🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2023-01-15
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2024
- Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on TH-cam: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
/ swarnavahinitv
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
Dinesh Gamage..❤ Dinesh nisamai program eka baluwe..harima awanka singer kenek.. kawuru mona de kiwuwat aththama katha karanawa..wena artist kenekgen ahuwanam kella lassana wenna oni sudu wenna one kiyala issellama kiyai..et dinesh kiyanne ardare wenna one kiyla..woow..malli oya nm maarai.. ❤ CONGRATULATIONS malli.. ❤
දිනක්ශී ❤️ සාරංග
ශේශාඩ්‍රී ❤️ ක්‍රිශාන්
ශනුද්‍රි ❤️ දිනේශ්
Kattiya gennawannakooo....
❤
Ane ow ❤
Dinesh hindamai baluwe ❤ favorite singer
ෆැලන්ගෙ හඬින් පැරණි ගීත අහන්න තමයි මම නම් ආසම. ඇයගෙ හඬේ තියෙනවා පුදුමාකාර නැවුම් බවක් ❤
ඒක ඇත්ත. Dream Star එකේ කියපුවත් තාම අහන කෙනෙක් මම
ඇවිත් ඉන්න හැමෝටම ආදරේයි ගෝඩාක් කැමති චරිතයක් දීනේෂ් නිහතමානි ගායන ශිල්පියෙක්
ලස්සනයි අදත්. ලහිරැ වැඩසටහන ලස්සනට ඉදිරිපත් කරනවා. හැමෝටම සුබ අනාගතයක්. බුදු සරණයි
🌺සවුදි සිට 🌺
Fev දිනේශ් 😍
Lochi , Dinesh , Fallen & Nimmi superb. ...Stay blessed !
නිහතමානී ගායිකාවක් ෆැලන් ❤❤❤
Dinesha apuru hekiyayak aethi gayakayek.❤
ඔක්කොමටම කැමති ව්සේශයෙන් දිනේෂ් ගමගේ......ඔක්කොම සුන්දරයි
ෆැලන් අක්කි ගෙන් පරණ සිංදු අහන්න මාත් මාරම ආසයි. අද සිංදු ටික හරිම ලස්සනට sing කරා ❤😍
දිනේෂ්....❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ෆැලන් ❤ ආකර්ශනීයයි ඒ හඬ 😍
දුනුකෙයියා මලක් වගේ...🎤
අනේ හරිම ලස්සනයි ෆැලන්ගෙ voice එකෙන් 🥺❤🙏
Denesh malli harima hoda lamyek nea👍👍👍👍❤️❤️❤️❤️
Falan akkage voice eka 🥺🙌♥️
ළහිරු හරි අපූරුවට වැඩ සටහන ඉදිරිපත් කරනව. රංගනගෙන් පස්සෙ ආසාවෙන් බලනව. ඒවාගෙම ෆැලන් වාගෙම පුංචි ආදිත්‍යා හරිම දක්ශයි. ❤
ස්වණවාහිනි මැදිරියේ පසුබිම අදුරුයි
අද ඇවිල්ලා ඉන්නෙ කැමතිම කට්ටියක් 😍 ෆැලන් අක්කා එයි කියලා කලින් සතියකත් බලන් හිටියා..අම්මෝ අදනම් ඉන්නවා 😊 දුනුකෙයියා මලක් වගේ . සම්පූර්ණ ගීතයම අක්කගෙ හඬින් අහන්න ඇත්නම් ♥️♥️♥️
Dinesh gamage 👌👌❤️❤️
දිනෙෂ් ගමගේ, ෆැලන් ඇන්ඩ්‍රියා, ලෝචි , සතීශාන්, නිම්මි , ආදිත්‍යා ආදරෙයි ඔක්කොටම , ❤️😘
ලහිරු මල්ලි vini productions කණ්ඩායම එකතු කරගන්න කෝ වැඩසටහනකට.🙋🙏
ලස්සනයි හැමදෙනාටම සුභ අනාගතයක් ..ආදරෙයි ලෝචී ❤️❤️❤️❤️
අද ඇවිත් ඉන්න ඔක්කොම නියමයි .
වැඩසටහන. බොහොම ලස්සනයි ආදරෙයි අද ආපු හැමෝටම ❤❤
Dinesh aiya.my favorite singer...
