Homemade Cocoa Powder 🍫 Chocolate Moist Cakes, Honey Cones & More Delicious Sri Lankan Sweets

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 2.5K

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  ปีที่แล้ว +1377

    All videos☘️🌻🌳th-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.html අක්කර පහක පමන වූ පොල් ඉඩමට මැදිවන සේ ලොකු මාමලා කොකෝවා පැල සිටවූයේ මතකයේ හැටියට මීට අවුරුදු හතරකට පමණ පෙරය.කලින් කිහිප විටක් ගෙඩි හටගත්තත් ඉස්ඉස්සෙල්ලාම සැලකියයුතු තරම් ගෙඩි තිබනේ මෙදා සැරේය.
    කොකෝවා ගෙඩියේ හැඩය මෙන්ම විචිත්‍ර වූ පැහැයන්ද හරි අපූරුය.පොත්ත රතු පැහැති කොකෝවා ගෙඩි,කොල සහ කහ පැහැති වර්ග වලට වඩා තරමක් විශාල ඒවාය.සතියකට පමන පෙර කොකෝවා මද කා උගුර කට තුවාල වී හොද වුනා විතරය.ආයෙත් ඒ වරද කරන්නට කල් මදිය.😬
    කොකෝවා ගෙඩි පලා මදය සූරා වට්ටියකට දමා පල් වෙන්නට සතියක් තැබිය යුතුය.එවිට සුදු පැහැති මද නොතිබුන ගානය.දැන් හොදින් සෝදා ලාටු යවා මද අවුවේ වේලා ගත යුතුය.
    වේලුනු කොකෝවා ඇට කබලේ බැද පොතු යවා වංගෙඩියෙහි දමා කොටාගත් පසු සියුම් පෙනේරයකින් හලා පිටි වෙන්කරගත යුතුය.ගෙදර හදන සරල ක්‍රමය මෙය වුවත් යන්ත්‍රානුසාරයෙන් පිටි වෙන්කරගන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයකටය.
    සති කීපයක සිටම අහස කොයිවෙලෙත් හැඩූ කදුලින්ය.එනයින් සීතල නිතරම වටින් ගොඩින් හොල්මන් කරන්නේය.ගත උනුසුම් කරගන්නට කැන්ද කොල වන්ඩු ආප්ප තැම්බුවේ කොකෝවා පිටිද එකතු කර කජුත් දමාය.හුමාලයෙන් තැම්බුනු වන්ඩු ගෙඩි පිපී හතරට පැලී තිබුනේ පුලුන් ගහේ මේරූ ගෙඩි පැහී පැලී ඉදිමී තිබූ ලෙසටය.ආච්චි අම්මාගේ කොල වන්ඩු,ලැවරියා,පිට්ටු,හැලප ගැන නිතරම රසාස්වාදයේ යෙදෙන තාත්තාටනම් අද වචන මදි වනු නිසැකය.🥧😋
    කොකෝවා පිටි,හාල් පිටි,කිතුල් පැණි සමග පොල් කිරි දමා උයා තලප කන්නට අපි කවුරුත් කැමතිය.එය මදක් වෙනස් කර එළකිරි,රතු සීනි,එනසාල් කුඩු,ඩාක් චොකලට්,චයිනා මෝස් සමග කොකෝවා පිටි දමා උණු කර කෝප්ප වලට දමා වසා තැබුවේ පහුවදා අතුරුපසට කන්නටය.😍
    රන්වන් පාටට තෙම්පරාදු කල මෝර කරවල බැදුම්,මුරුංගා කිරි හොදි සමග කැකුලු හාලේ බත් කන්නට තාත්තා මෙන්ම මා ද බෙහෙවින් කැමතිය.එයටම එක් වූ රාබු කොල මැල්ලුම්,පොල් දැමූ බතල සමග පපඩම් ද නාහෙට නොඅසන අපූරු සුසංයෝගයක් විය.දවල් කෑමෙන් පසුව පැමිනෙන්නේ පුංචි අපේ අතුරුපස වේලාවයි.😬
    අනෙක් පස හැරවූ චොකලට් කදු මුදුනත පැලී නාය යන්නේ රන් පැහැ ගල් පතුරු ද සී සීකඩ විසුරුවමින් තප්පර කිහිපයක බිහිසුනු දසුනක් ඇස් මානයේ ජනිත කරවමිනි.දැන් එය දහසක් සිතැගි සගවා ගොලුවත රකිනා තවත් එක් නිම්නයකි.අම්මාත් තාත්තාත් ඒ නිම්න තලාවේ චොකලට් කිරි රසය විදගත්තේ මහත් වූ ලෝබ කමිනි.🥰
    හවසට පැණි ගොටු හදන්නට මට ආස සිතිනි.කුඩා කල සිට මල්ලීත් මමත් පැණි ගොටු කන්නට මල පෙරේතයන්‍ ය.හාල් පිටි,පාන් පිටි,ලුනු,කහ දමා වතුරෙන් අනා පිටි මෝලිය සකසාගත යුතුය.කුරුදු දර වලින් සකසාගත් කේතු හැඩයේ කුඩා ලී කැබලි වල ඔතා රන් පැහැ වනතුරු ගැඹුරු තෙලේ බැදගත යුතුය.පසුව සීනි පැනි උණුකර ගොටු වලට වක්කරගත යුතුය.කොකෝවා කුඩු සමග උකු කල කිරි දමාගත්තේ හැමදාම හැපෙන සීනී පැණි රස වෙනස් කරගැනීමටය.😬🤭😍
    සොබාදහමට ලං වෙන්න🌿
    උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න💛
    තෙරුවන් සරණයි!!!
    ආදරණීය පූර්ණා🌼🌸

