Lassana hithak ( ලස්සන හිතක් ) Acoustic cover | Full version | Ishara Akalanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 305

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  3 ปีที่แล้ว +55

    Mp 3 එක download කරගන්න ඉල්ලුව හැමෝටම මෙතනින් ගිහින් download කරගන්න❤️👇
    we.tl/t-9Dx3Svsail

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  3 ปีที่แล้ว +73

    මගේ මේ cover එකට මේ තරම් ආදරය කරනවට ගොඩක් ස්තූතියි❤️

    • @harshnaanuradha2670
      @harshnaanuradha2670 2 ปีที่แล้ว +1

      පුලුවන් නම් පිලිගන්න මල්ලි.මම රෑට නිදාගද්දි නින්ද යන්න අහන්නෙ මේක❤️❤️❤️❤️..

    • @____________yasith____________
      @____________yasith____________ 9 หลายเดือนก่อน

      Ok

  • @tharusharehan87
    @tharusharehan87 3 ปีที่แล้ว +22

    මේක හොයාගන්න තිබ්බ අමාරුව අප්පා අතෑරියෙ නැ හොයාගත්තා මාරම සුපිරි වොයිස් එකක් ❤️❤️

  • @-danunirmani-3443
    @-danunirmani-3443 3 ปีที่แล้ว +41

    අයියේ ඔයාගෙ වොයිස් එක..❤❤👌👌
    Original song එකට වඩා මේ Cover එක දැනෙනවා ගොඩක් හිතට..😥😥😥

  • @sameeradissanayake3423
    @sameeradissanayake3423 2 ปีที่แล้ว +3

    original ekata wada supiri

  • @mycancerjourney390
    @mycancerjourney390 ปีที่แล้ว +3

    Emotions 👏feelings👏❤️
    හදවතටම දැනුනා....

  • @avinduambegoda7590
    @avinduambegoda7590 2 ปีที่แล้ว +5

    බලෙන් කවමදාවත් ලබනු බැරී ඒ ආදරය 🖤

  • @hasithawishvajithh2158
    @hasithawishvajithh2158 ปีที่แล้ว +5

    අත් හැරියෙ මං ඔය අත් දෙකෙන් ඔබ යන්නට හැදුව තැනයි..බලෙන් කවමදාවත් ලබනු බැරි දෙනම් ආදරයයි..❤❤චේතනා❤❤හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ...

  • @chathuruwanthi3492
    @chathuruwanthi3492 2 ปีที่แล้ว +3

    බලෙන් කවමදාවත් ලබනු බැරි දේනම් ආදරයයි ♡

  • @lakshikakalpani3017
    @lakshikakalpani3017 3 ปีที่แล้ว +5

    අයියේ ඔයගේ වොයිස් එක මාරම ලස්සනයි.කොච්ච්‍ර අැහුවත් අැතිවෙන්නෙ නෑ 🥰

  • @chamathsaravihagani5163
    @chamathsaravihagani5163 2 ปีที่แล้ว +2

    Best 💕Voice 💝

  • @anushkaparanawithana6140
    @anushkaparanawithana6140 2 ปีที่แล้ว +4

    ඔයාගේ කටහඬ භාවනාවක් වගේ..හිත නිවනවා...❤

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි . පරිස්සමෙන් ඉන්න බුදු සරනයි යාලුවා ...❤❤🌹

  • @chamodlakshandissanayaka5881
    @chamodlakshandissanayaka5881 2 ปีที่แล้ว +3

    අලුත් variations ටික මරු මචං...❤️

  • @thilinakavinda3336
    @thilinakavinda3336 7 หลายเดือนก่อน

    අයියාගේ සිංදු අහන්න ගත්තේ මේ සිංදුව අහලා ලස්සන කටහඩක් ❤

  • @shanikaperera4555
    @shanikaperera4555 ปีที่แล้ว +1

    Cover එක නම් සුපිරි... හදවතටම

  • @chathumihirani7865
    @chathumihirani7865 2 ปีที่แล้ว +2

    භාවනාවක් අය්යේ 😍😍😍

  • @sandu4009
    @sandu4009 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @sanjanadayananda4231
    @sanjanadayananda4231 3 ปีที่แล้ว +4

