වසර දහස් ගාණක් ඉපැරණි අද්භූත පන්සලේ අභිරහස😱 2024 අලුත්ම චිත්‍රපටය | Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    වසර දහස් ගාණක් ඉපැරණි අද්භූත පන්සලේ අභිරහස😱 2024 New | Movie Sinhala | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 706

  • @InsideCinemax
    @InsideCinemax  หลายเดือนก่อน +123

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @lionbro8943
    @lionbro8943 หลายเดือนก่อน +8

    මෙක පන්සලක් වෙන්න බැ බුදුන් වහන්සෙගෙ භුමිය තමයි පන්සලක් වෙන්නෙ ❤

  • @dinushinayanamini1976
    @dinushinayanamini1976 หลายเดือนก่อน +121

    බලන්න කලිං කියන්නේ.අදත් ගින්දර වගේ ඇති❤❤❤❤

  • @thilinakalhara.
    @thilinakalhara. หลายเดือนก่อน +318

    Inside Cinemax ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @InokaSajeewani-td4vc
      @InokaSajeewani-td4vc หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @user-tv4bh6jj9v
      @user-tv4bh6jj9v หลายเดือนก่อน +3

      Cinamax kiyannem ❤

    • @sandeepazura4378
      @sandeepazura4378 หลายเดือนก่อน +16

      😂උබ මේ කමෙන්ට් එක පුරුද්දටද දාන්නෙ. මම දැක්කා ගොඩක් චැනල් වල උබ මේ කමෙන්ට් එක දාලාතියනවා.😂 ට්‍රැක්ද බං

    • @sanjeewaperera187
      @sanjeewaperera187 หลายเดือนก่อน

      ​@@sandeepazura4378ඌ Like හිගන්නෙක් මචන් වෙන වැඩක් නැති ,

    • @Niro9792
      @Niro9792 หลายเดือนก่อน +5

      Like ගන්න ඔය වෑයම..නැතුව මු චැනල් එකට ඇති ආදරයක් නෑ😅

  • @hasharamadhusanka2679
    @hasharamadhusanka2679 หลายเดือนก่อน +43

    නිළ වශයෙන් ආදර සම්භන්දයක් ඇති වෙනවා 😅❤

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 หลายเดือนก่อน +52

    දැන්නම් වෙලාවක නැ බලන්න හෙට බලනවා.අනිවාර්යෙන්ම ලස්සන ඇති ❤

  • @user-qe8ko4up6m
    @user-qe8ko4up6m หลายเดือนก่อน +47

    අදත් සුපිරියක් දැක්ක ගමන් තියෙන වැඩ නවත්තලා බැලුව ❤️🎉ඉස්සරහටත් මේ වගේ හොද ෆිල්ම් ඕනේ ඒ වගේම මන් කාලයක් තිස්සේ ඉල්ලන Zombi ෆිල්ම් එකත් ඕනේ අනිවාරෙන්ම අයියෙ 😁💫😊

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b หลายเดือนก่อน +57

    සුපිරි ෆිල්ම් එකක් ඇත්තටම මම කැමතියි නාළුවන් අතරේ ඉන්න තවත් කෙනෙක් තමයි Gopichand කියන්නේ. ඇත්තටම සුපිරි. ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤

    • @k...6569
      @k...6569 หลายเดือนก่อน

      Meke nama

    • @user-px3ic2vn9b
      @user-px3ic2vn9b หลายเดือนก่อน

      Bhimaa Telugu movie

  • @damayanthidissanayaka1628
    @damayanthidissanayaka1628 หลายเดือนก่อน +41

    film එකක් දානකන් බලන් ඉදලා ඉදලා පෝන් එක තියලා ගිය පැයට වීඩියෝ එකක් දාලා.😂අද වීඩියෝ එකත් සුපිරි අැති😊❤. mouse වගේ සුපිරි review එකකුත් දාන්නකෝ.තව අභිරහස් ඝාතන රැල්ලක අභිරහසක් තියන සුපිරි වීඩියෝ එකකුත් ඕන😊😊😊❤

