විජේ දේවරකොණ්ඩාගේ 2024 අලුත්ම චිත්‍රපටය😱 | Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    පොතක් නිසා නැති වුණු ආදරයක්😱| විජේ දේවරකොණ්ඩාගේ 2024 අලුත්ම චිත්‍රපටය | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 590

  • @InsideCinemax
    @InsideCinemax  21 วันที่ผ่านมา +132

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @NadeeraDilshan-rb3yj
      @NadeeraDilshan-rb3yj 21 วันที่ผ่านมา +1

      සුපිරි 🎉

    • @GayanJiwnta
      @GayanJiwnta 20 วันที่ผ่านมา

      ුුුුුුු..........

    • @GayanJiwnta
      @GayanJiwnta 20 วันที่ผ่านมา

      ුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුු

    • @DTSuga420
      @DTSuga420 19 วันที่ผ่านมา

      v-1 film eka review කරමු

    • @chanakawijayanga1129
      @chanakawijayanga1129 19 วันที่ผ่านมา

      The code aka thick as thieves මේක දෙන්න පුලුවන්ද

  • @daisyrr1850
    @daisyrr1850 21 วันที่ผ่านมา +863

    විජෙයි දේවරකොන්ඩාගෙ Fans ලා ටික කෝ බලන්න😅❤.

    • @Kaliyamax
      @Kaliyamax 21 วันที่ผ่านมา +5

      කෝ 😹

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 21 วันที่ผ่านมา +3

    • @sanissamsung3451
      @sanissamsung3451 21 วันที่ผ่านมา +15

      ඒ නම ඇහුවෙත් අද හැබැයි😂😂😂

    • @sandaruwanpereraofficial
      @sandaruwanpereraofficial 21 วันที่ผ่านมา

      @@sanissamsung3451ගෝතයෙක් එහෙනම්

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 21 วันที่ผ่านมา

      @@sanissamsung3451 ඇයි බන් අර Geetha Govindan එකේ හිටියේ

  • @f01sall88
    @f01sall88 21 วันที่ผ่านมา +201

    Inside cinemax එක්ක මුල ඉදලම ඉන්න අය like කරන් යන්න .Anyway අදත් video එක සුපිරි 🎉🎉❤❤❤

  • @kavindyahimoshi1720
    @kavindyahimoshi1720 21 วันที่ผ่านมา +128

    දවසට එක film එකක් හරි බලන එක පුරුද්දට ගිහිල්ලා... නියමයි... Voice එක නිසාමයි බලන්නේ.. ♥️😍

    • @tharivlogs1755
      @tharivlogs1755 20 วันที่ผ่านมา +2

      ඔව් ඒක නම් ඇත්ත මාත් බත් එක බෙදන් ඇවිත් search කරලා බලන්නෙ inside Cinemax එකේ review තමා 🥰❤️👌😊

    • @liya7091
      @liya7091 20 วันที่ผ่านมา

      ​@@tharivlogs1755😅 මාත් දැන් මේ ඒකමයී කරන්නෙ ❤

  • @manushaweerasinghe7335
    @manushaweerasinghe7335 21 วันที่ผ่านมา +208

    මුනාල් ටාකූර් ගේ ෆෑන්ස්ලා මේ කොනට ❤️

  • @user-ks5th9gp9p
    @user-ks5th9gp9p 21 วันที่ผ่านมา +50

    ප්‍රධාන චරිතෙට රගපාන නිලිය නම් පට්ට ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SITHUM346
    @SITHUM346 21 วันที่ผ่านมา +37

    බත් කන වෙලාවට බලපුවා හරි අයෙත් බලන්න හිතෙනවා ❤️🥲 තාම රැට කන්නේ නෑ හැබැයි දැන් බලන්න ගත්තේ ❤️

