- 136
- 996 845
Singer Fashion Academy
เข้าร่วมเมื่อ 4 ม.ค. 2018
Being operation for more than 60 years, Singer Fashion Academy has birthed countless entrepreneurs in Sewing and Fashion Designing.
The academy was named the first and only institute in the country to receive course validation status from the Charted Society of Designers (CSD) in UK.
Singer Fashion Academy has joined hands with Lovely Professionals University(LPU) to provide all its students to have an opportunity to obtain a BSc degree.
There are 53 academy branches available island wide including e-learning, a system based on teaching via electronic resources, and live online Zoom classes. These courses include both academic and industry-based knowledge incorporation.
The academy was named the first and only institute in the country to receive course validation status from the Charted Society of Designers (CSD) in UK.
Singer Fashion Academy has joined hands with Lovely Professionals University(LPU) to provide all its students to have an opportunity to obtain a BSc degree.
There are 53 academy branches available island wide including e-learning, a system based on teaching via electronic resources, and live online Zoom classes. These courses include both academic and industry-based knowledge incorporation.
AWAKENING
Thushani Ravichandran, from our Advanced Diploma program, recounts the story behind her collection, "AWAKENING." She draws inspiration from the Egyptian King Tutankhamun. Merging Egyptian motifs with contemporary fashion, her vision is not just to celebrate artistry but to create awareness about those with disabilities.
มุมมอง: 240
วีดีโอ
Fashion Designer කෙනෙක් වෙන්න ඔයාට තිබිය යුතු සුදුසුකම් මොනවාද? | ලිය අභිසෙස්
มุมมอง 1K4 หลายเดือนก่อน
Subscribe to SINGER Fashion Academy: bit.ly/3tBuewz Follow Singer Fashion Academy, Facebook: / singerfashionacademy Instagram: / singerfashionacademy #singer #singerfashionacademy #success #successstory #entrepreneur #entrepreneurship #womenempowerment #fashion #bridal
MLT කෙනෙක් වෙන්න හිටපු ඇය Clothing Brand එකක අයිතිකාරයෙක් වුනේ කොහොමද? | ලිය අභිසෙස්
มุมมอง 2.2K4 หลายเดือนก่อน
Subscribe to SINGER Fashion Academy: bit.ly/3tBuewz Follow Singer Fashion Academy, Facebook: SingerFashionAcademy Instagram: singerfashionacademy #singer #singerfashionacademy #success #successstory #entrepreneur #entrepreneurship #womenempowerment #fashion
ඔබගේ කැමැත්ත පරිදි තෝරාගන්න Singer Fashion Academy වෙතින් පාඨමාලා 28ක්....
มุมมอง 8K5 หลายเดือนก่อน
