How to send parcels through post - පෝස්ට් එක හරහා පාර්සල් යවන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024

ความคิดเห็น • 61

  • @sumitratnayake
    @sumitratnayake 11 หลายเดือนก่อน +1

    Excellent

  • @chitchat7472
    @chitchat7472 ปีที่แล้ว +2

    Man hoya hoya iddi oyage video dakke thanks manika.koriyar yawana widihak video ekak karanna❤❤

  • @T.anu12
    @T.anu12 ปีที่แล้ว +2

    පිට රටක ඉන්නෙ පවුලේ කෙනෙකුට කෑම යවන්නත් පුලුවන්ද අක්කී මේ විදියටම.

  • @mithukaveesha715
    @mithukaveesha715 ปีที่แล้ว +3

    තැන්ස් අක්කි...
    අක්කි පාර්සල් පෝස්ට් එකේ යවනවානම් කොච්චර කල් යනවද පාර්සල් එක යන්න

  • @Dinura-Music
    @Dinura-Music ปีที่แล้ว

    වටිනා වීඩියෝවක්.

  • @sherminisansala215
    @sherminisansala215 ปีที่แล้ว

    වටිනා vedio ekak❤️🙂👍..

  • @kavindyachethani2995
    @kavindyachethani2995 10 หลายเดือนก่อน

    Great explanation ❤

  • @nadeeshasooriyaarachchi-ru1my
    @nadeeshasooriyaarachchi-ru1my ปีที่แล้ว

    Thank you so much for valuable information

  • @sohandemel1986
    @sohandemel1986 11 หลายเดือนก่อน

    great work thanks

  • @wnavodya1995
    @wnavodya1995 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට 💖

  • @user-qc5mq1sv9f
    @user-qc5mq1sv9f 11 หลายเดือนก่อน

    සුපිරි පැහැදිලි කිරීමක් . නියමයි❤

  • @nuwanthikapiyumli4740
    @nuwanthikapiyumli4740 ปีที่แล้ว

    ගොඩක් වැදගත් අක්කි තැන්ක් යූ

  • @nishanihenadeera
    @nishanihenadeera ปีที่แล้ว

    ගොඩක් වැදගත් දේවල් කිව්වා නංගී .thank you 💐

  • @hansinisamaraweera1491
    @hansinisamaraweera1491 ปีที่แล้ว +6

    COD යවපු එකක් return උනොත් මොකක්ද වෙන්න..?

    • @weaver_with_nadee
      @weaver_with_nadee  ปีที่แล้ว +2

      පෝස්ට් චාර්ජ් ලැබෙන්නෙ නෑ

  • @thimiranadeeshan7533
    @thimiranadeeshan7533 ปีที่แล้ว +1

    අක්කේ පාර්සල් කරන විදිහ ඇඩ්‍රස් ලියන විදිහ චුට්ටක් කියලා දෙන්නකො

  • @ceylonschool900
    @ceylonschool900 ปีที่แล้ว

    supperb vedio

  • @amamaheshi9106
    @amamaheshi9106 3 หลายเดือนก่อน

    Thank you soo much❤

  • @prabhapoornima4505
    @prabhapoornima4505 9 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි ...❤❤❤

  • @dileepawithanawasam8805
    @dileepawithanawasam8805 9 หลายเดือนก่อน

    thank you...

  • @maneshadilshani3629
    @maneshadilshani3629 ปีที่แล้ว

    Good ❤

  • @nuwanabeysinha8659
    @nuwanabeysinha8659 วันที่ผ่านมา

    Speed post ek kohomd wenne

  • @anjanalakshan1780
    @anjanalakshan1780 ปีที่แล้ว +1

    Akka mmth podi business akk karanawa customer ahanawane delivery charge ak kiyad kiyala api delivery charge ak kiyala bandaye watinakamth kiyala bara hetiyata salli gewanakota apata padu wenawad akke

  • @isurufernando138
    @isurufernando138 ปีที่แล้ว +1

    පිටරටකට බෙහෙත් යවන්න පුලුවන්ද තැපෑලෙන්

  • @saramivihanga8921
    @saramivihanga8921 2 หลายเดือนก่อน

    Register post eken parcel ekk yawnawa nam gedarin parcel karagena yanna puluwn da

  • @kasunmadhumalka1571
    @kasunmadhumalka1571 2 หลายเดือนก่อน +1

    podi items yanawa kota bubble envelope walada yawanne.

