How to become Data Scientist sinhala (Data Science සිංහලෙන්) Part 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 87

  • @buddhiacademy3903
    @buddhiacademy3903 ปีที่แล้ว +19

    හරියටම මාතෘකාවට එන්න විනාඩි 6ක් ගියා එකම දේ ඒ කාලය තුල කියවමින් සිටියා ,සෙමෙන් පැහදිලිව කෙටියෙන් කියන්න එක වටිනවා

    • @hirumi4470
      @hirumi4470 ปีที่แล้ว +2

      Eke ehem awulk naa

    • @dularawickramasinghe720
      @dularawickramasinghe720 10 หลายเดือนก่อน

      ඔව් එකම repeat කරන්වා

  • @njayamini7089
    @njayamini7089 3 ปีที่แล้ว +1

    Thanks aiye mn hya hya vedio vedio series ekk 💪💪😍

  • @Sahan128
    @Sahan128 3 ปีที่แล้ว +1

    athatam supiri sadak aiye

  • @tharukalakruwan1261
    @tharukalakruwan1261 ปีที่แล้ว +7

    CS කරලා data science field එකට එන්න බැරිද ?

  • @nuwanpriyasilva1184
    @nuwanpriyasilva1184 3 ปีที่แล้ว +3

    Great work brother .

  • @sahanudara2488
    @sahanudara2488 3 ปีที่แล้ว +1

    supiri explanation eka bn, sirwatama....

  • @JayasiriMeegahapala
    @JayasiriMeegahapala 3 หลายเดือนก่อน +1

    Artificial interligance Engineer kenek wenna awashya qualification meka ganath video ekak karannako aiye ❤

  • @slmadbro4653
    @slmadbro4653 4 ปีที่แล้ว +1

    digatama ona

  • @yasiruthimiuru9970
    @yasiruthimiuru9970 4 ปีที่แล้ว

    අනිත් ටිකත් ඉක්මනටම ඕන 😍❤

  • @enembeats7717
    @enembeats7717 ปีที่แล้ว +3

    මට entrepreneurship degree එකක් තියෙනවා. මම data science it master එකක් කරන්න හිතන් ඉන්නවා. එකෙන් ඔය කියම filed එකට එන්න පුලුවන් නේද. Data scienctis කෙනෙක් වෙන්න පුලුවන් ද.

  • @lakshanchamod1208
    @lakshanchamod1208 3 ปีที่แล้ว

    great work broo :)

  • @dpkarandana
    @dpkarandana ปีที่แล้ว +5

    එකම දේම කියන්නෙ ඇයි?
    විස්තර කරන්න බැරිද
    පැහැදිලිවම.

  • @pasinduwijesinghe6957
    @pasinduwijesinghe6957 4 ปีที่แล้ว +1

    ෆට්ට බ්‍රො

  • @top10flixclip
    @top10flixclip 2 ปีที่แล้ว +3

    bsc agri degree ekak tiyana kenekta me field ekata aluthen enter wenna method ekak nedda?

  • @deegayuadikari
    @deegayuadikari 4 ปีที่แล้ว

    Parts ඔක්කොම ඉක්මණට දාන්න, thanks for doing this

  • @kpopvideo4461
    @kpopvideo4461 2 ปีที่แล้ว +9

    මට මේ පාර A/Ls walin commerce karala 2.21 z score එකක් තියෙනවා . මම මොරටුව university එකේ IT and Management හෝ business science හරි කරන්න හිතාගෙන ඉන්නවා. ekath ekka iit campus eke artificial intelligence and data science degree එක කරන්න හිතාගෙන ඉන්නෙ . It and management ද නැත්නම් business science ද වඩාත් හොද moratuwa university එකේ කරන්න ?

