ความคิดเห็น •

  • @prabod_dewmina
    @prabod_dewmina 2 ปีที่แล้ว +23

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා❤️
    Thanx මෙ වගෙ වීඩෙඉයෝ එකක් දැම්මට🇱🇰🙏😍

  • @blackerror3135
    @blackerror3135 3 หลายเดือนก่อน +9

    2024 බලන අය කෝ✌️

  • @djzpasinduallshinedj6052
    @djzpasinduallshinedj6052 2 ปีที่แล้ว +8

    මගෙ පීසී එකෙත් ඩිස්ප්ලේ ඔන් වුනේ නෑ... ඒක නිසා ආව Yt පැත්තෙ සීන් එක බලාගන්න... ඊට පස්සෙ තමා අයියගෙ වීඩියෝ එක දැක්කෙ නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා අයියෙ... තෑන්ස් ❤️🤟

  • @standalone4770
    @standalone4770 8 หลายเดือนก่อน +1

    Ayye Computer Hardware Engineering course එකක් කලා නම් ගන්න පුළුවන් jobs මොනාද?? දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න ..

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +2

    Maru sl geek අයියේ

  • @ChanakaSadaruwan-w7e
    @ChanakaSadaruwan-w7e 2 หลายเดือนก่อน +2

    computer එක on කරද්දිම off වෙනවා එඇයි😇

  • @isurudilshan6290
    @isurudilshan6290 ปีที่แล้ว +11

    අයියා....දෙයක් දැනගන්න ඕනි...අපේ computer එක Hard Disk එක නැතුව switch on කරන්න පුලුවන්ද ??එහෙම පුලුවන් හෝ බැරිනම් එකට හේතුව මොකක්ද ?

  • @Gagan0511
    @Gagan0511 2 ปีที่แล้ว +96

    මේක නම් අයියෙ පට්ට වටිනවා 🔥
    මටත් වෙලා තීනෝ ඔය වගෙ වැඩ ඔන් වෙන්නෙ නැත්නම් මන් මුලින්ම බලන්නෙ ram එක 😁♥️

    • @kaushalyaprebhath3082
      @kaushalyaprebhath3082 ปีที่แล้ว +3

      Kohomd kollo ek hduwe

    • @TharinduDilshan-fy4cj
      @TharinduDilshan-fy4cj ปีที่แล้ว +1

      @@kaushalyaprebhath3082 ram eka galawala eke pin tika makanayakin makanna e pin athin allanna epa . itapasse aya set karanna

    • @nisalsulaksha7048
      @nisalsulaksha7048 ปีที่แล้ว +1

      මගෙ entering power save mode කියලා වැටෙනවා ඇයි ඵ්

    • @nisalsulaksha7048
      @nisalsulaksha7048 ปีที่แล้ว

      @@TharinduDilshan-fy4cj මගෙ entering power save mode කියලා වැටෙනවා ඇයි ඵ්

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 2 ปีที่แล้ว +25

    අම්මෝ අයියේ mn machine එක සම්පුර්ණයෙන් වෙන් කරලා බැලුවා , Monitor එක ON වෙන් නෑ හරිද ! ඔයාගේ video එක බලලා Rice cooker එකේ wire එක try කරලා බැලුවා. වැඩේ හරි
    Cable එකේ අවුල 🙃😁😁😁
    Thanku oyta 🤘

  • @sarangadilshan7476
    @sarangadilshan7476 2 ปีที่แล้ว +125

    අනේ මගෙ රත්තරං අයියෙ... ඔයාට හුගාක් පින්...😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    මගෙ තිබුනෙ no display අවුලක්.. මම මීට කලින් රැම් එක ගලවලා sanitizer වලින් පිහල දාල බැලුවත් හරි ගියෙ නෑ.. ඒ නිසා වෙන අවුලක් වෙන්න ඌති කියලා හිතුවෙ...හුගාක් කොල්ලෝන්ට වගේ මටත් මගෙ pc එක තමයි මගෙ සහෝදරයා... හදාගන්න යන්න සල්ලි නැතුව මාරම හිතේ අවුලින් මේ දවස් ටිකෙ හිටියේ.. ඒ දුකටම මම බැලුවෙවතා නෑ ඒ දිහා... වීඩියෝ එක බැලුවට පස්සෙ ආපහු ගලවලා අරං බැටරිය ගලවලා ආය දාල රැම් දෙක ගලවලා මේ පාර ඔයා චීවා වගේ මකනෙන් මකලා දැන්මා..... එයා අපූරුවට ඔන් උනා.... අනේ.. ඔයාට හුගා.....ක් පින්...🙏🏻🙏🏻🙏🏻🙏🏻💝💝😭😭

