නපුරු සුනඛයාගේ නාසයේ වළස් පිත තැවරීම (ලාභසත්කාර සංයුක්තය) භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-31)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 26

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .....තෙරුවන් සරනයි අපෙ ස්වාමින්වහන්සේ ඇතුළු සියලු ම සග රුවනටම එලෙසම අපටත් මෙ තෙරුවන් සරනම පිහිටක්ම වෙවා........🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 3 ปีที่แล้ว +2

    සාදු...සාදු...සාදු...පිංවත් අපේ ස්වාමින්ව වහන්ස...

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    වන්දනනීය පූජනීය අප සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිරෝගී නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ත්‍ය ලැබේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය හේතුවාසනා වේවා ! පාරමිතාවක්ම වේවා ! උතුම් සත්පුරුෂ කල්‍යාණ ඇසුරම ලැබී ඒ ඇසුරේ ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් ශ්‍රී සද්ධර්මය සවන්පත් අතරට නිරන්තරයෙන්ම ස්‍රවනය වේවා ! ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින් සිදුවේවා ! මේ සියලු පින් අප කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට අනුමෝදන් වේවා ! සාදු !!! ඔබවහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අනුකම්පාවෙන් අපට දේශනා කරන්නේ ඒ පිරිසිදු අමා ගගුල මාගේ අන් සියලු පින්වතුන්ගේ සිත් තුල ජීවිතය තුල ගලාගෙන යනවා. ඒ අමා ගගුලින් අවබෝධ අප නෑවෙනවා සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2021.04.07

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +1

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..........................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .....
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ...............

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว

    සාදු , සාදු , සාදු ................!!!
    භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත අසිරිමත් ප්‍රණීත ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .........!!!
    අපටත් ලාභ සත්කාරයන්ට යටත් නොවි ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේ පිහිට පිළිසරණ ලැබිම පිණිසම මේ සුන්දර අසිරිමත් දේශනාව උපකාර වේවා .....................!!!
    නමෝ බුද්ධාය .....!!!

  • @isurucharuka513
    @isurucharuka513 3 ปีที่แล้ว +2

    සාදු 🌺🙏සාදු 🌺🙏සාදු 🌺🙏අතිපූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු පතනවා ! අපේ ජීවිතවලට මෙවැනි උතුම් දහම් කරුණු තව තවත් අසන්නට ලැබේවා !🙏නමෝ බුද්දාය !🌺🙏🌺🙏🌺🙏🌼🌼

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @subashinikarunarathna452
    @subashinikarunarathna452 3 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sarangasilva
    @sarangasilva 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි 🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදේවා!!!!!

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว

    uthum sri sadaham desanawa harima asirimath ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,,

  • @himaliherath3048
    @himaliherath3048 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @nimeshakalpani
    @nimeshakalpani 4 หลายเดือนก่อน

    Sadhu....Sadhu...Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath niduk nirogi Dheergayusha labamin Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa....Sadhu...Sadhu...

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +2

    🙏🙏🙏....

  • @musicisheart5079
    @musicisheart5079 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 ปีที่แล้ว +1

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @sarangasilva
    @sarangasilva 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nisansalasandamali9981
    @nisansalasandamali9981 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sarangasilva
    @sarangasilva 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු