2024 Tesla Model 3 එක අපිට ගැළපෙයිද? සිංහල Review. Highland, ටෙස්ලා Long Range EV Sinhala Review MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024

ความคิดเห็น • 247

  • @ceyloninvestor722
    @ceyloninvestor722 วันที่ผ่านมา +33

    බලන්න ආසවෙන් හිටිය MRJ tesla review එකක් කරනකල්....🎉🎉🎉

    • @lakzandave
      @lakzandave วันที่ผ่านมา +2

      වාහන රිවිව් නම් ඉතින් MRJ තමයි

  • @AsithChamidu
    @AsithChamidu วันที่ผ่านมา +32

    SEXY කියන එක තමා Musk ට ඕන වුනේ දාන්න. ඒවුනාට Model E කියන කාර් එක already Ford registered නිසා S3XY කියල කරන්න වුනා.

    • @natzume
      @natzume วันที่ผ่านมา

      මං මේ කියන්න හැදුවා විතරයි

  • @poison975
    @poison975 22 ชั่วโมงที่ผ่านมา +11

    BYD එකක review එකක් ඕන 💪

  • @isurucwijeratne9011
    @isurucwijeratne9011 วันที่ผ่านมา +56

    හැමෝටම Tesla කාර් එකක් ගන්න ලැබේවා.....🎉

  • @kasunmanoodya8834
    @kasunmanoodya8834 วันที่ผ่านมา +7

    Woow very good review ayye.clear. Podi dyk kiynnm video quality ek gana thwa hithamu..gdkma focus wenne nethi then gana..eka loku adu paduwk wge mata danenwa..100k gann kalin indm ayya ekk inne mn,e kaleth me prshne thibba dn tharam nethi unath..good luck ayye

    • @MRJInspire
      @MRJInspire  วันที่ผ่านมา +4

      වැඩේ තියෙන්නෙ මල්ලි මන් ඕක වේගෙන් කියන් යනව කැමරා කරන කෙනාට හරියට ගන්න බැරි ඒකයි. ගිම්බල් එක හෙමින් move වෙන්නෙ

  • @pasanthameesha4577
    @pasanthameesha4577 วันที่ผ่านมา +45

    model S E X Y 😏

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 20 นาทีที่ผ่านมา

    Next level❤ මස්ක් අයියාගේ වැඩ.😂

  • @minukamkx3956
    @minukamkx3956 22 ชั่วโมงที่ผ่านมา +21

    මම මේක දැම්මේ හැමෝම Battery එක ගැන අහල තිබ්බා. සාමාන්‍යයෙන් අවුරුදු 8 warrenty තියනවා නැත්නම් 160,000 miles warrenty තියනවා එතකොට අවුරුදු 10ක් අවුලක් නැතුව use කරන්න පුළුවන්. මාරු කරන්න $7000-$12000 අතර මාරු කරන්න පුළුවන්. ලංකාවට තියෙන මාෆියා ගැන කියන්න දන්නේ නෑ. අවුරුද්දෙන් අවුරුද්ද battery ගාන අඩු වෙනවා. maintation ගන ගොඩක් අඩුයි. මේකට maintation යන්නේ rs 11000 යන්නේ (10000km වගේ. ) bmw එකේ වගේ ඔය price එකේ vehicle එකට 120,000 වගේ යනවා. ඔයා සේරම බලා ගන්න ඕන. මොකද අන්තිමට කියන්න තියෙන්නේ මේක හදලා තියෙන්නේ ලංකාවේ වගේ රට වලට නෙවෙයි america uk වගේ රට වලට මොකද අපේ වගේ sell කර කර දාගලන්න නැති නිසා ආපහු පරණ ඒවා tesla එකට දීලා next car එකට යන්න පුළුවන්. Autopilot ලංකවේ වැඩ. Full self driving වැඩ නෑ. Autopilot free self driving සල්ලි දීලා ගන්න ඕන. මේක pin කරන්න පුළුවන් නන්.

