21:11 Even I’ve been in a situation where I did a mistake and I couldn’t come out of it for many days. I was ashamed of myself. But I learnt to forgive myself. I accepted that nobody can change the past. I could only change myself. Some of us learn by thinking and some of us learn through mistakes. Accept what happened and move on. Time will heal bro
Akka & aiya ogollonta puluwan da isuru aiyage healthy food recipes hadena widiha gana program ekak karanna...kama budget karaganna widiha ganna pramanawal ethakota udeta dawalta rata ganna hoda monada e kohomada eya follow karana methods mona hari thiyenawa nam e monada...mokada godak aya innawa diat plan ekakata kanna kiyala hamooma kiuwata e gana danne nathi plan ekak hariyata hadaganna amaru e aya wenuwen...healthy mral plate ekak hadena hati e okkoma wisthara ekka puluwan nam 1 week meal plan ekak ma denns godak watinawa
Mai husbnd same age.. Hdm de fight krnna lesi😂😂 same mentality 😂habai mn hithnwa anik paththen therum ganima lesi.. Mn issr kemattk tbbe ne same age😂 but its work more than other relationship ❤
"Ah, the classic "chicken or egg" dilemma! It’s been debated for centuries and has both scientific and philosophical layers. From a scientific perspective, the egg likely came first. Here’s why: The first chicken would have evolved from a non-chicken ancestor through gradual genetic mutations. These mutations would have occurred in the egg of a bird that wasn’t quite a chicken yet, but through small genetic changes, the offspring would have been the first true chicken. So, the egg (laid by a bird that wasn't a chicken) contained the first chicken. In philosophical terms, though, the question often points to circular reasoning, where it’s tough to establish a clear "beginning" of a cycle. But in short, science leans toward the egg coming first!:" chatgpt akka kiuwe😂😂😂😂😂😂😂
මං හිතන්නේ අක්කි වගේ over thinking කෙනෙක්ට ලැබෙන්න ඕනි හොඳම කෙනා ඉසුරු අයියා වගේ හොඳ තේරුම් ගන්න කෙනෙක් වගේම සවන්දෙන්නෙක්..❤
සචිනිගෙ හිනාව තමා සුපිරි.. හැක් හැක් හැක් හැක් 😂 ඒකට හිනා යනවා😅 මගෙ යාලුවෙක් ඉන්නවා හිනාවෙ අගට ඌරෙක් වගෙ සද්දෙ එනවා 😂 ඒකට අපිට හිනා.. මමයි මගෙ හොදම යාලුවගෙ හිනාවයි අපිට හීල්ලෙනවා, ඒකට අනික් උන්ට හින යනවා.. එහෙම සෙනගක් අස්සෙ විවිද හිනා තියෙන සෙට් එකකට හිනායන දෙයක් උනාම ඉවරයි හිනා වෙලාම 😂 ඒලෙවල් කාලෙ ක්ලාස් මතක් උනා 😢😂😂
හිනාව කෙකර නෑ😌 its natural and sachinis uniqueness❤
ඔක්කොම comments කියවනවා කිව්ව නිසා දාන්නේ.. ඔයාගෙ හිනාව ගැන ප්‍රශ්නෙ ඇහුවේ මම. Not in an insulting way. ඒක sounds weird කරන්න එහෙම ඇහුවෙ. ඔයාල හැම තිස්සෙම ඔයාගෙ හිනාව ගැන කතා වෙන නිසා. ඒක highlight කරන නිසා ඇහුවේ. ඇත්තටම ප්‍රශ්නෙ තිබ්බේ දෙවැනියට. එහෙම හයියෙන් හිනා වෙන නිසා ප්‍රසිද්ධියේ weird experience face කරලා නැද්ද කියන එක. හිනාව නවත්තන්න බැරුව Face කරපු weird සිද්ධි දැන ගන්න ඕන උනේ.
ඒ උනාට ඒක hurtful කියලා හිතුනා. Extremely sorry for hurting your feelings.
එහෙම හයියෙන් හිනා වෙන යාළුවෝ මට ඉන්නවා. අපි එහෙම අර නවත්ත ගන්න බැරුව ආයි ආයි Start වේවි හිනා වෙන එකට තමයි එහෙම කියන්නේ.
ඔයා එහෙම හයියෙන් bursting හිනාවෙන්නේ chatterpod and champion stars වල විතරයි. ඒ දෙකම ඔයා ට comfortable නිසා වෙන්න ඇති. You are being you.
