Well dried coconuts are must when making Desiccated Coconut and sweets & sambols | Traditional Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 3.5K

  • @TraditionalMe
    @TraditionalMe  3 ปีที่แล้ว +681

    Watch all videos - playlist
    th-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html
    Please find the English description in the description box | ශ්‍රී ලංකිකයන්ගෙ ජීවිත වලට පොල් එක්ක තියෙන්නෙ ලිහන්න බැරි තරම් තද බැඳීමක්. ඒක කෑම බීම සම්බන්ධයෙන් විතරක්ම නෙවෙයි. සාමාන්‍ය එදිනෙදා ජීවිතේටත් පොල් ගහත් එක්ක තියෙන්නෙ ලොකු සම්බඳකමක්. ඇත්තටම ශ්‍රී ලාංකිකයන් පොල් ගහේ පාව්ච්චි නොකරන කොටසක් නැති තරම්. අපි ජීවත් වෙන දංකොටුව ගම පිහිටල තියෙන්නෙ ලංකාවෙ වැඩිපුරම පොල් පලදාව ලැබෙන ශ්‍රී ලංකාවෙ පොල් ත්‍රිකෝණය විදියට හඳුන්වන කලාපය ඇතුළත. ඒ නිසා මං උපන්දා ඉඳල බැලුවොත් පොල් ගහක් නෙත නොගැටෙන මොහොතක් නැති තරම්.
    මම සාමාන්‍යයෙන් මාසෙකට එක වතාවක් වගේ වියළි පොල් හදාගන්නවා. ඒත් දිගු කාලයක් කල්තබා ගන්න අපේක්ෂාවෙන් නෙවෙයි. වියළි පොල් වලින් හදන කෑමජාති හදාගන්න අවශ්‍ය වුනාම ඒවට අවශ්‍ය තරම තමයි බොහෝවිට හදාගන්නෙ. ලෝකයේ බොහොමයක් රටවල වගේ මාස පහ හයක් හෝ වසර ගණනක් වැනි බොහෝ කාලයක් ආහාර කල් තබා ගැනීමේ ක්‍රමවේද අපේ රටේ සුලබව බාවිතා වෙන්නෙ නැහැ. ඒ නිසා මමත් බොහෝවිට වියළි පොල් හදාගන්නෙ මාසෙකට වගේ ඇති වෙන්න විතරයි. ඒකත් මම හදන මොනව හරි දේකට වියළි පොල් පාවිච්චි කරනව නම් තමයි.
    සිරිවර්ධන මාමා රස්සාවයට අමතරව පොල් එකතු කරන ව්‍යාපාරෙකුත් කරනවා. අපේ වතුවල පොල් කැඩුවමත් අත්තම්ම ඒව දෙන්නෙ සිරිවර්ධන මාමට. අවට වතුවලින් පොල් කැඩුවමත් ඒවා මිලට අරගෙන ඒ පොල් වේලෙනතුරු ගොඩගහල තියාගෙන වේලුනු පොල් ලෙලි ගහල ඒකෙන් පොල් ගෙඩිය පොල් තෙල් අපනයනය කරන කරමාන්ත ශාලාවලටත්, පොල් ලෙල්ල ⁣කොසු, ලණු, කාබනික පොහොර වැනි කර්මාන්ත කරන අයටත් විකුණනවා. ඉතින් සිරිවර්ධන මාමලයි වත්ත හැමවෙලාවෙම පොල් ගෙඩි ලක්ෂ ගණනකින් පිරිල තියෙන්නෙ.
    වියළි පොල් හදාගන්න ගන්නෙ හොඳට වේලිච්ච පොල්. ඒ කාලෙ ඉඳලම අත්තම්මත් වියළිපොල් හදන්න පොල් ගෙනාවෙ සිරිවර්ධන මාමගෙ පොල් ගොඩෙන්. ඉතින් අත්තම්ම ඒ වෙනුවට වියළි පොල් වලින් හදපු රස කැවිලිත් එක්ක තව අමුතුම පොල් සම්බෝලෙකුත් හදල සිරිවර්ධන මාමට යවනවා. සිරිවර්ධන මාමා තාමත් ඒ පොල් සම්බෝලෙට හරිම කැමතියි. පෙලක් වෙලාවට මගතොටදි හම්බුනාම පොල් වේලිච්ච තියෙනව දුවේ කියල අපිට කියන්නෙ, සිරිවර්ධන මාමට ඒ පොල් සම්බෝලෙ කන්න ඕන වෙලා කියල අපි දන්නව. ඉතින් මමත් මේ පාර හදාපු වියළි පොල් ටිකකුයි තව ඒවයින් හදපු පොල් අලුව ටිකකුයි, පොල් සම්බෝලයි ළහිරු මල්ලි අතේ සිරිවර්ධන මාමට යැව්වා.
    ඒකෙන් මේකෙන් වියළි පොල් හදාගත්ත විස්තරේ කියන්නත් අමතක වෙනවා. ගොඩක් වෙලාවට වේලිච්ච පොල් ගෙඩියෙ කටුවෙන් පොල් ගෙඩිය ඉබේම වෙන් වෙනවා. ඒත් එහෙම නොවුනොත් කියල හිතල තරමක් තද ගින්දරේ පොඩි වෙලාවක් පොල් කටුව පැත්ත පුච්ච ගන්නවා. එතකොට නිකම්ම වගේ පොල් බැය කටුවෙන් වෙන්වෙනවා. ඊට පස්සෙ තරමක් තෙත රෙදි කැල්ලකින් පොල් බැයෙ ගැවුන අගුරු පිහිදාල පිරිසිදු කරගෙන පොල් මදේ තනිකර සුදුපාට වෙනතුරු පොත්ත සම්පූර්ණයෙන් පිරිසිදු කරගන්නවා. වංගෙඩියෙ දාල කොටල මද ගින්නෙ වැඩි වෙලාවක් එක දිගට පෙරළමින් වේල ගන්නවා. ඒත් මම ගත්ත පොල් වියළි නිසා පොල් වියළෙන්න වැඩ් වෙලාවක් ගතවුනේ නැ .
    උකු කිරියි, සුවඳ කුඩුයි, එක්ක වියළි පොල් අනල හදාගත්ත පාට දෙකේ පොල් අලුවා ටික මං හිතුවටත් වඩා රසට වගේම ලස්සනට ආවා. වදමල් යුෂ වලින් ගත්ත රතු පාටවලිනුත් ලස්සන රෝස පාටක් මතුවුනා. ඒකෙන් ටිකක් ලොකු අම්මලයි ගෙදරටත් යවන්න පාර්සල් කලා. බිත්තර හතරකින් හදා ගත්ත ස්ටීම් කේක් එකටත් මම වියළි පොල් ටිකක් එකතු කලා. තද නිල් පාටට හැදුන කටරොළු මල් යුෂ වලට බිත්තර කහමදේ එකතු වුන නිසා මතුවුන ලස්සන නිල් පාටින් ඒ කෙක් එක ලස්සන වෙලා තිබුනා. ඒ ඒක මම හැදුවෙම මහන්සිවෙලා පොල් ගෙඩි ලෙලි ගහගෙන ආපු අපේ මල්ලිටයි ළහිරු මල්ලිටයි කන්න දෙන්නමයි. අනික වියළි පොල් හදන්නත් හරි හරියට උදව් කෙරුවනෙ. උදව් කලාට නම් මොකද ඉතින්, හැමදාම වගේ අපේ මල්ලි කොරුවොත් වැඩක් කොහෙන් හරි පටලවා ගන්නවනෙ. අන්තිමට ලොකු අම්මලට හවස තේ බොන්න ගෙනිහින් දීල තියෙන්නෙ සිරිවර්ධන මාමලට යවන්න හදාපු පොල්සම්බෝල පාර්සලේ. ඒකෙන් ආපේ ගෙදර රෑ කැමට තියාගත්ත සම්බෝල ටික සිරිවර්ධන මාමට යවල මට ආපහු සම්බෝල හදන්නත් වුනා.
    ආදරයෙන් නදී 💜️💜️🌺

