ආදරයට සීමා ඕනද? | Hey sinamika love story movie sinhala explained | Nish kella |Sinhala Movie review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2022
  • ආදරයට සීමා ඕනද? | Hey sinamika love story movie sinhala explained | Nish kella | Sinhala Movie review
    අපි ඔයාලා කැමතිම ලව් ස්ටෝරි ෆිල්ම්ස් සිංහලෙන් පැහැදිලි ලෙස විචාරය කරන්න බලාපොරොත්තු වෙනවා.ඉතින් මගේ ෆිල්ම් රිවිව් වලට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ...ස්තූතියි
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 1K

  • @Ishani_560.
    @Ishani_560. ปีที่แล้ว +134

    කවදාවත් කිසිම දේකට කමෙන්ට් කරලා නෑ.ඒත් ඔයාගේ ඔය කටහඩින් කියන කතා බලලා හැමදාම ඇස්වල්ට කදුලු ආවා.හරිම ලස්සනයි අක්කි.❤️මේවගේ දේවල් ඉදිරියටත් කරන්න ඔයාට ශක්තිය ධෛරය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😘හදවතට දැනෙන්න කතා කරන්න පුලුවන් හරි ලස්සන කටහඬක්🥺🤍💫

  • @Ds26736
    @Ds26736 ปีที่แล้ว +636

    මටත් මගේ පාසල් ප්‍රේමය මතක් වුනා. මන් එතකොට 9 වසරෙ පුන්චි කෙල්ලෙක්. 11 වසරෙ අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට තමයි මන් ආදරේ කරන්නේ. අවුරුදදක් එයා මගේ පස්සෙන් එනවා. මාත් ඉතින් කැමති වෙනවා. ලස්සන ආදරනීය හමුවීම එක්ක අපේ ජීවිතේ ගලාගෙන යනවා. ඒත් ඒ ආදරණීය හමුවීම් වලට වඩා අපිට ආපු ප්‍රශ්න වැඩී. හැමෝම බැලුවෙ අපිව වෙන් කරන්න. එයාලගේ උත්සාහය සාර්ථක කරමින් අපි වෙන් වෙනවා. හැබැයි අපිට අපිව නැතුව ඉන්න බැරි වෙනවා. ඉතින් අපි ආයි ලං නොවී දුර ඉදන් ආදරේ කරනවා. 11 වසරට වෙනකන් තිබ්බ අපේ ඉස්කෝලෙන් එයා උසස් පෙල කරන්න වෙන ඉස්කෝලෙකට අයින් වෙලා යන්නේ මට ආදරණීය මතකයක් ඉතුරු කරලා. අවුරුදු දෙකකට පස්සේ මට ආරංචි වෙනවා එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා. එතකොට මන් 11. එයා 13. ඉතින් ඒකට එයාට වැරැද්දක් කියන්නත් බෑ. මොකද අවුරුදු දෙකකින් කතා කරලා නැති හම්බවෙලා නැති සම්බන්ද කමක් එයාගෙ ඔලුවෙ නැතුව ඇති. ඉතින් මන් වෙන කෙනෙකුට ලං වෙනවා. ඒත් මන් 9 ඉද්දි මගේ පස්සෙන් ආපු 11 වසරෙ කෙනෙක් එක්ක. ඉතින් රංඩු වෙවී යාලු වෙවී අද අපි තිබුනු අපේ ආදර කතාව අවුරුදු 8 ට පස්සේ විවාහයෙන් කෙලවර වෙනවා. ඒ අතරේ දෙතුන් පාරක් මට මගේ පලවෙනි ආදරෙත් හම්බවෙනවා. මන් ඒ අතරේ එයාගෙ ඇස් වලින් පසුතැවීමක් දකිනවා. මොනවා කරන්නද අපි දෙන්නම ඉස්සරහට පියවර තියලා ඉවරයි. දැන් මන් මගේ මහත්තය එක්ක විවාහ වෙලා මාස 7ක් සම්පූර්ණයි. අදටත් එයා මව රකින්නේ මැනිකක් රකිනවා වගේ. ඒ වගේම තාත්ත කෙනෙක් වගේ මාව බලා ගන්නේ. මන් ජීවිතයේ ගත්ත නිවැරදිම තීරනය තමයි මගේ ජීවිතෙට මගේ මහත්තයා වගේ සහකාරයෙක්ට එන්න ඉඩ දුන්න එක. ඉතින් අදටත් මට මගේ පලවෙනි ආදරේ මතක් වෙනවා. මට විශ්වාසයි එයාටත් මාව මතක් වෙනවා ඇති. අදටත් මන් ආසයි. එයාට නෙමෙයි එයා එක්ක බැදිච්ච මතක වලට. සමහර විට ඒක වැරැද්දක් වෙන්න ඇති. හැබැයි මගේ මහත්තයත් ඒ ගන දන්නවා. හැබැයි ඊටත් වඩා මන් මාව මුලු ලෝකෙම කරගෙන ඉන්න මහත්තයට ආදරෙයි. ගොඩාක්. ❤

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +17

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @chamu1909
      @chamu1909 ปีที่แล้ว +30

      ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනි.. 🥺💕

    • @dilshanpriyankara8936
      @dilshanpriyankara8936 ปีที่แล้ว +117

      එකපාර ෆිල්ම් 2 ක් බැලුවා වගේ...ඔයාගෙ කතාවත් ගොඩක් ආදරණීයයි....මම ඔක්කොම කියෙව්වා....මටත් කවද හරි ඒ වගේ ලස්සන ආදරණීය කතාවක් ලැබෙයි කියල හීන මවනවා.....විවාහයට සුබපැතුම්..🌼