    • @GameBoyLk
      @GameBoyLk 2 ปีที่แล้ว +3

      එලම්

    • @slstudio9909
      @slstudio9909 2 ปีที่แล้ว +8

      අඩෝ මටත් මාර අවුල් ගිහින් තියෙනව pc එක කැඩුනම

    • @vimu93
      @vimu93 ปีที่แล้ว +2

      Sirawatama

    • @gamingjanithjjjj
      @gamingjanithjjjj ปีที่แล้ว +2

      ❤❤Gammk

    • @adeeshaosheda6888
      @adeeshaosheda6888 10 หลายเดือนก่อน +1

      Mn oya okkoma kara bn mn hithanne mokakhari part ekak awl gihin 😢

  • @sugathweebadu9722
    @sugathweebadu9722 2 ปีที่แล้ว +8

    අයියේ pc එකට power එනවා. ඒත් onn වෙන්නේ නෑනේ. How to fix

  • @SSR4-d6q
    @SSR4-d6q 2 ปีที่แล้ว +15

    අඩේ මගේ PC එකට අද ඔහොම උනා😔.....බලමු වැඩද කියලා...😝❤️

  • @rasikaupuldeniya2336
    @rasikaupuldeniya2336 2 ปีที่แล้ว +16

    ගොඩක් වටින video එකක් අයියේ..........
    මගේ pc එකෙත් no display අවුලක් තිබ්බෙ...... RAM දෙක වෙන වෙනම ගහද්දි හරි ගියා..... එක ram එකක් පිච්චිලා..... computer එක නැතුව ගොඩක් පාළුවෙන් හිටියෙ...... Thanks bro......
    😀😀😀😀😀😀

  • @GameBoyLk
    @GameBoyLk 2 ปีที่แล้ว +24

    අයියෙ හමදාන ඉල්ලනවා cybersecurity ගැන ගේන්නකො 😍😍❤❤

  • @user-tw3cr1zh7z
    @user-tw3cr1zh7z 2 ปีที่แล้ว +24

    💯නියමයි අයියේ හොද වීඩියෝ එකක් මගේ pc එකටත් ඔය වගේ වැඩ උනා ඔයා කියන විදිහට කරල බැලුවා මාත් එතකොට හරි ගියා💪

  • @mudurangadineth6857
    @mudurangadineth6857 2 ปีที่แล้ว +272

    මගෙ pc එකෙත් display එක ඔන් උනේ නෑ Ram එක ගලවල පොඩ්ඩක් පිහලා දාල බැලුවා එතකොට හරි ගියා

    • @HithataMuis
      @HithataMuis 2 ปีที่แล้ว +25

      එහෙනම් දූවිලි ඇති යාලු Computer එක Repearing කරන්න දෙන්න

    • @mudurangadineth6857
      @mudurangadineth6857 2 ปีที่แล้ว +9

      @@HithataMuis dan hari 👍👍

    • @pubggamingyt7515
      @pubggamingyt7515 2 ปีที่แล้ว +12

      රැම් කිට් අවුල් බන් මගෙත් පරන එක ඔහොම උනා

    • @keshavaravihara3583
      @keshavaravihara3583 2 ปีที่แล้ว +18

      pc ekata payin gahana mama

    • @pubggamingyt7515
      @pubggamingyt7515 2 ปีที่แล้ว +6

      @@keshavaravihara3583 අම්මොහ්😂😂😂

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා අද විඩියෝ එක සුපිරි 🙏🙏❤️❤️👍👍

  • @stech.official
    @stech.official 2 ปีที่แล้ว +4

    අනේ අයියේ bluescreen error එක විසදගන්න හැටි ගේන්නකො please..💚❤❤❤❤❤❤❤❤❤😥

  • @SL.FE4RLESS
    @SL.FE4RLESS 2 ปีที่แล้ว +6

    මන් tv එකේ pen එකක් ගහලා movie එකක් බල බල ඉද්දි current ගියා😐😒current ආවට පස්සේ Pen එක ගැහුවට වැඩ නැනේ😖Tv එකේ මුකුත් අවුලක් නෑ. Pen එක computer එකට ගැහුවාමත් වැඩ කරා😩Help anyone🥺💔

  • @dananjayamadudhanka9443
    @dananjayamadudhanka9443 ปีที่แล้ว +12

    වැඩ්ඩෙක් එකෙන්ම 1M ගහන්න ඉක්මනටම congratulations 🎉🎉

  • @ranhiruweerarathna
    @ranhiruweerarathna ปีที่แล้ว +12

    Display එකක් දෙන්නෙ නැත්තන් Ram එක පිහිදාල ගහන්න කොල්ලනේ...ගොඩක් වෙලාවට ඒක තමා අවුල 💪

    • @nisalsulaksha7048
      @nisalsulaksha7048 ปีที่แล้ว +1

      මගෙ monitor entering power save mode කියලා වැටෙනවා

    • @naveenmadhushanka7412
      @naveenmadhushanka7412 5 หลายเดือนก่อน

      ​@@nisalsulaksha7048 Dell monitor එකක්ද? ඒක හදාගත්තේ කොහොමද?