    • @gowthamihegde4760
      @gowthamihegde4760 3 ปีที่แล้ว +8

      🖤🖤 from 🇮🇳🇮🇳

    • @srishtisrishti9378
      @srishtisrishti9378 3 ปีที่แล้ว +7

      Nadee didi, when will you make that pink,green pol toffee that you made in your New year sweets recipe video.
      Loved today's video 🌹💜❤️🌸🌺

    • @vinuiresha6128
      @vinuiresha6128 3 ปีที่แล้ว +8

      ආදරෙයි මනික❤️❤️ අදත් ගොඩක් ලස්සනයි❤️❤️

    • @TraditionalYani
      @TraditionalYani 3 ปีที่แล้ว +6

      പൊളി vibe ♥️😍

    • @zeeshanfamilyvlogs
      @zeeshanfamilyvlogs 3 ปีที่แล้ว +1

      so beautiful vlogs ❤️❤️🇧🇩

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว +48

    ඔයා නම් හරිම දක්ෂ දරුවෙක්.මල්ලිත් එක්ක එකතුවෙලා කොච්චර රස කෑම හදනවද. ඔයා වගේ දරුවන් රටට වාසනාවක්.බුදුසරණයි

  • @latavazirani399
    @latavazirani399 2 ปีที่แล้ว +7

    Beautiful. Music. Beautiful flowers. So beautiful. Good healthy food. Colors. Unity in the family. Peace and love respect. Sweet desert Wonder land. Wonderful

  • @aseelaadossery3378
    @aseelaadossery3378 2 ปีที่แล้ว +73

    The best things ever is her making food coloring out of different flower water , the dedication and style are superb 🥰

  • @mollylarwie
    @mollylarwie 2 ปีที่แล้ว +4

    She always begins by flower Arrangement 🌼 🌸 amazing

  • @franciscoagnelogomes7251
    @franciscoagnelogomes7251 3 ปีที่แล้ว +412

    This woman is absolutely a gem. She is God gifted special.

  • @MariaRodrigues-zs8su
    @MariaRodrigues-zs8su 3 ปีที่แล้ว +3

    Que maravilha que lugar lindo gostei de tudo do bolo do Coco parabéns as flores tanbem me encantaram

  • @RahulPatel-so8wj
    @RahulPatel-so8wj 2 ปีที่แล้ว +4

    Can't say a word your so awesome and how cleanly you cook , healthy and organic...love u all ...