    • @sanathsenawirathna2603
      @sanathsenawirathna2603 ปีที่แล้ว +7

      ❤😍

    • @hansi7265
      @hansi7265 ปีที่แล้ว +7

      @@dilshanpriyankara8936 attc 💔🙁

  • @heshanianuththara
    @heshanianuththara ปีที่แล้ว +97

    මටත් තිබ්බා ලස්සන ආදර කතාවක්.අපි දෙන්නම එකම වයසේ .ඉස්සෙල්ලාම යාලු වෙන්න ඇහුවේ එයා.මාත් කැමති උනේ මාත් එයාට ඒ වෙනකොටත් කැමැත්තෙන් හිටපු නිසා.අපි දෙන්න ඉස්කෝල දෙහෙක.අපි දෙන්නා හම්බෙන්නෙ දහම් පාස්ලේදී විතරයි.සමහර දවස් වලට එයාව හම්බෙනක්න් ඉවසිල්ලක් නැ.සමහර දවස් වලට මන් ප්‍රැක්ටිස් ගිහින් ඉන්නකොටත් එයා ඉස්කෝලෙ යන බස් එක දිහා බලන් ඉදලා බායී කියනවා.හදිසියේම මන් වෙන ඉස්කෝලෙකට ගියා.මන් හොස්ටල් නතර උනා.ඒත් මන් සති අන්තේ කොහොම හරි ගෙදර ඇවිත් එයාව බලන්න යනවා.එයාලාගෙ අම්මලා අපෙ සම්බන්දේ ගැන දැන ගත්තා.ඊටපස්සෙ එයාට දහම් පාසල් එන්න දුන්නෙ අඩුවෙන්.එත් මන් හැමදාම බුදු පහන තියලා කියන්නේ එයාට එන්න දෙන්න කියලා.සමහර දවස් වලට එයා එනව.සමහර දවස් වලට නැ.පස්සෙ අපි ගමෙනුත් ගියා.මට එයාව හම්බුනේම නැ.අපි ෆෝන් එකෙන් පුලුවන් වෙලාවට මැසේජ් කරනවා.සමහර දවස් වලට නැ.ඉතින් අපි දෙන්න එක පොරොන්දුවක් උනා අයෙ අපි දවසක ඉගෙන ගෙන ඉවර උනාම අයෙ අපි හම්බෙමු.එතකොට දෙමාපියන්ගෙනුත් අවුලක් නෑනේ කියලා.ඒ හරියටම මගෙ උපන්දිනේ දවසේ.මන් හරියටම මාසේකට සැරයක් එයගේ යාලුවෙක්ට මැසේජ් එකක් දාලා අහනවා එයාව මතක් කරා කියන්න කියලා.ඒය නැ කියලා මන් කවදාවත් වෙන කිසිම පිරිමි ලමයෙක් එක්ක යාලු උනේ නැ.මට මේ ලගදී ආරන්චි උනා මගෙ හොදම යාලුවෙක් එක්ක එයා යාලු වෙලා කියලා.හිතන්නකෝ මෙච්චර කල් මගෙන් අහපු හැමකේනටම කිව්වේ මන් වෙනුවෙන් කෙනෙක් බලන් ඉන්නවා කියලා.එත් එයා වෙනස් වෙලා.මට මෙ ලගදි දවසක ඒ දෙන්නම් හම්බුනා.කියා ගන්න බැරි දුකක්.ඒත් මන් එයාට වැරැද්දක් කරෙ නැ.එයාගෙ කෙනා ලග හිටියත් එයාගෙ ඇස් දෙකයි,හිතයි තිබ්බේ මන් ගාවා.ඒක මට හොදට දැනුනා.තවටත් මන් තනියෙන්.🙂අදටත් ආදරෙයි.ආයෙ හැබයි කවද්දවත් එපා

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      ❤️❤️

    • @gembabakas5551
      @gembabakas5551 ปีที่แล้ว +15

      කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්නවා කියන්නේ හරි සුන්දර හැගීමක්, අදටත් ඔයා එයාව එක පාරක් හරි දකින්න ආස කරනවා නේද

    • @ayonathammitage
      @ayonathammitage ปีที่แล้ว

      😢

    • @sandinishehara6476
      @sandinishehara6476 ปีที่แล้ว +1

      අනේ❤

    • @sadewmi101
      @sadewmi101 11 หลายเดือนก่อน +5

      ❤වෙන කෙනෙක් හිටියත් amthka කරන්න බැ එත් ලං වෙන්න හිතෙන්නෙත් නැ තනියම දුක දරා ගන්නවා 🙂

  • @dinithisasanga8725
    @dinithisasanga8725 ปีที่แล้ว +35

    ඒ වගේ කොල්ලෙක් ලැබෙන්න කෙල්ලෙක් කොච්චර පිං කරන්න ඕනිද🥺❤️ අනේ ඒ ආදරේ ❤️❤️

  • @pt3000
    @pt3000 ปีที่แล้ว +54

    ඇ‌ඩෙව්වෙ නෑ ඒත් ඇඩුනා. හවස හිතුවා මූවී එකක් දාලද කියලා. හැමදාම මතක් වෙනවා ඔයාව නම්. කටහඩ මාරයි අක්කේ. ❤❤

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +4

      api ekk inn🤗😍

  • @tharudesilva6831
    @tharudesilva6831 ปีที่แล้ว +164

    අද තමයි ගොඩක් ඇඩුනෙ අවංක කෙල්ලො හැමදාමත් වේදනාවෙන් එ මදිවට එවා හන්ගගන්න මුකුත් නොව්නගානට හිනාවෙලා හැමදේම බාරගන්නවා 🥺☺️ අද කතාව ගොඩක් ලස්සනයි ❤❤❤🥺

    • @podda-777
      @podda-777 ปีที่แล้ว +1

      Ello kiyanne salli walata waha wetena un

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +3

      Hamoma ehema na ne☺️

    • @tharudesilva6831
      @tharudesilva6831 ปีที่แล้ว +3

      @@podda-777 හැමොම එක වගෙ නැ සිරා කරලා පැරදිලා තනියම ඉන්න අය ඉන්නො

    • @Hhawjsk
      @Hhawjsk ปีที่แล้ว

      @@podda-777 kohomd ehema kiyanne

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +4

      @@podda-777 නරක අයට හමුවෙන්නෙත් නරක කෙල්ලොම තමා. වාසනාවන්ත හොද පිරිමින්ට හම්බ වෙන්නෙත් ඒ වගේ කෙල්ලො. ඔයාට නරක කෙනෙක් හම්බුනානම් ඔයත් නරක කෙනෙක් 😏😏