Fore More Details, Hotline- 0766 177 177 Facebook- share/4XpHtTHYE1US11GM/?mibextid=LQQJ4d Tiktok- www.tiktok.com/@singerfashioncademy?_t=8k274tNqPoa&_r=1
Open Day for International Women's Day on March 8th!👗💖
มุมมอง 6139 หลายเดือนก่อน
Join us at Singer Fashion Academy's Open Day for International Women's Day on March 8th! With 54 academies nationwide, everyone can participate. Enjoy fashion showcases, workshops, and networking opportunities. Don't miss out on this empowering event! 👗💖 #singer #SingerFashion #fashion #women #InternationalWomensDay #Empowerment #craft #art #sewing #fashionlover
How to make a Cushion cover for Living Room | ආලින්දය ලස්සන කරගන්න ගෙදරදීම Cushion Cover එකක් මසාගමු
มุมมอง 79211 หลายเดือนก่อน
මේ වීඩියෝ එකෙදී අපි බලමු ඔයාලගෙ ආලින්දය ලස්සන කරගන්න, කොහොමද පහසුවෙන් ගෙදරදීම Cushion Cover එකක් මසාගන්නේ කියලා... #learnsomethingnew #singerfashionacademy #SewingCraft #Accessories #SewingMachines #CreativeWork #Creativitiy #Sewing #cushioncover
How to make a Gift Bag for Christmas | නත්තල් සමයෙ ඔයාගෙ යාලුවොන්ට තෑගි දෙන්න gift bag එකක් මසාගමු
มุมมอง 41511 หลายเดือนก่อน
මේ වීඩියෝ එකෙදී අපි බලමු නත්තල් සමයෙ ඔයාගෙ යාලුවොන්ට තෑගි දෙන්න gift bag එකක් මසාගන්නේ කොහොමද කියලා... #enjoythelockdown #learnsomethingnew #singerfashionacademy #SewingCraft #Accessories #SewingMachines #CreativeWork #Creativitiy #Sewing #Bag #gift
How to make a Angel Cushion Cover for your home | ලස්සන Angel Cushion Cover එකක් මසාගමු
มุมมอง 42111 หลายเดือนก่อน
මේ වීඩියෝ එකෙදී අපි බලමු ඔයාලගෙ නිවස ලස්සන කරගන්න, කොහොමද පහසුවෙන් ගෙදරදීම Angel Cushion Cover එකක් මසාගන්නේ කියලා...
How to make a Spoon Holder for your Christmas table at home | කෑම මේසයට ලස්සන Spoon holder එකක්
มุมมอง 65911 หลายเดือนก่อน
මේ වීඩියෝ එකෙදී අපි බලමු ඔයාලගෙ කෑම මේසය ලස්සන කරගන්න, කොහොමද පහසුවෙන් ගෙදරදීම Spoon holder එකක් මසාගන්නේ කියලා... අවශ්‍ය ද්‍රව්‍ය ෆෙල්ට් රෙදි (රතු ,සුදු,කොල) කැරලි නූල් (සුදු ,රතු ) කහ පාට පබලු සාදා ගත් පතොරම කතුර පර්ල් පින්ස් අතේ මහන ඉදි කටු Subscribe to SINGER Fashion Academy: bit.ly/3tBuewz #Singerfashionacademy #Fashiondesigning #christmas #homemade #chrismasdecoration #decoration
A/L වලින් පස්සෙ fashion designing ඉගෙන ගන්න | Singer Fashion Academy | පාඨමාලා 18කට වඩා
มุมมอง 150Kปีที่แล้ว
Fashion designing සහ මැහුම් වලින් වැඩිදුර ඉගෙන ගන්න කැමති ඔබ වෙනුවෙන් Singer Fashion Academy වෙතින් පාඨමාලා 18කට අධික ප්‍රමාණයක්. - ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍ර දෙකක් TVEC Registered Charted Society of Designers, UK validation - දිවයින පුරා තෝරාගත් fashion academy 53ක ඉගෙනගැනීමේ පහසුකම - Online ඉගෙන ගැනීමේ හැකියාව - වාරික ලෙස ගෙවීමේ පහසුකම Whatsapp: wa.me/ 94766177177 Facebook : facebook.co...