  • @mariacilene9104
    @mariacilene9104 3 ปีที่แล้ว +13

    Amo seus vídeos, da pra perceber q o coco é levado muito a sério por vcs, não só na culinária como tbm no artesanato e etc...

  • @prayatna9725
    @prayatna9725 2 ปีที่แล้ว +2

    Wonderful, awesome, magical, mystic video. Pleasure to watch your video thank you ❤️😊🙏

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 3 ปีที่แล้ว +10

    When I watch your vedios,I feel the real rural life in my country.. I'm vrey proud and lucky to be a SRI LANKAN..GOD BLESS YOU ALL...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @raiborges9511
    @raiborges9511 3 ปีที่แล้ว +13

    Fico ansiosa esperando vídeos novos. Você faz tudo com muito carinho e dedicação nos mínimos detalhes . Um abraço pra você e pra o irmão também ! 🇧🇷 🇧🇷🇧🇷

  • @carlosvelasquez6642
    @carlosvelasquez6642 3 ปีที่แล้ว +1

    Traditional me ,maravilloso video , a mas de la preparacion ,y el desecado de coco esquisito ,muchas grscias por compartir , Cuidesen Bendiciones

  • @Cheezburger-x5f
    @Cheezburger-x5f 3 ปีที่แล้ว +28

    I can't even image in dreams to have such a beautiful garden 😍

  • @nidaakbar
    @nidaakbar 3 ปีที่แล้ว +78

    She is such a gem in person wanted to visit her place someday.really enjoy her skills of cooking

    • @madhusoni5586
      @madhusoni5586 3 ปีที่แล้ว

      Welcome my channle🙏

    • @jhatupornmitsakapan5821
      @jhatupornmitsakapan5821 3 ปีที่แล้ว

      ฉันชอบมากวีดีโอของคุณติดตามเปิดดูทุกวันว่ามีมาใหม่อีกหรือเปล่าฉันชอบภูมิประเทศและการเป็นอยู่ของพวกคุณ อากาศดีสิ่งแวดล้อมดีและอยูกันสงบธรรมชาติดี มีทุกอย่างที่ปลูกและปลูกทุกอย่างที่กินได้พืชผักผลไม้ที่บ้านคุณปลูกกินได้ไร้สารเคมีรอบบ้านคุณมีต้นไม้ล้อมรอบร่มรื่นน่าอยู่มากตื่นเช้ามาอากาศดีสูดเต็มปอด ฉันหวังว่าคุณจะทำคลิปดีออกมาให้เราชมอีกนะค่ะ ขอขอบคุณๆทั้งสามท่านมากค่ะที่ทำคลิปเกี่ยวกับอาหารให้เราได้เห็นและน่ากินคุณเก่งมากค่ะ

  • @juanacampuzano9941
    @juanacampuzano9941 2 ปีที่แล้ว +1

    Ohhh my wow,,this georgeous lady is a wonderful chef..she doesn't need no training to cook,wow everything she cook is a hit..god bless you beauty

  • @komisanwa4015
    @komisanwa4015 3 ปีที่แล้ว +26

    Muy rico se ve todo maravilloso paisajes impresionada con los ricos postres siempre siguiendo sus videos saludos desde LIMA_PERU🇵🇪

  • @jenifer.b1272
    @jenifer.b1272 3 ปีที่แล้ว +8

    The music mother nature beauty...the people with nativity ... heavenly.. thanks

  • @rod_triplxvi739
    @rod_triplxvi739 2 ปีที่แล้ว +3

    I am a Filipino but loves to watch Sri Lankan cooking their foods because of curiosity. I have Sri Lankan workm8s and friends in Abu Dhabi before.

  • @berthaaguilar2757
    @berthaaguilar2757 3 ปีที่แล้ว +3

    Una delicia me encanta tu técnica te deseo muchos éxitos y k Dios los bendiga mucho

  • @segundorodrigoaceldochapi4768
    @segundorodrigoaceldochapi4768 2 ปีที่แล้ว +3

    Felicidades eres una gran chef ,vives en un paraíso y cocinas respetando el hábitat natural.
    Saludos desde Madrid España.

  • @carmencarrion5679
    @carmencarrion5679 2 ปีที่แล้ว +1

    Que video tan bello ,un verdadero paraizo' y una vida sana. Me encanto;. muchas gracias

  • @marthawarrington7748
    @marthawarrington7748 3 ปีที่แล้ว +7

    That's what living and eating with nature look like, that's a blessed life, a rich life, just about sure she is not stressed about all those material things that people crave and stress ovet

  • @asokakanumullegedara2641
    @asokakanumullegedara2641 3 ปีที่แล้ว +16

    Even though I am in Canada now, this is the life I ever wanted and will want to live. These videos take me to my childhood. I remember we lived in very rural area and it was a beautiful memory. Thank you for showing us our rich culture. I really love your videos.

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @mayiaguilar2778
    @mayiaguilar2778 3 ปีที่แล้ว +1

    Excelente video.. Bien organizado... Bien Explicado...y Ellos y la chica Un Maravilloso Trabajo... Mil Gracias...