  • @dilipmadushanka1997
    @dilipmadushanka1997 ปีที่แล้ว +61

    ඇඩෙව්වෙ නැත්තෙ නෑ. අතීතෙ පන වගේ ආදරේ කරපු, අදටත් තනියම ආදරේ කරන, සමහර අයට ආදරේ වටිනාකමක් නෑ, ආදරේ කියන්නෙ මොකද්ද කියල දන්නෙ නෑ. අදටත් මග බලාගෙන ඉන්නව.😥

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 ปีที่แล้ว +90

    මලර්වි පවු 😥
    සමහර ජිවිත හැමදාම රැවටෙනවා ආයෙ කවදාවත් ආදරෙ 🌹 නොකරන්නම 🌺

  • @samanthaudayakumara2774
    @samanthaudayakumara2774 ปีที่แล้ว +20

    වැරදි කරන අය කොහොම හරි දිනනවා.අහිංසක හදවත් හැමදාම රිදෙනවා.......

  • @lakshika5476
    @lakshika5476 ปีที่แล้ว +14

    අදටත් මට මුනගැහුනු හොඳම හමුවීම එයා.
    ජිවිතේ බැඳීම් අත් හරින්න ,දාලා යන්න ඔයාටත් අනන්ත වාරයක් හිතිලා ඇති.දාලා යන්නම හිතෙන කොටත් දාලා නොයන කොට,දරාගන්නම බැරි වෙන වෙලාවටත් දරා ගන්න කොට ආදරෙ පර්වතයක් වෙනවා.🖤 ahinsa.💞

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +37

    මම බලලා තියෙන සුපිරිම, ලස්සනම , ආදරණීයම Romance film දෙකයි
    1.Hridayam
    2.Hey sinamika
    ආපු දවස්වලම බැලුවා මේක..ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...ඔයාගේ ඉදිරිපත් කිරීමත් සුපිරි 🤍

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      Thankz 🥰

    • @rash9795
      @rash9795 ปีที่แล้ว

      Matath e me film eka dennako

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว +1

      @@rash9795 Internet eke balanna dear

    • @Love_tv628
      @Love_tv628 ปีที่แล้ว +1

      ​@@indikapradeep9031
      ඔයාට බලන්න තවත් සුපිරිම films ටිකක් කියන්නද 🥰
      අනිවාර්යයෙන් ඔයා අඩනවාමයි මේවා බලව්වොත්.
      මන් කියන නිසා බලන්නකො.
      1-Love mocktail (2020)
      2-Dia(2020)
      3-Colour photo(2020)
      4-sitharaman(2022)
      5-siddarth(2021)
      6-october(2018)
      haridayam මමත් බලලා තියෙනවා.ඒකට වඩා ගොඩාක් හදවතට දැනෙන කතාට්කක් ඔය මන් කියලා තියෙන්නෙ😊
      ඇත්තටම පිස්සුවක් ඒවා නම්.

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว +1

      @@Love_tv628 thank you bro...habai mn mewa blla thiyenwa... godak hithata danena ewa thamai..eth mn ewata kamathi naththe lassana awsanayak nathi nisa..mn aththatama film ekk blanna kalin poddk hoyala blnwa sad ending da? Happy ending da kiyala...e nisa mn godak romance films balanwath adui
      Thawa tikk mn add krnnm balana kenekuta..
      Kaabil
      96
      June
      Ashiqui 2
      Sanam teri kasam
      Love mocktail 2
      the antim final truth
      Luca
      Laila majnu
      Shershaah
      Marjaavaan

  • @senushni2582
    @senushni2582 ปีที่แล้ว +27

    නැ අක්කේ.අදයි ඔයා හොදටම ඇඩෙව්වේ.මොකද මෙ මගෙ කතාව
    හැම වෙලේම කෝල් අරන් හොයල බැලුව එයාව. මට වදයක් උනා.ඒ නිසාම මම ප්‍රාර්තනාවක් කරපු හැම වෙලේම කලේ එයාව මගෙන් ඈත් කරන්න කියල ඉතිම් අදාලවත් නැති හේතුවක් නිසා අපි වෙන් වෙලා.දැන් දෙන්නා යාලුවෝ වගේ ඉන්නවා.
    මට එයා miss වෙද්දිනුයි තේරුනේ ඒ වගේ ආදරයක් තමයි ඕන කියල. එයත් මාත් සදහටම තනිව ඉදී 😔💔
    මගේම වගේ කතාවක් ගෙනාවට thanx අක්කේ🥺♥️✊

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️♥️♥️♥️

  • @wasanthagunasinghe23
    @wasanthagunasinghe23 ปีที่แล้ว +16

    හරිම ලස්සන ආදර කතාවක් යාලන් ආදරෙ කරෙ එයාගෙ wifeta විතරයි එයාගෙ ආදරෙ හරි අවංකයි කතාව ඉවර වෙනකොට පුදුම සතුටක් දැනුනෙ 🥺❤️✨️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🥰🤗❤️

  • @ayodyasathsarani2361
    @ayodyasathsarani2361 ปีที่แล้ว +24

    අනේ ඒ කතව හරිම ලස්සනයි ඒ වගෙම කටහඩ හිතට දැනෙන විදිහටම කියනවා🙂❤️..💐

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +2

      🤗apith ekk inn🥰

  • @dulanjalaiprithikelum3576
    @dulanjalaiprithikelum3576 ปีที่แล้ว +9

    ආදරයට සීමා නෑ. හැබැයි විවාහයට සීමා ගොඩක් තියෙනවා .අපි කාටත් මරෙනකන් මතක් වෙන තනිවෙන විට හිතට එන ලස්සන ආදර කතාවක් තියෙනවා . තමත් ඒ ගෙවුණු අතීතයට ආදරෙයි . හැබැයි මන් දැන් ලමයි දෙන්නෙක් inna අම්මා කෙනෙක් . මගෙ ජීවිතේ දැන් පලවෙනි තැන මගෙ පවුල..මේ ජීවිතේ හැටි එහෙමයි . ආදරය කරන කෙනාම මැරෙන කන් තමන් ලග තියාගන්න පුලුවන් වෙන්නේ කලාතුරකිනි .

