාවල වගේ අපිටනම් බේරෙන්න බැරි වෙයි 😭

  • @Anuhas_rodrigo
    @Anuhas_rodrigo 3 ปีที่แล้ว +162

    සොම්බි විපත්තියක් කිසිදා සිදු නොවේවා.... 😷

    • @smartramuwa
      @smartramuwa 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් me ජොගියා youtube

    • @nishanthilakmali9308
      @nishanthilakmali9308 หลายเดือนก่อน

      ඔව් මාත් ප්‍රාර්තනා කරනවා එසේ නොවේවා කියල

  • @nalakapriyanjith13
    @nalakapriyanjith13 3 ปีที่แล้ว +162

    අපේ රටේ සොම්බිල යින්නේ පාර්ලිමේන්තුවේ😆

  • @musicwiththiranja9198
    @musicwiththiranja9198 3 ปีที่แล้ว +194

    විශ්ව ගවේෂක අයියගෙ live එකක් ඕනේ කියන අය like ගොඩකින් පුරවමුද 👍👍

  • @Pasan_ramawickrama4
    @Pasan_ramawickrama4 3 ปีที่แล้ว +150

    කො බලන්න මිට කලින් විශ්ව ගවෙශක දාපු සොම්බින්ට එරෙහිව හදපු වාහන ගැන විඩියො එක බලපු කට්ටිය ♥️♥️😍😌👍

  • @MRTRTV
    @MRTRTV 3 ปีที่แล้ว +67

    අනේ අය්යේ හෙට zombie එනවා කියලා කියන්න එපා ඔය zombie ගෙවල් zombie වාහන ගන්න සල්ලි නෑ අppa

  • @yasiduharandra3717
    @yasiduharandra3717 3 ปีที่แล้ว +99

    සොමිබි වසං ගතයක් විතරයි දැන් අඩු 😿😿😿

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +16

      ඔව්..💙😍😍

    • @Future_Ai_1
      @Future_Ai_1 3 ปีที่แล้ว +7

      දැනටමත් ඇවිල්ලලු තියෙන්නෙ

    • @yasiduharandra3717
      @yasiduharandra3717 3 ปีที่แล้ว +9

      @@Future_Ai_1 මන්නා කැති අතට ගන්න කාලේ හරි දැන් 😂

    • @akindhugaming3804
      @akindhugaming3804 3 ปีที่แล้ว +3

      ඔව්

    • @Tvseriesworld123
      @Tvseriesworld123 3 ปีที่แล้ว +3

      සිරා ආ.........

  • @sanukalonija2403
    @sanukalonija2403 3 ปีที่แล้ว +86

    සොම්බි වසන්ගතයකට අහුවුණොත් සොම්බින්ගේන් ලොකය බේරගන්න පුලුවන් ක්‍රම ගැන විඩියෝ එකක් ☝ ☝☝☝☝☝☝☝☝☝☝☝

  • @NOSeeMa
    @NOSeeMa 3 ปีที่แล้ว +17

    මේ දවස් ටිකේ zombie ගැන ගොඩක් දේවල් දැනගත්තා විශ්ව ගවේෂක එකෙන්..👍💙

  • @kaveeshamadhavi7726
    @kaveeshamadhavi7726 3 ปีที่แล้ว +14

    මම කැමති වුනේ පලවෙනියට පෙන්නපු ගෙදරට අයියේ ඔයා නම් පට්ට අයියේ තව මේ වගේ ඒවා දාන්න

  • @slsinhalokaya9914
    @slsinhalokaya9914 3 ปีที่แล้ว +97

    සොම්බිලා ඉන්නවා ෆෙස්බුක් එකෙ කිසිම ලයික් එකක් කමෙන්ට් එකක් දන් නැත්තේ උන් තමා...ජාතික ගියට අන්ලයික් කරන්නෙත් උන් ම තමා

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +50

    zombi ගැනම අබිරහස් වීඩියෝ එකක් ඕනේ....අනේ...❤

    • @ouo8830
      @ouo8830 3 ปีที่แล้ว +4

      අපේ ගෙදර එන්න පුතා අභිරහස් ගොඩක් බලන්න පුළුවන්

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว +1

      @@ouo8830 enna wahanayak nane mahaththsyo....sudu van ekakwat ewanna

  • @pinibindu3192
    @pinibindu3192 3 ปีที่แล้ว +35

    හපොයි දෙවියනේ......... සොම්බිත් වසන්ගතයකුත් කවද හරි අාවොත්..... හැන්ගෙන්න තැනකුත් නෑ.😱😱😱😱 දැම්ම බංකරයක් හාරන්න පටන් ගන්න ඔන...😂😂

