ලංකා තැපැල් සේවය හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන හැටි මුල සිටම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 112

  • @kokilakarunanayaka4489
    @kokilakarunanayaka4489 ปีที่แล้ว +12

    මන් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මාත් ගොඩක් ආසවෙන් හිටියේ මගේ කියලා බිස්නස් එකක් කරන්න මන් දැන් සෙරෙප්පු ටිකක් ගෙනත් කරගෙන යන ගමන් ඉන්නෙ.ඒ හැමදේම ඔයාගේ විඩියෝ වලින් ඉගෙන ගත්ත දේවල් ඔයාට ගොඩක් ස්තූතියි ❤ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 💝🥰

    • @nirudicrafts
      @nirudicrafts  9 หลายเดือนก่อน

      Thank you ❤❤❤❤

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 6 หลายเดือนก่อน +2

    So important

  • @kumachannel-d9r
    @kumachannel-d9r 11 หลายเดือนก่อน +7

    Hrima නිහතමානීව කියලා දෙනවා .ගොඩක් හොඳට කියලා දෙනවා .ජය වේවා නංගී .bs.❤❤❤❤❤

    • @nirudicrafts
      @nirudicrafts  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🌸❤

  • @caminda6595
    @caminda6595 17 วันที่ผ่านมา

    අක්කෙ එතකොට courier/ Lo/ cob/ මේ මොනවිදියට යැව්වත්, යවන්නාගේ ලිපිනය සඳහන් කිරීම ඕන නේද ?

  • @kokilakarunanayaka4489
    @kokilakarunanayaka4489 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩියෝ එකක් ❤❤

  • @thuwanshiras8115
    @thuwanshiras8115 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා වීඩියෝවක් 💐💐

  • @akilalakahan5333
    @akilalakahan5333 วันที่ผ่านมา

    Maath oyage video balana wa akke 🥺eththen ma hodata pehedili karana wa nodanna dewal godak 🥺 dena gatta 🥺maath slipas hadanna patan ganna hadanne sell karana widihath kiyala denna ko

  • @A.GAyeshasadamali
    @A.GAyeshasadamali 2 หลายเดือนก่อน +1

    Loකමයට යැවුවාම අපි සල්ලි ගන්නේ කොහොමද

  • @BhagyaHathurusinghe
    @BhagyaHathurusinghe หลายเดือนก่อน

    Super ❤

  • @DilshaniRadi
    @DilshaniRadi 6 หลายเดือนก่อน +4

    Adakale thiyena borukara vidiyo walata wada ඇත්තටම ඇත්ත kiyala dena oya godak hodai nangi❤❤❤😂

    • @nirudicrafts
      @nirudicrafts  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @FathimaSafna-hf2qp
    @FathimaSafna-hf2qp 10 หลายเดือนก่อน +2

    දවස් කීයක් යයිද

  • @RashminiJayashani
    @RashminiJayashani 20 วันที่ผ่านมา

    Ane akke cake wge item ekk cup ekk dl hodt prsl kroth post eken ywnn puluwnd kiynnko

  • @BaviduNethmika-bp2ce
    @BaviduNethmika-bp2ce 3 หลายเดือนก่อน +1

    අක්කෙ කැම වර්ග යවන්න පුලුවන්ද

  • @fdt-016nerashadilki2
    @fdt-016nerashadilki2 ปีที่แล้ว +1

    Akke sliperse walta hoda currie krna ekad post krn ekad

  • @ChampikaSarojani-gc2qw
    @ChampikaSarojani-gc2qw ปีที่แล้ว +2

    Good luck Nirudi 🎉🎉❤❤ So proud of you 💪💪🙏🙏💐💐

  • @shehaniamalka3885
    @shehaniamalka3885 ปีที่แล้ว +2

    Nodanna dewal godak danagatta. Thanks dr❤❤❤

  • @thakshilathakshila6932
    @thakshilathakshila6932 3 หลายเดือนก่อน +1

    අක්කෙ cod ක්‍රමයට දාද්දි delevery කීයක් ගන්නවද

  • @kavindu-gayan
    @kavindu-gayan 17 วันที่ผ่านมา

    අනේ ඇත්තෙන්ම මේ වීඩියෝ එක ගොඩක් වටිනවා .මට ඩ්දැන ගන්න ඕනී දැන් අපි තැපැලෙන් කාටහරි ඕඩර් එකක් යවනකොට ඒ බාන්ඩයේ බර එක්ක කොහොමද මිල ගනන් කියලා .එතකොට අපිට වාසි මොන ක්‍රමයද .අනේ අක්කෙ මේකට කියන්නකො මාත් බිස්නස් එකක් පටන් ගන්නයි හදන්නේ

