ඩුබායි අන්තිම දවස 🇦🇪
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2022
- 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka - บันเทิง
Discovery Gardern ආයෙත් එනකම් Dubai අපි බලන් ඉන්නවා , ජය වේවා!!! මල්ලි ❤️❤️❤️
🥺❤️
👍👍👍
එහෙනම් ඩුබායි අපි ගිය ජය වේවා තවත් අලුත් ව්ලොග් සීරියස් එකකින් අපි set වෙමු එහෙනම් අශේන් අයියේ ජය වේවා !!!🤩😇❤️
ඩුබායි අයියාට මම ගොඩක් කැමති ගොඩක් ආදරේයි 😘❤️❤️❤️ බුදුසරණයි 🙏🙏🙏
අයියෝ ආයේ නැද්ද ඩුබායි වීඩියෝ.නියමයි අශේන් අයියා ජය වේවා 🖤🌸
අපි ඇබ්බැහි වෙලා ඔයාගෙ වීඩියෝ වලට
ආතල් එකේ ඉන්න සුපිරි චරිතයක් 😂😂💪❤️
❤️ ආසවේ බැහැ . ආදරෙයි ගොඩක් . ජය වේවා කියා මං හදවතින් ම ප්‍රර්ථනා කරනවා .
අයියේ මම ඔයාට ගොඩක් ආදරේයි ගොඩක් කැමති බුදුසරණයි 🙏🙏🙏
ඩුබායි ෆන්ද? නැත්නම් මෙලෝ රහක් නැති රටක්ද? ඔයාගෙ අත්දැකීම කොහොමද? 🤔💭
ධනුෂ්ක අයියා සුපිරි පොරක්😂😂❤️
Nice video ashen aiya සුපිරි .
Oya nam maru ayye ohommama 1milion yan all tha best
මරු මල්ලී...අයේනම් දේශපාලුවොන්ට කඩේ යන්න එපා..අපි හම්බකරගත්තොත් අපි කනවා..අපි ඔයාට ආදරේ කරනවා එක නැති කරගන්න එපා ආයේනම්..බුදු සරණයි
baiyek wage amaru athi rajapakshelata wiruda unama
api hamba kararth kanna na ne dn😂😂
Dubai වලට බායි කියමු එහෙනම්😕
Jaya wewa... budu saranai
ලංකාවෙ අපිට giveaway එකක් දෙන්නවත් මොනවහරි අරන් එන්න තිබ්බ. 🙂🙂🙂
Good luck danush Ayya good luck ashen perfect 👍👍👍👍👍💖💖💖💖
ජය වෙිිවා 🔥👍💪❤
ජය... වේවා... ✊❤️
නියමයි අයියේ....❤️❤️
සුපිරි අශේන් අයියෙ ❤️🤩💪
සුබගමන් .මේ බලන ගමන් ඉන්නේ...👍
ඩුබායි දාලා එන්න දුකයිද අයියෙ 😂❤️💪
❤🔥...... ආදරෙයි කොල්ලෝ
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ.....❤️
nice video Ashen 👌👌👌👌👍👍👍👍👍❤❤❤❤❤❤❤
මාත් ආසයි දවසක් ඔයාවගේ වෙන්න😇
Nikan fake chanel hadan puks denna epa ithin 😂
Parisamin Enna Ashen Malli 👍👍👍
Dan athi bro dubai . Aluth ratak try kramu. Europe ekak wage. Wenama culture ekak thiyna. Nathnm vietnam wage amuthu ratakata yamutha ❤😂💪
පරිස්සමෙන් එන්න අශේන් අයියේ 🥺❤️
අද අන්තිම දවසනම් හොදට කාපන් අශේන් 😂
Shok ane asawen baluwa
Tour එකට යං වියදම් ගැන ඒම ටිකක් කියන්නකො 🥺
75000/= air ticket
24000/= visa fee
✈ ,යනවා video ,akak dannako 🥰🥰🙏🙏
Jaya wewa..👌👍😎❤
කොහොම හරි dubai වලට ආවොත් job එකක් set කරලා දෙන්න පුළුවන් ද ලොකූ උදව්වක් 🙏
Superi ashen aeya 🖤🖤💙💜💕💛
ඩුබායි දාලා එන්න දුක නැද්ද❤️
ලොක්කා ටිකි පරිල්ලා නම තාම මතකඉ
Your are so lucky bro ❤
ජයවේවා 😎🖤✨
Budusarani 🙏
Nice Ashen aiye 🔥🔥🔥🔥🔥
@12:30 Pinsidhdhavei malli.. palayang lankawata..