  • @ТатьянаШолина-у1ж
    @ТатьянаШолина-у1ж 3 ปีที่แล้ว +15

    Спасибо Надин! Очень красиво и аппетитно! Хотелось бы попробовать...

  • @iamshemyo6563
    @iamshemyo6563 3 ปีที่แล้ว +18

    Wish I could stay with her and enjoy the beauty of its surroundings and learn from her how to cook organic food plucked from the trees. Thanks for this interesting video.

  • @nancyoroxom3169
    @nancyoroxom3169 3 ปีที่แล้ว +1

    Wooo cuantas cosas hiciste con el coco y todo se veía muy rico.

  • @cirenesalomaosalomao7830
    @cirenesalomaosalomao7830 3 ปีที่แล้ว +7

    O meu bom dia pra vcs ai desse lugar tao lindo e como sempre vc cozinha sempre como se fosse uma festa fico encantada com suas receitas de novo ti parabenizo por tanta dedicaçao e capricho bjos da Ci 🍩🍝🍧🍪

  • @CookingwithGraceAlways
    @CookingwithGraceAlways 3 ปีที่แล้ว +36

    What a joy to watch! Beautiful videography! മനോഹരമായ ഗ്രാമം

  • @ruopfukuosolo29
    @ruopfukuosolo29 2 ปีที่แล้ว +9

    Im really impressed with how easily the coconut pulp comes out of the shell on heating. I should definitely try it next time

  • @keasrinmaitrianothai4762
    @keasrinmaitrianothai4762 3 ปีที่แล้ว +4

    I see all your videos I like for you for cooking
    * Am from Thailand 🇹🇭

  • @sajidkhan-io6xj
    @sajidkhan-io6xj 3 ปีที่แล้ว +93

    I wish these videos should never ever end... I can binge watch them for the whole eternity 😍🥰

  • @ci2854
    @ci2854 2 ปีที่แล้ว +2

    I just couldn't stop watching till the end..i know i ll never make these things.but still watching ..

  • @lifeinkorea333
    @lifeinkorea333 3 ปีที่แล้ว +72

    Cooking is about creating something delicious for someone else. You're a smart cookie. The food is appetizing. Love from Korea🇰🇷💕

    • @mw2391
      @mw2391 3 ปีที่แล้ว +4

      ♥️🇰🇷♥️🇱🇰

    • @disna4190
      @disna4190 3 ปีที่แล้ว +4

      Yes she is very strone 👏👏👏

    • @ThydaCookingTV
      @ThydaCookingTV 3 ปีที่แล้ว

      Yes my friend

    • @kalyanibasumatary4122
      @kalyanibasumatary4122 3 ปีที่แล้ว +1

      Good Amazing job 👍👍👍😁 God bless you 🙌❤️

  • @EmmelineSama
    @EmmelineSama 3 ปีที่แล้ว +54

    The most beautiful cake I've ever seen. What colors, how amazing!

  • @naturalchoice.6825
    @naturalchoice.6825 3 ปีที่แล้ว +1

    Mind blowing music 🎵🎶🎵 beautiful people And location. Dil se Dua Hai Hamesha Khush Raho. Dil se Like.💖👍💖

  • @lasparviera3566
    @lasparviera3566 3 ปีที่แล้ว +8

    Apprezzo sinceramente la vostra simpatia e la vostra tranquillità, poi vivete in posti fantastici 🥰

  • @elviramunoz7295
    @elviramunoz7295 3 ปีที่แล้ว +10

    Todo maravilloso, lindas tierras, hay de todo allí, comida muy natural, me fascina todo, y la chica hermosa sabe cocinar muy bien todo. Felicitaciones desde Venezuela.

  • @arelisjimenez3369
    @arelisjimenez3369 3 ปีที่แล้ว +1

    Bellisimo. la musica, la vegetacion, el lugar. las flores silvestres, los utensilios de cocina , todo tan natural. En mi pais Venezuela se hacen las conservas de coco de todos colores. Felicitaciones. Que agradable.

  • @lintojoseph4937
    @lintojoseph4937 3 ปีที่แล้ว +6

    Hi! I am from India and my whole family adore your channel and the cooking! I hope everybody is doing well I watch your channel but not exactly for cooking because your channel is very fun and I very much like spending my time on it.

  • @rinikaushik2735
    @rinikaushik2735 3 ปีที่แล้ว +10

    They proved that ,without electricity life is easy to live ....😍🥰🙌❤

  • @noxtlicomitl2944
    @noxtlicomitl2944 2 ปีที่แล้ว +10

    Saludos desde México muy parecido a lo que se hace en las zodas rurales de mi país, todo natural y bello.

  • @lifeinthetropics3579
    @lifeinthetropics3579 3 ปีที่แล้ว +25

    Mabuhay! ❤️🇵🇭
    Iam so thankful for your content! Whenever i watch them, it gives a calming effect to my sould that makes me forget the stressful day iam having! The sounds of the birds, the way you cook and the environment!
    Thank you for giving me inspiration creating countryside life content!
    Love and greetings from the Philippine countryside ❤️🇵🇭

    • @aduradur7271
      @aduradur7271 3 ปีที่แล้ว +4

      This video butyful my country Bangladesh

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว +2

      Thank you for your words . we invite to come our country and enjoy with these kind of foods and have a time with beautiful nature in Sri Lanka .