අනික් තැන් වල එහෙම හිනා වෙන්නෙත් නෑ. ඔයා කිව්වා වගේ it's your uniqueness.
ඇත්තටම එහෙම හයියෙන් හිනා උනාට ඔයාගෙ කට හඬ ලස්සනයි. Specially kids program කරද්දී.
Extremely sorry for using that word which made you feel bad. 😭
Wadak karaganin bn
@TeshinaJayantha 👍
කවුරු කොහොම කිව්වත් සචිනි අක්කගේ හිනාව very natural ❤ love it❤
Sachini akkge laugh ekta thmy mn asama.. Ek dkkma mtath hina ynwa 😂😭
අනෙ මට උත්තරයක් දෙන්න🥺💔.
අපි හිතමු කෙනෙක් ඉන්නවා එයා එයාට කලින් හම්බුන මිනිස්සු නිසා ගොඩක් රිද්ද ගත්ත කෙනෙක් කියලා. ඉතින් එයා එයාට ඒ දේවල් දරා ගන්න බැරි නිසා එයත් එයාට comfortable විදිහට ජීවත් වෙන්න ගන්නවා අර මිනිස්සු එයාට කරපු දේවල්ම ඒ කෙනත් කරන්න හුරු වෙනවා. ඊට පස්සෙ කාලෙකදි එයාට හම්බෙනවා ඇත්තටම හරිම හොද අවංක මනුස්සයෙක්. අර කලින් මිනිස්සු එයාව රිද්දපු නිසා එයා පුරුදු උන පුරුදු වගයක් තියෙනවනෙ ඉතින් එයා මේ අලුත් කෙනා එක්ක ඉද්දිත් ඒ දේවල් එයා අතින් වෙනවා. ඒ නිසා ඒ අලුත් මනුස්සයා ගොඩාක් රිද්ද ගන්නවා. ඊට පස්සෙ ඒ කෙනා තමන්ව විශ්වාස කරන එක නවත්තනවා. ඒ දේ තමන්ට දරා ගන්න බැරි කමටම ඒ මනුස්සයා වෙනුවෙන්ම ඒ කෙනා වෙනස් වෙනවා අවංකවම. ඉතින් ඒත් අර මනුස්සයා විශ්වාස කරනවා එයාට එක පාරක් cheat කරපු කෙනෙක් ආයෙ පාරක් ඒ දේ කරන්න දෙපාරක් හිතන්නෙ නැ කියලා. ඇත්තටම එහෙමද? නැත්තන් තමන්ගෙ වැරැද්ද තේරුම් අරන් ඒ වැරැද්ද හදා ගත්ත මිනිස්සු ඉන්න බැරිද? ගොඩක් දුරට relationship එකක් ඇතුලෙ මේක කොයි විදිහටද බලපාන්නෙ? කොහොමද විශ්වාසයක් ඇති වෙන විදිහට අපි හැසිරෙන්න ඕනි.
ඔයා අහන ප්‍රශ්නෙ පැහැදිලි මදි.. 💗
Relationship නිසා කලින් හිත රිදිලා තියනවා නම් ඕනවාටත් වඩා ඉවසන්න ගිහිල්ලා හොදටම හිත රිදිලා තියනවා නම්, ඇත්තම කතාව ඊට පස්සෙ අපිට ඇත්තටම අවංකවම ආදරේ කෙනයි අනිත් කෙනයි හැමවෙලේම අපේ හිත compare කරනවා. 💔 ඒක තමයි ඇත්ත....
But, හොදම දේ ඕනම තැනක තමන් Comfortable නැත්තං තමන්ට respect එකක් නැත්තං හොදම දේ Good Bye කියන එක තමා.... 😊😊💗💗
Sachini ane manika😢oya lankawen giyalu neda???mn champion star real fan kenek 🎉🎉 oya enakal balagena hitiya godak kattiya,,mn Kuwait inne,, please mata reply ekak danda,,oyalata budu saranai ❤❤
positive vibe ekaka nida ganna hithagena hamadama me podcast eka dagena nida ganna Giyama anthimata nidimatha ynwa.😂 anika meka magin Nathara karannath hithenne na interesting ❤❤
ඇයි අනේ පරක්කු උනේ වීඩියෝ එකක් එවන්න ❤❤ මන් මේ අද වීඩියෝ එක බලන්නෙත් නැතුවම මැසේජ් එක දාන්නෙ මොකද ඔයාලගේ වීඩියෝ බලන්න ආස හිතෙනවා ඒකයි සුභ පතනවා ඔයාලට මේ වගේ ලස්සන වැඩසටහන් කරන්න ❤❤ මාදව අයියව ගේන්න දවසක shanudri hari ❤❤❤
මුලින් ආවෙ කිකිළි.මං දන් නෑ හරිද කියල මං පත්තරේක කියවල තියනව ජාන විකෘති වීමකින්ලු කිකිළි හැදිල තියෙන්නෙ ❤
21:11 Even I’ve been in a situation where I did a mistake and I couldn’t come out of it for many days. I was ashamed of myself.
