Land Cruiser 100. (J100, Cygnus 100) Full Review By MRJ inspire | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 140

  • @banukasenarathna7871
    @banukasenarathna7871 ปีที่แล้ว +10

    මෙ වාහනෙ පැදලා තියෙ ...එ අත්දැකිම කියලා වැඩක් නැ....නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා.. ජය වෙවා සහොදරයා ❤️❤️

  • @dishanmadhuranga1808
    @dishanmadhuranga1808 ปีที่แล้ว +5

    විඩියෝ එක පටන් ගන්න විදියට ශොක් උනා බ්‍රො.. මරේ මරු...

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +3

    ඒක වෙනස්ම අද්දැකීමක්. ගොඩක් වටිනා දේවල් දැනගත්තා.. MRJ Inspire.🥰

  • @achinthaanuhas3361
    @achinthaanuhas3361 ปีที่แล้ว +2

    TH-cam එකට ආවෙ වෙන වැඩකට එව්නාට මේ වීඩියෝ එක දැක්කට පස්සෙ ආපු වැඩේ පැත්තක තියලා මේක බැලුවේ😅..

  • @chamindasampath90
    @chamindasampath90 ปีที่แล้ว +2

    Great MRj..👍 Thanks for the valuable information. නොදැන හිටිය ගොඩක් දෙවල් දැන ගත්තා.
    All the best..🙏❤

  • @TheekshanaThathsara
    @TheekshanaThathsara 3 หลายเดือนก่อน +1

    අයියෙ review eka supiri.. Ela kiri..❤Aiyye මේ වාහනේ පෙනුම LC 200 series ekek wage පෙනුමට upgrade කරන්න පුළුවන් ද???

  • @pasidupiyumantha6614
    @pasidupiyumantha6614 8 หลายเดือนก่อน +2

    වීඩියෝ එක shoot කරන දවස කියල , ඒ වෙනකොට මාකට් එකේ යන මිල ගැන පොඩි අදහසක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව !!
    Inspire වෙන කෙනෙක්ට , (same as me 😌🥲) good luck mr.MRJ

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      I try..

  • @lufla5128
    @lufla5128 ปีที่แล้ว +2

    Hi brother @MRJ Inspire. Your videos are very informative 👌. Can you please do a full review about Nissan X-trail 3rd Gen (T32)? Especially about the gearbox issue. TIA

  • @udanarathnayaka2022
    @udanarathnayaka2022 ปีที่แล้ว +5

    You did it perfectly❤, I suggest to do the same with the hilux series 🤩

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 ปีที่แล้ว +2

    අය්යේ suzuki grand vitara එකත් ගේන්නකො පුලුවන් නම්..underestimated beast කෙනෙක් තමා..සැප පහසුවත් ගොඩක් හොද වාහනයක්

  • @unknownbytes2874
    @unknownbytes2874 11 หลายเดือนก่อน +1

    Video quality top ah! Keep going champ

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน

      Thank you 🙌

  • @TripleOsix
    @TripleOsix ปีที่แล้ว +1

    Bro please make a video about the NISSAN PRIMERA

  • @akilamalandeniya7889
    @akilamalandeniya7889 7 หลายเดือนก่อน

    Mitsubishi sogun , montero compere karana review ekak denna puluwn d sir ...🎉

  • @akilamalandeniya7889
    @akilamalandeniya7889 7 หลายเดือนก่อน

    Great review & explain thank you..❤🎉

  • @ranodrasanjana8749
    @ranodrasanjana8749 ปีที่แล้ว +1

    Marama clearly explain karanawa hamademaa..ahan inna asaii..great work sir...keep it up..❤

  • @dilandhanuka232
    @dilandhanuka232 ปีที่แล้ว +2

    Video එක පටන් ගන්න විදිය පට්ට ලස්සනයි.place එක කොහෙද මේ ??

    • @charithkoddithuwakku9541
      @charithkoddithuwakku9541 ปีที่แล้ว

      නාවලපිටිය ටවුන් එකයි.බව්වාගම,ඉඹුල්පිටිය හා ග්‍රීන්වුඩ් අවට

  • @Chucklesandbrawn
    @Chucklesandbrawn ปีที่แล้ว +1

    Best car reviewer in Sri Lanka i guess. Very professional and accurate, legit details.