හැමකෙනාටම ආකර්ෂණීයව වැඩසටහන් කරන්න බෑ කියලා දැනගන්න නම් මේක බලන්න ඕන.ලහිරු ඇත්තටම කියන්නෙ බලන්න හිතෙන්නෑ.ඔයා ඔයාගෙ චැනල් එකේ මෙයිට වඩා හොඳින් කරනවා.ඔයා මෙහෙයවන විදිය වෙනස් කරන්න.එතකොට හරියයි.සුභ පතනවා මචං උඹේ ඉදිරි ගමනට
දිනේෂ් අයියගේ මුල් සිංදුවට ලෝචි අක්කා ලස්සනට dance කරා.
එයා dall කෙනෙක් වගේ එතන.සුදු වෙනවනන් තවත් ලස්සනයි.
සුදු කියන්නේ ලස්සන නෙවෙයි එයාගේ පාට ගොඩක් ලස්සනයි ❤
@@nirashahettiarachchi1038 ඔව් ඒක ඇත්ත.මන් කිව්වේ සුදු වෙනවනන් තවත් ලස්සනයි කියලා.
ෆැලා..Falistarr 👉 ♥️⭐
සිංදු ටික මරු අක්කා...👌 ඔයා නිසාමයි බැලුවේ
අදනම් වැඩසටහන හරිම ලස්සනයි..ආසම කට්ටියක් ❤️❤️❤️
❤❤
Q
1
දිනේෂ් ❤️❤️❤️❤️😘😘😘😘
ආදරනය කරන චරිත ටිකක් ආදරෙයි හැමොටම නිම්මි ,සතීෂාන් මන් ආසම දෙන්නෙක් 🥰❤️
Falan Andrea මං කැමතිම Dream Star 😍❤ සුවිශේෂී හඬ පෞරුෂයක් , නිහතමානි චරිතයක් ❤🌟
DINESH...❤❤❤❤❤
Dinesh sha woah...Great boy💝
නිම්මි හරිම චාම්♥️♥️ ලස්සනයි ♥️
Ehemada.. paw e danna tharama thamai ithin.kuliyapitiye api dannawa eyage චාම් bawa gana hodatama
Dinesh inna kali tika witarai baluwe frens 🥰 okkomalata asai. Dineshta aaaaaasai (shanudrie hinda hode)
දිනේෂ් එක්ක ශනු ගෙන්නකෝ
ලහිරැ ඔයා හොදට වැඩ සටහන කරනවා ලස්සනයි අපි මෙි බලන ගමං මැදපෙරදිග..අපු හැමොටම බුදු සරනයි අාදරේයි..❤❤❤❤❤
ෆැලන්ගෙ වොයිස් එක ❤❤❤❤
Dinna aiye super
ලහිරු ඔයා ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා. ගොඩාක් ස්තුතියී.👍❤️
මොකද අනේ අපේ මේ සමහර නලුවො සහ ගායකයො වැඩ සටහනකට එන විට ලොකූවට කලු කන්නාඩියක් දාගෙන මූනෙන් භාගයක්ම වහ ගන්නවා.....
අපිත් ආසයිනෙ ඒ එන කෙනාගෙ මුහුන බලා ගායනය සහ තොරතුරු අසා රස විදින්න.....මුහුනෙන් භාගයක්ම වසා ගත්තාම අපට මොන සතුටක්ද අනේ.....
ප්‍රෝග්‍රෑම් එක බලන්නත් එපා වෙනවනෙ.....
Kannadi geleuwama kethai a..hinda
As deka diha balagena katha karanna bari kama nisa wenna athi samahara wita
සමහර අයට ෆෝබියා වගේ තියෙනවා.එ්ක නැත්නම් අපහසුයි වගේ එකක්.එ් ගැන හිතලා කාරැණික වෙන්න❤
ආස set එකක් .ආදරෙයි හැමෝටම .😘😘♥️🌷
දිනෙශ්😍😍
ෆැලන් අක්කා ❤
Fv singer #dinesh ❤
ආදරෙයි හැමෝටම ❤❤ දිනේෂ් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
dinesh gamage nisamai baluwa
dinesh malli nisa baluweeeee ❤❤❤❤
පැලනගේ හැඩ රෑව හුගක් පබාගේ රැවට සමාන බවක් පානෙනවා එක මගේ ඇස්වල වැරදක්ද මන්දා ? ඔබට රැව හඩ හැකියාව උපරිමයාන් ලද වසනාවන්තියක් ! අාදරනී රසිකයෙක මම
ලස්සනයි ෆැලන්
Dinesh ❤
Dinesh nisamai program eka baluwe....❤
Lahiru aiye nadeemal, sajitha, sanuka 3 denawa gennannako plzzz
Dinesh is the best
Dinesh,lochi ,adithya❤️❤️
වැඩසටහන හරිම ලස්සනයි ආසම කළාකරැවන් 🎉🎉🎉🎉❤❤❤❤❤
Dinna ❤️
Harima hoda nihathamani puthek dinesh gamage ❤
ලස්සන රන් ethana මරු 👍❤️
දිනේශ් අයියගේ ප්‍රියා කවුද ?????
