Getting started as a Business Analyst in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • මේ live sessions එකේදී අපි Business Analyst (BA) කෙනෙක් වෙන හැටි ගැන කතා කරනවා. ඒක අපිත් එක්ක Business Analysis සහ Business Intelligence ගැන වසර ගණනාවක අත්දැකීම් ඇති ශානිකා සම්බන්ධ වෙලා ඉන්නවා.
    ඔයාලාට තියෙන ප්‍රශ්න පහළ Discord channel එකේ post කරන්න.
    / discord
    Support us on Patreon: patreon.com/HexCoder
    Support us on Buymeacoffee: www.buymeacoff...
    Join this channel to get access to the perks:
    / @hexcoder
    Join our Discord server: / discord
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    🔥Subscribe to my channel for more videos like this.
    / @hexcoder
    📸 Follow me on Instagram: / praneethpeiris
    🌐 Visit my website for more updates: hexcoder.tech

ความคิดเห็น • 129

  • @chamindukavishan3788
    @chamindukavishan3788 ปีที่แล้ว +19

    Management Degree එකක් කරපු කෙනෙක්ට උනත් Business Analyst කෙනෙක් වෙන්න පුලුවන් හැබැයි සමහරක් Company වල Management එකේම ඉන්නවා Data Analysis කරලා, ඒ Data වලින්ම තීරණ අරගෙන අලුත් දේවාල් කරන Jobs Opportunities තියෙනවා, Softwares වලටම සීමා වෙන්නේ නෑ Business Analyst 👍

  • @sameeradissanayake2624
    @sameeradissanayake2624 ปีที่แล้ว +6

    සට සට ගාලා Subscription වැඩි වෙනවා නෙහ් ❤️ ජය වේවා....!

  • @srinathsiriwardhana
    @srinathsiriwardhana 3 หลายเดือนก่อน +2

    Google search කරල බලපුවාම තියනවා degree නැතුව business analyst කෙනෙක් වෙන්න පුළුවන් කියලා. නමුත් vacancies වල degree ඉල්ලනවා.

  • @Uththara_Samadhi
    @Uththara_Samadhi 11 หลายเดือนก่อน +3

    I'm following an Information systems degree...This vedio is very useful.thank u so much for your guidance ❤

  • @pulseshortsvideosforyou
    @pulseshortsvideosforyou 2 หลายเดือนก่อน

    Valuable Discussion! Thank you both for this amazing talk

  • @indikasandun8997
    @indikasandun8997 ปีที่แล้ว +5

    Waiting for UI / UX + Product Manager Role

  • @gayangaru
    @gayangaru ปีที่แล้ว +2

    Thank you for this great discussion Praneeth and Shanika. Very valuable content !

  • @shehanhirudika4512
    @shehanhirudika4512 2 หลายเดือนก่อน

    thanks both of you

  • @RusiruVlogz
    @RusiruVlogz ปีที่แล้ว

    Super content, everything said in the video is 100% correct. Thank you.

  • @diariesoftharu259
    @diariesoftharu259 7 หลายเดือนก่อน

    Very useful content! Thank you so much❤

  • @chamikaramendis3880
    @chamikaramendis3880 ปีที่แล้ว +1

    Much Appreciated your work

  • @sachinthasanjeewa3691
    @sachinthasanjeewa3691 ปีที่แล้ว +4

    BA කෙනෙක් වෙන්න A/l වලින් පස්සෙ මොනවද කරන්න ඕනෙ..කොතනින්ද පටන් ගන්නෙ.කැම්පස් ගිහින් මොනවද කරන්න ඕනෙ ඩිග්‍රී එක...මුල ඉදන්ම යන්න ඕනෙ ගමන ගැන කියන්නකො පොඩි විස්තරයක් ..🥺

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඔය ඔක්කොම ගැන කතා කරනවා.

    • @sachinthasanjeewa3691
      @sachinthasanjeewa3691 ปีที่แล้ว

      @@HexCoder වීඩියෝ එකේ එහෙම කරන්න ඕනෙ කෝස් එකක් ගැන සදහන් වෙලා නෑනෙ..මම සම්පූර්නයෙන් බැලුවා

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      කෝස් කරන්න ඕනේ නෑ ඉතිං. Management සහ IT සම්බන්ධ degree එකක් කරන්න පුළුවන් නම් හොඳයි.

  • @thilinapadmathilake5178
    @thilinapadmathilake5178 ปีที่แล้ว

    Thanks for giving us this valuable discussion ❤️❤️❤

  • @yohanijayathilake2501
    @yohanijayathilake2501 ปีที่แล้ว

    Thank you very much for this great discussion. Really appreciate it.