But I learnt to forgive myself. I accepted that nobody can change the past. I could only change myself. Some of us learn by thinking and some of us learn through mistakes. Accept what happened and move on. Time will heal bro
You are both really funny and it really cured my pain ❤️🥺 Thank you akki and aiya doing this podcast 🥂
Sachini akka's tough decision is leave derana 🥹
ඉසුරු අයියා වගේ එක්කෙනෙක් හිටියා මගේ crush එකක් ඉස්කෝලෙ යන කාලෙ. 😂❤ මං එයාව අඳුරන්නෙ නෑ හැබැයි. නමක් මොකුත් නොදන්න නිසා හාවා කියල තමා නම දාගෙන හිටියෙ මං. ඒ තරම් cute look එකක් තිබ්බෙ ඒකයි එහෙම දැම්මෙ. 😂❤ දැන්නම් කොහේ ඉන්නවද මොනව කරනවද දන්නෙ නෑ ඉතින් 🤧
Eya tamai meya😂😂
01261 වීඩියෝ එක නේද මේ 😍
මලින්ද අලහකෝන් ගේන්නකො දැන් කීයක්නම් කමෙන්ට් දැම්මද 😢
I'm improving my vocabulary with you two while watching your podcast ✨
33:17 අසේකාගේ dance එක මතක් වුණා 😌
Always enjoy watching these! Please do an episode on how to handle breakups and how to move forward, would really appreciate your thoughts ❤
😮
මන් සරන්නව ගෙන්නන්නකො😊
Maru video eka nm😅❤
Kamathima charitha dekak❤
Oyala denna katha karana style ekata mn hari asai 🥹🩷
Bring nuwandhika senarathne 😊😌❤️🌇
This vlog is sooo interesting 🌝💗👉🏻👈🏻
පවුල් දෙකක වැඩිමල් දෙන්නෙක් උනොත් එයලට ලැබෙන දරුවා තුන් කුනුදුල් වෙනවා ඒ නිසා බොහො දුරට වැඩිමල් දෙන්නේක් බදින එක සිද්ද වෙන්නෙ නෑ හැබැයි වෙන කිසිම දෙයක් නෑ මාත් ආදරේ කරන කෙනා වැඩිමල් මාත් පවුලේ වැඩිමලා මැරි කරන්න පුළුවන් වෙන එක ශුවර් නෑ බොහො දුරට එහෙම වෙන්නෙ නෑ 😢
What is thun kunudul?
@@yugathhhhAmmala dannava ahala balanna😊
@@yugathhhhපවුල් 2 ක වැඩිමල් 2 බැන්දම හම්බෙන පලවෙනි ලමයා තුන් කුලුදුල් වෙනවා..ඒ කියන්නෙ ලමයගෙ අම්මත් වැඩිමල් ,තාත්තත් වැඩිමල් , ලමයත් වැඩිමලා නිසා
ithin thun kuludul wena eke mokak hari aulak thiyeda
danne nathi nisa ahanne
@@yugathhhhතුන් කුලුඳුල් වෙන්නනම් ආච්චී සීය දෙන්නත් පවුලේ පලවෙනි ළමයි වෙන්න ඕන. අම්මා තාත්තත් එහෙම පවුලේ පලවෙනි අය වෙන්න ඕන. එහෙම වෙලා ඒ දෙන්නට හම්බෙන පලවෙනි ළමයා තමා තුන් කුලුඳුල් වෙන්නෙ.මං අහලා තියෙන්නෙ එහෙම.
