අතේ තියෙන සල්ලිවලට මේ වෙලාවේ කරන්නෙ මොකද් ද? | Harsha de Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #HarshadeSilva #10Questions #News1st

ความคิดเห็น • 1.3K

  • @nipr5950
    @nipr5950 2 ปีที่แล้ว +88

    හර්ෂ මහත්මයා ඔබතුමාට තෙරුවන් සරණින් යහපතක්ම වේවා ජයවේවා ඹට රට හදන්න,ජනතාවට යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +61

    අසා සිටින්න ඉතාම වැදගත් වැඩසටහනක්.අනාගත මුදල් ඇමති ලෙස රටට යහපතක්ම කිරිමට භාග්‍ය උදාවේවා

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +188

    ඇත්තටම අපේ රටේ නායකයා විය යුත්තෙම ආර්ථික විශේෂඥයෙක්..🌻🌻💗

    • @rukshangunathilale4556
      @rukshangunathilale4556 2 ปีที่แล้ว +4

      Aniwaryen ❤️

    • @salithajayatissa8632
      @salithajayatissa8632 2 ปีที่แล้ว +4

      හර්ෂ de සිල්වා

    • @s.m.2024
      @s.m.2024 2 ปีที่แล้ว +8

      මගේ යෝඡනාව ඊලගට අනුරවත් සඡිත්වත් නෙමෙයි හර්ෂ කියලා ඒත් අපේ රටේ මිනිස්සු හැමදාම ඇන්දෙන අය නිසා කරන්න දෙයක් නෑ.මම කියන්නෙ අනුර හොද නෑ කියල නෙමෙයි. රට මේ රට මේ වැටිල තියෙන තැනින් ගොඩ ගන්න නම් මෙයා ඕන. හැබැයි මෙයා මිසක් සඡිත් නෙමෙයි

    • @divyaanjalee2010
      @divyaanjalee2010 2 ปีที่แล้ว +1

      Ehema unath me rata goda ganna baa.
      Varadda kalin desha palanaya karapu ayage.
      Gotabaya path kare devi kenek vage
      Dan elavanne gotabaya okkoma varadi kara vage.
      Dan api chande dunna vage eeka bara ganna venava.
      Pasu thavili vela vadak naa.
      Harshata chande dunnath meeta vada rata bankoloth venava.
      Man kiyanne api ekata vada karanna one kiyala.
      Eekiyanne udgoshana pavath vanna kiyala nevei.
      Buddimath venna one kiyala.
      Man hithanne me deta hamoma ekata venna one.
      Ithin ee vidiyata vada karamu.
      Mata boru kiyanna one naa.
      Thank you.

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 2 ปีที่แล้ว +1

      Aniwaryenma 🇬🇷

  • @wadhanlk2342
    @wadhanlk2342 2 ปีที่แล้ว +532

    "මං මේක හදනවා කවදා හරි".. හදවතින්ම ආපු වචන ටිකක් ඒක..💗

    • @sheilafernando4733
      @sheilafernando4733 2 ปีที่แล้ว +9

      Yes Mr.Harsha you can do it.

    • @tharakakarunarathne2420
      @tharakakarunarathne2420 2 ปีที่แล้ว +8

      lol. hitan ge kaale hadawatha galawalada thibbe?

    • @mithilanavishka4531
      @mithilanavishka4531 2 ปีที่แล้ว +2

      Rata hadanna andubalayak onamada, ai me minissu kiyyane apita rata denna api karala pennam kiyala, lankawa gana kakkumak thiyanawanam danma owa patan ganna bari ai, ewage kauru hari patangayhthoth minissu e gollan wata ekathuwenawa

    • @genuineimporters1375
      @genuineimporters1375 2 ปีที่แล้ว +2

      @Kathy P. Mullins 2015-2019 goda danna bari une ai meyata? mama nam marila ipadune ne. wokswagan company danawa kiyala amulika boru kiyapu karapu mati amathiyek mama dakina widihata

    • @yasawathiwijethunga3591
      @yasawathiwijethunga3591 2 ปีที่แล้ว

      online oooooooooooooooooooooooooooooooooooo x

  • @gaminidesilva8630
    @gaminidesilva8630 2 ปีที่แล้ว +159

    Harsha was my teacher in 1995 at PIM Sri Jayawardenepure. He taught us Financial Management as a visiting lecturer while working as the Treasurer at DFCC. His knowledge and experience in Finance is a far cry from that of the so-called experts in the Gota regime. May he become the finance minister of our country very soon. The last statement he made in this video is very patriotic. Wish him success.

    • @movietime2838
      @movietime2838 2 ปีที่แล้ว +8

      He’s really perfect for finance❤️🔥

    • @thecklaweldt8773
      @thecklaweldt8773 2 ปีที่แล้ว +2

      Feel so happy that there is a good brain to take over the finance ministry. I m sure he ll do a fantastic job. At a distressed time like this mother lanka needs people like him. Three hearty cheers!!!!

    • @thiliniperera384
      @thiliniperera384 2 ปีที่แล้ว +9

      Api කැමතියි harshata sajiyanam epa

    • @prasadakalanka2763
      @prasadakalanka2763 2 ปีที่แล้ว +1

      The real problem is, many of harsha s there. Their policies haven't utilize ever.

    • @jeganjegan4643
      @jeganjegan4643 2 ปีที่แล้ว +1

      @@thiliniperera384 sajiyage kattiyama 1kawage okkoma waddo thamai macho balapan thawa ewasala mokada wenne kiyala jaya wewa

  • @aruniranasinghe8808
    @aruniranasinghe8808 2 ปีที่แล้ว +97

    මම විශ්වාස කරන එකම දේශපාලනඥයා ඔබතුමා 🙏

  • @adiyagama
    @adiyagama 2 ปีที่แล้ว +191

    Educated, practical, reliable and honest, these are the kind of people that Sri Lanka needs as leaders

    • @uknowwhat85
      @uknowwhat85 2 ปีที่แล้ว +4

      Without a question.