  • @user-jm3ji8jb9h
    @user-jm3ji8jb9h หลายเดือนก่อน +48

    ඇත්තම කිවොත් මං filme බලන්නෙ නැති කෙනෙක් එත් ඔයාගේ විඩියො බලද්දි ආස හිතුනා inside cinemax ❤ඔයාලගේ විඩියෝ විතරයි බලන්නේ💕

    • @nissankaherath5819
      @nissankaherath5819 หลายเดือนก่อน +1

      මම එහෙමයි

    • @u_twr724
      @u_twr724 หลายเดือนก่อน +1

      මාත් ඉස්සර දාමඝාතක කතා බලන්නැ දැන් පිස්සුවෙන් වගෙ හොයනවා inside cinemax අයියා නිසා 😊♥️

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 หลายเดือนก่อน +19

    අද එක නම් බලමු සුපිරිම ඇග හිරිවැටිලා යන fillm එකක් කියලා හිතේනවා 🔥💗
    Thanks inside cinemax 😌💗

  • @isiranayanaga183
    @isiranayanaga183 หลายเดือนก่อน +23

    පට්ට 💖🔥🔥🔥❤️
    ඔයා දාපු Sccin film ඔක්කොම සෙට් එක බලල ඉවර වුනු ගමන් ❤

  • @tharivlogs1755
    @tharivlogs1755 หลายเดือนก่อน +8

    අවසානෙට නම් ගොඩාක් දුක හිතුණා මල්ලි අයියා ගැන හිත හිත දුක් වෙන එක වගේම එයාගෙ පුතාට බීමා කියලා නම දැම්ම එකට 🥺💔 ගොඩාක් ලස්සන කතාවක් අසාදාරනෙන් රට කරගෙන යන දේශපාලඥයන්ටත් මේ වගේ දඩුවමක් ලැබුණා නම් අපේ රට තවත් ඉක්මනින් දියුණු වෙයි කියලා හිතෙනවා 🥺😔💔

  • @theekshanawijesuriya3960
    @theekshanawijesuriya3960 หลายเดือนก่อน +22

    ෆිල්ම් එක මොකක්ද කියලා බැලුවෙ නෑ දාපු ගමන් බැලුවා මොකද අපි දන්නවා inside cinemax කොහොමත් සුපිරිම ෆිල්ම් විතරක් ගෙන නිසා 🙂💓

  • @SandeSande-oi6ey
    @SandeSande-oi6ey หลายเดือนก่อน +9

    එකනම් මරු.. මාත් ආස නළුවෙක් තමා මේ gopichand.. ඇත්තටම ලස්සනයි.. ❤️😊

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 หลายเดือนก่อน +14

    හැමදාම එකම නැතුව එක එක තේමාවල ලස්සනම ලස්සන ෆිල්ම් තෝරගන්න එකට ඔයාට ගොඩක් ආදරෙයි අයියේ ❤❤💛

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 หลายเดือนก่อน +14

    වැස්සත් එක අයියගෙ film review එකක් කියන්නෙ ඉතිං ආයෙ වෙන මොනාද...💖💕💖💕💖

  • @coohh-dn4qw
    @coohh-dn4qw หลายเดือนก่อน +12

    අයියෙ සුපිරි 💜️💜️💜️ ඔයාගෙ කටහඬට තමයි ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔන්න ....🖤

  • @nalikasudarshani1023
    @nalikasudarshani1023 หลายเดือนก่อน +12

    අද ටිකක් පරක්කු උනා මන්...තෑන්ක්ස් තෑන්ක්ස් ඉන්සයිඩ් සිනෙමැක්ස්..❤❤🥰🥰

  • @pradeepkumara-xh3cv
    @pradeepkumara-xh3cv หลายเดือนก่อน +13

    සුපිරියක් cinemax ඔය ගොල්ලොන්ට සුබ වෙවා 600K ගහන්න පුලුවන් වේවා

  • @slpm5141
    @slpm5141 หลายเดือนก่อน +3

    TH-cam short එකකින් දැක්ක මේ film එක කොච්චර Yt එකේ හෙව්වත් එක review එකක් වත් හම්බ වුනේ නෑ. ඒ වුණත් inside Cinemax මෙච්චර ඉක්මනට අරන් එයි කියලා හිතුනේ නෑ......
    Thanks for all insidecinemax ...🥰