  • @kgsongs2539
    @kgsongs2539 7 หลายเดือนก่อน +5

    මගෙත් pc එක on වෙන්නේ නැතුව තිබ්බා. ඊට පස්සේ ඔයාගේ මේ video එක බලලා තමයි හදාගත්තේ. Thank you....!❤ දිගටම මේ වගේ වටින videos ගේන්න..😊 All the best....!😍

  • @asirinuwan7026
    @asirinuwan7026 2 ปีที่แล้ว +11

    අයියේ මගේ PC එකේ 2GB RAM එකක් දාපුවාම Display on වෙනවා 4GB දාපුවාම on වෙන්නෙ නෑ 😭😭

    • @sasindu7843
      @sasindu7843 2 ปีที่แล้ว +2

      Ram slot එක short

    • @gishandisanayaka1841
      @gishandisanayaka1841 2 ปีที่แล้ว +2

      GB ගාන වැඩක් නෑ, රැම් වල තියෙනවා DDR - 1,2,3 කියලා, ඒක මැච් වෙන්න ඕන

    • @sasindu7843
      @sasindu7843 2 ปีที่แล้ว +2

      @@gishandisanayaka1841 match වෙන්නෙ නැත්තන් ගහන්න බෑනෙ නේ බන්

    • @CKJayathilake
      @CKJayathilake 2 ปีที่แล้ว +2

      @@sasindu7843 Ooo

    • @pubggamingyt7515
      @pubggamingyt7515 2 ปีที่แล้ว +2

      කොල්ලා රැම් එක අවුල් ඇති යූ ස්පීඩ් ඩෙකකින් ඇත්තෙ

  • @rahilive4556
    @rahilive4556 2 ปีที่แล้ว +7

    අයියා කිවුව වදිහට මම computer එක chek කරා මාස 3ක් තිස්සේ වැඩ කරන්නේ නැතුව තිබුනු computer එක ඔන් වුනා...thank you ❤️

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +11

    වටින දේවල් ටිකක් ඉගෙනගත්තා වීඩියෝ එකෙන්...ගොඩක් ස්තූතියි පසිඳු...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @gamingranya7752
    @gamingranya7752 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් උනා අයියෙ රැම් එක ගලවලා පියදාලා බැලුවා හරිගියා

  • @slytmusic6560
    @slytmusic6560 2 ปีที่แล้ว +20

    බලාගෙනම හිටපු එකක් ❤️‍🔥

  • @gk_lyrics_9647
    @gk_lyrics_9647 2 ปีที่แล้ว +6

    1st comment... 🌼
    ගොඩක් ප්‍රයෝජනවත්, වටින video එකක්...

  • @sampath1999
    @sampath1999 4 หลายเดือนก่อน +1

    මගේ pc එක on වෙනවා ටික වෙලාවක් ගියාට පස්සේ ඉබේම off වෙනවා...මොකක්ද කියලා කියන්න පුලුවන්ද ප්‍රශ්නේ please 😭

    • @dinidumadushan7222
      @dinidumadushan7222 3 หลายเดือนก่อน

      Home scrin ekatama avillada off venne nattan eka digata off venava on venava venavada

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 9 หลายเดือนก่อน +2

    මගෙ computer එක හොදට වැඩකලා දැන් වැඩකරනගමන් ටික වෙලාවක් වැඩකලාට පස්සෙ off වෙනව ආපහු ටික වෙලාවක් ඉදල ඔන් කරනකොට නැවතත් වැඩ කරනවා ආපහු ටික වෙලාවක් වැඩ කලාම නැවතත් අරවිදියට off වෙනව මේකට හේතුව මොකක් වෙන්න පුලුවන් ද