    • @vakthragunasekara570
      @vakthragunasekara570 2 ปีที่แล้ว +1

      Yeah indeed

    • @mohamedfuad444
      @mohamedfuad444 2 ปีที่แล้ว +3

      Unfortunately he represent unp and finally sjb both parties have so many corrupted politicians until now, so it is difficult to do there job (Dr Harsha) honestly and efficiently

    • @87sfdo
      @87sfdo 2 ปีที่แล้ว

      😊👍

    • @hanifahamed1692
      @hanifahamed1692 2 ปีที่แล้ว

      Yes it's true

  • @mayurigulavita3028
    @mayurigulavita3028 2 ปีที่แล้ว +9

    බොහොම පැහැදිළියි!!! අහගෙන ඉන්න ආසයි!!! 225 ම එපා කිව්වත් ඔබ වගේ අයත් එතැන ඉන්නවා කියලා ජනතාව දන්නවා. සූදූස්සාට සූදූසූ තැන හිමි වේවා 🙏

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 2 ปีที่แล้ว +108

    ප්‍රාර්ථනා කරමූ ඔබ තුමාගේ සිතුම් පැතුම්
    ඉටුවීම අ පේ රට මේ වැටී ඇතිඅගාධයෙන්.ගොඩ ගැනීමට අවශ්‍ය පියවර
    ගැනීමට ශක්තිය ධෛර්ය
    ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. ආචාර්ය හර්ෂ දසිල්වා මැතිතුමාට ජයෙන්ජය වේවා!!!@

    • @deepikasandamali4621
      @deepikasandamali4621 2 ปีที่แล้ว

      රටට වටින සම්පත් ඉන්නවා හැම පක්ෂයකම රටේ අවාසනාවට සුදුස්සාට සුදුසු තැන නොලැබිම තුල සමස්ථ රට වැසියාම දුක් විදිනවා ජනතාව බුද්දිමත් විය යුතුයි බුද්ධිමතුන් දේශපාලන තුලට එවිම

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว

      හර්ෂද.සිල්වා.මැතිදුනි.ඔබට.අපගේ.......උත්තමාචාරයඅනේ.මැතිදුනි.ඔබවගේ.....කෙනෙක්.අපිට.ඔනි.මැතිදුනි.අපේ.රටට.මෙහම.වෙන්න.දෙන්න.ඒපා.මෙ.අගාධයට.ගිහිල්ලා.තියන.අපේ.රට.ගොඩ.ගන්න.මැතිතුමනි.ඔබට.ජයෙන්.ජය

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 ปีที่แล้ว +97

    උගත් කියලා දැනගෙන හිටියට මෙච්චර උගත් කෙනෙක් කියලා දැන ගෙන හිටියේ නෑ සර්..

  • @niroshnirosh9658
    @niroshnirosh9658 2 ปีที่แล้ว +232

    මම කවද හරි මෙි රට දියුණු කරනවා.
    ලංකිකයකු ලෙස හරම සතුටු වන වචන පෙල. ඔබතුමාට නිවරදි දැක්මක් වැඩපිළිවෙළක් කණ්ඩායමක් ⁣ජතියාත්‍රය සහයත් තියනවා. සිරසට බොහොම ස්තුතියි

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +2

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

    • @skylineskyline7492
      @skylineskyline7492 2 ปีที่แล้ว +1

      Mechhara kal oya mole koheda tibbe kalin okata piyawara ganna tibbane ape ewun hari modai muta deelath rewatatenna hari asai ne

    • @BEDELTBJASJayakody
      @BEDELTBJASJayakody 2 ปีที่แล้ว +1

      Great...

    • @upekshasoysa2273
      @upekshasoysa2273 2 ปีที่แล้ว

      @@skylineskyline7492 )ස්තුතියි . බලාපොරොත්තු ඉටුකරන්නම්

    • @perera18509
      @perera18509 2 ปีที่แล้ว +1

      @@skylineskyline7492 කලිනුත් මේ දේවල් කිව්වා. නමුත් කවුරුත් ඇහුවේ නෑ. දැන් තමයි මිනිස්සු මේ වගේ පුද්ගලයන් ගැන හොයන්න පටන් අරන් තියෙන්නේ

  • @wadhanlk2342
    @wadhanlk2342 2 ปีที่แล้ว +136

    මේ වගේ අයට රටේ තීරණ ගැනීම් වලට සම්බන්ද වීමට නොහැකි වීම කණගාටුවට කරුණක්..

  • @theekshanabandara9293
    @theekshanabandara9293 2 ปีที่แล้ว +36

    Learned a lot Dr. Harsha. Thank you. Really felt when you were saying, "මම මේක හදනවා කවදා හරි." Wish you all the best! ❤️

  • @nivanthaxl4469
    @nivanthaxl4469 2 ปีที่แล้ว +50

    මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඔබ ආයතනයට මෙවන් ඉහළ වැඩසටහනක් බලන්න අවස්ථාවක් දීම පිලිබඳව. එසේම ආචාර්ය හර්ශ මහත්මාගෙ අපුරු සන්වාදය පිලිබඳව , එතුලින් අපගේ දනුවත් බව ඉහළ ගෙනයාම පිලිබදවත් විශේෂයෙන් මාගේ ප්‍රනාමය පුදකිරීමටත් මෙය අවස්ථාවක් කරගනිමි.
    කරුනාකර මෙවන් බුද්දිමතුන් එක්කරමින් මෙවන් පනිවිඩ සමාජ ගත කල යුතුයැයි මා ඉල්ලා සිටිමි .
    ස්තුතියි .

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 2 ปีที่แล้ว

      මොළහතා හොන්දා කියලා ගෙන්වපු මෝඩයන්ට දැන් තේරෙනවා ඇති රටට කෙලවපු හැටි .

  • @indikasrisandaruwan8730
    @indikasrisandaruwan8730 2 ปีที่แล้ว +51

    ඇත්තටම ඔබතුමා දක්ශ දැනුමක් තියෙන ආර්ථික විශාරදයෙක්. එතකොට ඔබතුමා හිටපු යහපාලන ආන්ඩුව තියෙද්දි මහාබැංකුව කොල්ලය උනේ. ඒක ගැන වෙනම විඩියෝවක් කරන්න කියලා ඉල්ලනවා. ස්තූතියි ඔබතුමාට අපිව මෙහෙම සරලව දැනුවත් කරාට...

    • @mohamedfuad444
      @mohamedfuad444 2 ปีที่แล้ว +4

      Me too, under yahapalana government central bank bonds scam and Zaharan attack are happen, has a member of parliament he do nothing but personally I respect Dr Harsha is a honorable politician

    • @world7450
      @world7450 2 ปีที่แล้ว +15

      ජනාධිපති අගමැති කෙලින් නැත්තන් මන්ත්‍රී ඇමතිවරැන්ට කරන්න දෙයක්නෑ

    • @travelpro1801
      @travelpro1801 2 ปีที่แล้ว +8

      මෙතුමගෙන් මහ බැංකුව අහන්න එපා. සුව සැරිය ගැන අහන්න.