  • @pmrdilshan-xd6pj
    @pmrdilshan-xd6pj 21 วันที่ผ่านมา +39

    වචනයෙ පරිසරාත්මයෙන්ම සුපිරිම channel එකක් ❤❤

  • @sandaruwanlakmal4881
    @sandaruwanlakmal4881 21 วันที่ผ่านมา +45

    ආදරෙයි..නාලා ඇවිල්ලා තේ එක අතට ගත්තා විතරයි .💥💖

  • @maliniitaly8860
    @maliniitaly8860 21 วันที่ผ่านมา +16

    මිනිස්සු දුරදිග හිතලා නෙවෙයි වැඩ කරන්නෙ සේරම උනාට පස්සේ කට ඇරෙන්නේ ස්තුතියි මල්ලි කතාව ලස්සනයි ජයවෙිවා ඔයාලා දෙන්කටම 😘😘❤❤

  • @HarshaDilshan-oo4qf
    @HarshaDilshan-oo4qf 21 วันที่ผ่านมา +31

    ඊයෙත් බලල අදත් බැලුව ගැම්මටම 😊

  • @nimaNp6179
    @nimaNp6179 21 วันที่ผ่านมา +100

    වැස්සෙ Cinemax කියන්නෙ ඉතින් පිස්සුවක් තමයි ❤👍

    • @sasmithasasmitha-wy8wb
      @sasmithasasmitha-wy8wb 21 วันที่ผ่านมา +1

      Sira BN ❤😊

    • @Kaliyamax
      @Kaliyamax 21 วันที่ผ่านมา +2

      උබලට වහිනවද 😒

    • @user-kb3ep7dn2m
      @user-kb3ep7dn2m 21 วันที่ผ่านมา +4

      හෙනවදි යකෝ😂

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 21 วันที่ผ่านมา +32

    මග බලන් හිටියේ මූවි එකක් ගේනකම්❤❤

  • @anuradhadias2578
    @anuradhadias2578 21 วันที่ผ่านมา +16

    අයියේ.. ආලියා බාත් ඉන්න darling ෆිල්ම් එක ත් ගේන්නකෝ😊❤ අද ෆිල්ම් එකට ගොඩක් ස්තූතියි 🎉❤

  • @nalikasudarshani1023
    @nalikasudarshani1023 21 วันที่ผ่านมา +16

    අම්මෝ,හිත හිත හිටියේ..තෑන්ක්ස් අනේ..❤️❤️🥰🥰

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 21 วันที่ผ่านมา +36

    Inside Cinemax ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 21 วันที่ผ่านมา +12

    ලොකු තේරැමක් ගන්න පුලුවන් විදිහේ fillm එකක් ❤
    Thanks inside cinemax 😌💗

  • @shalomikaushika7061
    @shalomikaushika7061 21 วันที่ผ่านมา +16

    The family star ❤😮 ඒක දෙයි කියලා හිතුවේ නෑ super මේක නම් wow super ❤❤

  • @tharivlogs1755
    @tharivlogs1755 20 วันที่ผ่านมา +9

    අනේ මාරම ලස්සනයි අයියේ පටම් ගන්නකොට සංවේදී tone එක දානකොටම හිතුනා අන්තිමට කඳුලක් එයි කියලා 🥲👍 ඒවගේම අන්තිමට ගොඩක් සංවේදී වුණා 🥺💔👌

  • @damayanthidissanayaka1628
    @damayanthidissanayaka1628 21 วันที่ผ่านมา +18

    වැස්ස නිසා කෝපි එකකුත් හදාන අැද ලඟ ජනෙලෙ ගවට අැවිත් නිකමට වගේ මෙ පැත්තෙ එද්දි දැක්කෙ දැක්ක ගමන් බල බල හිටපු එකත් පැත්තකින් තියලා අාව සුපර්

