Jumbo Durians! Custardy flesh for a spongy pudding & seeds for a spicy tempered fry | Traditional Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 2.2K

  • @TraditionalMe
    @TraditionalMe  2 ปีที่แล้ว +639

    Watch all videos - playlist th-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html English description is in the description box | මේ අප්‍රේල් වසන්තයෙන් පස්සෙ ආයෙමත් සමහර ගස්වල පලබර වෙන කාලෙ. දූරියන් වගේම මැංගුස්, රඹුටං, අඹ වගේ පළතුරු ජාති ගොඩක් රස බලන්න ලැබෙන කාලයක්. ඉතින් ලොකු අම්මලයි වත්තෙත් තිබුන දූරියන් පැල ගහක් මේ පාර අල්තෙන්ම පීදිලා. මම ගෙඩි ටිකක් ඕන කියල තිබුන නිසා ඉදිල වැටුන ගෙඩි ඇහිදින්නෙත් නැතුව මටම ඉතිරි කරලා ලොකු අම්මා පණිවිඩයක් එවල තිබුනා ගෙඩි වැටෙනනිසා දූරියන් ඇහිදන් යන්න කියල.
    දූරියන් ඉදුනම ⁣ගෙඩියෙ අග පැත්තෙන් පැලෙන්න පටන් ගන්නවා. එහෙම වුනාම දූරියන් ගෙඩියෙන් ඉතා මනරම් සුවඳක් විහිදෙනවා. ඒ අධික සුවඳට තමයි ඇතැම් අයට අකමැති. ඉතින් මම තව දවස් කීපෙකින් කෑමට ගන්න ඕන නිසා ඉදෙන්න ලං වෙච්ච ගෙඩි දෙකකුත් කඩා ගත්තා. දූරියන් ගෙඩිය ඉදෙන්න ලං වෙලා නම් ගෙඩියට පිටින් තට්ටු කලාම බොල් හඬක් මතු වෙනවා. ඒ කියන්නෙ ඒ ගෙඩි වැටෙන්න ලගයි.
    මං දූරියන් රස ටිකක් විතරක් මතුවෙන විදියට දූරියනුත් මිශ්‍ර කරල මාෂ්මෙලොස් පුඩිමක් හැදුවා. යට ලේයර් එකට රෝස වතුර වලට අමතරව වියළි ක්‍රෑන් බෙරි, වියළි ගෝල්ඩන් රේසින්, වියළි ස්ට්‍රෝබෙරි කැබලි කපල එකතු කලා. ක්‍රෑන් බෙරි සහ ස්ට්‍රෝබෙරි වල ස්වභාවිකව රතු පැහැය නිසා මිශ්‍රණයට අලංකාර රෝස පැහැයක් එකතු වුනා. උඩ ලේයර් එකට අර දූරියන් ක්‍රීම් එකට අමතරව කජු, ආමන්ඩ්, වට්ටක්කා ඇට, පිස්ටාචියෝ වගේ වියළි ඇට වර්ග මිශ්‍ර කලා. මතුපිට වියළි කලු මිදි සහ ක්‍රෑන් බෙරි කැබලි වලින් සැරසුවා. ඊට පස්සෙ සීතල වතුර එකක පැයක් දෙකක් තියෙන්න හැරියා. එතකොට පුඩිම ගනකම් වෙනවා.
    දූරියන් මදුලු සූරල අරාගන ඉතිරි වුන දූරියන් ඇට වලින් මම දවල් කෑමට තෙල් දැමුමක්හදා ගත්තා. හොඳට සෝදල ගත්ත දූ⁣රියන් ඇට විනාඩි කීපයක් වාෂ්පයෙන් තම්බල ගත්තා. දූරියන් ඇට නිකම්ම වතුරෙ තැම්බුවොත් පොත්ත ගැලෙව්වම පිටි වගේ කුඩු වෙනවා. ඒ නිසා වාෂ්පෙන් තමයි තම්බන්න ඕන. එවෙලෙම වත්තෙන් කඩා ගත්ත තිබ්බටුයි, කැවුම් මිරිසුයි, සුද්දකරල කැබලි කපාගත්ත දූරියන් ඇට එක්ක තෙම්පරාදු කරගත්තා. දූරියන් පලතුර ඌෂ්ණාධික කෑමක් වුනත් දූරියන් ඇට වල තියෙන්නෙ ශීතාධික ගුණයක්. ඉතින් දූරියන් ඇට වතුරෙ දමා රැයක් පොගවාගත්ත වතුර උදේට බීමෙන් දූරියන් කැමෙන් ඇතිවන ඌෂ්ණාධික බව සමනය කරගන්න පුලුවන්. මමත් දූරින් ඇට තෙල්දැම්මෙ එහෙම හිතාගෙන.
    මාෂ්මෙලොස් පුඩිම තේ වෙලාව වෙද්දි නියම ගානට ගණකම් වෙලා තිබුනා. ඒ වෙද්දි මල්ලිත් කෝපියි චොක්ලට් කුඩුයි රසකල උකු කිරියි මිශ්‍ර කරපු උණු උණු බීමක් හදල තිබුනා. පුදුමෙ කියන්නෙ ඉස්සර දූරියන් සුවඳ එද්දි ලග පාතකවත් ඉන්නෙ නැති අපේ මල්ලි ඒකට දූරියනුත් දාල තිබුනනේ.
    ඉතින් අනාගතයේ ලෝ වැසියන්ගේ කුස ගින්න දෙස බලා මේ මොහොතේ මහපොළවේ එකදු අගලක් අපතේ නොහැර දෙපයින් නැගිටින මානව ශිෂ්ටාචාරක අභිමානවත් කොටස්කරුවන් වෙන්නට අධිෂ්ඨාන කරගනිමු, ඒ වගේම මේ ගතවෙන දුෂ්කර සමය ඉක්මනින් නිමවෙන්න ප්‍රාර්ථනා කරමු.
    ආදරයෙන් නදී 💜