    මේක නම් පිස්සුවක් 😍😍 Voice eka ❤️❤️

  • @PARAPURAtv
    @PARAPURAtv 3 ปีที่แล้ว +10

    Original song එකට වඩා මේක feel වෙනවා. 😍

  • @djdilikshanagd3686
    @djdilikshanagd3686 3 ปีที่แล้ว +3

    කොච්චර ඇහැවත් එපා වෙන්නැ අයියා ඒකනම්.ඉස්සරහටත් ඕන මේ වගේ ම වෙනසක් ❤

  • @nethu9224
    @nethu9224 2 ปีที่แล้ว +2

    මේ වෙනකන් මං ඔරිජිනල් සින්දුව අහලා නැහැ .මේ කවර් එක ඔක්කොටම වඩා හිතට දැනෙනවා.💖

    • @ahmadfaiq2778
      @ahmadfaiq2778 2 ปีที่แล้ว +2

      Fatta song ekak akki

    • @nethu9224
      @nethu9224 2 ปีที่แล้ว +1

      @@ahmadfaiq2778 ඔව් මල්ලි.හිතටම වදිනවා.💖😊

  • @srilalshriyantha1509
    @srilalshriyantha1509 2 ปีที่แล้ว +1

    මේකනම් පිස්සුවක්. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. ❤👌

  • @obadawatta
    @obadawatta 3 ปีที่แล้ว +1

    මිනිස්සු නාදුනන සුපිරි ගායකයෙක්..😍 මම අහපු ලස්සනම තේරුමක් ඇති වචන සහ පට්ටම ගායනයක්..🎸 සුපිරි 🎉️🎉️🎉️🎉️

  • @ruwankalansooriya8126
    @ruwankalansooriya8126 3 ปีที่แล้ว +20

    ඒ වචන ටිකටයි හඬටයි පුලුවන් මනුස්සයෙක් අඩවන්න.මොහොතකට කොහේදෝ ලෝකෙක තනිවුනා

  • @isurikadinali2714
    @isurikadinali2714 2 ปีที่แล้ว +3

    කොච්චර කල්ද තාමත් හොයන් අහනවා ..Origanal එකට වඩා cover එක superb ❤️❤️❤️❤️

  • @Sadhasi-ye6fo
    @Sadhasi-ye6fo ปีที่แล้ว

    ඔයාගෙ සින්දු කොච්චර ඇහුවත් එපාවෙන්නැහැ.ඔයාගෙ හැම සින්දුවක්ම මන් ලග තියනවා

  • @lakshanidesilva9677
    @lakshanidesilva9677 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි වොයිස් එක .. භාවනාවක් වගේ.. ❤🥰

  • @duneecreations1485
    @duneecreations1485 2 ปีที่แล้ว +2

    ගිය ඔබව නෙමෙ දැන් හොයන්නෙ මන් ඉස්සරම හිටපු මාව ....😌😌

  • @sachintennakoon43
    @sachintennakoon43 2 ปีที่แล้ว +5

    ඔරිජිනල් එකට වඩා රහකට.. ❤️❤️

  • @sameeradissanayake3423
    @sameeradissanayake3423 2 ปีที่แล้ว +1

    me sinduwa man ahala tibbata uwamanwen ahapu ekk newei. hithuwe original song eka oya kiyala. balankota cover ekak. jayawewaaq.

  • @nethmirasanji3168
    @nethmirasanji3168 2 ปีที่แล้ว +1

    Addicted ❤️❤️

  • @ktmpodda8412
    @ktmpodda8412 3 ปีที่แล้ว +2

    සුපිරි bokka pattama lassanai සියපරක් ඇහුවත් එපාවෙන්නෙ නෑ❤️😍

  • @krishanigeethma911
    @krishanigeethma911 3 ปีที่แล้ว +3

    Lassani godariyak love it ❤❤❤❤❤

  • @SujaniLakmali-q8s
    @SujaniLakmali-q8s 4 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි පිස්සුවක් ඒ තේරුම නම් මාරයි ❤️❤️❤️❤️❤️

  • @prashugamage
    @prashugamage 3 ปีที่แล้ว +2

    Eththatama mara lassanai. ❤

  • @sidusidu6632
    @sidusidu6632 11 หลายเดือนก่อน

    ඔයාගේ හැම සිංදුවක්ම ලස්සනයි මල්ලී.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nayominilushika2355
    @nayominilushika2355 2 ปีที่แล้ว +1

    අනේ ඇත්තනෙ මේක ඔයගෙනෙ අනේ මාර ලස්සනයි කොල්ලො 🥺❤️ මාරෙට දැන්නා හිතට ❤️

  • @maheshdarshana
    @maheshdarshana 3 ปีที่แล้ว +2

    niyamai

  • @nadeenadee9807
    @nadeenadee9807 3 ปีที่แล้ว

    හදවතට දැනෙන katahadak.harima ලස්සනයි .....👌👌👌💐💐💐

  • @pasinduharendra3724
    @pasinduharendra3724 ปีที่แล้ว +2

    2023ත් මේ song එක අහන අය කෝ..🥺❤❤

  • @piyumishashikala8915
    @piyumishashikala8915 3 ปีที่แล้ว

    ane e voice eka as walata kadulu awa. hadawathata katha karanwa e voice eka..godaaaaaaak lassnay godaaaaaaak.budusaranay..👌👌

  • @dilkidahamsa4837
    @dilkidahamsa4837 3 ปีที่แล้ว +1

    😢දවසට එකපාරක් හරි අහනවා.ඒ වචන.ඒ හඩ.එකම එක මතකයකට අරන් යනවා.😢

  • @ishikavindyangani3399
    @ishikavindyangani3399 3 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් වචනයි කටහඩයි වාව්💜️

  • @DimeshNadee
    @DimeshNadee 3 หลายเดือนก่อน

    Lassanai......eththamai.....ahapu wara ananthai me cover eka.....❤❤❤

  • @nadeeshasewwandi2518
    @nadeeshasewwandi2518 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @MahichaPerera
    @MahichaPerera หลายเดือนก่อน

    සුපිරි.ලස්සනයි 😌🥰♥️♥️♥️

  • @nikumendis7008
    @nikumendis7008 ปีที่แล้ว

    භාවනාවක් වගේ ඒ වොයිස් එක❤

  • @bawanishirmila859
    @bawanishirmila859 2 ปีที่แล้ว

    Mge jeewithayama thama......lassanai...song eka....hithata denena maratama....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @renukaliyanage3370
    @renukaliyanage3370 5 หลายเดือนก่อน

    Ammo a voice aka.marama lassanai.good luck❤

  • @nidukipriya129
    @nidukipriya129 3 ปีที่แล้ว +2

    Aiya lassniii godk❤️❤️❤️😍

  • @lakshimadumali5724
    @lakshimadumali5724 3 ปีที่แล้ว +2

    භාවනාවක්😊

  • @shanikajaya3287
    @shanikajaya3287 3 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ.. ❤️❤️

