Introduction to Singer MC8280 Sewing Machine (සිංගර් MC8280 මහන මැෂින් එක හඳුන්වා දීම)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 159

  • @imasahaprasadi6717
    @imasahaprasadi6717 11 วันที่ผ่านมา

    ඇත්තටම හරිම පැහැදිලි අක්කේ අහන් ඉන්න ආසයි Thank you ඔයාට ❤❤

  • @isuruudhayanga1489
    @isuruudhayanga1489 ปีที่แล้ว +1

    මැෂිමක් තිබුනට අද තමයි විස්තර සියල්ල දැනගත්තේ ස්තුතියි

    • @Chandimakumari-o3t
      @Chandimakumari-o3t 16 วันที่ผ่านมา

      මෙ මැසිම කියද

  • @nilukagunarathna5463
    @nilukagunarathna5463 4 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් වුනා මේ විඩියෝ එක බොහොම ස්තුතියි

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว +1

      අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබටත් ස්තූතියි

    • @chathuniwickramasinghe1066
      @chathuniwickramasinghe1066 2 ปีที่แล้ว +1

      @@singerfashionacademy6810
      Meke ganana kiyada

  • @dineshadilrukshi8474
    @dineshadilrukshi8474 3 ปีที่แล้ว +1

    Machine eka gena kisima deyak nodena hitapu mata me video eka lokuuuu udauwak una. Oyata godaak sthooothi. Godaak pin. Theruwan saranai.❤️

  • @nisansalacooray3005
    @nisansalacooray3005 2 ปีที่แล้ว +1

    ගොඩාක් දේ දැනගත්තා ...බොහොම ස්තූතියි

  • @tp6601
    @tp6601 ปีที่แล้ว

    godak sthuti den mehuwe meka balagena. Hondatama explain karnawa. 🙏🙏🙏🙏🙏🙂

  • @renukaren3337
    @renukaren3337 2 ปีที่แล้ว

    හරිම පැහැදිලියි බුදු සරනයි

  • @selvisalomi3763
    @selvisalomi3763 2 ปีที่แล้ว

    Thanks u mam I didn't understand the language but by the video I understood thanks

  • @shanikaniroshani5324
    @shanikaniroshani5324 3 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත්.ස්තූති ඔබට

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබටත් ස්තූතියි

  • @hansij7231
    @hansij7231 2 ปีที่แล้ว

    useful video...specially the servicing part...thank you..

  • @manojperera3956
    @manojperera3956 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා. ඕන හැමදේම දැනගත්තා. තෑන්ක් යු.....

    • @dularinimeshani
      @dularinimeshani 2 ปีที่แล้ว

      මේ මැශීන් එක දැන් වටිනාකම කීයක් වෙනවද

  • @wolfycat3212
    @wolfycat3212 2 ปีที่แล้ว +1

    Hi, mage machine eke hand wheel weda karannehe what should we have to do for that can you give me a solution? Me machine mama aluthin pawichu karanne meken mama goda dhewal dhena gatha thank you soo much

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว

    ශා.....නියමයිනේ...😊

  • @Pushpadamayanthi-n4w
    @Pushpadamayanthi-n4w หลายเดือนก่อน

    Mea masen eakan mal mahana vediha kiyala jdeanawada

  • @chathurachandrawansha2931
    @chathurachandrawansha2931 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි.

  • @everytimehitz1558
    @everytimehitz1558 ปีที่แล้ว

    Tikk wela mahaddi nuula paninwa..ekta mkda krnne kyla kynna puluwn da?

  • @sawrnarajapaksha2706
    @sawrnarajapaksha2706 3 ปีที่แล้ว

    Thank,s godak wadagath una vedio eka..