    • @akhilvmohan7294
      @akhilvmohan7294 ปีที่แล้ว +9

      Sure dear ❤

    • @anudidineshnovels
      @anudidineshnovels ปีที่แล้ว +3

      🍀🍃☘️🌿🌱❤

    • @English-yw1nv
      @English-yw1nv ปีที่แล้ว +37

      පොතක් කියෙව්වා වගේ ❤

    • @unnisss
      @unnisss ปีที่แล้ว +6

      Very nice place❤❤❤❤ good video🎉🎉🎉 God bless you dear

    • @lakminihettiarachchi756
      @lakminihettiarachchi756 ปีที่แล้ว +13

      අනේ...මේ ලියමන ....❤❤❤

  • @sahurdhaYaaththrikaya
    @sahurdhaYaaththrikaya ปีที่แล้ว +282

    පූර්ණාගේ කෑම වේලක් කන්න ආසාවෙන් ඉන්න අය කෝ බලන්න...❤😊
    Where are those who are eager to eat Purna's meal...😊

  • @shehaninayanathara273
    @shehaninayanathara273 ปีที่แล้ว +86

    තාමත් ඒ ගැමි සුන්දරත්වය විදින්න සැලස්සුවට ගොඩාක් ස්තූතියි පූර්ණා 🙏 ❤🌾🍃

  • @Lakrandi_
    @Lakrandi_ ปีที่แล้ว +77

    I've never witnessed such a serene, nature-filled lifestyle you're living in paradise.❤

  • @yogitagaonkar6349
    @yogitagaonkar6349 ปีที่แล้ว +11

    Jitne bhi video youtube me dekhe sabse achha aapka hi laga mujhe ❤❤❤❤❤❤❤ I love nature ❤❤

  • @tanushreeviogs9487
    @tanushreeviogs9487 ปีที่แล้ว +41

    ആദ്യം പൂർണയെ കണ്ടപ്പോൾ തെന്നെ എന്നെ ആഘാർഷിച്ചു ഇത്രയും ഭംഗി യുള്ള പ്രകൃതി. So lucky your mom&father🥰🥰🥰🙏

  • @Krishna91005
    @Krishna91005 ปีที่แล้ว +681

    Your video is very peaceful and relaxing 💜💚💚Your parents are very lucky to have daughter like you ❤️💜 lots of love from India 🇮🇳✨💕💕

  • @sanduninimesha2728
    @sanduninimesha2728 ปีที่แล้ว +55

    අක්කගෙ වීඩියෝ එක දානකම් මග බලන් ඉන්නෙ.... මම හරි ආසයි ඔයා කෑම හදන විදිය බලන් ඉන්න... ❤ ආදරෙයි අක්කා... බුදු සරණයි ❤

  • @NorthFork-Ranch
    @NorthFork-Ranch ปีที่แล้ว +37

    Love the blessings of living in a warm climate. I really miss the subtropical fruits we used to grow in Southern California. Thank you for bringing all of these Beautiful Gifts to youtube for our whole family to enjoy!

  • @Ashas70sin
    @Ashas70sin ปีที่แล้ว +2

    වීඩියෝ එකේ quality එක 360p දාලා වීඩියෝ එක pause කරලා කෙලින්ම එන්නේ හැමදාම වගේ comment section එකට ආදරණීය පූර්ණා අක්කා දාපු ලොකුම ලොකු comment එක කියවන්න ඒක කියවලා වීඩියෝ එක බැලුවම තනිකර භාවනාවක් වගේ.
    ආදරණීය පූර්ණා අක්කා ඔයාගෙ මේ වැඩේ මරු 💗🍃

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 ปีที่แล้ว +41

    හිතා ගන්නත් බැරි තරම් ඔයාගේ ඉවුම් -පිහුම් කලාවේ නිර්මාණශීලී බව 🙂👍

  • @subramaniamapplanaidu8026
    @subramaniamapplanaidu8026 ปีที่แล้ว +10

    Your menu is original and creative from conception to creating the final product. You have a bright future as a world class chef.