  • @cb-jz9kb
    @cb-jz9kb 2 ปีที่แล้ว +16

    මේ පීඩාකාරී තරකාරි ජීවිතෙන් ඈත් වෙලා ඔය වගේ ලස්සන ගමක සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තිබ්බනම් ❤️😕

  • @Factosurajit
    @Factosurajit 2 ปีที่แล้ว +21

    Cooking with kids is not just about ingredients, recipes, and cooking. It’s about harnessing imagination, empowerment, and creativity.”

  • @hamidakhtar
    @hamidakhtar 2 ปีที่แล้ว +113

    GOD 🙏 bless Sri Lanka and the people's of Sri Lanka, in this hard phase of life, we all Pakistani pray for you. GOD bless Sri Lanka and the people's of Sri Lanka... Long live Sri Lanka
    Keep it up sister, my family is watching your video... Love 💞💞 from Pakistan

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +4

      Thanks ❤️ Hamid 🙏

    • @hamidakhtar
      @hamidakhtar 2 ปีที่แล้ว +12

      @@mariwarnakulasuriya7480 I wish I could do something for the people's of your country.... Our sincere prayers are with the people Sri Lanka, and also please pray for Pakistan we are also in same position... Stay blessed GOD bless you and your country

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +3

      @@hamidakhtar all the best to you and the country and the people's.GOD bless.!! 🙏

    • @vijayafernando1
      @vijayafernando1 10 หลายเดือนก่อน +1

      Pakistan,never been there(apart from karachi airport) but i would love to go to pakistan

    • @izurmahendro5007
      @izurmahendro5007 9 หลายเดือนก่อน

      @@mariwarnakulasuriya7480

  • @haranm587
    @haranm587 2 ปีที่แล้ว +1

    அழகோ அழகு. மிகுந்த ஊட்டம் நிறைந்த இயற்கையாகச் சமைக்கப்பட்ட புடிங் மற்றும் பால்தேனீர் தயாரித்தமை சிறப்பு. சகோதரிக்கும் சகோதரனுக்கும் வாழ்த்துகளும் பாராட்டுகளும். அகதித் தமிழன், யேர்மனி

  • @ponyrang
    @ponyrang 2 ปีที่แล้ว

    Wow... !!! My best friend, It's always great. We liked and enjoyed to the end. Thanks

  • @Native-Kitty
    @Native-Kitty 2 ปีที่แล้ว +36

    I hope your family is doing well with all that is going on your country right now. Stay safe and continue to inspire yourself and others. Peace and love from America in New York City.

  • @benhusson
    @benhusson 2 ปีที่แล้ว +3

    15 years ago I saw a report about Durian in Thailand, I went there every winter for this fruit, I met my wife thanks to this fruit, and now we are going to buy a farm and plant 100 Durian 's trees, this is the Durian which is the origin of all the happiness in my life.

