මම මේ කාටවත්ම කියපු නැති කතාවක් කියන්නේ Sanath Jayasuriya | Lahiru Mudalige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 198

  • @harismarikkar9145
    @harismarikkar9145 ปีที่แล้ว +33

    අපිට ජාතිය ආගම කුලය වැඩක් නෑ අපි සේරම ශ්‍රීලාංකිකයො.ඊයෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි.ආදරෙයි සනත් අයියේ❤️

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +39

    සනත් ජයසූරිය❤ ආදරණිය චරිතයක්👍 තාමත් ඒ වගේම රටේ බැබලෙන නමක් තියන්.. මුළු ලෝකයේ ආදරයට පාත්‍ර වු කෙනෙක්❤ තෙරුවන් සරණයි 🙏 ඔබට😀 මගේ උපන් ගමේ 💪

    • @mallawarupasinghe8372
      @mallawarupasinghe8372 ปีที่แล้ว +1

      නිදුක් වේවා !!!
      නිරෝගී වේවා !!!

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +18

    මං ආදරේ කරන චරිතයක් ......
    දැක්මක්, ජවයක්
    තියෙන චරිතයක් .......
    අහංකාර නෑ ..........
    නිහතමාණියි ........
    අපිට යමක් ලැබෙනකොට එඳිනෙදා
    ජීවිතය ඔහේ කාලා බීලා ගෙවනවා ...........
    අරමුණක් එක්ක සිහිනයක් තියෙන්න ඕනෑ ...........
    කියන එක මම ඉඟනගත්තෙ සනත්ගෙන් ...........
    ජීවිතේ අරමුණක් එක්ක
    ටාර්ගට් එකක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න තේරුම් ගත්තෙ මම
    සනා බෝයිගෙන් .........
    ඔබ‍ට ජය සහ සතුට .......!
    🙏👍🌹❤️

  • @CSM89
    @CSM89 ปีที่แล้ว +28

    ක්‍රිකට් වලට ආස උනේ ආදරේ කරන්න පටන් ගත්තෙ සනත් අයියා නිසා🧡🧡🧡
    මාස්ටර් බ්ලාස්ටර් 🏆️🏆️🏆️

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +58

    කිසිම කුහකකමක් නැති Cricket ගහපු සුපිරිම චරිතේ 👈✌️✔💚

  • @thushariperera3182
    @thushariperera3182 ปีที่แล้ว +19

    මගේ office එකේ ඉන්න australian යාළුවා cricket fan කෙනෙක් එයා මුලින් මාත් එක්ක කතා කරද්දි ලංකාවේ දන්න දෙන්නෙක් ගැන කිව්වා. ජයසුරිය , සිලින්ගා - මාලිංගා . Thank you legend සනත් අයියා ❤ තෙරුවන් සරණයි 🙏

    • @dandavid-pd5qu
      @dandavid-pd5qu ปีที่แล้ว

      oyagee Australian office ekee lokuda, boat eken australia giyama ohoma thamai

  • @shironnaseer4989
    @shironnaseer4989 ปีที่แล้ว +23

    Iam Muslim but if ask me where i from i saying i am from sri Lankan i love to say about my country because we are good nation we havea hard time n we can make things better ❤❤

  • @upalidharmapala6876
    @upalidharmapala6876 ปีที่แล้ว +7

    Our legend of cricket. Sanath Jayasuriya. Good luck....
    ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ පුරාවෘත්තය. සනත් ජයසූරිය. ජය වේවා....

  • @kethakiariyasena8040
    @kethakiariyasena8040 ปีที่แล้ว +19

    මම ඉන්දියාවෙ ගිය වෙලාවක එහෙ කෙනෙක් මගෙන් රට කොහෙද ඇහුව …මං ලංකාව කිවවම “ohh god jayasooriya’s county “ කියල පුදුම ආසාවෙන් කතා කලා..එදා තමයි මට තේරැනේ ජයසුරිය කියන නම කොච්චර famous ද කියලා..

    • @Andy-Dan
      @Andy-Dan ปีที่แล้ว

      පච කෙලින්න එපා බං 😅

    • @rumeshsanjeewa2938
      @rumeshsanjeewa2938 9 หลายเดือนก่อน +1

      You don't want to go India .just go middle East .wen u say I am srilanka then all sub continental people say , Jayasuriya kidare.

