41. එයාටම තේරෙන්න අරින්න, එතකල් ඉවසන්න.. | උපාය කුසල | Venerable Welimada Saddaseela Thero
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #upayakusala #උපායකුසල #walimadasadddaseelahamuduruwo #love #mahamevnawa #dharmadeshana #sinhalabana #lakviruradio #lakvirufm #shraddhatvbana #walimadasadddaseelaswaminwahanse #saddaseelathero #saddhaseela_thero #eyatama
41. එයාටම තේරෙන්න අරින්න, එතකල් ඉවසන්න.. | උපාය කුසල | Venerable Welimada Saddaseela Thero
ලක්විරු ගුවන්විදුලිය FM 105.2 න් හා FM 105.4 න් දිවයින පුරා...
Web site:https - //www.shraddha.lk/lakviru-radio/
TH-cam Daily Programs - / @lakviruradiodaily
TH-cam Dhamma Programs - / lakviruradio
TH-cam Agriculturel & Food Programs - / harithapiyasa
Facebook - www.facebook.c....
Programs - / lakviru-radio
Don't forget to subscribe to our TH-cam channel right now ... and click the bell button next to it to get the latest videos from our channel.
දැන්ම අපේ TH-cam channel එක subscribe කරන්න. ඒවගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් අපේ නාලිකාවේ අලුත්ම videos ඔබේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්... තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවෙමු..
Unauthorized downloads and then casts are prohibited TH-cam or any platforms.
අනවසරයෙන් Download කර TH-cam හෝ වෙනත් කිසිදු Platform ඒකක විකාශය කිරීම තහනම් වේ.
COPYRIGHT (C) 2024 Lakviru Radio @ Shraddha Media Network. All Rights Reserved.
පින්වත් ස්වාමින් වහන්සේට අමා මාහා නිවන ඉස් පර්ශ කිරිමට ශක්තිය ධයිරය ලැබෙිවා සාදු සාදු සාදු නමො බුද්ධාය ☸️🙏☸️
මේ දේශනාව ශ්‍රද්ධා සිතින් ශ්‍රවණය කිරීමේ පිනින් වරදේ බැදී ඇති මගේ සැමියාට පිරිසිදු මා නිවැරදිව අවබෝධ වේවා!
මාගේ අමා මැනි තාතා ගත බුදු පියානන්වහන්සේට නමස් කාර වෙිවා සාදු සාදු සාදු නමො බුද්ධාය ☸️🙏☸️
ඔබ වහන්සේට මේ බණ දේශනාවේ ආනිසංසයෙන් නිර්වාන සම්පත්තියම අත් වේවා.
සාදූ සාදූ 🎉 🎉 🎉
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🪔
සාදු සාදු සාදු ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
Sadu sadu sadu budu saranai
Sadu sadu sadu sadu 🙏🙏 🙏🙏🌸🙏🌸
නමෝ බුද්ධාය!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
සාදු! සාදු! සාදු!
🙏🙏🙏
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස.. මගේ ගෑටලුව ටත් පිලිතුරු දහම තුලින් ලෑබුනා කියා මා සිතනවා. ඔබ වහන්සේට පින්.
අවුරුදු තුනක් අඛණ්ඩව ඔබවහන්සේ ගෙ...බණ..අහන්න... වළ වා...පණ...ඇද වැටෙන ජිවිතේ මේහෙමහරි... ජිවත් වන්නේ... ඔබවහන්සේ ගෙ බණ...අහනනිසයි... බුදු බවම...අත්වේවා
සැමට කළණ මිතු සම්පත්තිය ලැබේවා! 🙏💜️
සාදු සාදු සාදු... 🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷❤️🤲 sadu sadu sadu teruvan saranai oba wahanseta
අනේ ස්වාමීනී.අද මම එහෙම ප්‍රශ්නෙක ඉන්නෙ.ඔබ වහන්සේට ගොඩාක් පින්.ඒත් මම ගොඩක් ඉවසගෙන විදගෙන ඉන්නවා.මගේ කර්ම මම කොහොම හරි ගෙවා ගන්නවා.එයාල මගේ කර්ම කර පින්නාගෙන යන නිසා.ඔබ වහන්සේට තෙරුවන් සරනින් යහපතක්ම වේවා.!!!🙏🌸
තෙරුවන් සරණයි බුදු සරණයි
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස දීර්ගායු ලැබේවා .....!
ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ.
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය
ඔබ වහන්සේ ගේ ධර්මය තුලින් මා සුවපත් වෙමි 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
ඔබ වහන්සේ ගේ මේ ධර්ම දේශනාවේ ආනිසංස යෙන් උතුම් නිර්වාණය ම අත්වේවා ..🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
Theruwan saranai
🙏🙏🙏 theruwan saranai 🙏 නමෝ buddhaya 🙏🙏🙏 පින්වත් suwamin වහන්සේ ට 🙏🙏🙏
සාදු.සාදු.සාදු
නමෝ බුද්ධාය 🙏
සාදු සාදු සාදු oba වහන්සේට pisidu වේවා ..mage sitha සුවපත් වුණාට
🙏🙏🙏✨නමෝ බුද්ධාය ..
සාදු 🙏... සාදු 🙏...🌸🌸🌸🌸
නමෝබුද්ධාය 🙏🙏🙏
සාදු ..සාදු ..සාදු ..
පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා ..
පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ..සාදු ..සාදු ..
නමෝ බුද්දාය❤😊
ජීව්තයට ආදර්ශමත් ධර්මදේශනාවක්...🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය..🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස...ප්‍රශ්න එනවිට අන් අය ගැන තරහා හිතෙන්න ගන්න වෙලාවල..මේ ධර්ම දෙශනව අහන්න හම්බුනේ...අකුසල් වලින් මිදීමට උපදෙස් දෙන පිංවත් ඔබවහන්සේට නමස්කාර වේවා..🙏🙏
සාදු 🙏.....සාදු 🙏 ...සාදු 🙏 ...💐💐💐💐🙏
sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta boho pin sidu wewa harima lassana ethama watina daham desanawak ma sathutn anumodan wemi,,,siyalu denata theruwan saranai,,,🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
සාදු !!! 🪷🙏🙏🙏🪷
අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා! 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
උතුම් අමාමහ නිවනම ලබත්වා !
සාදු !!! 🙏🙏🙏
මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
සසර දුකින් අත්මිදෙන්නට හේතුවාසනා වේවා !
සැමසිත් සුවපත් වේවා !
සැමට සෙත් වේවා !
ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
උතුම් තෙරුවන් සරණයි ! 🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
නමෝ බුද්ධාය !
අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට අනේක වාරයක් පින් අප ශ්‍රවණය කරන මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පින් කෝටි කෝටි වාරයක් ඔබ වහන්සේට අනුමෝදන් වේවා !!! සාදු !!! 🙏🙏🙏
මේ උපාය කුසල දහම් අනුශාසනා අවවාද අප සැමගේ ජීවන ගමනට හේතුවාසනා වේවා !!!
සසර දුකින් අත්මිදෙන්නට මේ පින් හේතුවාසනා වේවා !!! පාරමිතාවක්ම වේවා !!!
සාදු !!! 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි !
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමෝ බුද්ධාය .....🙏🙏🙏🙏
මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු ...
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා ❤❤❤❤❤❤❤
සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 ඔබ වහන්ඒසේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!! 🙏🙏🙏
පිංවත් ලොකු ස්වාමින් වහන්සෙ ද දෙශකයානන් වහන්සෙ ද නිදුක් නිරොගි දිර්ගායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ...!🙏♥️
මං මේ අසන බණ පදයක් බණ පදයක් ගනේම රැස් වෙන පිනෙන් මං ආදරය කරන කෙනාගේ සිතේ තියන අයහපත් සිතුවිලි නැති වී ගොස් යහපත් සිතුවිලි වඩ වඩාත් වැඩි වේවා !!! නිදුක් වෙත්වා! නීරොගි වෙත්වා! සුවපත් වෙත්වා!🙏🙏🙏🙏
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියන්ට උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි
ඔබ වහන්සේට පින් 🙏🙏🙏
Pinwath ape swameen wahanseta mage namaskaraya weva!! Attatama me wage gihi jeewithe gatalu gana uttara dharnaya ashrithawa deshana karana eka hugak watinawa ape hamuduruwane.. 🙏🙏🙏
🪷🌼🙏🌼🪷සාධූ 🪷🌼🙏🌼🪷සාධූ🪷🌼🙏🌼🪷 සාධූ නමෝ බුද්ධාය !!!.........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .
Sadu sadu sadu teruwan saranai suwamin wahanseta 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු......
සාදු සාදු සාදු!!!
මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
සියලු සිත් නිවි සැනසේවා!!!
තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!!
සාදු සාදු සාදු!!!
❤️☸️☸️☸️🙏🙏🙏❤
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං.❤️🙏
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද,
අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද,
මගේ නමස්කාරය වේවා….!!!
සාදු…! සාදු…!! සාදු….!!!
🙏🌹🙏🙏නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌹🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹සාදු 🌹🌹🙏
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
🪷🙏🪷🙏🪷🙏🪷
සාදු සාදු සාදු
නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධු ,සාධු නමෝ බුද්ධාය
මේ සදහම් පණිව්ඩයෙන්
සිත් පහන් නිවේවා!
බුදු සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌸🌼සාධු🌸🌼සාධු🌸🌼සාධු🙏🙏🙏
Sadu sadu
නමෝ බුද්ධාය !!!! සියලූ ලෝ සත්වයො සුවපත් වේවා.!🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරවේවා🌸🌸🌸🙏🙏🙏
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏
මගේ සිතේ තිබූ ගැටලුව ට දහම තුලින් මට පිලිතුරු ලැබුනා ඔබ වහන්සේට පින් 🙏🙏🙏 සාදු සාදු සාදු
මේ වගේ ධර්ම දේශනාවන් ඇවිල්ලා අහන්න එන්න බැරි අය මේ ලෝකෙ ගොඩාක් යයි ඉන්නවා මමත් එක්කෙනෙක් තමයි මට එන්න විදිහක් නෑ මගේ දෙමව්පියෝ දෙදෙනා තමයි මට බලන්නත් සහ අහන්නත් සකස් කරලා දෙන්නේ. ඉතින් ඇඳලා මාමලනේ ඔයාලට බොහොම ප්‍රේක් මම නොකියපු කෙනෙක් හිටියනම් ඒ අයටත් බොහොම පිං සියලුදෙනාටම තව තවත් මේ වගේ වැඩසටහනවත් කරගෙන යන්න දෛශක්තිය ලැබෙන්න ඕනේ
මේ වගේ ධර්ම දේශනාවන් අසන්ද සකස් කරලා දෙන හැමෝටම බොහොම පිං
තව තවත් මේ වගේ වැඩසටහනව කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු.....🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
Sadu sadu sadu
If this program could be extended for one hour would be much appreciated.
සාධු සාධු සාධු..... අපේ පිනට පහළ වූ කල්‍යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට පරිපූර්ණ චතුරාර්ය සත්‍යාවබෝධය බාධාවකින් තොරව සුඛ ප්‍රතිපදා වෙන් ම අෂ්ඨ සමාප්තීන්ම එකම ආසනය කදී උපදවා ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි, නිදුක් නීරෝගී භාවය ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි.
sadu sadu sadu namooo buddaya
Godak pin sidda wenawa oba wahanseta🙏🙏🙏
Obawahanse niduk wewa nirogi wewa🙏 dirgau sampaththhiya selasewa🙏🙏🙏
Sadu sadu sadu
Pinwath swamin wahanseta mage namaskaraya 🙏🙏🙏
❤❤
🙏🙏🙏namo buddhaya
සාධු සාධු සාධු...
Saaduu..saaduu..saaduu
Sadu sadu🙏🙏🙏🙏
Sadu sadu sadu.🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu mamath nokarapu deyakata muhuna dunna, mata daraganna bari una oba wahansege me daham karunu walinma mage hadawatha niuna, mewan daham karunu thawa thawath apita ahanna labewa 🙏🙏🙏
ගොඩක් වටින ධර්ම දේශනාවක්.
තෙරුවන් සරණයි ඔබ සැමටම🙏
2024/12/02
Sasu sadu sadu 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
sadu..sadu..sadu..sadu..sadu..sadu..sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Godak pin ape hamusuruwen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐🙏🙏🙏
සාධු සාධු සාධු...!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
Saadu saadu saadu 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