Akka & aiya ogollonta puluwan da isuru aiyage healthy food recipes hadena widiha gana program ekak karanna...kama budget karaganna widiha ganna pramanawal ethakota udeta dawalta rata ganna hoda monada e kohomada eya follow karana methods mona hari thiyenawa nam e monada...mokada godak aya innawa diat plan ekakata kanna kiyala hamooma kiuwata e gana danne nathi plan ekak hariyata hadaganna amaru e aya wenuwen...healthy mral plate ekak hadena hati e okkoma wisthara ekka puluwan nam 1 week meal plan ekak ma denns godak watinawa
36:43 Dennektama una mata man wadiddi ganan nogena passata giya. ekkenek mama kenek , ekkenek paule aiya kenek aiyanm closema kenek hethuwak dan na eyawanm 5parak withara highlight kara mata wada paule wadimalma ekama cousin eya. issue ekak na habai wadinne na dannm. Anith kena mama kenek kohomath mawawath ammalawath eka eka kaledi ganan nogena amuthu amuthu welawal wala amuthu amuthu hasirim dunna kenek. Man eyata wadin na dan. kohomath hambenneth na . Habai dan eya dakkoth balenma man ekka kathath karanawa . 😉 Podi Kale idan loku ayata wadina purudda thiyanawa welawakata banunuth ahanawa hamotama wadinawa kiyala . Habai eka labaganna watin nathi ayata dan eka denne na mn.
කොහොම නමුත් මගේ msg එක වැඩ කරලා 😅😅. Mn තමයි react කරන්නේ naa කිව්වේ
Sachini akkge hinwta thmi kmthima 😊
Podcast vedio eke notification eka awama eka clear nokara tiyagaththa.ikmanata touch karala balanna puluwan nisa.mulin baladdi comment karanna ewa oluwata awath vedio eka balala iwara weddi pissu wage so happy .matama mataka ne monada comment karanna ona kiyala .any way i like very much sachini akkis spoken english ..and isuru aiye oya tikak kettu wela wage...god bless you my fav matching couple ❤
Mai husbnd same age.. Hdm de fight krnna lesi😂😂 same mentality 😂habai mn hithnwa anik paththen therum ganima lesi.. Mn issr kemattk tbbe ne same age😂 but its work more than other relationship ❤
You can always correct the grammar in the questions Sachini that will be good for the people who write... "Chatter pod is addictive" neda?
ජිම් පප්පා❤
Ada intro eka maru❤
The title 🤭
පවුලේ වැඩිමල් දෙන්න බැඳලා හම්බෙන පළවෙනි ළමයා තුන් කුළුඳුල්නෙ 🙄 එහෙම ළමයිනෙ නිධානවල බිල්ලට ගන්නේ 😅 ඒක ද දන්නෑ වැඩිමල් දෙන්නා බඳින්න හොඳ නෑ කියන්නෙ 😌
මාත් අහලා තියෙනවා එහෙම කතාවක් ...සමහර පලාත්වල එහෙම බදිනවට කැමති නෑ හම්බෙන ලමයා තුන් කුලුදුල් කියලා..☹️
@padchampika6510 ඔව්. ඒක තමයි ප්‍රශ්නේ අහපු කෙනා අදහස් කරන්න ඇත්තේ 👍
නෑනෙ...ඒ වගෙ පව්ල් දෙකක...ඒ කියන්නෙ මෙයාගෙ බබා වගෙම තව කෙනෙක් එක්ක බැදලා හම්බෙන පලවෙනි බබා තමා තුන් කුළුඳුල්..මම හිතන විදියට
නෑ අක්කි. තුන් කුළුදුල් වෙන්නනම් ආච්චි සීයත් පවුලෙ වැඩිමල් වෙලා, අම්ම තාත්තත් වැඩිමල් වෙලා එයාලට හම්බෙන බබයි තුන්කුලුදුල් වෙන්නෙ. මටත් අච්චි කෙනෙක් කිව්වෙ ඕක අහල 🙈
@@sukuruththanaccessories8531 මාත් හරියට ම දන්නෑ නංගි. මං හිතුවෙ අම්මත් කුළුඳුල්, තාත්තත් කුළුඳුල්, බබත් කුළුඳුල් නිසා තුන් කුළුඳුල් කියලා ☺️ හැබැයි ඉතිං ආච්චිලා සීයලා ගත්තොත් දෙපැත්තේ ම අය ගන්න එපැයි 🤔 එයාලා අයිති නැතුව ඇති
This duo😂❤️
ඔය ලස්සනට අපි කියන ඒවා තේරුම් අරන් තියෙන්නේ ❤️❤️
කියවලා තියෙන බව පේනවා අද නම් 😁
ඉස්සරහට ඇත්තටම මිනිස්සුන්ට interact වීම එක්ක ඔයාලගෙ channel එක ගොඩක් දුර යන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
Bring us more valuable content..