  • @krissy-G-Baby
    @krissy-G-Baby 2 ปีที่แล้ว +35

    You live in a place that looks sooo magical and peaceful !! So beautiful .

  • @radiongamturexy
    @radiongamturexy 2 ปีที่แล้ว

    🇻🇳Ho Chi Minh City🇻🇳 (Vietnam) thank you my friend for sharing good video. I really like your video. Have a nice day my friend. Greetings from Vietnam to you..😀😀😀❤🧡

  • @bassimareda4706
    @bassimareda4706 2 ปีที่แล้ว

    مساء الخير تسلم الأيادي يافنانه على البودينغ اللذيذ حقيقه. بشهي وتسلم ايدي اخوك على القهوه اشتقنا للاطباق من بين يديكم شكرا جزيلا وبالتوفيق ان شاء الله 👍👋🌹

  • @lornaevidente1514
    @lornaevidente1514 2 ปีที่แล้ว +432

    Good to see you guys are doing great amidst the chaos and difficulty your country is facing right now, its nice to see that you are in a peaceful place, be safe and God bless from the Philippines.❤❤❤

  • @Gyocel76
    @Gyocel76 2 ปีที่แล้ว +3

    Arată tare delicios...si gustul este cu siguranță pe măsură. Fiți binecuvântați cu toții.

  • @maszazainol7415
    @maszazainol7415 2 ปีที่แล้ว +8

    Wow..now in Malaysia durian season..we Malaysian very love durian..sometimes we cook durian we make serawa durian,eat with pancake..good job!!

  • @azamtebyanian2054
    @azamtebyanian2054 2 ปีที่แล้ว

    You made delicious desert my dear. Simple life is live longer and happiness.

  • @salahedinbouketir9476
    @salahedinbouketir9476 2 ปีที่แล้ว

    You are the best whomen,,,in all things,,,I Never Seen in my Life,,,may God take you happy,,and long life for you. Sincerly yours,,,and Olso for your family,,,

  • @anushikawijerathna8031
    @anushikawijerathna8031 2 ปีที่แล้ว +19

    අනේ අක්කේ අපිව පිස්සු වට්ටනවා.ඇත්තටම මෙ ඔයාලගෙ දූරියන් ගහක් ද...ඔයාලා නම් මාර පින්වන්තයි❤️❤️

  • @zaibunnisa4573
    @zaibunnisa4573 2 ปีที่แล้ว +5

    You are very sophisticated lady always cook and serve with extreme carefulness and sophistication no other cooking channel could beat you always waiting for your videos so soothing and calming

  • @andreaviola8675
    @andreaviola8675 2 ปีที่แล้ว +3

    Praying for the people of your country. Much love from the USA.

  • @JuanitaGutierrezBSEDMSED
    @JuanitaGutierrezBSEDMSED 2 ปีที่แล้ว

    New friend here. Wow, so beautiful plantations of durian. Yummy and healthy pudding.

  • @mariapeters4423
    @mariapeters4423 2 ปีที่แล้ว

    Greetings from United States! Marvelous Work!

  • @dr-k1667
    @dr-k1667 2 ปีที่แล้ว +28

    Thank you for posting as the news we are seeing here has been terrible. Your uploads are a peaceful balm to many across the global. Please stay safe and healthy. All my warmest regards to you and your countrymen. May we have peace restored soon!

  • @WickedWordzz
    @WickedWordzz ปีที่แล้ว +4

    Brother is a mixologist!! Love everything about these videos. The food, the environment, the music, everything.

  • @marianahlovska420
    @marianahlovska420 2 ปีที่แล้ว +13

    Konecne nove video. Uz som sa nevedela dockat, ake dobroty zas navarite.Dufam, ze ste v poriadku, videla som, ze je u vas zla situacia.🙏🙋♥️🇸🇰

  • @julietpais8416
    @julietpais8416 2 ปีที่แล้ว +1

    Really this is calling excellent vlog what a super cheff 👍🏾

  • @dorital.a.c
    @dorital.a.c 2 ปีที่แล้ว +1

    Beautiful 😍 place 🌳 tree delicious fruit😋yumy the very fresh for food 😉🤝🌱👍

  • @dioniciaalvarez6851
    @dioniciaalvarez6851 2 ปีที่แล้ว +3

    Impresionante que mujer tan trabajadora en la cocina .yo creo qye le salio todo riquisimo..hermoso lugar me encanto' .