    • @youtubeexplore5570
      @youtubeexplore5570 2 ปีที่แล้ว

      @@mohamedfuad444 මේ ඝ

  • @devi.manual280
    @devi.manual280 2 ปีที่แล้ว +45

    අහන්නත් asai මම රට හදනවා 🤟🌹එකතුවෙලා ගොඩනගමු අපේ රට 🙏එකතුවෙන්න බුද්ධිමත් පිරිස wate

  • @prasannaprasanna1696
    @prasannaprasanna1696 2 ปีที่แล้ว +183

    හරිම නිහතමානී චරිතයක් . මුදල් ඇමති කරමු කියලා හිතේන්නේ මට විතරද. යහපාලන ආන්ඩුවේන් වැඩක් ගත්තේ නැ. මම කැමතිම කෙනෙක්. කිසිම කෙනෙක් මෙයාට බනිනෙ නෑ . බලන්න බැසිල් ලගින් වත් තියන්න පුලුවන්ද . අපේ කරුමෙට මෙයාලට සුදුසු තැන ලැබෙන්නේ නෑ .

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 ปีที่แล้ว

      Basil is an empty vessel, idiot shame on our country to hv these idiots, who can compare him with Dr Harsha, we hv to bring back these decent gentlemen asap hope the 6.9 will never ever make the mistake again

    • @sagarikadissanayake2645
      @sagarikadissanayake2645 2 ปีที่แล้ว

      මෙතුමා නියෝජනය කරන පක්ෂයටනම් කැමතිනෑ. මෙතුමාගෙන් වැඩක්ගන්නෙ නැත්තෙ අපරාදෙ

    • @hettisisira6484
      @hettisisira6484 2 ปีที่แล้ว +4

      Janahipathi karamu tawakalikawa

    • @horoscope977
      @horoscope977 2 ปีที่แล้ว +2

      හර්ෂ් ද සිල්වාට පුලුවන් වේවි රට ගොඩ දාන්න සජිත් රනිල් ඉවත් විය යුතුයි නායකත්වයෙන් ,සුදුසුම කෙනා යූන්පීයේ නායකත්වයට හර්ෂ ඩී සිල්වා ,,

    • @horoscope977
      @horoscope977 2 ปีที่แล้ว +1

      සිරිසේනලාට ස්ජිත්ලාට ගෝඨලාට රනිල්ට රැවටෙන ජනතාව ,,

  • @priyantha0
    @priyantha0 2 ปีที่แล้ว +59

    I felt so proud of this man and the last words he stated. ONE DAY I WILL BUILD THIS COUNTRY SOMEHOW. May all natural powers and triple gem Bless you SIR.

  • @dinukshishalindi7310
    @dinukshishalindi7310 2 ปีที่แล้ว +30

    හැම මනුස්සයෙක්ම බලන්න ඕන වැඩසටහනක්. සුදුස්සාට සුදුසු තැන නොලැබීම සහ උගතුන් රට පාලනය නොකිරීමේ පලවිපාක🙂💔. දැන්වත් මේ රට හදන්න පුලුවන් මිනිස්සු එකතු වුනොත් ඇති❤️

  • @nalakarajapakshageo
    @nalakarajapakshageo 2 ปีที่แล้ว +44

    අදූෂිත දේශපාලනයේ එක් නිදසුනක් ❤️🇱🇰

  • @vanlanka
    @vanlanka 2 ปีที่แล้ว +28

    මේ රට හදන්න පුළුවන්, ඔබේ ඒ වචනයට අපි හැමෝම ආදරෙයි, තවත් ශක්තිය ලැබේවා.

  • @Akshini_Perera
    @Akshini_Perera 2 ปีที่แล้ว +38

    විශිෂ්ට පැහැදිලි කිරීමක්. දේශපාලනය තුල මෙවන් බුද්ධිමතුන්ට නිසි තැන ලැබිය යුතුයි.

  • @kanthiperera234
    @kanthiperera234 2 ปีที่แล้ว +203

    හරිම සතුටුයි ඔබ තුමන්ලා වගේ බුද්ධිමතුන් ඉන්න රට ක මේ කොහෙවත් යන ගොන් නාම්බෙකුට මේ රට දෙන්න තරම් මෝඩ කොටසක් හිට්ය නෙ මේ රටේ..

    • @niroshinijayawardana8951
      @niroshinijayawardana8951 2 ปีที่แล้ว +6

      මෙයාලගේ වැරදි නිසානේ මෙහෙම උනේ 😰😰

    • @udaratagowiya
      @udaratagowiya 2 ปีที่แล้ว +6

      Eatakota භාණ්ඩාගාරය horaksm karaddi mu kohada hty

    • @sarathranasinghe1088
      @sarathranasinghe1088 2 ปีที่แล้ว +5

      මුන්ගෙ ආන්ඩුව තියෙන කාලේ මොහු කොහෙද හිටියේ

    • @nalakasampath2329
      @nalakasampath2329 2 ปีที่แล้ว

      😢

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +1

      @@niroshinijayawardana8951 maybe nemei Ranige weradi nisa Ranil me wage honda ayata wedak karanna ida dunne ne. Yahapalana kale..eakata waga kiyanna ona RANIL MAITHREE. getum.

  • @malika5209
    @malika5209 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා..🙏🙏

  • @champaabeywardena5856
    @champaabeywardena5856 2 ปีที่แล้ว +144

    Thanks Harsha. Meaningful discussion regardless of your politics. It is a shame that SL never use the knowledge and experience of these experts to develop the country.

    • @siriwansaathapattu4840
      @siriwansaathapattu4840 2 ปีที่แล้ว +1

      Òba wani ugaþhekugen lañkawa vafagena nehe

    • @ricvibesinc1
      @ricvibesinc1 2 ปีที่แล้ว

      ara banada gay ugula walanda gattha sin for the sinhala only buddhist set eka ta gu chandi thama awasha .. wadagath kenekuta kawara katha dha...

  • @udaradewathpriya8549
    @udaradewathpriya8549 2 ปีที่แล้ว +15

    ආර්ථිකය ගොඩගන්න නම් මේ වගෙ දැනුම තියෙන කෙනෙක් ඉන්නම ඕන. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සුපිරියටම විග්‍රහ කළා.