  • @kaushikasammani3491
    @kaushikasammani3491 ปีที่แล้ว +1

    වටින වීඩීයෝ එකක්❤️

    • @nirudicrafts
      @nirudicrafts  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤🌸

    • @nirudicrafts
      @nirudicrafts  7 หลายเดือนก่อน

      ❤❤❤

  • @Sarindi-tg9qo
    @Sarindi-tg9qo ปีที่แล้ว +2

    Pin sidda wenawa.. nirudiiii
    Api yawanna ona ewa gedaradima parsal hadan giyata kamak nadda.
    Man ahala thiyanawa තැපැල් කාර්යාලයේ නිලධාරීන් කෙනෙක් ඉස්සරහ api post karana පාර්සලය othanna one kiyala..
    Poddak egana kiyala denna puluwanda nirudiiii .. thanks😊

  • @chamindasaman9627
    @chamindasaman9627 ปีที่แล้ว +2

    Oyagen serappu ganne kohomada. Mn nigambo enne

  • @dilhanidewasinghe7931
    @dilhanidewasinghe7931 ปีที่แล้ว +2

    Thank you dr,oyagen api godak nodanna dewal dana gannwa🤗

  • @krishenitissera2544
    @krishenitissera2544 9 หลายเดือนก่อน +1

    Mata srrilankan post aka gana loku idea aka na..badu normal post yavanavanam customer gen badu vala salli saha post ake mudalae api kalin deposit kara gannavada?nathnam parcel aka giyata passe api postoffice akata gihin passe gannavada?

  • @Sonalinikeshala
    @Sonalinikeshala 5 หลายเดือนก่อน +1

    Mata deyak danaganna ona akke. Api post office eke parsal ekak dammahama parsal eka adala coustomarta labila natthan api danaganne kohomada parsal eka koheda thiyenne. Kawadatada coustomarge athata labenne kiyala. Plz poddak kiyala denawada. Mama kawadawath post karala na parsal akke.

  • @sameerapathiraja-s8s
    @sameerapathiraja-s8s ปีที่แล้ว +1

    Nirudi slipers thanks..hari lassanata piliwelata order eka ewala tibuna...good luck

  • @ChalukaSampath
    @ChalukaSampath 6 หลายเดือนก่อน +1

    Speed post yanna dawas kiyak yanawada

  • @chathurikadineshi6006
    @chathurikadineshi6006 2 หลายเดือนก่อน

  • @geethmiprarthana8543
    @geethmiprarthana8543 7 หลายเดือนก่อน +1

    App name plz

  • @KasunMadushanka-zv1ks
    @KasunMadushanka-zv1ks 2 หลายเดือนก่อน

    🔥🤘❤️👍

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 3 หลายเดือนก่อน +1

    👌👌👌

  • @niluwaza9398
    @niluwaza9398 ปีที่แล้ว +1

    Lo krameta yawanawa nm kohomada gewim kranne

  • @Promax2455
    @Promax2455 10 หลายเดือนก่อน +1

    ❤ Thanks dr❤

    • @nirudicrafts
      @nirudicrafts  7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @MaleeshaDissanayake-t8p
    @MaleeshaDissanayake-t8p 2 หลายเดือนก่อน

    Lo ක්‍රමයට යවපුවම අපි අපේ සල්ලි ලබා ගන්නෙ කොහොමද

  • @chamindasampath4469
    @chamindasampath4469 ปีที่แล้ว +1

    serappu ganne kohomada

  • @heshanithilakarathne2847
    @heshanithilakarathne2847 ปีที่แล้ว +2

    Thank you akki❤
    Good luck❤🥰

  • @ushanprasanna9335
    @ushanprasanna9335 2 หลายเดือนก่อน

    අක්කේ අපි මොනවහරි යවනවනන් පොස්ට් හරහා අපි පාර්සල් කරන්න ඕනී පෝස්ට් ඔෆිස් එකේදීමද

  • @nishanthakumara5733
    @nishanthakumara5733 ปีที่แล้ว +1

    Hoda video ekak ,❤good luck .mamath oyage customers kenek ,,oya hodata pack karala badu ewanawa.👍