  • @ginawu5302
    @ginawu5302 2 ปีที่แล้ว +28

    Wow, that durian tree is pure gold🤩

    • @ingriddurden3929
      @ingriddurden3929 4 หลายเดือนก่อน

      seeing all kinds of fruit I had never seen but on a picture - now being used in all kinds of exotic dishes! that pudding looks delicious and so does the coffee. I think the berry dish might be on the spicy side !

  • @maryponte8755
    @maryponte8755 2 ปีที่แล้ว +3

    Woo me encantó todo el video!!!!
    Felicitaciones a la dama que preparó todas esas delicias..ta mbien al hermano por supuesto
    El lugar un paraíso 💫
    Es una bendición tener los ingredientes a la mano..me encantó el fogón a leña ...el ambiente y todo lo demás ..la receta estupenda..pecado que el fruto principal de la receta ,no se encuentra facilmente tratare'
    De recrearlo con otro fruto similar
    Gracias por tan hermoso video
    Saludos desde Florencia (Italia)
    Soy Peruana🇵🇪🧡👍

  • @eqidanu7302
    @eqidanu7302 2 ปีที่แล้ว

    Keren,,, terutama peralatan masak dan dapurnya banyak terbuat dari tanah atau disebut gerabah👍👍👍
    Baru tau kalo kalkun berry itu takokak 😁😁😁
    Buah yg bermanfaat utk menurunkan kolesterol dgn cepat 👍🏿👍🏿👍🏿

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 2 ปีที่แล้ว +2

    අනේ දරුවෝ ඇහැට කදුලක් එනවා ඔයාගේ video දකිද්දී. බොහොම පින් ඔය කරන වැඩේට

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +4

    One of the most tranquil videos I have seen.
    I love it.
    Thank you.
    Stay safe and Blessed.

  • @sayeedashamsuddin7466
    @sayeedashamsuddin7466 2 ปีที่แล้ว +27

    Hi nadee,
    I am from kerala but I live in UAE now ,and I am very bored here and whenever I get time I just watch your videos🥰🥰 its just so beautiful I am obsessed with your videos its more than outstanding..😍😍i believe I watched all your videos bcz one day itself I watch about 10 to 12 videos I just can't stop myself from watching your videos,❤ I love all your cookings and remember nadee on 1 million special you made a beautiful rich golden chocolate cake I tried it last month and It was pretty awesome thank you thank you thank youu...😍😍😍😍I expect more and more videos like this from your side I am always there to support you😊...wish my greetings to brother and grandmother💗.I love your house too much even only I have seen little part of your house I love it lots and lots if it's possible can you please share your hometour😊😊
    Thank you..🙂😊

    • @TraditionalMe
      @TraditionalMe  2 ปีที่แล้ว +10

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @tiajonesstuart4624
      @tiajonesstuart4624 2 ปีที่แล้ว

      I. Do. Lo

  • @nethunihirunya3943
    @nethunihirunya3943 2 ปีที่แล้ว +105

    I'm very proud of u sister. 🥹 As a Sri lankan u are representing our culture to world very nicely. 🇱🇰🥹😇 Happy to see that...keep going.. You're getting foreigners attention for our country...It is a very valuable thing for our country at this situation....Thank u so much for that...♥️💫🇱🇰

    • @robertleechoomeng2218
      @robertleechoomeng2218 2 ปีที่แล้ว +5

      Sri Lanka have durian trees 😄✋✋

    • @suel34
      @suel34 2 ปีที่แล้ว +1

      @@robertleechoomeng2218 many malays hv migrated n assimilated over there. I was surprised to know they hv dodol there. That was hw i learnt about their malay history many years ago.

    • @viziaidris6812
      @viziaidris6812 2 ปีที่แล้ว +1

      @@suel34 wow sri lanka pun ada dodol.rasanya bawaan pengaruh dr melayu sri lanka

    • @suel34
      @suel34 2 ปีที่แล้ว

      @@viziaidris6812 ya betul dodol! X percaya kan! 😊

    • @dennaalves4815
      @dennaalves4815 2 ปีที่แล้ว

      Bom dia !Qual esse pais ?😚

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 4 หลายเดือนก่อน +1

    What a beautiful fuit. Durian msy smell quite strong, but it is delicious.

  • @dream2ceylon
    @dream2ceylon 2 ปีที่แล้ว

    Happy to see beautiful video mind will go our village life it’s amazing village life simple this my favorite channel .

