Introduction to Singer MC9116 Sewing Machine (සිංගර් MC9116 මහන මැෂින් එක හඳුන්වා දීම)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • The objective of this video is to introduce the Singer 9116 Sewing Machines with Basic Sewing Examples.
    #Singer #Singer Sewing Machines #MC9116 #9116 #Singer9116

ความคิดเห็น • 123

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 ปีที่แล้ว +4

    මේ මැශින් එක අපේ නැන්දම්මා ලග තියනවා.. අලුත් එකක්. ඒකේ නූල දාගන්න තේරෙන්නේ නෑ කියලා නිතරම කිවුවා.. මං නිකමට වගේ youtube ගහල බැලුවේ.. නැන්දම්මා ට ගොඩාක් සතුටුයි.. tnx අනේ...❤

  • @hithuwakkarachutidoni6730
    @hithuwakkarachutidoni6730 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මැශින් එක ගත්තට හුරු නැති නිසා බයෙන් ඉදියෙ අල්ලන්නත්..මේ වීඩියෝ එකෙන් ගොඩක් හොදට පැහැදිලි කරා..❤

  • @dilrukshidil819
    @dilrukshidil819 3 ปีที่แล้ว +6

    මං ඉයේ මේ මැශින් එක ගත්තෙ ගොඩක් දෙවල් මේ විඩියො එකෙන් ඉගන ගත්තා තැන්ක්ස් 🥰🥰🥰

    • @sarani_9606
      @sarani_9606 3 ปีที่แล้ว

      කීයක් උනාද මාත් ගන්න ඉන්නෙ ඊලග සතියෙ 😁

    • @dilrukshidil819
      @dilrukshidil819 3 ปีที่แล้ว +1

      තාම ගාන දන්නෙ නෑ 😁 10.000 දිලා ගෙනාවේ ගෙවන්න

    • @sarani_9606
      @sarani_9606 3 ปีที่แล้ว

      ගාන ගහල ඇති ඔයාලට දුන්න පොතෙ හො රිසිට් වල😁. ඒ කියන්නෙ ගෙවන්න දෙනව මෙ දවස්වල.ඔයා කොහෙද

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබටත් ස්තූතියි

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches

  • @hirushima5479
    @hirushima5479 2 ปีที่แล้ว +2

    මන් ඊයෙ මේ මැශින් එක ගත්ත.ඒත් මේව දැනගෙන හිටියෙ නෑ thnx ❤️

  • @pavithramunasinghe3771
    @pavithramunasinghe3771 2 ปีที่แล้ว +1

    Very useful. Thank you. ♥️..

  • @darshikasandamali1840
    @darshikasandamali1840 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .....එ උදව්ව කියලා නිම කරන්න බැ

  • @anushalakmali6806
    @anushalakmali6806 3 ปีที่แล้ว +1

    Good video very usefull to us.

  • @shiyanaameer4837
    @shiyanaameer4837 3 ปีที่แล้ว +3

    So useful.

  • @vajirajayawardena9826
    @vajirajayawardena9826 3 ปีที่แล้ว +1

    Very useful. Thank you

  • @sashipraba6683
    @sashipraba6683 3 ปีที่แล้ว

    Thank u so much.normal madma witharai mahanna danan hitiye.thank u

  • @nilakshiathapaththu1590
    @nilakshiathapaththu1590 2 ปีที่แล้ว +3

    ඇදෙන රෙදි ,ඉලාස්ටික්, දූල් රෙදි, සිල්ක් රෙදි වගේ ඕනේම රෙද්දක් මසා ගැනීමට පුලුවන්ද... මට අලුතෙන් මහන මැෂිමක් ගන්න ඕන මට සුදුසුම මොකද්ද කියලා උදව් කරන්න,

  • @madukadisanayaka6544
    @madukadisanayaka6544 9 หลายเดือนก่อน

    Thank you.