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @dilkiniraa7583
    @dilkiniraa7583 3 ปีที่แล้ว +1

    ස්තුතිය මිස්

  • @jvindi2
    @jvindi2 3 ปีที่แล้ว +1

    Machine ek tibbata ada tamai video ek baluwe... thank u very much ..👍

  • @rasii2002
    @rasii2002 5 หลายเดือนก่อน

    Online order කලාම service කරන්න දානකොට showroom වලින් ප්‍රශ්න එනවද

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว

    Thank you mis ❤ ❤ ❤ ❤

  • @chandimaveerage6199
    @chandimaveerage6199 ปีที่แล้ว

    Thank you so
    Much ❤❤❤

  • @3rehan3
    @3rehan3 3 ปีที่แล้ว

    Very usefu video.l tks

  • @sldream6194
    @sldream6194 2 ปีที่แล้ว

    ස්තූති 😍😍😍🙏🙏🙏🙏

  • @umadevi2107
    @umadevi2107 ปีที่แล้ว

    Thank you so much

  • @sakunthalaerandathi1330
    @sakunthalaerandathi1330 ปีที่แล้ว

    Thank you 🙏🙏🙏

  • @ayeshamadushani3861
    @ayeshamadushani3861 2 ปีที่แล้ว

    Nula burul unama hadane kohomada

  • @madhushanisamaraweera8297
    @madhushanisamaraweera8297 3 ปีที่แล้ว

    Godak watina vedio ekak

  • @Abcdef10.
    @Abcdef10. 2 ปีที่แล้ว

    thank you.

  • @narmadasubashi9894
    @narmadasubashi9894 3 ปีที่แล้ว

    Thank you teacher .

  • @hansinianuruddika1361
    @hansinianuruddika1361 2 ปีที่แล้ว +1

    Me machine ekata table akak sawi karaganna puluwanda

  • @Tharuu_Subasinghe
    @Tharuu_Subasinghe 2 ปีที่แล้ว

    Thank u so much. 🖤🖤

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน

    Anae maya jukeeadhin akaka mila danna. Budusatanari. Normal saha orvar lock..

  • @shailajavaidya7701
    @shailajavaidya7701 2 ปีที่แล้ว

    खूप खूप सुंदर. खूपच छान माहिती.

  • @kushanisanjeewani7866
    @kushanisanjeewani7866 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මේ විඩියෝ එකට.. මගෙ මැශින් එකෙ මහන කොට නූල කඩෙනවා. ඒක හදා ගන්නෙ කොහොමද?

    • @kanchanasandalanka9898
      @kanchanasandalanka9898 ปีที่แล้ว

      ඉදිකටුව මාරු කරලා බැලුවද.නැත්තන් නූල කොහේ හරි හිරවෙනවද බලන්න

  • @madukuma9504
    @madukuma9504 2 ปีที่แล้ว

    hand will aeka wadakaranne..naththe aei..8280..pl kiyanna

  • @whoisshe2002
    @whoisshe2002 2 ปีที่แล้ว

    Can you please get a tutorial Singer Sewing Machine Simple 2263?

  • @ishabandara2470
    @ishabandara2470 2 ปีที่แล้ว +1

    මේ machine eke yata nula mahenne nane ekata mokada karanne pls reply me

  • @mckweerasinghaweerasingha6490
    @mckweerasinghaweerasingha6490 8 หลายเดือนก่อน

    මේ කෑලි වෙනම ගන්න තියෙනවද....?

  • @ruwanthishanika617
    @ruwanthishanika617 2 หลายเดือนก่อน

    Idikatuwe siz eka mokakda

  • @lakmaliabeynayake4858
    @lakmaliabeynayake4858 9 หลายเดือนก่อน

    😊

  • @ThushariSuwarnamala-lw5vu
    @ThushariSuwarnamala-lw5vu ปีที่แล้ว

    Den kiyak wenawada mila

  • @anuraprasanna3554
    @anuraprasanna3554 2 ปีที่แล้ว

    Overlock krna vidiya kiyannnako..
    Gathering karanna behene me machine eken..