    • @ravibandara-l8q
      @ravibandara-l8q 21 ชั่วโมงที่ผ่านมา +2

      11,000 service කරයි Alto එකක් ඔයා. XL grade tire set එකම ලක්ෂ 5 යනවා. එන්ජිමක් නැති උනාට සාමන්‍ය වාහනේක කරන preventive maintenance අවශ්‍යයි. America, UK කෙහෙම්මලක් නෙමෙයි දැන් ගොඩක් රටවල තියෙන emission standards එක්ක බලද්දී Euro Rank 6 වලට අඩු වාහන ගන්නේ නැ. ලෝකේ ගොඩක් brands Hybrids සහ EV පැත්තට හැරෙන්නේ ඒ නිසා. American mussel cars පවා EV වෙන්නේ ඒ හේතු නිසා. ගොඩක් යුරෝපිය රටවල් Carbon dioxide එපා කිවා ඒ වෙනුවට Hybrids ආවා පස්සේ Nox, Monoxide වගේ ඒවත් එපා කිවා ඊට පස්සේ EV එන්න පටන් ගත්තා. 11,000 ට service එකක් කරන එකනම් හීනයක් Full service එකක් Brake fluid, Battery health check, Coolant, Cabin filter, Desiccant bag, Brake maintenance + inspection checkup එක්ක කරන්න ඇමෙරිකාවෙත් $500 විතර යනවා. Tire rotate කරන්න ඕනි 10,000Km පාරක් ඒ තරම් ඉක්මනට ගෙවෙනවා. Tire rotate එකටම යයි 8000 විතර. BM එක්ක tire rotate එකක් කරන්නෙත් 30,000Km වගේ. Tesla පදිනවා තියා service manual එකවත් දැකපු කෙනෙක්නම් නෙමෙයි බොරු බයිලයක් ගහල තව pin කරන්නත් කියනවා. ආකර්ශනිය කමන්ට් දාලා මිනිස්සු නොමග යවන්න එපා පින් සිද්ද වෙයි 🙏

    • @sadunhaputhanthri
      @sadunhaputhanthri 20 ชั่วโมงที่ผ่านมา

      11000 service karai pacac uba. ubada tesla cell manufacture karanne. okkoma google karla methana baila gahanawa hithan inne uba nicolai tesla kiyalada. uda dala arinne pcayata 🤣🤣

    • @isurusampath452
      @isurusampath452 20 ชั่วโมงที่ผ่านมา

      Where did you service a Tesla for just $50? Are u kidding 🤣

    • @minukamkx3956
      @minukamkx3956 19 ชั่วโมงที่ผ่านมา +1

      ​@@sadunhaputhanthriUba gihila yfm eke Dala thiyanna Tesla owner kegema review eke Tesla model y eka. Eka sampurnayenne balala mata kiyanne eka boruda kiyanne kiyala. 12000ke kiyala kiyanne owner keneke mama danne na mokatada boru kiyanne kiyala. Mama personally danne na Tesla eke thiyanna ekeneke. Habai mama dannawa wena rata Wala nane Tesla cars thiyanna aya. Ekene ahala thiba wistara tikaui mama dakapu details tikaui Damme ubala wishwasa karanawa nane karanne. Mata Tesla car eke ganna Sali na thama. Mama rata yanna balanawa lagadima mehe engineering karalathe Sali na hariyata. Eka nisa wena ratakata yanawa eheta gihila eke gannawa mokada car eke ganna wage 3gunayake pay karala Tesla model s eke ganna mata pissu na thama. Eka nisa ubala oya Teslawalatai wena ev walata kamathi na kiyala mata adala na kohomathe Ganna ba kiyala dannawa mokada 45milion car ekata denna Sali thiyanawa nane ohoma haminene na minisu. 😂

    • @sadunhaputhanthri
      @sadunhaputhanthri 16 ชั่วโมงที่ผ่านมา

      @@minukamkx3956 eka eka kiyana baila walin wadak na issela use karala comment ekak dipan. . Agent through service ekak kohethma karagnna ba $70 ta. mehe nemei koi rateth ehemai. France wala rental service ekka weda kara 3 yrs 9000km walin serice ekata danawa eka bill ekakwath $400 ta adu na. Tesla nemei budget range eke EV ekak unath awama $150 paninawa. lankawe gonnu EV paddata maintanance kiyana de ganawath danumak na kalu kada karayingen aduwata service karala ita passe repair eddi common fault walata danawa. Yfm eke amu gonnu tikak inne dn Auto vision eketh Dr. Nuwan witharai yamak danna wadakata athi minihekuta inne anik ewun okkoma pandithayo.

  • @hashair7819
    @hashair7819 วันที่ผ่านมา +3

    මේක නම්
    පිස්සුවක්❤❤❤

  • @kelumasiri8524
    @kelumasiri8524 วันที่ผ่านมา +4

    Very clear review. Thanks MRJ.

  • @diretdisco
    @diretdisco วันที่ผ่านมา +7

    මේක පාරෙ යන කොට මාර ගැම්මක් තියෙන්නෙ..මාර විදියට කැපිලා පේනවා. හිතුවට වඩා ටිකක් ලොකුයි ...byd මොනාද කියලා හිතෙනවා..

  • @SushanEkanayake
    @SushanEkanayake 9 ชั่วโมงที่ผ่านมา

    Thank you for the review. BYD එකක් ගැනත් Review එකක් කරන්න 👍👍

  • @බැකෝකොල්ලෝ
    @බැකෝකොල්ලෝ วันที่ผ่านมา +7

    1998n පහල වාහන වලටත් ලක්ශ 30/40ක් ගෙවල.ගන්න අපි පව් බන්🥺

  • @Imtheboss6905
    @Imtheboss6905 วันที่ผ่านมา +7

    Charging points තව වැඩි කරලා electric battery importing issue එක විසදුවා නම් electrical vehicle superb
    Nissan leaf battery issue එක නිසා leaf ගත්ත මිනිස්සු පුදුම අසරණ වීමක් නෙ උනේ,අන්තිමට ලීෆ් පෙට්‍රල් කරන්න උනා

    • @sachAlex-y4s
      @sachAlex-y4s วันที่ผ่านมา +2

      Battery issue එකක් නැ අවුල තිබ්බේ Liquid cooling වල. Battery එක overheat යනවා cooling මදි උනාම. අපේ එකේ ඔය ප්‍රශ්නේ මුලදීම හදාගත්තා තාමත් ලග ලග ගමන් වලට පාවිච්චි කරනවා. අවුරුදු 10ක් පරණ වාහනේකට ලක්ෂ 40 දීලා battery දාන එක බොරු වැඩක්.