  • @michellewhite6218
    @michellewhite6218 2 ปีที่แล้ว +43

    I love to look at your channel. I am living in NY, but came from culture like yours. You have food in abundance. You are cooking everything that you grow or could find in your surroundings. Would love to visit your area someday. Keep cooking those colorful and creative dishes

  • @mr-gy2os
    @mr-gy2os 2 ปีที่แล้ว +23

    I love seeing this kind of video from various countries. Make us learn and experience each customs and traditions.

    • @rollinghillsslo
      @rollinghillsslo 2 ปีที่แล้ว

      Right??? I am binge-watching them. Love from USA.

  • @mou3915
    @mou3915 2 ปีที่แล้ว +9

    👋 Hi
    I'm watching your all cooking vlogs. your work is outstanding 👏 .
    I'm from BANGLADESH

  • @alicecleofe7261
    @alicecleofe7261 ปีที่แล้ว +1

    Hello Madam watching from Philippines . ❤️❤️ Shout out God Bless

  • @tv-wb8ik
    @tv-wb8ik 2 ปีที่แล้ว +1

    멋진영상 잘보고 갑니다
    감사합니다 🙏
    구독 좋아요 꾸우욱 찍고갑니다 👏👍❤⚘⚘⚘💞🥰

  • @rosemariecomtois2839
    @rosemariecomtois2839 2 ปีที่แล้ว +8

    I watched this from you for the first time. I truly enjoyed it. Peace to you , your family and your country. I pray for peace worldwide daily. All the cultures are beautiful,
    I live in Syracuse New York.

  • @sadunisaduni9083
    @sadunisaduni9083 11 หลายเดือนก่อน +3

    අනේ මේක නම් නියමයි...ආසම කෑමක් තමා දූරියන් කියන්නේ...ලස්සනයි අක්කියෝ...🥰🥰❤❤❤

  • @greeshmab.s4058
    @greeshmab.s4058 2 ปีที่แล้ว +8

    Prayers for all of you especially to those who are struggling. We hope and wish you all go back to normal soon
    Sending love from my country
    INDIA🇮🇳❤️

  • @C159-q3f
    @C159-q3f ปีที่แล้ว

    Love from Guyana.🇬🇾🇱🇰

  • @barbaraakinbowale4456
    @barbaraakinbowale4456 2 ปีที่แล้ว +1

    Excellent food and well prepared.Healthy food

  • @krysiat.321
    @krysiat.321 2 ปีที่แล้ว +4

    Nade its beatiful, miracolo , thank You !!! God bless You and Familly , God bless Sri Lanka 🙂❤

  • @princyarulraj5444
    @princyarulraj5444 2 ปีที่แล้ว +4

    No cooker, no fridge, no oven.. Omg what a lifestyle... Kudos to you🌹🌹🌹👏👏

  • @leogirl7580
    @leogirl7580 2 ปีที่แล้ว +5

    Love from India 😘
    Miss your videos
    Love you sister and brother 😍😘

  • @PoonamSingh-zm5be
    @PoonamSingh-zm5be 7 หลายเดือนก่อน

    Nice very good so peaceful and beautiful place good job

  • @amadagutierrez2484
    @amadagutierrez2484 2 ปีที่แล้ว +2

    Que rica se ve la comida , más el chocolate con café.cuanta paciencia tiene para cocinar,(Provecho) Bonito paisaje.

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 2 ปีที่แล้ว +60

    May there be peace in Sri Lanka ❤️Lovely 👌🏻 Greetings from Scotland 😊 Have a great day everyone 🌻

    • @tiajonesstuart4624
      @tiajonesstuart4624 2 ปีที่แล้ว

      Service is not the same time I 2😚🤗😶🤗😋😍😀😀😀 the only 🤗☺

    • @phoebed13
      @phoebed13 2 ปีที่แล้ว

      Thank you. But my country is peaceful without this politicians. 🥺🙏

    • @navyathatirumalasetty4388
      @navyathatirumalasetty4388 2 ปีที่แล้ว

      Zzzztft***_

  • @sharminisinniah6685
    @sharminisinniah6685 2 ปีที่แล้ว +4

    Hello 👋 Nadee, Aathamma & Mallie Happy 😊 to see you all again.. today’s Durian Dishes, desserts & coffee was very delicious 😋 well done 👍💐and thank you for sharing this beautiful and useful video Bless You All. Keep safe 💖💖💙😇

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว +6

    අක්කා වීඩියෝ එකක් දානකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා අදත් රසවත් පලතුරකින් විවිධ කෑම හදලා අදත් හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක බුදු සරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

  • @ชโลธรจันทร์ฤทธิ์

    Hello Nadi, I'm from Thailand, I've been looking forward to following you today, I would like to show you around the village or inside the house, how you live, how you live, how you live, will follow you forever. You made a nice clip for us to watch, I'll be looking forward to it from thailand.

