Pera Athmayaka - පෙර ආත්මයක | Manoj Hettiarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Pera Athmayaka - පෙර ආත්මයක | Manoj Hettiarachchi
    💥Hiru Star Season 3 |ROUND 03|Episode 80🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode80 #ManojHettiarachchi #PeraAthmayaka

ความคิดเห็น • 42

  • @Suddi474
    @Suddi474 2 ปีที่แล้ว +8

    මනොජ් අද ඉවත් වෙයි කියලා හිතුවේ නැ අපරාදේ...සුභ පැතුම් අයියා ගායනය ගොඩක් ලස්සනයි...බුදු සරණයි ❤️❤️❤️

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +5

    මනේජ් අයියා ඔයා ඉවත් වෙයි කියලා හිතුවේ නැහැ නැවත අවස්තාව ක් ලැබේවී ❤️❤️ තෙරුවන් සරණයි ❤️😥💐 අනිත් දවස් වල ඒ තරම් හොඳට ගායනා නොකරපු අවයවත් ඉදිරියට යැව්වා ඔයාව ඒ අය එක්ක ගත්තා නම් ඔයා අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා ❤️

  • @DilipKumar-pq8nj
    @DilipKumar-pq8nj 2 ปีที่แล้ว

    මට හිතට වැඳුනු එකම ගායනය මෙයයි.මාරම අපරාදයක් කැපුනු එක. සික්

  • @KhadejaKhadejaKkh
    @KhadejaKhadejaKkh 14 วันที่ผ่านมา

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤ගොඩක්

  • @thaalaproduction8649
    @thaalaproduction8649 2 ปีที่แล้ว +1

    සුපිරිම කටහඩක් අයියේ ඔයා අයින් වුන එක ෆට්ට අපරාදයක් දක්ශයාට තැනක් නැ අපරාදේ

  • @DilipKumar-pq8nj
    @DilipKumar-pq8nj 2 ปีที่แล้ว +1

    මාරම වොයිස් එකක් තියෙන්නේ සහෝ ජය වේවා.

  • @Athimale_Janaka
    @Athimale_Janaka 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සිංදුවත් වොයිස් එකත් ❤🎵

  • @isankaranasinha359
    @isankaranasinha359 2 ปีที่แล้ว +6

    වයිල්ඩ් කාඩ් වටයෙන් මෙයාව ගනි

  • @srimalgayan1463
    @srimalgayan1463 2 ปีที่แล้ว +1

    ලස්සනයි පට්ට ❤

  • @GayanKumara-u7f
    @GayanKumara-u7f 2 วันที่ผ่านมา

    Hari lassanai

  • @gihanchamod6210
    @gihanchamod6210 2 ปีที่แล้ว

    සුපිරිම කීවා ඇත්තමයි ♥️♥️😘😘

  • @isurudushan1345
    @isurudushan1345 2 ปีที่แล้ว +1

    ලස්සනයි...

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +1

    Lassanai malli ewat unaakata dukai.

  • @DilipKumar-pq8nj
    @DilipKumar-pq8nj 2 ปีที่แล้ว +2

    මරැ තව වටයකින් අාපසු එන්න පුලුවන්

  • @hodamaekatohart
    @hodamaekatohart 2 ปีที่แล้ว +1

    අසාධාරණයක් වුනේ

  • @thisalbasilu9887
    @thisalbasilu9887 2 ปีที่แล้ว

    ane manoj aiya ada hodata kiwwa.puluvan nm sitha hadayi eken duet ekak karannakoo nirosha miss ekka.

  • @chamilapriyadarshani4370
    @chamilapriyadarshani4370 2 ปีที่แล้ว

    Malliya oya hodata sing kala oyata awasthawak nawatha labiya yuthumai bs

  • @Sehandu2006
    @Sehandu2006 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් අවස්ථාවක් ලබයි

  • @chamodakalanka146
    @chamodakalanka146 2 ปีที่แล้ว +1

    Mana bro ❤🔥🔥

  • @pathumeranga2286
    @pathumeranga2286 2 ปีที่แล้ว +1

    Malli uba hodatama sing kera ain una 1kta patta dukai..

  • @j.pushpakanthi468
    @j.pushpakanthi468 2 ปีที่แล้ว +1

    ඉදිරියට යා යුතු දක්ෂයෙක්

  • @samankumara3191
    @samankumara3191 2 ปีที่แล้ว

    Fatta ..katahadak..

  • @sithumsathsara7734
    @sithumsathsara7734 ปีที่แล้ว

    අයේ එන්නකෝ හිරැ ස්ටාර්

  • @Madhura2006.
    @Madhura2006. 2 ปีที่แล้ว +1

    අපරාදෙ කැපුන එක 😪

  • @sandarudewmina1763
    @sandarudewmina1763 2 ปีที่แล้ว

    Dukai aiya

  • @samankumara3191
    @samankumara3191 ปีที่แล้ว

    😘😘😘😘

  • @oshanimadumika2511
    @oshanimadumika2511 2 ปีที่แล้ว +1

    හිරු ස්ටාර්.....🙏 මනෝජ් අයියට රන් වරමක් දිලා ඉස්සරහට අරන් යමු හිතට දැනෙන්න සිංදු කියන කොල්ලෙක්

  • @yasirusanjana6887
    @yasirusanjana6887 2 ปีที่แล้ว

    ❤️😍

  • @shanukayomal1355
    @shanukayomal1355 2 ปีที่แล้ว

    ❤️

  • @amalidilushi9160
    @amalidilushi9160 2 ปีที่แล้ว

    Patta chora

  • @lahirumadushan4617
    @lahirumadushan4617 2 ปีที่แล้ว +1

    aparade wild card round ekedi ayeth gani

  • @sanjayadissanayaka4131
    @sanjayadissanayaka4131 2 ปีที่แล้ว

    Hodata kiwwa

  • @sandaruwanimadurangani9894
    @sandaruwanimadurangani9894 2 ปีที่แล้ว

    Hondatama kiuwa.aparade

  • @carlocarlo6925
    @carlocarlo6925 9 หลายเดือนก่อน

    KAVA

  • @wcgamini9135
    @wcgamini9135 ปีที่แล้ว

    Mul geeya vikurthi kireemak. This is a insulation. Oyata lan wennawath Bari bawa theri mul geeyata hondin sawan dunnoth

  • @indikanishanthi1684
    @indikanishanthi1684 2 ปีที่แล้ว

    Wild card chance ekak lebei

  • @sethuliakitma6861
    @sethuliakitma6861 2 ปีที่แล้ว

    හිරැ කියන්නෙ හොරැ.🤣

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 2 ปีที่แล้ว +1

    Sinduwa Kawa ne

  • @hettiarachchi7076
    @hettiarachchi7076 2 ปีที่แล้ว +2

    හරි නැ