  • @tharuka-iq6li
    @tharuka-iq6li ปีที่แล้ว +10

    නොදැනීම කදුලු ආව හැමමතකයක්ම අලුත් කරමින් ඔය වගේම කොල්ලෙක් මට ඉද්දි හැමදාම මොනම හේතුවක් හින්දම එයාව රිද්දනව මට සමාවෙන්න ඒ රිදුන හැම මොහොතකටම කවදාවත් ඔය ආදරේ නැති කරගන්නෙ නෑ මම මොන දේ කරත් අත් අරින්නෙ නැතුව මාව පරිස්සම්න් බලාගන්න ඔයාට මම ගොඩක් ආදරෙයි ❤❤මේ හැම කතාවකින්ම වෙන්වෙන්න යන ආදර කතා පවා රැකල තියන ආදර කතා ශක්තිමත් වෙන්න ඕනෙ ආදරේ ක‍රද්දි තේරුම් ගැනීම ඇත්තටම වටින දෙයක්❤

    • @Sadeepa_Heshan
      @Sadeepa_Heshan ปีที่แล้ว

      💝

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      ❤️

    • @harshanaperera8537
      @harshanaperera8537 23 วันที่ผ่านมา

      ගොඩක් ආදරේ දෙනකොට ගෑනුන්ට ඒ ආදරේ කිසි වටිනාකමක් නැති වෙනවා.ඒ වගේම තමයි එහෙම ආදරේ දෙන කොල්ලෙක්ට ඒ ආදරේ එපා වෙලා නැතිවුනු දවසක අතහැරලම දානවා ඒ කෙල්ලව..ඊට පස්සේ නැතිවුනු මුල් ආදරේ වෙනුවෙන් අඩලා දොඩලා පලක් නෑ.ඒක ආයේ දෙන්න බැරිතරමට ඒ කොල්ලා ඈත් වෙලා ඉවරයි..මේක ෆිල්ම් එකක් නිසා ඔය විදිහේ අවසානයක් තිබුනට සැබෑ ආදර කතා කෙලවෙර වෙන්නේ මම කිව්ව විදිහට තමයි.

  • @UNIQUECreations999
    @UNIQUECreations999 ปีที่แล้ว +23

    පරන උනාට කමක් නෑ, දනුශ්ගේ කුට්ටි ෆිල්ම් එකත් දාන්න.. මම නම් ඉතින් 7 පාරක් විතර බලලා තියේ.. ඔයා දැම්මොත් ආයේ බලනවා 😍

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗😍😍😍

  • @Podiharsha-rw6zb
    @Podiharsha-rw6zb ปีที่แล้ว +13

    කතාවට වැඩිය .ඒ කතවා කියන කඩ හඩේන් ආදරය මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් ❤️❤️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      ☺️🥰❤️

  • @achilaromisenadeera3716
    @achilaromisenadeera3716 ปีที่แล้ว +16

    කෙල්ලො ඔහොම්ම තමා. තමන්ට ඇත්තටම ආදරේ කරන කොල්ලො නැති කරගන්නවා.

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +2

      ❤️❤️

  • @sinhalaiskole12-13
    @sinhalaiskole12-13 ปีที่แล้ว +20

    අවුරුදු හතරක පාසල් ප්‍රේමය එක මොහොතකින් විනාස උනා 😔 තාමත් විදවනව 😔

  • @kanchanadasanayaka7368
    @kanchanadasanayaka7368 ปีที่แล้ว +17

    පලමු ආදරෙ වෙන් උනා කියන්නෙම මැරෙන්න තරම් හිතෙන් වෙදනාවක් දෙවනි කසාදෙන් මැරි කරලත් ස්කොලෙ කාලෙ ආදරෙ කරපු කෙනාව මතක් වෙනකොට ?

  • @ishanianupama2362
    @ishanianupama2362 ปีที่แล้ว +20

    කදුලක් වැටුනෙ නැති වුනත් මොකක්දෝ බයක් දුකක් තිබ්බ කතාව අන්තිම වෙනකම්🥺

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 ปีที่แล้ว +15

    ඔයා මේ දාන බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක හරිම ලස්සන යි 😊 වොයිස් එකත් ලස්සන යි 😊❤️

  • @naveedcruzz401
    @naveedcruzz401 ปีที่แล้ว +19

    මේ ලෝකේ හොද කට්ටියට ලැබෙන එකම දේ රැවටීමයි දුකයි. ❤

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +8

    අනේ කොච්චර ලස්සන අවසානයක්ද තිබ්බෙ.ඇත්තටම මේ වගේ අවන්ක කොල්ලොත් ඉන්නවද කියලා හිතෙනවා.හැමෝටම මේ වගේ ආදරයක් හිමි වේවා!! අහිමි නොවේවා!!!

  • @sewmigayathri8803
    @sewmigayathri8803 ปีที่แล้ว +75

    මොන සතුටක්ද. මලර්වි පවු. මලර්විගෙ හැගීම් ඒ දුක මොනතරම්ද කියලා තේරුම් ගන්න පුළුවන් ඒ වගේ අත්දැකීමකට මුහුණ දීපු කෙනෙක්ට විතරයි .😔

  • @thushanwanniarachchi3203
    @thushanwanniarachchi3203 ปีที่แล้ว +34

    ආදරයට සීමා නෑ .....❤️ ඇත්ත තමා..
    ඒ වගේම ආදරය කරද්දී සීමාවක් තේරුම් ගන්නත් බෑ...⭕💔

  • @user-pe7rq5ic6t
    @user-pe7rq5ic6t 2 หลายเดือนก่อน +2

    මමත් මෙච්චර දවසක් හිතන් හිටියේ මගෙ කොල්ලා මට වදයක් කියලා එත් දැන් තමයි තෙරෙන්නෙ එයා එ හැමදෙයක්ම කරන්නේ මට ආදරෙ නිසා කියලා. තැන්ක්ස් මේ ෆිල්ම් එකට අද ඉදන් මම එයාව තෙරුම් අරන් අපි දෙන්නා හැමදාමත් සතුටින් ඉන්නවා ❤️🥺

