The Cottage | (මේ සෙට් එක මාර ආතල්) Cinematic Video │ ජපානයේ Epi 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 471

  • @Diniththarinda916
    @Diniththarinda916 ปีที่แล้ว +36

    විඩියෝ නම් ලංකාවෙ ෆිල්ම් වලට වඩා කොලිටියි 🤩😍😋

  • @sani7267
    @sani7267 ปีที่แล้ว +38

    '' ෆිල්ම් ඩිරේක්ට කෙනෙක් වෙන්න හිටපු එකෙක් youtuber කෙනෙක් උනාම 🙂 " 🥰💗පට්ටම සුපිරි video එකක් 🤗🤗💖💖

  • @kisaragodakanda698
    @kisaragodakanda698 ปีที่แล้ว +173

    Mata me comment eka noliya inna hithunema na " Brother oyage videograpy nm superb & same as video editing 🤩" good job bro💕👌

  • @Menuka.Athsara
    @Menuka.Athsara ปีที่แล้ว +17

    Vlogs දැකල තියනව හැබැයි කවදාවත් දැකල නෑ මෙච්චර quality එකක්....
    𝙽𝙸𝙲𝙴 🤘♥️

  • @heshantech215
    @heshantech215 ปีที่แล้ว +52

    මොනවා උනත් editing කාපු සුපිරිම චරිතයක් 😍 මේ වගේ content quality එකක් දැකලම නැහැ 😍 ආදරෙයි අයියෙ...✌️

  • @pradeeptharaka7354
    @pradeeptharaka7354 ปีที่แล้ว +2

    යූ ටියුබ් එකේ මං දැකපු නිහතමානීම yutuber කෙනෙක් ❤ ජය වේවා.

  • @thilinamadusanka1981
    @thilinamadusanka1981 ปีที่แล้ว +58

    අයියාගේ video වෙකේ වෙනම ලස්සනක් තියෙන්නේ සෑහෙන මහන්සි වෙලා තියනවා නේද Edit වලට එහෙම ... පොඩි movie එකක් බලනවා වගේ ..සුපිරි අයියේ දිගටම කරගෙන යන්න අයියට පුලුවන් youtube එකම හොල්ලන්න ඉස්සරහට ❤️💕⭐

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +7

    එඩිටින් නම් ආයෙ ජීවිතේට ලංකාවෙ මෙහෙම කොලිටි එක්කින් වීඩියෝ බලලා නෑ ❤️

  • @madukaasindu3621
    @madukaasindu3621 ปีที่แล้ว +23

    මෙච්චර සුපිරි Contact Quality එකක් තියෙන ලංකාවෙ මම දැක්ක එකම TH-camr සහ ඔයා තමයි දැන් මගේ කැමතිම TH-camr !! ඉදිරි ගමනට ජය අයියේ ! 🖤🕊

  • @wishwatiyubaya
    @wishwatiyubaya ปีที่แล้ว +1

    あなたは超クリエイティブな人です。📷📽️🎬
    සහෝ ඔයා නම් සුපිරි creative පොරක් bro......
    Superb 🇱🇰🇯🇵

  • @_KusheN
    @_KusheN 7 หลายเดือนก่อน +2

    Edition And Vidiograpy = Levi Dean ❤

  • @princeisha1234
    @princeisha1234 ปีที่แล้ว +29

    Story telling පට්ට 🔥
    Editing පට්ට 🔥
    Bgm accurate 🔥
    කතා දෙකක් නෑ Vlog එක සුපිරියක් 🔥🔥🔥

  • @hasithalakshan8387
    @hasithalakshan8387 ปีที่แล้ว +8

    ලඟදි සෙට් උන සුපිරිම youtube chanal එක 😍

  • @ravindu_praveen4180
    @ravindu_praveen4180 ปีที่แล้ว +20

    Japanees වලින් කතා කරන එකත් බැලුව , මේකත් බැලුව , Bihind the sence තියෙන එකත් බැලුව කිසිමවෙලාවක එපා වුනේ නෑ♥️ ඔයාගෙ වීඩියෝ බලනකොට ඒ වෙලාවෙ හිතට කියන්න තේරෙන් නැති අමුතු Feeling එකක් එනව🙄🇯🇵

  • @brusjajamey7603
    @brusjajamey7603 ปีที่แล้ว +12

    කවද හරි මමත් අය්ය වගේ ජීවිතයක් ගෙවනවා..අදට දුප්පත් පව්ලක ඉගෙන නනිමින් ඉන්න ඩයල් එකක් ම්න්..