  • @janakaravindra7889
    @janakaravindra7889 3 ปีที่แล้ว +17

    දෙවැනි ගෙදර තමයි සුපිරි විශ්ව ගවේෂක 😍😍😍

  • @LAKDINU_THARAKA
    @LAKDINU_THARAKA 3 ปีที่แล้ว +101

    විශ්ව ගවේෂකගේ හැම VIDEO එකක්ම බලන අය මේ පැත්තට වෙන්නෝ
    👇👽

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +7

      ස්තූතියි යාළුවා 💙💙

    • @LAKDINU_THARAKA
      @LAKDINU_THARAKA 3 ปีที่แล้ว +5

      @@WishwaGaweshaka අාදරෙයි විශ්ව ගවේෂකයෝ👀💖🔥

    • @LAKDINU_THARAKA
      @LAKDINU_THARAKA 3 ปีที่แล้ว +3

      @@palithananayakkara9967 ඔව් ඔව්😂

    • @kaveeshadinethmin5434
      @kaveeshadinethmin5434 3 ปีที่แล้ว

      ඕ ඉන්නව කියන්න

  • @Anuhas_rodrigo
    @Anuhas_rodrigo 3 ปีที่แล้ว +40

    මේ රටේ ලෝකෙ වෙන දේවල් දැක්කම "සොම්බි" විතරයි අඩු. 😦

  • @AGENT_FF404
    @AGENT_FF404 3 ปีที่แล้ว +62

    විශ්ව ගවේශක දැං zombie සීන් එකේ ඉන්නෙ

    • @hashini6796
      @hashini6796 3 ปีที่แล้ว +1

      Eke thamai mmth baluwe

  • @pasanharshana2121
    @pasanharshana2121 3 ปีที่แล้ว +27

    වැස්ස ඉවර උන ගමන් WiFi on කරා...phone එක ගත්ත... ලොක් එක ඇරිය...සුපුරුදු පරිදි නොටිෆිය එනබව දැන සිටියා කෙලින්ම ආව TH-cam එකට ඊට පස්සෙ තමා බැලුවෙ අන්න එහෙම ගේමක් දෙනව අපි විශ්ව ගවේශකගෙ වීඩියෝ බලන්නෙ..එය ඔබ දැන සිටියාද😁

    • @ouo8830
      @ouo8830 3 ปีที่แล้ว +4

      අපි ඇහුවෙ නෑ පුතා

    • @janithjayasinghe9462
      @janithjayasinghe9462 3 ปีที่แล้ว +7

      @@ouo8830 🤔

    • @pasanharshana2121
      @pasanharshana2121 3 ปีที่แล้ว +3

      @@ouo8830 දැන ගැනීම පිනිස කිව්වෙ බ්‍රෝ😁

    • @studywithyusaira8172
      @studywithyusaira8172 3 ปีที่แล้ว +2

      @@ouo8830 mee kawda mee 🤨🤔

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      👍👍

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +14

    නියමයි සුලෝචන අයියේ වීඩියෝ එක 😀😀😀👍👍👍❤️❤️❤️

    • @lissenboy3547
      @lissenboy3547 2 ปีที่แล้ว +2

      අඩේ උගෙ නම සුලෝච්නද🤪🤪🤪

    • @darshanamahela1673
      @darshanamahela1673 2 ปีที่แล้ว +3

      @@lissenboy3547 ow . සුලෝචන සදකැලුම්

  • @9Hey-you
    @9Hey-you 3 ปีที่แล้ว +16

    Wishwa gaweshakage අවධානය පිණිසයි .......oyage nama sulochana ද?