    • @rush2999
      @rush2999 วันที่ผ่านมา

      Ai uba ganna da tesla point nam wadi kalatan kamak ne missunta elatic cat gannat option dila

    • @Imtheboss6905
      @Imtheboss6905 วันที่ผ่านมา +1

      @@rush2999 මගෙ අදහස comment කරන්න වාහනයක් ගන්නම ඕනෙද 😂

    • @Rcriders-p3y
      @Rcriders-p3y 13 ชั่วโมงที่ผ่านมา

      Cooling eke awula thiyenne kohomath India wala wage mean ape rateth me awula thiyanawa temp eka wadi nisa ( India we battery scooter minissu ganne nathi case ekakuth thibba)

  • @sachAlex-y4s
    @sachAlex-y4s วันที่ผ่านมา +2

    Full charge එකකින් මෙච්චරක් යනවා කීවට ඔක්කොම EV වල User Manual වල සදහන් වෙන්නේ 25%-75% අතර Charge එක තියාගන්න කියල නැත්තම් Cycle waste එකක් වෙලා Battery health එක අඩු වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි Fast charge, Rapid charge වගේ පාවිච්චි කරනවානම් එත් Health එක ඉක්මනට අඩු වෙනවා කියල සදහන් කරලා තියෙනවා. මන් නම් ලොකුවට දැන් එන electric පැත්ත වැඩියෙන් තියෙන වාහන වලට වැඩිය ආස නැ daily use වලට ගැලපෙන්නේ නැ ප්‍රශ්න වැඩියි අනික තමුන්ගේ Privacy වලට පවා threat එකක් තියෙනවා ගොඩක් Chinese සහ EV වාහන වල. සල්ලි දීලා ගත්තත් තමුන්ගේ නෙමෙයි වගේ feel වෙන්නේ.

  • @thilinarupasinghe7968
    @thilinarupasinghe7968 วันที่ผ่านมา +3

    1 hr video 👍👍 Great content.

    • @MRJInspire
      @MRJInspire  วันที่ผ่านมา

      Hope you enjoyed it!

  • @idsonix-3636
    @idsonix-3636 20 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා Video කරද්දී මේවගේ Maintenance පැත්ත ගැනත් කතා කරානම් වටිනවා මචන් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි. ගොඩක් youtubers ලා කතා නොකරන දෙයක් ඕක. නැත්තම් වැරදි තොරතුරු සමාජ ගත වෙනවා. සමහරු 11,000 ට service කරා කියලත් දාලා තිබ්බා පල්ලෙහා 😅

  • @MarioDaniels
    @MarioDaniels 18 ชั่วโมงที่ผ่านมา

    Thank you for the detailed review. Looking forward to a BYD video as well soon 😊

  • @nimalkumara5675
    @nimalkumara5675 วันที่ผ่านมา

    සුපිරියි ❤
    ස්තුතියි ඔබ තුමාට🙏
    තෙරුවන් සරණයි🙏

  • @rasinduamashan454
    @rasinduamashan454 วันที่ผ่านมา

    ආසාවෙන් හිටපු වීඩියෝ එකක් ❤❤

  • @akashliyanage
    @akashliyanage 20 ชั่วโมงที่ผ่านมา

    Holy!!! A Tesla model 3 review in Sri Lanka!!! I didn't believe it in the very moment I saw the thumbnail.

  • @huzaifahadahan623
    @huzaifahadahan623 วันที่ผ่านมา +1

    Complete review ❤ good explanation 😊

  • @businesswithmadushanka8627
    @businesswithmadushanka8627 19 ชั่วโมงที่ผ่านมา +1

    Such a great review ayya.. Had a good time with you and your team. Let's do another review with BMW 7 series ❤

    • @MRJInspire
      @MRJInspire  19 ชั่วโมงที่ผ่านมา +1

      ❤️ . Thank you for the support..