  • @sathsarakumara1057
    @sathsarakumara1057 หลายเดือนก่อน +9

    දාපු ගමන් බැලුවා film එක සුපිරිය්

  • @user-se1bp8ed1x
    @user-se1bp8ed1x หลายเดือนก่อน +11

    ❤ කතාවට ඔයාට ස්තූතියි ❤

  • @user-ec3ve6kk3c
    @user-ec3ve6kk3c หลายเดือนก่อน +4

    ඇත්තටම ලස්සනයි මන් වෙලාවකට ෆිල්ම් එක බලන්නේ නැ අහනවා විතරයි 😒😒 මොකද වැඩනිසා..thankyou inced cinemax❤❤❤❤

  • @chamikachamika-vm8tz
    @chamikachamika-vm8tz 7 วันที่ผ่านมา +1

    ස්ක්ටි මේ දවස් ව්ල වීඩිඕ බලන්න බැරි වුනා දැන් බලනවා දිගටම ටග්ගාල 1මිලියන් ගහමු

  • @Bighead440
    @Bighead440 หลายเดือนก่อน +3

    හැමදාම crime films දානවට වඩා මේ වගේ horror, mystery වගේ mix කරලා දැම්මා නම් තවත් interesting. අදත් සුපිරියක් තමා ❤️

  • @AhiSew-gr8nz
    @AhiSew-gr8nz หลายเดือนก่อน +3

    ඊයෙ බලන්න බැරි උනා දැන් කන ගමන් බලනවා මේකත් ලස්සන Film එකක් වෙයි 💗😁

  • @Kiushi152
    @Kiushi152 หลายเดือนก่อน +4

    දවසක මං බදින්නේ inside cinemax ge video walata pissu waticha kenek thama😂🌚👊💗 thanks aiye💗

    • @B2BPANDA
      @B2BPANDA หลายเดือนก่อน +1

      මමත් කියන්න හිටියේ එකම තමගි🙄... මෙකනම් පිස්සුවල්

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi หลายเดือนก่อน +18

    පොතේ හැටියට අද එනව කියලා දන්න නිසා කලින්ම ඇවිත් හිටියා 😎😎😎😎🎉️🎉️🎉️

    • @shavindu777
      @shavindu777 หลายเดือนก่อน

      ❤️‍🔥

    • @rasithudara2500
      @rasithudara2500 หลายเดือนก่อน +2

      Apith me ayyage viedio balann asai.e unata uba kalakaniyekda okata welama inna 🤣🤣

  • @DinujaRashmika
    @DinujaRashmika หลายเดือนก่อน +5

    සුපිරියක් 🖤🖤🖤

  • @shanudinasha6036
    @shanudinasha6036 หลายเดือนก่อน +3

    හවස ඉදල බලාගෙන ඉදල ඉදල එෆ්බී එකටත් ගිහින් බලන් හිටියෙ 🤭🤭🤭❤❤❤

  • @user-zd3qu2ht9v
    @user-zd3qu2ht9v หลายเดือนก่อน +3

    Inside Cinamx ලත් එක්ක හැමදම ඉන්න අය කෝ

  • @user-lb9ss9pc8r
    @user-lb9ss9pc8r หลายเดือนก่อน +2

    බලාගෙන ඉදියෙ ස්තුතිය ඔයාලා දෙන්නාට..ගොඩක් ආදරෙයි ❤

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 วันที่ผ่านมา +1

    නියමයි. සුපිරි 👌👌👌

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 หลายเดือนก่อน +15

    අද නිවාඩු දවසේ කොච්චර නම් බලන් හිටිය ද film එකක් දැන් දාවි දැන් දාවි කියලා.දැන් තමයි දැක්කේ.thanks Incide cinemax❤❤❤❤❤

    • @user-oj4fi2ch2b
      @user-oj4fi2ch2b หลายเดือนก่อน

      සිරවටම බන්❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 หลายเดือนก่อน +2