  • @danuuofficial
    @danuuofficial 3 ปีที่แล้ว +6

    සොම්බින්ට එරෙහිව පහාර දෙන වැපන් ගැනත් වීඩියෝ එකක් ඕන ☺️💗

  • @mermaidprincessfan2077
    @mermaidprincessfan2077 2 ปีที่แล้ว +8

    6 වෙනි ගෙදරයි 2 ගෙදරයි මරු👏💗💗

  • @kaveeshamadhavi7726
    @kaveeshamadhavi7726 3 ปีที่แล้ว +2

    අපිටත් ඒවගෙ ඒකක් තිබ්බා නම් සොම්බි නැති වුනත් කමක් නෑ දවසින් ඒකේ තියෙන කෑම ඉවර වෙයි . කමක් නෑ පට්ට ගැම්මක් ඈ විශ්ව ගවේශක අයියේ

  • @robinff7150
    @robinff7150 3 ปีที่แล้ว +13

    අයියෙ ආවුද ගැනත් වීඩියො එකක් ඕනො සොම්බි එක්ක attc කරන්‍ට පුලුවං

  • @grubi6581
    @grubi6581 3 ปีที่แล้ว +17

    ලොකෙ තියෙන සුපිරිම ගෙවල් දහය ගැන video එකක් කරන්නකො

    • @misal5423
      @misal5423 3 ปีที่แล้ว

      ow ow
      ehema ekak krannako

  • @user-dw1vb9yi4b
    @user-dw1vb9yi4b 3 ปีที่แล้ว +36

    පාර්ලිමේන්තුවට සොම්බි ප්‍රහාරයක් දෙන්න හිතුනෙ මට විතරද 🤣🤣

    • @nishemathews116
      @nishemathews116 3 ปีที่แล้ว +2

      මටත් හිතුනා ඒකනමි 🤣🤣🤣🤣👈

    • @rubasinghaarachchigechandr6480
      @rubasinghaarachchigechandr6480 3 ปีที่แล้ว

      Eka vitharay thama natte📣

    • @shyamalchaminda4887
      @shyamalchaminda4887 8 วันที่ผ่านมา

      ඔයවගේ අදහස් එන්නෙ සොම්බින්ට තමා

  • @dumindakumara6911
    @dumindakumara6911 3 ปีที่แล้ว +22

    කියනවා වගේ ඇත්තටම සෝම්බී වයිරස් එකත් එයිද මේ ලෝකෙට...😮

  • @lahirudilshan9417
    @lahirudilshan9417 3 ปีที่แล้ว +9

    ඇයි මේ අපිත් සොම්බී ව්‍යවසනයකට අහුවෙලා තමා ඉන්මේ අපෙත් ඉන්නවා මොකුත් නොකර රට කන කාලකන්නි සොම්බී 225 ක් 😂😂😂

  • @mariiboy68
    @mariiboy68 3 ปีที่แล้ว +32

    යකෝ ෆිල්ම් වල වගේ කල්පනා කරලා බැලුවොත් සොම්බී සෙට් එකක් ඕකට පැන්නොත් මොනා ආරක්ශාවක්ද??

  • @pasindumuthumina4901
    @pasindumuthumina4901 3 ปีที่แล้ว +6

    සොම්බි හැදෙන්න පුලුවන් විදි ගැන video එකක් ඔනේ

  • @hijack6503
    @hijack6503 3 ปีที่แล้ว +14

    බොරු කියන්න ඔනෙ නැ මන් නම් බුදු බයයි

  • @yohandilshan9581
    @yohandilshan9581 3 ปีที่แล้ว +32

    දැන් හොදටම වහින්නෙ කාටද?⛈️⛈️⛈️🥶🥶🥶🙏👍

  • @gihandesilva8190
    @gihandesilva8190 3 ปีที่แล้ว +2

    සොම්බි ලා ඇතිවෙන්න පුළුවන්, දැනට විද්‍යාවේදීන් පවසලා තියෙන කරුණු ගැනත් වීඩියෝ එකක් කරන්න්කෝ.වීඩියෝ එක නියමයි.❤️.

    • @noname-bo4vg
      @noname-bo4vg 2 ปีที่แล้ว

      ඔව් අනේ ඉක්මනිම්ම ඕනේ

    • @sathsaranimusic5458
      @sathsaranimusic5458 2 ปีที่แล้ว

      Sombi kiyanne katada😒🤕🤕

  • @kgffanssln8604
    @kgffanssln8604 3 ปีที่แล้ว +21

    Notification ආව ගමන් බලන්න ආපු අය කෝ

    • @wishmasancharaka-4868
      @wishmasancharaka-4868 3 ปีที่แล้ว

      මගෙ channel එකටත් සහයෝගයක් දෙන්නකෝ

    • @kgffanssln8604
      @kgffanssln8604 3 ปีที่แล้ว

      Onna kara ela

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @dilshan4586
    @dilshan4586 3 ปีที่แล้ว +16