  • @Arwabdulkader
    @Arwabdulkader ปีที่แล้ว +3

    Every time you post a new video, i sit somewhere calm, alone and just enjoy your video. Its not just a cooking video its a somthing that soothes my mind. Your place, your house everuthing is so pleasant that has a power to erase all my worries.

  • @serli31channel
    @serli31channel ปีที่แล้ว +5

    Sangat kreatif batok kelapa dapat dijadikan pencetak kue bolu coklat, good job Poorna

  • @mycelium8
    @mycelium8 10 หลายเดือนก่อน +1

    Thank you for showing the whole process, from harvesting cocoa to cocoa powder to baked goodies. Wow, is all I could think of while watching your videos.

  • @lahirusankalpa
    @lahirusankalpa ปีที่แล้ว +107

    Delicious homemade chocolate 🍫I hope this channel never ends and keeps spreading happiness.❤

    • @kiranpandey2065
      @kiranpandey2065 หลายเดือนก่อน

      Delicioushomemadechocolate🎉lhopp
      chocolatespreading🎉lhopethizchannelneverps

    • @kiranpandey2065
      @kiranpandey2065 หลายเดือนก่อน

      ❤🎉

  • @cristinafaz6932
    @cristinafaz6932 ปีที่แล้ว +6

    Muy interesante el video me encanta berlos y aprender un poquito de su cultura bendiciones para todos

  • @brigittamaria6248
    @brigittamaria6248 ปีที่แล้ว +14

    Desa dengan alam yg sangat indah buat hidup lebih damai dan bahagia..gadis cantik yang tinggal di desa sangat pandai memasak semua makanan yg dia masak sungguh enak rasanya saya ingin mencoba..salam hangat dari negara saya Indonesia..🇮🇩🇮🇩❤❤

  • @shibu2935
    @shibu2935 5 หลายเดือนก่อน +2

    The beauty and serenity of nature ❤
    Your parents are blessed to have a daughter like you

  • @TranThiTuyenchannel
    @TranThiTuyenchannel ปีที่แล้ว +9

    This homemade cocoa powder tutorial is a game-changer! 🍫 The process is so clear, and I can already imagine the rich flavor it'll add to steamed and cooked chocolate moist cakes. The inclusion of honey cones is a sweet touch that elevates the entire experience. Kudos to Poorna for sharing this fantastic recipe - can't wait to whip up some delicious treats with this homemade cocoa powder!

  • @羅意清
    @羅意清 ปีที่แล้ว +13

    你好棒喔,會做各種的甜點🎉,雖然沒有電器用品,你用古法製作,也太厲害了,讚喔

  • @cindymuench5425
    @cindymuench5425 ปีที่แล้ว +29

    Everything Poorna makes looks so delicious! Bless you and your family.💕💐

  • @DewminiKavindi
    @DewminiKavindi ปีที่แล้ว +34

    අක්කි ඔයා වගේම ඔයාගේ ගෙවත්ත පරිසරයත් හරිම පරිපූර්ණයි...ඒ පරිසරය එක්වුන මේ රූපරාමු හිත සතුටින් පුරෝනවා...ඉතිම් ඒ පරිසරයේ මොහොතක් හරි ජීවත් වෙන්න ආස කරනවා අපේ හිත...💙🌱🌼 තෙරුවන් සරණයි පවුලේ සියලුම දෙනාට.... ස්තූතී අපේ හිත නිවනවට...🌱🌼

  • @thegame9305808
    @thegame9305808 9 หลายเดือนก่อน +2

    Videography is very beautiful. Actually the person who is doing it a real gem behind these quality videos..

  • @manjubala5997
    @manjubala5997 ปีที่แล้ว +4

    Hello poorna.......you are so full of pure feelings and nature......

  • @OrganicFarming30
    @OrganicFarming30 4 หลายเดือนก่อน +2

    The beautiful nature [5:59], your orchard, cooking style, kitchen, lovely pets, your outfits, those pretty curly hair, and your wonderful parents - everything adds beauty to your videos

  • @exploringwithsolwalk3726
    @exploringwithsolwalk3726 ปีที่แล้ว +51

    I'm not usually interested in sweets, but your beautiful approach at making homemade and fully organic treats from real cocoa is truly tantalizingly delectable! Also, there is a cat frozen in time at 4:16!