  • @maleesandaruwani
    @maleesandaruwani 27 วันที่ผ่านมา +2

    මටත් ඉන්නවා මන් වෙනුවෙන් විතරක්ම ඉන්න මටම විතරක් ආදරේ කරන අවංක පිරිමි හදවතක්....ඒ ආදරේ ඒ සෙනෙහට මන් හරි ලෝබයි...එයා හරිම ආදරණීයයි..Love you manika ❤️ S ❤️

  • @kasunihimesha8212
    @kasunihimesha8212 ปีที่แล้ว +24

    ලස්සනයි කතාව 😍 ඒත් මලර්වි පව් කියලා හිතෙනවා 😥 ඇත්තම ආදරයට කවදාවත් ඉඩක් නෑ 😔 ඇත්තටම ආදරේ කරන අය හැමදාමත් කලේ විදවන එක 💔

  • @sandamaliperera6638
    @sandamaliperera6638 ปีที่แล้ว +12

    මගේ ආදරයත් යාලන්ගේ ආදරය වගේ...එහෙම ආදරයක් ලබන්න එයාට පින නෑ.....ඇඩුවෙ නැත්තෙ මොකද .දුකයි ගොඩක්♥️😥

  • @rusithwarnakulasooriya9219
    @rusithwarnakulasooriya9219 ปีที่แล้ว +12

    මම හිතන හැටියට අවංක ආදරයකට පුලුවන් අපේ ජීවිත ලස්සන කරන්න වගේම අවලස්සන කරන්න ඉතින් මම මේ ලියන්නෙ මගේ කතාව ❤️
    ඇත්තටම මගේ ආදරේ හමුවුනෙ අහම්බයකින් මට හිතාගන්නවත් බෑ එයා මට මෙච්චරටම ආදරෙයි කියලා
    ඇත්තටම මම වුණත් අවංක ආදරය අත්දැකලා තිබ්බෙම නැහැ ඉතින් හැමෝගෙම වගේ අපි අතරෙත් පොඩි පොඩි ප්‍රශ්න වෙනවා රණ්ඩු කරගන්නවා බ්ලොක් අරගන්නවා කතා නොකර ඉන්නවා ඒ වගේමයි හැමදේකින්ම පස්සේ අපි දෙන්න නැවතත් ගොඩක් ආදරෙන් බැඳෙනවා ඒක මට හිතාගන්නවත් බැහැ මට ඇත්තටම අපේ ආදර කතාව මෙහෙම වචනවලින් ලියන්න බැහැ ඒ තරම්ම සුන්දරයි මං දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියන්න
    ඒත් දන්න එකම දේ තමයි මමත් එයාට ආදරේ එයත් මට ගොඩාක් ආදරෙයි ඒක ස්ථිරවම කියන්න පුළුවන් ❤️

  • @Tharu-s_daily_life_08
    @Tharu-s_daily_life_08 27 วันที่ผ่านมา

    ඔයාගේ කටහඩ ලස්සනයි .මං අද තමා ඔයගේ චැනල් එකට එකතු වුනේ .දැන් ඉතින් දිගටම බලනවා ❤

  • @uniqueworld6946
    @uniqueworld6946 ปีที่แล้ว +32

    Race 2 සිංහල ටෙලි කතාව බලලා මේ ෆිල්ම් එක හදලා නේත 😂

  • @pramothdulangi9419
    @pramothdulangi9419 ปีที่แล้ว +4

    ඕන් අක්කො ඇඩෙව්වෙ නැ කිව්වට මට නම් අන්තිමේදී ඇඩුනා ටිකක්😢 මාරම ලස්සනයි මෙ වගේ කතා තව ඕනෙ😍

  • @nishuchami6938
    @nishuchami6938 ปีที่แล้ว +42

    ඩොක්ටර් ට කොම්ලව ලැබුනනමි මේ කතාව මීට වඩා ලස්සනයි😁

  • @littlemermaid5909
    @littlemermaid5909 ปีที่แล้ว +9

    Oya review karana vidiha harima lassanai akkiyo ♥️♥️
    Well done ❤️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗api ekk inn😍

  • @pavaninimesha6010
    @pavaninimesha6010 ปีที่แล้ว +15

    ආපහු ඉක්මනින්ම මේ වගේ ලස්සන film එකක් ඔනී අක්කි ❤️❤️❤️

  • @Alexakitty770
    @Alexakitty770 ปีที่แล้ว +5

    මට හොද ම යාලුවා පිරිමි ළමයෙක් දැන් මම ඉන්නේ බාලිකා පාසලක මට pre school එකේ දී හම්බුනේ අපි අවුරුදු 11 යන නම් තරහ වෙලා නෑ වෙන්නේත් නෑ මට තාමත් එයා තමයි හොඳම යාලුවා

  • @ayesha-lakmali
    @ayesha-lakmali ปีที่แล้ว +42

    මහ අමුතු දුකක් එක්ක මහ හයියෙන් ඇඬුන... අනේ .. කවුරුත් විශ්වාස කරන එකක් නැ.. මටත් ඉන්නෙ එහෙම ආදරවන්තයෙක්.. හැබැයි කවදාවත් මට අයිති වෙන්නේ නෑ... මැරෙන්න හිතෙනව 😢😔😔😔

  • @samithbasnayaka9803
    @samithbasnayaka9803 ปีที่แล้ว +13

    අදත් සුපිරියක්
    අක්කෙ සතියකට film දෙකක්වත් දෙන්නකො❤️

  • @shanikaherath1971
    @shanikaherath1971 ปีที่แล้ว +12

    ආදරෙයි හැමදාම...❤️..අද movie එකත් සුපිරි..ආදරෙයි අක්කියෝ..🥰😍..ඉක්මනින් තවත් movie එකක් ඕනී..🥰