  • @sgdfdffgggyg6192
    @sgdfdffgggyg6192 ปีที่แล้ว

    Akki dan api parsal ekk costamata yawanakota post office ekata api salli gewanna onine ..ita passe costamarta parsal eka hamba unama apita api geuwa salli costamar gewana salli dekama apita denawa neda poddak kiyla dennako akki

  • @Duliduli123
    @Duliduli123 6 หลายเดือนก่อน

    අනේ මට කවුරු හරි කියන්නකො අපිට සල්ලි දැම්මට පස්සෙ පෝස්ට් ඔෆිස් එකෙන් අපි පාර්සල් එක යවද්දි අපිද පෝස්ට් චාජ් එක ගෙවලා යවන්න ඕනි නැත්තම් ඒ කෙනාට පාර්සල් එකේ ගාන විතරක් බැංකුවට දාන්න කියලා පෝස්ට් චාජ් එක ගෙවලා ගන්න කියලා යවන්න පුලුවන්ද කියලා. අනේ ගොඩාක් පිං කවුරු හරි මට ඒක රිප්ලයි එකක් දාන්නකෝ 🙏🙏🙏

    • @weaver_with_nadee
      @weaver_with_nadee  5 หลายเดือนก่อน +1

      ඔව් පුළුවන්

    • @Duliduli123
      @Duliduli123 5 หลายเดือนก่อน

      @@weaver_with_nadee thank you ❤️❤️

  • @prasadikasewwandi8627
    @prasadikasewwandi8627 11 หลายเดือนก่อน

    Thank you akka❤

  • @himansirukshila673
    @himansirukshila673 ปีที่แล้ว

    අක්කේ අපි කෑශ් ඔන් ඩිලිවරි එකෙන් පාර්සල් ගන්නකොට ,අපිට පෝස්ට් ඔෆිස් එකෙන් සල්ලි ගෙනත් දෙන කෙනා අතට සල්ලි දුන්නම හරි නේද

  • @sherminisansala215
    @sherminisansala215 ปีที่แล้ว

    Speed post කියන්නේ කොහොම යවන පර්සල්ද dear 🙄

  • @Pine_cone_craft
    @Pine_cone_craft ปีที่แล้ว

    Thank you nangi❤

  • @SSC1526
    @SSC1526 ปีที่แล้ว

  • @user-dr2gk2fw4g
    @user-dr2gk2fw4g ปีที่แล้ว

    Parsal post eke yawanakota chage kiyada

  • @dishaniwickramanayake966
    @dishaniwickramanayake966 ปีที่แล้ว

    Parcel post ekak dawas kiyakin vitharada coustomer athata yanne..api eka ona dawasata labennanm dawas kiyakata kalin post karanna oneda akke?

  • @nkmemehub
    @nkmemehub ปีที่แล้ว

    Thank you akke 😊
    Thawa podden pack karala aran yanne

  • @nila5288
    @nila5288 2 หลายเดือนก่อน

    speed post kohomd

  • @Iam_Rifas
    @Iam_Rifas ปีที่แล้ว +1

    Mobile phone send karanna puluvantha?

    • @weaver_with_nadee
      @weaver_with_nadee  7 หลายเดือนก่อน

      එපා ඒව ගැන වගකීමක් ගන්න අමාරුයි

  • @menakadissanayake4473
    @menakadissanayake4473 11 หลายเดือนก่อน

    Tracking check kranne kohomada

  • @irangasewwandi2594
    @irangasewwandi2594 ปีที่แล้ว

    Speed post yawanna puluwanda?

  • @shashishashikala8228
    @shashishashikala8228 ปีที่แล้ว +1

    Cod post aken rejistar wenna kohomada nadee nangi

    • @weaver_with_nadee
      @weaver_with_nadee  ปีที่แล้ว

      ටෙජිස්ටර් වෙන්න දෙයක් නෑ. ඒක ඕනෙ වෙලාවක කරන්න පුළුවන්

  • @senusenunimansa6259
    @senusenunimansa6259 ปีที่แล้ว

    akke man hithan enna thepal margayan ywanna athakota akka rejistar post karanwa nam dawas kiyak ynwada costama athata prsala ynna

    • @weaver_with_nadee
      @weaver_with_nadee  ปีที่แล้ว +1

      සතියක් වගේ ඇතුළත යනවා අනිවාර්යයෙන්

  • @sanju9668
    @sanju9668 ปีที่แล้ว

    කොච්චර කාලයක් යනවද යන්න

  • @robolokaya6804
    @robolokaya6804 ปีที่แล้ว

    Me app eka apple store eka ne nada

  • @sherminisansala215
    @sherminisansala215 ปีที่แล้ว

    100g ද 🙄1000g ද..?

  • @sanju9668
    @sanju9668 ปีที่แล้ว

    Kochchara kalayk ynwda Ynna

  • @mindful1995
    @mindful1995 10 หลายเดือนก่อน

    Miss, Muddara, parana kasi wage dewal apita wena ratakata yawanna puluwanda post office 1 haraha

  • @malmi36sandamali13
    @malmi36sandamali13 ปีที่แล้ว

    Tracking eka kohomada wenne akke?

    • @weaver_with_nadee
      @weaver_with_nadee  ปีที่แล้ว

      ඒක එච්චර වැදගත් වෙන්නෑ. ඒ වගේ ම ඒ ට්‍රැකින් එක හරියටම වෙන්නෙ නෑ

  • @SHANE-SILVA26
    @SHANE-SILVA26 ปีที่แล้ว