  • @vishmiranasinghe5523
    @vishmiranasinghe5523 ปีที่แล้ว

    Best video. Thank you very much for the valuable information ❤️

  • @hk4088
    @hk4088 2 หลายเดือนก่อน +1

    Useful ❤

  • @madhawaviraj9432
    @madhawaviraj9432 ปีที่แล้ว +1

    hoya hoya hitapu deyak niyami aiya

  • @lahirudarshana.007
    @lahirudarshana.007 ปีที่แล้ว

    thank you bro for always giving us to valuable content
    👍

  • @sanas.193
    @sanas.193 11 หลายเดือนก่อน

    Thank you so much ❤️ this is really helpful ❤️❤️

  • @charlesgamage2111
    @charlesgamage2111 10 หลายเดือนก่อน

    Thank you aiyya. This is much helpful for me

  • @DinushaMadusankaChandrasinghe
    @DinushaMadusankaChandrasinghe ปีที่แล้ว

    important discussion. very detail in simple language

  • @thilinifernando9878
    @thilinifernando9878 ปีที่แล้ว

    Thank you so much..!

  • @janinduchamindi1750
    @janinduchamindi1750 ปีที่แล้ว

    Thank you.

  • @us4604
    @us4604 6 หลายเดือนก่อน

    Super !

  • @arunamadhushanka2854
    @arunamadhushanka2854 ปีที่แล้ว

    well done!

  • @tharindudulan2019
    @tharindudulan2019 ปีที่แล้ว

    quality assurance ගැනත් කරන්න

  • @sanjayacrypto2354
    @sanjayacrypto2354 9 หลายเดือนก่อน +2

    Bachelor of Business analysis and analytics කරන්න ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් ට ගන්න ඕනි ලැප්ටොප් වල තියෙන්න ඕනි ස්පෙක්ස් පොඩ්ඩක් කියන්න පුලුවන් ද?

  • @anuradhachethana3500
    @anuradhachethana3500 หลายเดือนก่อน

    Thanks aiye

  • @SameeraGamaethige
    @SameeraGamaethige ปีที่แล้ว +4

    Cyber security ගැනත් video එකක් ගේනවද ? ❤

    • @sheven7597
      @sheven7597 ปีที่แล้ว

      vibernet streaming

  • @sanchithaudana7938
    @sanchithaudana7938 ปีที่แล้ว

    thank you sir

  • @harindu_karunarathna
    @harindu_karunarathna 10 หลายเดือนก่อน +2

    I come from a marketing And DM background and I'm thinking about doing an MBA in Business Analytics at the University of Moratuwa. I'm wondering if it's a good choice and if I'll be able to finish it and find good opportunities, considering the current situation in my country and AI technology. I want to make sure it's a worthwhile investment in terms of future returns.

    • @HexCoder
      @HexCoder  9 หลายเดือนก่อน +1

      Nobody can predict the future, so I wouldn’t know if it’s a “worthwhile investment”. Do what you love! Then ultimately and eventually, it will be worthwhile!

  • @heshanwanigathunga3261
    @heshanwanigathunga3261 2 หลายเดือนก่อน

    මම ලංකාවෙ government bank එකක 18+ years experience තියෙන, Colombo campus BIT diploma & Banking Diploma academic qualifications විදියට තියෙනව. මට New Zealand වල Business Informatics Masters program එකට select වෙලා තියෙනව. මේ vedeo එකේ කිව්ව BA කෙනෙක් වෙන්න ඕන ඔක්කොම attitudes මන් ලග තියෙනව. මට දැන් වයස 40ක් උනත් මේ career change එකට ගොඩක් ආස නිසා New Zealand යන්න තීරනය කරා. මට Management පැත්ත ok. But IT knowledge එක BIT diploma level එක විතරක් තිබීම සහ මගේ වයස මට ගැටලුවක් වේවිද?

  • @dragonofthedark1516
    @dragonofthedark1516 ปีที่แล้ว

    Like to know about QA role as well

  • @kaveecreation7719
    @kaveecreation7719 7 หลายเดือนก่อน

    thank u

  • @chirantharavishka5918
    @chirantharavishka5918 ปีที่แล้ว

    Superb lesson 💯❤️🔥

  • @Thilaaa99
    @Thilaaa99 ปีที่แล้ว +1

    i want to be a business analyst, as a first step i want to do internship as a BA but there is no opportunity to found internship- BA ..SO SAD.

