Viva එකතුවෙන් මහගෙදර අවුරුද්ද | (2023-04-14) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 95

  • @artistgossip8645
    @artistgossip8645 ปีที่แล้ว +70

    නවක පරපුරේ අනිත් නලු නිලි couple යන Programs වලට ගිහින් චොර වෙන විදිය එක්ක බැලුවම ගයාන් පූජානී ගැන ඇත්තටම සතුටුයි ගොඩක් වැදගත් එයාලා❤

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว +2

      💥💥💥💥💥💥💥💥💥💥💥🙋‍♀️🙋‍♀️

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว +2

      🤩🤩🤩😍👌👌👌👌👌👌👌👌👌

  • @renukasepali2784
    @renukasepali2784 ปีที่แล้ว +53

    අනේ මොරිස් තමයි අපි ආදරේම...කඩවසම් තාම...ඩොක්ට ඔයාගේ වයිෆ් කියලා දැනගත්තේ මේ ලගදි...හැමදාම නිරෝගීව සතුටින් ඉන්න ...බුදු සරණයි හැමෝටම...

    • @w.s6532
      @w.s6532 ปีที่แล้ว

      Moris sar saha ehumage famili එකට godak ආදරෙයි oba sematama ජය වේවා 😊😊😊😊

  • @shamildarshana7365
    @shamildarshana7365 ปีที่แล้ว +28

    මේ පාර ටීවි එකේ ගිය මේවගේ අවුරුදු වැඩසටහන් වලින් ලස්සනම එක මේක.

  • @Songs-xm8ph
    @Songs-xm8ph ปีที่แล้ว +26

    කොච්චර ලස්සනට මේ වැඩසටහන කරනවද මේ නිවේදකයා.මම දැක්කා එක වැඩසටහනක නිවේදනය කරනවා සන්ජනා අවුරුදු ෆන් කියලා.ඇත්තටම මේ වගේ අය කොච්චර වටින චරිතද.❤❤😮

  • @chaminilakmali2652
    @chaminilakmali2652 ปีที่แล้ว +30

    අවුරුදු program වල ගිය ලස්සන වැඩසටහන ,නිවේදනය පවා අති විශිෂ්ඨයි .

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke ปีที่แล้ว +13

    ගයාන් පුතේ පියාගේ අඩුව පුරවමින් ඉදිරියට ම යන්න සතුටින් ඉන්න දීර්ගායු ලැබේවා "!"!!!

  • @monikamonika7460
    @monikamonika7460 ปีที่แล้ว +20

    Gayan පුතේ දුවේ oyala dennata harima adarei gunayahapath දරුවෝ oyala denna තෙරුවන් සරණයි subama suba aluth auruddak wewa🙏

  • @shrimashrima2906
    @shrimashrima2906 ปีที่แล้ว +5

    අවුරුදු වැඩසටහන් වලින් අර්ථවත් විදියට තිබුන එකම වැඩසටහනක්.හැමෝම ලස්සනයි .හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .තෙරුවන් සරණයි ..

  • @niroshanisandamali3733
    @niroshanisandamali3733 ปีที่แล้ว +9

    විශ්ව එරන්දි,
    සමන් නිලක්ෂි,
    දිනූෂා ප්‍රදීප්,
    ගයාන් පූජනී,
    චරිත් හංසි,
    සනත් ඇතුළු සියලු දෙනා වැදගත් වැඩසටහනක් කිරීම ගොඩාක් වටිනව. අනෙක් වැඩසටහන් වලට වඩා අර්ථවත් අපේකම ගැබ්වූ වැඩසටහනක්

  • @candimaalhobail9836
    @candimaalhobail9836 ปีที่แล้ว +9

    ඇත්ත ටම 2023 වසරේ ලස්සන ම අලුත් අවුරුදු අසිරිය තමයි මම දැකපු ඔයාලා හැමෝටම සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ..

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว +10

    චරිත් අබේසිංහ මහත්මයාගේ ගායනය හරිම ලස්සනයි...

  • @mangalifernando1389
    @mangalifernando1389 ปีที่แล้ว +14

    අනේ doctor ඔයාව me program එකෙන් දකින්න ලැබීම ලොකු සතුටුයි ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් auruddak වේවා ❤❤❤❤❤

  • @roshanperera2045
    @roshanperera2045 ปีที่แล้ว +31

    ගයාන් ගුණවර්ධන පූජනී නියමයි

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +4

    මහ ඇත්තන්ට ගොඩක් ආදරෙයි සියලුම දෙනාට ආදරෙයි මේ ගෙදර වටපිටාව හරිම ලස්සනයි මේ වැඩ සටහට ආපු සියලුම දෙනා හරිම පිලිවෙලට ලස්සනට වැදගත් හරිම ලස්සනයි

  • @dihanidesilva1044
    @dihanidesilva1044 ปีที่แล้ว +2

    Very beautiful program . සනත් ඔයා program එක ලස්සනට කරා. එවගේම විශ්ව .එරන්දි .ගයාන් .චතුරිකා .ආරාධනා .චරිත් සහ සියලුම කලාකරුවන් ට ❤❤❤ආදරේයි හැමදාම .