  • @danapikousova8088
    @danapikousova8088 ปีที่แล้ว +8

    Překrásné,miluji vaše videa,moc zdravím z České republiky 🇨🇿 ❤🌹 děkuji 🥰

  • @Creative_revathi
    @Creative_revathi ปีที่แล้ว +10

    We were so blissful to watch ur viedos mam …
    It’s very pure and natural ❤
    Lots of love 💕 from india 🇮🇳

  • @mypetsmygarden
    @mypetsmygarden 11 หลายเดือนก่อน +1

    Wow, homemade cocoa powder for steamed and cooked chocolate moist cakes, along with honey cones? That's truly impressive, Poorna! 🍫 Your creativity knows no bounds. And can we take a moment to admire your gorgeous long hair, adorable charm, and impeccable dressing sense? You're truly a multitasking marvel! Keep shining bright with your delightful creations.

  • @roshiniamarathunga7191
    @roshiniamarathunga7191 ปีที่แล้ว +13

    Your videos are so good . How blessed you are to live in a village and I'm sure it's your family's hard work to have such luscious fruit and vegetable trees to give you all these fresh ,organic harvest to make tasty meals . God bless you and your hard work . We enjoy watching your videos .

  • @vaphaadaarpremee8918
    @vaphaadaarpremee8918 ปีที่แล้ว +12

    You make cooking an art, and these are the masterpieces of a genius artist. Congratulations on your mastery, greetings from Brazil to Sri Lanka.

  • @ColleenFegradoe
    @ColleenFegradoe ปีที่แล้ว +24

    Hi Poornima nice to see you back with another yummy video keep sharing more videos just love to watch them God bless 🙏

  • @shehanakavindi4328
    @shehanakavindi4328 ปีที่แล้ว +21

    Creativity & Presentation are at next level ❤

  • @madu-z7l
    @madu-z7l ปีที่แล้ว +3

    ඔයා දාන හැම video එකම බලනවා..ඇත්තටම හැම video එකම නිදහසේ ඉන්න හැමවෙලාවකම බලද්දි ඒ ගම වටපිටාම මල් පලතුරු එලවලු ගස් සොභාදහම කොච්චරනම් සුන්දරද මටනම් හිත නිවන භාවනාවක් වගේ.ගැමිකමට මම ගොඩක් ආදරෙයි...ඔයා හදන කෑම ඇත්තටම වාසනාවක් අම්මා තාත්තා දෙව් දුවක් දීලා තියනවා ඉදිරියටම යන්න...මගෙ husband විදෙස්ගතවෙලා ඉන්නෙ එයා කතා කරන හැමවෙලාවකම මම ඔයාව මතක් කරනවා මොකද එයා දන්නවා මම නිදහස් හැමවෙලාවකම ඔයාගෙ video බලනවා කියලා..සොභාදහමට ආදරේ කරන්න ඒවගේම හැම සත්වයෙක්ට ආදරේ කරන්න..තමන්ගෙකම රැක ගන්න..ඒ හැමදේම මම මේ හැම video එකකින්ම දකිනවා..ආශිර්වාදයක්..ඔයාට බුදු සරනයි සහෝදරිය✍️

  • @mashiprabodha5610
    @mashiprabodha5610 ปีที่แล้ว

    අනේ අක්කියෝ අදත් හරිම ලස්සනයි වීඩියෝ එක...ඔයාලගේ ගමේ ඇවිත් ටික දවසක් ඉදලා යන්න හිතෙනවා..ඒ ලස්සන පරිසරේ , සොබාදහම එක්ක ඉන්න ආස හිතෙනවා අක්කේ..වැස්ස නිසා තවත් සුන්දර ඇති..ඒකේ ආස්වාදය දන්නේ සොබාදහමට ගොඩාක් ආදරේ කරන, ඒකත් එක්කම ඉන්න අයට විතරයි..ඔය සුන්දරත්වය විදින්න ඔයා ගොඩාක් පිං කරලා තියනවා අක්කේ.ඒ වගේම ඒ පරිසරේ ලස්සන කරන්න ඔය ගමේ පිපුනු ලස්සන පින්නමලක් ඔයා🥀..ඒ ලස්සන අපිටත් පෙන්නනවට ගොඩක් පිං ඔයාට🙏..මෙ ගම, මේ පරිසරය ගොඩාක් ආරක්ෂා කරන්න අක්කේ..හැමදාමත් ආදරෙයි ඔයාට,අම්මට,තාත්තට...අනිත් වීඩියෝ එක ගේනකන් ආදරෙන් බලන් ඉන්නවා අක්කේ ..❤❤😘😘

  • @Vision-di6vl
    @Vision-di6vl ปีที่แล้ว +23

    We have been waiting for your videos madam..
    My family members are very big fan of you madam
    Lots of love from India🇮🇳🇮🇳🇮🇳