  • @nature3209
    @nature3209 10 หลายเดือนก่อน +1

    Great Effort proud to be a Srilankan... 💚

  • @g.trinha5091
    @g.trinha5091 2 ปีที่แล้ว +5

    Around your home is beautiful. Nature n everything around you...so lucky to live a place like this...fresh air, water n everything I love it...👌🥰❤️❤️❤️❤️

  • @AkaAkoVT
    @AkaAkoVT 2 ปีที่แล้ว +16

    I'd never actually seen a durian tree until now. They're really cool looking!

  • @lutchmeepillay5827
    @lutchmeepillay5827 2 ปีที่แล้ว +4

    Wow Nadee another amazing recipe no one will tell ur country is going through a tough period every thing look so lush an peaceful and ur bro made another amazing drink god bless from South Africa

  • @sandhyapuvvada4725
    @sandhyapuvvada4725 2 ปีที่แล้ว

    Really..just like a fairy tale! Good luck, Nadee!!

  • @NaturesCookFlavor
    @NaturesCookFlavor 2 ปีที่แล้ว

    👍 yummy healthy foods and have a wonderful day

  • @Your_little_Arii
    @Your_little_Arii 2 ปีที่แล้ว +14

    Sister I really love your village nature, i wish could visit your sri Lanka village.

  • @zaibunnisa4573
    @zaibunnisa4573 2 ปีที่แล้ว +12

    It took 2 years to watch another video of durian recipies I was waiting eagerly for this video Nadee you make every recipe with another level no words for praise just amazing

  • @priyanshimohanty7427
    @priyanshimohanty7427 2 ปีที่แล้ว +63

    in this critical moment of your country.. happy to see you guys r having a peaceful life.. May God give this peace to you in your entire life.. ❤form 🇮🇳

    • @xaviergeorge5429
      @xaviergeorge5429 2 ปีที่แล้ว +2

      Love from India

    • @monisham9684
      @monisham9684 2 ปีที่แล้ว +1

      Which place

    • @greenpise6964
      @greenpise6964 2 ปีที่แล้ว

      @@xaviergeorge5429 что за дориан ,такое не пробовал

    • @usharetnaganthan302
      @usharetnaganthan302 2 ปีที่แล้ว +1

      Country sides wherever people work hard and make use of Mother nature don't have much problems at this crucial time.

    • @creamcrackerwithcheese6950
      @creamcrackerwithcheese6950 2 ปีที่แล้ว +1

      thank you

  • @سجىمحمد-ب4و
    @سجىمحمد-ب4و 2 ปีที่แล้ว

    नमस्ते, मैं इराक से हूं, मुझे आपका चैनल पसंद आया और मैं आपके सुंदर वीडियो देखकर बहुत खुश हूं जैसे कि मैं आपके साथ रहता हूं

  • @melodybacanto6572
    @melodybacanto6572 2 ปีที่แล้ว

    Wow so many fruits of durian.. Yummy , that is my favourite fruit thank you so much for sharing this vedio

  • @priyavp771
    @priyavp771 2 ปีที่แล้ว +17

    Hi Nadee. Happy to see you again. Hope you all are doing well. Take care. Lots of prayers and love from Kerala, India

  • @yesseniaalejo8908
    @yesseniaalejo8908 2 ปีที่แล้ว +16

    Saludos familia que felicidad encontrar un nuevo video de recetas con frutas de su país desde El Salvador 🤩😊

    • @hermelindacamchecamche2141
      @hermelindacamchecamche2141 2 ปีที่แล้ว

      Es la primera vez que veo sus vídeos me encantó ,una pregunta esa fruta espinada lo podemos conocer con otro nombre soy de Ed de q,roo🙋

  • @williamdoycebrown8172
    @williamdoycebrown8172 2 ปีที่แล้ว +11

    Hello to all three of you, Nadee it's always enjoyable to watch you prepare your mouth watering dishes. Hope all are well and safe, take care~USA

  • @ma.luisaamaya7662
    @ma.luisaamaya7662 2 ปีที่แล้ว

    Riquísimo todo natural Gracias por compartir
    BENDICIONES 🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽💐🌷🌸🌹🌺🌸🌷💐🌸🌸🌷💐Saludos desde CDMX.

