Toyota Crown S150 with 2JZ Engine, The legendary Luxury Sedan (10th Gen 1996-2000) MRJ inspire

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 180

  • @gayanpdesilva7641
    @gayanpdesilva7641 ปีที่แล้ว +15

    ❤❤❤❤
    ඇත්තටම "කාර්" කියලා කියන්න පුලුවන් වාහන තමයි මේ. ඕඩික්ලෝන් බෝතල් එන්ජින් වගේ නෙමෙයි.. මෙව්වා තව කාලයක් මේ පොලවේ තියෙන වාහන.

  • @dinethweerasinghe571
    @dinethweerasinghe571 ปีที่แล้ว +22

    Crown කිව්වම Toyota King වගේ තමයි Toyota එකටම unique වෙච්ච මරු භාණ්ඩෙ...මේ වගේම Nissan Honda වගේ අනිත් brands වලටත් unique වෙච්ච වාහන සෙට් එකෙත් reviews ගේමු අයියේ ඔහොමම❤🔥

  • @thimirasineth
    @thimirasineth ปีที่แล้ว +7

    revive නම් ඉතිං mrj තමයි ආදරෙයි ❤❤❤❤ ජයවේවා

  • @n_f5304
    @n_f5304 ปีที่แล้ว +9

    Gangsters get back into their G-wagons when the real BOSS steps out of the Toyota Crown.

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 ปีที่แล้ว +10

    මුල්ම කමෙන්ටුව රත්නපුරෙන්❤
    Toyota
    Let’s go places ❤සුපිරි පෙනුමැති වාහනයක්❤

  • @RoshanthaRamanayaka
    @RoshanthaRamanayaka ปีที่แล้ว +7

    Toyota Crown...Japanese Legend...🔥🔥🔥🔥👍👍👍👍

  • @Chathukanike
    @Chathukanike ปีที่แล้ว +8

    Toyota JZX 100, Chaser, Crown, Camry වෙනමම ලෙවල් එකක වාහන සෙට් එකක් 👌

  • @mindfuljournei
    @mindfuljournei ปีที่แล้ว +12

    අද එකත් මරු. හිතාගන්න බෑ මේ තරම් පරණ එකක් උනත් මාර options ගොඩක් තියෙන්නේ. Nissan Tiida review එකක් ඕනේ ❤❤❤❤

  • @wasath1
    @wasath1 5 หลายเดือนก่อน

    "හැබැයි මේ වාහනේ ගොඩක් ටැක්සි පැත්තටත් පාවිච්චි වුණා" ( ජපානයේ ) MRJ. ඔබගේ වාහන පිළිබඳ දැනුම් පරාසය, වාහනයක කාර්මික පසුබිම පමණක් නොව ඒ හා ගොඩනැගි සමාජීය පසුබිම පිළිබඳව ඇති මනා වැටහීම පුළුල් වපසරිය පිළිබඳව ආවාරය. පිරිසිදු ආචාරමත් සිත් බඳිනා කතා පිළිවෙලට ද ස්තූතිය.

  • @pasindujayakody7332
    @pasindujayakody7332 ปีที่แล้ว +3

    Toyota ලාගේ king❤ හැමදාමත් වගේ හොඳම review එක❤ ජයවේවා! තෙරුවන් සරණයි 😍💖👑

  • @lasinduwepola6174
    @lasinduwepola6174 9 หลายเดือนก่อน +1

    Ada thamai ayyage channel eka pattatama set une....subs 8k dunna ayyage channel ekata...issarahatath me wage unique car gana reviews godak one ayye❣❤‍🔥💯❤‍🔥❤