  • @tharushapraboth3468
    @tharushapraboth3468 21 วันที่ผ่านมา +26

    මේකේ IMDB ගාන බලා film එක නොබලා ඉන්න එපා.ඔය film එක මම වෙන chanal එකක බැලුවා.පිල්ම් එක හොදයි එත් ඒ chanal එකේ IMDB අගය කිවුවේ නෑ.මම හිතුවේ නෑ මෙකට මේච්චර අඩුයි කියලා IMDB අගය.කතාවක් බලන කොට එකෙ IMDB අගය ගැන බලන් නැතුව බලන්න.මොකද.හොද කතා අපිට.මිස් වෙන්න.පුලුවන්❤

  • @rukshanff5958
    @rukshanff5958 5 วันที่ผ่านมา +9

    O/l ඉවර වෙලා හැම ෆිල්ම් එකක්ම කවර් කරන එවුන් ඉන්නවද 😂❤

  • @praburankothge8158
    @praburankothge8158 21 วันที่ผ่านมา +11

    හොය හොය හිටිය ෆිල්ම් එකක් තෑන්ක්ස් අයියටයි අක්කටයි.❤💐

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 21 วันที่ผ่านมา +26

    දැන් නම් korean serial killer film එකක් ඕනිමයි අයියේ...🥺,,.. romance film එකක් ගෙනාවා කියලා හිතන්නත් අමාරුයි 😁...💖💕💖💕💖

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk 21 วันที่ผ่านมา +30

    දුප්පත් වූ පමණින් හැමෝම හරිත් නෑ .පොහොසත් හැමෝම නරකත් නෑ .හොඳ කතාවක් .

    • @NidukHasaral
      @NidukHasaral 20 วันที่ผ่านมา +2

      🄸🄽🄹🅂🅄🅂🄽🅂

  • @yahampath7968
    @yahampath7968 21 วันที่ผ่านมา +10

    Film එකෙන් අපිට දෙන පණිවිඩය නම් හොඳයි හැබැයි මේ ෆිල්ම් එකේ තියෙන ගොඩක් දේවල් වෙන්නේ ෆ්ල්ම් වලම විතරයි

  • @kalpanapannegama4935
    @kalpanapannegama4935 21 วันที่ผ่านมา +7

    හොය හොයා හිටපු movie එකක් 🙃❤️thanks ayya✨😍

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 21 วันที่ผ่านมา +12

    ඊලඟට horror movie එකක් දෙන්න මේවා බලන්න හරිම කම්මැලියි.

  • @Viratkohlii.
    @Viratkohlii. 21 วันที่ผ่านมา +34

    විජේ දේවාල කොණ්ඩේ ආසම නලුවෙක් තමා ඉතින් 😏❤

    • @silavissuddhihimiwalpola5525
      @silavissuddhihimiwalpola5525 21 วันที่ผ่านมา +10

      දේවාල කොණ්ඩේ 😂😂😂😂

    • @Kevin-ss4kb
      @Kevin-ss4kb 21 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @HansiJayasekara
      @HansiJayasekara 21 วันที่ผ่านมา +7

      දේවාල කොණ්ඩේ නෙමෙයි දේවරකොන්ඩා 😂

    • @Fairy.12351
      @Fairy.12351 21 วันที่ผ่านมา +2

      ​@@HansiJayasekarajoke ekk krl aththe 😂

    • @Viratkohlii.
      @Viratkohlii. 21 วันที่ผ่านมา +2

      @@Fairy.12351 oyat witharai therune 🥴

  • @user-sw9rk5dq8d
    @user-sw9rk5dq8d 21 วันที่ผ่านมา +6

    සුපිරි ෆිල්ම් ඒකක් ❤❤❤ මම මගබලන් හිටියේ කොයි වෙලවේ ෆිල්ම් ඒකක් දායිද කියලා ❤❤❤🎉🎉

  • @raheshikasewwandi5705
    @raheshikasewwandi5705 21 วันที่ผ่านมา +8

    Notification ආව ගමන් දුවගෙන ආව😅❤.

