ayye mata mehema problem ekak thiyenawa dhan star ship eke use wena eka mul stage wala ground eke idan ma ne iift off karanne ethkkota ee engine hadhanne ekata hari yanna ne but ethkota eke super buster eka tiyedhdhi star ship eke engine ona wenne space eke dhi ne ithin ethkota sn 15 wage model eke thiyena eka nemadha super buster ekath ekka thiyennne
Ic engines wage rocket engines rapid variations walata control krnna amarui. Ewa stable wenna delay ek thynawa. Eka nisa nozzle eka change krna eka lesi gas ek control krnawata wada.
Malinda Ayya.! Please do a video about NASA's Rain Cloud Making Machine and tell us about the purpose of it.! Hope you will do something.!🔥 Keep going good luck.!❤️
Malinda ayya kaleka idan mama english igenaganna try karanawa.wade hariyanne na.mokada ape mind eke thiyenwa english amarui kiyala & english igenaganna hoda solution ekak denawada?
කාලෙකින්....කාලෙකින් ..විඩීයෝ එකේ නොටිෆිකේශන් එක එනකම් බලන් ඉන්නේ බලන්න..එච්චරට ඇබ්බැහි වෙලා ටෙක් ට්‍රැක් එකට..අනෙක් චැනල් වල නොටිෆිකේශන් වොච් ලෙටර් දැම්මට ඇත්තටම ආපු ගමන් බලන්නේ මලින්ද අයියගේ විඩියෝ එකක් විතරයි ❤❤
Digatama videos upload karanna one Kiyala Hithena kattiya like karanna
වීඩියෝව පටං ගත්ත විතරයි ඉවර උනානෙ .....
පැයක විතර එකක් දාන්නකො අයියෙ.......
සුපිරී ......❤❤❤❤🤗🤗
කාලෙකින් සුපිරි වීඩියෝ එකක්. Thank you. සප් එක දීපු මල්ලිටත් තැන්කියු. පුලුවන් නම් chamber එක ඇතුලේ ඉදං nozzle එක ලගට එනකම් වෙන දේත් පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න අයියේ. ඒක සාමාන්‍ය Venturi effect එකට වඩා complex. වටිනවා කරන්න පුලුව්න් නම්. 🙂
නියමයි. ඔයාගේ මේ වීඩියෝස් දැනුම සොයා යන අයට මහගු සත්කාරයක්. තව තවත් මේවගේ වීඩියෝස් දාන්න. අපි බලන් ඉන්නවා.
අයියාගෙ චැනල්.එක ගැන කතා කරන්න දෙයක් නෑ අයේ පට්ට ... මම ස්කෝලේ ටෙක් කරන මල්ලිලා ගොඩකට දැනටම.මේ චැනල්.එක ගැන කියලා එයාලත් මේක බලනවා ❤
දැනුම බඩගින්නේ ඉන්න අපිට මලින්ද අයියා වීඩියෝ එකක් දානවා කියන්නේ සෝමාලියාවට පාන් දානවවගෙයි.. එකක් බැලුවාම ඊළඟ එක එනකන්
ආසවන් බලන් ඉන්නවා නම් ඒ ටෙක් ට්‍රැක් ම තමයි..
Video 1 nm excellent මලින්ද අයියෙ. ටිකක් කල් ගිය වැඩී වගේ. සතියට 1 video 1kවත් දාන්න. ගොඩාක් ස්තූතීයී ඔයාට වගේම research 1 කරපු Lahiru udaara අයියටත්. ❤❤️❤️️🚀
Hello malinda. Great job. Make a vedio abt gravitational slingshot/ gravity assist used by voyager 1 and 2. Thanks
ලහිරු අයියා ඉස්කෝලෙ යන කාලෙ අපේ ඉස්කෝලෙ තාරකා විද්‍යා සන්ගමේ සීනියර්ස්ලා විදිහට හිටියේ..එතකොට අපි 8 වසරෙ ඒකාලේ රොකට් එකක් උඩ යන හැටි ගැන මෙලෝ සසරක් දන්නැති අපිට රොකට් වල ඉතිහාසයේ ඉදලා අනාගතේට යනකල් කිසිම ලෝබකමක් නැතුව කියලා දුන්නා..රොකට් වලට අපේ හිතේ තිබ්බ ආසාවත් ඒවගෙන් වැඩි උනා.. සුබ අනාගතයක් ලහිරු අයියේ..මලින්ද අයියටත්!
සුපිරි මොළයක්..