    • @RuwanSanjiwa-u2p
      @RuwanSanjiwa-u2p 21 วันที่ผ่านมา

      Cmos batrry aka chenge කරන්න මල්ලී athakota hariyai

  • @hitsshow1
    @hitsshow1 2 ปีที่แล้ว +10

    Alan walker ❤❤❤☝...... මරු අයියේ මේවා තමා ඉතින් ඔනී ❤

  • @SIKKAPRODUCTIONS
    @SIKKAPRODUCTIONS 2 ปีที่แล้ว +1

    01- ඔය පවර් සප්ලයි ටෙස්ටර් එක 100%ක් සාර්තක නෑ.. හේතුව..මම computer technician කෙනෙක්.. මම ඕන තරම් ඕකෙන් චෙක් කරල වැඩ කරන සප්ලයි මැශින් වලට දැන්මට වැඩ නොකරලා තියෙනවා ඕන තරම්... ඒ නිසා 100%ක් ම සාර්තක නෑ ඔය ටෙස්ටර් එක..
    2- බෝඩ් එක ගිහින් නම් ඒත් පවර් ඔන් වෙන්නෑ.. තව බෝඩ් එක ටිකක් අව්ල් වේගෙන එනව නම් බටන් එක ප්‍රෙස් කලාම cpu ෆෑන් එක වටයක් වගෙ කැරකිල නවතිනවා.මෙතකොටත් ඔන් වෙන්නෑ PC එක.. බෝඩ් එක යන්න ලගයි එහෙම වෙනව කියන්නෙ..
    3- desplay නෝඒමට නම් රැම් එක ගලවල සුද්ද කරල ගහනව කියන්නෙ එක ක්‍රමයක් විතරයි..
    බෝඩ් එකේ onboard Graphic ගියාම ත් ඩිස්ප්ලේ එන්නෑ..
    vga කාඩ් එකක් තියේනම් ඒක අව්ල් නම් ඒත් ඩිස්ප්ලේ එන්නෑ..

    • @priyankaradisanayaka9417
      @priyankaradisanayaka9417 2 ปีที่แล้ว

      Mage computer eke computer eka on wela ita passe windows load wela tikak wela yaddi eka paratama stuck wela mulu display ekema pata pata iri yanawa mokakda hethuwa kiyala kiyanna puluwanda

  • @chanukadilhara3354
    @chanukadilhara3354 2 ปีที่แล้ว +5

    Cmos battery ගැලෙවුවාම bios reset වෙනවා නේද

  • @santhushweerasinghe3237
    @santhushweerasinghe3237 2 ปีที่แล้ว +7

    පට්ට වටිනව. ලෙඩේ ගෙදරදිම හදා ගත්ත Video එක බලල. ❤️❤️

  • @kavinduudayangana7523
    @kavinduudayangana7523 2 หลายเดือนก่อน +1

    උබේ වීඩියෝ මචන් බෙහෙත් වගේ ❤💪

  • @kenex8736
    @kenex8736 2 ปีที่แล้ว +2

    Geographic card ekk කීයක් විතර වෙයිද😒

  • @esdy2749
    @esdy2749 ปีที่แล้ว +4

    Display එක on වෙනවා ඒ උනාට cpu එක වැඩ කරන්නෙ නෑ ..එතකොට මොකද කරන්නෙ

  • @thilina369
    @thilina369 ปีที่แล้ว +7

    On වෙල ටික වෙලාවකින් off වෙන්නෙ ඇයි

    • @Tu-hy3tv
      @Tu-hy3tv 5 หลายเดือนก่อน

      හදාගත්තද ඒක කෝමද හැදුවෙ

  • @sllow939
    @sllow939 2 ปีที่แล้ว +3

    මේ දවස් වල kapruka global shop එකෙන් pc එකක් ගෙනාවට අවුලක් නැද්ද ලන්කාවට. මොකක් හරි අවුලක් යයිද අයියෙ.

  • @npnnine5771
    @npnnine5771 2 ปีที่แล้ว +4

    Hammo oya vage vedio ekak karama koheda pasidu aiye

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +11

    අයියා තව මේවගේ වීඩියෝස් ඕනේ

  • @shadowjoker1941
    @shadowjoker1941 ปีที่แล้ว +1

    මගේ pc එක ඔන් වෙනෝ ඒ උනාට මොනිටරේ මව්ස් එක මොකුත්ම වැඩ නෑ මේක වෙච්ච නිසා අලුතෙන් බෝඩ් එකකුත් දැම්මා ඒත් එහෙමයි මුලින්ම Uනේ මැශින් එක ඔන් එකේ තියෙද්දී ඕෆ් උනා ඊට පස්සේ ඔන් උනේ නෑ ඊට පස්සේ රැම් එක පිහිදාලා ඒවා මේවා කරලා බැලුවාඒත් නෑ ඊට පස්සේ අහම්බෙන් නිකන් ඔන් කරලා බැලුවම ඔන් උනා ඒ උනාට කර ගදක් ඇවිල්ලාඅ ඕෆ් කරලා බලද්දී බෝඩ් එකේ තැනක් දියවෙලා වගේ පිච්චිලා ඊට පස්සේ නිකමට ඔන් කරලා බැලුවම ඔන් වෙනෝ ඕෆ් වෙනො ඒපාර අලුත් බෝඩ් එකක් දැම්මා දැන් ඔන් වෙනෝ ඒත් මොනිටර් මව්ස් මොකුත්ම වැඩ නෑ🤔

  • @ccpowerteach
    @ccpowerteach 2 ปีที่แล้ว +2

    තර්මනල් පේස්ට් එක කොච්චර කාලෙකට සැරයක් අප්ග්‍රේඩ් කරන්න ඕනෙ

  • @jeondasu1072
    @jeondasu1072 ปีที่แล้ว +3

    රැම් එක ක්ලීන් කරාම ගොඩක් ප්‍රොබ්ලම්ස් හරියනවා..☺️

  • @susanthaariyarathna2217
    @susanthaariyarathna2217 2 ปีที่แล้ว +3

    මගෙ pc එක කරන්ට් එකට ප්ලග් කරපු ගමන් ම නිකන්ම ඕන් වෙනවනෙ..ඩිස්ප්ලේ පෙන්නන්නෙත් නෑ 😓..අයියා කිව්වා වගෙ හැමදේම කලින් කරා ඒත් හරිගියේනෑ..ඔටෝම ඔන්වෙනවනෙ