  • @gayandewmina361
    @gayandewmina361 ปีที่แล้ว +2

    Nissan Navara double cab eka gana review ekak one

  • @slworking499
    @slworking499 ปีที่แล้ว +2

    අපේ බොසාගේ වන්ඩිය 🎉❤

  • @chandikalakchan5
    @chandikalakchan5 ปีที่แล้ว +1

    Mrj. Please Mazda demio 2010 model eke review ekak oni.aniwa oni

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv ปีที่แล้ว +2

    අකිල මල්ලිගෙ වාහනෙ කියද්දි මටත් හිතුනා කොහොම හරි උත්සහා කරලා එකක් ගන්න පුලුවන් උනා නම් කියලා එතකොට තව කවුරැ හරි කියයිනෙ අකිල මල්ලි⁣ගෙ වාහනෙ කියලා 🤪😂 great review mrj

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      Aniwaren. Try ur best

  • @lastshadow5198
    @lastshadow5198 ปีที่แล้ว +3

    වාහනෙ review කරද්දි වාහනේ fan කෙනෙක් වෙන්න එපා land cruiser series එකේදිම ඒක දැක්කා එහෙම උනාම ටිකක් අව්ල් හොද නරක දෙකම කියන්න 😢
    .
    .
    . හබැයි video එක quality ❤
    .හැම video එකේම ප්‍රශ්නයක් වෙලා තිබ්බ බොසාගෙ වාහනෙත් අද දැක්කා 😂

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว +1

      ඒකට එකග නෑ.. මම කැමතිම වාහනයක් නෙමෙයි මේක.. වැඩේ තියෙන්නේ Land Cruiser එකේ ලස්සන කථාවක් තියෙනවා.. ඒක Interest. ඒ නිසා වෙන්න ඇති හිතෙන්න ඇත්තේ ෆෑන් කෙනෙක් කියලා. මට කිසිම වාහනයක් ගැන එහෙම අමුතු ආසාවක් නෑ.. මේ වාහනේ තියෙන අඩුපාඩු කීපයක්ම මම තැනින් තැනදී කීව හැබැයි.

    • @lastshadow5198
      @lastshadow5198 ปีที่แล้ว

      @@MRJInspire land cruiser එකේ කතාව ලස්සනයි ඒක මාත් පිලිගන්නවා හැබැයි වාහනේ අඩුපාඩු කියද්දි "ඒක එච්චර දෙයක් නෙමේ" කියල ඒක shape කරනවා ඒක කිහිප තැනකම කිව්වා

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      ඕව ඉතින් අවුරුදු ගානක් R&D කරලා හදන වාහනනෙ..
      බලන කෙනාට decide කරන්න පුලුවන් වෙන්න මම හැම කරණක්ම කියනවා. හොදට බැලුවොත් බලන කෙනාට තේරුම් ගන්න පුලුවන්.

  • @AnjuEranda-tb2zo
    @AnjuEranda-tb2zo 11 หลายเดือนก่อน

    Can you tell about fuel consumption of this one and cygnus. Thanks

  • @asankapriyanath9153
    @asankapriyanath9153 ปีที่แล้ว +1

    Ahh lokka Dan video danawa wedi hode ❤

  • @sanindugamage983
    @sanindugamage983 ปีที่แล้ว +1

    Review nam MRJ thamai 😌❤

  • @d-7498h
    @d-7498h ปีที่แล้ว +1

    LC 300 review එකක් කරන්න

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว +1

      Introduction video ekak tiyenwa search krla blnna. Mrj 300 kiyla

  • @yasindusararuvishan6523
    @yasindusararuvishan6523 ปีที่แล้ว +1

    Mrj ayya ay oya Lexus ekak review karanne neththe😢

  • @cherrybeforey2k
    @cherrybeforey2k ปีที่แล้ว +1

    Want video about Nissan bluebird series,I don't have much knowledge about it,If could did it humble request form me.Thank You

  • @sajithprasad5487
    @sajithprasad5487 ปีที่แล้ว +3

    Dasun mallige wandiya ne aiya meka❤❤

    • @mike73527
      @mike73527 ปีที่แล้ว

      Ow aiye mage eka thamai ❤

  • @ThanulThemika
    @ThanulThemika ปีที่แล้ว +1

    Aiye peugout 407 eke review ekak dennako pls pls 🙏

  • @mohammedshameem9716
    @mohammedshameem9716 ปีที่แล้ว +1

    Plz review land cruiser Cygnus.