  • @srikanthidias2306
    @srikanthidias2306 ปีที่แล้ว +2

    ඉයෙ මගෙ මහාත්තයා මට අරගෙන දුන්නා මෙ machine එක

  • @channelsha7584
    @channelsha7584 3 ปีที่แล้ว +1

    Thanks dear

  • @sandupiyarathna2157
    @sandupiyarathna2157 2 ปีที่แล้ว

    Me video eke godak hodata kiyla denwa,ane eth meke bobin ethenne nene dr

  • @johankevin5013
    @johankevin5013 ปีที่แล้ว

    Thanks

  • @anuththararanasinghe3239
    @anuththararanasinghe3239 3 ปีที่แล้ว

    Kalin videos wala mechchara wistharayak tibune na neda? Man godak dewal danneth na. Video eka hoda welawata baluwe. Machine eka aran dan 4 months wenawa. Thanks lot.

  • @nipunaliyanage3187
    @nipunaliyanage3187 10 หลายเดือนก่อน

    Mage machine eke needle eka run wenawa padle eka paganne natiwama. Make hadanne kohomada

  • @chayasapumalgama8025
    @chayasapumalgama8025 3 ปีที่แล้ว

    Super

  • @HiruniMadubashini-er2ke
    @HiruniMadubashini-er2ke 2 หลายเดือนก่อน

    මේ මැශින් එකට twin needle භාවිතා කරන්න පුළුවන් ද

  • @maanasavila8395
    @maanasavila8395 2 ปีที่แล้ว

    Meken gana redi wargath mahanna puluwanda...??? Denim wage dewal

  • @shanikaarindrani8992
    @shanikaarindrani8992 8 หลายเดือนก่อน

    10:37 mage machine eke pitipassata witharai mehenne, issarahata yanne na. Ehema wenne ay?

  • @samanthiwarnakulasooriya5383
    @samanthiwarnakulasooriya5383 3 ปีที่แล้ว +1

    Thank you.very use full.

  • @p.s.sperera3950
    @p.s.sperera3950 ปีที่แล้ว

    Godak thank but mata kiyanna mal pethi purawanna barida

  • @poornimaniroshani9844
    @poornimaniroshani9844 2 ปีที่แล้ว

    Mata denaganna oni t shirt mahanna puluwanda.catlock machine eke mahana widiyata.

  • @upendranilmini4175
    @upendranilmini4175 2 ปีที่แล้ว

    Bobin ekata nula othanakota idikatuwa wada karanwa eka hada ganne kohomada

  • @arunideepthika5994
    @arunideepthika5994 3 ปีที่แล้ว

    Yata nula godaak burul. Uda nula hodai. Hadaganna kiyala denna plz. Machine 1aragena dawas10vithra. Vedio 1n godaak dewal igena gaththa. Thanks.

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  2 ปีที่แล้ว

      ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න

  • @kumarishiroshanie5165
    @kumarishiroshanie5165 25 วันที่ผ่านมา

    මගේ මැශින් ඵකේ යට නූල බුරුල් අනේ කියලා දෙන්නකෝ ඵ්ක හදාගන්න විදිහ 😢

  • @malshinawodya9130
    @malshinawodya9130 4 หลายเดือนก่อน

    Meken ඝන රෙදි මහන්න berida

  • @nishanifernando4946
    @nishanifernando4946 3 ปีที่แล้ว

    9116 yata noola udata enne naane e ai kiyala kiyanna puluwanda thama aran masa 3 i

  • @chandrikakb5903
    @chandrikakb5903 5 หลายเดือนก่อน

  • @nadeedilushi867
    @nadeedilushi867 14 วันที่ผ่านมา

    Me machine eke olock karanna baida

  • @ayeshmawijerathna2201
    @ayeshmawijerathna2201 2 ปีที่แล้ว

    Me machine eka kohomda timing wenas k ganne.

  • @nalifernando5251
    @nalifernando5251 11 หลายเดือนก่อน

    මටත් මෙිිකම පෙරේදා පුතා අරන් දුන්නා දැන් මහන්න පුරැදු වෙනවා

  • @Senethma-r5r
    @Senethma-r5r 9 วันที่ผ่านมา

    Mila kiyada

  • @shanihimalki4712
    @shanihimalki4712 2 ปีที่แล้ว

    Singer macine ekak gewanna ganna puluwada

  • @sanaththilakasiri7316
    @sanaththilakasiri7316 2 ปีที่แล้ว

    Me machine eke bobin ekata ilastik nuul danne kohomada..? (smoke dress ekak mahanna)