    අයියත් සොම්බි යෙක් නේද😂😂👌🖐️

  • @giyutomioka90e
    @giyutomioka90e 3 ปีที่แล้ว +35

    ගේ අයිතිකාරයාට zombie virus එක හැදුනොත් 😂

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +10

      ඒකටනේ ගේ හදලා තියෙන්නේ හැංගිලා ඉන්න🙈

    • @ranidukasun1557
      @ranidukasun1557 3 ปีที่แล้ว +1

      dead 🤣🔫

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +1

    අද සුපිරි ගෙවල් ටික video akath nimai super aiye ❤️❤️

  • @SNNDS
    @SNNDS 3 ปีที่แล้ว +82

    කාගේ පැත්තට තාමත් හොදට වහින්නේ ☔☔☔☔☔
    👇

    • @wishmasancharaka-4868
      @wishmasancharaka-4868 3 ปีที่แล้ว +6

      මගෙ channel එකටත් සහයෝගයක් දෙන්නකෝ

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว +4

      yaluwe mata sahayogaya denna pin oyaata

    • @wishmasancharaka-4868
      @wishmasancharaka-4868 3 ปีที่แล้ว +2

      මම ඔයාට දීලා තියෙන්නේ මම ඔයාගෙ වීඩියෝත් බලන්නවා

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +6

      😪😪😪😪

    • @Crick_2B7
      @Crick_2B7 3 ปีที่แล้ว

      😝

  • @HIGHCAPACITY-q1w
    @HIGHCAPACITY-q1w 3 ปีที่แล้ว +14

    අපිට කොයින්ද ඔයින් ගෙවල් ගන්න සල්ලි 😪

  • @sesandurajin3934
    @sesandurajin3934 3 ปีที่แล้ว +5

    තව සොම්බි ගැන වීඩියෝ ඕනේ

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +10

    මේ දවස් වල topic එක සොම්බි..ඉස්සරහට වටී මේවා..🤔😁😃

  • @minozgirl5898
    @minozgirl5898 3 ปีที่แล้ว +12

    සුභ රාත්‍රියක් වේවා 😊😊😊❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      සුබ රාත්‍රියක් යාළුවා 💙💙

    • @か14TM
      @か14TM 3 ปีที่แล้ว

      Good night sweet dreams 😊😴

  • @OsulaJayasundara
    @OsulaJayasundara 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ විඩියෝ වලටමමකැමති