@@TechTrackShow aniwaa
Thank you malinda aiye... Kalekin... Blaagenamai hitiye...
thanks for video
Thank you very much 👍
ලහිරු අයියටයි ඔයාටයි දෙන්නටම thanks ,මෙ වගෙ විඩියො දානවට 😃🥰
😊😶
Thanks,, it is a more informatic video
Just wow! Thanks so much for this!
Amboo aiya finally oyage video ekak enkan bla bla hitye✌️✌️❤️
Wow ❤ මේක මරු
මලින්ද අයියගෙ විඩියෝ එකක් එනකම් බලන් හිටියෙ බර කාලෙක ඉදන් ❤🍃
Lahiru ❤❤❤thanks...
After a long time we can see a good video, exalant work. Keep it up
Thank you මලින්ද අයියේ.
its very useful video ayya... thankz for it❤️
බොහොමත්ම ස්තුතියි ඔබට හා ලහිරුට.සර් ආතර් සී ක්ලාක් අනාවැකි කියාපු අභ්‍යවකාශ සෝපානය වගේ එකක් ආවොත් වියදම් අඩුවෙන් අභ්‍යවකාශ තරණය කරන්න පුළුවන් වේවිනේ හැබැයි ඉතින් තව අවුරුදු 100ක් වත් යාවි නේද
Space එකෙදි rocket engine එක වැඩකරන විදිය ගැන video එකක් කරන්න.
මරු කතරට දිය බිදක්
Great....
Falcon 9 එක ආපහු පෘතුවියට ගෙනාවෙ කොහොමද?
Good video thanks
මගේ කාලෙ විදියටනම් ගොඩක් කාලෙකට පස්සේ .වීඩියෝ එකක් 👍
Thanks aiye
6:45 bernoulli principle eka anuwanam podi batayakain wathura galanakota wathure velocity eka wedi ethakota pidanaya adui .loku batayakin wathura galanakota wathure velocity eka adui ethakota pidanaya wedi wenawa.
කාලෙකින් මලින්ද
ජයවේවා 🥰🥰
aiye planet ehekata sat ekek ho rover ekak yawanakota yana athara thura grahaka wala wadila damege wenna barida? ewa maga arala send karanne komada
Can u please explain the principle of X3 iron thrusters?
wonderful....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි අදහස් දැක්වීම.
ayye mata mehema problem ekak thiyenawa dhan star ship eke use wena eka mul stage wala ground eke idan ma ne iift off karanne ethkkota ee engine hadhanne ekata hari yanna ne but
ethkota eke super buster eka tiyedhdhi star ship eke engine ona wenne space eke dhi ne ithin ethkota sn 15 wage model eke thiyena eka nemadha super buster ekath ekka thiyennne
ඇයි නොසල් එක එහෙමම තියන්, එලියට විදින පීඩනේ වෙනස් කරන්න බැරි දහනය වන සීග්‍රතාව වෙනස් කරල?
අන්න ඒකනෙ.. මටත් ඕකම හිතුනා....
එහෙම පුලුවන් යම් තරමකට. ගොඩක් වෙනස් කරන්න බෑ..
ඒ විදියට pressure අඩු කළොත් ඒකෙන් වෙන්නේ exhaust gas එකේ mass එක අඩු වෙන එක. ඒ කියන්නේ thrust එක අඩු වෙන එක. ඒ වෙනුවට nozzle එකේ විශ්කම්භය වෙනස් කරොත් exhaust gas mass අඩු කරන්නෙ නැතුව එලියට එන pressure ඒක වෙනස් කරන්න පුළුවන් එතකොට thrust එකට බලපෑමක් වෙන්නෙ නෑ.
මෙහෙම වෙන්නැත්. හරියටම කියන්න බෑ Rocket Science නිසා. මගේ අදහසක් මේක. Nozzle එකෙන් කරන්නේ යන්න ඕන කරන Thrust එක හදලා දෙන එකනේ. වටේ ඇතිවෙන Turbulent ගතිය නැතිකරන්න කියලා හිතාගෙන Combustion Rate එක අඩු කරොත් අවශ්‍ය කරන Thrust එක ලැබෙන්නේ නැතුවැති. ඉතිං එහෙම කරගන්නේ නැතුව Nozzle එක ලොකු කරාම ඕන කරන Thrust එකත් ලැබිලා (F = PA) Nozzle එකෙන් එලියේ Flow එකේ Turbulent ගතියත් නැතිවෙලා රොකට් එක සනීපෙට උඩ යනවා ඇති. හොයලා බලලා වීඩියෝ එකක් දාන්නම්. :)
Ic engines wage rocket engines rapid variations walata control krnna amarui. Ewa stable wenna delay ek thynawa. Eka nisa nozzle eka change krna eka lesi gas ek control krnawata wada.
