Hyundai Grand i10 2023 Review (Sinhala) I Auto Hub
ฝัง
- เผยแพร่เมื่อ 30 พ.ย. 2023
- Hyundai Grand i10 2023 Review (Sinhala) I Auto Hub
The Hyundai Grand i10 is a compact hatchback produced by the South Korean automaker Hyundai. It's designed to offer practicality, comfort, and convenience in a small and affordable package.
Hyundai Hotline - 070 598 0980
Call for more info.
Find us on social media :-
Like us on Facebook: bit.ly/3zEAeIf
Facebook group: bit.ly/3t4lxwJ
Music from #InAudio: inaudio.org/
Track: Raul Ojamaa - Hold On Me (feat. Maris Pihlap) [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: ncs.lnk.to/HOMAT/youtube
Free Download / Stream: ncs.io/HOM
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#AutoHub #AutoHubSl AutoHub Sri Lanka
Contact Auto Hub :-
autohubasia@gmail.com
Like, comment and subscribe for more...
Thank you! - ยานยนต์และพาหนะ
මිල හොදටම වැඩී...වාහන ආනයනය ප්‍රමාද වෙන්න ඩොලර් වලට වැඩිය ඕවා කරන ලංකාවේ වියාපාරිකයෝ තම බලපාල තියෙන්නේ අපේ රටේ මොන දේද වෙලද මාෆියාවට හසුනොවුනේ.
ඔකපැදලමබලන්න ආ...සා හිතෙයි
මේක ලංකාවෙ assemble කරන්න දුන්න වාසිය මිනිස්සුන්ට දෙන්නෙ නෑ.....ලංකාවෙන් මේක ගන්න ගාණට ඉන්දියාවෙන් ඕකෙන් 3-4ක් ගන්න පුළුවන්....මිනිස්සු මේව ගන්නෙ නැතිව ඉන්නව නම් companies පුරුදු වෙයි සාධාරණ විදියට business කරන්න....
Havelock city mall eka vehichle review kranna hndayi neah , habayi okey gane hatiyata Vitz ekakata yana eka vatinavada?
This has been considered the best city car in many of the most recognised UK reviews like Car Wow , Car gurus etc.
Yes but it's the UK version but this car is Indian version
පොඩි මිනිහට තමයි ඔක්කොම සීමා. ඕනෑතරම් $ තියනවා කෝටි ගණන් වල අලුත් වාහන ගෙනෙන්න
ඕකම කොරියාවෙ මාන් වොන් 1180යි.ඒ කියන්නේ ලංකාවෙ මුදලින් ලක්ෂ 30කටත් වඩා අඩුයි 😢😢😢😢 අපි පවු නේද?
Ekaneh
won 11.8 milion kiyanne laksha 30k
මම හිතන්නේ ලෝකෙම්ම වැඩිම ගානකට මේ වාහනය අලෙවි වෙන්නේ ලංකාවේ .
පවු නේ අපි .
Chevy camaro එක ගැන review එකක් කරන්නකෝ😊❤
Creta eka මෙහෙ asemble කරන්නේ නැද්ද 2024 facelift model
Meke manual gear ekakuth tiyenawada?
What is the transmission type?
Wadakda ban Samanya minihekta gana Ada alto ekakwath puluwanda.me kalakanni rate
හසිත අයියා.❤
අයියෙ QnA එකක් කරමුකො.❤
78 kata nam meka ganne na. e wenuwata gannawa 2014 vezel ekak. 50kata nam meka shape.
Comparisn ekak genna vitz eka ekka
Is this manufactured in korea or in india?
Bike Ganath video genna.❤
කොහොම වුනත් සේල් කාරයින්ට කෙලවෙලාම යන්න ඔින අලුත් කාර්එකක් මේ මිලට පාඩු නෑ පරන ලැදරන් වලට වඩා ඊශ්‍රායලයෙ ටොයෝට වාහන වලට වැඩිය තියෙන්නෙ හුන්ඩායි වාහන 👍
kiyada ?
@@geniusmind
6 Mil
61000 ඊශ්‍රායල් මුදලින්
Rs walin laksha 80
Brandnew ekak ma hoyana kenekta hodai.
අවුරැදු 8,10 පරණ ආව ගානට වඩා 30,40 එකතු කරලා විකුණන ඒවට වඩා හොඳයි හැබැයි👍🤔
as far as I got to know its 80 lakhs is this true ?, If so do you think its a good value ?
2023 car 1k widihata option madi. Push start, keeyless entry , armrest mukuth na
If this had keyless entry and push start, the old Vitz would have had a hard time selling. But still think this is a good competitor considering a 5 year old, 80k mileage Vitz is selling for the same price as this brand new car.
always auto hub
Micro geely mx7 eke review ekak one😢You tube eke sinhala review ekak hoya ganna na 😢kawruwath review keranne nathi car ekak please aiye
Gana waddy 50 nam hoday
Mach wena eka newei manushayekuta ganna puuwan widiyata miak tiyenna one laksha 3ta malesiyawe wahana tiyenawa.
The best
hyundai accent 2011 ගැන එකක් ඕනි
Supiri brand ekk❤
Price are very high 80 lakhs but car its too good 👍 👌
So true. If it’s 50-40 lakhs then sits totally worth it. Plus this is assembled in Sri Lanka, so it should be more affordable since there’s way less tax for knock down kits than wholly assembled cars. Remember those altos and wagonRs and other city cars went from 2,000,000-4,200,000 rupees before corona. So 80 Lakhs is very high even for Corolla.
better buy an unregistered Honda N wgn below 8 mil
@@bwkcbandara9122 don’t buy those kind of micro cars and micro MPVs especially those 660cc Japanese type. They are way out of standard. Buy an old car from the 2000s. They have general safety and they are more reliable due to build quality and less electronics.
Try to find those Allion/bluebird sylphy or Honda city for a good price. Even old Benz from 90s are good. Just check for car history and condition. You don’t need to murder yourself in an uncomfortable and slow car with less room and comfort. Plus they flip on highways and they are unsuccessful for hill country drive (especially going to Kandy and nuwara eliya). These cars are crap even though we have no choice due to our stupid government and customs. Anything Yaris/belta and above are considered roadworthy cars. Don’t buy Honda N wgn. Go for an older yet good car.
94 lax
ලක්ෂ 78 යි ලු බං ගාන.. ගාන වැඩියි හොඳටම.😂 Toyota Prius එකක් ගන්න පුලුවන් එ ගානට
පට්ට ගහපු ලදරමක්ද🤣
අවුරැදු 10 පරණ ඒවා?
+ 18% Vat
ඔව් පුළුවන් මචං හැබැයි ඉතින් ගැරජ් එකක් ලග ගෙදරක් ගන්න එපැයි 😅
94 lax
❤ auto hub ❤
❤❤
Good value since its a 4 cylinder 1200 with conventional auto . A used vitz will also cost this much and it has an underpowered and noisy 3 cylinder 1000cc and a potentially unreliable cvt gear box. This has a far nicer 3:54 interior and more features too. But I am not sure of the safety rating !
It's a AMT auto. Automated manual transmission. Not torque converter.
Price kohomada meke
This car is out of production .. which model year is in Sri Lanka?
ford mustang mach e review ekakuth one..
Auto hub mustang mach e kiyla youtube search krnna #admin
❤🔥👍
price bro?
Ape rate minissu hari pau, mat wahana video ekak dapu gaman balana kenek, eat mage bick ekata fuel gahagannawat ituruwak wenna samahara welawata, man wage aya tawa mona taram atda,😢😢😢
Anith aluth wahana laksha 150+ meka thamai dan prices
Auto hub සහෝදරයා ඔයාටම හිතේනැද්ද මෙක මිල වැඩි කියලා
Eka thamaiy new prices tika. Aluth thawa vehicle enakota price eka balannako....
මේ කාර් එකේ 2015 model එක කීයයක් වෙනවාද
Okkoma kiyala monawatada mila nethuwa
👍👍
❤❤
hyundai grandeur ගෙන්වන් නැද්ද
❤❤❤
Contact Hyundai for more info:
070 5 980 980
kuv 100 එකද හොද මේකද හොද ගන්නවනම්.
@@mithundharmanga2025මේක
This isn't a good review. ඔක්කොම හොඳ විතරයි 😂
Price, please?
🎉
Price kyn
අපො බැටරිය හයිකලර තියෙන්නෙ ටැක්ටර් එකක වගෙ නෙ 😅
❤
❤❤
Super car
❤❤
Price please
සුපිරියක් තමා... 😊❤
❤❤
Meke price khmd
It will be very helpful if you mention the price as well..!!!
9.5 Million LKR I got to inspect a car recently, overall fit and finish is quite okay. But 9.5 Million is questionable
මෙක නන් practical ම වාහනයක්
How much pl
i10 එක 2019 දි ලක්ෂ 28 යි.😢 රට තියන තැන.😢.අපිට ගන්න අමාරුයි.ඒත් පුලුවන් අය අරගන්න.ජයවේවා.!