    • @nirudicrafts
      @nirudicrafts  7 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @mgbatta3497
    @mgbatta3497 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අක්කේ ❤

  • @namalinamali9464
    @namalinamali9464 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @Sonalinikeshala
    @Sonalinikeshala 5 หลายเดือนก่อน +1

    Thanks akke❤

  • @sewminiNavoda-yt6dv
    @sewminiNavoda-yt6dv ปีที่แล้ว +1

    Ahenm mge odder ekat accept krna twa gdk kal yai neda...dn sati 2k witra wenwa oder eka dala..

  • @dimuthukumara-ch3ih
    @dimuthukumara-ch3ih ปีที่แล้ว +1

    Api oygen bata gnne komd nangiyo

  • @piumisewwandi3256
    @piumisewwandi3256 ปีที่แล้ว +1

    thank you so mutch akke

    • @nirudicrafts
      @nirudicrafts  7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @mksakunthala
    @mksakunthala ปีที่แล้ว +1

    Post karama dawas kiyak yanawada badu labenna

  • @Sameerathilakarathna-jt6tw
    @Sameerathilakarathna-jt6tw 4 หลายเดือนก่อน

    CREAM & BODY LOTION Apita lankawe edan gannaganna puluwan Karmayak kiayanako akke..

    • @nirudicrafts
      @nirudicrafts  4 หลายเดือนก่อน +1

      වීඩීයෝ එකක් දාන්නම් ඒ ගැන full විස්තර දාලා💜️🌸

  • @hasithanuwannuwan4392
    @hasithanuwannuwan4392 5 หลายเดือนก่อน +1

    ❤😊😊

  • @Sewwandi-q9g
    @Sewwandi-q9g 6 หลายเดือนก่อน +1

    Akke sl post aken oder karama kasterma ta gedarata yawanawada

  • @shakthikasuni2277
    @shakthikasuni2277 3 หลายเดือนก่อน +1

    අක්කා මට දැන ගන්න පුලුවන්ද බිස්නස් එකක් පටන් ගන්න කලින්ම ඩිලිවරි හදාගන්න ඕනේද මම බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ අනේ මම එක තාම දැන ගන්න බැරිවුණා කියන්න හාද

  • @GimaGima-yo4rn
    @GimaGima-yo4rn 2 หลายเดือนก่อน

    Akke mata dana gana oni deyak akke api deliweri karan baduwa aran gihin thapal karayalat dila egon bara kiruwam ekat aya karan gana dila apita eka yawan puluwan nida

  • @anojahemali4043
    @anojahemali4043 ปีที่แล้ว +1

    Post office එකෙන් යවන COD පාර්සල් track කරන්න බැරි ද

    • @nirudicrafts
      @nirudicrafts  ปีที่แล้ว

      පුලුවන් ❤🌸

  • @chithrasubashini5262
    @chithrasubashini5262 ปีที่แล้ว +2

    එතකොට තැපැල් යවන එවාට සල්ලි ගන්නේ කොහොමද

  • @Nvcute-w9w
    @Nvcute-w9w 4 หลายเดือนก่อน

    පාර්සල් එක ගෙදරටම යනවාද

  • @ShashikalaMadubashani-ky5rf
    @ShashikalaMadubashani-ky5rf 3 หลายเดือนก่อน +1

    Genna ganne kohomada pn number

  • @madaramandari6080
    @madaramandari6080 8 หลายเดือนก่อน

    Akki post office eken chocolate box ekk deliver krnawada

  • @nadunimahaliyana4035
    @nadunimahaliyana4035 7 หลายเดือนก่อน

    Akke etakot badu yawwat passe bank ekt cash withdrawl wena widoye video ekk dennko

    • @nirudicrafts
      @nirudicrafts  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් ❤🌸

  • @DevindiTharukA-vz5jt
    @DevindiTharukA-vz5jt 3 หลายเดือนก่อน +1

    අක්කේ ඇප් එක දාන්නකෝ

  • @aftxredaa6592
    @aftxredaa6592 8 หลายเดือนก่อน

    Deliver charge kohomada post eke.