  • @jinendradissanayaka9945
    @jinendradissanayaka9945 4 หลายเดือนก่อน +1

    Automobile waddek . Marama waddek adarei ayye ❤❤❤

  • @sajithboralugoda
    @sajithboralugoda ปีที่แล้ว +1

    Aiyyage reviews nam niyamai Blnna asa hithenawa ❤

  • @NiroshNimmika-mg9uf
    @NiroshNimmika-mg9uf ปีที่แล้ว +2

    Very good review, Can you review monterosport brother

  • @kasunbuddhika4333
    @kasunbuddhika4333 ปีที่แล้ว +1

    Honda FREED Eka gana review ekak karannko ayye. Ai ewage godak ayata yanna puluwan lassan watina wahanayak gna review naththe. POV ekak withrai thiyenne youtube eke. 2023 Freed eka marama lassanai. Eka 2025 weddiwath lankawata ewida. Price kiyak wage wewida. Mn asama wahanayak eka. Man lankawata enne 2025. E weddi eka lankawata ewida. Apita wenama gennanna barida. Me prashna tikata uththrayk denn ayye mn oyage videos harima asawen balanawa godak dewal igena gaththa. Oya harima nihathamani oyage idiripathkirima ahan inna asai. Budusranai dewipihitai sir❤

  • @insightdesigns4907
    @insightdesigns4907 ปีที่แล้ว +3

    ඔය වාහන ගන්න තරම් නම් සල්ලි නෑ. ඒත් කොහොමහරි ඉගෙනගන්නවා. ලංකාවේ හීන වුනු දේවල් ඔක්කොම රටකට ගිහින් ගන්නවා 😃

  • @nevillsenaratrh3015
    @nevillsenaratrh3015 ปีที่แล้ว +1

    Thank you very much.

  • @udarakandy
    @udarakandy หลายเดือนก่อน

    අලුත් පරණ කතා වැඩක් නෑ Flagship car එකක් 👍තියන options එක්ක crown 👑 එකකට තියන කැමැත්ත තවත් වැඩි උනා❤❤

  • @bhathiyanayanamina7557
    @bhathiyanayanamina7557 ปีที่แล้ว +1

    හොයාගන්නත් අමාරු තියන කෙනෙක් විකුණන්නෙත් නැති වහාන ❤

  • @sachinthaca1300
    @sachinthaca1300 ปีที่แล้ว +1

    Legend from Toyota🖤

  • @sampathnadeera6716
    @sampathnadeera6716 ปีที่แล้ว +7

    සුපිරි පැහැදිලි කිරිමක් .❤️👌👌👌
    මම නම් මෙි තරම් ලස්සනට පැහැදිලි කරලා ,
    Review එකක් කරන කෙනෙක් දැකලා නෑ .
    සුපිරි අපේ සහෝදරයා MRJ

  • @chixx1593
    @chixx1593 4 หลายเดือนก่อน +1

    the best right there

  • @Ishanbroooo
    @Ishanbroooo ปีที่แล้ว +2

    Oya video eka karna widiha patta quality❤ camry kiyanne japan wachanayk nemei

  • @kashyapabandaraamunugama3720
    @kashyapabandaraamunugama3720 ปีที่แล้ว +1

    That comfort ❤❤

  • @chamikamihiraj1111
    @chamikamihiraj1111 ปีที่แล้ว +1

    Crowm වගේම තමයි toyota king, සෙන්චරි එකත්❤

  • @dilshangamage8957
    @dilshangamage8957 ปีที่แล้ว +3

    Toyota Crown 3.5L V6 hybrid එකෙත් Review ekk oni

  • @sanindugamage983
    @sanindugamage983 ปีที่แล้ว +1

    Perfect video 🥰❤️

  • @TharanagaHerath-wn7tc
    @TharanagaHerath-wn7tc ปีที่แล้ว +3

    මහත්මයා, වාහනයක් ගනිද්දී සලකා බලන්න ඕන කරැනු මොනවාද කියලා video එකක් කරනවාද?

  • @ashannethsara8148
    @ashannethsara8148 ปีที่แล้ว

    Thank you

  • @beautyofnature7478
    @beautyofnature7478 ปีที่แล้ว +2

    Cr 42 එකක් Noah Full conversion කරපු එකක් ගැනත් video එකක් කරමු.