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @doneththompson3718
      @doneththompson3718 2 ปีที่แล้ว

      Good evening everyone I love to watch her cook I wish if we could all go back to these kind of eating in Jamaica love you all one happy respected families god bless you all I would love to come on visit your country it beautiful

  • @dr-k1667
    @dr-k1667 3 ปีที่แล้ว +11

    I am always happy to see how some of my favorite fruits and vegetables are made into other products. The coconut and mangos are kings in my book. If you have one or both you can be very happy. Here you show again the versatility of coconut. I loved it.

  • @gurunsahara5326
    @gurunsahara5326 2 ปีที่แล้ว +2

    She always been busy and doesnt talkactive . except calls her spoil young bro with her familier voice..and Malih is never refuse for what ever she needs his helps.♥️🤗

  • @MystqStar
    @MystqStar 3 ปีที่แล้ว +13

    I use a lot of dessicated coconut, but never gave it a thought about how tedious and painstaking the process is... Just amazing!!!

    • @sandhyaek3504
      @sandhyaek3504 3 ปีที่แล้ว +1

      സുപ്പർ എത്ര പറഞ്ഞാലും മതിയാവില്ല

  • @anilsen1273
    @anilsen1273 3 ปีที่แล้ว +23

    13:54 is my fvrt background music ..really osm superb..shrilankan...musics r mind blowing.. peacefully soothing ...m fallen in love wid this channel..can't express my feeling in word👌👌👌 ...I wish ....meet with them 😢I don't need any other tv program web series ..this channel is enough for me...😘😘😘😘😘❤️🙏

    • @anandaabey7237
      @anandaabey7237 3 ปีที่แล้ว +2

      👏👏👏🇦🇺🇦🇺

    • @anilsen1273
      @anilsen1273 3 ปีที่แล้ว +1

      @@anandaabey7237 thnx

    • @madhusoni5586
      @madhusoni5586 3 ปีที่แล้ว +1

      Welcome my channle🙏

    • @anilsen1273
      @anilsen1273 3 ปีที่แล้ว

      @@madhusoni5586 sure

    • @LASITHEX
      @LASITHEX 3 ปีที่แล้ว +2

      That’s such a great passion of your mate.
      💐

  • @Dicasdazilofc
    @Dicasdazilofc 2 ปีที่แล้ว +2

    Vc é uma pessoa muito guerreira , parabéns 👏👏👏.
    Amo vê seus vídeos.

  • @sakeelasakeelazulfikar256
    @sakeelasakeelazulfikar256 3 ปีที่แล้ว +46

    හරිම ලස්සනයි ඉදිරියටත් මේ වගේ ලස්සන videos කරන්න අපි හරිම ආසාවෙන් බලනවා ❤❤❤

  • @pitbullmom3234
    @pitbullmom3234 3 ปีที่แล้ว +32

    IT'S COCONUT 🥥HEAVEN 🙏🙏
    I LOVE THIS CHANNEL🙏💚ALL THE RECIPES ARE FANTASTIC 🙏🌻THE DESSERT ARE ALSO FANTASTIC 🙏💯
    EVERYTHING SHE DOES IS AMAZING
    THANK YOU FOR SHARING WITH US
    RECIPES , AND THE SUBTITLES , THE MUSIC IT'S PERFECT , YOUR SKILLS ARE AMAZING 🙏💚🌻YOU ALWAYS GIVE US A GREAT EPISODE 👉💯💯
    FROM A MOTHER OF 3 KID'S 🌴FLORIDA
    THANK YOU SISTER NADEE 🙏🙏🙏💚💚

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +2

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @tosinmonsurat7263
    @tosinmonsurat7263 3 ปีที่แล้ว +2

    That mixer really got me. I stood up from my position. You are the best natural 👍👍👍

  • @mypuppy4U
    @mypuppy4U 3 ปีที่แล้ว +12

    The quiet moments are just as breathtaking as the musical moments. The videos and the sounds are great quality! Very relaxing to watch!

  • @MeenusCookingLab
    @MeenusCookingLab 3 ปีที่แล้ว +29

    എന്ത് രസാ കാണാൻ..... എത്ര കണ്ടാലും മതി വരില്ല 🥰

  • @susanthafernando2625
    @susanthafernando2625 2 ปีที่แล้ว +1

    What a beauty if she wares the traditional Sri Lankan ladies dress. (Cheettha redda and Hattaya ) for her videos. Thanks for showing our country side living and amazing food to the outer world.

  • @eunicefrota2385
    @eunicefrota2385 3 ปีที่แล้ว +5

    Nossa amei seu vídeo muito produtivo .
    Tudo parecendo muito bom, feito com carinho ...