  • @chaminilakmali2652
    @chaminilakmali2652 ปีที่แล้ว +15

    අර බොරුවට දගලන අයට වඩා මේ wife ලා ටික මාරම ලස්සනයි

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +6

    Adai mn me program eka බැලුවේ . Harima ලස්සනයි ❤️❤️❤️. Ane නුවන් අයියාගේ සිංදු පුතා කියනවා දුක හිතෙනවා .

  • @enokadilani404
    @enokadilani404 ปีที่แล้ว +12

    මගේ ආසම නලුවා විශ්ව මගේ පුතාගේ හැඩරුව හැම විලාසයක්ම ❤❤❤

  • @vismi126
    @vismi126 ปีที่แล้ว +8

    මේ දවස්වල ගොඩක් අය ගොඩක් ආදරේ කරන චරිතයක් මොරිස් එතුමාගේ ආදරණීය බිරිද ගොඩක් අය ආදරේ කරන මේ doctor කියන්න මමනම් දන්නේ අද ඔයාලා ගොඩක් සතුටුයි . හැමෝටම තෙරුවන් සරණයි

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke ปีที่แล้ว +4

    ඇත්තටම මොරිස් පුතා ගෙ දක්ෂ තාවයට ගරු කරනවා බිරිඳත් දරු පැටවුන්ටත් නිදුක්, නීරෝගී දීර්ගායු ලැබේවා!!!සතුටින් ඉන්න පුතේ.

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +12

    ගයාන් ගුනවර්දන අාදරෙයි සහෝදරයා

  • @abinawsasnidu8835
    @abinawsasnidu8835 ปีที่แล้ว +8

    සතුටු යි මහා ඇත්තෝ අපේ පැත්තෙන් කොළඹ ආව එක ගැන මාර සතුට ක් දැනෙන්නේ එ කාතව තුල

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว +7

    Excellent program love all of them more love Gayan and pujani God bless

  • @suwrnalathagood1825
    @suwrnalathagood1825 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි බුදු සරනයි හැමදෙනාටම ❤❤❤❤❤❤❤

  • @janakasrinath3221
    @janakasrinath3221 ปีที่แล้ว +7

    ඔයාට සුබ අලුත් අවුරුද්දක් වෙවා ITN එකේ සියලුදෙනාටමද❤😊

  • @susilaairin2801
    @susilaairin2801 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නේද. සියලුම දෙනාට ස්තූතිය.

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ආදරේයි හැමෝටම සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා නිදුක් නිරෝගි බාවය ලැබේවා යහපතක්ම වේවා ❤️❤️❤️🙏🌹🌹🌹🌹

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 ปีที่แล้ว +5

    Sanath aiya niyamaiii... සැහැල්ලුවෙන් නිවේදන කටයුතු කළා...

  • @sumanalekamge2205
    @sumanalekamge2205 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අසාවෙන් බැලුවා ....🌷💐💐💐

  • @marlynselorio2096
    @marlynselorio2096 ปีที่แล้ว +11

    ගයා පූජා ❤️❤️

  • @nihaljinasena6265
    @nihaljinasena6265 ปีที่แล้ว +3

    මේම වැඩ සටහන් වලට නඵ නිලියන්ගේ දේමවි පියන් රැගේන සභාගී කරවා ගන්න ඒ අයත් බෝහෝම සතුටු වේයි සුභ පැතුමි සියලු දේනාටම

  • @dilkishani7583
    @dilkishani7583 ปีที่แล้ว +6

    SAMAN LENIN ❤️ NILAKSHI
    GAYAN ❤ POOJANI

  • @sagarabandara6430
    @sagarabandara6430 ปีที่แล้ว +5

    මොරිස්.. විශ්ව👍👍

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 ปีที่แล้ว +9

    Gayan aiya puji akka harima lassanai

  • @chandekamanike6708
    @chandekamanike6708 ปีที่แล้ว

    පට්ටම ලස්සනයි ඔබ දෙපලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ..