    • @RuwanSanjiwa-u2p
      @RuwanSanjiwa-u2p 21 วันที่ผ่านมา

      මල්ලී cmos battery aka chenge කරන්න athakota yellow light akak paththuwela thiyenawa itapasse button aka abuwata passe 3 ගමනක් pc aka off වෙනවා itapasse ගොඩක් දුරට hariyanawa

  • @SadaruSathsara-z9n
    @SadaruSathsara-z9n 4 หลายเดือนก่อน

    Mage Computer එක on උne නැ ayye පස්සේ අය්යගේ vidio බලලා මන් computer එකේ oic එකේ අවුලක් තිබ්බේ ayye😩💔

  • @TharinduGunasekara
    @TharinduGunasekara 7 หลายเดือนก่อน

    pc එක on වෙනකොටම බීප් සද්දයක් එනවා හැබැයි pc එක on වෙනවා..ඒ මොකද..ගේම් ගහන කොට සද්දේ නැති වෙනවා..

  • @athilamaduranga8883
    @athilamaduranga8883 4 หลายเดือนก่อน

    මගේ Pc එක Plug කරපු ගමන් Power supply fan එක තත්පර 4 විතර කැරකිලා නවතිනවා ON වෙන්නෙ නෑ අවුල කියන්න පුලුවන්ද

  • @pasanpubgmax5642
    @pasanpubgmax5642 ปีที่แล้ว +2

    කොම්පීටර් එක ඔන් වෙනවාත් එක්කම එකපාරට ඔෆ්ෆ් වෙනවානේ එකට මොකක්ද කරන්නේ

    • @geekinkini2008
      @geekinkini2008 ปีที่แล้ว

      රිප්ලයි නෑනේ
      මටත් තියන ලෙඩේ මේක තමා

  • @ThusiduLiyanaarachchi-kq1do
    @ThusiduLiyanaarachchi-kq1do 3 หลายเดือนก่อน

    මගේ pc එක monitor going to sleep කියලා වැටිලා අයෙත් off වෙනවා, system unit එක ඔන් වෙන්නෙත් නෑ

  • @pasidupiyumal957
    @pasidupiyumal957 9 หลายเดือนก่อน

    මගේ monitor eke උඩින් ඉරක් ගිහින් display yana gamanda kohedo දන්න කෙනේක් මෙකට විසදුමක් දේන්න pliz😢

  • @SachinduSandeepa-i8i
    @SachinduSandeepa-i8i 7 หลายเดือนก่อน

    Computere ඔන් කරල ටික වෙලාවකින් ඔෆ් වෙනවා ආයි auto ඔන්වෙනවා despley මොකුත් පෙන්නන්නේ නෑ ඇයි ඒ😢😢

  • @MR_KAVIYA.2
    @MR_KAVIYA.2 2 หลายเดือนก่อน

    මගෙ එකෙ අර බල්බ්. හතර පත්තු වෙන්නෙ නැ මැශින් එක ඔන් වෙනවා monitor එක no signal කියල වැටෙනවා

  • @niroshadilrukshi7323
    @niroshadilrukshi7323 4 หลายเดือนก่อน

    අයියේ මගේ cpu එක on උනාට keybord එකයි monoter එකයි on වෙන්නි නෑනෙ

  • @ashokaasrinarayana
    @ashokaasrinarayana 10 หลายเดือนก่อน

    මගෙ computer එකේ logo එක විතරයි පෙන්නන්නෙ. එතැනින් එහාට වැඩ කරන්නෙ නෑ. මොකක්ද මේකට හේතුව. මොකද කරන්න ඕන.

  • @kithsiriamarathunga4203
    @kithsiriamarathunga4203 5 หลายเดือนก่อน

    මගෙ pc එක on වෙලා ඔක්කොම ටික වැඩ කරල off වෙනවා තප්පර 2ක 3කින්.display එකේ going to sleep කියල වැටෙනවා

  • @nushan41
    @nushan41 2 ปีที่แล้ว +2

    ඔයා වීඩියො එකේ 10:24 කියන තැනේ දි ඔයා HDMI වෙනුවට කියනනේ HTML කියාලා. අයියේ එක හදාගන්න.