අලුත් අවුරුද්දෙ පලමු video එක,thanks ,පුළුවන් නම් මාසෙකට එක video release කරන්න
එලම දිගටම දාන්න
Lahiru bro ela
SpaceX Starship Rocket eka genai, Raptor Engine eka ganai video ekak karanna
Kaalekin,
tech track video nathuwa una hadila wage hitiye😨😍👍
1st video eka danakan balan hitiye yantham athi.
dn ithin digatama video danna.
Sonic boom ගැනත් පොඩ්ඩක් කියල දෙන්න..
අම්මෝ කාලෙකින්.... නියමයි
Niyamai aiya...
ඔබ දන්නවාද....දැන් අභ්‍යාවකාශය පුරා රොකට් කොටස් විසිරිලා තියනව..ඒව 20000kmph වේගෙන් ඒහා මෙහා යනව.....එක කඩල ඇටයක තරම් කෝටසකින් මුලු සැටලයිට් එකක්ම් විනාශ කරන්ඩ පුලුවන්...අවුරුද්දෙන් අව්රුද් ඒව දහ ගුනයකින් විතර වැඩි වෙනව..එවට කරගන්ඩ දෙයක් නැතුව විද්‍යාඥයන් දගලනව... පවු අයිසෙ....
මම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්..
@@TechTrackShow thnx ayyaaaaaaaaaaaaaaaaaaaaaa
මේ අනතුරු දායක රොකට් හා සැටලයිට් කොටස් ඉවත් කළහැකි ක්‍රමයක් ගැනත් ප්‍රවෘත්තියක් ආව නේද
@@venkukulegamagunarathana5867 ඔවු...යෝජනා ගොඩක් ආව....එකක් තමයි ලේසර් තාක්ෂනයෙන් විනාශ කරන එක....තව එකක් තමයි විශාල දැලකට මේව එක්අසු කරන් ඈතකට හරි ඉරට හරි විසිකරන එක...තාම හරියට හරි ක්‍රමයක් සම්මත කරගෙන නෑ....මොනා කරගනීද දන්නෑඈඈඈ
@@venkukulegamagunarathana5867 මේ ට්රෑෂ් වෙගෙන් ගිහින් හොද තත්වයේ තියන සැටලයිට් වල වැදුනාම ඒව විනාෂ වෙනව...ඒ සැටලයිට් එකේ කැලි අනිත් සැටලයිට් වල වැදිල ඒවත් විනාෂ වෙනව...ඔහොම දිගින් දිගටම විනාෂ වෙවී යනව😟 අනාගනේ මේව අයින් කරේ නැත්ත රොකට් යවලත් ඉවයියි
Malinda aiya supiri
Niyamai 😍 palweni view eka aiye mgen
Malinda Ayya.! Please do a video about NASA's Rain Cloud Making Machine and tell us about the purpose of it.! Hope you will do something.!🔥 Keep going good luck.!❤️
Supire ayya ✌️ ✌️ ✌️ podcast ekath dennako ඉක්මනටම
🔥 great 💪
Malindha aiyye Lahiru kiyanney mn personelly dhanna Tech waddek issarahatath eyawa ek karagaththoth sahenna loku wadak karanna puluwan wei
මට තේරුනා මේ විඩියෝ එක හදනකොට. සුපිරි මොළයක්!
How to make a roket
Niyamai
Supiri aiyh..
After a long time
ඔයාට පුලුවන්ද tourists visa apply කරන විදිහ හා රටකට ගිහින් එන්න වැඩ ටික කරගන්න විදිහ අපිව දැනුවත් කරන්න.
Kalekio aiye. Video ekak danakao balao hiteye. Digatama danna.
මලින්ද අයියගේ වීඩියෝ එකක් එනකල් බලන් හිටපු අය මෙි කොනට.............(*-*)
UOM ❤
kalekin godak watinawa
Ammo aiye sahena kalikin... Watina video ekak... Digatama me wage videos karanna...
Malinda ayya kaleka idan mama english igenaganna try karanawa.wade hariyanne na.mokada ape mind eke thiyenwa english amarui kiyala & english igenaganna hoda solution ekak denawada?
cicada3301 කියලා internet mystery ඒකක් ගැන video ඒකක් දැක්කා. ඒ ගැන කතා කරමුකෝ
Ahh sir Loku batayakin wathura galannakota ethana peedanaya wadii eth ethana veegaya aduii.podi batayakin wathura galannakota ethana veega wadii but peedanaya aduii. Berulie's principal ekata anuwa
Super ayye
කාලෙකින් නියමයි සහෝ
Apita barida drone wage podi rocket hadanna. Ekata loku Indana pramanayak one thamai.apita mita wadiya powerful indana hoyaganna barida mekata. Indana poddakin wadi wadak wena ekak.