  • @Fastfood-rd4ww
    @Fastfood-rd4ww ปีที่แล้ว +6

    අපෙ කාලේ ලස්සන කලාට ස්තුතියි සනත් අයියේ

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว +8

    අපේ සනා එදත් අපේ වීරය අදත් අපේ වීරය සදාතනික අපේ වීරය...දීර්ගායුශම ලැබේවා සනත් අයියට...❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @dasunshanaka07
    @dasunshanaka07 ปีที่แล้ว +34

    අපේ රටේ වීරයෙක්.. 😊
    දීර්ඝායූ සර් ❤

    • @flexlab7679
      @flexlab7679 ปีที่แล้ว

      දස්සා ❤️

  • @surendrapradeep1914
    @surendrapradeep1914 ปีที่แล้ว +8

    නොකා නොබි මැච් බලන්න පුරුදු කලෙ සනත් ,කලු ,පට්ට වීරයො ක්‍රිකට් වල ,පාරවල් පාරවල් ගානෙ ගෙදර යන්නේ නැතිව මැච් බැලුවේ ඔබ නිසයි ,ඒ අතිතය පට්ට ❤❤❤

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +10

    හිතාගන්න බැරි තරම් මෙයා නිහතමානී ❤️‍🔥😥

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +11

    😁😁😁අසාවේන් බැලුව වැඩසටහනක් හරිම සතුටුයි 🌹❣️🌹සනා සනා සනා ❣️🌹❣️සනා බොයා එදාවාගේම අදත් ආදරේයි නිහතමානි චරිතයක්🙏❣️🙏

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 ปีที่แล้ว +13

    අපේ කාලෙ හොදම වැඩ්ඩ.ස්තුතියි.

  • @sachinsithuvili
    @sachinsithuvili ปีที่แล้ว +10

    අඩෝ සනා උබ මරු බන් ❤
    Cricket සෙල්ලම් කරද්දී ත් එල ❤දෙනුත්. එල ❤

  • @sampathm3772
    @sampathm3772 ปีที่แล้ว +10

    දැක්කම හිතෙන ආදරේ ඇහැට කදුලු එනවා සනා

  • @sudarshibandara4917
    @sudarshibandara4917 ปีที่แล้ว +3

    සනා බෝයි ...හැමදාම ආදරෙයි .අපි ක්‍රිකට් වලට ඇබ්බැහි කරපු චරිතයක් ...❤❤❤❤

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +8

    සනත් අයිය ඔය නොකියපු කතාව ඒ දවස්වල කිව්වනම් ගොඩක් ප්‍රශ්න විසදෙන්න තිබ්බා මේ පුංචි දූපත ඇතුලෙ මේ ගතවුන කාල සීමාව තුල. ඔයාලගෙ වචන වලට පවා මිනිස්සු ආදරය කරපු කාලයක් තිබ්බා. මම විශ්වාස කරනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පුලුවන් සමාජය වෙනුවෙන් විශාල සේවයක් කරන්න අනෙක් හැමෝටම වඩා..

  • @pathtohappiness4711
    @pathtohappiness4711 7 หลายเดือนก่อน +1

    අද ලොවටම පාඩම් කියා දිම අගයමි...ජයන්ත පතිරණ සමග සමගියේ අපි ආචාර කරමු...!!!

  • @Sisirandi
    @Sisirandi ปีที่แล้ว +5

    He is a legend not only in cricket but also in interviews. We are proud of you forever.

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගි වේවා Great Sanaa❤

  • @sunethpathirage219
    @sunethpathirage219 ปีที่แล้ว +5

    ගිය සතියෙත් මට මුන ගැසුන ඔස්ට්‍රේලියා මහත්මයෙක්.සහ නෝනා කෙනෙක් ඒ අය ගත් කටටම කිව්වෙ ඇහුවෙ සනත් ජයසූරිය ගැන

  • @tuangreasy7387
    @tuangreasy7387 ปีที่แล้ว +3

    ❤❤❤❤good program lahiru I like it ❤❤❤❤❤my favorite player sanath ❤❤❤❤❤❤❤❤❤❤god bless both of you ❤❤❤❤❤

  • @tharakaruweni3971
    @tharakaruweni3971 ปีที่แล้ว +10

    Sri lanka කියන නම ලෝකයට ගෙන ගිය ලෝකයක් දන්නෙ සනත් ජයසූරිය යන නාමය නිසා

  • @kusalmendis1
    @kusalmendis1 ปีที่แล้ว +3

    සනත් අයියා.......🎉🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @udayahettige7796
    @udayahettige7796 ปีที่แล้ว +8

    පොලොවෙ ඉන්නේ ❤❤

  • @omal7442
    @omal7442 ปีที่แล้ว +10

    බෝඩ් වෙලා ඉදපු මුස්ලිම් ගෙදර දි " නෝම්බි " ඇල්ලුව කියල මීට කලින් කියල තියෙනවා ජයා
    ආදරෙයි හැමදාම ... ❤❤❤

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 ปีที่แล้ว +5

    Sanath,..........Sri Lanka's Golden Asset ........!!!