  • @Millitary_Channel649
    @Millitary_Channel649 3 ปีที่แล้ว +4

    Adath dapu gaman baluwa

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ස්තූතියි යාළුවා 💙💙

  • @123pahananuhas
    @123pahananuhas 3 ปีที่แล้ว +12

    අනේ ගොඩ්සිලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ plz😥😥

  • @deshanonline4785
    @deshanonline4785 3 ปีที่แล้ว +5

    Zombie අවොත් අපෙ ගෙදරත් තියෙනවා ආරක්ෂක ස්තානයක්‌ මොකක්ද දන්නවද? ඇද යට 😄😄😄

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +19

    මමත් හැදුව සොම්බි ආක්‍රමනෙකින් ආරක්ශාවෙන්න එකක් අපේ බල්ලට 😂😂

  • @herogamingffsl2882
    @herogamingffsl2882 3 ปีที่แล้ว +4

    මරු නියමයි අයියා

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි 💙

  • @nethmofficial5525
    @nethmofficial5525 3 ปีที่แล้ว +3

    ආසම topic එකක් ගැන video එකක්❤️

  • @sahan9382
    @sahan9382 3 ปีที่แล้ว +5

    මම අද 1st

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

    • @sahan9382
      @sahan9382 3 ปีที่แล้ว +1

      @@yohandilshan9581 තොගේ පම්ක

  • @thejandewmina8629
    @thejandewmina8629 3 ปีที่แล้ว +1

    පට්ටනේ

  • @ouo8830
    @ouo8830 3 ปีที่แล้ว +14

    මගේ රජය යටතේ මේ නිවාස ඔබට නොමිලේ ගන්න පුලුවන්

    • @cheemstechgaming3306
      @cheemstechgaming3306 3 ปีที่แล้ว

      Ela gotabaya😂

    • @ashenchamalka645
      @ashenchamalka645 3 ปีที่แล้ว +2

      ආ සෑර්. 🤣 අපි තමයි හොදටම කරේ

  • @Oshadha_idurada
    @Oshadha_idurada 3 ปีที่แล้ว +12

    මදෑ මහ රෑ ඕක බැලුව 😒 දැං ඉතිං නින්ද යන්නෙත් නෑ 😒💔 ඒම උන අය කෝ 😒

  • @tharushithilaksha7392
    @tharushithilaksha7392 3 ปีที่แล้ว +5

    Plant vs zombies play කරල ඉන්නේ zombies ලට plants වලින් වෙඩි තියන්නෙ 😌

  • @tharikadilshani3942
    @tharikadilshani3942 2 ปีที่แล้ว +1

    3 වෙනි ගෙදර 👌👌

  • @ashanimaduwanthi8030
    @ashanimaduwanthi8030 3 ปีที่แล้ว +15

    හොදයි හොදයි අවදානට පෙර සූදානම..🙂🙂

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 💙😍

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +2

      I want to believe

  • @gamingboy1159
    @gamingboy1159 3 ปีที่แล้ว +2

    මටනම් හිතෙනවා ඉලගටපසොම්බි ඇටැක් එකක් එයි කියලා

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว +3

    කොහොමත්.ඔහොම හදල තියනවා නම්... අනිවාර්‍යෙම සොම්බි එනවා

  • @sashikawerasinghe681
    @sashikawerasinghe681 3 ปีที่แล้ว +2

    මේක දැක්කම මට බය හිතුනා.... බලපු ෆිල්ම් වල කොටස් මැවි මැවී පේනවා... ඇත්තමට විඩියෝ එක ගොඩාක් හොදයි..

  • @siyathniduwara
    @siyathniduwara 3 ปีที่แล้ว +3

    Patta 👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @pawanmadusanka880
    @pawanmadusanka880 3 ปีที่แล้ว +1

    විශ්ව ගවේෂක අයියේ ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන්..ft අයියේ 👍❤

  • @Millitary_Channel649
    @Millitary_Channel649 3 ปีที่แล้ว +3

    Niyamai aiye

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ස්තූතියි මල්ලි 💙

  • @thisaranayanajith3437
    @thisaranayanajith3437 3 ปีที่แล้ว

    නියමය් ගොඩක් දැනුම ලබගන්න පුලුවන් ඔයාගෙ චැනල් එකෙන් ♥️♥️♥️😜😜😜😃😃😃

  • @Avismash_Fit
    @Avismash_Fit 3 ปีที่แล้ว +4

    සාධාරණ සැකයක් තියනවා දැන් නම් සොම්බිත් එයි කියල 😶

  • @devindithiloka454
    @devindithiloka454 3 ปีที่แล้ว

    supiri videowa sulochana aiye💙💙💙💙💙

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +6

    මම තමයි පලවෙනියා..😌😂♥️

    • @themiyanethma6942
      @themiyanethma6942 3 ปีที่แล้ว

      Hy mava mataka the

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

    • @wishmasancharaka-4868
      @wishmasancharaka-4868 3 ปีที่แล้ว

      මගෙ channel එකටත් සහයෝගයක් දෙන්නකෝ

  • @user-zh2hp4mk7y
    @user-zh2hp4mk7y 2 ปีที่แล้ว

    උන්ගේ දුර්වලතා තියෙන තවවීඩියෝ එකක් ගේන්න අයියගේ ඩියෝ එක මම සබ්ස්ක්‍රයිබ් කරා ඔන්න වීඩියෝ එකක් ලඟදීම ගේන්න අයියේ

  • @mohamedimranumar5637
    @mohamedimranumar5637 3 ปีที่แล้ว +3

    patta ayye like ekak dannako

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ඔන්න දැම්මා මල්ලි 💙

  • @thinurasassara9216
    @thinurasassara9216 3 ปีที่แล้ว +1

    ado me gewalnam maru ban TS BRO

  • @gamingworld9175
    @gamingworld9175 3 ปีที่แล้ว +1

    විශ්ව ගවේශක අයියේ ලොකෙ තියෙන සුපිරිම ගෙවල් සෙට් එකකගෙ විඩියෝ එකක් ගෙන්නකො 😊❤️🍺

    • @ouo8830
      @ouo8830 3 ปีที่แล้ว +1

      අපේ ගේ බලන්න වරෙන්කො

  • @sasankalochana913
    @sasankalochana913 3 ปีที่แล้ว +6

    මේ සැප ලෝකේ සොම්බිලා නෑනේ😆💖 like ekk damme nttm handi gawiym😂😱 ගවේශක අයියා නිදිද🤐