  • @janineloriaga3993
    @janineloriaga3993 ปีที่แล้ว +18

    I always watch your videos, it's calming it it's always calm me whenever I'm sad and miss the country side I just watched this and it's heals me. hope to watch more videos from you. thank you and be safe. I'm from Philippines 🇵🇭

  • @nuraishah1184
    @nuraishah1184 ปีที่แล้ว +16

    Hi Purna, how are you. It was amazing to watch you make an array of desserts with cocoa powder. It looked so appetising. You have a fantastic way of preparing food. I love to watch your channel. Especially watching the way you carry on the preparation with ease and patience. Your dogs have grown and they look adorable. Thanks dear for sharing your recipes. 😊

  • @aurorebuchin2331
    @aurorebuchin2331 ปีที่แล้ว +1

    Iaorana...ma sœur et moi regardons en ce moment même tes vidéos...😊...c incroyablement remplis d'humilité moments en famille...des instants de surprises en surprises de tous tous tous...couleurs...cuisine indienne ...ingrédients de toutes sortes...fruits légumes racines...et plus encore...merci beaucoup vraiment merci ...💚🧡😊 iaorana...💗

  • @Shabnam-d1x
    @Shabnam-d1x 5 หลายเดือนก่อน

    The best part of the videos are watching ur parents eat specially ur dad he enjoys the food .....lots of love and god bless !

  • @naziyabegum1953
    @naziyabegum1953 ปีที่แล้ว +21

    Just can't imagine how many dishes you prepare by each and every thing this cocoa seeds powder is really amazing for various kinds of desserts👍🏼

  • @wasanaudeshika9435
    @wasanaudeshika9435 ปีที่แล้ว +13

    ඔයාගේ වීඩියෝ බලද්දී හිතට පුදූම සැනසීමක් දැනෙන්නේ 💚💚💚💚💚 බුදුසරණයී

  • @kshanikasreya2270
    @kshanikasreya2270 ปีที่แล้ว +33

    The beautiful nature , your orchard , cooking style, kitchen, pets, your dresses, those pretty curly hair, and lovely parents everything adds beauty to your vedios, love from your neighborhood 😊❤ Kerala , India..

  • @dhritiranikurmi8308
    @dhritiranikurmi8308 หลายเดือนก่อน +1

    The peace in ur place woww ❤

  • @FarizaFizool
    @FarizaFizool 10 วันที่ผ่านมา

    ALLAH HAS BLESSED THIS PLACE WITH BEAUTIFUL NATURE..IT'S LIKE A GARDEN OF PARADISE ...IS THERE ANYTHING YOU DONT GROW?😊

  • @saranyahewage4793
    @saranyahewage4793 ปีที่แล้ว +23

    Your creativity is on next level ❤🎉

  • @Gayahashi444
    @Gayahashi444 ปีที่แล้ว +4

    හරිම ඉවසීමෙන් ඔයා මේ දේවල් කරනවා.. ❤😊බලන් ඉන්න හරි ආසයි මම හැමදේටම වඩා ඒ ඉවසීමටයි පිලිවලටයි ආසයි පූර්ණා අක්කෙ..❤😊
    තව වීඩියෝ එකක් ගේනකන් ආසාවෙන් මම බලන් ඉන්නො හැමදාමත් වගේ..❤❤❤❤

  • @shirleycallorina8367
    @shirleycallorina8367 ปีที่แล้ว +10

    You always have an amazing video. In this video, every recipe was meticulously done and it's so relaxing to watch you do it with ease. Your talent is extraordinary.
    God bless to you and your wonderful parents.

  • @Juan-xq6gs
    @Juan-xq6gs 7 หลายเดือนก่อน

    Wow girl you're the best I ever seen and I was raised in the tropical forest in Puerto Rico. Keep this beautiful teachings you're sharing with humanity. Many blessings to you.

  • @mstkhushi5731
    @mstkhushi5731 24 วันที่ผ่านมา

    wow so powerful recipe,,,, and beautiful place,,,,,, how make to you cooker powder processing ❤❤❤❤

  • @heronildesjosedasilva821
    @heronildesjosedasilva821 ปีที่แล้ว +9

    Olá preciosa, quanto tempo!!! A minha região é a maiir produtora de cacau, do Brasil; o estado da Bahia. E hoje, vou aprender com Poorna, essa linda moça extrangeira, a gênia da natureza, o que é capaz de si fazer com essa fruta. Deus, ti abençoe grandemente, com toda sua casa e todos seus escritos e todos os que ti amam de verdade. Tava com muita saudade!!! Fiquem Deus. Bahia-Brasil.

    • @ninitharanawera2113
      @ninitharanawera2113 ปีที่แล้ว

    • @heronildesjosedasilva821
      @heronildesjosedasilva821 ปีที่แล้ว

      @@ninitharanawera2113 Deus ti guie. Ti livre de todo nal,neste mundo cruel. Conheça a Bíblia. Fique com Deus, Brasil.