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      Sometimes it can happen. Keep trying ✌️🤞

    • @slaeri_ketxo7710
      @slaeri_ketxo7710 9 หลายเดือนก่อน

      What about the job market for BA?

  • @wmkcwanasekara
    @wmkcwanasekara ปีที่แล้ว +3

    BM (Honours) in Business Analytics කියන degree එක කරොත් යන්න පුලුවන් jobs මොනවද ?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +2

      As I keep on saying in almost all of videos: it’s totally up to you!

  • @user-sn2gf8ne2i
    @user-sn2gf8ne2i 8 หลายเดือนก่อน +1

    Dear sir,
    I am currently pursuing a Bachelor's degree in Insurance and Finance and would love to have a career in business/data analysis within the insurance industry. However, I don't have any background knowledge in ICT, let alone programming. Is there any guidance you can provide me on how I can achieve my goal in this field? I would greatly appreciate your advice.

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      In this video, we talk a lot about the skills you need to become a BA. Is there anything else you’d like to know?

  • @pabasaraekanayake5696
    @pabasaraekanayake5696 9 หลายเดือนก่อน

    QA genath video akak krnn

  • @seeladesilva4892
    @seeladesilva4892 ปีที่แล้ว +4

    Promt engineer gana karanna ayye

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      දන්නේ නෑ නේ. 🙈

    • @hrsl8370
      @hrsl8370 ปีที่แล้ว

      *prompt

  • @comroec
    @comroec วันที่ผ่านมา

    Data Analyst ???

  • @dinushithakshila6851
    @dinushithakshila6851 26 วันที่ผ่านมา

    මම දැනට SLIATE එකේ HNDIT එක කරනවා.මම කැමතියි BA කෙනෙක් වෙන්න එතකොට HNDIT එක මදීද ඒ job role එකට involve වෙන්න.reply krnnko aiye?

  • @pasindudilshandesilva1786
    @pasindudilshandesilva1786 ปีที่แล้ว +1

    Oya widihe video ekak record krna hati kiyla denna puluwn da ayye

  • @KawyaNethsarani-qy9vg
    @KawyaNethsarani-qy9vg 18 วันที่ผ่านมา

    B.A hons statistics degree ekak thibboth data analyst kenek wenna puluwanda

  • @hansikarajakaruna
    @hansikarajakaruna 4 หลายเดือนก่อน

  • @SunitaNair-u7j
    @SunitaNair-u7j 15 วันที่ผ่านมา

    Is this only for Telugu people?

  • @shermilajayamini5455
    @shermilajayamini5455 11 หลายเดือนก่อน

    most of the companies asking degree in the field of It even we are try to find a internship opportunity because in the finance field is there any certifications needed for that?

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน +1

      I don’t think a certification will ever replace having a degree. But you can try to get certifications in the finance domain if you’re planning on that domain. If not, technical certifications such as GCP/AWS, OCJP, and many others will help.

  • @user-zz7vd9wd7w
    @user-zz7vd9wd7w 11 หลายเดือนก่อน

    Hi. Mama lovers fild eke managing derector widiht work karanawa mata thawath mek up karanna oni mata idea ekk denn puluwanda

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      මොකද්ද lovers fild කියන්නේ? 🤔
      ඒ වගේම ඔයාට මොන පැත්තෙන්ද තව ඉස්සරහට යන්න ඕනේ?

  • @youravggamer9816
    @youravggamer9816 5 หลายเดือนก่อน

    Wil AI replace BA in near future?

  • @sasankaSAPIER101
    @sasankaSAPIER101 ปีที่แล้ว +1

    Is it possible to do discussion about "Cloud Engineering"?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +2

      කරන්නම්. ඒක මටම කරන්න පුළුවන් වගේ 😅

  • @rameshsilva8212
    @rameshsilva8212 ปีที่แล้ว

    👌

  • @hasindulakshan_
    @hasindulakshan_ ปีที่แล้ว +1

    අයියගෙ කැම්පස් එක මොකද්ද

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +3

      UCSC (University of Colombo School of Computing)

  • @chathurangasampath9128
    @chathurangasampath9128 ปีที่แล้ว +2

    data engineer ganath katha karnn puluwanda?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +2

      Planned ✌️

  • @sathruekmina3257
    @sathruekmina3257 ปีที่แล้ว +1

    BIT colombo campus eke krpu kenkt BA wenn brid

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      Degree එක ලොකුවට වැදගත් නැහැ.