    • @ouo8830
      @ouo8830 3 ปีที่แล้ว +2

      මගේ රජය යටතේ මේ නිවාස ඔබට නොමිලේ ගන්න පුලුවන්

    • @sasankalochana913
      @sasankalochana913 3 ปีที่แล้ว +1

      @@ouo8830 ammo yku😂

  • @RVCreationsOfficial
    @RVCreationsOfficial 3 ปีที่แล้ว +2

    frist like magen

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @manushaperera1385
    @manushaperera1385 3 ปีที่แล้ว +3

    කවුද සොම්බි කැචර්ස් ගේම් එක ගහල තියෙන්නෙ 😁

  • @thesadu_15
    @thesadu_15 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ අද vidio එකත් සුපිරියි

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว

      yaluwe mata sahayogaya denna pin oyaata

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

    • @thesadu_15
      @thesadu_15 3 ปีที่แล้ว

      Mokatada saha yogayak ona

  • @sihanvideo1814
    @sihanvideo1814 3 ปีที่แล้ว +3

    ඔය මොන ලබ්බ තිබ්බත් කෑම ටික ඉවර වෙලා කන්න හොයන්න ගියාම කෙලවගන්නවා 😂😂

  • @gamelike6066
    @gamelike6066 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්
    අැත්තටම මේ වගේ සොම්බියන් වෙෙරසයක් එයිද 😱😨😱😨

    • @gamelike6066
      @gamelike6066 3 ปีที่แล้ว

      කවුද හිතන්නේ සොම්බියන් වෙෙරසයක් අැත්තටම එයි කියලා??

  • @GAMINGSIRA
    @GAMINGSIRA 3 ปีที่แล้ว +6

    අපිටත් තියෙන්නේ ඔය වගේ ගෙවල් තමා 😂

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      නියමයිනේ🙈💙

    • @GAMINGSIRA
      @GAMINGSIRA 3 ปีที่แล้ว +2

      @@WishwaGaweshaka 🤣🤣🤣 yes

  • @ticktockchanux8018
    @ticktockchanux8018 3 ปีที่แล้ว +1

    Wishawa gawasaka aiya zombilata gahana wapan ganath vidio akak dannako😃😃

  • @rovertherottweiler4588
    @rovertherottweiler4588 3 ปีที่แล้ว +4

    Live eka denne api වයසට ගියාහම da 🤔🤔🤔🤔🤨

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +3

      නෑ නෑ එනවෝ..😍💙

    • @Shash__005
      @Shash__005 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka ♥️🤗

  • @himaliasanka8348
    @himaliasanka8348 3 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක විෂ්ව ගවේෂක😜😜😜🤗🤗😘😋

    • @ouo8830
      @ouo8830 3 ปีที่แล้ว

      ඇහුවෙ නෑ

    • @himaliasanka8348
      @himaliasanka8348 3 ปีที่แล้ว +1

      ඔබට කිවුවෙ නෑ

  • @budubudu3364
    @budubudu3364 3 ปีที่แล้ว +2

    ඔයවගේ විනාශයක් කිසිදාා අත් නෙවේවා !

  • @Deadpool-nd2lj
    @Deadpool-nd2lj 3 ปีที่แล้ว

    බය කරන්න එපා දෙයියනේ.දැන් zombie ලගෙන් බේරෙන්න වාහන,ගෙවල් තියනව video වගයකුත් leak වෙලා තියෙනව.අයියගෙ කලන් video වල තිබ්බ.මං දැන් සිරාවට බය වෙලා ඉන්නෙ.ලෝකෙ නිකන් world war z film එකේ වගේ වුනොත් මොකද කරන්නේ

  • @nethsitht
    @nethsitht 3 ปีที่แล้ว +3

    Zombie ලංකාවට ආවොත් උන්‍ට වස කාල තමා මැරෙන්න වෙන්නෙ...

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว +1

      yaluwe mata sahayogaya denna pin oyaata

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

  • @vimeshanjana8625
    @vimeshanjana8625 3 ปีที่แล้ว +1

    සොම්බි ප්‍රහාරයකින් ආරක්ශා වෙලා මොකටද බන්...කවද හරි ඔය ගෙවල් වලින් එලියට එන්නම එපැයි..අනෙක එලියෙ තමන්ගෙම ජාතියෙ උන් යක්කු කියලා හිතෙනකොට ඕක ඇතුලට වෙලා කකා බිබී ඉන්න පුළුවන් ද..😕😒💔✋

  • @gossiplktv7953
    @gossiplktv7953 3 ปีที่แล้ว +4

    Days gone Game එක දන්න අය කෝ බලන්න....