    • @pythonwadakaryo
      @pythonwadakaryo  2 ปีที่แล้ว +5

      ඒක ඔයාගෙ කැමැත්ත මත depend වෙනවා. ඔයාට Degree දෙකෙන් ම IT releted subjects ඉගෙන ගන්න කැමතියි නම් ITM degree ekai IIT AI&DS degree දෙක කරන්න .
      එහෙම නැතුව ඔයාට IT වලටම කොටු නොවී , IIT එකේ AI&DS ඉගෙනගන්න ගමන් Business Releted dewl ගැන Management ගැන and Fainance wage subjects ත් ඉගෙන ගන්න ඕනෙ නම් Business science කරන්න.
      මගේ personal මතය නම් , Degree දෙකෙන් ම එකම දේවල් (IT) ඉගෙන ගන්නවාට වඩා වෙනස් Subjects ඉගෙනගන්න එක වටිනවා. විශේෂයෙන් ම Business releted subjects . මොකද Industry eke technical knowledge ekata වඩා Domain knowledge එකක් තීන එක ගොඩක් වටිනවා. එහෙම අයට තමා ඉගෙන ගත්ත technical knowledge eka apply කරන්න පුලුවන් .
      1st option එකේදි degree dekama subjects overlap වෙනවා. ඒ නිසා ලොකු advantage ekk gnna amaruwei.

    • @animalslife5703
      @animalslife5703 ปีที่แล้ว

      @@pythonwadakaryo thank you

    • @dddddddd6921
      @dddddddd6921 25 วันที่ผ่านมา

      Thama dekama krgen ynwd ?

  • @lovestatus8430
    @lovestatus8430 2 ปีที่แล้ว +6

    I am a data scientist

  • @nasikmohamed9702
    @nasikmohamed9702 8 หลายเดือนก่อน

    Mn CS student kenek. Mn theeranyak gattha uni academic ekka data sciencuth igenaganna. Ekata roadmap ekak aragena yanna. Qualification vidihata cs degreeya thyagena job role eka data scientist kenek vidhihata veda karanna chances hambaveida?

  • @KrishanthiJayasingha
    @KrishanthiJayasingha ปีที่แล้ว +1

    Data science කරන්න හොද pvt campus එක මොකක්ද

  • @mohomedrameesmohomedraheem9841
    @mohomedrameesmohomedraheem9841 2 ปีที่แล้ว +3

    Colombo CS / Moratuwa Business analytics deken kokada hoda data science yanna

  • @gamingwithdragon3527
    @gamingwithdragon3527 ปีที่แล้ว +2

    Reply please
    මොරටුව or කැලණිය ITM / MIT Degree eka කරලා Data scientist knk wenn plwnd ayya and khmd wenna on path ek kynnko plwnm ITM wlin

    • @Mrdeveloper9332
      @Mrdeveloper9332 9 หลายเดือนก่อน

      කැලනිය mit කරල final year eke special path eka wdihata data science karann pluwn

  • @ranjithabeysinghe304
    @ranjithabeysinghe304 ปีที่แล้ว +1

    Ethakota python walin fiverr jobs karana deta science awashyada?

  • @shermimasha584
    @shermimasha584 ปีที่แล้ว

    Aiyee after olevel's walin psse me sambandawa foundation course ekak krla issrahata ynna bari da

  • @chandrikawijesingha3871
    @chandrikawijesingha3871 ปีที่แล้ว

    Applied deta since and communication kiyanneth me degree ekamada kiyala Mata poddak danaganna puluwan da

  • @asithsdilan4864
    @asithsdilan4864 2 ปีที่แล้ว +2

    Data science parttime course akk hoyala denna

  • @dhananjayamadusanka8833
    @dhananjayamadusanka8833 2 ปีที่แล้ว +3

    Compiter since කරන්න A level maths stream eken it karannam oneda chemistry karalath puluwan neda?

    • @supunlakshan260
      @supunlakshan260 2 ปีที่แล้ว

      ow chemistry krath aulk na

    • @triplesnish945
      @triplesnish945 ปีที่แล้ว

      Ow puluwan.. Computer science wenama degree ekakuth thiyenawa.. Man physics science gihin maths physics ekka computer science kala..

  • @මහරුගදැවන්තයා
    @මහරුගදැවන්තයා 2 หลายเดือนก่อน

    06:00

  • @lakshanirlk4758
    @lakshanirlk4758 2 ปีที่แล้ว +1

    Thank you

  • @deamonhunter9405
    @deamonhunter9405 2 ปีที่แล้ว +2

    Aiye Bsc applied data science and communication 3 year degree eka hodaida data science field ekata enna?

  • @dulakshikapabodani7101
    @dulakshikapabodani7101 ปีที่แล้ว

    Art krl baid praivat university ekkin deta science degree ekk krnn.

  • @theekshanaheshan2002
    @theekshanaheshan2002 ปีที่แล้ว

    Brother. Mama sliate eke HNDIT karana kenek.mata meken passe oya subject ekata yanna mama karanna one mokakda 🤔

  • @sahanpramuditha1214
    @sahanpramuditha1214 3 ปีที่แล้ว +1

    sliit eke data science degree ekk tyenw ned? Ek hodaid?