  • @user-qs7ne2vf8q
    @user-qs7ne2vf8q 21 วันที่ผ่านมา +10

    විජයඩේවරකොන්ඩා❤❤

  • @gaya-999
    @gaya-999 10 วันที่ผ่านมา +2

    වචන කතා කරද්දී ගොඩක් පරිස්සම් වෙන එක කෝකටත් හොදයි..ඒ වගේ ම අපි කියන දේ අහන් ඉන්න අය ඒකෙන් වැරදි වැටහීම් ඇතිකරගන්න එකත් ගොඩක් භයානකයි..නොහිතන විදිහට විශ්වසනීය බැදීම් පටස් ගාලා කැඩිලා යන එකට බොහෝදුරට හේතු තමා ඔය..සුපිරියි වෙනදා වගේ ම ❤💐

    • @Venom-boy
      @Venom-boy 9 วันที่ผ่านมา

      Atta

  • @user-hr3wq9xy4g
    @user-hr3wq9xy4g 21 วันที่ผ่านมา +18

    අසම නලුවෙක් එයගේ ගිත ගොවින්දම් තම ලස්සනම ලගදිත් බැලුවා❤😢

    • @bike7673
      @bike7673 20 วันที่ผ่านมา +3

      මාත් බලපු සුපිරි ෆිල්ම් එකක්

    • @shardocat2
      @shardocat2 4 วันที่ผ่านมา

      Eka mara lassana kathawak.. ❤❤

  • @user-gc1xf4qb7c
    @user-gc1xf4qb7c 21 วันที่ผ่านมา +11

    ඔන්න මමයි ඉස්සර වෙලා ආවේ ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @priyarshanianusha2202
    @priyarshanianusha2202 21 วันที่ผ่านมา +5

    අම්මො සුද්දො මාරා ලස්සනයි ආදරෙයි ඉතින් කතාවක් දානකම් හ්ෂ්මදාම බල න් ඉන්නෙ

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 21 วันที่ผ่านมา +4

    ෂොයි යා.ආසම නළුවෙක්.ඊයෙත් නැති නිසා අදත් බලාගෙන හිටියේ.❤❤❤❤

  • @OshaniThakshila-cg6bh
    @OshaniThakshila-cg6bh 20 วันที่ผ่านมา +7

    VDK & Mrunal ❤😍

  • @Minali_Weerasinghe
    @Minali_Weerasinghe 21 วันที่ผ่านมา +5

    I'm literally obsessed with these movie reviews
    ගැම්මක් තමයි ❤🎉

  • @__barrister_babuuu_
    @__barrister_babuuu_ 21 วันที่ผ่านมา +8

    හොය හොය හිටියෙ දෙයියනේ 🙈🥰❤️

  • @PipuniKawindiya
    @PipuniKawindiya 21 วันที่ผ่านมา +8

    Premalu film එකත් ගෙන්නකො🥺❤

  • @rushandamith9819
    @rushandamith9819 21 วันที่ผ่านมา +4

    කාලෙකින් බලපු සුපිරි film එකක් 💯👍🏻🌹

  • @user-ce7ej8jh8z
    @user-ce7ej8jh8z 21 วันที่ผ่านมา +7

    Godakk lassanai ❤️ film eka 😍 thawa me wage film oni kiyana Aya ko 😎🎉😊

  • @thilinabudhika3410
    @thilinabudhika3410 21 วันที่ผ่านมา +5

    නියමයි බ්‍රදර් අද සුපිරි වේනසක් inside cinemax ජයවේවා බ්‍රදර් සුපිරිම සුපිරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 21 วันที่ผ่านมา +4

    Notification eka awa gmn blnoooo...gdk lassanai aiye❤❤❤❤❤❤

  • @sheedfamily
    @sheedfamily 20 วันที่ผ่านมา +6

    03:28 පෙට්‍රල් ලීටර් එක 109 🤣🤣🤣🤣.. දැන් ඉන්දියාවේ මිල තුනෙන් වැඩි කරන්න ඕන කියන අය කමෙන්ට් කරමු බලන්න