  • @sandundeshan3759
    @sandundeshan3759 ปีที่แล้ว +4

    කොහොමද සෙට් එකත් එක්ක කැලෙ තනියම ඉන්නකොට දාම ගාතකයෙක්හරි zombi සෙට් එකක් හරි ආවොත් feeling එක 😂😂

  • @chamixlk
    @chamixlk ปีที่แล้ว +5

    මැරෙන්න කලින් මේ වගේ Video එකක් හදාගන්න පුලුවන් උනොත් ඇති 🥺❤️

  • @sirilankanvirals1900
    @sirilankanvirals1900 ปีที่แล้ว +5

    ෆිල්ම් එකක් බැලුවා වගේ..සුපිරි එඩිට් පාරවල් ටික 💥❤

  • @Wicky_Girl
    @Wicky_Girl ปีที่แล้ว +4

    *ඇත්තටම ජීවිතේ විදිනවා කියන්නේ මේකට තමා ඉතිම්* ❤🌝✨️

  • @RiddlerShorts
    @RiddlerShorts ปีที่แล้ว +19

    suggestion : Use japanese subtitles for Vlogs like this u will Definetely catch some japanese subscribers😋

    • @levidean
      @levidean  ปีที่แล้ว +10

      Not subtitles brother,I have a Japanese version of this also.i have uploaded that also

    • @dulayaa
      @dulayaa ปีที่แล้ว

      @@levidean Can you tell japanese version channel name ? I want to check that one also ❤

    • @RiddlerShorts
      @RiddlerShorts ปีที่แล้ว

      @@levidean wow never expected that

    • @levidean
      @levidean  ปีที่แล้ว

      Me channel ekema dala tiyenwa brother...

    • @levidean
      @levidean  ปีที่แล้ว

      th-cam.com/video/NJnsxuR1Q7U/w-d-xo.html

  • @shenalweerarathna212
    @shenalweerarathna212 ปีที่แล้ว +2

    Quality ekanm supiri❤

  • @hasalatharinda270
    @hasalatharinda270 ปีที่แล้ว +4

    yo brother🥺💗ඒ vibe එක...පට්ටවිදිහට මාව calm කලා..වීඩියෝ එකේ කොලිටිය..සිනමාග්‍රැෆි🥺🌻ඒක මාරම ලස්සනයි..මාරම විදිහට හිතට වදිනවා..පිස්සුවක්🍀✨ජය💖

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 ปีที่แล้ว +8

    සෑහෙන මහන්සියක් වෙලා හදපු Quality Content එකක්...ආදරෙයි ඉතින්...ඉස්සරහට සුපිරි ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😘

  • @anuththararathni9397
    @anuththararathni9397 ปีที่แล้ว +1

    Aiyo video eka iwraine kyl hithuna end ekata enakam danunne. Superrbb guys ☺️

  • @thumindu4933
    @thumindu4933 ปีที่แล้ว +1

    අයියාගේ video නම් superb ❤️
    7.54 shirt එකේ කොලර් එකේ කුඩැල්ලේක් ඉන්නවා 😹

    • @levidean
      @levidean  ปีที่แล้ว

      Ow malli🥹

  • @slfishworld6043
    @slfishworld6043 ปีที่แล้ว +2

    තේක්ක කොට යාලුව තමා 😂😂
    සුපිරි වීඩියෝ එකක් ❤️❤️❤️😍😍

  • @slphotoLK
    @slphotoLK ปีที่แล้ว +2

    wow ❤❤❤❤

    • @levidean
      @levidean  ปีที่แล้ว +1

      Thanks brother

    • @yomalnilinda6666
      @yomalnilinda6666 ปีที่แล้ว

      Video edit karanne mokend ayye softwre eka 😍😍

  • @denethkolla6555
    @denethkolla6555 ปีที่แล้ว +4

    අය්යෙ ඔයාට සුපිරි හැකියාවක් ති⁣යෙනවා...ඔයාගෙ වීඩියෝ වල වෙන අයගෙ නොදැකපු වෙනසක් තියෙනවා..❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chiranwijesooriya5992
    @chiranwijesooriya5992 ปีที่แล้ว +5