  • @luciadocarmocunha6591
    @luciadocarmocunha6591 3 ปีที่แล้ว +55

    Lindo vídeo!! Adoro conhecer outras culturas. Obrigada por ensinar a tirar o Coco da casca.Sua cultura é uma arte. 🇧🇷

  • @naturalchoice.6825
    @naturalchoice.6825 3 ปีที่แล้ว +1

    Natural Natural Hota Hai. Dil se Like.💕👍💕🇮🇳💕

  • @Munsi21
    @Munsi21 3 ปีที่แล้ว +351

    നമ്മൾ മലയാളികളുടെ പവ്വർ കാണിച്ചു കെടുക്കി 👍👍👍👍 എല്ലാം മലയാളികൾ ലൈക്ക് അടിച്ചോളീ👍
    എല്ലാവരും നിങ്ങളുടെ വിഡിയോക്ക് വേണ്ടി wait ചെയ്യുകയായിരുന്നു

  • @ОксанаНовикова-о7н
    @ОксанаНовикова-о7н 2 ปีที่แล้ว +6

    Потрясающе красочная природа, замечательная семья! Ваши видео лечат душу! Большое спасибо за Ваш труд! С приветом из России!

  • @rosioboganteshidalgo4392
    @rosioboganteshidalgo4392 3 ปีที่แล้ว +2

    Que delicioso ,quiero probarlo . Bendiciones , qué hermosura.

  • @marielacorrea8761
    @marielacorrea8761 3 ปีที่แล้ว +6

    Amo como cocinas..💞
    La naturaleza me encanta , me recuerda mucho a mi tierra..
    Saludos desde Perú.. 🇵🇪🇵🇪

  • @margaritamartinez4088
    @margaritamartinez4088 2 ปีที่แล้ว +3

    Rxceñente conocer estas comidas tradicionales de tu pais ,gracias por compartir

  • @evdokiyasoya2993
    @evdokiyasoya2993 2 ปีที่แล้ว +1

    Класно! Я тоже таке хочу робити, їсти, пити! Все свіже, натуральне!

  • @citymommy_vlog
    @citymommy_vlog 3 ปีที่แล้ว +78

    You brought a Sri Lankan identity to the world, very proud of you. Keep it up 🇱🇰

  • @aparecidaviana5177
    @aparecidaviana5177 2 ปีที่แล้ว +3

    Parabéns pelos doces e o bolo de cor asul ficou lindo ! 🌷🌹😘

  • @ifrohhardianti8614
    @ifrohhardianti8614 3 ปีที่แล้ว +1

    Slalu suka 💖
    Apa lagi sama suara musik nya adem banget di hati 💖

  • @keziaaraujo8516
    @keziaaraujo8516 3 ปีที่แล้ว +6

    Amo os seus vídeos, muito lindo esse lugar.Gostaria de vê como você faz esse coco cristalizado.Abraços do Brasil 💓🇧🇷🇧🇷🇧🇷

  • @soniajannethaldanaaldana4207
    @soniajannethaldanaaldana4207 2 ปีที่แล้ว +9

    Eres una chef de alta calidad, estoy muy feliz de haber visto tantas cosas lindas de tu país, saludos desde 🇨🇴 y felicitaciones por tu familia

  • @briiqueen3749
    @briiqueen3749 2 ปีที่แล้ว +2

    Not to mention how clean she keeps her surrounding I Love that 💕💕💕💕

  • @mariedasilva3010
    @mariedasilva3010 3 ปีที่แล้ว +3

    Je n oublie jamais de regarder une de vos vidéos et je pourrai même dire que j'ai dû les visionner une cinquantaine de fois, je les trouves tellement bien faite et votre calme quand vous cuisinez un un apaisement moral (à part bien sûr quand vous vous en prenez à votre frère qui me fait rire).
    Longue vie à votre chaîne, beaucoup de nouvelles recettes et surtout une tendre amitié pour votre grand mère.

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @minervacranes8594
    @minervacranes8594 3 ปีที่แล้ว +4

    A very organic food and things. Simple life, happy life no stress, no worries

  • @sarojanisurya9205
    @sarojanisurya9205 3 ปีที่แล้ว +1

    Aap Dino ko Dekh kr mujhe mere Bhai aur Mai sath me cooking krte the vo yad aa gya🤗🤗🤗🙏🙏👌👌🌹🙏🙏❤️❤️❤️❤️

  • @sybilserrao201
    @sybilserrao201 3 ปีที่แล้ว +4

    Very nice
    I loved the way you prepared every dish specially original natural colours from flowers

  • @vaniacardozo401
    @vaniacardozo401 3 ปีที่แล้ว +10

    Como amo assistir os vídeos, vcs estão de parabéns 🥰🇧🇷👏

  • @mercedesperezfrias1743
    @mercedesperezfrias1743 2 ปีที่แล้ว

    Estoy asombrada y maravillada con esa forma de vida..La joven es bella y lo hace todo tan fácil.. Bendiciones..

  • @PrisTvv
    @PrisTvv 3 ปีที่แล้ว +45

    Nice one as always, sure those roasted coconuts tastes good after roasting, very sweet snack.
    To the person reading this: Even though I don’t know you, I wish you the best of what life has to offer.

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว +2

      Thank you for your words . we invite to come our country and enjoy with these kind of foods and have a time with beautiful nature in Sri Lanka .

    • @afsarshaikh7086
      @afsarshaikh7086 3 ปีที่แล้ว +2

      Thanks, wish you the same.