  • @albertvanvuuren3890
    @albertvanvuuren3890 2 ปีที่แล้ว

    I am a white South African doctor. Impressed by the healthy tasteful interesting cuisine in a natural environment and tranquility.

  • @ChipChat1493
    @ChipChat1493 2 ปีที่แล้ว +9

    Amazing! Durian in Sri Lanka? Must taste awesome! Wish it can be exported in large quantities to other countries.

  • @gdkdiaries7467
    @gdkdiaries7467 2 ปีที่แล้ว +10

    I really love durian fruit that I can’t think of doing any cooking. Whenever I see one..I eat right away😅.

  • @dianafitro5645
    @dianafitro5645 2 ปีที่แล้ว +10

    Your house is so neat and clean with the traditional furniture...love it

  • @dianrizki7465
    @dianrizki7465 2 ปีที่แล้ว

    piriang kanso, bijo durian baabuih tu bagoreng,ondeeh lamaknyo, campua jo rimbang,lado, mantap👍samba lado urang minang( In Indonesia Turkey Berry is called RIMBANG)

  • @ronaldcuieii8639
    @ronaldcuieii8639 2 ปีที่แล้ว

    Hi friend. Long time. Very very nice. Please keep coming out with more vlogs!!

  • @janiziaramos9993
    @janiziaramos9993 2 ปีที่แล้ว +19

    maravilhosa sempre!!!!
    que lugar lindoo e inspirador 🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷

    • @tiajonesstuart4624
      @tiajonesstuart4624 2 ปีที่แล้ว +1

      I am a very nice of a sudden and a lot to be the same as a whole bunch for you guys think I am a very nice of a sudden 🤗🤗😘

  • @franciscopereira705
    @franciscopereira705 2 ปีที่แล้ว +12

    Eu não perco nem um vídeo dessa moça e seu irmão
    Quando a gente começa assistir não tem como parar, só no final do vídeo.

    • @ГалинаЧеховская-й6э
      @ГалинаЧеховская-й6э 2 ปีที่แล้ว

      Расскажите что нибудь о них ,я ничего незнаю

    • @tatianaivanova6840
      @tatianaivanova6840 2 ปีที่แล้ว

      Беларусь. Какой он вкусный, но вонючий. С ним нельзя в общественном транспорте, в гостинице находится. Я с Малайзии его привозила в Беларусь в ваакумной упаковке. Вкусный очень.

  • @Divya-iq2gg
    @Divya-iq2gg 2 ปีที่แล้ว +6

    Background music🎶, nature🌾, cooking... Loved it sis...😍❤🥰

  • @milanomilan7840
    @milanomilan7840 2 ปีที่แล้ว

    hello, how many useful products did you put in the cake together, clean healthy life, I liked it🙏🤞💞

  • @Chinbot1
    @Chinbot1 2 ปีที่แล้ว

    Wow.. really interesting. Lots of new way to use durian in cooking. Durian coffee and that seeds look good. The cake too!

  • @giseleaubin148
    @giseleaubin148 2 ปีที่แล้ว +32

    Everything you do looks delicious and beautiful. I really adore Traditional Me 🥰

  • @sylviebriand8178
    @sylviebriand8178 2 ปีที่แล้ว +10

    My Mother and I watch you all the time . We even watch 2 or 3 times the same video 😄. You make us feel like part of your family. I am so happy to see you are doing well in this difficult time. God bless you all. From Montreal, Canada

    • @TraditionalMe
      @TraditionalMe  2 ปีที่แล้ว +1

      Heart touching comment! Thank you dear.
      Nadee ❤️❤️❤️

    • @homeeconomist9638
      @homeeconomist9638 2 ปีที่แล้ว

      Please Hindi mein comment Karen aur Hindi mein bataen

    • @muhammedsahlsahl6202
      @muhammedsahlsahl6202 2 ปีที่แล้ว

      @@homeeconomist9638 x

  • @cutiee5886
    @cutiee5886 2 ปีที่แล้ว +9

    Me and my sister love watching all ur videos 🥰Love from Odisha .....Ur videos are so relaxing after a hactic day ....Love u nedee di ❤️

  • @nagamanichandra5118
    @nagamanichandra5118 2 ปีที่แล้ว

    Whenever i watch your videos i feel like coming to your place n stay with u atleast for a week -from India

  • @AndrewMcWinger
    @AndrewMcWinger 5 หลายเดือนก่อน

    Durian ASMR? What do you know! Yes, please! Fantastic! And very good camera job: great angles and timings.