  • @thakshila5539
    @thakshila5539 3 ปีที่แล้ว

    Oyage voice eka marama lassanai

  • @champichampi7814
    @champichampi7814 3 ปีที่แล้ว

    Harima ලස්සනයි song aka

  • @dilaniprasadika6081
    @dilaniprasadika6081 2 ปีที่แล้ว +2

    Beautiful 😘

    • @ahmadfaiq2778
      @ahmadfaiq2778 2 ปีที่แล้ว +1

      😔😔😔😔😔😔

  • @udaradilshan2604
    @udaradilshan2604 3 ปีที่แล้ว +3

    Keep it ub bro.. good job.😍😍 give me a few songs from 2000-2005

  • @SD-pd3vw
    @SD-pd3vw 2 ปีที่แล้ว +1

    Painful song 🙁💔
    Beautiful voice ❤️ I like it ☺️❤️

  • @dilaniprasadika6081
    @dilaniprasadika6081 2 ปีที่แล้ว +2

    භාවනාවක් ඒක නම් ❤❤

  • @dushhero2081
    @dushhero2081 2 ปีที่แล้ว +2

    Better than original .🔥

  • @kumaris-tl8zc
    @kumaris-tl8zc 8 หลายเดือนก่อน

    Ammo aiye ekanam pissuwa niyamai kiyala wedak ne❤❤❤❤

  • @devindadeva7200
    @devindadeva7200 3 ปีที่แล้ว +2

    Mali meke audio eka down karagana link ekak dennako

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  3 ปีที่แล้ว

      Ha denam😍

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  3 ปีที่แล้ว

      1 veni comment එකේ බලන්න එතනින් ගන්න❤️

  • @sanjayasilva3133
    @sanjayasilva3133 ปีที่แล้ว

    Superb cover 💯💯💯

  • @TSMusic174
    @TSMusic174 3 ปีที่แล้ว +2

    Voice 👍💪

  • @janaafdo3463
    @janaafdo3463 3 ปีที่แล้ว

    Ekanam supiri kochchara ahuwath epa wenne na 💖💖💖💖🤩🤩🤩🤩

  • @sameeradissanayake3423
    @sameeradissanayake3423 2 ปีที่แล้ว +1

    niyamai mcn. marama lassnai me cover eka. meke composing ema oyagemda

  • @rhythmofheart8d415
    @rhythmofheart8d415 2 ปีที่แล้ว +1

    ආදරේ දැනෙන තැනක නතර වීලා ඉන්නවා ඇති
    දැන් ඔබට මාව මතක නැතිවෙලා ගිහිල්ලා නම් ඇති
    සාගරේ ගැඔුර මතුපිටින් පේන්නේ නැතිව නම් ඇති
    ඒ වාගේ මන් දරාන ඉන්න ගින්න පිටට නොපෙනුණි
    අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්නට හැදුව තැනයි
    බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි
    ලස්සන හිතක් නැති
    ලස්සන රුවක් ඇති
    ඔබට මං ආදරේ කෙරුවේ අපරාදේ මේ හැටි
    අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්නට හැදුව තැනයි
    බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි
    ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සරම හිටපු මාව
    ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
    රත්තරං මේ ඉඩෝරේ ගෙවිලා යන්න යාවී
    දවසක
    වසන්තය ආයේ එන්නේ මේ ඉඩෝරයත් මකාගෙන
    සිදුවෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන
    ජීවිතයේ ඉතුරු හරිය මේ අතින්ම ලියනවා මම
    අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්නට හැදුව තැනයි
    බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි
    ලස්සන හිතක් නැති
    ලස්සන රුවක් ඇති
    ඔබට මං ආදරේ කෙරුවේ අපරාදේ මේ හැටි
    ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
    ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය

  • @igstudio8694
    @igstudio8694 3 ปีที่แล้ว

    Eka nam supiriyak.. eeka ahanakota hitha godak aathakata geniyanwa... jaya wewa.