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Api ekkm inn😍

  • @nethugirl3142
    @nethugirl3142 ปีที่แล้ว +9

    ආදරණීය හදවතක් වගේම ආදණීය කටහඩක් තියෙන අක්කි ඔයා review කරන හැම එකක්ම බලන්නෙ මන් ආසාවෙන් ඔයා ඒක review කරනකොට අහන් ඉන්න වගේම කතාව බලනකොට ඒක හදවතටම දැනෙනව ♥️💫ඔයාට සුබ පතුම් අක්කී🥳දිගටම මෙහෙම කරගෙන යන්න 😘 ❤️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Thnkz🥰❤️

  • @diluphotography
    @diluphotography 16 วันที่ผ่านมา +1

    කෙල්ලෙක්ට ඔහොම කෙල්ලෙක් හම්බෙන්නෙ කලා තුරකින්. එත් කෙල්ලො කරන්න ඒ කොල්ලව රිද්ද්ලා වට්ටන එක . මෙක මන් කියන්නෙ අද්දකිමෙන්. කෙල්ලො හොයන්නෙ ආදරේ නෙවෙයි සල්ලි🥺.අපී කොච්චර ආදරේ වැඩියෙන් දුන්නත් එයාලට අපි විහිලුවක්.🥺💔 දුප්පත් අහිංසක කොල්ලෙක්ට ආදරේ කියන්නෙ දුකක් කියන එක හොදට මට දැනුනා🥺.මං කියන්නෙ කෙල්ලේ අවංක කොල්ලො වද දෙයි එත් උන්ගේ ආදරේ නිසා එහෙම කරන්නෙ❤️.අවංක අය හමු උනාම එයාලා නැති කරගන්න එපා🌎❤️

  • @savindihimesha2219
    @savindihimesha2219 ปีที่แล้ว +7

    කවදාවත් මෙච්චර දුක හිතිලා නෑ🥺හුගක් දෙවල් මතක් උනා.ගොඩක්ම දුක හිතෙන දෙවල් පිරුනු මතකයන් එකින් එකම මනත් උනා💔🌍🥺එ අතරෙ සතුටු අදරනිය මතකත් තිබුනා💕

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @sahajajanith8569
    @sahajajanith8569 ปีที่แล้ว +10

    හැමදාම වගේම පට්ට film review ඒකක් අක්කේ...❤️💘❤️.

  • @maduwanthimaduwanthi1088
    @maduwanthimaduwanthi1088 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි .. ගොඩක් ගොඩක් ..තවත් මේ වගේ ලස්සන වීඩිඕ ඕනි

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      ❤️Dennam🥰

  • @thenudithashyawi2851
    @thenudithashyawi2851 หลายเดือนก่อน

    Tears came ....It was super...Thank you .....

  • @Malaysiavisit.
    @Malaysiavisit. ปีที่แล้ว +11

    Maru movie ekak akke oya lassanata explain karanawada. I wish ur journey.❤

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      Thnkz🥰❤️🤗

  • @sanjeewaweerapura6457
    @sanjeewaweerapura6457 ปีที่แล้ว +13

    කොහෙන් ගියත් සැබෑ ආදරටයට වඩා කපටි ගෑණූ මායම් දාලා හරි මිනිස්සු රවට්ට ගන්නවා

  • @nimanthiniroshini5148
    @nimanthiniroshini5148 ปีที่แล้ว

    Lassanai nangi kathawa harima adaraniyai.... bohoma sthuthi ehema katha apiwenuwen gena anawata.... Theruwan Saranai nagooo....

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Api ekkm inn😍

  • @pasindunethmina4201
    @pasindunethmina4201 ปีที่แล้ว +1

    අක්කෙ ඔයා දැන්න ෆිල්ම් හරිම් ලස්සනයි ... හිතට ව්දින්න ඔයා කතා කරනවා ... ඔයා දාන හැම ෆිල්ම් එකක් වගේම බලනවා ... අක්කගෙ කටහඩ හරිම ලස්සනයි ... අක්කගෙ කටහඩ හිතට ව්දිනවා ❤

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🥰🥰ThanQ adahas walata❤️❤️❤️❤️

  • @roshlRoges_122
    @roshlRoges_122 11 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ❤ බලන බලන film එක මරූ❤ රෑ 2යි වෙලාව එත් නිදාගන්න හිතෙන්නෙ නෑ තව film එකක් බැලුවනම් කියලා හිතෙනවා❤❤❤

    • @Nishkella
      @Nishkella  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @g.kavininimsara7735
    @g.kavininimsara7735 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි අක්කෙ මේක නම් .ගොඩක් හිතට වැදුන

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Api ekk inn🥰

  • @pasiya246
    @pasiya246 ปีที่แล้ว +17

    කතාව සුපිරි
    මෙ කතව ඉන්ග්‍රීසි ෆිල්ම් එකක් කොපි කරපු එක්ක් එ ඉන්ග්‍රීසි ෆිල්ම් එකේ චරිත දෙක මාරු කර්ලා මෙ කතාවෙදි ✌️🙂

  • @mashi8638
    @mashi8638 ปีที่แล้ว +9

    ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි.tnq මේ මූවි එක දුන්නට 🥰❤️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      godk thnkz🥰

  • @asankathilina6751
    @asankathilina6751 ปีที่แล้ว +8

    Godsk hoda film ekak aththatama gdak adaraniyai .oya wage film idiriyatath karagena yanna shakthiya lebenna oni.good luck

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🥰api ekk inn😍

  • @rasikaniroshan6226
    @rasikaniroshan6226 ปีที่แล้ว +8

    මටත් ඉන්නවා යලන් වගේ වද කාරයෙක් එයාට ගොඩක් මං ආදරෙයි💛💛❤️❤️🌹😍

  • @notidanu534
    @notidanu534 ปีที่แล้ว +13

    අද කතාවනම් වටිනවා . මේ වගේ තව කතාවක් ඔනේ .❤️❤️❤️

  • @diyawijerathna1815
    @diyawijerathna1815 ปีที่แล้ว +5

    ඔයා දාන FILMS හරිම සංවේදීයි ලස්සනයි .thanks ❤️❤️❤️

  • @hasithkhan6944
    @hasithkhan6944 ปีที่แล้ว +7

    godak kaleken nish oya video ekak genawe. kohomada oyata hodin inawada sanipen. api oyalge sapuduk ahanath onanane. masha alla

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤧🤒🥰thankz

  • @prasannaruwan2275
    @prasannaruwan2275 ปีที่แล้ว +9

    හුගාක් ලස්සනයි . ගොඩාක් ස්තූති නිශ් කෙල්ල .