  • @Dula_officialmc2
    @Dula_officialmc2 2 หลายเดือนก่อน

    අනෙ අයියෙ මගෙ compiuter එකේ වැඩ කර කර ඉද්දි එක පාරට off වෙනව අයෙ on කරන්න හැදුවට ඔන් වෙන්නෙ නෑ නේ අනේ please මෙක ට උත්තරයක් දෙන්න කෝ 🥺❤️

  • @dilanidilani8061
    @dilanidilani8061 4 หลายเดือนก่อน

    අයියේ මගෙ moniter එක on වෙන්වා ඉට පස්සෙ black screen එකෙ වම් පැත්තේ උඩ සුදු පට පොඩි ඉරක් (-) පෙන්නනවා එතනි එහාට වැඩ කරන්නෙ නැ එකට මොකද කරන්නේ

  • @pakayaponnaya7957
    @pakayaponnaya7957 2 ปีที่แล้ว

    Me mata oni podi udawwak ඔනෙ
    ඇයි pc එක ඔන් කරලා වැඩ කර කර ඉද්දි එකපාර mouse carsuer එක වැඩ කරන්නෙත් නෑ කීබෝර්ඩ් එක වැඩ කරන්නෙ ත් නෑ ඒකට පුලුවන්නම් ඒක හදාගන්න video එකක් දෙන්න plz

  • @ayeshaninadeesha2163
    @ayeshaninadeesha2163 9 หลายเดือนก่อน

    මගෙ ලැප් එකේ විඩීයෝස් බලනකොට auto නතර වෙනවා ආයේ වැඩ කරනවා..මොකක්ද වෙලා තියෙන්නේ

  • @vilochanadulnada
    @vilochanadulnada 7 หลายเดือนก่อน +1

    Thank you ayye mage computer 1වයර් එකේ ප්‍රශ්නයක් තිබ්බෙ දැන් හරි.

  • @santhush909
    @santhush909 ปีที่แล้ว +1

    අයියේ මම ram එක ගලවලා පොඩ්ඩක් පිහලා දෙම්මා ඒ උනාට වෙඩ නේ

  • @KaranachcharigeAjkumara
    @KaranachcharigeAjkumara 11 หลายเดือนก่อน

    රැම් prot වැඩ නොකරන විට කොහොමද හදන්නෙ.
    මගේ එකේ හතරක් තියෙනව දැං ඒකයි වැඩ.
    අනික තමයි ඔන්වෙන කොට චීන අකුරු සහිත මුලට එනව ඕපන් එකෙංම පාස්වොඩ් ඉල්ලන්නෙ නැ එම ඕපන් සෙටින්ස් එක හදනහැටි වීඩියො නැද්ද.දාල.

  • @harshanasrimal9508
    @harshanasrimal9508 ปีที่แล้ว

    Pc එක on වෙනෝ display එකේ මොකුත් පේන් නෑ ටීක් ටීක් ටීක් ගාලා සද්දයක් එනෝ එහෙම වෙන්නේ මොකද බන්

  • @express6468
    @express6468 2 ปีที่แล้ว +1

    මගේ brand new pc එකේ මේ කේස් එක ආවා. ඔන් වෙනකොටම ෆෑන් කැරකිලා පටස් ගාලා ආයේ ඕෆ් වෙනවා. Display ආවේ නෑ. චෙක් කරද්දි motherboard එක සෙත්තපෝච්චි.😁😁 දැන් දවස් 4කට කලින් අරන් ගිහින් දුන්නා barclays එකට. Warranty claim කරන්න උන් සති එකාමාරක් ඉල්ලුවා බල්ලෝ.. අවුරුද්දක් පාවිච්චි කරේ නෑ මන්. අනික පැය 24ම වැඩ කරන්නෙත් නෑ. Gigabyte motherboard නම් මෙලෝ රහක් නෑ. දන්නවා නම් ගන්නේ නෑ. 24ම යූස් කරලා නම් දුක නෑ.

    • @express6468
      @express6468 2 ปีที่แล้ว

      Power supply එකයි cpu එකයි තමා pc එකක වැඩිම කාලයක් ආයු කාලය තියෙන්නේ. Power supply එක අවම අවුරුදු 5කට එහා තියනවා. Cpu එකනම් මලාට පිච්චෙන්නේ නෑ 😁
      Experience එකෙන් කියන්නේ මගේ ලග තාම තියනවා pentium 4 cpu ආපු කාලෙම හදපු pentium 4 cpu එකක්. තාම වැඩ. කිසිම අව්ලක් නෑ. ඒකෙම power supply එකත් තාම තියනවා අව්ලක් නෑ. Power supply එකේ ෆෑන් එකනම් පිච්චිලා ඒක දැම්මා එච්චරයි

  • @chathurangameegamage6601
    @chathurangameegamage6601 5 หลายเดือนก่อน

    මගේ එකෙත් on una ne.bios battery galawala dammama harigiya

  • @winstoneshipping9355
    @winstoneshipping9355 2 ปีที่แล้ว

    දරුවා කියන්න පුළුවන්ද ජංගම දුරකථන ය පරිඝණකය හරහා චාජ් කරන එක හොඳයිද? නැත්නම් නරකද?🙏