  • @gemingdila1626
    @gemingdila1626 16 วันที่ผ่านมา +2

    මේ ෆිල්ම් එක බලන්න හොය හොය හිටියෙ බං තෑන්ක්ස්‍♥♥♥

  • @SadhuUdeshi
    @SadhuUdeshi 21 วันที่ผ่านมา +6

    හෝ ගාලා වහින වෙලාවෙත් ෆිල්ම් මගාරින්න පුලුවන්ද...🥰❤

  • @AhiSew-gr8nz
    @AhiSew-gr8nz 21 วันที่ผ่านมา +6

    තේ එකක් හදගෙන බලන්න ෆිල්ම් එකක් බල.බල ඉන්නකොට ම ෆිල්ම් එකක් දාලා 😁🥺💗

  • @asankaindunil8882
    @asankaindunil8882 21 วันที่ผ่านมา +2

    Me සීතල වෙලාවෙ ගින්දර film එකක් ගෙනැවිත් දුන්නට cinamax lata 🙏🙏🙏🙏

  • @Shamikasahanboleh655
    @Shamikasahanboleh655 21 วันที่ผ่านมา +7

    පට්ට සුපිරි ඉන්සයිඩ 😚🤍

  • @DTSuga420
    @DTSuga420 21 วันที่ผ่านมา +8

    කාල තරන පිල්ම් එකක් ඕනී ✔

  • @NirashaRathnayake-qn6lk
    @NirashaRathnayake-qn6lk 21 วันที่ผ่านมา +10

    වහිද්දි බලන්නෙ පරෙස්සමිං.මෙහෙ ලමයි දෙන්නෙකුට අකුනු වැදුනා 😢

    • @malisaruvan7783
      @malisaruvan7783 3 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @niroshalakmali1883
    @niroshalakmali1883 19 วันที่ผ่านมา +2

    පිරිමි හිතන්නෙ ගැහැනු කෙනෙක්ට ඔලුව පාත් කරන එක නිවට කමක් කියලා.නමුත් ගැහැනු හිතන්නෙ නිතරම තමන්ගෙ පිරිමියාට සතුටක් ගෙන්නෙ කොහොමද කියලා.මෙ ෆිල්ම් එකෙත් උනෙ එකමයි.තේරුම් ගැනිම අතින් පිරිමියා දුර්වල උනා.ඔලුව පාත් කරන එක නිවට කමක් නෙමෙයි පොඩි කෙනෙක් උනත් හොද දෙයක් අපිට පෙන්නලා දෙනවනම් අපි එක පිලිගන්න ඔනේ.ගොඩක් පිරිමින්ට වැර්දුනේ මාන්නය නිසා.අනිත් කෙනාව තෙරුම් ගන්න පුලුවන්නම් අන්න එතන ආදරේ තියෙනවා.මේක මගේ අදහස ලස්සන ආදර්ශයක් දෙන ෆිල්ම් එකක්❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 21 วันที่ผ่านมา +2

    Exam eke english paper eke movies gena apu topic ekkt ayyge film review wl detels sehenna useful una 🤭🤭 thak u cinamax 🥰🥰

  • @ruchirashehan3998
    @ruchirashehan3998 21 วันที่ผ่านมา +6

    Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....