  • @BhagyaWijewardane
    @BhagyaWijewardane 2 ปีที่แล้ว +130

    මේ වගේ මිනිස්සු ඉද්දී අර වගේ බකමූණෙක් මුදල් ඇමති වුනාම 🤦රට බන්කොලොත් වෙන එක අහන්නත් දෙයල්ද

  • @magicstitchcanada
    @magicstitchcanada 2 ปีที่แล้ว +128

    මම ජවිපෙ ට තමයි සහයෝගය දෙන්නේ.. ඒත් මම පිලිගන්න දේශපාලකයෙක් තමයි හර්ෂ.. මොන ආන්ඩුව ආවත් ප්‍රයොජනවත් පුරවැසියෙක්.. අවංකයෙක්... ඒ ඔක්කොටම වඩා රටට ආදරය කරන වියතෙක්..

    • @yayhey7272
      @yayhey7272 2 ปีที่แล้ว +4

      Me adahasamai matath thiyenne. 100 % kma

    • @RJK1980
      @RJK1980 2 ปีที่แล้ว +10

      ජේවිපී එකට දීලා තියනවට වඩා දුක් විදින්න වෙයි

    • @subashinisubashini3086
      @subashinisubashini3086 2 ปีที่แล้ว +1

      True

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 ปีที่แล้ว +2

      @@RJK1980 ඔව් රාජපක්ශලගෙ BDSM එකත් සැපයි

    • @madhukawickramapala9328
      @madhukawickramapala9328 2 ปีที่แล้ว +5

      @@RJK1980 baiyange awasan wilapaya

  • @YnsvsnR
    @YnsvsnR 2 ปีที่แล้ว +463

    වර්තමානයේ මා ආදරය ගවුරවය දක්වන එකම දේශපාලන චරිතය ❤️❤️

    • @goonadoomix6824
      @goonadoomix6824 2 ปีที่แล้ว +4

      පලයන්න හදයි මගුල...

    • @malshafernando371
      @malshafernando371 2 ปีที่แล้ว +8

      Mamath godaak kamathi charithayak..a wagema economic igena ganna aasa uneth Dr. Harsha nisa

    • @kavindumaduranga8601
      @kavindumaduranga8601 2 ปีที่แล้ว +5

      Aththatama asaii mechchara danuma thiyena minissuntai thamai rata hadanna bara denna oni obata jaya

    • @genuineimporters1375
      @genuineimporters1375 2 ปีที่แล้ว +5

      @@goonadoomix6824 2015-2019 goda danna bari une ai meyata? mama nam marila ipadune ne. wokswagan company danawa kiyala amulika boru kiyapu karapu mati amathiyek mama dakina widihata

    • @criceditor2389
      @criceditor2389 2 ปีที่แล้ว

      @@genuineimporters1375 Aniwa bn, katin nam kiyai oona deyak.. Hariyata wadak karala pennapu kenekta inne Champka Ranawaka witharai mama dakina widiyata

  • @geeshanjayawardana8158
    @geeshanjayawardana8158 2 ปีที่แล้ว +33

    මැත කාලයේ අහපු වැදගත්,සරලව තේරුම් ගතහැකි රටකට වුවමනා තීරණ රැසක් තිබෙන හොඳ කතාවක්..

  • @subhadrarathnayake4154
    @subhadrarathnayake4154 2 ปีที่แล้ว +16

    ඔබ අපේ රටේ ආර්ථිකය ගොඩදාගන්න අවැසිම මහා පුරුෂයෙක්
    ඔබගේ "මං මේක හදනවා" ඒ වචන මහා ලොකු හයියක් අපිට .
    ඔබ ට ඒ සක්තිය ලැබේවා .
    ඔබට ජය .

  • @rexieperera7844
    @rexieperera7844 2 ปีที่แล้ว +135

    ජනාධිපති කමට පවා, සුදුසු ඉතාම නිහතමානී , රටේ ජනතාවට ඇත්තටම ආදරේ ගරු මහත්මයෙක්. මොන රජයක් යටතේ හරි ආර්තීක උපදේශකයකු වේවා.

    • @zareefanilam5681
      @zareefanilam5681 2 ปีที่แล้ว +1

      May this country get to lead by an economist like you despite whatever the party he represents . People with right skill set should get right position

    • @bimsarapathirana8191
      @bimsarapathirana8191 2 ปีที่แล้ว

      😐😐😐👍👍👍👍

    • @sadeepalakmal9114
      @sadeepalakmal9114 2 ปีที่แล้ว

      අනිවාරෙන් ජනාධිපති වෙන්න මං දැකපු වර්තමාන දේෂපාලනය තුල ඉන්න නියම නායකයෙක් ප්‍රශ්නෙ මේ රටේ එච්චර බුද්ධිමත් ඡන්දදායකයන් පිරිසක් නැති එක

    • @zenith0....410
      @zenith0....410 2 ปีที่แล้ว

      True

  • @sanjivadassanayake7375
    @sanjivadassanayake7375 2 ปีที่แล้ว +62

    Young intelligent politicians. Happy to see this kind of politicians.

    • @donjuan8230
      @donjuan8230 2 ปีที่แล้ว

      What ever it is you and your kowledge were useless upto now.

  • @malakamihiraj6993
    @malakamihiraj6993 2 ปีที่แล้ว +1

    Thank you Harsha sir..
    අන්තිම වචන ටික " මං මේක හදනවා කවදා හරි"... බොහොම ස්තූතියි...❤️

  • @nishanthakapugama7276
    @nishanthakapugama7276 2 ปีที่แล้ว +95

    As an educated person, I strongly believe in the power of knowledge. more to the point, you are the only person available in Sri Lanka to take forward our country with an innovative, reliable, and acceptable approach. sir, my humble request for you is to come forward and make use of our knowledge as well for the betterment of this country.

    • @statusstatus6299
      @statusstatus6299 2 ปีที่แล้ว

      L

    • @rajvadivel8967
      @rajvadivel8967 2 ปีที่แล้ว

      Well said, absolutely true

    • @rammandagedarasenevirathna8693
      @rammandagedarasenevirathna8693 2 ปีที่แล้ว

      මේ රට ගොඩනගන්න අවස්තාව ලැබේවා අපේ මතු පරපුර වෙනුවෙන්

  • @jayanthifernando9971
    @jayanthifernando9971 2 ปีที่แล้ว +12

    ඔබට ශක්තිය දහිර්‍රිය ලැබේ වා තෙරුවන්සරනයි .අනාගත සුභ වාදී වේවා .