Space garbage ගැනත් ඔහොමම විඩියො එකක් කරනවනම් පට්ට
කරමු. මම මේ දවස් වල kessler effect ගැන හොයනව..
අයිය අය illumination podcast එක පටන් ගන්නැද්ද
Niyamai.kalekin
වටිනවා ❤💪
Apita rocket eka yawana thana gravity eka wenas kranna puluwannam adu kranna puluwannam naththan adu thanaka oka kranna puluwannam nikan amuthu deyak kranna පුළුවන් kiyala mata hithenawa
තාමක් ගුරුත්වය පාලනය කරන්න අපිට තාක්ෂනයක් නෑ..
aiye ප්ලනෙට් එකක් තරුවක් වටෙ කක්ශ ගතවෙලා ඉන්නව වෙනුවට අබ්වෙයකශයේ නිදසහසෙ ගමන් කරන්න පුලුවන්ද???(හේහ්තු සහිතව)
එහෙම වෙන්න පුලුවන්.. rouge planet කියල හොයල බලන්න..
🤣👍
TechTrack Video එකේ නම සිංහලෙන් දාන්න😀
කාලෙකින් ❤
nice ayiyaa
nozzle eke size eka adu wedi karana system ekak hadan nette ai
තාක්ෂනය හරිම සංකීර්ණයි..
නියමයි 😍 😜
chinththana parashaya, bashawa, mewa athara thiyana sambandaya gana viddiyathmakawa kiyala dannako.
rocket landing කරනකොට ඉන්ධන නැතුව විදූලි බලයෙන් landing කරන්න බැරිද?
අපිට අලුත් වීඩියෝ නොදී ඔයා සතුටෙන් ඉන්නකෝ හොදේ.
😂
24 ❤
කාලෙකින්...අයියේ
Elaa
elama
eka rocket ekak eka paraida use karanne. e part ehemawath ai use wenawd
Mechchara kal use karapu rockets serama wage expendable rockets. E kiyanne eka parai use karanne. Space shuttle kiyanne Partially reusable launch vehicle ekak. e kiyanne eke kotasak reuse karanna puluwa. Orbiter ekai Solid Rocket booster dekai. External tank eka eka parai use karanne. Dn SpaceX company eke Falcon 9 rocket eke first stage eka reusable.
Patta ayye
ඇයි nozzle එක රවුම් විධියට හදන්නේ කොටුවක් වගේ හැදුවොත් මොකද වෙන්නෙ film වල වගේ
🔥🔥🔥🔥🔥🔥
Ice berg theory eka gana kiyala dennako
aiye BFR rockets 1ka gana video 1kak karanna
Podcast එක කෝ 😑😒😒😒
Hamboooooooo දෙයියො දැක්කා vg....😂😂
Rocket vs jet gana video ekak one
aiye videos hadala digatama upload karanna
අයියේ.. ilumination cast එක මොකො උනේ. ඒක ආයෙ කරන්නකො...
අයියෙ මං A/L වලට clz යනවා.ඒ clz වල එක camera එකකින් projectors කීපයකටම live streaming කරනව.ඒ අතරම recording කරනව.කොහොමද ඒ දේවල් කරන්නෙ සහ ඒ කැමරාවෙන් එක දිගටම video කරන්නෙ corrent එකට plug කරලද කියල දැනගන්න ඕනෙ.
මමත් Al Clz යනවා මමත් ඔය system එක දැකලා තියෙනව මට හිතෙන විදියට ඔතන පාවිච්චි වෙන්නෙ cctv වල technology එක cctv වල තියෙනවා dvr කියලා පෙට්ටියක් ඒකට තමයි සීසීටීවී කැමරා හැම එකක් ම හයිකරන්නේ කරන්නේ ඒකෙන් පුළුවන් එක පාරට video output කීපයක්ම ගන්න ඒ වගේම ඒකෙන් record ගන්නත් පුළුවන් මොකද එකට heard එකක් හයි කරන්න පුළුවන් හින්දා ඒ විදිහට තමයි එක පාරට live stream projectors කීපයකටම දෙනවා ඇත්තේ ඇත්තේ පොඩ්ඩක් සීසීටීවී ගැන හොයල බලන්න එතකොට මම කියපු දේ තේරෙයි
@@OfficialSYREX cctv ගැනනම් දන්නවා.මාත් හිතන්නෙ එහෙම වෙන්න ඇති එහෙනම්.thanx..