wooooooooooow Exerlent මල්ලි්.මම Danush Ayyage Sister..............
Parissamen enna aiya
Budu saranai
aiya newzeland vlog ekk krmu serandib kiwi you tube channel ekath ekka🤘❤️
දුකට සැපට හැමදේටම පසිදුවා ඉන්නවා ගැම්මක් තමයි ❤️🙈💪
Danush kalin international city idiye neda..next to my room..
Niyamai ashen ayyah
Super
Car eka 🔥🔥🔥🔥🔥
Jesu pihitai
Blog ridee keep more
I pad ekak gaththe nadda aiye
Reply one😉
Wanindu hasaranga ekka lunch vedio ekak karannako plzzzz plzzzzz my best cricketer puluwanda? Puluwannam wanindu hasaranga ekka vedio ekak plzzzzzzzzz 🥺
බායි ඩුබායි❤
අපි දකුණෙන් පැදලා හුරුයි මොකද අපි යන්නෙම එහෙමන්😂 ලංකාවෙ
ජය වෙවා 🙏 👌❣️😍
Ada ape ammath ennawa Holiday iwera kerela after 3 months went to see my sister
Math awo
Oyat supiri
Mara athal eke inna supiri charithayak jaya wewa !
Kanna monawahari aran enna ashen ❤️
A Flight eke Kema Dennehe kiyalanam kiyanna Epa ithin🙂Api salli Dila Ganna one kema Ashen👍🙂
Lankawat gihila th pasidu aoya ana kota video akak danna
patta aiye
PATTA OKKOMA VIDEO BALUVA 😎❤
පසිදුවා කෙල්ල එක්ක වගෙ එන්නේ 😌
Ashen aiye..mta danush aiyawa contac krla dennako plz.
Machan ai uba video karanne fun ekatada?
දැන්නන් උබ එල ❤️
ජයවේවා
Ade ubananam kareyekne🤣🤣🤣nice brother
👍👍
❤️❤️
Fly dubai kiyanne apma karapu ekka
පට්ට ටොෆි මටත් ඕනේ🖕🥴😍🇱🇰
hi moko henn ne aiye
Mehe job ekakata set wenna....hamadama sathutin jeewath wenna......
Dubai walin passe khd yanne
He is like lasith malingas brother
Thawa masa deka kin apith dubai walat bye kiyala yanawa..😔
Next-: Indian vlogs 🤘
Ashen thama hodhatama kate
Pin sidda wei malli palayan ලංකාවට 😂😂😂😂😂
🥰🥰🥰
❤️❤️❤️
panjabi samosa.
❤️
😭😭
Lassanai
සුපිරි ✔✔❤🤩👉😈
Ft
No Dubai license ...
එක ත්‍රිවිල් එකක් බයික් එකක් නෑ😂
🥰🥰🥰🥰🤩🤩🤩🤩
මේ ඩුබායි සීරීස් එකත් ආයෙ සුපිරියක්ම තමා ❤️❤️❤️
අම්බෝ එක
අශේන් මචන් ඔය ඩුබායි ඇවිත් සත්වා වල ලංකාවේ කට්ටියක් කරන ස්කූටර් ශොප් එකක වීඩියෝ එකක් දැම්මා නේද ? ඒ වීඩියෝ එක මම හෙව්වා ඔයගේ චැනල් එකේ නෙමෙයිද දැම්මේ? වීඩියෝ එක තාම යූටියුබ් එකේ තියෙනව නම් ලින්ක් එක කමෙන්ට් එකක් දාන්න