  • @chandikaramesh7423
    @chandikaramesh7423 21 วันที่ผ่านมา +2

    අදත් සුපිරියක් තමයි 👌👌👌👌
    ස්තූතියි රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏 Inside Cinemax හදවතේ channel එක ❤❤❤❤

  • @pasindulakshan7419
    @pasindulakshan7419 16 วันที่ผ่านมา +6

    23 ලන්කාවෙ වතුරවත් දෙන්නෑ😂😂

  • @indrajitharawinda4855
    @indrajitharawinda4855 20 วันที่ผ่านมา +2

    Vijey dewarakonda kiyanneth supiriyak❤
    Ayyath supiriyak❤
    Me parath supiriyak thama ayye jaya wewa❤

  • @sasmithasasmitha-wy8wb
    @sasmithasasmitha-wy8wb 21 วันที่ผ่านมา +7

    Supiriyak kiyanna kattiya me peththta 😊❤

  • @PrabhaviArushika
    @PrabhaviArushika 21 วันที่ผ่านมา +5

    ආවා.... ආවා... ආවෝ.... අයියේ මම ඔන්න ආවෝ බලන්ට....😂❤😊

  • @HetsaraLakshah
    @HetsaraLakshah 21 วันที่ผ่านมา +4

    ෆිල්ම් එක සුපිරියටම මරු අැත්තටම හෝද ෆිල්ම් එකක්.හොල්මන් ෆිල්ම් එකක් ඹනේ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @isharachathuranga4402
    @isharachathuranga4402 20 วันที่ผ่านมา +2

    හොද ආරම්භයක් වගේම හොද අවසානයක් තියන සුපිරිම ඒවගෙන් එකක් ..❤❤

  • @Nimmi2002
    @Nimmi2002 21 วันที่ผ่านมา +4

    බලාගෙනම ඉඳලා ආවා මුලින්ම 🫣

  • @Tele_Chala_Official
    @Tele_Chala_Official 12 วันที่ผ่านมา +2

    Vijay Devarakonda ❤✨

  • @SandeSande-oi6ey
    @SandeSande-oi6ey 21 วันที่ผ่านมา +2

    අදත් සුපිරියක් තමා.. Inside cinemax කොහොමත් සුපිරියක් තමා... Korean සීරියස් එකක් දෙන්නකෝ අයියා.. ❤️😊

  • @yennna
    @yennna 19 วันที่ผ่านมา +4

    සුපිරියක් තමා 💖🍀

  • @hanashafa390
    @hanashafa390 21 วันที่ผ่านมา +7

    ආසම චැනල් එකක් ❤️

  • @Catoon1233
    @Catoon1233 21 วันที่ผ่านมา +4

    සුපිරිම film ekak ❤🤘

  • @bass4106
    @bass4106 20 วันที่ผ่านมา +3

    මෙහ් වගෙ ඒවා තමා අපි ඉල්ලන්නෙ ❤

  • @thanujakumari9406
    @thanujakumari9406 6 วันที่ผ่านมา +1

    Thalapathi vijey fans ලා ටික මේ කොනට❤

  • @Adventuretravelers2004
    @Adventuretravelers2004 21 วันที่ผ่านมา +5

    එක දිගට ගෙන්න බැරි වෙයිද..🥲😗♥️

  • @maliyah4964
    @maliyah4964 21 วันที่ผ่านมา +3

    කෙලින්ම කියනවනම් සුපිරී❤

  • @lovelygirl4087
    @lovelygirl4087 21 วันที่ผ่านมา +4

    Review eka supiri Ayye ❤❤

  • @MrChathu-cf2fg
    @MrChathu-cf2fg 21 วันที่ผ่านมา +5

    Fav actor ❤

  • @RiveraMorgan-xr8ze
    @RiveraMorgan-xr8ze 21 วันที่ผ่านมา +2

    Inside cinemax nisama me hama actor kenekgema fan kenek wela inna mama 😂❤️

  • @SC_Fx7
    @SC_Fx7 21 วันที่ผ่านมา +5

    ඇයි ගොඩක් Indian romantic movies මුල, මැද හොදට ගිහින් අන්තිමට ටිකක් unrealistic ending එකක් දෙන්නේ 🥴😒

  • @ridmibagya1936
    @ridmibagya1936 21 วันที่ผ่านมา +5

    හෙට korean film එකාක් ඔනි 😢😊

  • @Li_sa-rs9th
    @Li_sa-rs9th 11 วันที่ผ่านมา +2

    IMDB කියන්න්නෙ මොකද්ද

  • @VenuriRupzz
    @VenuriRupzz 21 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි 😘😘

  • @chinthakamadushanka5283
    @chinthakamadushanka5283 19 วันที่ผ่านมา +2

    විදාබර රාත්‍රියේ inside cinamax සමග ගතකරන සියළු ප්‍රශ්න අමතකවි යන හොරාටව සැමාදා මා පේම් කරමි....

