Akihabara | ජපානයේ Electric City එක (Highly Recommended for Action Figure Lovers) | │ජපානයේ Epi 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Please give us a thumbs up and Don’t forget to subscribe to our channel.
    ⏩Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
    product links here:
    ➡️Whirlwind Phone Cooler
    www.benks.com/...
    ➡️Magnetic Hybrid Case $39.99
    www.benks.com/...
    ➡️GlassWarrior Screen Protector $32.99
    www.benks.com/...
    Email - levideantech@gmail.com
    Follow me on social media-
    Instagram - / levi_deant
    Facebook - / levideantech
    #akihabarasinhalareview #akihabara

ความคิดเห็น • 401

  • @Samithwayne
    @Samithwayne ปีที่แล้ว +106

    Transformers… brings back memories ❤️❤️❤️

    • @levidean
      @levidean  ปีที่แล้ว +18

      🥹

    • @techgeekacademy3906
      @techgeekacademy3906 ปีที่แล้ว +4

      ​@@levidean ow සිරාම 🙂 අයියා

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +48

    Transformers Bumblebee 🥺❤🔥 ඒකනම් පිස්සුවක් පට්ට නගරයක් 🤩 Akihabara Electric City 🤩 දවසක එනවමයි 🖤 අයියා ලොකු ගේමක් දෙනවා අපිට සුපිරි video එකක් එක්ක සුපිරි Experience එකක් දෙන්න ❤

  • @minicaption
    @minicaption ปีที่แล้ว +8

    Adeee😍😍

  • @manodyajay
    @manodyajay ปีที่แล้ว +9

    0:18 This Transition🔥

  • @shammifernando1607
    @shammifernando1607 ปีที่แล้ว +23

    අපිත් අව්රුදු 6 ක් ජපන් ඉදලා ආවේ.නිවාඩු දවසක් හම්බ උන ගමන් එන්නේ මෙහෙ ශොප්වල ඇවිදින්න..ආයෙමත් ඒ මතක අලුත් වෙනවා....😞😞thank you so much aiye❤️

  • @thinukaanusara380
    @thinukaanusara380 ปีที่แล้ว +13

    මං නම් ආසම ඔය රටේ දෙයක් තමා කුණු නැති එක ❤️

  • @nirmithar
    @nirmithar ปีที่แล้ว +21

    මම දැක්කා RTX 20 series ඒක පොඩි කැල්ලක පෙන්නුවා 😁RTX4090 ගණන්ද japan වල,ලංකාවේ නං සැප ගණන්,අදත් content ඒක පට්ට 🤘ජයවේවා ❤

  • @areenanshula
    @areenanshula ปีที่แล้ว +12

    Video editing, thumbnail edit එක , විස්තර කිරීම් ඔක්කොම සුපිරි....❤️‍🔥

  • @Wicky_Girl
    @Wicky_Girl ปีที่แล้ว +22

    6:36ඇඩෙනවා නේද?...
    සල්ලි තිබ්බනම් ඇත්තටම අරගෙන යනවා ගෙදර..
    7:10ඒ ශොප් එක තනිකරම මගේ ඔලුව විකාර කරා😁❤
    9:48 මට බෑ දෙයියනේ..මට බෑ😿
    Ducai appa

  • @shesha2994
    @shesha2994 ปีที่แล้ว +4

    Videos,tumbernail හරිම creative විදිහට හදලා තියෙනවා 😎..තවත් දිගටම විඩියෝ ගෙන්න🤗

  • @romy_macmiller2377
    @romy_macmiller2377 ปีที่แล้ว +7

    සු පි රි.. සුපිරී... කියන්න වචන නෑ.. දිගටම මේ වගේ videos ඕනේ..❤️ ඇඩෙනවා නේද කියලා අහපු එකට ඇත්තටම ඇඩුනා අර bumblebee මෙව්ව එක පෙන්නුවාට පස්සේ..