    • @imeshperera8123
      @imeshperera8123 3 ปีที่แล้ว +1

      Days gone
      Last of us
      World war z
      Resident evil
      Dying light

    • @isuru8080
      @isuru8080 3 ปีที่แล้ว

      💖

  • @wwecats6786
    @wwecats6786 3 ปีที่แล้ว +1

    Aiya me vage thava video oneeeeeeeeeeeeeeeee👍👍👍👍👍

  • @yasasniwantha1682
    @yasasniwantha1682 3 ปีที่แล้ว +4

    ජනාධිපතිවරුගේ ආරක්ශාවට ඉදිවුන නිවාස ගැන විඩියෝවක් කරන්න

  • @m.t.n.d8402
    @m.t.n.d8402 3 ปีที่แล้ว +1

    First comment

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @pandakolla3873
    @pandakolla3873 3 ปีที่แล้ว +3

    අඩේ බය කරන්න එපා බම්😳

    • @m.s.g6252
      @m.s.g6252 3 ปีที่แล้ว +2

      ඒක තමයි මාත් කිවුවෙ 😭😭😭

    • @pandakolla3873
      @pandakolla3873 3 ปีที่แล้ว +2

      @@m.s.g6252 ow affa magula😁😔

    • @m.s.g6252
      @m.s.g6252 3 ปีที่แล้ว +1

      @@pandakolla3873 hmmm

    • @pandakolla3873
      @pandakolla3873 3 ปีที่แล้ว +1

      @@m.s.g6252 😂

    • @pandakolla3873
      @pandakolla3873 3 ปีที่แล้ว

      @@m.s.g6252 kohomada ithim

  • @rockey2378
    @rockey2378 3 ปีที่แล้ว +1

    super

  • @minozgirl5898
    @minozgirl5898 3 ปีที่แล้ว +5

    මොකක්ද අනේ හැමදාම සොම්බි ගැන දාන්නෙ 🥺🥺🥺🥺🥺🥺 ඊයෙ හොල්මන් දැම්මා 😂🔫

    • @yohandilshan9581
      @yohandilshan9581 3 ปีที่แล้ว

      ඇයි හොල්මන් වලට බය නැති කෙනා සොම්බිලට බයයිද?🧟🧟🧟😂👍

    • @yohandilshan9581
      @yohandilshan9581 3 ปีที่แล้ว

      සුභ රාත්‍රියක් වේවා ඔයාට.🙏👍😴😴😴

    • @akilaimantha8268
      @akilaimantha8268 3 ปีที่แล้ว

      අනේ සොම්බිලා ට ආදරේ හිතෙන්නෙ නැද්ද

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      අද විතරයි 🙈💙💙

    • @minozgirl5898
      @minozgirl5898 3 ปีที่แล้ว

      @@yohandilshan9581 හොල්මන් හොදයි සොම්බි බයයි 🥺🥺🥺🥺🥺🥺

  • @abey2520
    @abey2520 3 ปีที่แล้ว +3

    මෙහෙම වීඩියෝ නැතුව ටිකක් වෙනස් වීඩියෝ ටිකක් දාන්න .... හොල්මන් නැතුව..😔

  • @ishanichathurika7130
    @ishanichathurika7130 3 ปีที่แล้ว +1

    Superb aiye........ 😊😊😊😊

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි නංගි 💙💙

  • @ameerafernando6250
    @ameerafernando6250 3 ปีที่แล้ว +1

    Nice video aiya ✌️✌️✌️

  • @shrimashifonseka7812
    @shrimashifonseka7812 3 ปีที่แล้ว +1

    Maru

  • @geethikahettiarachchi1166
    @geethikahettiarachchi1166 3 ปีที่แล้ว +1

    Niyamai sombi awoth super

  • @samanudawaththa9189
    @samanudawaththa9189 3 ปีที่แล้ว +1

    නියමයි

  • @ruwanpathiranapathirana4701
    @ruwanpathiranapathirana4701 3 ปีที่แล้ว +1

    1 පළවෙනි aka

  • @rworld1562
    @rworld1562 3 ปีที่แล้ว +1

    Zombie gena thawa videos onee