  • @danushkadarshana1315
    @danushkadarshana1315 2 ปีที่แล้ว +55

    පක්ෂ පාට නොසලකා එක්වෙමු ❤😫

  • @irfansnet
    @irfansnet 2 ปีที่แล้ว +3

    Lot to learn from this Honourable guy, very well recognised internationally, Harsha is a great leader, and a great asset to Sri Lanka. Well explained by harsha....

  • @s.t.j1902
    @s.t.j1902 2 ปีที่แล้ว +14

    Dr. Harsha De Silva our next Finance Minister May God bless you sir.

  • @pradeepkumara934
    @pradeepkumara934 2 ปีที่แล้ว +14

    When I listen to Dr. Harsha always I learn something new. I always respect him.

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 2 ปีที่แล้ว +23

    මට පෙන්නන්නම බැරි එජාපයේ හිටියට මම මේ මනුස්සයට හරිම කැමතියි. හේතුව කැක්කුමක් ඇතිව පක්ෂ බේදයෙන් තොරව බොක්කෙන්ම ඇත්ත කතාකරන මනුස්සයෙක් නිසා.අවාසනාවට සත්තු වගේ හැසිරෙන නුගත් රස්තියාදුකාර දේශපාලකයෝ සමග එකට වාඩිවෙන්නට ඔහුට සිදුවීම.

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว +2

      එජාපයේ අය හාරිම උගත් ..අනික් අය වාගෙ නෙවෙයි ...දැක්කා නේද කාතව ..අර රාජපක්ෂ හොරැට කැමති ඇති නේද ???

    • @niroshinijayawardana8951
      @niroshinijayawardana8951 2 ปีที่แล้ว

      මෙයාල හරියට කලා නම් රටට මෙහෙම දෙයක් වෙනවද

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල 2 ปีที่แล้ว

      අනේ කුමා, ඔයා දන්නා තරමක්. මොනවට කියනවද. මේ වෙනකොටත් රාජිත උන්නැහේ රාජපක්ෂලාට කතා කරලා ආණ්ඩුව කඩා නොවැටී ඇදගෙන යන්නට කළහැකි මොනවද කියල උපදෙස් දෙමින් ඇති. බොරුවට පෙළපාලි ඉස්සරහින් අත් උස්සමින් ගියාට මේ ආණ්ඩුව පෙරලන්න ඔය එජාපය කිසිදා ඉඩ දෙන්නේ නෑ. පෙරලෙන තැනට ලං වුනාම කියයි මේ වෙලාවේ එවැන්නක් කිරීම රට තවදුරටත් රට අමාරුවේ වැටෙන නිසා රට ගැන හිතලා රජය කඩා නොවැටී පවත්වාගෙන යන්නට සහයෝගය දෙනවා කියල. දෙගොල්ල මාරුවෙන් මාරුවට රට කරගෙන යන්නට හදනවා. අලුත් කාණ්ඩයකට ගියොත් නීති රීති වෙනස් වෙලා නැවත කවදාවත් දෙගොල්ලන්ටම හොරකම් කිරීමට හෝ බලය ලබාගැනීමට නොහැකි වෙන නිසා එය වෙන්නට ඉඩ දෙන්නෙම නෑ.

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว +2

      @@niroshinijayawardana8951 karanna kalayak hamba una na
      1994 edan rajapaksha la hitiya

  • @sarathgunasena820
    @sarathgunasena820 2 ปีที่แล้ว +31

    නියම මහත්මා දේශපාලනයක නියැලෙන අවංක චරිතවත් උගත් මැතිතුමෙක් ජනතා ගෞරවය නිබඳව ඔබ වෙත ලැබෙනු ඇත එසේමවේවා එය රටට සිදුකරගතහැකි විශාල සේවයක් සහනයක් වෙනු ඇත.

  • @sinethkothalawala7540
    @sinethkothalawala7540 2 ปีที่แล้ว +34

    Well educated guy who has some kind of vision.

  • @tv-cw2oe
    @tv-cw2oe 2 ปีที่แล้ว +49

    වචන වගේම බලය ලැබුන දවසට හිතට අවංකව වැඩ කරනවනම් ලංකාවේ ගොඩක් වටින මනුස්සයෙක්....ඒ වගේම මම ගොඩක් කැමති චරිතයක්, ඒත් මේ හැමෝටම බලය ලැබුන දවසට මේ මොලය නැහැ නේ..ඒකයි අව්ල

    • @world7450
      @world7450 2 ปีที่แล้ว +3

      මොළය නෑ කියන්නේ සුදුස්සාට සුදුසු තැන දුන්නොත් විතරයි වැඩක් කරන්න පුලුවන් වෙන්නේ

    • @kalumenike3660
      @kalumenike3660 2 ปีที่แล้ว +1

      ගොටා අවේ සහෝදරයා, මිනිස්සුන්ගේ ආශීර්වාදයෙන් චන්ද බලයෙන්,
      69 ලක්ෂයක් චන්දෙ දීලා,
      මිනිස්සු 1000ක් 2000ක් උග්ගොසන කරාට ඒවා වෙනස් විය යුතු නැහැ
      වෙනස් වෙන්න ඕන ඔයාල ඔක්කොම
      අපේ ජනාදිපති තුමත් එක්ක එකතුවෙලා රට හදන්න උදව් කරන එක මිසක්
      එතුමාගේ පට්ටම ගලවලා ඔයාලාගේ ගොලයෙක්ගේ ඇගේ ගහන එක නෙමෙයි
      ඕකයි දෙසපලකයාගේ තියෙන හිරිකිතම තැන

    • @amiladrck
      @amiladrck 2 ปีที่แล้ว +3

      @@kalumenike3660 Ammo me wage wahallu innakan rata goda yanne na 😂

    • @somalathaamadoruge6519
      @somalathaamadoruge6519 2 ปีที่แล้ว +2

      එකනේ බලේ තියෙද්දි මොලේ නෑ.

    • @anulavidanagamage3159
      @anulavidanagamage3159 2 ปีที่แล้ว +3

      @@kalumenike3660 රාජපක්ෂ ලට කඩේ ගිහින් තමයී අපේ .ළමයි ගේ අනාගතය නැති කලේ .ඒක ට kalu menike ලත් වග කියන්න ඕනෙ

  • @Citizens-SL
    @Citizens-SL 2 ปีที่แล้ว +21

    Very good explanation . Thank you

  • @tsadewperera1633
    @tsadewperera1633 2 ปีที่แล้ว +18

    ඉතාම වැදගත්.රට ගොඩගන්න පුලිවන් අවශ්‍ය සියලු දේ ලාංකිකයෙක් වශයෙන් කරන්න පුලුවන් වෙන්න.උනන්දුවෙන් බලන් ඉන්නව හැකි අයුරින් උදව් වෙන්න.