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +1

    All Sri Lankanks, regardless whether they are Muslims or Tamils, cheered and blessed for Sri Lankan team, during 1996 world cup.

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 ปีที่แล้ว +2

    Proud shanath sir..Oya out vai kiyala bayata vadi Una putuvan hellannavat nathuva idala tiyanava anantha..E vage cricket ekak balanna pin kara attamai scl gihin thappan panala gihin Oya gahanava balanava NZ match ❤ attatama patta veddak.. tama mathak vanava lahiru aiya.. Chamika karunarathnage loku cricket ekak panava sanath sir eya ganna issarahata balanna..Oya kata karala hadavathin sellam karana kanak unanduva tiyanava tava dakshatavaya hadanna oni.. mn chamika aduranna na mn tv eka dakinna dain kiyanna.. mn lankavat namai inna.. moral eka hadala team eka up karanna oni.. vinaya Nattan kanata gahala hari mun goda danna oni..shanath sir..

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 ปีที่แล้ว +4

    My fvt❤God bless you sanath aiya
    You are best ever❤️❤️

  • @Heenapictures
    @Heenapictures ปีที่แล้ว +5

    Century ekak life eke gahanna labewa❤

  • @siripalakapuwa6272
    @siripalakapuwa6272 ปีที่แล้ว +1

    Very honest & quiet person whom I met at Bunkering jetty SLPA.

  • @Pinsaru-tw2ck
    @Pinsaru-tw2ck 10 หลายเดือนก่อน

    අපරාදේ උබ තුමා වයසට ගියේ අපේ ලමා කාලය සුන්දර කර ඔබ තුමාට ගොඩක් පින්

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 ปีที่แล้ว +7

    Our hero.💖👌

  • @redlobster5030
    @redlobster5030 ปีที่แล้ว +2

    Sana you are a great person in the world 🌍🌍 you my dear brother love 💕 you e

  • @laksithliyanage1009
    @laksithliyanage1009 ปีที่แล้ว +5

    ආදරෙයි සනා... ❤🎉

  • @diamondtv5374
    @diamondtv5374 ปีที่แล้ว +2

    Great man . අසීමිත සක්තියක් ඇගේ හා මෝලේ තියන පට්ට පෝරක්.කුඩා ලමයි මෙතුමාගේ ජිවිත කතාව ඉගෙන ගන්න ඔනී

  • @Voiceofthegod
    @Voiceofthegod ปีที่แล้ว +3

    සුපිරි මනුස්සයෙක්😊😊😊😊

  • @harsha56717
    @harsha56717 ปีที่แล้ว +1

    me manusaya hinda api cricket baluwa ...hadawatha nawathina widihata sathutu una duk una....ape punchi kale lassana karapu nihathamani manussya....🙏

  • @kuvinsgamage3401
    @kuvinsgamage3401 ปีที่แล้ว +1

    All the best lahiru we are waiting for aravinda desilwa also with the speach

  • @ruwanthachaminda5455
    @ruwanthachaminda5455 6 หลายเดือนก่อน

    සම්පූර්ණයෙන් ඇත්ත තවම එි බයික් සනත් ගෙ මාම කෙනෙක් හදවත වගෙ බලා ග්නව මගේ යාලුවෙක් තමාහදදනනෙ

  • @SudhathCaldera-bg7fi
    @SudhathCaldera-bg7fi ปีที่แล้ว +2

    All the best lahiru and sanath

  • @ramanisilva1289
    @ramanisilva1289 ปีที่แล้ว +2

    We love you every day, because of your humbleness

  • @redlobster5030
    @redlobster5030 ปีที่แล้ว +2

    Sans you are doing great job we love you

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 ปีที่แล้ว +8

    දැන් ඉන්නේ criket වීරයෝ නෙවෙයි , facebook වීරයෝ , දැන් ඉන්න fan base එකත් එච්චරම තමයි .උන් හිතන්නේ fb එකෙන් comment කරල srilankan team එකේ perfomance ගොඩදාන්න පුලුවන් කියල .😂😂😂,ක්‍රීඩාව = විනය කියන්නත් පුලුවන් ,ඉටියෙන් හරි මැටියෙන් හරි දිනන්න හිතන් match බලන අයයි match ගහන අයයි ඉන්නකම් ලංකාවට sorry තමයි .