    ඕක බැලුවා සුපිරියක් අයියේ...😼💫🖤

  • @nimesh8491
    @nimesh8491 ปีที่แล้ว +2

    Film එකක් උනත් ගහන්න පුලුවන් වගෙ ලස්සනට 💖😌

  • @bigdog3295
    @bigdog3295 ปีที่แล้ว +1

    dem mee oyage video godak beluva eka digata ee okkoma fatta creative kiyala vedak ne jaya veva

  • @shanmadusanka4378
    @shanmadusanka4378 ปีที่แล้ว +3

    Brother ඒ වගේ නිස්කලන්ක තැනක ඔයාට දැනුන ඒ නිස්කලන්ක කම. කටිකක් දුරකට අපිත් වින්ද. ඒ ඔයාගෙ video clips,editing සහ background sond වගේම ඔයාගෙ කතා කරපු ශාන්ත ආකාරයෙන්. ඒ වගේ තැන් විදින්න හැමෝටම බෑ. එතනින් යනකොට දුකක් දැනෙන්නේ එතන ජීවිතේ ලොකු නිදහසක් අත්වින්ද නිසා. Thank you අපිටත් ඒ අත්දැකීම ලබාදුන්නට.

  • @Tadashii_SL
    @Tadashii_SL ปีที่แล้ว +10

    Have seen lot of vlogs but, this feels very different . Has a uniqueness ❤

    • @levidean
      @levidean  ปีที่แล้ว +1

      ❤️❤️

  • @Ethical_Hijack
    @Ethical_Hijack ปีที่แล้ว +1

    මරු film එකක් වගේ නිකන්
    Patta quality content
    අයිය කතා කරන විදිහ තමයි මරු

  • @pamodawimalaweera604
    @pamodawimalaweera604 ปีที่แล้ว +8

    Aesthetic Vibe එකට සෙට් වෙන off grid living videos කියන්නේ මන් ආසම category එකක් මේ වීඩියෝ එකත් ඒ international Quality එකටම තියනවා. දිගටම vlogs කරන්න. Good luck

  • @SenulaRadeen
    @SenulaRadeen ปีที่แล้ว +2

    Love this content very much 😍

  • @sampath3166
    @sampath3166 ปีที่แล้ว +29

    ඔයා මේක කියවන්නම ඕනේ කමෙන්‍ට් එකක් සහෝදරයා .....🗣😎
    සෑහෙන කාලයක් මම මේ මගුලේ උඩට පහලට ගියාට අද තමා මචං උබේ viedo එකක් මට reach උනේ...
    මුලින්ම කියන්න ඔනේ මචං උබේ viedo edit පට්ටම quality...මොකද මම එහෙම කියන්නේ viedo එකේ තියෙන HD quality එක නෙමේ..උබ හදන viedo එක හැදෙන්නේ පොඩි clips එකතු කරලනේ..ඒ හැම එකක්ම හරියම match වෙන්න අරන් තිබ්බා..Editing ගැන කතා කරන්න දෙයක් නෑ පට්ට..එක්කෝ උබ මේ ගැන course කරපු එකෙක් නැත්තන් viedo edit කරන්න තිබ්බ උණ නිසා බරටම හොයලා ඉගෙන ගත්ත එකෙක්...
    මොනවා උනත් මට තේරැන විදිහට උබ ආසාවට එහා ගිය පිස්සුවක් වගේ එකකින් තමා මේ viedo හදන්නේ නැත්තන් මෙච්චර මැරීගෙන මොකාද viedo හදන්නේ...මෙච්චරයි මට කියන්න ඕනේ.. ...මේ viedo බලන උන්ට උබ උපරිම සාදාරනයක් කරනවා...අද කීවා කියලා ලියලා තියාගනින් උබ ලොකූ ගමනක් යනවා...සහෝදරයා......සුභ පැතුම්...❤️

    • @Ryan.6511
      @Ryan.6511 ปีที่แล้ว +1

      Heart ❤️ touching

  • @kavinduhasaranga6971
    @kavinduhasaranga6971 ปีที่แล้ว +4

    අයියගෙ vlog නම් මාරම ලස්සනයි.editing එහෙමත් සුපිරියටම තියනවා 😙💖.මේ වගේ vlog එකක් කාලෙකින් දැක්කෙ.videography නම් සුපිරියක් 😻

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියො නියමයි brother දිගටම යමු good luck ❤

  • @Sithum_Bro
    @Sithum_Bro ปีที่แล้ว +5

    වැඩ්ඩෙක් තමා ❤️ Video Editing, Video Quality, Sound Quality Perfect 🔥
    God Bless you 🙏