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 2 ปีที่แล้ว +342

    ඇත්තටම අපේ රටේ උගත් මිනිස්සු ඉන්නවා. ඔබ තුමාට ඒ නිසා ගරු කරනවා. පක්ෂ පාට වලින් ඈත් වෙලා රටට වැඩක් කරන්න.

    • @kalumenike3660
      @kalumenike3660 2 ปีที่แล้ว +3

      ගොටා අවේ සහෝදරයා, මිනිස්සුන්ගේ ආශීර්වාදයෙන් චන්ද බලයෙන්,
      69 ලක්ෂයක් චන්දෙ දීලා,
      මිනිස්සු 1000ක් 2000ක් උග්ගොසන කරාට ඒවා වෙනස් විය යුතු නැහැ
      වෙනස් වෙන්න ඕන ඔයාල ඔක්කොම
      අපේ ජනාදිපති තුමත් එක්ක එකතුවෙලා රට හදන්න උදව් කරන එක මිසක්
      එතුමාගේ පට්ටම ගලවලා ඔයාලාගේ ගොලයෙක්ගේ ඇගේ ගහන එක නෙමෙයි
      ඕකයි දෙසපලකයාගේ තියෙන හිරිකිතම තැන

    • @tharinducg5320
      @tharinducg5320 2 ปีที่แล้ว +6

      @@kalumenike3660 අනේ බවුකාපන් 🖕

    • @sd2359
      @sd2359 2 ปีที่แล้ว +3

      @@kalumenike3660 අනේ මන්දා ඉතින් මේ වගේ උන්

    • @dilanmadusanka9476
      @dilanmadusanka9476 2 ปีที่แล้ว

      Ow oba thuma gihin bara gann finance minister

    • @tishanchamoditha9033
      @tishanchamoditha9033 2 ปีที่แล้ว +1

      @@kalumenike3660 අපිට මෙහෙම වෙලා මදි බන්

  • @tharidudananjaya3845
    @tharidudananjaya3845 2 ปีที่แล้ว +113

    හොරු බොරු එවුන් අතරේ මෙවැනි වැඩ්ඩොද 225 අතරේ ඇත...මහජනතාව තෝරා බේරා පාර්ලිමේන්තුවට මිනිස්සු එව්වා නම්.දැනටමත් රට හැදිලා.

    • @dineshgihan2069
      @dineshgihan2069 2 ปีที่แล้ว

      2015 may ponaya monada kalay

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 ปีที่แล้ว +6

      @@dineshgihan2069 වැඩ්ඩ්ව්ක් උනාට ඉන්නෙ ගොන් රැලක් එක්ක 2015 උනෙත් මේක.සුව සැරිය ගෙනාවෙ මෙතුම්.ලමයින්ට tab දෙන යෝජනාව ගෙනාවෙ මෙතුම.ඒත් හරක් රැලක් එක්ක ඉන්න නිසා ඕනෙ නෑ

    • @sagarikadissanayake2645
      @sagarikadissanayake2645 2 ปีที่แล้ว +4

      @@dineshgihan2069 වැදගත් වටින චරිතයක් .මමත් මෙතුමාගෙ පක්ෂයට කැමති නෑ.අහන් ඉන්න.

    • @mahelaweerasekera4697
      @mahelaweerasekera4697 2 ปีที่แล้ว +2

      @@dineshgihan2069 Machan 2019 di ape Credit Rating eka thibbe B. Dan thiyenne C- . Eccharai kiyanna thiyenne.

  • @MALITH666
    @MALITH666 2 ปีที่แล้ว +27

    Btw, good interviewer, credits to him too. Not acting up drama like chamuditha for click baits.

  • @nirupikawijesinghe340
    @nirupikawijesinghe340 2 ปีที่แล้ว +10

    ඇත්තටම ඔබතුමාට තැනක් නොලැබීම රටේ අවාසනාවක්...

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 2 ปีที่แล้ว +7

    මෙන්න මේව තමා නියම වැඩසටහන්. මෙවැනි ආර්ථික දැක්මක් ඇති පුද්ගලයන් තමා පාර්ලිමේන්තුවකට අවශ්‍ය. දැංවත් මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන තමන් විසින් පාර්ලිමේන්තුවට යවන පුද්ගලයා පිළිබඳව.

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 2 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා විග්‍රහයක්.ඔබගේ අදහස් ක්‍රියාත්මක කලහැකි ආණ්ඩුවක් ඉක්මනින්ම බිහි වී මේ රට ඉක්මනින්ම නිසි මගට ගැනීමට අවශ්‍ය ශක්තිය දයිර්ය ලැබේවා.

  • @dailydosegaming34
    @dailydosegaming34 2 ปีที่แล้ว +38

    පට්ට පොරක් 🙌🙌

  • @pgjhemakumara8785
    @pgjhemakumara8785 2 ปีที่แล้ว +5

    ඉතාම හරවත් සාකච්ඡවක් ස්තුතියි

  • @beetleminicooper7082
    @beetleminicooper7082 2 ปีที่แล้ว +29

    This guy is educated person and good guy.

    • @warsil3735
      @warsil3735 2 ปีที่แล้ว

      Just not an academic but a person who has worked with all donor organizations

  • @dr.chamilnayanakantha8650
    @dr.chamilnayanakantha8650 2 ปีที่แล้ว +4

    Highly appreciate your fruitful suggestions and strategies to overcome the economic crisis of Sri Lanka. How wish Dr. Harsha de Silva be our next finance minister.

  • @anurawickrama4585
    @anurawickrama4585 2 ปีที่แล้ว +20

    Dear Dr Harsha
    First of all thank you for presenting well structured points with regard to economic crisis in Sri Lanka. the issue here is governing policies. why we are still backword in this restructuring process.

  • @prasangagunarathna6266
    @prasangagunarathna6266 2 ปีที่แล้ว +6

    ඔබතුමාට නිවරදි දැක්මක් වැඩපිළිවෙළක් තියනවා. පක්ෂ පාට වලින් ඈත් වෙලා රටට වැඩක් කරන්න.