    • @businesswithmadushanka8627
      @businesswithmadushanka8627 19 ชั่วโมงที่ผ่านมา

      @@MRJInspire You too ayya 🥰 Have a visit to Ampara

  • @DilshanBEATZ
    @DilshanBEATZ วันที่ผ่านมา +3

    adeeee... danne nathi dewal godak danagatta

    • @MRJInspire
      @MRJInspire  วันที่ผ่านมา +1

      වීඩියෝ එක පැයක් යන්නේ ඒකයි.. Ev ගැන වෙනම විස්තරයක් කරන්න වෙන නිසා

    • @DilshanBEATZ
      @DilshanBEATZ วันที่ผ่านมา +1

      @@MRJInspire Tnx ayya...meka sira watina channel ekak

  • @isururanasinghe2664
    @isururanasinghe2664 วันที่ผ่านมา

    Me review ek enkl thma blgena hitiye aiye ❤🔥

  • @dilangayasri3916
    @dilangayasri3916 21 ชั่วโมงที่ผ่านมา

    niyamai review eka
    godak hodata pahadili karala dunna

  • @cartalksrilanka8716
    @cartalksrilanka8716 วันที่ผ่านมา +1

    First comment 😊
    I wish the price of these were reasonable making it really accessible to people .

  • @Hiroshana360_
    @Hiroshana360_ วันที่ผ่านมา +3

    ඔකේ system එක හොක් ගාල ගියොත් මොකද කරන්නේ...
    Physical button තියෙන වාහන හොදයි කියලා හිතෙනවා ආයේ ගැම්මක් තියෙනේ ඒ වගේ එව්වා පදිද්දී 🌝..

  • @n_f5304
    @n_f5304 วันที่ผ่านมา +1

    So We ordered a model Y about 6-7 months ago and have been using it for 2 months now, such a great thing to have, but lemme tell you if you are planning to buy one…
    You must have another primary car which is not electric because u live in Sri Lanka and even with a 450 km range you will be hit with range issues. For an example we went on a short trip to badulla (from Colombo) and we of course had enough range to go there but not to come back.. And guess what there was not a single place where we could find a 6 pin socket orr whatever you call it.. We didn’t have time to charge it with AC. So yeah, we have another vehicle which costs same as this one NOW but bought few yrs ago for half of the price we paid for the Tesla. So basically we paid twice the amount of that car just to drive the model Y around town..
    Speaking of city rides, this things awesome damn lot of tech, seats are comfortable enough (not so comfortable comparing our other car but greatttt for short distances) rear legroom and the position of ur legs after u sit is very bad.. It’s a thing with electric cars because of the battery pack i guess we all will have to get used for it.
    And it still gets quite a bit of an attention which is idk good and awkward at the same time..
    Maintenance wise, I don’t have much to comment since it’s just been 2 months but I think we will go for a tyre replacement because the tyres from factory is literal crap. I know their main focus is efficiency but ughhh we will change it anyways.
    So in my opinion (behalf of my father who owns it), don’t sell your car to buy an electric car as your primary vehicle because it’s still not practical here in Sri Lanka but there’s some improvement and will be improved a lot as time passes. You will get a lot of range anxiety with these cars even if you had enough range. So look up for that too. But if you are ok with spending money on one and thinking which one to buy definitely consider Tesla and BYD.
    Btw we had to call in our other car when we were at badulla because my dad had to be in Colombo for something so he and my sister went in the other car and my mother, me and my brother stayed another day at badulla (obv the charging took only abt 10 hrs but we stayed a day and enjoyed the nice weather 😂)
    ANOTHER GREAT REVIEW BY MRJ ❤️Keep it up the good work…

    • @sadunhaputhanthri
      @sadunhaputhanthri 20 ชั่วโมงที่ผ่านมา

      🤣🤣

    • @lasithakarunatilake779
      @lasithakarunatilake779 17 ชั่วโมงที่ผ่านมา

      Hi.. just to clarify with your experience;
      1. does the phone app works?
      2. How about parts? Any place to do the repairs??

  • @thusharaindika9928
    @thusharaindika9928 10 ชั่วโมงที่ผ่านมา

    MR.J මම ගොඩාක් කල් ඉඳන් ඔබගෙන් 530e BMW Review එකක් ඉල්ලන්නේ. කමක් නෑ කමක් නෑ අපේ ඉල්ලීම ඉටුකරන්න බෑන, මම වගේම ගොඩක් අය බලන් ඉන්නවා.

  • @LahiruHashanprem
    @LahiruHashanprem วันที่ผ่านมา

    Mrj dan nm video quality eka next level sound ehema perfect,❤issarahata bmw vala msport ekak onee,aye nissan caravan van eketh onee ❤❤❤adarei hamadama

  • @hirankaushal3899
    @hirankaushal3899 3 ชั่วโมงที่ผ่านมา

    Nice review

  • @Rumesh-n4d
    @Rumesh-n4d วันที่ผ่านมา +16

    කිලෝමීටර් එකට රුපියල් 5ක්වත් යන් නෑ හැබැයි Battery Replacement එකට $14,000-$18,000 අතර යනවා. Electricity bill එකම කියද කියහන් මාසෙට. Tire වල cost එක සහ අනෙකුත් maintenance එක්ක බැලුවම තෙල් වල ලාබයක් නැ. ඕවා හැදුවෙත් Euro rank 6 standard එක වලංගු රට වලට ගැලපෙන්න. පරිසරයට ආදරේ එකෙක් එන්නවනම් අරන් පැදපල්ලා එහෙම නැතුව තෙල් ඉතුරු කරන්න මේවා ගන්නවා කියන්නේ තේරුමක් නැති වැඩක්. කැමරා කරන එකා අයිස් ගහලද වෙව්ලන්නේ හරියට ෆෝකස් කරන්නේ නැ