  • @chamaramadushan2188
    @chamaramadushan2188 ปีที่แล้ว +3

    අපේ වීරයෝ

  • @shironnaseer4989
    @shironnaseer4989 ปีที่แล้ว +3

    We are sri Lankan ❤

  • @vintageenglishacademy575
    @vintageenglishacademy575 ปีที่แล้ว +1

    Sanath you are a great hero among us.

  • @jayasankasajith9743
    @jayasankasajith9743 ปีที่แล้ว +3

    සනා, කලු යුගලය තරම් යුගලයක් ආයේ ලැබේවා

  • @Herath85
    @Herath85 4 หลายเดือนก่อน

    සනත් ජයසූරිය ඔයා ලංකාවෙ ක්‍රිකට් වල හැබෑම වීරයෙක්.ඔයාට හරිම ආදරෙයි💛

  • @upulrohith9522
    @upulrohith9522 ปีที่แล้ว +3

    Over 10 runs 110❤️❤️👌

  • @samm3168
    @samm3168 7 หลายเดือนก่อน

    SANA Master blaster 👊

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech ปีที่แล้ว +25

    දැන් ඉන්න ක්‍රීඩකයන්ගේ නමවත් දන්නේ නෑ මම 😂

  • @hikkkies
    @hikkkies 11 หลายเดือนก่อน +1

    Very genuine human ❤❤❤❤

  • @shobishobi8763
    @shobishobi8763 ปีที่แล้ว +2

    Hero of srilanka

  • @bransuninternational6825
    @bransuninternational6825 ปีที่แล้ว +1

    Pissu hadenawa. Minissu katha karanna ooni me dewal danaganna. Puduma gathi guna athi minisek. Adarei❤❤❤❤

  • @asangaliyanaarachchi2898
    @asangaliyanaarachchi2898 ปีที่แล้ว +2

    Good luck Sanath ayya❤

  • @investjanaka1526
    @investjanaka1526 ปีที่แล้ว +1

    Aravinda is the best player , thamath my hero 🙌 👏

  • @BestBuyBeacon
    @BestBuyBeacon ปีที่แล้ว +7

    මම මේ කාටවත්ම කියපු නැති කතාවක් කියන්නේ🤣🤣🤣

  • @bandara929
    @bandara929 ปีที่แล้ว +1

    Excellent Interview

  • @tharangagamage2231
    @tharangagamage2231 ปีที่แล้ว +4

    හැම එකටම ගහපු සුපිරි කොල්ලෙක් මාතර

  • @randika_dilshan5206
    @randika_dilshan5206 ปีที่แล้ว +1

    The master blaster ❤

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 ปีที่แล้ว +5

    Menna ape kale supiri cricket wirayo ape dakune kamata gemmak tamai 💪💪💪💪💪🏏🇱🇰 sanath aiye 👍👍👍 oyata B's

    • @Darshana316
      @Darshana316 ปีที่แล้ว

      මෙි ඉන්නේ තවත් ගොබිබයෙක්..දකුනේ නෙමෙයි යකෝ ලංකාවෙි...

    • @chathudkc5831
      @chathudkc5831 ปีที่แล้ว

      ​@@Darshana316 team eke hitiya wagema inna eun koheda kiyala balpana.. godak un dakune..😅😂