  • @naremalal4452
    @naremalal4452 2 ปีที่แล้ว +19

    I am glad that we still have people like this who are educated enough to save our country one day 😍😍!! Let’s hope that day comes soon !

  • @tharanga5135
    @tharanga5135 2 ปีที่แล้ว +8

    ඇත්තටම සතුටුයි.. මගේ චන්දේ මං දුන්නේ ඔබතුමාට. ඒ දුන්නේත් සුවසැරිය පටන් ගත්ත නිසා...

  • @thusaranw1363
    @thusaranw1363 2 ปีที่แล้ว +15

    Thank you sir,
    For Ur good explanation 💰

  • @zeenapathirana5453
    @zeenapathirana5453 2 ปีที่แล้ว +14

    I wish he can be the next finance minister such an educated person. God bless you .🙏

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +37

    මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ අවශ්‍ය තැනට අවශ්‍ය පුද්ගලය පත්නොකිරිමයි. මේ හොදම මිනිස්සු ටික පාට වලට බෙදිලා ඉන්නෙ නැතිව බැරිද ස්වාධීන වෙන්න.බැරිද ඒ අයව සුදුසු තැනට පත් කරන්න

    • @sheltonrodrigo8357
      @sheltonrodrigo8357 2 ปีที่แล้ว

      Thank you Honorable Sir, for your explanation of the current crisis .

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 ปีที่แล้ว +1

    ඔබතුමාට මේ රටේ ආර්ථිකය හදන්න පුලුවන් බව ඉර 🌞 හද🌙 සේ විශ්වාසයක් අපිට තියනවා .

  • @sonalivithanarachchige8558
    @sonalivithanarachchige8558 2 ปีที่แล้ว +9

    මේ වගේ අපේ රට දියුණු කරන්න පුළුවන් දේශපාලනය, ආර්ථිකය ගැන ශක්තිමත් දැනුමක් තියෙන ඔබට ජය වේවා. අපේ රට බේරා ගැනීමට උදව් වෙන්න. ඇමරිකාවේ හොරාව පන්නා දමමු.

  • @yasiruishan6030
    @yasiruishan6030 2 ปีที่แล้ว +3

    @NEWS FIRST උගත් , බුද්ධිමත් , අත්දැකීම් වලින් පරිණත පුද්ගලයන් මේ වැඩසටහනට ගෙනඒමෙන් දැනුමෙන් පරිපූර්ණ ජනතාවක් ගොඩ නගන්න පුලුවන් ,. Good Luck Peoples chanal 🙏🙏

  • @wijebandaranasinghae4602
    @wijebandaranasinghae4602 2 ปีที่แล้ว +6

    Very VALUABLE discussion CONGRATULATIONS SIR

  • @globetrottingferdis
    @globetrottingferdis 2 ปีที่แล้ว +3

    Last few words valued more than 'GOLD'. I hope our people will value this man and use this expertise to build the country to another level one-day. All the best Dr. Harsha!.
    Save my motherland from the current uneducated crooks.

  • @sameerasameera6746
    @sameerasameera6746 2 ปีที่แล้ว +7

    හදන්න අවස්ථාවක් ඔබතුමාට ලැබේවා..

  • @thayalanr9233
    @thayalanr9233 2 ปีที่แล้ว +28

    It is unfortunate, that we dont listen to these discussions because , we belong to different political ideology, but should listen to these discussions to enhance the knowledge of the present situation of the country . But Srilankan are more intersted in listening to gallery talks.

  • @uditha8488
    @uditha8488 2 ปีที่แล้ว +71

    පක්ෂ පාට වැඩක් නෑ මෙතුමා කිව්වේ ඇත්ත 🔥

  • @kassavlogs
    @kassavlogs 2 ปีที่แล้ว +24

    Dr Harsha De Silva, your a well educated and experienced person indeed and no doubt about it! We trusted you during the last govt and we expected so much from you as a good economist and one of the best initiatives you did to Sri Lanka was 1990 Suwa Seriya which helped millions of people during the pandemic, hence here we're at a stage where we need such a leadership to rebuild Sri Lanka from where we are. However I must say, during the last govt, your hard work was torn apart due to all the corruption happend with the UNP leadership, hence if the same thing happens to continue, you would fail just like the current leadership and the reason why, you need trustworthy, well educated and experienced talent within Sri Lanka to rally around you to support your vision. Wishing you all the best and please help Sri lanka to atleast reach where countries like Vietnam, Kenya and Bangladesh are and create a remarkable and a responsible leadership which we could be proud of. Thank you!

  • @sampathgunaratne
    @sampathgunaratne 2 ปีที่แล้ว +8

    Thanks Harsha, spot on. Let’s go get the past learn the mistakes correct it with a professional factual approach . YES we can do it. Good luck - to you me and the entire Sri Lanka’s 🇱🇰

  • @janakannangara560
    @janakannangara560 2 ปีที่แล้ว +88

    Unfortunately, our country has never used these educated people. They are our own most educated people. But whole world utilizes their valuable knowledge. Sooooo sad!!! He is soooo knowledgeable but just a parliament member.

  • @suranjanpiyasena2949
    @suranjanpiyasena2949 2 ปีที่แล้ว +15

    මේ වෙලාවේ මේක අරන් කරන්න පුලුවන් චරිතයක්...රටේ ගොඩක් මිනිස්සූ ගරු කරන උගත් සහ පාර්ලිමේන්තුව තුල බහුතර කැමැත්ත ගන්න පුලවන් කෙනෙක්...

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 2 ปีที่แล้ว +6

    ඇත්තටම හරින් කියපු දේ ඇත්ත....ටික කාලෙකට හරි ජනාධිපති වෙන්න පුළුවන් නම් .....💪

  • @Anomakumari165
    @Anomakumari165 2 ปีที่แล้ว +4

    "Dr Harsha" one of the best educated politicians in Sri Lanka.

  • @peterdwightsavundranayagam6758
    @peterdwightsavundranayagam6758 2 ปีที่แล้ว +20

    Very good discussions. Need more learned people like Harsha in the political arena.

  • @OshanLiyanage
    @OshanLiyanage ปีที่แล้ว

    This is one of the best discussions I’ve heard a Sri Lankan politician featuring in. Thank you Sirasa and Dr Harsha De Silva!