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 วันที่ผ่านมา

      😮😮

    • @Mkxmax12
      @Mkxmax12 22 ชั่วโมงที่ผ่านมา +1

      Maintaion cost eka oil wala wiyadama ekathu karala balanna ona. Battery eke maru karanna aduma 8 years wathe use karanna warrenty eke thiyanawa. Nathenane 160,000 miles wathe use karanna puluwane aurudu 10ke shape eke adinna puluwane kohomada danne na lankawe kohomada battery cost wage dewale

    • @Mkxmax12
      @Mkxmax12 22 ชั่วโมงที่ผ่านมา +1

      Battery wala price adu wenawa model y ekakata battery eke danne $7500 wage yanne serama $8500 kata serama ewara ,karaganna puluwane

  • @yurensenanayake298
    @yurensenanayake298 23 ชั่วโมงที่ผ่านมา

    Good effort as always ❤

  • @SarangaJayarathne
    @SarangaJayarathne 16 ชั่วโมงที่ผ่านมา

    ආයෙ වෙනම ලෝකයක් ඒක අඩුම Tire noise එකවත් ඇහෙන්නේ නැති තරමට sound insulated. Blower එකත් off කරානම් මුකුත් නැ.

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 18 ชั่วโมงที่ผ่านมา

    නියමයි

  • @sandunchaminda639
    @sandunchaminda639 17 ชั่วโมงที่ผ่านมา +1

    Super 👍👍👍

  • @lifescience4880
    @lifescience4880 วันที่ผ่านมา +1

    අම්පාර😮❤

  • @ExpectSathu
    @ExpectSathu 3 ชั่วโมงที่ผ่านมา +1

    Ayya benz eqb 250+ ekaka review ekak dannako ikmanimma, please

    • @ExpectSathu
      @ExpectSathu ชั่วโมงที่ผ่านมา

      ඊලග වීඩියෝ එක විදිහට benz eqb එක දාන්න

  • @lasinduinduwararana
    @lasinduinduwararana วันที่ผ่านมา +14

    Nissan navara එකෙත් review එකක් කරමුකෝ අයියේ 😁💪🏼🔥

    • @ENSIMANO
      @ENSIMANO 18 ชั่วโมงที่ผ่านมา +2

      Navara එකේ review ඕන නම් ළගම තියෙන garage එකට යන්න බ්‍රෝ.garage එකේ අයියා review එකක් දෙයි කනේ ඇගිලි ගහන් දුවන්න 😂😂😂😂😂😂😂

    • @ridmaherath6712
      @ridmaherath6712 16 ชั่วโมงที่ผ่านมา +1

      @@ENSIMANO xtrail eka hodaida

    • @ENSIMANO
      @ENSIMANO 16 ชั่วโมงที่ผ่านมา +1

      @@ridmaherath6712 xtrail වල ලොකුම අවුල gear box එකේ තමා bro.තව gear shift වෙන් නැති අවුලක් එනවා

    • @sachAlex-y4s
      @sachAlex-y4s 6 ชั่วโมงที่ผ่านมา +2

      Navara කියන්නේ තනිකර ලෙඩ ගොඩක් එන්ජින් හෙඩ් එකේ ඉදන්. තව පාවිච්චි කරපුවා ගන්නවා කියන්නේ ඉල්ලන් කනවා වගේ වැඩක්.

    • @sachAlex-y4s
      @sachAlex-y4s 6 ชั่วโมงที่ผ่านมา +1

      @@ridmaherath6712 Gearbox අවුල් Solenoid unit එකේ වගේ expensive repairs එන්නේ. තව Brake pads ගෙවෙනවා ඉක්මනටම. Nissan ගොඩක් වාහන ලෙඩ ගොඩවල්

  • @prabhathmaduranga7285
    @prabhathmaduranga7285 วันที่ผ่านมา +1

    සයිබර් ට්‍රක් එකකුත් ගේමූ..😁😁

  • @ChamodWeedagama
    @ChamodWeedagama 23 ชั่วโมงที่ผ่านมา

    ❤සුපිරි

  • @thanulahesuka-fn5um
    @thanulahesuka-fn5um 17 ชั่วโมงที่ผ่านมา

    super 5 stars 🎉🎉❤ thanks

  • @amilanuwanpiyathilaka9754
    @amilanuwanpiyathilaka9754 5 ชั่วโมงที่ผ่านมา

    Niyamai ne ❤

  • @jvdotcomwithjanulajanuli9920
    @jvdotcomwithjanulajanuli9920 18 ชั่วโมงที่ผ่านมา +1