  • @sadunidilshani
    @sadunidilshani ปีที่แล้ว

    Management Information degree ekada hoda Business Analytics ද job market එක පැත්තෙන්.. දන්න කෙනෙක් answer එකක් දෙන්නකෝ 🥺🥺

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      Software Engineering වල තියෙන demand එක වැඩි jobs?
      th-cam.com/video/1WZsYiPtWqw/w-d-xo.html

  • @worldanilife
    @worldanilife ปีที่แล้ว

    🤩🤩🤩🤩

  • @user-xc1vn6sw6b
    @user-xc1vn6sw6b 2 หลายเดือนก่อน

    Aiyye BA kenek widiyta tech journey eka patn aragena software architecture kenek puluwmda

    • @HexCoder
      @HexCoder  2 หลายเดือนก่อน

      බැරි නෑ, හැබැයි සෑහෙන දේවල් ඉගෙන ගන්න සහ practice කරන්න වෙනවා. ඒ නිසා සෑහෙන අමාරුයි.

  • @sisuraransara7913
    @sisuraransara7913 10 หลายเดือนก่อน +1

    Business analyst kiyala wenama degree ekak thiyenawane

    • @HexCoder
      @HexCoder  10 หลายเดือนก่อน

      ඔව්, අළුතෙන් තියෙනවා.

  • @saleelakaushal6614
    @saleelakaushal6614 11 หลายเดือนก่อน

    Software company එකක Project management පැත්තේ ඉන්න අයට business analyst පැත්තට යන්න පුලුවන්ද ??

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      එහෙම බැරි නැහැ ඉතිං.

    • @saleelakaushal6614
      @saleelakaushal6614 11 หลายเดือนก่อน

      ​@@HexCoderthank you

  • @user-uk9wo3wq1b
    @user-uk9wo3wq1b 8 หลายเดือนก่อน

    Sir, accounting information systems degree ekenuth business analyst kenek wenna puluwn da?

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      වීඩියෝ එකේ කිව්වා නේ ඉතිං ඒක ලොකුවට අදාල නෑ කියලා.

  • @sumedhamadhumanthi
    @sumedhamadhumanthi ปีที่แล้ว

    Financial engineering degree ekakin it side eke job ekakata yanna puluwanda ... buisness analyst wage

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      පුළුවන්: හැකියාව, කැමැත්ත, සහ කැපවීම තියෙනවා නම්.

  • @official-hb7pk
    @official-hb7pk 8 หลายเดือนก่อน

    BA internship Yana knkt Monwage technical knowledge ekk tynn onida

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      වීඩියෝ එකේ ඒවා ගැන කියනවා නේ.

  • @wasanthaipalawaththa1417
    @wasanthaipalawaththa1417 ปีที่แล้ว +1

    BA kenekge salary kohomd

  • @supunchandika4115
    @supunchandika4115 ปีที่แล้ว

    Managament field eken business analytics field ekata move wenna mokkda api mulinma krna ona

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      Internship එකක් වගේ හොයා ගන්න try කරන්න.

    • @supunchandika4115
      @supunchandika4115 ปีที่แล้ว

      @@HexCoder thanks
      අමතරව කරන්න ඕන course මොනවද

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      වෙනම courses ඕනේ නෑ ඉතිං.

  • @dilinisamarasinghe956
    @dilinisamarasinghe956 ปีที่แล้ว

    Management Information System(MIS) degree eka gena pahadili karanna puluwan da?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      ඒකත් ICT/IS වගේම තමයි.
      Software Engineering ගැන නිතර අසන ප්‍රශ්න - Frequently Asked Questions on Software Engineering
      th-cam.com/video/-I0uTE1aMeE/w-d-xo.html

    • @dilinisamarasinghe956
      @dilinisamarasinghe956 ปีที่แล้ว

      @@HexCoder Thank you so much

  • @Akila9819
    @Akila9819 ปีที่แล้ว +1

    මං දැනට computer science student කෙනෙක්... plan krn inne මගෙම IT feild eke business එකක් start krn.. ඒකට අදාලව මං කොහෙ හරි work krn ek d වැඩියෙන් success වෙන්නෙ.. team එකක් හයර් කරලා කරන එකද...පොඩ්ඩක් guide krn puluwn d

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      ඒක ඉතිං ඔයා අනුව තීරණය වෙන්නේ. ඔයා business කරන්න කැමති සහ හැකියාවක් තියෙනවා නම් ඒක හොඳයි. එහෙම නැත්නම් job එකක් කරන්න. Business එකක් කරද්දි කොහොමත් risk එක වැඩියි.