  • @SandeepKumar-kf3rm
    @SandeepKumar-kf3rm ปีที่แล้ว +3

    Mujhe bahot relax feel hota h aapki videos se💚

  • @yasomhmad3729
    @yasomhmad3729 ปีที่แล้ว +12

    يبدو أنني الانسانه الوحيده التي تتابعك من العرب، انا من اليمن واعشق الهند واتمنا ان ازورها في يوم من الايام، لا يكتمل يومي الا بمشاهدة فيديوهاتك الرائعه، بالتوفيق ❤

    • @nathikajen264
      @nathikajen264 10 หลายเดือนก่อน +6

      But this is Sri Lanka

    • @mohamedjaleel9607
      @mohamedjaleel9607 10 หลายเดือนก่อน +5

      This girl is from Sri Lanka.
      My country is the same

    • @DrAnushika
      @DrAnushika 3 หลายเดือนก่อน +3

      This is the Sri Lanka❤🇱🇰

    • @Umair_h2
      @Umair_h2 2 หลายเดือนก่อน +1

      This is Srilanka
      Visit srilanka

  • @gadadharroul1664
    @gadadharroul1664 ปีที่แล้ว +4

    Your video very special and peaceful your mother and father very lucky for dauther ❤❤❤❤😢😢😢😢

  • @vijayantikhetia1516
    @vijayantikhetia1516 ปีที่แล้ว +1

    Ur videos r very piecefully. Relaxing sometimes i sleep. Music r soo relaxing and also ur parents r hardworking also u and ur Brother is making videos also he is soo supportive 👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🙌🏻

  • @sandunsandun5394
    @sandunsandun5394 ปีที่แล้ว +16

    අනේ අදත් හරිම ලස්සනයි වීඩියෝ එක 💕❤️ අක්කි ඔයානම් හරිම දක්ෂයි.... අනේ ඒ කෑම රහ බලන්න හරි ආසයි. 😊 හරිම රස ඇතිප😋😋 🌺 බුදුසරණයි ඔයාට 🌺

  • @The_NerdGuy
    @The_NerdGuy ปีที่แล้ว +3

    This video has an artistic touch. This is really hard to describe what touched the most..
    Perhaps cinematography, perhaps color grading. Perhaps offbeat cut scenes but I think this is the rythm which is connected neatly by your video editor.(human thing).

    • @Zen_zenith14
      @Zen_zenith14 5 หลายเดือนก่อน

      @The_NerdGuy can u please mention the backhround music

    • @The_NerdGuy
      @The_NerdGuy 5 หลายเดือนก่อน

      No buddy. But it's soothing.​@@Zen_zenith14

  • @erikaboyer9019
    @erikaboyer9019 ปีที่แล้ว +6

    Félicitations pour les recettes aux chocolats 💯 appétissant 🇨🇵 merci beaucoup 💌

  • @sweetiediwan6136
    @sweetiediwan6136 7 หลายเดือนก่อน +1

    I'm not a person who like to eat chocolate too much but while watching your video i had an intense craving of eating all those recipes that u cooked ......🌼❤️🌼
    They looked so tempting 😳🌼.....

  • @dramirgull8413
    @dramirgull8413 2 หลายเดือนก่อน

    What a greenary, wish to live over there
    Plenty of fruit varieties, nature landscape

  • @МиладаАнтонова-ъ8х
    @МиладаАнтонова-ъ8х ปีที่แล้ว +13

    Дорогая Пурна, спасибо за прекрасное видео👍Ваша природа удивительна👍Ваши пирожные просто чудо👍Ваши собаки такие милые👍Всегда жду ваши фильмы❤

  • @riyanapraveenkumar8958
    @riyanapraveenkumar8958 ปีที่แล้ว +22

    Hi Poorna! While making the videos , please add ingredients details so that it will be easy to follow 😊

  • @anudidineshnovels
    @anudidineshnovels ปีที่แล้ว +8

    හැමදාමත් වගේ ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බලන ගමන්. තව තවත් නිර්මාණාත්මක අදහස් පහලවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! ❤☺️තෙරුවන් සරණයි පූර්ණා 🌼🌼🌼

  • @hirunidissanayake5875
    @hirunidissanayake5875 ปีที่แล้ว +1

    ආදරණීය පූර්ණා අක්කෙ ඇත්තටම මං හරි ආසයි ඔයාගෙ මේ vedios බලන්න. හිතට වෙලාවකට දැනෙන stress එක නිවාගන්නෙ අක්කගෙ vedios බලලා background music හරිම mind relax කරනව.එ වගෙම මෝයාටත් සකීටත් මං හරි ආදරෙයි.