    Ayye ssangyong rexton 2.7 ekaka review ekak karannako..❤

  • @dulaa___03
    @dulaa___03 วันที่ผ่านมา +1

    Gmk තමයි mrj❤️💥

  • @kjtdimlak
    @kjtdimlak 22 ชั่วโมงที่ผ่านมา +1

    මේකෙ ඩිසයින් එක හොදයි. ඒ වුණාට මේකෙ pros and cons compare කරහම තේරුමක් නෑ වගේ. 1) Resale value එක වැඩක් නෑ (අවුරුදක් අතුලත 20000 AUD ලොස් එකක් එනව) 2) Autopilot එච්චර හොද නෑ.Radar sensors අයින් කරල camera විතරක් පාවිච්චි කරන නිසා accurate නෑ Phantom braking වගේ කේසුනුත් තියෙනව. කොහොමත් Tesla Right hand driving market එක ගැන වැඩිය care කරන්නෙ නැති නිසා Full Autopilot කාලෙකට එන්නෙ නැති වෙයි 3) Warrenty Tesla එකෙන්ම දෙන්නෙ 80,0000 kms විතරයි (Battery එකට මම හිතන්නෙ 160000 kms)... තේරුමක් නෑ

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana วันที่ผ่านมา +1

    ❤❤❤❤ 💯💯💯💯 perfect review as always ♥️♥️😍😍😍😍😭

  • @BGSVLOG9065
    @BGSVLOG9065 วันที่ผ่านมา +4

    Asama ekak

    • @SamanthiAmila
      @SamanthiAmila วันที่ผ่านมา

      Supiri model ekak

  • @Thepathfinder365
    @Thepathfinder365 วันที่ผ่านมา

    Another best car review❤️🔥💯

  • @movietrade1234
    @movietrade1234 16 ชั่วโมงที่ผ่านมา

    I have a tesla modle Y superb car

  • @vehiclestime540
    @vehiclestime540 วันที่ผ่านมา +2

    Box prado review ekak oni

  • @designlabdream
    @designlabdream วันที่ผ่านมา +2

    Tesla fan 😍 😍 😍

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 21 ชั่วโมงที่ผ่านมา

    ❤super aiye ❤😍

  • @rajithapriyan45
    @rajithapriyan45 วันที่ผ่านมา +1

    Ammo athi yanthan❤

  • @razlanriz2022
    @razlanriz2022 19 ชั่วโมงที่ผ่านมา

    Ayya kia picanto review ekak one

  • @hasithakeshara5375
    @hasithakeshara5375 6 ชั่วโมงที่ผ่านมา

    Fuel cell vehicle ගැන වීඩියෝ එකක් කරන්න බැරිද..toyotalage Mirai කියලා ආවා නේද..ඒවා ලංකාවේ නැද්ද..තියනවානම් බැරිද review එකක් දෙන්න.

  • @chamaramadushan2188
    @chamaramadushan2188 2 ชั่วโมงที่ผ่านมา

    Athula පැත්ත පිට පැත්ත තරම් හොඳ නෑ වගේ

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 5 ชั่วโมงที่ผ่านมา

    Tesla 🇺🇸🦅❤

  • @jonsnow3513
    @jonsnow3513 17 ชั่วโมงที่ผ่านมา

    car eka phone ekaka level ekata easy and comfy karala

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 วันที่ผ่านมา

    Giga Shanghai වල Giga Casting වලින් හදපු එකක් නේද? හැබැයි දැන් Teslaට ලොකුම අභියෝගයක් දෙනවා Geely,Neo,BYD, Saic, වගේ සමාගම් වෙනකක් තබා Phones හදපු Xiaomi Su 7 පවා

  • @ardtechnologies86
    @ardtechnologies86 23 ชั่วโมงที่ผ่านมา

    Phev technology එක ගැන එකක් කරන්න.Outlander එකේ

    • @sachAlex-y4s
      @sachAlex-y4s 6 ชั่วโมงที่ผ่านมา

      හිටි ගමන් Battery fail වෙනවා recalls සැහෙන්න අවා ඕකට

  • @surangahalovita4179
    @surangahalovita4179 13 ชั่วโมงที่ผ่านมา

    BYD eka genat video ekak genako, thanks

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ชั่วโมงที่ผ่านมา

    අවශ්‍ය නම් පමනක් ඉංගිරිසි වචන පාවිච්චි කරන්ට ,

  • @vihangakareendra8838
    @vihangakareendra8838 ชั่วโมงที่ผ่านมา

    ai ayye auto pilot mode eka dala pennuwe natthe?

  • @gayansachintha4432
    @gayansachintha4432 วันที่ผ่านมา

    අයියේ solid state battery එක ගැන මොකද හිතන්නෙ ??

  • @Imtheboss6905
    @Imtheboss6905 วันที่ผ่านมา +1

    මට හිතෙනවා මේ වීඩියෝ එක නිසා ඔයාගෙ සබ්ලා ගොඩක් වැඩි වෙයි කියලා

  • @excelking2319
    @excelking2319 20 ชั่วโมงที่ผ่านมา +2

    මොනව උනත් අයියෙ මම නම් ආස නෝමල් වාහන වලට මේක ඇතුලෙ කිසිම දෙයක් නෑ වගේ ඩෑෂ් බෝඩ් එහෙම...