  • @chamariekanayake7664
    @chamariekanayake7664 2 ปีที่แล้ว

    Thank u 🙂

  • @ishabandara2470
    @ishabandara2470 2 ปีที่แล้ว

    Me machine eke timing wenas wenawane hama welema ai ehema wenne

  • @udayakumari7362
    @udayakumari7362 ปีที่แล้ว

    Dan gana kiyada?

  • @harshanipradeepika4219
    @harshanipradeepika4219 5 หลายเดือนก่อน

    මේ මැෂින් එකේ පුට් ගන්න තැනක් කියන්නකෝ..

  • @rohinimalkanthi7362
    @rohinimalkanthi7362 ปีที่แล้ว

    Me machine eke Dan mila kohomada miss

  • @achiniperera4570
    @achiniperera4570 2 ปีที่แล้ว

    Mekata onama foot ekak daganna puluwanda? Plz reply

  • @imashishamini2037
    @imashishamini2037 ปีที่แล้ว

    Gewanna ganna puluwanda

  • @kanakarathnasujeewa3200
    @kanakarathnasujeewa3200 3 ปีที่แล้ว +4

    අපිට ටික ටික ගෙවන්න ගන්න පුලුවන්ද

  • @diaryofalovelycouple7146
    @diaryofalovelycouple7146 2 ปีที่แล้ว

    Can i buy this in all your branches?

  • @shyaminiherath9083
    @shyaminiherath9083 3 ปีที่แล้ว

    👍👍

  • @navodanihettiarachchi445
    @navodanihettiarachchi445 3 ปีที่แล้ว +1

    මම මේ මැෂින් එක අරගෙන මාසයයි. මට කිසිම ඇඳුමක් නූල් හිරවෙන්නේ නැතිව මහන්න බැරි උනා. නිතරම නූල් හිර වෙලා ඉදිකටුව හිර වෙලා ආයේ ආයේ බොබින් එක ගලවලා දාන්න සිද්ද වෙනවා. ඇයි ඒ?

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න

  • @nicolafernando3252
    @nicolafernando3252 3 ปีที่แล้ว +1

    Mis api gawa thiyena machine 984 eka thadak gdl aya kiyanawa apita eka allaganna amaru wei kiyala.api eka aran dn dawas dekak wage.apita eka maru karala me.machine ekak ganna bari weida

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0114500500 අමතන්න

  • @ruwanthishanika617
    @ruwanthishanika617 2 หลายเดือนก่อน

    Me mazin eke idikatuwa kadenne ai

  • @achiniperera4570
    @achiniperera4570 2 ปีที่แล้ว

    Edena redi mahanna puluwanda

  • @MaleeshaSeuwandi
    @MaleeshaSeuwandi 2 หลายเดือนก่อน

    මේ මැශින් එකෙන් ගැදර් කරන්න බැහැ ද

  • @ayeshamadumali3472
    @ayeshamadumali3472 4 ปีที่แล้ว

    Gdk singer branch wala me mashion wala tool kit eka ne ai e?

  • @sachiniaranga6873
    @sachiniaranga6873 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @lasanthawarunarathna7580
    @lasanthawarunarathna7580 2 ปีที่แล้ว

    Mashin akak gannawanam hodama mokakda

  • @madushanharsha1778
    @madushanharsha1778 2 ปีที่แล้ว

    ඉලාස්ටික් නූලෙන් මහන්න පුලුවන් ද

  • @ishabandara2470
    @ishabandara2470 3 ปีที่แล้ว

    Denim redi wage haiya redi mahanna puluwanda me matching eken. E wadeta hoda me machine ekada naththan mc9116 da

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0769811156 අමතන්න

  • @diaryofalovelycouple7146
    @diaryofalovelycouple7146 2 ปีที่แล้ว

    Comments වල දාලා තියනවා ගොඩක් බර වැඩ කර ගන්න බැහැ කියල. ඒ කියන්නෙ මිස් මේකෙන් නෝමල් ගෙදරට ඇදුම් මහන්න එන ඕඩර්ස් කර ගන්න බැරිද අපට 🙁🙁🙁🙁