Import ban eka thama lift une nane 🤨🤔
This car is assembled in SL
First comment ❤autohub
Thank you ❤❤
Korea wala nam na oka. Indian
price
Prics
අවසානෙට එන ප්‍රශ්නෙ තමා ගාන.
Sponserd video ekkda😪
Price kohomada gana kiyapan
9,4m
BMW I7 vlog
79k wadi née thawa iwasala imu lamay oowa aduwenawa issarahata
😇😇
seems like a marketing video than a car review
Price ?
💀 78 k දීලා හොද vesel ekk gannawa
aragena hadanna thama thiyenne
meka 65-75 athara unanam lankawe godak cars wala price ekath adu wenawa ❤
Yes, this would have been an outstanding buy if priced around 65.
මෙහෙ i30 කියල හැචිබැක් එකක් තියනව මාරම ලුක් එකක් තියෙන්නෙ
i20N kiyl tiynw eka tamai hodm
👍👍👍👍👍🧡🧡🧡🧡💛💙💜️💜️
මේක ඔන්නම් 8.4 million වෙයි මම හිතන විදිහට
78.80 lak
Oka 35 wage nm hamoma gani
Price is 8 Mill + Vat.
Vezel එකක් ගම්මු ලක්ෂ 75😅
Laksa 30 minissunta gana tiyana car laksa 79 modayo tamai owa ganne ban me rate kalakanni 225 inakal minissunta owa Hina tamai
කොහොමද වාහානයක් සෙට් කර ගන්නෙ
Coll krnn contact number ekat?
හම්මෝ ලක්ශ 79 කට ඕක ගන්න එක පාඩුයි. Second hand Premio එකක් ගන්න පුලුවන්.
hoda welawata comment eka dakke video eka balana eka nawaththuwa u are a saviour my friend
@@isurunathnanayakkara 😂
ප්‍රීමියෝ හොදයි වාහන දැකල නැති මිනිස්සුන්ට 😅
@@harshanapiyaratne3380
ඌ කියල තියෙන්නෙ පරණ ප්‍රිමියෝ එකක් උනත් ඔය ඉන්දියන් ලඩියට වැඩිය හොදයි කියල යකෝ.
ප්‍රිමියෝ K නම්බර් එකක්ම ලක්ශ 60 පැනල මාර්කට් යන්නෙ. අලුතින් කීයද කියල හිතාගනින්. ලංකාවෙ සුපිරිම මාර්කට් එකක් තියෙන්නෙ ප්‍රිමියෝ එකට.😅
උඹ වාහන ගැන මොකුත් දන්නැති පාටයි.
මේක Comparison එකක් විතරයි.
@@harshanapiyaratne3380 ඔයා දැක්ක වාහන ගැන අපිට කියන්නකො ඉතිං
Price dannako
84 ක් දීලා මේක ගන්න ඕනද 😂😂
78.80lak
@@thilinaudayanga8081 ආවෙ 84ට...
Price කොහොමද
78.80lak
Homat moni oluwo inne
ඔය ගානට කවුද ඕක ගන්නේ
1st batch of production almost sold out.
Centre consoles 😢
මිල කොහොමද...
78.80 lak
🎉❤❤
❤❤
ඇයි බං මේ ටියුබ්කාරයො මිල නොකියන්නෙ. මම නම් ආයෙ බලන්නෙ නෑ මේ මඟුල
මේකෙ ගාන පට්ට වැඩී. මේක ලංකාවෙ ඇසෙම්බල් කරල කොයිතරම් නම් ගාන අඩු වෙන්න ඕනද. ඔරිජිනල් කාර් එක ආවෙත් ලක්ශ 34 කට. මේව මේ දේශපාලුවොත් එකතු කරන් ජරා වයාපාරිකයො කරන වැඩ. මේ මගුල් ලංකාවෙ ගහල ඇති වැඩක් තියෙද මේවායේ ගාන අස්ප ගනන් නම්. මේකෙ ලැබෙන්න ඕන වාසිය අපිට ලැබෙන්නේ නෑ. මේ ලංකාවෙ කම්පැනියම ගන්නව ඇති මේකෙ ලාබෙ ලක්ශ 55 විතර. තව එකක් මේ වගේ i10 කාර 4ක් ගන්න පුලුවන් වෙන රටකින් මේ ගානට. මේ වගේ රටක ඉපදුන අපි පව්.
Tell us the price please ??
94 lax
Mede in india ne
koria
8m
වැඩි නැතිද😊😂
Price kiyada
8 million
Price is too much. Worth only 4M
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