  • @sultanaliyakath4297
    @sultanaliyakath4297 21 วันที่ผ่านมา

    Everything looks so delicious

  • @lakmal8948
    @lakmal8948 ปีที่แล้ว +5

    හැමදාම වගේ සුන්දර පරිසරය හිත නිවන සංගීතය.ලස්සනයි.තෙරුවන් සරණයි! පූර්ණ ඇතුළු පවුලෙ හැමෝටම.💞

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +8

    පුර්ණත්වයේ අපුර්රත්වය පුර්ණා
    ඇත්තටම nature girl තමයි
    ආදරේයි අක්කා 💚🍃🍀

  • @mdmollick2143
    @mdmollick2143 ปีที่แล้ว +5

    Unbeatable creative sweet recipes !!! ❤ your creativity and presentation !!! 😮

  • @Qamarscookeryshow
    @Qamarscookeryshow ปีที่แล้ว +1

    Very peace full & relaxing music🎶 beautiful sharing👌

    • @Zen_zenith14
      @Zen_zenith14 5 หลายเดือนก่อน

      Can u please mention the background music...

  • @gracecharran3966
    @gracecharran3966 7 หลายเดือนก่อน

    Poorna,Your video reminds me of my country. Very relaxing n peaceful and your way of preparing your meals makes me want to cook all the time.Your mom n dad are fortunate to have a loving n caring daughter like you😊

  • @IamDedu
    @IamDedu ปีที่แล้ว +13

    No words to appreciate🥺❤Great.....🎉

  • @ruchikahewage9495
    @ruchikahewage9495 ปีที่แล้ว +5

    I should tell your videos are the most satisfying cooking videos I've ever watched. You are exposing our true colors of culture and food. Videography and editing is superb. I think most of your subscribers are from outside our country. I wish you all the very best and keep doing this beautiful job so long akka!!!

  • @lethar5804
    @lethar5804 ปีที่แล้ว +19

    എത്ര മനോഹരമായിട്ട് ഈ കുട്ടി പാചകം ചെയ്യുന്നത് ഇത് പോലെ ഒരു ചാനൽ ഇതിൽ ഇല്ല ക്യൂട്ട്❤❤❤❤❤

  • @Poojaammu902
    @Poojaammu902 9 วันที่ผ่านมา

    Please do a Q n A......very peaceful videos... Love from Kerala ❤

  • @markferguson6215
    @markferguson6215 4 หลายเดือนก่อน

    Now you definitely have my full attention, you cannot go wrong with chocolate and my downfall. What a blessing to be able to make all your own chocolate goodies. I guess I will have to come visit you sometime to taste !!

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว +8

    Really beautiful ❤❤

  • @sharmilaarao3482
    @sharmilaarao3482 ปีที่แล้ว +7

    Hats off to your patience Poorna. Nature always celebrates your passion for cooking. With resources in abundance it's delightful to see your keen interest in creating unique dishes which for the first time I see in my life☺️One must learn your strategic ways of preparations, skills and execution. Every single dish you make is top notch. Love from Bangalore
    💐💐💐💐❤️❤️❤️❤️

  • @buzzwithbindiya2975
    @buzzwithbindiya2975 ปีที่แล้ว +12

    Poorna ur videos calm our souls, it's just so peaceful and blissful

  • @ИзаСабанова
    @ИзаСабанова 2 หลายเดือนก่อน +1

    БОЖЕ КАКАЯ КРАСОТА , КАКАЯ МИЛОЯ , УМНИЧКА ДЕВУШКА . ОДНО ЗАГЛЯДЕНИЕ НА ЕЁ ТВОРЕНИЕ . КАКАЯ ПРИРОДА КРАСИВОЯ , НЕ ВОЗМОЖНО ОТОРВАТСЯ . ЖЕЛАЮ ТЕБЕ МИЛОЯ ДЕВУШКА СЧАСТЬЯ РАДО ТИ И УДАЧИ . ЗДОРОВЬЯ ТВОИМ РОДИТЕЛЯМ , СПАСИБО ЗА КРАСОТУ 👍👍👍👍👍💯💯💯💯🌹🌹🌹

  • @nyanazulu8756
    @nyanazulu8756 ปีที่แล้ว +1

    I really miss the smell of freshly grounded cocoa powder.... I love cocoa, I think it's a blessing tree!!! Thank you for I travel to my childhood and the country I was born, Africa. Be all blessed 😇🙏😸💖🐶

  • @arunaramani7324
    @arunaramani7324 ปีที่แล้ว +6

    Wow a video after so long awaiting 👍🏻👍🏻👍🏻
    Never seen a coco fruit as we don’t get in India you show us some exotic fruits
    I’m a total veg but love seeing your videos for the beauty of it
    Keep up the good work Poorna👏👏👏👏

    • @focuskerala2022
      @focuskerala2022 ปีที่แล้ว +1

      Come to Kerala or coastal karnataka, you can find a lot of cocoa.