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว +1

      @@afsarshaikh7086 ok 😊👍

    • @marthawarrington7748
      @marthawarrington7748 3 ปีที่แล้ว

      I wish you the same a thousand times over

  • @anuradhakalum389
    @anuradhakalum389 3 ปีที่แล้ว +5

    Video එකක් දානකන් බලන් හිටියෙ . ❤️ . මේ වගේ Video බලනකොට හිතට අමුතුම හැඟීමක් දැනෙනවා 😊 . අදත් සොබාදහම එක්ක ගෙතුනු ලස්සන වීඩියෝ එකක් 😍 . අපේ පුංචි රට කොච්චර ලස්සනද ? 🇱🇰
    ඒ ලස්සන ලොවටම පෙන්නන නදී නංගිට ගොඩක් ස්තුතියි .🥰
    This is Heart Touching Video 📷 . බුදු සරණයි . ❤️🧡

  • @anacecilianeri
    @anacecilianeri ปีที่แล้ว

    Amo esses vídeos. Muito bom . Aprendi a fazer! Sucessos...🎉🎉🎉🎉

  • @nainapavaskar8178
    @nainapavaskar8178 3 ปีที่แล้ว +19

    Just unbelievable, such a beautiful creativity and so much patience and hardwork simply superb. I wish my house was next door of yours 😀

  • @priscilabonarettribeiro4003
    @priscilabonarettribeiro4003 3 ปีที่แล้ว +40

    Como é adorável assistir seus vídeos... Nos faz entrar na cena junto com vocês, até me esqueço que onde moro não existe isso.... É muito gratificante assistir seis vídeos, sentimos falta quando não posta vídeos. Parabéns pela dedicação com a cultura do seu habitat!

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +6

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @devanabandhababu3085
      @devanabandhababu3085 2 ปีที่แล้ว +1

      Super

  • @kailashbedi3404
    @kailashbedi3404 2 ปีที่แล้ว +1

    YOU ARE THE BEST! You are a very beautiful person and I love to see when you so lovingly interact with your brother, family and friends. Thank you for these beautiful videos showing your culinary heritage which is in many ways similar to that of the indentured Indians who came to Trinidad, in the West-Indies, perhaps 175 years ago. God bless you. May you grow from strength to strength.💕🙏🦋🌸

    • @TraditionalMe
      @TraditionalMe  2 ปีที่แล้ว +1

      It was a great pleasure to read your thoughts as they are playing such a role in my everyday motivation. Thanks my dear ❤️❤️💜️

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +78

    නැති දේවල් ගැන ලතවෙවී ඉන්නෙ නැතුව තියෙන දේවල් ලස්සනට පිළිවෙලට සකස් කරගෙන රටට ලෝකයට ලස්සන පණිවිඩයක් දෙන අක්කගෙත් මල්ලිගෙත් අනාගතය ලස්සන වෙන්න කියලා අපෙන් සුභ පැතුම්.. තෙරුවන් සරණයි....💜💜💜

    • @VikasKumar-md6ou
      @VikasKumar-md6ou 3 ปีที่แล้ว

      Ok

    • @ureshiwijethunge434
      @ureshiwijethunge434 3 ปีที่แล้ว

      ඇයි ඔයා ආස නැත්තේ...

    • @rajalakshmigopakumar
      @rajalakshmigopakumar 3 ปีที่แล้ว

      I really appreciate your channel. No unnecessary talk. But can get somany tips for utilizing things in the garden. I love you

    • @RangiriSanctuary8008
      @RangiriSanctuary8008 3 ปีที่แล้ว

      ලස්සනම ලස්සන කුරුලු පාරාදීසය බලන්න එන්න රංගිරි සැංචුවරි වෙත...🐦🐥🐤🐓🐿🦋🕸️

    • @suphaphitboribut4260
      @suphaphitboribut4260 3 ปีที่แล้ว

      ชช

  • @hashan691652
    @hashan691652 3 ปีที่แล้ว +16

    this is so rare nowadays..So rare that even after 30 years of being a Sri Lankan I never get to taste pol mallum(sambol) made with such perfection.And obviously the coconut sweets must be so tender and balanced.
    What we see as luxuries seems to be just materialistic nuisance when compared with the peace and harmony these villagers experience everyday.They have sisters who make them best meals with so much love while we never get to taste a good fucking tea..
    So much to say but thanks guys at least seeing all this made my day..Wonderful team work especially the camera,Audio mixing and even the subtitles done with perfection ❤️❤️

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +1

      We are from Dankotuwa village - Sri Lanka 🇱🇰 ❤️🌳🌼🌾🌴🌺🥥

    • @meenachheda5556
      @meenachheda5556 2 ปีที่แล้ว

      Exactly the same I feel ❤🎉🎉👌👌

  • @eleenchinoy407
    @eleenchinoy407 3 ปีที่แล้ว +1

    wow wonderful technique to make oil free crispy crunch. Thanks dear.