  • @aklshanz
    @aklshanz ปีที่แล้ว +9

    13:37 Sri lankan flag එක දැක්කෙ නැත්නම් වැඩක් නෑ 🇱🇰

  • @lahirusachintha92
    @lahirusachintha92 ปีที่แล้ว +2

    Niyamai brother video එක තව ඕනේ මේවගේ♥️🔥 8:54මාත්😍 ✌️

  • @alexfernando1005
    @alexfernando1005 ปีที่แล้ว +2

    Vlog නම් Vlog 🙂
    Superb ayya

  • @Menuka.Athsara
    @Menuka.Athsara ปีที่แล้ว +1

    Nice content broh 💝...

  • @pamodawimalaweera604
    @pamodawimalaweera604 ปีที่แล้ว +4

    Japanese Anime culture එක ගැන ඕනෙ. anime shops වලට යන vlog එකක් ඕනෙ

  • @rukmalawingi
    @rukmalawingi ปีที่แล้ว

    මම කමෙන්ට් දාන කෙනෙක් නෙවෙයි. හැබැයි උබේ videos බැලුවොත් මොනවා හරි කියන්න හිතෙනවා. මම කල්පනා කරෙත් ඒ මොකද කියලා.
    හැබැයි මේ video එක බලද්දී
    මට ඒ ඇයි කියලා තේරුනා.
    උබේ video වලින් මට මාව පේනවා. Thanks Brother .

  • @dilumisithara9495
    @dilumisithara9495 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ......😲😍💓පිස්සු හැදෙනවා.අපිට වීඩියෝ එකෙන් පොඩ්ඩක් බලලා මෙහෙම නම් අයියා කොහොම ඉන්නවද මන්දා❤✌

  • @Sithum_Bro
    @Sithum_Bro ปีที่แล้ว +2

    සුපිරියක් අය්යා ඔයාගේ Videos අනිවාර්යෙන් බලනවා ❤️

  • @deemanthabasnayaka5659
    @deemanthabasnayaka5659 ปีที่แล้ว +3

    නියමයි අයියා.ට්‍රාන්ස්ෆෝමර්ස් කියන්නේ පිස්සුවක් 😍😍❤️.වීඩියෝ එක නියමයි ❤️

  • @nesaraprasanjith
    @nesaraprasanjith ปีที่แล้ว +1

    බලන්න අසාවෙන් හිටපු එකක් තම අය්යේ

  • @madukaasindu3621
    @madukaasindu3621 ปีที่แล้ว +13

    දවසක Japan යන්නම ඕනි කියන පිස්සුව හැදෙව්වෙ ඔයා 🥺🇯🇵

    • @impiyasiri887
      @impiyasiri887 ปีที่แล้ว +2

      මමත් අනිවාරෙන්ම ජපන් යනවාමයි කියලා පිස්සුවක් හැද්දුවා....😢
      දවසක අනිවා මමත් යනවාමයි💪💪thanks 🙏අයියා....මේ ලංකාවේ කෙල්ලෝ,කොල්ලන්ට පිස්සු හදවනවට😜

  • @ashanrathnayaka6358
    @ashanrathnayaka6358 ปีที่แล้ว +1

    මෙ බලන 10 පාර මෙ video එක ❤
    එත් ඇති උනෙ නැ .❤

  • @arcxvinuwa294
    @arcxvinuwa294 ปีที่แล้ว +1

    අයියට 100k ගහම්ම පුලාන්..විඩියො පට්ට කොලිටී...පොඩ්ඩක් ඉවසුවනම් හරී..

  • @violet7553
    @violet7553 ปีที่แล้ว +2

    Can you make a video about Japanese Anime ? Cuz I love animes.

    • @you-st2zf
      @you-st2zf ปีที่แล้ว +1

      Yeaahhhh

  • @xbeautyofgaming
    @xbeautyofgaming ปีที่แล้ว

    WoooooooooooooooooooooooooooooW 😍 Transformers figures 🔥

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys ปีที่แล้ว +2

    That bumblebee blows ma mind 🥵
    Aiya I need JDM's tooo ✌️

  • @videocook9311
    @videocook9311 6 หลายเดือนก่อน +1

    5:31 Transformers fan ❤❤

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +2

    14:46 ආන්න ආන්න කැමරාව දාල යනව යන්න....ඒ අයියෙ ඔයාට කැමරාව අමතක උනා....🤪🤦😅

  • @Motivate_Nation1
    @Motivate_Nation1 ปีที่แล้ว +1

    අම්මෝ පිස්සු හැදෙනවා දෙයියෝ 🥺 අර Bumblebee 🥺❤ දැන් තේරෙනෝ සල්ලි තීනෝනම් සල්ලි වියදම් කරන්න ඕන තරම් විදි තීනව කියල 🥺😪