  • @Diluna850
    @Diluna850 7 หลายเดือนก่อน

    Father of t 20 cricket

  • @shironnaseer4989
    @shironnaseer4989 ปีที่แล้ว +1

    Best program la..... i love your program ❤

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 ปีที่แล้ว +1

    patteme waddek supiri charithayak❤❤

  • @tomhardy1107
    @tomhardy1107 ปีที่แล้ว +1

    Api Cricket balanna purudu une sana nisa❤

  • @sajanmanuja692
    @sajanmanuja692 ปีที่แล้ว +3

    😅අඩේ සිරාවටම මම හිතුවේ අර වීඩියෝ එකෙ මම නෙවෙයි ඉන්නේ කියයි කියලා😂

  • @priyanthadahanayaka6427
    @priyanthadahanayaka6427 ปีที่แล้ว +1

    Sanath ❤️❤️❤️❤️💔💔🙏🌎

  • @SampathJordan
    @SampathJordan ปีที่แล้ว

    දේශපාලනයදි විතරයි දැනේන්නෙ😊😊❤

  • @Vijerathnagamage-f4l
    @Vijerathnagamage-f4l 8 หลายเดือนก่อน +1

    සනා ඒකාලෙ ක්‍රිකට් මෙකාලෙ විකට්විතරයි😢😢දුකයි

  • @shironnaseer4989
    @shironnaseer4989 ปีที่แล้ว

    I remember sanjiva hes good batter

  • @wishwajithkumara-9525
    @wishwajithkumara-9525 ปีที่แล้ว

    Hema industry ekem Aya Genna eke photography industry eke inna kenekuth gennannako.

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz 3 หลายเดือนก่อน

    දකුනෙේ කතාවට හොදම පිලිතුර❤

  • @shironnaseer4989
    @shironnaseer4989 ปีที่แล้ว +1

    Best program ❤❤

  • @Maksan1
    @Maksan1 ปีที่แล้ว

    Lahiru - meka hondatama Kara. Patta

  • @shironnaseer4989
    @shironnaseer4989 ปีที่แล้ว

    Best speech ❤

  • @eranasith7943
    @eranasith7943 ปีที่แล้ว +2

    Master blast 🎉

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 ปีที่แล้ว

    පට්ට....

  • @sameeramadusha3324
    @sameeramadusha3324 ปีที่แล้ว

    Ape sana......😉👍

  • @SandunPalliyaguru
    @SandunPalliyaguru ปีที่แล้ว +1

    අරවින්ද සිල්වාත් ගෙනල්ලා හොද වැඩසටහනක් කරන්න අපේ රටේ ක්‍රිකට් ක්‍රිඩාව ලොකේට ගෙනියන්න කැප උන විෂිශ්ට පිතිකරුවේක් ඔහුත් ගෙන්නන්න.

  • @sampathbamunusinghe1660
    @sampathbamunusinghe1660 ปีที่แล้ว +5

    මාස්ටර් බ්ලාස්ටර්

  • @lakshithadisanayaka3253
    @lakshithadisanayaka3253 ปีที่แล้ว +1

    Sanath❤

  • @maheshkarunarathne61
    @maheshkarunarathne61 หลายเดือนก่อน

    Api match 1 balanne jayasooriya out unda kiyala

  • @dananjaya2623
    @dananjaya2623 ปีที่แล้ว

    Thank you , good Video

  • @redlobster5030
    @redlobster5030 ปีที่แล้ว

    Upul we love you man mmmmmm

  • @SamanFernando-oe2wf
    @SamanFernando-oe2wf ปีที่แล้ว

    Asama character ekak....

  • @WasanthaSamankumara-b4p
    @WasanthaSamankumara-b4p ปีที่แล้ว +2

  • @shobishobi8763
    @shobishobi8763 ปีที่แล้ว

    You are great

  • @maheshkarunarathne61
    @maheshkarunarathne61 หลายเดือนก่อน

    Jaya innawa kiyanawanam balanawa

  • @SampathJordan
    @SampathJordan ปีที่แล้ว

    ළහිරු 😊❤😁

  • @wimalagunavardana9477
    @wimalagunavardana9477 ปีที่แล้ว

    Awankawama meyala hithe liyewela thiyenne amataka novewa nam theruwan saranai 🙏🏼

  • @dineshchathuranga6091
    @dineshchathuranga6091 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි සනා🎉🎉🎉🎉🎉🎉

  • @MaheshAberathna-b4w
    @MaheshAberathna-b4w 8 หลายเดือนก่อน

    අපිත් එක්ක indian කොල්ලො වැඩ කරනවා mache එකක් යන හැම වෙලේම සනා ගැන කියනවා

  • @anurashantha3737
    @anurashantha3737 ปีที่แล้ว

    Wish u good life

  • @kmansar6267
    @kmansar6267 ปีที่แล้ว

    Hi lassanai lassana wedasatahanak...!

  • @dandavid-pd5qu
    @dandavid-pd5qu ปีที่แล้ว +2

    අපිට ජාතිය ආගම කුලය වැඩක් නෑ