  • @WasanaDilani-kc4xr
    @WasanaDilani-kc4xr 9 หลายเดือนก่อน

    Out of reang කියලා මොනිටරයේ වැටෙන්නෙ ඇයි

  • @Xenom002-u9o
    @Xenom002-u9o 2 ปีที่แล้ว +2

    මගෙ PC එකෙත් අවුල ඕකමයි display වෙන් නෑ....ඒත් monitor එකට power එනවා..Ram clean කරා , CMOS battry එක ගලවල ගහලා Bios reset ඉදන් කරා හරි ගියේ නෑනෙ අයියා..VGA cable එකේ අවුලක් නෑ..මුලින් Bios reset කරාම හරි ගියා..ඒත් හැමදාම වැඩක් කරන්න කලින් එහෙම කරන්න ඕන නැත්තම් ආයෙ ලෙඩේ එනවා..දැන් එහෙමවත් හරි යන් නෑ 🙄 මොකද කරන්න ඕන අයියා..🙄

    • @pathumdarshana5262
      @pathumdarshana5262 9 หลายเดือนก่อน

      Mgeth emai bn, Motherboard awlk tmai enm

  • @ravindudilshan8621
    @ravindudilshan8621 10 หลายเดือนก่อน

    Mage pc eke okoma weda හැබැයි display .mouse eka keyboard weda na hadannne කොහොමද eka

  • @KAVINDUOFFICIALLY
    @KAVINDUOFFICIALLY 11 หลายเดือนก่อน

    සල්ලි ගියත් කඩේta යනවා ඉතකොට හිතත් හොඩඉ වැඩෙත් සුවෙර් දන්නෙ නතිව වැරදීමකින් හරි එකක් කරන්න ගිහින් තව එකක් උනොත් ඉවරඉ ඔක්කොම

  • @RSCONSTRUCTION-tk7ev
    @RSCONSTRUCTION-tk7ev ปีที่แล้ว

    අයිය මගෙ pc එක ඔන් වෙන්න.ලයිට් පත්තු වෙලා බග් ගාල ඕෆ් වෙනව හැබැයි රැම් එක ගලවලා ගහනකොට එම වෙන්නෙ න්හ් මට කට්ටිය කිව්ව රැම්.එක ගලවලා පිරිසුදු කරල ගහන්න කියලා මන් අලුතින් එකක් අරන් ගැහුව ඒත් හරිගියෙ න්හ් පුලුවන් නම් එ ගැන කියල දෙන්නකො

  • @hirushanethmina2758
    @hirushanethmina2758 2 ปีที่แล้ว +1

    මගෙ ලග තියන cpu එක ඔන් ඕෆ් වෙනවා.display saport කරන්නෙත් නෑ.සමහර වෙලාවට හොදට වැඩ.

  • @MethujaLasath
    @MethujaLasath 2 ปีที่แล้ว +6

    Thanks bro, i'm suffering from this problem😢😢😢

  • @sahanKSL
    @sahanKSL 9 หลายเดือนก่อน

    මගේ cpu එකේ display එක මොනිටර් එකේ පෙන්නෙ නැ නෙ🥲💔🥺 කවුරුහරි උත්තරයක් කියන්නකො

  • @CrazyHasiya
    @CrazyHasiya 2 ปีที่แล้ว +1

    මගෙ Computer එක On වුන ගමන්ම අයේ Off වෙනවා. Please Reply

    • @eps-topikkorea.
      @eps-topikkorea. ปีที่แล้ว

      මගෙත් ඒකමයි වෙන්නෙ මොකක්ද මචන් වෙලා තිබ්බෙ

  • @Genuinehandler
    @Genuinehandler ปีที่แล้ว +3

    සුපිරියි කොල්ලො වීඩියො එක..thanks for sharing ❤

  • @Jayawardana_Siriwardana
    @Jayawardana_Siriwardana ปีที่แล้ว +1

    Aiye ටීක් ටීක් ගාල සද්දයක් එනවා මොකද කරන්නේ 😒💔

  • @CHIPMONKEYTEC001
    @CHIPMONKEYTEC001 ปีที่แล้ว +3

    මගේ ආසම සිංගර් අලන් වෝකර්❤❤❤

  • @kavithvinsadha9333
    @kavithvinsadha9333 2 ปีที่แล้ว

    මගේ pc එකේ කේබල් සම්බන්ද නෑ කියලා මොනිටර් එකේ පෙන්නනවා

  • @rashanrashan4531
    @rashanrashan4531 ปีที่แล้ว +1

    කමියුටරේසිස්ටමිි දාන විඩියො එකාක්ඔනැ

  • @MS_ST
    @MS_ST 2 ปีที่แล้ว +1

    අයියෙ power දුන්නට පස්සෙ motherbord එකේ ලයිට් එක පත්තු වෙනව power button එක එබුවට on වෙන්නෙ නෑ ඇයි ඒ