  • @Indu109
    @Indu109 ปีที่แล้ว

    මට මේ මැශින් එකෙ තියෙන tool kit එක ගන්න ඕන කොහොමද ගන්නෙ.please reply

  • @faisarahmed8600
    @faisarahmed8600 2 หลายเดือนก่อน +1

    Ane meka hodai da ganna kowru hari Kiyanna ko please mama Kodak ayagen reviews gaththa eyala kiyanawa meka hoda ne kiyala poddak kiyanna ko kodak kala use karala priyoshana gaththa aya please ☹

    • @anuththararanasinghe2907
      @anuththararanasinghe2907 2 หลายเดือนก่อน

      Meken business wada nam ba. Habai gedara thamanta gedara anith ayata adum mahanna niyamai. Business ekata nam tikak hoda madi. Man me machine eka aran aurudu 4k wage. Thamath niyamai. Habai hariyata maintain karanna ona

  • @RaveenD325
    @RaveenD325 3 ปีที่แล้ว

    මැෂින් එකේ No 05 යොදා මහන විට, මහන රෙද්ද රැලි වැටීම වළක්වා ගන්නේ කෙසේද???...

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว +2

      වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0769811156 අමතන්න

  • @Indu109
    @Indu109 ปีที่แล้ว

    මේ මැශින් එක tool kit එක කොහෙන්ද ගන්න පුලුවන්

  • @anuwickramasinghe213
    @anuwickramasinghe213 2 ปีที่แล้ว

    Me machine ekata idikathu size eka mokakda

  • @dilruweerasingha378
    @dilruweerasingha378 2 ปีที่แล้ว

    මට එම්බ්‍රොයිඩර් කර ගන්නා බැහැ ගට් එක ගැලවෙනවානේ මට එම්බ්‍රොයිඩර් කර ගන්නා ආකාරය කියලා දෙන්නකෝ

  • @diminithathsarani9782
    @diminithathsarani9782 ปีที่แล้ว

    මේකට දාන්න පුළුවන් ෆුට් වර්ග මොනවද

  • @samudrakumuduni4377
    @samudrakumuduni4377 3 ปีที่แล้ว +2

    Price kohomada

  • @roshigamage8183
    @roshigamage8183 3 ปีที่แล้ว

    Meke papisi mahanna puluwanda

  • @suryabavisha3978
    @suryabavisha3978 4 ปีที่แล้ว

    My needle is not taken the bobbi thread inside why??

  • @Ruchi_659
    @Ruchi_659 ปีที่แล้ว

    me machine eka kiyada

  • @dhanushkadissanayake1522
    @dhanushkadissanayake1522 3 ปีที่แล้ว

    Mona redi wargada mahaganna puluwan meme machine eken

  • @adamjus7110
    @adamjus7110 2 ปีที่แล้ว

    මේකෙ button ගහන්න බෑ ද

  • @madumalkarunathilake8804
    @madumalkarunathilake8804 2 ปีที่แล้ว

    kiyada me machine eka

  • @sandarekahemawansha8886
    @sandarekahemawansha8886 2 ปีที่แล้ว

    මේකට ගැදරින් ෆුට් එක දාන්න පුලුවන්ද .

  • @ishabandara2470
    @ishabandara2470 3 ปีที่แล้ว +1

    Meke boththam allanna barida

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0769811156 අමතන්න

  • @demininelumdeniya5403
    @demininelumdeniya5403 3 ปีที่แล้ว

    Meken overlock karannath puluwanda?

  • @vajirakarunaratna2055
    @vajirakarunaratna2055 ปีที่แล้ว

    මද

  • @si1lithuli
    @si1lithuli 3 ปีที่แล้ว

    මෙ මැෂින් එක මිල කියක් විතර වෙනවද අක්කි .මටත් ගන්න ඔනි.ලොකු උදව්වක්.