    නියම ෆිල්ම් එක බ්‍රදර් thanks inside cinemax හැමදාමත් මෙවගේ සුපිරි ෆිල්ම් ගෙනාව නම් එ inside cinemax තමයි ජයවේවා බ්‍රදර් ආදරෙයි ගොඩක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @piwushanmalinga7775
    @piwushanmalinga7775 หลายเดือนก่อน +3

    දැක්කත් ඇති හිත පිරෙනවා❣️🫶

  • @bima0409
    @bima0409 หลายเดือนก่อน +18

    අද හවස ඉදන් බලන් හිටියේ
    thank you අයියා ❤

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv หลายเดือนก่อน +3

    දානකම් බලන් හිට්යෙ ❤❤❤

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf หลายเดือนก่อน +7

    ඊයේ පට්ටම පාලුවේ හිටියේ film එකක් නැතුව.අද නොටිෆිකේශන් දැක්කම දැනේන සතුට කියලා නිම කරන්න බෑ අප්පා.දැන් නම් පිස්සු හැදෙනවා inside cinemax රීවීව් එකක් නැතිව.😢❤

  • @msvihan6434
    @msvihan6434 หลายเดือนก่อน +2

    Lovely bones movie එක දෙන්නකො please please please please please අනේ please please please please 🥺

  • @chamindakumara3822
    @chamindakumara3822 3 วันที่ผ่านมา +1

    Thanks

  • @sithara469
    @sithara469 หลายเดือนก่อน +1

    සුපිරියක් අදත් බීමා කියන චරිතය නියමයි තෙලිගු ෆිල්ම් නම් ඉතින් ආයෙ කියන්න දෙයක් නෑ ඉන්සයිඩ් සින්මැක්ස් වගේ තමා ❤❤කොලිටියක් 🤘💙

  • @niroshamalkanthi3832
    @niroshamalkanthi3832 หลายเดือนก่อน +1

    අදරෙඉ ❤❤❤❤❤

  • @user-hr9nl2mp8g
    @user-hr9nl2mp8g หลายเดือนก่อน +3

    අනේ අයියේ memorist korean tv series එක දාන්නකෝ ප්ලීස් 😢😢😢😢😢

  • @anushak.g4936
    @anushak.g4936 หลายเดือนก่อน +3

    Oyalage reviews nisa fillm balanna kammali mama...🙃🙃

  • @chandikaramesh7423
    @chandikaramesh7423 หลายเดือนก่อน +1

    නිවාඩු දවසේ උදේම බැලුවා.සහෝදර බැදීමක වටිනකම පෙන්නලා දීලා තියෙන සුපිරි movie එකක් 👌👌👌👌
    ස්තූතියි රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම.🙏🥰
    Inside Cinemax හදවතේ channel එක ❤

  • @user-hm6jb3ww4r
    @user-hm6jb3ww4r หลายเดือนก่อน +5

    ammo dan nam eka digata videos danawa niyamai inside cinemax hamadama ohomama one😍❤
    Plz cinemax prime eke video danne natthe ai kiyanna series danneth mekemane parts walata kadala

  • @tiktokspdh
    @tiktokspdh หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි මේවගේ Films දිගටම ගේන්න අනිවාර්යයෙන්ම බලනවා 😍😍😍😍👍👍👍👍🤗🤗🤗🤗😊😊😊😊