How to sew a decorative appliqué design for your dress
มุมมอง 1.2Kปีที่แล้ว
අලුත් අවුරුද්දට ලස්සනට මහන ඇදුමට... සිංගර් SC220 මහන මැෂින් එක භාවිතා කරලා ලස්සන මෝස්තරයක් එකතු කරගමු. Subscribe to SINGER Fashion Academy: bit.ly/3tBuewz Follow Singer Fashion Academy, Facebook: SingerFashionAcademy Instagram: singerfashionacademy #singersewing #Avurudu #SingerSewingMachines #Fashion #SingerSL
How to sew a stylish wrap-around skirt with a beautiful design
มุมมอง 795ปีที่แล้ว
අලුත් අවුරුද්දට අලුත් ඇදුමක් ඔයාගේ අතින්ම... සිංගර් SC220 මහන මැෂින් එක භාවිතා කරලා wrap-around skirt එකක් ගෙදරදීම මහගමු. Subscribe to SINGER Fashion Academy: bit.ly/3tBuewz Follow Singer Fashion Academy, Facebook: SingerFashionAcademy Instagram: singerfashionacademy #singersewing #Avurudu #SingerSewingMachines #Fashion #SingerSL
DIY Christmas Decor | How to Sew Reindeer Hanging Decor
มุมมอง 495ปีที่แล้ว
මේ වීඩියෝ එකෙදී අපි කියලා දෙන්නේ තවත් නත්තල් සැරසිල්ලක් වෙන Christmas Reindeer Ornament එකක් Fabric යොදාගෙන ගෙදරදීම මහගන්නේ කොහොමද කියලා. Subscribe to SINGER Fashion Academy: bit.ly/3tBuewz Follow Singer Fashion Academy, Facebook: SingerFashionAcademy Instagram: singerfashionacademy #SewThisIsChristmas #singersewing #ChristmasOrnament #ChristmasDecor #singersewingmach...
DIY Christmas Decor | How to Sew a Fabric Christmas Tree
มุมมอง 262ปีที่แล้ว
DIY Christmas Decor | How to Sew a Fabric Christmas Tree
DIY Christmas Decor | How to Sew a Christmas Fabric Wreath
มุมมอง 229ปีที่แล้ว
DIY Christmas Decor | How to Sew a Christmas Fabric Wreath
DIY Christmas Decor | How to Sew Decorative Christmas Stockings
มุมมอง 250ปีที่แล้ว
DIY Christmas Decor | How to Sew Decorative Christmas Stockings
Easy Embroidery Techniques Webinar with AMILANI PERERA
มุมมอง 6K2 ปีที่แล้ว
Easy Embroidery Techniques Webinar with AMILANI PERERA
How to use Singer Pintuck Foot | Pintuck Foot එක භාවිතා කරන්නේ කෙසේද
มุมมอง 1.5K2 ปีที่แล้ว
How to use Singer Pintuck Foot | Pintuck Foot එක භාවිතා කරන්නේ කෙසේද
Introducing the All New Singer Legacy Sewing & Embroidery Machine
มุมมอง 2.6K2 ปีที่แล้ว
Introducing the All New Singer Legacy Sewing & Embroidery Machine
Introducing Singer LEGACY SE300 Sewing & Embroidery Machine|හඳුන්වාදෙන සිංගර් LEGACY SE300 මැෂින් එක
มุมมอง 20K2 ปีที่แล้ว
Introducing Singer LEGACY SE300 Sewing & Embroidery Machine|හඳුන්වාදෙන සිංගර් LEGACY SE300 මැෂින් එක
How to make a Chair Cushion at Home | අලංකාරවත් Chair Cushion එකක් ගෙදරදීම මසාගමු
มุมมอง 1.3K2 ปีที่แล้ว
How to make a Chair Cushion at Home | අලංකාරවත් Chair Cushion එකක් ගෙදරදීම මසාගමු
How to make a Bottle Cover at Home | අලංකාරවත් Bottle Cover එකක් ගෙදරදීම මසාගමු
มุมมอง 9622 ปีที่แล้ว
How to make a Bottle Cover at Home | අලංකාරවත් Bottle Cover එකක් ගෙදරදීම මසාගමු
How to make a Shopping Bag Holder at Home | අලංකාරවත් Shopping Bag Holder එකක් ගෙදරදීම මසාගමු