  • @cornermackwell909
    @cornermackwell909 ปีที่แล้ว +3

    අයියේ creativity නම් සුපිරිම ඈහ්... ඇගෙන්ම එන දෙයක් කියලා පේනවා... editing skills සෙට් එක නම් next level ❤️‍🔥... අහම්බෙන් සෙට් උනේ චැනල් එක..... මාර විදිහට හිතට වැදුනා... vlog එක ලස්සන short film එකක් වගේ ගලාගෙන යනවා ... keep up the quality content brother ❤️‍🔥

  • @rkpanther9837
    @rkpanther9837 ปีที่แล้ว +1

    Me wage vidios thawa denna try karanna 💓💓

  • @dhanuhewa1050
    @dhanuhewa1050 ปีที่แล้ว +4

    ඇත්තටම කාලෙකින් දැකපු හොදම ව්ලෝග් එකක්..මේ වගේ කොලිටි කන්ටෙන්ට් දකින කොට ලොකු සතුටක් දැනෙනවා අපේ වැඩ්ඩොන්ගේ වැඩ ගැන..කියන්න තියෙන්නේ දිගටම මේ වගේ Cinematic කන්සෙප්ට් එකෙන් සීරිස් එකක් කරන්න කියලා..දකිනකොට ඔලුවට හොදයි , හිතට සැහැල්ලුයි..ආදරෙයි 😎✌️

  • @Comeback999
    @Comeback999 ปีที่แล้ว +1

    විඩියො එකට උපරිම සාදාරනයක් කරලා තියෙනවා 💖 බුදු සරණයි 💖

  • @samith
    @samith ปีที่แล้ว +1

    Supirima style akak oyage video wala thiyenne bro 🤩🤟❤ amazing 🌟🌟

  • @akashdesilva9019
    @akashdesilva9019 ปีที่แล้ว +1

    Short film ekak wage superb .. 🌟🌟🌟 editing 1000%👍👍

  • @ThanujaGunathilaka
    @ThanujaGunathilaka ปีที่แล้ว +1

    Supiri aiye video graphy nam

  • @dinithathenuja1545
    @dinithathenuja1545 ปีที่แล้ว +1

    කතාකරන්න දෙයක් නෑ vedio graphi ගැනනම් cinematic look එක උපරිමයි . පිස්සුවක් තනිකරම ❤🔥

  • @jayathusrimal1952
    @jayathusrimal1952 ปีที่แล้ว +3

    හැම ටීම් එකකම තේක්ක කොටයක් ඉන්නව අයියෙ 😂😂😂🤗❤️

  • @harshaerandaka4105
    @harshaerandaka4105 ปีที่แล้ว +3

    නියමයි අයියේ 😀

  • @charithforestperera2948
    @charithforestperera2948 ปีที่แล้ว +15

    Bro bro.... Cinematography is next level.... I see another yt filmmaker is putting his stepping-stone 😍🔥..... Let's go bro...

  • @rasithyanuja541
    @rasithyanuja541 ปีที่แล้ว +1

    Tika welawakta mage oluwa patta clear una. 🙂aththama patta video editing eh shots marai superb ❤good luck 🍀

  • @winterbear4003
    @winterbear4003 ปีที่แล้ว +2

    අයියගෙ videos set උනේ මේ log එකෙන්.... අයියට පුළුවන් නම් අපිට travel vlog ටිකක් ගේනවද ජපානෙ ......

  • @sldirectorboy3483
    @sldirectorboy3483 ปีที่แล้ว +1

    ඔයා solo cinematography කෙනෙක්
    ආදෙරෙයි ඈ..🤩❤️...

  • @piumiranasinghe3384
    @piumiranasinghe3384 ปีที่แล้ว +7

    As someone who loves Japan and everything about it, yet, unfortunately haven't had the chance to visit there, I find this very pleasing to watch. Japan with a hint of Sinhalese :') Good Luck Levi! Came across your channel today and I love it already.