  • @inokahemachandra7441
    @inokahemachandra7441 ปีที่แล้ว +2

    ලස්සනම වැදගත් ම අවුරුදු වැඩසටහන 🙏

  • @sunitahitti887
    @sunitahitti887 ปีที่แล้ว

    මම ගොඩක් ම ආස කරන හොදම පැමිලි (නළු නිලියෝ )wow ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +11

    මොරිස් විස්ව මම අාදරේම දෙන්නෙක් එ් වුනාටයහැමෝටම අාදරෙයි

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว +1

    Niyamai godakma lassanai harema wedagath budusaranai jaya wewa

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 ปีที่แล้ว +1

    🙏🙏🙏සැමටම බුදුසරණයි ජේසු පිහිටයි 🛐🛐🌹❤️🌹

  • @كوماريعمان
    @كوماريعمان ปีที่แล้ว +2

    ආසාවෙන්ම බලපු ලස්සනම වැඩසටහන ..

  • @mangalifernando1389
    @mangalifernando1389 ปีที่แล้ว +3

    ඇවිල්ලා ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි හැමෝටම සුභ ම සුභ අලුත් auruddak වේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +4

    අනේ ලොක්කයියා ගයාන් අදරෙයි

  • @nayanaperera3341
    @nayanaperera3341 ปีที่แล้ว +2

    Very nice program.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @userprime5590
    @userprime5590 ปีที่แล้ว +5

    මොරිස්ආසම ❤️❤️🙏

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว +2

    Hamotama suba aluth auruddak wewa budusaranai parissamin inna theruwan sarnai ❤❤❤❤❤❤❤

  • @lathajaisurya161
    @lathajaisurya161 ปีที่แล้ว +1

    මේ අවුරුද්ද දැක්ක ලස්සනම අවුරුදු ප්‍රෝග්‍රෑම් එක

  • @hasithakumari4568
    @hasithakumari4568 ปีที่แล้ว +9

    Guyya pooji❤

  • @mq9492
    @mq9492 ปีที่แล้ว

    Suba aluth awryddaj waewaa.. i t n thank you....super..

  • @جميلةدرنشي
    @جميلةدرنشي ปีที่แล้ว +2

    හරිම ලස්සනයි බුදු සරණයි ආදරෙයි සුභ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි ආදරෙයි හැමදාම සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏

  • @suwarnakanthi2252
    @suwarnakanthi2252 ปีที่แล้ว +7

    Avith enna hemotm subam suba aluth aurudak weva gayan pujani adrei

  • @thushanthianu7455
    @thushanthianu7455 ปีที่แล้ว

    Harima lassana program ekak

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe ปีที่แล้ว +1

    what a program Happy new year 2023

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว

    Anr moris sr oyage nonai babalai adai dakke satutin atai sitanawa lba tuma hoda gagipaeTum awanka hoda kenek diwadaree drma eken ragapamen ob hoda kenek oyala fa. Ilyata budusaranai

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    Neela pabalu eke naluwa doctor dennata Suba pathum siyalu denata subama Suba aluth aurudak wewa budu saranai

  • @niroshapriyadarshani7811
    @niroshapriyadarshani7811 ปีที่แล้ว +1

    Suba aluth ahuruddak wewa siyalu denatama bs

  • @push8367
    @push8367 ปีที่แล้ว +1

    Harima lassanai

  • @nilankamadushani6380
    @nilankamadushani6380 ปีที่แล้ว +1

    Adarai aradana menika saha e pauke semata...vishawa aiya super

  • @manjula6212
    @manjula6212 ปีที่แล้ว +2

    🌋ලැබුවාවූ වූ😘●͙͙͙͙͙͙සිංහල █❁ཻ͜͡හින්දු❀͙͙͙͙͙͙͙͙͙͙͝❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ⍤⃝☘️අලුත් අවුරැද්ද 😘●͙͙͙͙͙͙ඔබටත්█❁͜͡ පවුලේ සැමටත් ❀͙͙͙͙͙͙͙͙͙͙͝ ❤️⃟⃟◍̸̣❀
    ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀සාමය ⍤⃝☘️😘●͙͙͙͙͙͙█❁ཻ͜͡❀͙͙͙͙͙͙͙͙͙͙͝සතුට❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀සෞභාග්‍ය ා⍤⃝ආදරය☘️
    😘පිරි●͙͙͙͙͙͙█❁ཻ͜͡සුභම❀͙͙͙͙͙͙͙͙͙͙͝ ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ⍤⃝සුභ ☘️😘●͙͙͙͙͙͙█අලුත් අවුරැද්දක්❁ཻ͜͡❀͙͙͙͙͙͙͙͙͙͙͝ ❤️⃟⃟◍̸̸̸̸̣̣̣වේවා!❀➸⃟̀̀̀̀̀̀̀̀̀̀̀̀