มุมมอง 1.3K2 ปีที่แล้ว
How to make a Shopping Bag Holder at Home | අලංකාරවත් Shopping Bag Holder එකක් ගෙදරදීම මසාගමු
How to make a Sun Table Cloth at Home | අලංකාරවත් Sun Table Cloth එකක් ගෙදරදීම මසාගමු
มุมมอง 1.6K2 ปีที่แล้ว
How to make a Sun Table Cloth at Home | අලංකාරවත් Sun Table Cloth එකක් ගෙදරදීම මසාගමු
How to make a Hand Bag at Home | අලංකාරවත් Hand Bag එකක් ගෙදරදීම මසාගමු
มุมมอง 1.4K2 ปีที่แล้ว
How to make a Hand Bag at Home | අලංකාරවත් Hand Bag එකක් ගෙදරදීම මසාගමු
How to make a Leaflet Bag at home | ගෙදරදීම අලංකාවත් Leaflet Bag එකක් හදාගමු
มุมมอง 1.7K2 ปีที่แล้ว
How to make a Leaflet Bag at home | ගෙදරදීම අලංකාවත් Leaflet Bag එකක් හදාගමු
How to make a Letter Holder at home | අලංකාරවත් Letter Holder එකක් ගෙදරදීම හදාගමු
มุมมอง 3432 ปีที่แล้ว
How to make a Letter Holder at home | අලංකාරවත් Letter Holder එකක් ගෙදරදීම හදාගමු
How to make a Useful Scissor Bag at Home | ගෙදරදීම අලංකාරවත් Scissor Bag එකක් හදාගන්නේ කෙසේද
มุมมอง 3782 ปีที่แล้ว
How to make a Useful Scissor Bag at Home | ගෙදරදීම අලංකාරවත් Scissor Bag එකක් හදාගන්නේ කෙසේද
How to make a Useful Car Bag at Home | ගෙදරදීම අලංකාරවත් Car Bag එකක් හදාගන්නේ කෙසේද
มุมมอง 3782 ปีที่แล้ว
How to make a Useful Car Bag at Home | ගෙදරදීම අලංකාරවත් Car Bag එකක් හදාගන්නේ කෙසේද
Machine එක අරන් අවුරුදු 10ටත් වැඩි අදයි දන්නෙ සමහර දේවල් Thank you
Gana kiyada
මිල කියද
Mea model eka thiyenevade.Mila keeyethe?
Meke bobin eken nul udata enne naththe ai
Singer220 masin eken full embroding kerana widiha kiyala denawada
Thank u
Me machine eke prize kohomdaa....
මම ලඟත් තියනව. අරන් 10 month වෙනව.මැෂින් එක හොඳයි ඇත්තටම. ටිකක් slow . පරිස්සමට use කරනවනම් හොඳයි. **විශේෂයෙන් හොඳට බලල packing තියන අළුත් මැෂින් එකක්ම ඉල්ලගන්න ඕනෙ. අව්ල තියන්නෙ singer එකේ වැඩකරන අයගෙ සහ ඔවුන්ගෙ service එකේ. ඔව්න් වගකීමක් නැතිව ඔහේ වැඩ කරන අවස්ථා තියනව.ඒ සම්බන්ධව Singer company එකට complain කරන්න පුළුවන් වෙනම hotline number එකකුත් තියනව. මමත් experience එකෙන් කියන්නෙ.
I tried calling several time and never got a response
ගන්න නම් එපා ලෙඩ ගොඩක්
මේ මැෂින් එක මහ ජරාම මැෂින් එකක්.කිසිම වැඩකට නැ.කොට්ට උරයක් මහන්නත් 10පාරක්කත් හදන්න ඕන.කැඩෙනවා ඉවරයක් නැ.මේක හදන්න දුන්නාම මේ ආයතනය ලොකු ගනන් ඉල්ලනවා.හදලා ගෙනාවත් සතියකට වඩා වැඩ නැ.අලුතෙන්ම අරගෙන මාසයක් පාවිච්චි කරන්න බැ.වගකීම් මාසේ හදලත් රුපියල් 5000ක් දෙන්න වුනා.මම මෙික ගත්තේ singer sony setup එකක් අරගෙන ඒක මාස 4කින් විතර කැඩුනා.ඒකත් හදන්න මේ අයට දුන්නාම හදන්න බැ කියලා වෙන එකක් දෙන්න හැදුවම ඒවා කැඩෙන නිසා අපි එපා කියලා තමයි මේ මැෂින් එක ගත්තේ.ඒකත් මාසෙන් වගේ කැඩුනා.මම දැනටත් මේ මැෂින් එක හදන්න මේ අයට දිලා තියෙන්නේ.ලොකු ගානක් ඉල්ලපු නිසා එපා කියලා ආයේ එවන්න කිවුවා.දැන් මාස 2කටත් වැඩියි තාම ආවේ නැ.මෙි ආයතනේ බඩු හරිම නැ ඉක්මනට කැඩෙනවා.එයාලගේ Customer service එකත් පට්ටම අවුල්.කිසිම බඩුවක් මේ ආයතනෙන් ගන්න එපා.මම නම් ආයේ ගන්නැ.