    • @levidean
      @levidean  ปีที่แล้ว +2

      Thank you very much nanga.♥️♥️

  • @sideshjayawardhana7511
    @sideshjayawardhana7511 ปีที่แล้ว +1

    මේක නම් සුපිරියක් වීඩියෝග්‍රැෆි පට්ට එපා වෙන් නෑ ❤️😘😍

  • @musicbeats_hr9591
    @musicbeats_hr9591 ปีที่แล้ว +3

    Vediogarphy 🔥 Vedio editing 🔥 sounds arrangements 🔥 Superb❤️‍🔥..
    cinematic ViBe එක මාරයි. Vedio Quality එක නම් International Level එකක තියෙන්නේ.. Good luck bro😎

  • @gamingwithdaniya9061
    @gamingwithdaniya9061 ปีที่แล้ว +1

    film ekak baluwa wage aiye supiri🤩 payak thibbath balanawa me wage vlog ekaknam aiya eka gana wisthara lassanata kiyanawa jaya wewa aiye 😍editing and video quality next level🔥🔥

  • @thimiradenuwan6125
    @thimiradenuwan6125 ปีที่แล้ว +3

    පට්ට bro ...cinematic feeling එක සුපිරියටම තිබුන❤️

  • @Gossip_Suppa
    @Gossip_Suppa ปีที่แล้ว

    Gammak bn 🤟👌❤️

  • @chiranwijesooriya5992
    @chiranwijesooriya5992 ปีที่แล้ว +2

    Drona එකේ viedo එකක් ඕනී....😌❤️‍🔥

  • @pathumsangeeth7677
    @pathumsangeeth7677 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අයියේ වීඩියෝ එක.ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට අයියේ.අධ්‍යාත්මික සුවය නියමෙටම තියෙනවා මේ වීඩියෝ එක ඇතුලේ.ගොඩක් දිය වීඩියෝ දානවනම් ගොඩක් හොදයි.පරිස්සමින් ඉන්න අයියේ ජය වේවා ඔයාට.....................................💆🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃💆💆💆💆💆💆💆💆💆💆💆❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💆💆💆💆💆💆💆🍃🍃🍃🍃🍃😍

  • @madawaakash105
    @madawaakash105 ปีที่แล้ว +2

    පට්ට 😇 සුපිරියක් 🤩 කියන්න වචන නෑ 😜 පහර 😎

  • @nethmaster5241
    @nethmaster5241 ปีที่แล้ว +1

    Video එකනම් මරු

  • @ddaynethu708
    @ddaynethu708 ปีที่แล้ว +1

    lagadima lankawe no 01 chanel ekak wenawa ayyee...me channel ekee... super vedio qulity.... vlog ekak danna sathiyakata wathawak vithara...🥰🥰🥰🥰

    • @ddaynethu708
      @ddaynethu708 ปีที่แล้ว +1

      lagadima 100k gahanawa ayye oya... 05/23

  • @mr.maliya98
    @mr.maliya98 ปีที่แล้ว +1

    Video editing superb ❤️

  • @binulasamarasinghe3852
    @binulasamarasinghe3852 ปีที่แล้ว +1

    පට්ටම ඒකනම් ❤️💥

  • @sanjayamanuranga1188
    @sanjayamanuranga1188 ปีที่แล้ว +1

    Oyage videos patta ❤ movie ekak balanawa wage

  • @wathsaraadithya3406
    @wathsaraadithya3406 ปีที่แล้ว +1

    පට්ට අය්යෙ බලන් ඉද්දි සබ්ලා වැඩිවෙන්නෙ පට්ට ලස්සනයි ලංකාවේ film එකක්ව්ත් නැ මෙච්චර කොලිටි ඉක්මනට 1M ගහනවා අනිවා😎🙏

  • @anuhaskalpa
    @anuhaskalpa ปีที่แล้ว +2

    Bro පුලුවන්නම් video editing ගැන වීඩියෝ ටිකක් ගේනවද... youtube එකේ කොච්චර tutorial තිබ්බත් ඔයාගෙ editing පට්ට🔥 ...

  • @User97664
    @User97664 ปีที่แล้ว +2

    Production quality එක සුපිරි 😍😍😍.