  • @tharufernando4538
    @tharufernando4538 ปีที่แล้ว +3

    Hamotama suba aluth aurudak wewa❤️

  • @maduganga7685
    @maduganga7685 ปีที่แล้ว

    Mama baluwa ai ada apa aradana manika sailans kiyala..... Ana....... Manika doiya mata edala tiyanna.... Duka ba ana..... Adarai patiyaoooo bsjp..... (කුවේට් wala oyata godak adara nande kanak).... 😘

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 ปีที่แล้ว +2

    Vishwa❤

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว

    Subama suba Aluth Awrudak
    Wewa ❤🙏

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว

    ගිය පාර අවුරුදු වැඩසටහන තමයි හොද බණ්ඩාරගම වීදියගොඩ වලවිවෙ තිබුනේ

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    ඩොක්ට ත් ඉන්නවා දැක්කේ මන් විතරද

  • @ajithsusantha5955
    @ajithsusantha5955 ปีที่แล้ว

    Super

  • @gunsekaragunasekara2489
    @gunsekaragunasekara2489 ปีที่แล้ว +5

    Gayyai pujani nisa asawen balnn awooooo

  • @sherlockholmes26
    @sherlockholmes26 ปีที่แล้ว +5

    gayan tattha gana kiyaddi matanam godak aduna tamanga kanak natiunama aka addakiman mama danna nisa

  • @skumrilen4315
    @skumrilen4315 ปีที่แล้ว +1

    Godak adarai maha athto

  • @dhasithasl
    @dhasithasl ปีที่แล้ว +3

    Saman lenin ❤️❤️❤️❤️😍👍

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Niwan gunawardana piyanananta upaharayak wewa

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว

    Mage.asama.naluniliyo.samata.du.daruwanta.budusarani.❤❤❤❤

  • @maltidesilva8780
    @maltidesilva8780 ปีที่แล้ว +4

    Chathurikage මල කෝලං .Me loke thawa lamai innawa oyage lamaya witharak newei.

  • @leelarodrigo6164
    @leelarodrigo6164 ปีที่แล้ว

    💐💐💐

  • @chandikanirmala4519
    @chandikanirmala4519 ปีที่แล้ว

    ආරාධනා දෝනි මොකද සයිලට් වෙලා

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +2

    ❤️❤️❤️👍👍🌹🌹🌹🌹🌹🌹🎁🎁🎁🎁🙏

  • @chandrikakumri1331
    @chandrikakumri1331 ปีที่แล้ว +2

    🎇🎉️🎈🎁🎁🎁

  • @natureofnature8406
    @natureofnature8406 ปีที่แล้ว +1

    එකතුවෙන්ම හගෙදර 😂😂😂 බොරුවට කක්ක දාන්න හැදුවට කක්කගොඩේ ගල්බනිස්ම තමා..

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏

  • @bhashiniwickramasinghe2267
    @bhashiniwickramasinghe2267 ปีที่แล้ว

    Should invite Uddika and his wife

  • @ForcemanBigWorld2022
    @ForcemanBigWorld2022 ปีที่แล้ว +1

    කොටිපති වරම

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว

    😂❤❤❤❤

  • @shyamachandhani9707
    @shyamachandhani9707 ปีที่แล้ว +1

    Chathurika ubata ube minihage anik daruwo mathak wenme nadda. Gayan ubath minihekda MATHAKA NADDA RATHTHARAN WAGE UBE KOLU PATAW 2 NNA. THUHHHH WITHARAY THOPI DENNA. THOPE LAMAYATH KANAMANDUN WEWAAA. ESE KARANAWATA STHUTHIY DEWI PIYANANI. MOWNTA DENA DADUWAMATA OBA WAHANSETA ANEKA warayk STHUTHIY. STHUTHIY. STHUTHIY

  • @cookingstyle1529
    @cookingstyle1529 ปีที่แล้ว

    Aurudu heda karapuwa ekama weda sata hana doctor and moris inna aurudu uthsawaya

  • @titansdu1145
    @titansdu1145 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥱

  • @sriyanimalkanthi9315
    @sriyanimalkanthi9315 ปีที่แล้ว

    𝐦𝐨𝐫𝐢𝐬 𝐚𝐬𝐚𝐦𝐚 𝐧𝐚𝐥𝐮𝐰𝐚.𝐬𝐮𝐛𝐚𝐩𝐚𝐭𝐮𝐦

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @skumrilen4315
    @skumrilen4315 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @maayeshasiranthi1848
    @maayeshasiranthi1848 ปีที่แล้ว +1

    ❤❤❤