  • @samahithkisara2002
    @samahithkisara2002 ปีที่แล้ว +3

    අයියගෙ vedio දවසින් දවස ලස්සනයි

  • @prabashhewage6772
    @prabashhewage6772 ปีที่แล้ว +1

    You can do review with my petrol version of LC 100 to give more understand on this version

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      ❤️ pl fill this docs.google.com/forms/d/1t3463LKpqLYYqngpym8WhKYe0T-Ev2ODXrV4RWTYh1o/edit

  • @BhanukaGunathilake
    @BhanukaGunathilake ปีที่แล้ว

    Please review Nissan Navara Outlaw Mannual

  • @wijithabandara9119
    @wijithabandara9119 ปีที่แล้ว

    me dawas wala ganna ooni hodama vehicle eka mokada...50th 60th athara

  • @chamodmalalathunga6920
    @chamodmalalathunga6920 ปีที่แล้ว +1

    Great review 👍

  • @rishiroxx488
    @rishiroxx488 ปีที่แล้ว +2

    One of my fvrt 100 series ❤

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +1

    මේකනම් සුපිරි 👍

  • @kaushikakaavinda9255
    @kaushikakaavinda9255 ปีที่แล้ว

    Dfsk glory i auto review ekak karanavada

  • @sahannilaksha9552
    @sahannilaksha9552 ปีที่แล้ว +1

    නියමයි අයියේ 👍

  • @jinendradissanayaka9945
    @jinendradissanayaka9945 7 หลายเดือนก่อน

    Good job brother .

  • @dilandhanuka232
    @dilandhanuka232 ปีที่แล้ว +1

    Meka LC 100 එකද???

  • @yasanthabalasuriya8976
    @yasanthabalasuriya8976 ปีที่แล้ว +3

    There should be a correction to engine version in diesel. 1HZ, 1HZ-T and 1HD-FTE. 105 has 1HZ and brand new imported 100 has 1HZ-T. T= turbo. F= dual over head cam and E= Electronic fuel injection. 1HD- FT doesn’t come for 100 series

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      Yes i disnt mention 105’s engines

  • @r.m.tharindushashmitha4979
    @r.m.tharindushashmitha4979 ปีที่แล้ว +2

    කෝ chrysler eka? crown Royalsaloon s150 eketh video ekak karannako👍

  • @dinidurukshan1780
    @dinidurukshan1780 11 หลายเดือนก่อน

    Land Cruiser 101 ekak wikunanna nadda?

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 ปีที่แล้ว +1

    MRJSpace nm maru wedak 🤝

  • @cargenese
    @cargenese ปีที่แล้ว +1

    Superb reveiw.

  • @asimpleguy9667
    @asimpleguy9667 ปีที่แล้ว +1

    Toyota eka release kara land cruiser 250 series classic model eka🤗

  • @asanthatube
    @asanthatube ปีที่แล้ว +1

    MRJ space android app ekakuth hadannako. 🎉🎉🎉

  • @kavindumadusanka857
    @kavindumadusanka857 ปีที่แล้ว +2

    😍😍 100 series

  • @kosalachathuranga8765
    @kosalachathuranga8765 10 หลายเดือนก่อน +1

    Sahara kiyanne j 100 neda

  • @faizalfaheer146
    @faizalfaheer146 ปีที่แล้ว +1

    Ela friend 😊

  • @shayanwijekularathne7545
    @shayanwijekularathne7545 ปีที่แล้ว +1

    Jeep wrangler ekke review ekkak gennako

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว +1

    Great..♥♥♥♥♥

  • @defendersrilanka7181
    @defendersrilanka7181 ปีที่แล้ว +1

    ❤❤❤ සුපිරි

  • @bimalkaLiyanaarachchi
    @bimalkaLiyanaarachchi ปีที่แล้ว +2

    Price wedi wenna kalin meke price kiyada thibe

  • @lasithashyamal9095
    @lasithashyamal9095 ปีที่แล้ว

    ජයවේවා ✌ 👊👊

  • @ishankaatukorala4052
    @ishankaatukorala4052 ปีที่แล้ว +1

    එළකිරිස් ❤️👍

  • @Mithilaheshan
    @Mithilaheshan ปีที่แล้ว

    Land cruiser eke Asama ekak ❤

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 ปีที่แล้ว

    Awesome 😊

  • @NihalJayasingha-kt7kt
    @NihalJayasingha-kt7kt ปีที่แล้ว +1

    Oyawa contrac karaganna no akak dennako

  • @KavindaPrasath-j6j
    @KavindaPrasath-j6j หลายเดือนก่อน

    Full kohomada

  • @yasitharukshan7049
    @yasitharukshan7049 ปีที่แล้ว +1

    Land rover wala 4wd gena pehedili karala denna bs

  • @aqfa5948
    @aqfa5948 ปีที่แล้ว +1

  • @Harshani30
    @Harshani30 ปีที่แล้ว

    Great..😘

  • @Sumindapushpakumara-kr6zi
    @Sumindapushpakumara-kr6zi 14 วันที่ผ่านมา

    Ethakota meakth v8 ne😮

  • @WoofieBeats.0
    @WoofieBeats.0 ปีที่แล้ว +2

    Batman dasun ❤️😎

    • @mike73527
      @mike73527 ปีที่แล้ว

      Brother ❤❤❤

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @bimalkaLiyanaarachchi
    @bimalkaLiyanaarachchi ปีที่แล้ว +1