  • @NadeeshaPrasad-gr1vb
    @NadeeshaPrasad-gr1vb ปีที่แล้ว

    AI walata demand ekk hadenn 2040 wath weilu...me 2023 dn thiyena demand eka balapnko 😂😂

  • @bathikamh4471
    @bathikamh4471 3 หลายเดือนก่อน +1

    සහොදරයා . හදාගන්න තැනක් කියන්නම් මුකුත් නොහිතනව නම්. ඔයා කතා කරද්දි අ... , අ..... කියන ගතිය චුට්ටක් අඩුකරන්න . එතකොට ගොඩක් පැහැදිලියි. සමාවෙන්න හිත රිදුනනම් . මට හිතුන දෙයක් කිව්වෙ.

  • @janithpushpadheera4349
    @janithpushpadheera4349 3 ปีที่แล้ว

    Thank you Ayya❤️

  • @1111Charithya
    @1111Charithya 2 ปีที่แล้ว +3

    අයියා A/l Bio කරන කෙනෙක් ට computer science degree 1k කරන්න බැරි ද government universities වල ? 🥺🥺

    • @agcarvision359
      @agcarvision359 ปีที่แล้ว +1

      ඌව වෙල්ලස්සේ විතරක් පුළුවන් 😛

  • @chathumini9360
    @chathumini9360 ปีที่แล้ว

    Computer science da hoda data science da hoda

  • @madhushandharmasena2535
    @madhushandharmasena2535 4 ปีที่แล้ว +3

    Statistics degree karl data science karna puluwnd

    • @pythonwadakaryo
      @pythonwadakaryo  4 ปีที่แล้ว +1

      ඔව් දැනට ලංකාවෙ ගොඩක්ම අය ඉන්නෙ එහෙම ගියපු අය

    • @borntofly5664
      @borntofly5664 ปีที่แล้ว

      ​@@pythonwadakaryo aiye ruhuna university eke financial mathematics and industrial statistics ek krl data science krnn puluwn d

    • @borntofly5664
      @borntofly5664 ปีที่แล้ว

      Plz kiynnko aiye

  • @sewperera01
    @sewperera01 ปีที่แล้ว +1

    Aiye pereadeniye statistics digree ekei colombo statistics digree ekei wenasa mokadda?
    A deken hoda digree eka mokadda?

  • @alb3102
    @alb3102 4 ปีที่แล้ว +1

    💥

  • @dissanayeka1233
    @dissanayeka1233 3 ปีที่แล้ว +4

    Deta science job ekak karanna A/L walata karanna Oni Mona subjects da....

    • @pythonwadakaryo
      @pythonwadakaryo  3 ปีที่แล้ว +4

      Maths කරලා Computer science or IT degree එකකට යන්න පුලුවන් . එහෙම නැත්තම් Commerce කරලා Business science degree ekt ghn Business Analytics walata specialize wenna puluwan . එහෙනම් නැත්තම් තව තියනවා ඕනම විශයධාරවකින් Apply කරන්න පුලුවන් Degree statistics and IT walata releted ewa. ඒවගෙනුත් පුලුවන්

  • @HkSUGA
    @HkSUGA 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @redviper6444
    @redviper6444 4 ปีที่แล้ว +3

    Mn cs krnne optional module ekata data science karala data science job walata ynna puluwanda.

    • @pythonwadakaryo
      @pythonwadakaryo  4 ปีที่แล้ว +2

      අනිවාරෙන් පුලුවන්.. 😋✌️ ඒව ගැනත් අපි කතා වෙනවා.. ඒ වීඩියො ටික අද දාන්නම්

  • @rvdcreations6882
    @rvdcreations6882 3 ปีที่แล้ว +1

    🤩😍

  • @sanithugethmin9007
    @sanithugethmin9007 ปีที่แล้ว

    Engineering da hoda data scientist da

  • @ominduabeywardane6674
    @ominduabeywardane6674 2 ปีที่แล้ว

    ❤️

  • @isurudidulantha4840
    @isurudidulantha4840 4 ปีที่แล้ว +2

    🖤

  • @kavishkakalhara7174
    @kavishkakalhara7174 3 ปีที่แล้ว +1

    PHYSICAL කරන ගමන් එකේ විශයක් විදියය COMPUTER SCIENCE තෝරගෙන ඔය පැත්තට එන්න පුලුවන්ද

  • @oziiz3627
    @oziiz3627 2 ปีที่แล้ว +1

    Ruhuna computer science krala oya paththt ynn pluwnd..