  • @rainbowplant9828
    @rainbowplant9828 ปีที่แล้ว +1

    podi kale sinhala hadakawapu lama film ekak beluwa wage eka mara feeling ekak❤️❤️❤️😍

  • @warunaakalanka2680
    @warunaakalanka2680 ปีที่แล้ว

    හොද යාලුවෝ ජපානෙත් ඉන්නවාඅ

  • @pawanwanninayaka1207
    @pawanwanninayaka1207 ปีที่แล้ว

    Film එකක් බැලුවා වගේ..❤️☺️

  • @sasanasathyajith
    @sasanasathyajith ปีที่แล้ว

    සුපිරි අයියේ💯 film එකක් බැලුවා වගේ😇

  • @Madmax-lr4uk
    @Madmax-lr4uk ปีที่แล้ว +1

    Vedio quality eknm supiri 😀😍

  • @thushii_girl
    @thushii_girl ปีที่แล้ว +1

    It's amazing ayya😍

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +1

    අමුතුම quality එකක් තියෙන්නෙ අයියගෙ video වල ❤🤩 ජපන් සෙට් එක මරු 🤩

  • @r.mohamed1027
    @r.mohamed1027 ปีที่แล้ว +1

    cinematography, story telling ♥ short film ekk baluwa wage. සුපිරි

  • @dulminanadun3640
    @dulminanadun3640 ปีที่แล้ว +1

    ලඟදි සෙට් උන සුපිරිම youtube chanal එක

  • @sansalanethmini7264
    @sansalanethmini7264 ปีที่แล้ว

    Film ekak balano wage oyage hama video ekakma balanakota danenne 😍 බුදු සරණයි

  • @ImaNetwork.
    @ImaNetwork. ปีที่แล้ว

    ලස්සනයි වැඩෙ බ්‍රෝ...

  • @Winz_D_
    @Winz_D_ ปีที่แล้ว

    අමුතුම feeling ekak

  • @semindiwickramasinghe2003
    @semindiwickramasinghe2003 ปีที่แล้ว +1

    Editing supiri 🔥

  • @creationd6097
    @creationd6097 ปีที่แล้ว

    කරුයිසවා මරු.ගුන්මත් එන්ඩෝ....

  • @lkeditor5939
    @lkeditor5939 ปีที่แล้ว

    Film එකක් වගෙ අයියෙ මරු ඔයායෙ filming නම් 💖 නියමයි දිගටම කරගන යන්න 👍💖

  • @kasunjuliyange2443
    @kasunjuliyange2443 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ නම් සුපිරිම අයියේ.❤️🤘

  • @pantha2613
    @pantha2613 ปีที่แล้ว +1

    Editing patta

  • @akilaperera1209
    @akilaperera1209 ปีที่แล้ว +1

    මේක පිස්සුවක් සුපිරියක් ❤❤❤❤

  • @lokubaba5165
    @lokubaba5165 ปีที่แล้ว +1

    omg bro your work is amazing... you really inspiring me... thanks alot

  • @maheshkaushalya2975
    @maheshkaushalya2975 ปีที่แล้ว

    Video කරන විදිහනමි මාරම ලස්සනයි 😍

  • @wasanaaa4464
    @wasanaaa4464 ปีที่แล้ว

    Wooooww අයියා♥️🥰
    මාරම ලස්සනයි ඔයගේ vlogs. මේ ලගකදි ඔයාගේ videos බලන්න ගත්තේ මාරම ලස්සනයි අනේ..❤traveling vlogs කරන්නකෝ ඔයාට මාරම අමුතු ඇහැක් තියෙන්නේ ♥️🥰

  • @Mr.Arunaya
    @Mr.Arunaya ปีที่แล้ว

    Superb Vlog...මාර පිළිවෙලයි මහත්තයෝ

  • @noobiy
    @noobiy ปีที่แล้ว +2

    මේක තමයි මම දැකපු සුපිරිම vlog එක. ජයවේවා.......!!!

  • @lakshannavin5073
    @lakshannavin5073 ปีที่แล้ว

    TH-cam එකේ මම බලපු හොදම vlog එක 😍✨️✨️

  • @travelwith367
    @travelwith367 ปีที่แล้ว

    බ්‍රෝ....කියන්න වචන නෑ... ❤👣💚❤️‍🔥

  • @shanakapramoda8819
    @shanakapramoda8819 ปีที่แล้ว +1

    Video eka supiriyak❤❤ good editing colorful.. keep going brother ❤

  • @MrDananjaya
    @MrDananjaya ปีที่แล้ว +1

    Content quality next level i.m addicted to this channel ❤✌️😍

  • @miththapathirage1554
    @miththapathirage1554 ปีที่แล้ว

    හරිම ලස්සනයි පුතා .........

  • @dimuthuharshana9602
    @dimuthuharshana9602 ปีที่แล้ว +1

    පට්ට අයියේ quality එක ගැන නම් කියන්න වචන නෑ ❤️❤️