    • @ravibandara-l8q
      @ravibandara-l8q 20 ชั่วโมงที่ผ่านมา +1

      ඒවා ඉස්සරහට manufacture වෙන්නේ නැ. ඔක්කොම High end brand වගේ EV වලට switch වෙලා ඉවරයි.

    • @excelking2319
      @excelking2319 20 ชั่วโมงที่ผ่านมา +1

      @@ravibandara-l8q Benz එකේ.ලුක් එක මෙකෙ නැනේ ඇතුලෙ එහෙම 🤨 Ev බෙන්ස් උනත්.පෙනුම මට නම් හරියන්නැ වගේ...

    • @sachAlex-y4s
      @sachAlex-y4s 6 ชั่วโมงที่ผ่านมา

      @@excelking2319 පෙනුම කන්නද ඒවගේද තියෙන features, ride quality එක පැදලම බලන්න ඕනි

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 31 นาทีที่ผ่านมา

      ​@@excelking2319benz කියන්නෙ ප්‍රිමියම් car brand එකක් ,එවගෙ තියන exterior ,interior quallity tesla වල නෑ😢

  • @UmiFox
    @UmiFox 4 ชั่วโมงที่ผ่านมา +1

    මං හිතන්නේ අපේ රටට වැඩිපුරම ගැලපෙන්න Chinese Ev මොකද ගානත් සාපෙක්ෂව අඩුයි. වැඩි වාසිත් හම්බවෙනවා

    • @MRJInspire
      @MRJInspire  2 ชั่วโมงที่ผ่านมา

      ලගදිම දාන්නම්කො

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 วันที่ผ่านมา

    Supiri video akk car aka dekkama pissu wetenawa

  • @ThilanganiPerera
    @ThilanganiPerera 18 ชั่วโมงที่ผ่านมา

    Ayye vega ekata monada une?

  • @danushavlogs
    @danushavlogs วันที่ผ่านมา +7

    I have 2024 model y I love Tesla

    • @MRJInspire
      @MRJInspire  วันที่ผ่านมา +2

      Wow

    • @lasithakarunatilake779
      @lasithakarunatilake779 17 ชั่วโมงที่ผ่านมา

      Hi.. just to clarify with your experience;
      1. does the phone app works?
      2. How about parts? Any place to do the repairs??

    • @sachAlex-y4s
      @sachAlex-y4s 6 ชั่วโมงที่ผ่านมา

      @@lasithakarunatilake779 App is working. No spare parts or agents till now. You need to get support from importer.

  • @woofy_music
    @woofy_music วันที่ผ่านมา

    Ape accounting uganwana asiri sir gawath thiyenwa tesla ekak auto vision eketh penuwa❤ tesla ekath wenamama gathiyak thiyenwa

  • @pramodlakshan5848
    @pramodlakshan5848 วันที่ผ่านมา +1

    Maarama look ekak tiyenne

  • @Asankasandaru56765
    @Asankasandaru56765 วันที่ผ่านมา

    ටයර් 4 මාරු කරන්න විතරක් අවම ලක්ෂ 4 - 7 ක් යනවා ලංකාවේ වියදමින් බැලුවොත් එතකොට fuel savings වල වැදගත්කමක් නැ නේද?

  • @Lordwayne7
    @Lordwayne7 22 ชั่วโมงที่ผ่านมา +1

    කවදාහරි electric Car එකක් ගත්තොත් ගන්නේ Porsche Taycan එකක් විතරයි ❤

  • @isharakarunarathna4469
    @isharakarunarathna4469 วันที่ผ่านมา

    enakanma balan hitapu ekak ❤

  • @jollykolla_sl
    @jollykolla_sl วันที่ผ่านมา +3

    "කිලෝමීටර් එකට රුපියල් 5ක්වත් යන් නෑ" did you factor in the battery replacement price?

    • @MRJInspire
      @MRJInspire  วันที่ผ่านมา +2

      Only for electricity. (fuel)

    • @Asankasandaru56765
      @Asankasandaru56765 วันที่ผ่านมา +1

      @@MRJInspire What about the cost for Tires? I heard the XL grade tires are very expensive that recommended for EVs. $400 per Tire is crazy.