  • @chalithamadhuwantha7425
    @chalithamadhuwantha7425 ปีที่แล้ว

    Transformers 🥺❤️ memories bring back memories bring back....... එකනම් සුපිරියක් 🥵

  • @shaminduwick7592
    @shaminduwick7592 ปีที่แล้ว +2

    මේ වගේ vlogs තව ඕනේ brother ♥️

  • @ChathurangaNimantha
    @ChathurangaNimantha ปีที่แล้ว

    හැමදම ඉතිං වෙනස් වෙනස් කන්ටෙන්ට් දානව නියමයි වැඩේ ජයවේවා

  • @carcollection9157
    @carcollection9157 ปีที่แล้ว +7

    සතියට එක වීඩියෝ එකක් දාන්න බැරිද අයියේ,😍❤️

  • @gipul101
    @gipul101 ปีที่แล้ว +2

    Imma say this is just a move form this dude.
    Big things gonna show up soon...

  • @tharakajayarathne2481
    @tharakajayarathne2481 ปีที่แล้ว +2

    Favorite YT channel right now 🔥Love the videography bro❤

  • @kasunkokila5636
    @kasunkokila5636 ปีที่แล้ว

    අඩේ බොසා අද වීඩියෝ සෙට් උනේ...මරු හොදේ! මෙහේ දැනට දැක්ක ලීඩින්ම චැනල් එක ♥️
    Keep it up bro😇

  • @videoparadise8121
    @videoparadise8121 ปีที่แล้ว

    සුපිරි... 🤘 වීඩියෝ දිග මදී... 🥺

  • @NurseHesh
    @NurseHesh ปีที่แล้ว

    Superb vedio editing bro 🔥 intro next level

  • @harshaerandaka4105
    @harshaerandaka4105 ปีที่แล้ว +1

    සුපිරි අයියේ කියලා වැඩක් නැ සුපිරි

  • @dileepatharaka8272
    @dileepatharaka8272 ปีที่แล้ว

    මම වගේ පොරක්ගේ channel ekak blann lebuna eka wenam athal ekak.. supiri bro.. ❤❤

  • @borubaila2673
    @borubaila2673 ปีที่แล้ว +3

    wht a city
    Fucking nice presenting🙃💝

  • @chamiiart
    @chamiiart ปีที่แล้ว

    me wage ewa balanna patta asai e wage video thawa one 😉❤️

  • @sawariya
    @sawariya ปีที่แล้ว +1

    බලාගෙන හිටිය video එකක් 🥰🥰😍😍

  • @clutcherrr18
    @clutcherrr18 ปีที่แล้ว

    Aiya oyage video maru venama type eke vidiyata edit karala ehema thiyanava supiri evagema oyage attitude valata man mara kamati.. Best of luck broh 🥰✨😇

  • @videocook9311
    @videocook9311 6 หลายเดือนก่อน +1

    8:55 හැබැයි MEGATRON තිබ්බෙත් නෑ නේ 😢❤

  • @kasunshalinda21
    @kasunshalinda21 ปีที่แล้ว

    Supiri video eka

  • @vishaloshada1622
    @vishaloshada1622 ปีที่แล้ว +3

    That vibe😌✨ …need more vlogs brother✌️

  • @masterdana5387
    @masterdana5387 ปีที่แล้ว

    channel eka superb brother

  • @sachi.KT5098
    @sachi.KT5098 ปีที่แล้ว

    අර කතාවක් තියෙන්නෙ politicians ලට ! ඔබේ ජනතාව ඔවුන්ගේ මූලික අවශ්‍යතා සමග කාර්‍යබහුල කරන්න.එවිට ඔවුන් ඔවුන්ට අහිමි වූ නිදහස ගැන නොසිතනු ඇත කියලා. මේක ලංකාවෙ politicians ලා කිරි ගහට ඇන්න වගේ කරන දෙයක්. ඉතිං මේ video එකෙන් අයිය අපිට පෙන්නුවෙ අපිට අහිමි උන අපේ නිදහසේ major part එකක් 💔🥺 RC cars , ඉදගෙන කන්න පුලිවන් වැලි කැටයක් වත් නැති busy නගරෙක තියෙන අතුරු පාරක්, technology ❤❤❤ තනිකරම වෙනමම ලෝකයක් ඒක 💔