  • @naturetravel3670
    @naturetravel3670 7 หลายเดือนก่อน +1

    Nissan cefiro eke review ekak genna ki

  • @aukdassanayaka387
    @aukdassanayaka387 ปีที่แล้ว

    Niyamai puduma danumak 👍👍 all the best

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 ปีที่แล้ว +11

    Toyota Crown = Nissan Cedric

  • @freefour9415
    @freefour9415 ปีที่แล้ว +3

    ලන්කාවේ කිසිම TH-cam channel එකකින් කරලා නෑ Toyota SUPRA එක ගැන. මේ චැනල් එකෙන්වත් බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් ද review එකක් ගැන😢😢😊😮

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว +1

      I try...

    • @vgghanawathi
      @vgghanawathi ปีที่แล้ว

      review එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ඒක

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 ปีที่แล้ว +2

    Pls review Benz W140/W126/W116👍👍

  • @darksecret6652
    @darksecret6652 ปีที่แล้ว

    What do you think about 1993-96 townace super extra/royal lounge series?,they look so unique, Part time 4wd,nice interior....,etc.

  • @nadunfernando5676
    @nadunfernando5676 ปีที่แล้ว +1

    අම්බෝ ඒ කාලෙත් ඔප්ශන් ❤️‍🔥

  • @vishwaprabath9168
    @vishwaprabath9168 ปีที่แล้ว +1

    Ammoo Crown .. 😄 . gtta ekkna manussayak nm wnna ba..

  • @tharindusenanayake9713
    @tharindusenanayake9713 ปีที่แล้ว +2

    මේවා තමයි වාහන කියන්නෙ ඉතින් 😍💝

  • @kithsiluwickramasinghe2068
    @kithsiluwickramasinghe2068 ปีที่แล้ว +1

    හොස් පවර් සහ ටොක් එක පිළිබද විස්තර හරිම වටිනවා

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      ස්තූතියි. මේකෙ මන් පාවිච්චි කරපු වචන ගොඩක්ම සරල කීවෙ. මගෙ වීඩියෝ ලිස්ට් එකේ තියෙනව මේ ගැන කරපු තව හොද වීඩියෝ එකක් ඒක බලන්න වෙලාවක් තිබුනොත්

  • @sasindusawbagaya6646
    @sasindusawbagaya6646 ปีที่แล้ว +2

    Next video aka Mitsubishi 4dr5
    Review karnna

  • @dilanmadusanka9091
    @dilanmadusanka9091 ปีที่แล้ว +1

    Waiting for isuzu D-max review

  • @musicworldstudio158
    @musicworldstudio158 ปีที่แล้ว +1

    Crown එකෙ අලුත් එකනම් සුපිරි 😍

  • @amarasekarathiwanka9883
    @amarasekarathiwanka9883 4 หลายเดือนก่อน

    Ford Laser Ghia 1988 BF Sedan eka ganath ekak karanna..patta comfortable wahanayak...fuel economy best

  • @avishkasilva3400
    @avishkasilva3400 ปีที่แล้ว +1

    Aiye Nissan Cefiro 2004/2005 model review ekak one. Low budget comfortable ekak neda😊

  • @tishanbashitha6266
    @tishanbashitha6266 ปีที่แล้ว +1

    Nissan Cedric Y30 ගැන ගෙන්නකො රිවීව් එකක් yt එකෙ කොහෙවත් නැ සින්හලෙන්🙂💔

  • @dananjayamadushan3213
    @dananjayamadushan3213 ปีที่แล้ว +1

    Nawalapitiya ❤❤❤

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +1

    කාලෙකින් Van එකක් kareth නැති eke, Nissan Vanette GL Lion Face, Petrol, Auto Gear එකක් කරමුද?