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว +1

      www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches

    • @user-ew3cz9pt8h
      @user-ew3cz9pt8h 11 หลายเดือนก่อน

      Mm gtte 28000

    • @sachinimaldeniya2336
      @sachinimaldeniya2336 11 หลายเดือนก่อน

      @@user-ew3cz9pt8hkawadada gaththe

    • @user-ew3cz9pt8h
      @user-ew3cz9pt8h 11 หลายเดือนก่อน

      @@sachinimaldeniya2336 dan habai godak kal...2020 withara😁😁

  • @hasaralhasaral9
    @hasaralhasaral9 6 หลายเดือนก่อน

    ඇයි මහද්දි නූල ගැල වෙන්නෙ

  • @thejanibandaranayaka2032
    @thejanibandaranayaka2032 ปีที่แล้ว

    Mal mahaddi a set krana kotasa gela wenawane.mokkda ekata krnne

  • @lakderananews
    @lakderananews 3 ปีที่แล้ว

    බොබින් එකේ නූල උඩට එන්නෙ නැත්තෙ ඇයි. එම්බ්‍රොයිඩර් කරනකොට නූල් එතිලා හිරවෙනවා. මොකක්ද හේතුව

  • @salontuwarty9345
    @salontuwarty9345 3 ปีที่แล้ว

    Price eka kohomada

  • @asangikasandamali2551
    @asangikasandamali2551 2 ปีที่แล้ว

    Ai mashin eke nul hira wenne

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  2 ปีที่แล้ว

      ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න

  • @hasithanalinda3326
    @hasithanalinda3326 3 ปีที่แล้ว

    Kiyak wenawada

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  3 ปีที่แล้ว

      www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches

    • @ishanudayantha1984
      @ishanudayantha1984 3 ปีที่แล้ว

      ලොකු නුල් බොල දාලා මහන්න පුලුවන් ද??

  • @rifadhcool9693
    @rifadhcool9693 3 ปีที่แล้ว

    9116 machine eka kohomada emroid karanne karala pannannako plz

  • @suryabavisha3978
    @suryabavisha3978 4 ปีที่แล้ว

    Plz update in tamil also

  • @susanthafernando3522
    @susanthafernando3522 3 ปีที่แล้ว

    9200 mechine ganna thiyenawada

  • @dasuntharaka3723
    @dasuntharaka3723 2 ปีที่แล้ว

    ඉදිකටුවේ නම්බර් එක කියන්න පුලුවන්ද මිස්

    • @singerfashionacademy6810
      @singerfashionacademy6810  2 ปีที่แล้ว +1

      09 , 11, 14, 16, 18 danna puluwan . fabric eka thick nam mahatha needle ekak danna NO 16 wage

  • @shyamikithulgolla8747
    @shyamikithulgolla8747 2 ปีที่แล้ว

    මේකේ බොත්තම් අල්ලන්න බැරිද

  • @sameerapredeep2560
    @sameerapredeep2560 2 ปีที่แล้ว

    අනේ මාත් ගත්තා. ඒත් නූල පනිනවනේ😥😥😥

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 2 ปีที่แล้ว

      මෙක කීයද... හොඳයිද මැශින් එක

    • @sameerapredeep2560
      @sameerapredeep2560 2 ปีที่แล้ว

      @@champikapriyadarshani8376 35.... ow aulk na..... godak disain mahanna puluwan

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 2 ปีที่แล้ว

      @@sameerapredeep2560 tnq riply ekata.. mm math ganna hithan inne

    • @sameerapredeep2560
      @sameerapredeep2560 2 ปีที่แล้ว

      @@champikapriyadarshani8376 aulak na dr gihin balannkooo

  • @merilfernando9730
    @merilfernando9730 2 ปีที่แล้ว

    මෙිකේ මිල කීයද

  • @malindukavinga2622
    @malindukavinga2622 2 ปีที่แล้ว

    Malindu

    • @malindukavinga2622
      @malindukavinga2622 2 ปีที่แล้ว

      😀😎😎😎😎😎😎😎🇦🇽🇱🇰🇱🇰🇱🇰

  • @anushalakmali6806
    @anushalakmali6806 3 ปีที่แล้ว +1

    Good video very usefull to us.

  • @vindayakalubovila4471
    @vindayakalubovila4471 2 ปีที่แล้ว

    Mage mashin ekata karant eka enna ne..

  • @lifeofmusic4064
    @lifeofmusic4064 3 ปีที่แล้ว

    මින් ඉදිකටුව යට ෂට්ල් එක තියෙන එකේ වදිනව මොකද කරන්නේ

  • @hasaralhasaral9
    @hasaralhasaral9 6 หลายเดือนก่อน

    ඇයි මහද්දි නූල ගැල වෙන්නෙ