  • @amashaweerakoon3200
    @amashaweerakoon3200 3 ปีที่แล้ว +2

    aiye programming side eka develop karganna puluwan hoda certificate courses monawada??

    • @pythonwadakaryo
      @pythonwadakaryo  3 ปีที่แล้ว +1

      Programming basic idn develop karagnna puluwan udemy wage course walen nm . TH-cam unath godk dewal free තියනවා .. එහෙම Self study krnna amaruii nm Samahara University wala thiynawa programming wlt cetification . Ewa haraha igena gnna puluwan .

    • @amashaweerakoon3200
      @amashaweerakoon3200 3 ปีที่แล้ว

      @@pythonwadakaryo aiye godak watinne self study karana ekata wada course ekak karana ekada?

  • @gamimgfar-care3454
    @gamimgfar-care3454 4 ปีที่แล้ว

    👍

  • @nescreation
    @nescreation 3 ปีที่แล้ว +1

    ayiye Mora It data science pattata yanna puluwanda

    • @pythonwadakaryo
      @pythonwadakaryo  3 ปีที่แล้ว

      ඔව්ව්ව් මොකද බැරි අනිවාර්යයෙන් පුලුවන් .

  • @chandikajayasanka2973
    @chandikajayasanka2973 3 ปีที่แล้ว +2

    artificial interligent digree ekk karane kohomada, poddak pehedili krl denawada .

    • @pythonwadakaryo
      @pythonwadakaryo  3 ปีที่แล้ว +2

      දැනට Gov Uni වල AI සම්බන්ද Bachelor degree නැහැ.. Masters Degree තමා තියෙන්නෙ ..Private Uni වල IIT එකේ තිබුනා වගේ මතකයි . එයාලගෙ site එකේ පොඩ්ඩක් බලන්න

    • @chandikajayasanka2973
      @chandikajayasanka2973 3 ปีที่แล้ว +1

      @@pythonwadakaryo thankyou , mama hoyala balannam .

  • @harshaweerasinghe7530
    @harshaweerasinghe7530 3 ปีที่แล้ว

    Accounting degree එකක් තියෙනවනමි මචන් කොහෙමද path එකට එන්න ඔිනි විදිය පොඩිඩක් කියනවද

  • @Vision267
    @Vision267 ปีที่แล้ว

    just basic stuff

  • @DinuvaraMax
    @DinuvaraMax 10 หลายเดือนก่อน

    හෙමීට කටා කරපම් කරුනු පිලිවලට හෙමීට පැහැදිලි කරලම් වේගෙ වැඩී නැත්තන් වැඩේ හොදයි

  • @kavindumaleesha6090
    @kavindumaleesha6090 ปีที่แล้ว

    මම A/l art කලේ මටත් Data science degree එකක් කරන්න පුලුවන්ද😢

    • @zilongLanka
      @zilongLanka 7 หลายเดือนก่อน

      Privet University puluwan

  • @dissanayeka1233
    @dissanayeka1233 3 ปีที่แล้ว +2

    Maths karanna onimada....deta science job ekak karanna

    • @pythonwadakaryo
      @pythonwadakaryo  3 ปีที่แล้ว +2

      Nha. Commerce ayata puluwan . Moratuwa ITM , Business science wage Degree තියනවා .

    • @shehararanathunga8624
      @shehararanathunga8624 ปีที่แล้ว +2

      Business statistics data science walata adalada

  • @rashmikagunawardane1770
    @rashmikagunawardane1770 3 ปีที่แล้ว

    Aaa aaa 😒

  • @isuruwickramasinghe8259
    @isuruwickramasinghe8259 3 ปีที่แล้ว

    Ayye oyage email address eka daanna puluwanda, mata module ekak oyaata ewanna theyenawaa oyaagen advise ekak ganna

  • @Dilshan764
    @Dilshan764 10 หลายเดือนก่อน

    ❤❤

  • @sandunimadushani2337
    @sandunimadushani2337 ปีที่แล้ว

    Sliit campus eke Information technology dgree karalath data science pethha karanna puluwan neda?