  • @user-zy9sv1kw3z
    @user-zy9sv1kw3z 20 วันที่ผ่านมา +3

    අනේ stay with me film එක දෙන්නකෝ please❤❤

  • @heshanimadushika5355
    @heshanimadushika5355 21 วันที่ผ่านมา +2

    Ilagata Oni Athi Supiri ganaye Horrar , mystery, Thriller , movie ekak ❤❤❤

  • @MalithDulshan
    @MalithDulshan 21 วันที่ผ่านมา +5

    Love story එකෙක් අම්මේ හකෝ 😂❤

  • @rankasi6198
    @rankasi6198 21 วันที่ผ่านมา +5

    Film eke tiyenne amutuma lassanak ❤️

  • @u_twr724
    @u_twr724 21 วันที่ผ่านมา

    සුපිරියි 😍♥️ අනෙ අයියෙ Tamil romance films වගෙම korean romance films දෙන්නකො 😣😣

  • @ireshmalshan7413
    @ireshmalshan7413 20 วันที่ผ่านมา

    Meka nam Maru hama dhama mini marum vage dhevalma nathuva me vage sanvedhi katha dhanna godak thanks me kathavata ❤

  • @shanikadeshani4530
    @shanikadeshani4530 21 วันที่ผ่านมา +4

    Supiriyk adath😍anee igawata horror ekk one supirima ekk🥺

  • @malitharavinda407
    @malitharavinda407 20 วันที่ผ่านมา

    මේ කතාවෙන් මගේ ජීවිතයට ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක් මං ලබා ගත්තා ගොඩක් ස්තුතියි❤

  • @TharinduDilhara-si5qd
    @TharinduDilhara-si5qd 21 วันที่ผ่านมา +5

    මුල්ම කමෙන්ට් එක ඔන්න මගෙන්❤❤❤

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 21 วันที่ผ่านมา +4

    Kuda hafiz 1 and 2 රිවිව් එකක් ඕනී

  • @user-li6tr7vy1t
    @user-li6tr7vy1t 21 วันที่ผ่านมา +4

    මාරම ලස්සනයි

  • @jeewanweerasingha3150
    @jeewanweerasingha3150 21 วันที่ผ่านมา +4

    එකටම ආවෝ

  • @Vogs123
    @Vogs123 20 วันที่ผ่านมา +4

    සුපිරි අදත්❤😊

  • @user-vz3rs9km6p
    @user-vz3rs9km6p 21 วันที่ผ่านมา +4

    අදනන්සුපිරි

  • @Vimusha-hf1ej
    @Vimusha-hf1ej 19 วันที่ผ่านมา +1

    Wenasak thanq❤ inside cinemax 🎉

  • @DTSuga420
    @DTSuga420 21 วันที่ผ่านมา +12

    පට්ටම අබිරහසක් තියෙන එකක් ඕනී ඊලගට

  • @RandimaSeuwandi-jn5sz
    @RandimaSeuwandi-jn5sz 21 วันที่ผ่านมา +4

    Anee meke ada ude beluwa marama lassanai❤❤❤

  • @DTSuga420
    @DTSuga420 21 วันที่ผ่านมา +5

    ඔන්න ආවෝ අපි

  • @censored_hd
    @censored_hd 21 วันที่ผ่านมา +5

    Anyone Who Missed Supernatural 🥺❤️👇