  • @user-rl4lf9rk4w
    @user-rl4lf9rk4w หลายเดือนก่อน +2

    අනේ අයියේ අරැවමි film එක දෙන්නකෝ

  • @user-eb6pi6vy4i
    @user-eb6pi6vy4i หลายเดือนก่อน

    මං නම් ඇත්තටම ඇබ්බැහි වෙලා දැන් ඔයාලගේ විඩියෝ බලන්න 🥰❤

  • @user-rh7xs6wc9r
    @user-rh7xs6wc9r หลายเดือนก่อน

    ෆැන්ටසි ෆිල්ම් එකක් උනත් ඒක අස්සේ තියෙන සහෝදරකමට හරිම ආදරෙයි

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 หลายเดือนก่อน +1

    සුපිරි තමයි ඉතින්.. සත්ත්‍ය හැමදාම ජයග්‍රහණය කරනවමයි

  • @ot13happiness
    @ot13happiness หลายเดือนก่อน +13

    දවස් දෙකක් බලන් හිටිය නිසා වීඩියෝ එක විනාඩි 45 වත් ඕඕඕනේඒඒඑ 🥲❤

  • @user-qm7in8pu9y
    @user-qm7in8pu9y 9 วันที่ผ่านมา +1

    Inside Cinemax ගෙ කටහඩ ලස්සනයි කියන කට්ටිය කෝ ❤️🙂

  • @NethimiAdithya4840
    @NethimiAdithya4840 หลายเดือนก่อน +2

    වෙනදා වගේම ලස්සන movie ekk ❤❤

  • @WageeshaTharushi2003
    @WageeshaTharushi2003 29 วันที่ผ่านมา

    සුපිරි ෆිල්ම් නම් ඉතින් inside cinemax තමයි ❤

  • @janakavlogs892
    @janakavlogs892 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා Inside cinemax😎😎😎

  • @WasanaPrashadini
    @WasanaPrashadini หลายเดือนก่อน +1

    අද ෆිල්ම් එක තමයි මම බලපු හොදම ෆිල්ම් එක ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @dewmini_0628
    @dewmini_0628 หลายเดือนก่อน +2

    හැමදාම වගෙ අදත් සුපිරි අයියෙ❤❤❤❤

  • @dilshanpramod1000
    @dilshanpramod1000 หลายเดือนก่อน +1

    ඒකත් සුපිරිම ෆිල්ම් එකක් ❤️‍🔥 මාරම ලස්සනයි ඒක ❤මේ වගේ ලස්සන ෆිල්ම් අරන් එනවට incide ඔයාලට ගොඩක් ආදරෙයි හැමදාම

  • @Fanwin
    @Fanwin หลายเดือนก่อน +2

    Wow අයියේ හැමදාම වගේ සුපිරි❤❤

  • @chathuralakmal6036
    @chathuralakmal6036 หลายเดือนก่อน +2

    මග බලන් හිටපු review එකක් ❤ Thank u cinemax

  • @user-ry9yi9pp2x
    @user-ry9yi9pp2x หลายเดือนก่อน +4

    wessa + pizza + coke + inside cinemax ❤❤❤❤ next level

  • @asankaindunil8882
    @asankaindunil8882 หลายเดือนก่อน +1

    2024 new realise akak genakm balan hitiya man wage තවත් aya innawada adanam සුපිරි සුපිරි ❤❤❤