  • @janidudilushana9684
    @janidudilushana9684 ปีที่แล้ว

    සුපිරියක් බ්‍රෝ

  • @wasanthrathnamalala1172
    @wasanthrathnamalala1172 ปีที่แล้ว +1

    මරු බන්

  • @vipergaming1609
    @vipergaming1609 ปีที่แล้ว

    Video eka supiriy

  • @harshaerandaka4105
    @harshaerandaka4105 ปีที่แล้ว +1

    මත් එනවා ජාපනේ🤗

  • @thiyaminirathnara8361
    @thiyaminirathnara8361 ปีที่แล้ว

    wooow...this is the BEST VIDIO EVER ....love it soo much ♥♥

  • @dharmarathne7786
    @dharmarathne7786 ปีที่แล้ว +1

    Toy's shops tika maru ayye 😍🕊️

  • @Menuka.Athsara
    @Menuka.Athsara ปีที่แล้ว +4

    There is more use of Sony mobile phones in Japan, isn't it? Brother, please make some videos about Sony devices. 😇
    The used Sony phones in Sri Lanka are imported from Japan, so I think it is very important ♥️

  • @harshana.06
    @harshana.06 ปีที่แล้ว

    Action figures 🥺🖤

  • @carcollection9157
    @carcollection9157 ปีที่แล้ว +1

    සුපිරී අයියා💪😍❤️

  • @infoatniro9055
    @infoatniro9055 9 หลายเดือนก่อน

    1:49 Unicorn Gundam dilisenawa 🙂. Ganna thamay bri Real duca.

  • @squad261byRandika
    @squad261byRandika ปีที่แล้ว

    Brother oya videos krna wdiha.. use krna gears gna video ekk krnnko plzzzzzz... oyge creativity eka patta ekai ahnne.

  • @rajithasameera1322
    @rajithasameera1322 ปีที่แล้ว

    Patta brother..

  • @Academy_Lanka
    @Academy_Lanka ปีที่แล้ว +1

    Ammo meka enakm balan hitiye aiyye 😍😘😎😉

  • @tmfriends5956
    @tmfriends5956 ปีที่แล้ว +1

    Notification ආපු ගමන්♥️

  • @damithlakruwan2759
    @damithlakruwan2759 ปีที่แล้ว +1

    It's like a heaven bro ❤️

  • @chamu234
    @chamu234 ปีที่แล้ว +1

    Living cost Gena video ekak gennako ayye

  • @musicmafia7114
    @musicmafia7114 ปีที่แล้ว

    0:19 effect ek ambooo

  • @erandasandaruwan9894
    @erandasandaruwan9894 ปีที่แล้ว +1

    Need Day vlog

  • @lovalova5401
    @lovalova5401 ปีที่แล้ว

    සුබිරි වීඩියෝව.. මාරම රිලැක්ස් එකේ බැලුවා..😍
    පරණ බඩු කඩත් බලන් තිබ්බනම් මරෑ.. ටෝකියෝ වල ගේම් සෙන්ටර්, “පිරිකුරා” කල්චර් එක ගැන වීඩියෝ එකකුත් බලන්න ආසයි..❤