  • @nurulima1234
    @nurulima1234 ปีที่แล้ว +5

    When i was little,i love to eat fresh coco fruits..it taste so good and refreshing. Never know that chocolate was made from the seeds😅

  • @hortaDoCoutinho
    @hortaDoCoutinho ปีที่แล้ว +4

    Vídeo maravilhoso, adoro cacau! Um grande abraço do Brasil ❤

  • @tonisikdar3458
    @tonisikdar3458 4 หลายเดือนก่อน +1

    Really your video is very peaceful & relaxing.... that's so beautiful.... Great....👌❤️🇮🇳❤️👌

  • @annmariawilson3279
    @annmariawilson3279 6 หลายเดือนก่อน

    Whenever I'm feeling so sad or not in a mood. If I watch your videos. I'm getting some relaxation and happiness. 🤗❤ especially the background music score🥰

  • @sitharimadushini4173
    @sitharimadushini4173 ปีที่แล้ว +24

    හරකට බරවැඩි නැද්ද නගා...
    අද වීඩියෝ එක සුපිරි ....❤️👍

  • @foreverfanpage303
    @foreverfanpage303 ปีที่แล้ว +6

    Hey poorna I am waiting your vlogs for two three days your videos are very peaceful love from 🇮🇳

  • @saniyabhoye9260
    @saniyabhoye9260 ปีที่แล้ว +6

    I love nature... But your village is very very beautiful❤️

  • @Khadeejah-e4q
    @Khadeejah-e4q 3 หลายเดือนก่อน

    This video reminds me that, you can be happy no matter ur condition. One must not have all the lursery things in this world to be happy

  • @Salehashams18
    @Salehashams18 28 วันที่ผ่านมา

    Yar litterly this beautiful girl have my heart no nudity no vulgar dance just a beautiful girl with her talent ..
    Love from Pakistan ❤

  • @KazimRaza-i1b
    @KazimRaza-i1b ปีที่แล้ว +6

    Very beautiful place and natural things

  • @hashaniweerasingha1414
    @hashaniweerasingha1414 ปีที่แล้ว +3

    සුරංගනා ලෝකෙක ඉන්න සුරංගනාවියක් දිහා බලන් ඉන්නව වගේ ❤️❤️🧚🧚🧚

  • @navyapuppy6581
    @navyapuppy6581 ปีที่แล้ว +53

    One day I must visit ur beautiful country ❤

    • @koushisuresh4256
      @koushisuresh4256 7 หลายเดือนก่อน

      Which country

    • @senualwis
      @senualwis 6 หลายเดือนก่อน

      @@koushisuresh4256sri lanka ❤❤️❤️

    • @satyendraiitb
      @satyendraiitb 5 หลายเดือนก่อน +1

      Sri Lanka

    • @jammu_kashmir3970
      @jammu_kashmir3970 3 หลายเดือนก่อน +2

      Me too

    • @SunilaSutar
      @SunilaSutar 2 หลายเดือนก่อน

      ​@@satyendraiitbz❤

  • @sumita2634
    @sumita2634 ปีที่แล้ว +1

    Hello Ma'am.. I'm very eager to know are so many varieties of fruits, seeds, flowers and vegetables grown in your own garden.. ???
    Plz🙏🙏 tell ... Plz....
    Your videos vlogging are very soothing and soulful... I have been watching your videos for last two days and at that time I just get lost myself with nature along with the soulful music 🎶 you add... Whenever I feel alone I use to see your videos... and feel awesome...

  • @wickedwitch4473
    @wickedwitch4473 ปีที่แล้ว

    Oh wow i often wondered how they made the cocoa powder from the cocoa beans...So interesting to watch..Luv your cooking in such beautiful surroundings with lovely gentle music ..Thank u❤❤❤

  • @radhikadias5128
    @radhikadias5128 ปีที่แล้ว +7

    Hi Poorna... Long time.. Hope all good. Its always nice to see your videos.. So nice to watch the coco process... Feels so beautiful how a fresh fruit becomes a coco powder with hard work. 🤗 take care.. 🤗❤️

  • @tanishachaudhary-pd7hq
    @tanishachaudhary-pd7hq ปีที่แล้ว +4

    Love your videos
    Very peaceful and mind relaxing ❤❤

  • @shashishashi8688
    @shashishashi8688 ปีที่แล้ว +5

    අනේ මේ ගම කොහේද. මාරම ලස්සනයි 😍😍😍❤❤❤

  • @shaguftasiddiq8121
    @shaguftasiddiq8121 ปีที่แล้ว +1

    Superb excellent. I really enjoyed watching your videos. 💫👌🏼🌟🌟👌🏼