  • @upeksenanayake6713
    @upeksenanayake6713 ปีที่แล้ว +1

    Can you do a video about Nissan Cefiro A33

  • @kanishka-m
    @kanishka-m ปีที่แล้ว +3

    Nissan Cefiro එකක් ඕන ❤

  • @VIDEN_SL
    @VIDEN_SL ปีที่แล้ว +1

    Van ගැනත් කරන්නකෝ අයියේ.
    අපි කැරවන් E24 Lovers

  • @skmax3662
    @skmax3662 5 หลายเดือนก่อน +1

    Townace gana review ekak genna aiye

  • @Bit_Fox
    @Bit_Fox ปีที่แล้ว

    my favourit car

  • @jewelryindustry905
    @jewelryindustry905 ปีที่แล้ว +1

    Peugeot 5008 review ekath ona sir

  • @lahirusandamal8692
    @lahirusandamal8692 ปีที่แล้ว

    レインボーモーター❤

  • @udhayangawickramasinghe7575
    @udhayangawickramasinghe7575 ปีที่แล้ว +1

    අයියේ ඔයා සුපිරියටම කරනවා තෙරුවන් සරණයි

  • @WihangaManampery
    @WihangaManampery ปีที่แล้ว

    Dear Can you plz do a video for Toyota carina 190 series If you want a vehicle you can use my car

  • @sumudusathsara6820
    @sumudusathsara6820 ปีที่แล้ว +1

    Ane please Nissan cefiro teana car ganat review keranna

  • @anushkabandara3978
    @anushkabandara3978 ปีที่แล้ว +3

    මම use කරන්නේ 1995 toyota AE 100 එකක්. තවමත් හොඳටම තියෙයි සැප නම් සැප තමයි. ඇත්තටම wagon R එකකට වඩා හොඳ confortable.

    • @ashankukulevithanage2774
      @ashankukulevithanage2774 ปีที่แล้ว

      Thel wada naa ne

    • @guycha0s380
      @guycha0s380 10 หลายเดือนก่อน

      ​@@ashankukulevithanage2774😂 thel kiyanne hama dema neme, padina widihath balapanawa

    • @SarangaJayarathne
      @SarangaJayarathne 2 หลายเดือนก่อน

      @@ashankukulevithanage2774 Tuk tuk ekak wage hoda nadda 1L ekkata 40km wage duwanawa

  • @nuwannbandara8010
    @nuwannbandara8010 ปีที่แล้ว +3

    Supra mk4 review ekak oone 💙

  • @anuparajakaruna
    @anuparajakaruna ปีที่แล้ว +1

    Supra MK4 eke review ekak ona ayye❤

  • @dhashikahettiarachchi2446
    @dhashikahettiarachchi2446 ปีที่แล้ว +2

    w124 review ekakuth karanna

  • @Kushanera1234
    @Kushanera1234 ปีที่แล้ว +1

    Toyota townace KR 42 review ekak denna ko....

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv ปีที่แล้ว +1

    පරණ උනත් මරැ වාහනයක්...😍

  • @tunesbro_official
    @tunesbro_official ปีที่แล้ว +2

    Renault kwid eke review ekak one❤️❤️❤️❤️

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi4482 ปีที่แล้ว +1

    Hammoo එනකන්ම හිටියේ

  • @88vindo
    @88vindo ปีที่แล้ว

    that paint.....!

  • @dilankasituge
    @dilankasituge ปีที่แล้ว

    අයියා civic grand 1991 ගැන විඩියෝ එකක් ඕන 🥺

  • @SandunTV
    @SandunTV ปีที่แล้ว

    Toyota Surf suv එකේ review ekak one ayye

  • @ajithabeywickrama8215
    @ajithabeywickrama8215 4 วันที่ผ่านมา

    Supra review karanna barida pls😅😅

  • @YenukaMaxboy
    @YenukaMaxboy ปีที่แล้ว

    Tata nano 2018 review eke Oney please ❤

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว

    ඒකටනම් ආස හිතුනා.

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว +1

    MRJ kochchara kiwwath dakkane, sl minissu pare yanna danne naha. Oba kopamana video karala athida, wadak naha. Unwa hadanna baha. Arakshawa anthimai, apiliwelai, akeekarui.