  • @sadudke9552
    @sadudke9552 2 ปีที่แล้ว

    original ekatath wada mara ma lassanai aiye... 🔥

  • @dineshharsha2513
    @dineshharsha2513 2 ปีที่แล้ว

    Patta bro good luck

  • @Days_of_Aviz
    @Days_of_Aviz 3 ปีที่แล้ว +1

    මචං දුකෙන් ඉන්න වෙලාවේ මේ දෙන සැනසිමට තෑන්ක්ස්..❤️

  • @hashMadu
    @hashMadu 3 ปีที่แล้ว +2

    Aiye eka mara feel ekak enne,❤️❤️❤️ track eka puluwannam dennako

  • @malishivishmini3193
    @malishivishmini3193 3 ปีที่แล้ว +1

    Lassanai 🔥🔥🔥🔥

  • @ahmadfaiq2778
    @ahmadfaiq2778 3 ปีที่แล้ว +1

    Adaraya thamai mage jiwithe..den thahanamma wachanaya😭❤😭

  • @nisansalamadhumal3630
    @nisansalamadhumal3630 2 ปีที่แล้ว +1

    😍😍🤞🤟

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 3 ปีที่แล้ว +3

    patta

  • @maheshimadumali6994
    @maheshimadumali6994 2 ปีที่แล้ว

    Original ekata wada mekata asai.ekai hoyan awe.good luck brother 😍😍😍😍

  • @piyuminisansalabandara-tz3me
    @piyuminisansalabandara-tz3me ปีที่แล้ว

    Giya obawa newei den hoyanne man...issara hitapu mawa.....
    👍❤

  • @asankapradeep54
    @asankapradeep54 2 ปีที่แล้ว

    Oyage sindu nam pattai

  • @WasanthaKumara-d6p
    @WasanthaKumara-d6p 25 วันที่ผ่านมา

    Aiye oyage වොය්ස් ekanam maru ❤❤

  • @akalankafernando1946
    @akalankafernando1946 2 ปีที่แล้ว +2

    මෙක අඩ අඩ බල්නන උනා නෙ මට අන්තිමෙට ✌️
    කෙල්ලො නම් මාර ඉක්මනට වෙනස් වෙනවා 😣😣

  • @lahirumadushan5183
    @lahirumadushan5183 3 ปีที่แล้ว

    Mp3 eka download kara ganna widihak nadda

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  3 ปีที่แล้ว +1

      1 වෙනි comment එකේ බලන්න එතනින් ගන්න❤️

  • @hashMadu
    @hashMadu 3 ปีที่แล้ว +3

    Aiye adare sanwedana sinduwa kiyannako me wage slow feel wenna❤️😍😍😍😍

  • @kumarakumara-le7xy
    @kumarakumara-le7xy 9 หลายเดือนก่อน

    මේක අහද්දි පරන මතක වලට එක්කන් යනවා ❤😢

  • @madhuhansiranathunga2702
    @madhuhansiranathunga2702 2 ปีที่แล้ว +1

    😍❤❤❤❤😍

  • @sanjanadilrukshi2101
    @sanjanadilrukshi2101 2 ปีที่แล้ว +1

    💗💗💗💗💗

  • @harinikavinya356
    @harinikavinya356 ปีที่แล้ว

    සෙනානායක වේරලියද්දගෙ හඩනා තරම් සිංදුව වෙන්නකො අයියා😍😍😍

  • @kavindajayasingha__2618
    @kavindajayasingha__2618 2 ปีที่แล้ว

    glade to heard this voice my man keep going all the very best

  • @reshantissera3440
    @reshantissera3440 3 ปีที่แล้ว +1

    නියමයි My brother ❤️ jaya wewa

  • @asankapradeep54
    @asankapradeep54 2 ปีที่แล้ว

    මේක නම් සුපිරි 😍😍😍

  • @anujayasinghe3638
    @anujayasinghe3638 2 ปีที่แล้ว

    Ki parak ahuwda kyl dan ne... your voice is like a meditation ❤❤

  • @oshadhavishwajithyoutubech7254
    @oshadhavishwajithyoutubech7254 3 ปีที่แล้ว +3

    සුදුපාට ගව්මෙ පුලුවන්නම් cover එකක් ❤️🙈

  • @tharudish
    @tharudish ปีที่แล้ว +1

    🥺❤️

  • @sangeethikashiromali9810
    @sangeethikashiromali9810 2 ปีที่แล้ว

    ❤️⭐⭐⭐⭐⭐⭐⭐❤️ නියමයි 👍 සුපිරි 🤗

  • @tksankaanjana6196
    @tksankaanjana6196 2 ปีที่แล้ว +1

    Supiri 😘👍

  • @rasinitharushika909
    @rasinitharushika909 2 หลายเดือนก่อน

    Lassanai ❤

  • @heshannadeera4645
    @heshannadeera4645 2 ปีที่แล้ว

    Ela broooo

  • @tharanadhamsitha8129
    @tharanadhamsitha8129 3 ปีที่แล้ว

    Adareyiiiii.....Ane Godaak lassanayi...❤️❤️💔😔😔

  • @dinadinu9811
    @dinadinu9811 2 ปีที่แล้ว +1

    💙

  • @shironperera9784
    @shironperera9784 2 ปีที่แล้ว

    සෑහෙන දේවල් මතක් උනා.. දිගටම කරන්න් ජය............❤️