  • @Jhghu13
    @Jhghu13 5 หลายเดือนก่อน

  • @GRAutoTraders
    @GRAutoTraders ปีที่แล้ว

    🖤

  • @sachinperera1900
    @sachinperera1900 ปีที่แล้ว +1

    ගොඩක් වීඩියෝ වල කියල තියෙනවා කියල මේකේ නොකිය ඉන්න එපා. මොකද පලවෙනි පාරට ඔබ තුමාගේ වීඩියෝ බලන කෙනෙක් ඉන්නත් පුළුවන් මේ ගොඩේ.

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว +1

      hm.. man hebei eath godak kiyanwa..

    • @sachinperera1900
      @sachinperera1900 ปีที่แล้ว

      thank you @@MRJInspire

  • @avidu__iran
    @avidu__iran ปีที่แล้ว +1

    Defender ganath kiyannako

  • @kosalachathuranga8765
    @kosalachathuranga8765 10 หลายเดือนก่อน +1

    1HZ enjen apu eka

  • @hashenbuddhika7577
    @hashenbuddhika7577 ปีที่แล้ว +2

    ❤❤❤

    • @mike73527
      @mike73527 ปีที่แล้ว +1

      Darling ❤❤❤

  • @7979ART....
    @7979ART.... ปีที่แล้ว +1

    100❤❤

  • @6.620
    @6.620 ปีที่แล้ว +1

    💚💚

  • @avishkamahagama1558
    @avishkamahagama1558 ปีที่แล้ว +1

  • @lahiruprabath5672
    @lahiruprabath5672 ปีที่แล้ว +1

    ❤❤❤

  • @madexperiments5011
    @madexperiments5011 ปีที่แล้ว +1

    😎❤️

  • @wijelathdhammika6193
    @wijelathdhammika6193 ปีที่แล้ว +1

    👍👍😍

  • @dulanjayamaweekumbura2523
    @dulanjayamaweekumbura2523 ปีที่แล้ว

    ❤❤❤❤

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 ปีที่แล้ว +1

    😍😍😍

  • @udayangaakash6286
    @udayangaakash6286 5 หลายเดือนก่อน +1

    100 ekai 101 ekei thiyana wenasa mokdda

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน

      Mataka vidiyta engine eka. Blnna review ekedi kiwa man

  • @percussionchathu5960
    @percussionchathu5960 ปีที่แล้ว +1

    👍👍💕💕💕

  • @c.a2295
    @c.a2295 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤

  • @Kavindu-yf5wy
    @Kavindu-yf5wy ปีที่แล้ว

    Land cruiser 105 eka ganath oneh

  • @shanalamarasekara7375
    @shanalamarasekara7375 ปีที่แล้ว +1

    ai j300 ekta passe j250 awe

  • @nimalperera8477
    @nimalperera8477 ปีที่แล้ว +1

    I like those innocent puppies more than these vehicles brother.. ha ha ha

  • @tharinduruwantha2588
    @tharinduruwantha2588 ปีที่แล้ว

    👍👍👍👍

  • @thisathranasinghe6367
    @thisathranasinghe6367 ปีที่แล้ว +1

    J 100❤

  • @DinilWickramasinghe-tp2zi
    @DinilWickramasinghe-tp2zi ปีที่แล้ว

    මගේ වාහනේත් රිවීව් කරන්නකො 😊 prado ekak

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      Meka purawnna
      docs.google.com/forms/d/1t3463LKpqLYYqngpym8WhKYe0T-Ev2ODXrV4RWTYh1o/edit

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 ปีที่แล้ว +1

    කිව්ව කලා❤

  • @Janila.Prabashwara
    @Janila.Prabashwara ปีที่แล้ว +2

    ගොවියාගේ වාහනය

  • @davisoncinematic4274
    @davisoncinematic4274 5 หลายเดือนก่อน

    Melaka qatar wal a only 20 lack srllanka money 2 million

  • @navinukenula6202
    @navinukenula6202 ปีที่แล้ว +2

    dasun brother's bby

  • @induwaragabadage3158
    @induwaragabadage3158 ปีที่แล้ว

    2nd ❤

  • @SadewRamanayaka
    @SadewRamanayaka ปีที่แล้ว +1

    1st

  • @LahiruMadushan-kr9ec
    @LahiruMadushan-kr9ec 3 หลายเดือนก่อน

    💖

  • @AgasthiAkash-c5h
    @AgasthiAkash-c5h ปีที่แล้ว +1