Anuradhapurath thinawada corses
Anuradhapura distric eke thiyenawada
ඇත්තටම හරිම පැහැදිලි අක්කේ අහන් ඉන්න ආසයි Thank you ඔයාට ❤❤
Gana kiyada meke
😢nul.burul.vnamahadagannawidiua
ගන්න එපා ලෙඩ ගොඩක්. මම මාසයක් machine එක on කලේ නෑ. දැන්. වැඩ නෑ machine එක lock වෙලා කියලා service කරන්න ඔනලු නිතර මහන්නෙ නැති අය මේ computer machine ganna එපා...අනික repair කරන්න singer service center ම denna ඕන ගානත් වැඩියි කාලෙත් යනව..කැඩුනොත් හරිම කරදයි
මැසිම කියද
English translation
What can i do if my handwheel knob is too tight?
The foot is a little tight. Is there anything i can do to loosen it?
Thank you.
Mesin ekak hira name mokada karanne
නිල්මිණි miss හොද කෙනෙක් වෙන්න ඇති ...ඒත් singer කියන්නේ බහුතරයක් මහ කුහක ගුරුහොරු ඉන්න තැනක් ..විස්වාසෙන් කියන්නෙ...
මැහුම් රටාව. කුඩා කරගන්නේ කොහොමද කියන්න
Mea masen eakan mal mahana vediha kiyala jdeanawada
Very clear. Thank you
Price please
යට නූල ගුලි ගුලි එනවා මොකද කරන්නෙ
Very interesting lesson thank you miss
Very nice video thank you miss
Memasineka kiyad
මෙ.මැසිම.ගන්නෙ.කොහෙන්ද.මට.එකක්.ගන්න
Ada vedio eka beluwe miss suppr❤
❤
9116 - නූල (යට) බුරුල් උනාම හදා ගන්නෙ කොහොමද ?
Ara nula Dana awasthawwdi dakunu pasta athin lower eken kellak osawa ganna kiwe.a liwaraya mokada.nula Kala apau udata Aran Dana kellak penna nene
ස්තුතියි හොඳට කියල දෙනවා බ්‍රාකට්සාරි බ්ල්ව්ස් එකත් කියල දෙන්නකෝ ගොඩක් පින්
Price
සාරි ජැකට් එක මුල ඉදලම මහන්න ඉගෙන ගන්න කෝස් එක කරන්න පුලුවන්ද. කෝස් එකට යන මුදල් එහෙම කියන්න පුලුවන්ද
මේ මැශින් එකෙන් ගැදර් කරන්න බැහැ ද
Where can i buy this.. What is the price ..
meka sambanda wene kohomd kiyal dana gana puluwand
Anae maya jukeeadhin akaka mila danna. Budusatanari. Normal saha orvar lock.. ❤
Mila kiyada
❤❤❤
ඕකෙ gathering foot එකෙන් මහන්නෙ කොහොමද
Me mazin eke idikatuwa kadenne ai
Idikatuwe siz eka mokakda