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Api ekk inn😍

  • @KavindyaSuraweera
    @KavindyaSuraweera 25 วันที่ผ่านมา

    ඔයාගෙ කටහඩින් කියන නිසා තවත් ඒ film eka හිතට වදිනවා🥺💗💗💗

  • @vageeshakalana
    @vageeshakalana ปีที่แล้ว +29

    මේ වගේම සිංහල කතාවක් tv එකෙත් යනව නේද ලස්සන කතාවක්😊😊😊

  • @dilrukshisanju3483
    @dilrukshisanju3483 ปีที่แล้ว +4

    Mata meka බලද්දී mage manikawa matak වෙනවා .eyt oya wage.mta ගොඩාක් ආදරෙයි .adare karana හැමෝටම hoda ආදරයක් labenn ona.

  • @dhanushkaviraj7121
    @dhanushkaviraj7121 ปีที่แล้ว +7

    lassanai thawa ekak ikmnatama oniiii ❤️❤️❤️❤️❤️

  • @user-up3sz2th6n
    @user-up3sz2th6n 2 หลายเดือนก่อน

    Film review godak balala thiyanawa....eth comment damme nish kellata vitharayi.....❤❤❤❤

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว

    ඔයාගෙ කටහඩ ලස්සනයි..වෙන chnl එකක මේ මූවි එකේ රිවීව් එකක් තිබ්බා ඒත් ඒක හරි මදි වගේ මට හිතුනා ඔයා මේ ෆිල්ම් එක දාලා ඇති කියලා..💖

  • @asankasajith1365
    @asankasajith1365 ปีที่แล้ว +3

    මේ වෙනක ආදරේ කරෙ එක්කෙනාට දැන් එයා වෙන කෙනෙගෙ. ඒත් තාම ආදරෙයි මතක ගොඩක් එක්ක විදවන ගමන් ජීවත් වෙනව. අදටත් ආදරේ එයාට විතරය. ආදරේ කොටසකට විදවීමක් දුකක්. මමත් ඒ කොටසෙම. පරිස්සමෙන් ඉන්න good luck 🥰🥰🥰 . සහෝදරී

  • @Himapanchaa
    @Himapanchaa ปีที่แล้ว +12

    ඒ කතාවනන් බොක්කටම වැදුනා😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ShashiiCreatives
    @ShashiiCreatives 26 วันที่ผ่านมา +1

    මටත් තියෙන්නෙ ඔය වගේම කතාවක් පොඩ්ඩක් නාන්න හවස් උනත් වෙලාවට නොකෑවත් කෑ ගහනවා 🥺හැබැයි මේක බැලුවම තමා තේරුණේ එයා මට හරි ආදරේ කියලා

  • @sheramishel6137
    @sheramishel6137 ปีที่แล้ว

    kathawa ahan inna puluwan widiyata rasawathwa kiyanawa thank you Good luck💐💐💐😜

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🤗api ekkm inn🥰

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +14

    Music එකේ sound එක තව සූට්ටක් වැඩි කරන්න ඒක තමා වීඩියෝ එක බලන්න motivation එක.❤️🙂

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🤗👍😍

  • @samadhiniwanthika
    @samadhiniwanthika ปีที่แล้ว +13

    ගොඩක් ලස්සන දුක හිතෙන කතාවක් ❤

  • @Himantha12
    @Himantha12 24 วันที่ผ่านมา

    අක්කා ඔයාගෙ කටහඩ හදවතටම වදිනව❤😢

  • @SND18
    @SND18 ปีที่แล้ว +5

    Best one, good luck nish kella !! 😻💛💥

  • @gamingwithsachi604
    @gamingwithsachi604 ปีที่แล้ว +4

    මගේ ආදර කතාව මීට හාත් පසින්ම වෙනස් මගේ ජීවිතේට මම ආදරේ කලේ ඒත් ඒ කෙල්ල මාව දාලා ගියා ඒ දාලා ගිය ආදරේ ගැන දුකින් උන්න මම මට මගේ නිවැරදි සහකාරිය හම්බුනා හැමෝම නැති වෙලාවේ මගේ ලග කිසිම දෙයක් නෑ කියලා මට ජොබ් එකක් නෑ කියලා එයා මාව දාලා ගියා ඊට පස්සේ එයා කියනවා මාවා දාලා ගිහින් මට ජොබ් එකක් හොයාගෙන තැනකට එන්නලූ ඒ නැති වෙලාවේ මාව දාලා ගිය කේනා නැවත එනවාලූ ඒත් මම කියන්නේ මාව මට නැති වෙලේ මාව දාලා ගිහින් තියෙන වෙලාවේ එන කෙල්ල මට කිසිම දෙයක් නැතත් මාව තැනකට ගෙනියන්න දගලන කෙල්කට මම ගොඩක් ආදරෙයි එයා මාව දාලා නොගිහින් මාව තැනකට ගේන්න දගලන ඒ කෙල්ලට මම පන වගේ ආදරෙයි අහම්බෙන් හම්බුනත් එයා දැන් මගේ ජීවිතේ වෙලා මම එයාව මැණිකක් වගේ පරිස්සම් කරනවා 😍😍😍💞💞

  • @Kasthuri155
    @Kasthuri155 ปีที่แล้ว +6

    😍Up😍
    1st comment

  • @paba_sk
    @paba_sk ปีที่แล้ว +2

    Adewwe na newei adewwa 🥺♥️ Godak Danuna Eka 💗 Really Love It😭♥️🌍

  • @chandrikaserasinghe2300
    @chandrikaserasinghe2300 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඔයාගේ කියවිල්ල