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 วันที่ผ่านมา

    Toyota townace Noah (CR42/41) kiyana wahane gana review ekak one. ❤

  • @Sandun_shehara
    @Sandun_shehara วันที่ผ่านมา

    Superb ❤

  • @Kavidu-t1q
    @Kavidu-t1q 23 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි මෙ toyota එක ඉලෙක්ට්‍රික් කරන්න අදි මදි කරන්නෙ . හයිඩ්‍රජන් වාහන යි ඉලෙක්ට්‍රික් වාහන යි අතර් තියෙන වෙනස්කම් ගැන විඩියො එකක් ඔනෙ

    • @Asankasandaru56765
      @Asankasandaru56765 20 ชั่วโมงที่ผ่านมา

      පැය ගණන් charging station වල කාලේ කන්න බැරි නිසා වෙන්න ඇති

  • @pasindurashmika1517
    @pasindurashmika1517 23 ชั่วโมงที่ผ่านมา

    අපි වගේ දුප්පත් මිනිස්සුන්ට කවදාවත් මේ වගේ වාහනයක ආසාවටවත් යන්න තියෙනවද

  • @nimeshpriyankara710
    @nimeshpriyankara710 19 ชั่วโมงที่ผ่านมา

    This vehicle owner is from ampara ❤

  • @thilinarupasinghe7968
    @thilinarupasinghe7968 วันที่ผ่านมา

    It will be very difficult to drive on the B roads because of the width.

  • @asamajjathiya-8969
    @asamajjathiya-8969 วันที่ผ่านมา

    Maru eknm

  • @nz.vishhh
    @nz.vishhh 22 ชั่วโมงที่ผ่านมา +1

    price range?

  • @namalarana5170
    @namalarana5170 19 ชั่วโมงที่ผ่านมา

    Auto pilot vehicles ගේන්න

  • @rivikanthaHerath
    @rivikanthaHerath 16 ชั่วโมงที่ผ่านมา +1

    Could you kindly explain why did u say if you have a 3 phase connection. So if you had a 2 phase connection couldn't you charge it.😊

    • @MRJInspire
      @MRJInspire  16 ชั่วโมงที่ผ่านมา

      Single phase only can go upto 7kW. That is why. So it will take very long time to charge fully. In 3 phase u can go upto 21kW. So time can be reduced

  • @manojpriyankara1010
    @manojpriyankara1010 19 ชั่วโมงที่ผ่านมา +1

    Maru 500km withra trip ekk ghin ennama thel wiyadama den alto ekaka giyat kiyak yanawada.. mewa hemotama ganna puluwan price walata enna oni.. ochra option on nee.. range ekk tibbnm madei..😢

    • @MRJInspire
      @MRJInspire  16 ชั่วโมงที่ผ่านมา

      Hmm.. BYd address krnne eka tamai

  • @shashikadilshan2701
    @shashikadilshan2701 วันที่ผ่านมา

    honda city hybrid 2024 eka one😍😍😍

  • @chamodmalalathunga6920
    @chamodmalalathunga6920 วันที่ผ่านมา

    Thanks learned a lot of things. When accelerator is released, will braking (slowing the vehicle automatically or regenerative braking) charge the battery like in hybrid cars? Thanks.

    • @idsonix-3636
      @idsonix-3636 วันที่ผ่านมา

      Yes, Similar to Hybrids. But EVs have a lot regenerative braking. You can drive only using one pedal for both accelerating and braking. It slows down quickly when you decelerate, and the process speeds up by increasing the regenerative brake when you hit the brake.

  • @pShamika
    @pShamika วันที่ผ่านมา

    Mazda 6 review please

  • @kasunchamara8790
    @kasunchamara8790 23 ชั่วโมงที่ผ่านมา

    BYD seal eka ganath review 1k one

  • @gamerxvc3055
    @gamerxvc3055 วันที่ผ่านมา

    Widuliyata kilometer ekata rupiyal pahai habai lankawe wahane ganna giyama koti 5k withara yanawa.

  • @ruchiranirangana2726
    @ruchiranirangana2726 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @shamilabd-ullatheef2201
    @shamilabd-ullatheef2201 2 ชั่วโมงที่ผ่านมา

    Whats the price?

  • @asimpleguy9667
    @asimpleguy9667 วันที่ผ่านมา

    initial amount eka balana kota electric walin ithuru kara gatthata watin na ne,

  • @Imtheboss6905
    @Imtheboss6905 วันที่ผ่านมา +2

    45:31 ඊලගට එන එකේ සුක්කානමත් නැති වෙයි 😁

    • @Mkxmax12
      @Mkxmax12 22 ชั่วโมงที่ผ่านมา +1

      Ada eke awa ekathe nathuwa cab eke 2026 release karanna.

    • @ea3928
      @ea3928 4 ชั่วโมงที่ผ่านมา

      No Steering wheels nor pedals. CyberCab, will possibly released in 2026-2027.

    • @Imtheboss6905
      @Imtheboss6905 4 ชั่วโมงที่ผ่านมา

      @@ea3928 ලංකාවේ එහෙම වාහන වලට නීති නෑනෙ

    • @ea3928
      @ea3928 2 ชั่วโมงที่ผ่านมา

      @@Imtheboss6905 True, It will be few more years until the rules and regulations cathup with tech.

  • @sarangadissanayake
    @sarangadissanayake วันที่ผ่านมา

    EVs are quieter and more relaxing to drive but the downside is the mileage will shorten after years that they can go with a single charge. No resale value.

  • @Sl_gamerHD
    @Sl_gamerHD วันที่ผ่านมา

    super