  • @sadarudilhara6688
    @sadarudilhara6688 2 ปีที่แล้ว

    Thank you sooo much

  • @shiranthifernando2904
    @shiranthifernando2904 3 ปีที่แล้ว +1

    සිංගර් නෝමල් මැශිමක් පාවිච්චි කරපු කෙනෙකුට ගෙදර මැහුම් කටයුතු සදහා මේ මැශිම සුදුසු ද?

    • @iresha6813
      @iresha6813 3 ปีที่แล้ว

      ඔව් මේ මැෂින් එක හොඳයි.

  • @kumarikithmini2618
    @kumarikithmini2618 3 ปีที่แล้ว

    Math ganna hithan inne...show room wala machin ne.meken olock karannath puluwanda...

  • @maqboolurrahman6982
    @maqboolurrahman6982 2 ปีที่แล้ว

    What price

  • @tharindukaveesha7048
    @tharindukaveesha7048 ปีที่แล้ว

    2023 april 20 වෙනිදා වන විට මෙම Mc8280 මේම මහන මැෂිම කියක් වෙනවද?

  • @vishmithavishmitha8004
    @vishmithavishmitha8004 2 ปีที่แล้ว

    Price Kohomada

  • @sanduvlogsSL
    @sanduvlogsSL 3 ปีที่แล้ว

    Me machin eka moratuwen gnna puluwan da

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0115400400 අමතන්න

  • @chathulasandeepani4920
    @chathulasandeepani4920 3 ปีที่แล้ว

    New model 20U125C machine eja gena video ekak karanda pls

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 3 ปีที่แล้ว

    මෙහෙ යටනූල් බුරුල්වෙන්නේ ඇයි.ඒකත් කියලා දෙනවාද

  • @sujanimallaweeraarachchi6946
    @sujanimallaweeraarachchi6946 3 ปีที่แล้ว

    Can i have a extension table for this?pls reply

  • @ruchanisandarashmika7512
    @ruchanisandarashmika7512 3 ปีที่แล้ว

    Is this available? How much?

  • @djdk9309
    @djdk9309 3 ปีที่แล้ว

    Mage mechine eka. SUPIRI

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว +1

      අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබටත් ස්තූතියි

  • @melaniandria4219
    @melaniandria4219 4 ปีที่แล้ว +1

    O lock karanne barida

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  4 ปีที่แล้ว

      වැඩි දුර විස්තර ලබා දීමට ඔබව සම්බන්ධ කර ගැනීම සඳහා කරුණාකර ඔබගේ දුරකතන අංකය ලබා දෙන්න

  • @dinajichamika2859
    @dinajichamika2859 3 ปีที่แล้ว

    Gathering karanne Kohomada

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      Mahum wala diga wadikarala normal stitch eka dala rali mahum daganna . nula adala rali karaganna puluwan.

  • @sameersrdanb3088
    @sameersrdanb3088 2 ปีที่แล้ว

    Meke gana kiyak wenwaa

  • @sameersrdanb3088
    @sameersrdanb3088 2 ปีที่แล้ว

    Meke gana kiyk weawda

  • @කේ.සීතාකාලිංග
    @කේ.සීතාකාලිංග ปีที่แล้ว

    කේ සීතා 4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය

  • @djisuru2439
    @djisuru2439 4 ปีที่แล้ว

    Price kohomd?