    • @Akila9819
      @Akila9819 ปีที่แล้ว

      @@HexCoder බොහොම ස්තුතියි අයියේ❤️😊

  • @Thegavindu
    @Thegavindu 11 หลายเดือนก่อน

    Programming පැත්තට ආස නෑ... Programming නැතුව තියන it jobs monda?? සහ කරන්න ඕනි... මොන වගේ degree ekkda??

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      Programming සම්පූර්ණයෙන් ම නැති job නම් නැති තරම්. Product owner (Business Analyst) වගේ ඒවා තමයි පුළුවන්.

    • @Thegavindu
      @Thegavindu 11 หลายเดือนก่อน

      @@HexCoder bsc in it karanm puluwn da??

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      ඒත් ඉතිං programming තියෙයි!

  • @hirushi5790
    @hirushi5790 ปีที่แล้ว

    Mama A/L student kenek.. mama commerce krnne... kata business analysit kenek wennayi asa... mata puluwan weyida...

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      කරන විෂය අදාල නැහැ, තමන්ගේ skills සහ dedication තමයි ඕනේ.

    • @evienleema101
      @evienleema101 8 หลายเดือนก่อน +1

      කොම් කරන අයට මොරටුවේ මේ ඩිග්‍රිය තියනවා

    • @U_Induwara
      @U_Induwara 8 หลายเดือนก่อน +1

      @@evienleema101 Business science

  • @hiransdiary
    @hiransdiary ปีที่แล้ว

    Management karana kenekta me pathway ekta enna puluwnda aiye

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      පුළුවන්.

    • @hiransdiary
      @hiransdiary ปีที่แล้ว

      kohomada aiye monada karanna ona courses

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවද? ඒකේ ඕවා ඔක්කොම ගැන කියනවා.

  • @slaeri_ketxo7710
    @slaeri_ketxo7710 9 หลายเดือนก่อน

    Shanika akkawa contact karaganna widihak kiyanna puluwanda?

    • @HexCoder
      @HexCoder  9 หลายเดือนก่อน

      LinkedIn:
      www.linkedin.com/in/shanikau

  • @nishadirajapaksha5983
    @nishadirajapaksha5983 ปีที่แล้ว

    Business analyst certify kragana puluwam online cource eka kiyannako aiye

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      Online course වලින් certification ගත්තා කියලා නම් ලොකු වැඩක් වෙන එකක් නැහැ. ඒ නිසා ඒවා qualifications වගේ හිතලා කරන්න එපා.

    • @nishadirajapaksha5983
      @nishadirajapaksha5983 ปีที่แล้ว

      @@HexCoder mama software engineering digree ekaka karana gaman aiye inne..e field ekata move venna balagena internship ekak hoyganna one minimum qualifications hadagannai aiye cource monahari ahauve

  • @official-hb7pk
    @official-hb7pk ปีที่แล้ว

    BA Kenek wenna coding knowledge eka godak onida

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      වීඩියෝ එකේදි කිව්වා වගේ, එහෙම ඕනේ නැහැ. නමුත් technical දේවල් ගැන දළ අදහසක් තියෙන එක හොඳයි. ඒ වගේම SQL වගේ දැනගෙන ඉන්න එකත් හොඳයි.

    • @official-hb7pk
      @official-hb7pk ปีที่แล้ว

      @@HexCoder Thnk u sir❤️

  • @savindipathirana505
    @savindipathirana505 ปีที่แล้ว

    Danata finance degree ekak karana kenek ta BA kenek wenna barida?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      පුළුවන්. Degree සහ courses ගැන කතා කරනවා, වීඩියෝ එක පොඩ්ඩක් බලන්න.

  • @naveenmoragalla6773
    @naveenmoragalla6773 ปีที่แล้ว

    any BA careers?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      I think that exactly what’s covered in this video 😉

  • @sitharasachila5172
    @sitharasachila5172 ปีที่แล้ว

    Sir business and data analytics degree eka hodaida..

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      A/L කරන්නම ඕනේද? මොන degree එකද හොඳ?
      th-cam.com/video/4nUHBXgcwsM/w-d-xo.html

  • @official-hb7pk
    @official-hb7pk 8 หลายเดือนก่อน

    Can i contact Miss
    Shanika

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      LinkedIn

    • @official-hb7pk
      @official-hb7pk 8 หลายเดือนก่อน

      @@HexCoder can I know her full name plz in linkden

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      Shanika Arumapperuma

  • @yasirurandunu9038
    @yasirurandunu9038 ปีที่แล้ว