  • @marigoldcreations9600
    @marigoldcreations9600 ปีที่แล้ว

    slipper එකක පාට දෙකකින් cords ඔතන්නෙ කොහොමද? cord දෙක එකට සම්බන්ධ කරන්නෙ කොහොමද?comment එකකින් හරි වීඩියෝ එකකින් හරි කියලා දෙන්න පුලුවන්ද

    • @nirudicrafts
      @nirudicrafts  ปีที่แล้ว +1

      ඉක්මනින්ම වීඩීයෝ එකක් දාන්නම් ❤🌸

  • @hanifathushardeen7773
    @hanifathushardeen7773 ปีที่แล้ว +1

    maava mathakada man fathima akka

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว

    තැපෑලෙට පාර්සල් එක අරං ගිහම එතන මොනවද කරන්න තියෙන්නෙ කියලත් වීඩියෝ එකක් ඕන

    • @nirudicrafts
      @nirudicrafts  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම වීඩීයෝ එකක් දාන්නම් ❤❤❤

  • @dilhanidewasinghe7931
    @dilhanidewasinghe7931 ปีที่แล้ว +1

    Name slippers hadanna ganna akuru kohenda ganna puluwan dr..

  • @rumaruma2433
    @rumaruma2433 11 หลายเดือนก่อน

    App Name please

  • @dilaniprdipika5283
    @dilaniprdipika5283 ปีที่แล้ว

    Slippers ganne kohenda mamath patan ganna hithan inne

    • @nirudicrafts
      @nirudicrafts  7 หลายเดือนก่อน

      071-0146247(whatsup msg එකක් දාන්න❤❤

  • @FashionTubewithSandu
    @FashionTubewithSandu ปีที่แล้ว +2

    Slippers business eka patan Aran thama ekakwat sell wenne naththe Ai. Kohomada අලෙවිය වැඩි කරගන්නෙ..

    • @nirudicrafts
      @nirudicrafts  ปีที่แล้ว +1

      මම ඒ ගැන වීඩීයෝ එකක් දලා තියෙනවා මගේ youtube chanel එකේ බලන්න.❤🌸

    • @srilankanature344
      @srilankanature344 ปีที่แล้ว

      මගෙත් එහෙමයි

  • @hanifathushardeen7773
    @hanifathushardeen7773 ปีที่แล้ว

    Hi nirudi

  • @dinithinimesha
    @dinithinimesha ปีที่แล้ว

    Akka mt oyawa contact kara gann one

  • @nadinianupama7422
    @nadinianupama7422 ปีที่แล้ว

    මට මිස් ගෙ නොම්බරෙ දෙන්න

  • @Akila-mf5im
    @Akila-mf5im 2 วันที่ผ่านมา

    කෙටියෙන් කියන්න බයිලා ගහන් නතිව

  • @AnuraAnu-k5u
    @AnuraAnu-k5u ปีที่แล้ว

    Mata oyage nambare dennako

  • @chandanaekanayaka2174
    @chandanaekanayaka2174 4 หลายเดือนก่อน

    Cantac nambarayak danna

  • @dineshsampath2109
    @dineshsampath2109 2 หลายเดือนก่อน +1

    Whatapp no ekak denna puluwanda

    • @nirudicrafts
      @nirudicrafts  2 หลายเดือนก่อน

      @@dineshsampath2109 0710146247

  • @nadinianupama7422
    @nadinianupama7422 ปีที่แล้ว

    සෙරෙප්පු බඩු ගෙන්න ගන්න

  • @anushakumari9257
    @anushakumari9257 ปีที่แล้ว

    Akke pon nambar aka dannko

  • @wasanthakulasekara4634
    @wasanthakulasekara4634 ปีที่แล้ว

    Oyage whatsapp no eka danawada.oyagen badu genna ganna

  • @ThilinIshara
    @ThilinIshara ปีที่แล้ว

    Akke mata oyage contact number ekak denna puluwanda

  • @NirodhaLakshan-gd2ul
    @NirodhaLakshan-gd2ul ปีที่แล้ว

    Akke whatsapp number eka danna please

  • @user-Techub
    @user-Techub 4 หลายเดือนก่อน +1

  • @annoracrafts
    @annoracrafts ปีที่แล้ว