  • @nimashimalshani1569
    @nimashimalshani1569 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කේ❤️මටත් තියෙනවා එහෙම ආදරයක්.තාත්තා තරමටම මාව පරිස්සම් කරන,කවදාවත්ම මාව නැති කර ගන්න කැමති නැති ආදරයක්🥺🌍
    ජිවිතේට හම්බ වුනු පලවෙනි හමුවීම නොව්නත්.ඒ තමයි මට හම්බ වුන හොදම කෙනා❤️

  • @radindintharu3318
    @radindintharu3318 ปีที่แล้ว +8

    මෙක තමා මන් බලපු හොදම love story එක

  • @nethminethmi3282
    @nethminethmi3282 ปีที่แล้ว +8

    ලස්සනයි අක්කේ කතාව ගොඩක්

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗api ekk inn🥰

  • @KavindyaSuraweera
    @KavindyaSuraweera 25 วันที่ผ่านมา

    එකටනම් ඇඩුනා අක්කෙ ඔයාගෙ ඔය voice ekanm ❤🥺🥺🥺 මාරයි

  • @asangapriyamantha5415
    @asangapriyamantha5415 ปีที่แล้ว +6

    පවුලෙ ලගින් යින්න එක්කෙනෙක් නැති වුනත් කදුලු ආවෙ නෑ ඔයාගෙ ඔය කට හඩින් ඇහැට කඳුලු පිරෙවුවා මේකතාව තවත් ලස්සන උනේ ඔය කටහඩින්. තව මේවගේ රස දුක්බර කතා බලා පොරොත්තු වෙනවා අක්කේ .

  • @navodrathnayaka8143
    @navodrathnayaka8143 ปีที่แล้ว +13

    මං එයාට පණ වගේ ආදරෙයි ඒත් එයාට වැඩිය මාව ගානක් නැ... එතකොට මම මොකද කරන්න ඕනෙ ? 😖🥺

    • @demstiny2841
      @demstiny2841 ปีที่แล้ว +1

      🙂 e prshnema thama

    • @susanipremathilake4070
      @susanipremathilake4070 ปีที่แล้ว

      😅😅

    • @demstiny2841
      @demstiny2841 ปีที่แล้ว

      @@susanipremathilake4070 🙂

    • @harshanilasanthika4062
      @harshanilasanthika4062 ปีที่แล้ว

      ඔයාලා කතාබහ කරන්න... හැබැයි එයා ඔයාව ගනන් ගන්නෑ කියලා හිතලා නෙවෙයි . ඔයාලාගේ ආදරෙ ලස්සන මතක කතා කරන්න... හැමදාම එහෙම ඉන්න කැමති කියන එක අගවන්න උත්සාහ කරම්න

  • @rash5779
    @rash5779 25 วันที่ผ่านมา

    හරිම ලස්සන කතාවක් ❤

  • @akarshaishara5838
    @akarshaishara5838 ปีที่แล้ว +6

    මන් දන් නෑ මන් මේ කතාව පුරාවටම මගෙ මතක මතක් කර කර ඇඩුවා.😭😭😭

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      😢❤️❤️

  • @anujaedirisinghe6912
    @anujaedirisinghe6912 ปีที่แล้ว +10

    22:27 මෙතන නම් හොඳටම දැණුනා...😔❤

  • @manjulakumara8588
    @manjulakumara8588 ปีที่แล้ว +7

    ලස්සනයි ගොඩක් ස්තුති ඔයාට

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🤗Api ekk inn😍

    • @manjulakumara8588
      @manjulakumara8588 ปีที่แล้ว

      මම මේ කතාව ඊයේ රෑ හරියටම 20වතාවක් ඇහුවා

  • @dulanjalishashikala9976
    @dulanjalishashikala9976 ปีที่แล้ว +5

    අද තමයි ගොඩාක් ම රිදුනේ😔♥️

  • @yasaranethmini7104
    @yasaranethmini7104 ปีที่แล้ว +9

    Lassanai eth mage kathawa thama damme naha ne marjaavaan movie eka one please please please

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      Ikmnt gennm😍❤️

  • @krishansanjeewa1677
    @krishansanjeewa1677 ปีที่แล้ว +5

    Oyage vidio godak parakkuyi

  • @thisaragayantha4195
    @thisaragayantha4195 ปีที่แล้ว +12

    වෙනදා වගේම.. තමයි...❤️❤️ කතාව ලස්සනයි...❤️
    යාලන් වගේම තමයි... අක්කගේ කියවිල්ලට
    තාමා මං ඇබ්බැහි වෙලා ඉන්නේ...🤭🤭

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Api ekk inn😍

  • @keshankeshara
    @keshankeshara ปีที่แล้ว +7

    මේවගේ තව ලස්සන මූවි ඉක්මනටම ඔනේ.🤗

  • @sadewmi101
    @sadewmi101 11 หลายเดือนก่อน +2

    ඕනෑවට wada පරිස්සම් කරලා ආදරේ දුන්නම වදයක් වෙනවා 😊
    ලස්සනයි thank youu💖🎉

    • @Nishkella
      @Nishkella  11 หลายเดือนก่อน

      ❤️

  • @sahajajanith8569
    @sahajajanith8569 ปีที่แล้ว +20

    ආදරයට සීමා නෑ... ඇත්ත තමා ...😥😥

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 ปีที่แล้ว +12

    සියතෙ යන Race Teledrama එක වගේ

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว +4

      මේක කොපි කරලා තමා ඒක හදලා තියෙන්නේ....කොපි කරන එකවත් හරියට කරලා නෑනේ....ඒකෙ කිසිම ගතියක් නෑ...මාර සවුත්තුයි

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      ❤️

  • @JOKER-gq1gn
    @JOKER-gq1gn ปีที่แล้ว +4

    Ada kthawath hari lassanai ❤️🌸

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Api ekk inn🥰

  • @anushaperera2422
    @anushaperera2422 ปีที่แล้ว

    ලස්සනයි ..ෆිල්ම් .එක...වගෙම.ඔයා ගෙ.වොයිස් .එක........❤️😘😘😘

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🥰🥰🥰❤️