  • @Nethyamanthika
    @Nethyamanthika ปีที่แล้ว

    ආසවෙන් වීඩියොක් බලන එකම චැනෙල් එක ❤️✨

  • @sahanmakevitagee5342
    @sahanmakevitagee5342 ปีที่แล้ว +1

    862 views eka magen 🤭💝

  • @S2K_Gaming
    @S2K_Gaming ปีที่แล้ว

    මරු නෙහ් ........ පට්ට ඈ

  • @Sadeepadilshan.
    @Sadeepadilshan. ปีที่แล้ว

    meka pattaa
    ♥️japan music instruments blnn gihin vlog ekk kr nm

  • @YOVIII2002
    @YOVIII2002 ปีที่แล้ว +1

    waited for this...❤

  • @aslgproduction88
    @aslgproduction88 ปีที่แล้ว

    patta aiyaa

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 ปีที่แล้ว

    දකුණු කොරියාවෙත් ඔය වගේ 🥰🥰 දකුණු කොරියන් කාරයො.. අප් 🥰🥰

  • @krishan5973
    @krishan5973 ปีที่แล้ว +7

    වැඩර් වගේ එන්ඩ් එකේදි ගිහිල්ල ආය එන්නෙපැයි හොරා වගේ කැමර් එක අරන් යන්න..😄✌️. නෑ නෑ මදුශාන් අයියා ඔයාට ෆට්ට ආදරෙයි.මාර ලස්සනයි ඔයාගෙ කැමරා ශොට්ස් ඇත්තමයි..❤️

  • @Ruwin_Wickramanayake
    @Ruwin_Wickramanayake ปีที่แล้ว +1

    ACTION FIGURES tika nm pissuwak

  • @nisal9
    @nisal9 ปีที่แล้ว

    Next level bro♥️ keep it up

  • @slworld9092
    @slworld9092 5 หลายเดือนก่อน

    අනෙ තව ඕනා මෙ ශොප් වල ඒවා

  • @sanithupalansooriya919
    @sanithupalansooriya919 ปีที่แล้ว +1

    මේ වගේ videos තව ඔනි............

  • @sameeramadushan7692
    @sameeramadushan7692 ปีที่แล้ว

    End එකේ ගිය ට්‍රැක් එක දීපියව්...

  • @dulithany3108
    @dulithany3108 ปีที่แล้ว

    ඔය තියෙන්නෙ වීඩියෝ එක සුපිරියටම.❤

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh ปีที่แล้ว

    Transformers 🤩🤟

  • @hashankalana3843
    @hashankalana3843 ปีที่แล้ว

    Video edit කරන විදිය ගැන විඩියෝ එකක් දෙන්නකෝ ❤❤

  • @bhanuka_18
    @bhanuka_18 ปีที่แล้ว

    30K Subs Congratzzzz

  • @brother3004
    @brother3004 ปีที่แล้ว +2

    වීඩියෝ එක මරු brother... ආදරෙයි මේ වගේ වීඩියෝ ගේනවට japan වල.... දවසක එනවමයි.. අයියවත් හම්බෙනවමයි 😁🥺Keep it up bruh 🤍❤️‍🔥

  • @pulindu_
    @pulindu_ ปีที่แล้ว

    patta ayye.. all the best..

  • @impiyasiri887
    @impiyasiri887 ปีที่แล้ว

    නියමයි අයියා💪👍👍 ජය වේව

  • @thenukawijamunige
    @thenukawijamunige ปีที่แล้ว +2

    Edit
    Colour
    Camera Angle
    පිස්සුවක්💙😎💙

  • @ashanthiwanka4
    @ashanthiwanka4 ปีที่แล้ว +1

    Mona Katta kala hari math enawa brother Tokyo 😊

  • @road6025
    @road6025 ปีที่แล้ว

    Levi aiya eka maru jayawewa ♥

  • @avishkahiran6022
    @avishkahiran6022 ปีที่แล้ว

    Ekanam supiriyak

  • @sachindilsara542
    @sachindilsara542 ปีที่แล้ว

    Video eka supiri😍❤️

  • @DuLKitH9
    @DuLKitH9 ปีที่แล้ว +1

    ane patta😍😍

  • @Donatello1z
    @Donatello1z ปีที่แล้ว +2

    Japanese aesthetics 😍😍😍

  • @semindiwickramasinghe2003
    @semindiwickramasinghe2003 ปีที่แล้ว

    Great video 🔥 keep going

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් ❤️😘

  • @NOTIDANAAI
    @NOTIDANAAI ปีที่แล้ว

    It's very beautiful, great, great, a little support from me for this beautiful TH-cam channel that you are making. Seyas Vassa, I wish you the best of luck in your progress from the bottom of my heart. May you continue to be successful. May God bless you.❤

  • @achinthaamarathunga7700
    @achinthaamarathunga7700 ปีที่แล้ว

    ❤සුපිරී