  • @prasaddissanayake3468
    @prasaddissanayake3468 ปีที่แล้ว

    Aiya puluwan nam mitshubishi pejero io eka gana review ekak karanna plz

  • @sasikasandaruwan161
    @sasikasandaruwan161 ปีที่แล้ว +1

    Japan alto eka gana ekk oona brother

  • @ireshnimantha7714
    @ireshnimantha7714 ปีที่แล้ว

    අයියේ DFSK i auto suv eke review ekak dennkoo❤❤

  • @lasithashyamal9095
    @lasithashyamal9095 ปีที่แล้ว

    රාජකීය භාණ්ඩයක් 👑 🔥

  • @maheshweerakoon3880
    @maheshweerakoon3880 ปีที่แล้ว +1

    Crown royal majesta කියලත් එකක් තියනවා . දන්න විදියට ලංකාවේ එකයි තියෙන්නේ . 93 ගෙනාපු VIP එකක්.

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว +1

      Watch the video. I mentioned it

  • @Allinone-pl1xv
    @Allinone-pl1xv ปีที่แล้ว

    cefiro v6 series eka genath vedeo ekak karanna

  • @ishanniluminda9988
    @ishanniluminda9988 ปีที่แล้ว +3

    Cefiro එකක් ඕනේ

  • @VoxKal3D
    @VoxKal3D ปีที่แล้ว +1

    Nissan Tiida review එකක් ඔනෙ

  • @rjshow4014
    @rjshow4014 ปีที่แล้ว +1

    Corolla 141 please aiya

  • @viewsofhari6895
    @viewsofhari6895 ปีที่แล้ว

    Aiya pls Mazda bj3 2000 review pls

  • @kavindusameera7011
    @kavindusameera7011 ปีที่แล้ว

    Watch eka 🤗

  • @sunethsanjeewa-qq4xt
    @sunethsanjeewa-qq4xt ปีที่แล้ว

    Mr MRJ,
    How can i contact you to get an advise?

  • @nelsonweerasinghe8679
    @nelsonweerasinghe8679 ปีที่แล้ว

    ඔර්ජිනල්, නෝහා Noah van එකක් කරන්න

  • @amilasenal6216
    @amilasenal6216 ปีที่แล้ว +1

    Vehicle review nm itim mrj tama...❤

  • @warunakumara7671
    @warunakumara7671 9 หลายเดือนก่อน

    BRO SPEED EKA 240 NE OYA KIYANA MAX SPEED EKA OKE GANNA PULUWANDA PULUWAN NAM E SADAHA YANA TIME EKA KOHOMADA

  • @TanushaManuranga-ug5tz
    @TanushaManuranga-ug5tz ปีที่แล้ว +1

    Bmw e46 eka review karannako

  • @banukasenarathna7871
    @banukasenarathna7871 ปีที่แล้ว +1

    Brother ... පසුබිම් වාදනයක් විඩියො වලට ඇප්ලයි කරන්න තවත් සුපිපි එතකොට ❤️

  • @infinityamal6276
    @infinityamal6276 ปีที่แล้ว

    MRJ❤️❤️❤️

  • @thisalmax3058
    @thisalmax3058 ปีที่แล้ว

    What's about toyota century

  • @sajanadilshan7832
    @sajanadilshan7832 ปีที่แล้ว

    Aiye delica l300 van
    review Elka gennako

  • @deshitha6143
    @deshitha6143 ปีที่แล้ว +1

    කාපට් එක කපලා නැති හින්දා ඇක්සලේටර් එකපාගන්න පොඩ්ඩක් අවුල් වගේ

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว

    Nissan Cima Y33 ලංකාවේ නැ නේද?

  • @hgtv8624
    @hgtv8624 ปีที่แล้ว +1

    japan alto eka gana review ekak ona

  • @7979ART....
    @7979ART.... ปีที่แล้ว +1

    ❤️

  • @sahanpramesh9377
    @sahanpramesh9377 ปีที่แล้ว +1

    ජපානෙ තාමත් ටැක්සි දුවන්නෙ ඕවගෙන්, ❤❤❤

  • @rishvishwa3710
    @rishvishwa3710 ปีที่แล้ว

    Townace cr27 gana video ekak ona

  • @kavindaharshana6048
    @kavindaharshana6048 ปีที่แล้ว

    Swift 2009 gana video ekak krnna