  • @nicolafernando3252
    @nicolafernando3252 3 ปีที่แล้ว

    Ekada mekada hoda mis

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0769811156 අමතන්න

  • @sureshlasantha3404
    @sureshlasantha3404 4 ปีที่แล้ว +1

    Ane me machine eke null nithara kedenawa.ay a hadaganna kiya dennako

  • @jeewagayanthi6274
    @jeewagayanthi6274 3 ปีที่แล้ว

    Mewa genna genimata bereda

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0115400400 අමතන්න

  • @hansikadulanjani7123
    @hansikadulanjani7123 3 ปีที่แล้ว +1

    Mahagena yaddi ai nula kedenne laga lagana kedenawa mahana ekath epa wenawa ehema weddi

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0769811156 අමතන්න

  • @nilukagunarathna5463
    @nilukagunarathna5463 4 ปีที่แล้ว

    මිස්, මේ මැෂින් එකේ ටීෂර්ට් ඇදෙන රෙද්ද ( සිල්ක් වගේ) මහන්න කියලා දෙන්න මහන්න බැනේ

  • @nishanthanishan3626
    @nishanthanishan3626 3 ปีที่แล้ว

    Viyaparayak karannath meka hodaida

  • @chathuniwickramasinghe1066
    @chathuniwickramasinghe1066 2 ปีที่แล้ว +3

    මේ මැෂින් එකේ ගාණ කියාද

  • @djisuru2439
    @djisuru2439 4 ปีที่แล้ว

    මහන්න ගොඩක් දේවල් දන්නෙ නැති කෙනෙක් ට මෙ මැෂින් එක පහසුද?

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  4 ปีที่แล้ว

      ඔව්. මේ මැෂින් එක පාවිච්චි කරන්න හරිම ලේසියි. මැෂින් එක මිලදී ගත් පසු සිංගර් ෆැෂන් ඇකඩමියෙන් නොමිලේ පුහුණුවකුත් අපි ලබා දෙනවා.

  • @ruwanisamanthi8532
    @ruwanisamanthi8532 2 ปีที่แล้ว

    ම්ස්..mahanakota udin nula hari..yata nula burul mokada karanne

  • @Chandimakumari-o3t
    @Chandimakumari-o3t 16 วันที่ผ่านมา

    මැසිම කියද

  • @Mr_Malaa
    @Mr_Malaa 3 ปีที่แล้ว

    අපේ අම්මා ලග තියන මේ මැශින් එක මැහෙන්නෙ පිටිපස්සට මේක හදාගන්නෙ කොහොමද?

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න

  • @kumarichaturika5300
    @kumarichaturika5300 3 ปีที่แล้ว +1

    කියද මෙ මැෂින් එකක්

  • @amalipiyadarshani1444
    @amalipiyadarshani1444 3 ปีที่แล้ว

    Mahaddi thada gathiyak wagema anawashya shabdayak emata hethuwa mokdda..mahaddi loku shabdayak enwa mokak hari hira wela wage

  • @pradeepjanaka1491
    @pradeepjanaka1491 3 ปีที่แล้ว

    මිස් අපි මේකට මේසයක් (කටුව ගාවට බස්සන්න පුලුවන් )හදා ගත්තට කමක් නැද්ද

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว +1

      machine eka damage karaganne nathuwa puluwan nam karagathata kamak na. eth bobbin eka marukaranna amarui neda.

    • @prasanaprasana2290
      @prasanaprasana2290 3 ปีที่แล้ว

      Me Mason aka kiyada

  • @udayaniranasinghe6263
    @udayaniranasinghe6263 3 ปีที่แล้ว

    Kiyada meka

  • @melaniandria4219
    @melaniandria4219 4 ปีที่แล้ว

    Me foot warge okkome denewade

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  4 ปีที่แล้ว

      වැඩි දුර විස්තර ලබා දීමට ඔබව සම්බන්ධ කර ගැනීම සඳහා කරුණාකර ඔබගේ දුරකතන අංකය ලබා දෙන්න

    • @vishmithavishmitha8004
      @vishmithavishmitha8004 2 ปีที่แล้ว

      @@singerfashionacademy6810 price Kohomada

  • @mashidilrukshi4269
    @mashidilrukshi4269 3 ปีที่แล้ว

    Price plzz