This is becoming an addiction now ❤️
Me welawe thibba prashna godkta uththara hambuna thanks ❤❤
there's a myth that the eldest children from two families should not get married akki
Pls update the name of the video
Yeh Jawaani He Dawaani,,
Sachini was a nerd until she met Isuru😌
Ai akki TV Derananin resign une? 😭😭
Some questions are
SO SILLY...😵💫
1st view and comment sachcho & isso ❤❤
Hinawa maruu
Patta ❤
Old money collection ekk dnnko fabfam ekt
Kathwath ekk react karnaw vidiha maru dennam ❤😀
සචිනි දුව රට දාල යනවා කියලා ආරංචියි. ඇත්තද ?
Nice video❤
Akki oya migrate wenwda ?
Fav❤
❤ ane
🥰paluwen idiye video eka danakam
Isuru aeya pana peten dekka naluwek wage aeyo mata kata karana beri unane😢😢aparade ane
මටත් sounds ගොඩක් දරාගන්න අමාරුයි
Akki , mata oyalagen advice ekak one. Mage babata den auruddai maasa 6i. Eyaa thaama kisima wachanayak kathaa karanne ne. Aduna amma thaththa kiyalawath kiyanne ne. Namata kathaa karata welawakata witarai balanne. Thaniyama kisima kemak kanne ne. Oyala Arvinwa huru karagatte kohomada kiyala kiyannako
I recommend you to check the baby’s hearing.
@@homeelegance101Eyata podi sadde pawaa hondata ahenawa.
@@homeelegance101 eyata podi sadde pawaa hondata ahenawa
Nithara babata ahenna katha karanne. Nursery rhymes wage ewa ahanna denna. Poth kiyawanne. Loku pictures tiyena baba balanne aasa pinthura tiyena poth tikak Aran hama daama kiyawanne. Mage babath oya wayase. Maath tikak baye hitiya. Dan wachana tikak katha karanawa. Nithara baba ekka katha karaddi eyata tikak kal giyama alla gannawa wachana
@@anushkacabraal3687 ane hugak thank you. ❤. Man hema welema kathaa karanawa den eyath ekka. Eth hithe baya tiyenawa.
❤❤❤
❤
Isuru tikak virath koli wage
Deranin ain unada akki
❤️😘😘
Oya lankawen yanwa kiynne attadaa 😢😢😢😢
😍
Gatta lokuma decision 1 derana tv aken ain veemada? Ane oyawa presenter kenek vidiyata dakinna barida?😢
Hari ara kawru hari ahapu widihata lankawe kathawak thiyenawa , pawule wadimahal lamai dennek bamdala eyalage lamainta kiynawa thun kuludul kiyala , an eyalawa නිධන් ganda බිල්ලට gannawa kiyala kathawak thiynawa , ehema athi , mn ahala na wadihitiyek gen , ehema wechcha thanak gana , habai minissu salli walata e wage dewal karana nisa wenda puluwan , ekai mathayak widihata ehema kasada epa kiyanne , ask tjis from an astrologer.
yeah sea weeds are disgusting🤢
"Ah, the classic "chicken or egg" dilemma! It’s been debated for centuries and has both scientific and philosophical layers.
From a scientific perspective, the egg likely came first. Here’s why: The first chicken would have evolved from a non-chicken ancestor through gradual genetic mutations. These mutations would have occurred in the egg of a bird that wasn’t quite a chicken yet, but through small genetic changes, the offspring would have been the first true chicken. So, the egg (laid by a bird that wasn't a chicken) contained the first chicken.
In philosophical terms, though, the question often points to circular reasoning, where it’s tough to establish a clear "beginning" of a cycle.
But in short, science leans toward the egg coming first!:" chatgpt akka kiuwe😂😂😂😂😂😂😂
❤❤❤
❤❤
❤
❤❤
❤❤❤
❤️
❤❤
❤
❤❤❤❤
❤😊
❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤
❤❤
❤
❤❤❤
❤❤❤❤