    • @nalakanuwan3869
      @nalakanuwan3869 ปีที่แล้ว

      මේක හදා ගත්තද ඔයා

  • @roshikaweerasinghe8155
    @roshikaweerasinghe8155 8 หลายเดือนก่อน

    මගේ pc එකට කරන්ට් එක එනවා ඒ එක්කම ආයේ යනවා කනෙක්ට් කරලා තියෙද්දි ඔන් වෙවි ඕෆ් වෙනවා මේකට හේතුව මොකද්ද

  • @AjithKumara-z1y
    @AjithKumara-z1y ปีที่แล้ว

    මගෙ කොම්පිටර් එකෙ ඔන් වෙන්නැ කොම්පිටර් තියෙන තාහඩුව කරන් එනව

  • @sasinduudara4058
    @sasinduudara4058 2 ปีที่แล้ว +2

    ade patta aiye maara watinawa

  • @hemaka_wanshanath_
    @hemaka_wanshanath_ 2 ปีที่แล้ว +2

    Aiyyage sound eke awl gihinada nathnam mage speaker eke awl gihinda

  • @ktperera7376
    @ktperera7376 ปีที่แล้ว

    ලැප්ටොප් එකටත් මේ ක්‍රමේම හරියනවද ඕන් වෙන්නේ නැතිනම්?

  • @ThimalNathvara-hh2kv
    @ThimalNathvara-hh2kv ปีที่แล้ว

    අයියෙ මගේ කම්පියුටරේට කරන්ට් එක වැදෙනොනෙ

  • @lakindubimsara6057
    @lakindubimsara6057 2 ปีที่แล้ว +1

    ඇත්ත මේ ක්‍රම සේරම හරි මන් මේ අත්දැකීමෙන් කියන්නේ
    ඔයාලට මේ ගැන වැඩිපුර අත්දැකීමක් ඕනනම් PcGuideLK channel එක බලන්න

  • @YTPODDA-zn5sr
    @YTPODDA-zn5sr 3 หลายเดือนก่อน

    අයියේ මගේ එකේ PC එක ඔන් වෙනවා මොනිටරේ ඔන් වෙන්නැ ඒකට මොකද්ද කරන්න ඕනේ

  • @chamathwijayasinghe9694
    @chamathwijayasinghe9694 2 ปีที่แล้ว +2

    my lap top usb not working plzz help me any one 🙄😭😭

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 ปีที่แล้ว

      Usb eka port ekakwath wada nadda/ pen deka thunak gahala baluwad pen ekeda danne nane awula/ pen eka 3.0 ekak nan (aluthen gaththu ekak) lap eka parana ekak nan lap eke 2.0 ewa aththe ehema ewata wada na aluth 3.0 port ekak thiyeida balanna (nil patin usb port eke penna thiyei godk welawata)

  • @GayaniChathurika-w2q
    @GayaniChathurika-w2q 10 หลายเดือนก่อน

    Thanks මගේ ram එක මකලා දැම්මහම හරි ගියා

  • @tksankaanjana6196
    @tksankaanjana6196 ปีที่แล้ว +2

    සුපිරි bro me wage videos digatama one ❤️❤️

  • @sldotcomofficial
    @sldotcomofficial 2 ปีที่แล้ว +9

    😍😍😍👌

  • @theworld5312
    @theworld5312 2 ปีที่แล้ว +3

    Me වගේ videos හැමදාම දාන්න 💪💪

  • @thilatech6105
    @thilatech6105 2 ปีที่แล้ว +83

    Real SL Geek is back🔥✅

    • @SLGeek
      @SLGeek 2 ปีที่แล้ว +10

      💕

    • @samanpradeep3674
      @samanpradeep3674 2 ปีที่แล้ว +4

      @@SLGeek podi prashnayak ay logo eka sarin sare venas karanne mn nam asa parana ekatamay 🥺

    • @Bcum_69
      @Bcum_69 2 ปีที่แล้ว +1

      @@samanpradeep3674 ow🥺

    • @stech.official
      @stech.official 2 ปีที่แล้ว

      Yes..👍💚

  • @sandinigamage408
    @sandinigamage408 9 หลายเดือนก่อน

    බීප් සද්දෙ එන්නෙත් නෑ display output දෙන්නෙත් නෑ මොකක්ද කරන්න ඕන

  • @MethujaLasath
    @MethujaLasath 2 ปีที่แล้ว +1

    අයියට හෙම්බිරිස්සාව ද? 😂😂😂

  • @MenukiNemsandi
    @MenukiNemsandi 5 หลายเดือนก่อน

    ඔය ඔක්කොමකරා එත් මොනිටරෙට වැඩකරන්නෙනැ පැනෙක කැරකෙනව