  • @zuulazuula9797
    @zuulazuula9797 2 ปีที่แล้ว +43

    225ම එපා කිව්වට මෙතුමට මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. හිතා ගන්න බැරි මෙතුමා ආණ්ඩු පක්ෂ වල හිටියා ඇයි මේ දැනුම, හැකියාව ක්‍රියාත්මක නොවුනේ?

    • @dinukshishalindi7310
      @dinukshishalindi7310 2 ปีที่แล้ว +7

      සුදුස්සාට සුදුසු තැන නොමැතිකම

    • @lashanranasinghe4448
      @lashanranasinghe4448 2 ปีที่แล้ว +1

      Ranil

    • @chandanakumar4603
      @chandanakumar4603 2 ปีที่แล้ว +1

      මෙතුමත් ආන්ඩු වල හිටියා නේද 225/කෙනෙක් නේද

  • @shiraneefernando4638
    @shiraneefernando4638 2 ปีที่แล้ว

    Well answered by you, Samagi Jana Balayagegaye Minister Harsha Desilva.Thank you so much for explaining the present situation in my country Sri Lanka. May God 🙏 Bless you.

  • @vakthragunasekara570
    @vakthragunasekara570 2 ปีที่แล้ว +7

    I really respect you sir .We need people like to this country.

  • @otunumanorathna
    @otunumanorathna 2 ปีที่แล้ว +1

    නියමයි අහපු හොඳම කතාව, I expect you'll be the next minister of finance, We wish you all the best......... ජය වේවා!!!

  • @kelumjjs
    @kelumjjs 2 ปีที่แล้ว +10

    This man has sense. I always agree on using comparative advantage theory against absolute advantage.

  • @Mydad46
    @Mydad46 2 ปีที่แล้ว +30

    උගත් බුද්ධිමතුන් ඉන්න රටක අපි වැටුණු තැන ,

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 2 ปีที่แล้ว +13

    Educated and important.

  • @buddhikakodippily310
    @buddhikakodippily310 2 ปีที่แล้ว +3

    Respect Sir. Please save our country with your valuable knowledge.

  • @devindasenarath2304
    @devindasenarath2304 2 ปีที่แล้ว +10

    පක්ශ විපක්ෂ බේදයකින් තොරව Respect කරන චරිතයක්❤😇

  • @darshanatharanga1354
    @darshanatharanga1354 2 ปีที่แล้ว +2

    This is the best explanation of economics i have ever watched.... thank you ..

  • @nihanekanayaka4538
    @nihanekanayaka4538 2 ปีที่แล้ว +11

    One day he will be a gem for the country ♥️🇱🇰

  • @shanithdinusha
    @shanithdinusha 2 ปีที่แล้ว +36

    ශ්‍රීලංකාකාරයෝ තමා මේ රට කෑවේ මුලින්ම....කාලකණ්ණි

    • @suduperera7523
      @suduperera7523 2 ปีที่แล้ว +2

      මුන් දෙගල්ලොම කෙවා ,1977 පස්සෙ උන් හෙම එකාම..

  • @senakewijesinghe3685
    @senakewijesinghe3685 2 ปีที่แล้ว +12

    Well presented doctor. We are eagerly waiting to see professionals like you in action under a decisive and genuine political leadership

  • @mrpmalaz5370
    @mrpmalaz5370 2 ปีที่แล้ว +11

    ඇත්තටම බොහෝම අදරිශ තියන වටිනා වීඩියෝ එකක්

  • @zeenath0805
    @zeenath0805 2 ปีที่แล้ว +10

    Great speech sir 🔥.. May allah blss u always

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 ปีที่แล้ว +22

    මෙවැනි උගතුන් බුද්ධිමත් අය ලංකාවේ සිටිද්දී ලංකාවේ කොහොමද මෙහෙම උනේ. අවංක කම නැති නිසා ද? රටට වඩා තම තමන්ගේ බඩ වඩවා ගැනීමේ නියාය නිසා? මේ පුංචි දුපත හදන්න බැරි ඇයි. ජාතික ප්‍රතිපත්තියක් නොමැති කම ලොකු අඩුවක්. ජනතාවගේ ආකල්ප සහ විනය පිළිබඳව නීති රෙගුලාසි තුළින් යලි මේ සමාජයේ උන්නතියක්,ඉන්න හිතෙන රටක් නිර්මාණය කරන්න පක්ෂ භේදයකින් තොරව ආගම් බේද ජාති බේදයෙන් තොර යහපත් දේශයක් ගොඩ නගන්නේ කවදාද කවුද????🤔🤔🤔 ❤🙏

  • @gayaninimesha9038
    @gayaninimesha9038 2 ปีที่แล้ว +5

    ඔබතිමා රටේ නායකයා වෙලා අපේ රට ගොඩදාන්න සර් .ඔබට ඒ සදහා වාසනාව උදාවේවා !!!

    • @kamilgallage4533
      @kamilgallage4533 2 ปีที่แล้ว

      ඔබට නෙමෙයි අපිට

  • @rukmandfernando9128
    @rukmandfernando9128 2 ปีที่แล้ว

    Very confident guy. Strong words. He will fix most of our problems. He is oozing with confidence and commitment.

  • @Badiya1
    @Badiya1 2 ปีที่แล้ว +35

    දැනුම මෙච්චර ක් තියාගෙන කලින් මෙ දේවල් වලට විසදුම් දුන්න නැත්තෙ ඇයි කියලයි දුක අපට🥲🥲🥲🥲

    • @sujathagunawardhana4494
      @sujathagunawardhana4494 2 ปีที่แล้ว +4

      Me minisun kothek kiwwada. Eth me molahathanola mewata ahumkan dunnada?

    • @sudarshaniseneviratne5726
      @sudarshaniseneviratne5726 2 ปีที่แล้ว +1

      අවස්ථාවක් දුන්නෙ නෑනෙ මෙතුමාට, කොහොමත් අපේ රටේ දේශපාලනයේදී පක්ෂ නායකයා දක්ශයා යටපත් කරනවා තමන්ගෙ පැවැත්ම සඳහා.

  • @hirands
    @hirands 2 ปีที่แล้ว +5

    Very rare instance of good questions and focused answers. I hope Harsha sticks to this line.

  • @1948feb04
    @1948feb04 2 ปีที่แล้ว +21

    නොතේරෙන තැන තියෙන්නේ දේශපාලනය. දේහපාලනය ඉවත් කරා නම් නිවැරදි තිරණයක් තුළ රැදෙමින් ආර්ථිකය හදන්න පුළුවන්.