Shanudri PRIYAsad
Dinnaaa ♥️💫
@Dinesh gamage nisamayi oka bluweee 🥺❤️
Falan akka 🌟❤
Falan❤️
Adthya❤️
Dinesh🥺❤️
Falan ❤❤❤
දිනේෂ් 😍🥺❤️
ලස්සනයි ❤️👍🌹🌹🌹🌹
mama godaak kamathi Adithya akkita and oyata thawa hodata sing karanna puluwan wenna kiyala praththana karanawa akki,oyage voice eka nm maraaai. Dinesh aiya oyath good habai family eke ayageth ashirwadaya aran hamadema karanna etkota thama aiya api karana hamadem success wenne oyatath wish karanawa
Falan❤
Falan akka..❤️❤️
ෆැලන් ❤️🔥
Dinnaa 😍
Dinesh ayya nisamai awe
හරිම ලස්සනයි ලහිරු ආසාවෙන් බලනව මම ඉන්නෙ සවුදි වල හැම සතියෙම බලනව මේ සතියෙ පොඩ්ඩක් පරක්කු උනා වැඩ වැඩි නිසා මම අද තමා බැලුවෙ
සවුදු කොහෙද ඉන්නෙ ඩමන්වල ඉන්නෙ අපි
දිනේශ් අයියා ❤
Dinna😍♥️
දිනේශ ඕනවට වඩා open වෙන්න එපා ඔය ක්ශේත්‍රයෙ. එතකොට ඕකෙ උන් ගණන් ගන්නෙ නෑ.ඒකයි ඇත්ත
ලහිරු sahodara ඔබ thu.a ලස්සන ට progress කරනවා ඔබ තුමාගේ progrems අනිවා බලනව god blass you ♥ 🙏 adarei
dinesh aiya nisamai baluwe💗
සතිශාන් ❤️ නිම්ම් .ආදරෙයි දෙන්නටම
Lahiruge hinawa nam lassanai okkotama budu saranai
හරිම ලස්සන programs aekak.
very nice ❤️
Satheeshan maru. Oya inna hama programm ekakma balanava mn
❤❤❤❤❤❤❤❤ හරිම ලස්සනයි 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺
Dinna maru anee😂♥️
සතීශාන්ට වැරැද්දක් කියන්න නෙමේ මේක..ප්‍රෝග්‍රෑම් එකකට ආවම පොඩ්ඩක් එක විදිහකට පිලිවෙලකට අසුන් ගන්න..කකුල් දිග ඇරගෙන පනුවෙක් වගේ දගලනකොට බලන් ඉන්න අයට එපා වෙනවා..හරියට එන්නම් වාලේ ආවා වගේ..මීට වඩා අත්දැකීම් බහුල වයසින් වැඩි කලාකරුවන් හැසිරෙන විදිහ බලන්න..පොඩි හික්මීමක් විනයක් පවත්වා ගන්න..සින්දු කියද්දි රැප් කරන ස්ටයිල් එකේ ඉන්න එපා ප්‍රසිද්ධ මාද්‍යවල අසුනක වාඩිවෙලා ඉන්නකොට..ඒක හරි අසංවරයි..මම මේක දාන්නේ ඉස්සරහට හම්බෙන අවස්ථාවලදි ඒ ගැන පොඩ්ඩක් සලකන්න..නැතුව මඩක් ගහන්න දාපු දෙයක් නෙමේ...
සතීශාන් නිම්මි යාලුයිද😍
Apoo ehemanam epa. Nimmita gelepenne neh
ඔව්
Dinesh nisa baluwe
Nexst week "travel with wife " kasun,chamari oneee....
Good crowd, very well presented too
Apo,inma sya,actiwe,madee,amils,wiswa,mahei winu,awidya,dusania,gennko
Falaaaaa❤❤❤❤❤
Maniya ❤
Falan nisa baluwe☺️
Mama hamadama baluwa hiitha lilana tharu rangana aiya nisa dan nam balanna kamathi naha
Woooow harima lassanai.... Apaa podet ennawa 😘
Ammo denna love wage sathishan ......
Dinesh Gamage 😮