  • @chanukalakruwan9835
    @chanukalakruwan9835 หลายเดือนก่อน +2

    සුපිරි ,දැන් incidemax ඇබ්බැහියක්❤ 😊 ❤

  • @user-bf9iw1ip2n
    @user-bf9iw1ip2n หลายเดือนก่อน +1

    ලංකාවටත් ඕන ඔය වගේ සුපිරි බලයක් ඇති ආත්ම 🙄

  • @Thenula134
    @Thenula134 หลายเดือนก่อน +2

    Thank u ayya මේක නැතුවම බෑ dan Inside Cinemax🥳❤️

  • @kavishakavisha2707
    @kavishakavisha2707 หลายเดือนก่อน +1

    මාරම ලස්සන film එකක් ❤❤❤ InsideCinemax👌👌👌👌

  • @HarshiBatti
    @HarshiBatti หลายเดือนก่อน +2

    නියමයි 😮😮😮

  • @shashinihimasha3852
    @shashinihimasha3852 30 นาทีที่ผ่านมา

    Adath supiri kathawa.monawa unath beema paw😢

  • @user-nx3wu6js2t
    @user-nx3wu6js2t หลายเดือนก่อน +2

    අයියේ terrified 1 /2 film දෙකක් ගේන්නකෝ ❤️

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha4007 หลายเดือนก่อน

    හැමදාම වගේ අදත් හරි ලස්සනයි මල්ලි

  • @waruni_iresha
    @waruni_iresha หลายเดือนก่อน

    ස්තුතියි

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 หลายเดือนก่อน +2

    සුපිරි 👍👍👍

  • @GAMING-MADUWA
    @GAMING-MADUWA หลายเดือนก่อน +2

    Meka hoya hoya hitiye mama thanks ayye me film eka dunnata❤❤

  • @chathuranga508
    @chathuranga508 หลายเดือนก่อน +1

    TV series akk Dipn yako 😢❤ Korean

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි අයියේ❤️❤️❤️

  • @ashokaindrajith8839
    @ashokaindrajith8839 หลายเดือนก่อน +2

    දාපු ගමන් ආව

  • @dinethsampath6066
    @dinethsampath6066 หลายเดือนก่อน +1

    සුපිරි කතාවක් ....adarai godak ❤

  • @annerobinson8252
    @annerobinson8252 หลายเดือนก่อน

    .මාත් twin kenek Ada film ekat supiri ayye ❤❤

  • @hasithasabee2810
    @hasithasabee2810 หลายเดือนก่อน

    Godak ලස්සනයි iye thama baluwe film eka marama ලස්සනයි ❤️❤️❤️

  • @visaka195
    @visaka195 หลายเดือนก่อน +1

    Lassanay... 💐💐💐💐🥳🥰❤️💝

  • @ThiliniShaniya
    @ThiliniShaniya หลายเดือนก่อน +1

    Thank you ❤

  • @kanishkamadusanka6116
    @kanishkamadusanka6116 หลายเดือนก่อน

    oya lt godak ස්තුතියි mewage lassana move අපිට බලන හැමදාම ගේනවට බුදුසරණයි oya lta

  • @user-nn3rv4ne5y
    @user-nn3rv4ne5y หลายเดือนก่อน +2

    Me channel eke Dana hama film ekakma wisheshai... magaharina Hithenne naha. 👍👍❤

  • @HashiniHashini-kn4ym
    @HashiniHashini-kn4ym หลายเดือนก่อน +1

    My favorite ❤❤❤❤❤❤

  • @FirerojerGunfighter
    @FirerojerGunfighter หลายเดือนก่อน +2

    Supiri Uba supiriyata kathawa explain kranawa gamk ❤

  • @Sitharakalpani-876
    @Sitharakalpani-876 หลายเดือนก่อน +1

    My favourite ❤❤❤❤❤❤❤❤

  • @KiyushiOnara
    @KiyushiOnara หลายเดือนก่อน +1

    ❤❤❤❤❤..aiye monthly special one... Super natural dannema ndda aiye..😢😢😢

  • @VishwaDanuma179
    @VishwaDanuma179 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් ❤️

  • @Iruu.0
    @Iruu.0 หลายเดือนก่อน +1

    Horror Movie Series Ekak Dannko Cinemax Ayye 😪💗

  • @heshanimadushika5355
    @heshanimadushika5355 หลายเดือนก่อน

    Adath Supiriyak Thamai ithim ♥️♥️💪♥️💪⚡💥⚡

  • @kavinduharshitha4225
    @kavinduharshitha4225 หลายเดือนก่อน +1

    එක මරු

  • @shehankaveendesilva6717
    @shehankaveendesilva6717 6 วันที่ผ่านมา

    nice movie..thanks

  • @SLWPSTATUS
    @SLWPSTATUS หลายเดือนก่อน +1

    Fillms eka balala 🥺❤️ notheruna dewal aaiya gen aha ganna balanna avaa

  • @shavindu777
    @shavindu777 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් තමයි ඉතිම් ❤️

  • @kanchana11925
    @kanchana11925 หลายเดือนก่อน

    Inside sinemax ...supirima film thama denne .

  • @coohh-dn4qw
    @coohh-dn4qw หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් ඔන්න බැලුවා

  • @KusalRuwan-rp5en
    @KusalRuwan-rp5en 12 วันที่ผ่านมา

    Lk voice balala tamamai මේක balanne 👍👍👍