  • @sadiyanousheen8116
    @sadiyanousheen8116 2 ปีที่แล้ว +14

    Dear Sis...
    Your dishes are amazing to relish on ...you must have be a learned chef..👏👏👩‍🍳

  • @binodhasranga1345
    @binodhasranga1345 3 ปีที่แล้ว +4

    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා...❣හැමදාම අලුත් දෙයක්♥...බොහොම ස්තූතියි♥

  • @nalinipk5541
    @nalinipk5541 3 ปีที่แล้ว +1

    Me is an aged mother i eagerly waited ur new vedios at lockdown period ur brother is helpfull at every time congrats both of u and grand mother🌹🌹🌹

  • @summerberryowl321
    @summerberryowl321 3 ปีที่แล้ว +8

    Finally got the best ...long awaited video...and my heart is dancing with joy to see all the tastiest nature wrapped in beauty!!! Getting greedy for more videos, kindly upload soon!!

  • @cr5veena212
    @cr5veena212 3 ปีที่แล้ว +8

    The first time I found your channel I couldn’t stop watching now I keep looking every day for a new one,some of the things you guys do it’s similar to what we do back in my country,keep the love between brother and sister my mom loves mallie

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 ปีที่แล้ว

      Are you from indonesia

    • @cr5veena212
      @cr5veena212 3 ปีที่แล้ว +1

      @@beautyofhongkong392 no am not

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 ปีที่แล้ว

      @@cr5veena212 sorry maybe thailand because your name so familiar with srilanka indonesia and thailand but in srilanka we write chnadrawathi in thailand and indonesia write chandrawatti or chandrawattie

  • @virginialopez2583
    @virginialopez2583 2 ปีที่แล้ว

    Ver este con esta música de fondo me alivio el alma, cuando tuve unos problemas personales muy fuertes. Esto fue, ha sido y sigue siendo mi mejor terapia relajante que mu ha curado hasta el alma. Gracias por todo esto. Mil gracias.

  • @saniaminh
    @saniaminh 3 ปีที่แล้ว +84

    The respect they give to their sister is what I want to experience. This is how siblings should be or men should act towards women with respect. I love to be surrounded by people and cook for them, just the idea of beeing a part of a respectfull and helpfull community is what I like. Beautyfull how the sister reminds them for giving respect to the elders. The concept of the video is great.

    • @LASITHEX
      @LASITHEX 3 ปีที่แล้ว +9

      In Sri Lanka we treat our elder siblings with respect.
      Even we fight time to time (love and the respect is still there )

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +9

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @baganrbagan
      @baganrbagan 3 ปีที่แล้ว +2

      Everyone should respect their sisters and special women folks in their family , and all women in general if your a man . As we all wouldn’t of been here if it wasn’t for women ..I hope you get the respect you crave sister 🤲🏻…

    • @agaramdhines
      @agaramdhines 3 ปีที่แล้ว +2

      @@TraditionalMe please mentioned the ingrediends...

    • @sukhino4475
      @sukhino4475 3 ปีที่แล้ว

      We Indians have this feature..
      .bhai behen

  • @TraditionalYani
    @TraditionalYani 3 ปีที่แล้ว +169

    എത്ര കണ്ടാലും വീണ്ടും വീണ്ടും കണ്ടുകൊണ്ടിരിക്കും ♥️ എന്താ പറയാന്നറിയില്ല അത്രക്കും ഭംഗിയുണ്ട് ഓരോന്നും കാണാൻ 😍❤👌

  • @vrijmatipersaud1256
    @vrijmatipersaud1256 3 ปีที่แล้ว

    Very nice watching the coconuts how it's grounded so quickly.

  • @mpalmer7800
    @mpalmer7800 3 ปีที่แล้ว +4

    This is freedom!!! Living amongst family n nature.

  • @hildabeyrutiorrego9524
    @hildabeyrutiorrego9524 2 ปีที่แล้ว +3

    Todos ellos son una hermosa familia,llenos de amor y respeto, tienen muchos talentos naturalmente otorgados por Dios

  • @Sara-ew2lt
    @Sara-ew2lt 3 ปีที่แล้ว +1

    Saludos desde Venezuela ...me gusto mucho su recetas de coco..!

  • @anishapjohney2002
    @anishapjohney2002 3 ปีที่แล้ว +81

    I'm damn sure that, it's so hard to wait for your videos.. not for me,but for everyone
    Love it♥️♥️
    Love from Kerala(India)♥️♥️

    • @mahiramvevo
      @mahiramvevo 3 ปีที่แล้ว +2

      thanks you guys

  • @azafarsha3342
    @azafarsha3342 3 ปีที่แล้ว +20

    Ì would like to taste all the dishes looks so pretty in colour and neat really impressed 😍🤩🤤

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว +3

      Thank you for your words . we invite to come our country and enjoy with these kind of foods and have a time with beautiful nature in Sri Lanka .

    • @azafarsha3342
      @azafarsha3342 3 ปีที่แล้ว +2

      @@dulsara_manakal. I'm a Srilankan 😊 I missed my motherland always loving nature in SL and the foods.

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว

      @@azafarsha3342 Rally...... I apologize for saying that out of ignorance. What country are you in now? Is citizenship still in Sri Lanka ??? Come and see Sri Lanka again when this pandemic subsides😊. Never forget Sri Lanka🇱🇰❤. Stay safe bro. 😷

  • @violetapaulacappella
    @violetapaulacappella 2 ปีที่แล้ว +1

    Precioso video, lleno de armonía y buen gusto! Gracias!!