  • @herlindahernandezcrespo3895
    @herlindahernandezcrespo3895 2 ปีที่แล้ว +12

    Ustedes hacen magia en la cocina, felicidades 👍 amo sus videos ❤️

  • @samuelferreira9489
    @samuelferreira9489 2 ปีที่แล้ว +36

    Que lugar lindo e organizado.
    Ela é uma menina muito prendada.
    A comida que ela faz parece ser deliciosa.
    Amo assistir seus vídeos.
    Parabéns.
    Samuel / Curitiba-PR / BRASIL /América do Sul.

  • @kimho4163
    @kimho4163 2 ปีที่แล้ว +3

    It’s good to see the durian trees in your country . I thought they are only in Malaysia , Thailand and Viet Nam ! Where else ?Thank you for your durian-flavoured cake !

    • @MamaMeeU
      @MamaMeeU 2 ปีที่แล้ว +1

      Philippines

    • @PWQKV
      @PWQKV 2 ปีที่แล้ว

      Laos,cambodia,indonesia,india etc

  • @antoniasilveiradias2152
    @antoniasilveiradias2152 5 หลายเดือนก่อน +2

    Eu fico maravilhada com esse lugar tão lindo❤e também acho incrível como vocês conseguem comer tanta pimenta, eu amo pimenta, mas acho que não conseguiria, mas mesmo com tanta pimenta eu fico com água na boca com as receitas😋😂❤❤❤❤

  • @fadhilabdillah767
    @fadhilabdillah767 2 ปีที่แล้ว

    thank you for sharing a good video, success always

  • @amaliadiaz3716
    @amaliadiaz3716 2 ปีที่แล้ว +3

    Me encanta todas las delicias que preparas.
    Vives en un lugar bello, la verdad que es un sueño!!!🇵🇪

  • @jaimehernandoforeroperez.3064
    @jaimehernandoforeroperez.3064 ปีที่แล้ว +3

    Que bello entorno y que nobleza reflejada en la muchacha; muchas riquezas culinarias.
    Desde Barranquilla (Col)

  • @vijayandrenvadiveloo7064
    @vijayandrenvadiveloo7064 2 ปีที่แล้ว +20

    Such a lovely family with an equally lovely settings! Keep up the good work. Love from Malaysia - the Durian Paradise!!❤️

    • @zuzanaabdullah5139
      @zuzanaabdullah5139 2 ปีที่แล้ว +1

      jom try buat resepi ini.sekarang tempat kita musim durian.

  • @abeykoonrani7622
    @abeykoonrani7622 2 ปีที่แล้ว

    Very nice 👍 vlog very good cooking take care from Singapore

  • @esmiegodson8765
    @esmiegodson8765 2 ปีที่แล้ว

    Yummy beautiful scotch bonnets pepper, I loved all the naturals stuff

  • @TinyFoodkeyOfficial
    @TinyFoodkeyOfficial 2 ปีที่แล้ว +8

    I wish I could eat this through the screen. It must be delicious, isn't it?

    • @udarasandaruwan5022
      @udarasandaruwan5022 2 ปีที่แล้ว

      yes. but the smell tho 😫

    • @rifaanhamza4737
      @rifaanhamza4737 2 ปีที่แล้ว +1

      Durian is called king of fruits

    • @Chong56
      @Chong56 2 ปีที่แล้ว

      @@rifaanhamza4737
      Yummy 😋 I can eat almost everyday 😜 the best Durians fr Malaysia and so cheap now !

    • @Chong56
      @Chong56 2 ปีที่แล้ว

      Durians is best eaten chilled or half frozen , taste like durian ice-cream .

    • @rifaanhamza4737
      @rifaanhamza4737 2 ปีที่แล้ว

      @@Chong56 how about musang king

  • @nadiuskadeleon2313
    @nadiuskadeleon2313 2 ปีที่แล้ว +3

    Felicidades su comida es deliciosa y sus paisajes hermosos💯💯🤗🤗🙏🙏🎉🎉

  • @shivashankarirajendran917
    @shivashankarirajendran917 2 ปีที่แล้ว +31

    Missed you guys so much..hope you're all safe... Love from India 🇮🇳

  • @rmdvlog1569
    @rmdvlog1569 2 ปีที่แล้ว

    Shout out my friend sending my full support my friend ❤️