Yala Safari | Elephant encounter | Sri lanka | Safari තව පොඩ්ඩෙන් අලියා දෙනවා shot එක 😅

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Yala #elephant #jeep #travel #Safari #asmr
    Yala (යාල) National Park is the most visited and second largest national park in Sri Lanka, bordering the Indian Ocean. The park consists of five blocks, two of which are now open to the public, and also adjoining parks. The blocks have individual names such as, Ruhuna National Park (Block 1), and Kumana National Park or 'Yala East' for the adjoining area. It is situated in the southeast region of the country, and lies in Southern Province and Uva Province. The park covers 979 square kilometres (378 sq mi) and is located about 300 kilometres (190 mi) from Colombo. Yala was designated as a wildlife sanctuary in 1900, and, along with Wilpattu was one of the first two national parks in Sri Lanka, having been designated in 1938. The park is best known for its variety of wild animals. It is important for the conservation of Sri Lankan elephants, Sri Lankan leopards and aquatic birds.
    .
    .
    .
    If you enjoy this video subscribe the channel and make sure to click bell button also to get notifications of new videos ♥️
    **************************************************
    camera : Go pro hero 8
    Editing : premier pro
    sounds on : TH-cam audio library
    *************************************************
    🧡 Follow on Instagram : / man_saranna
    💙 Like on facebook : / man-saranna-මං-සරන්නා-...
    ************************************************

ความคิดเห็น • 240

  • @malithalakshan9937
    @malithalakshan9937 ปีที่แล้ว +46

    සොදුරු මතකයන් සමග තවත් සුන්දර ගමනාන්තයක් 🍃💙 ජය වේවා සහෝදරයා

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +5

      මාම්ලිත 💙

  • @chamithpriyanka766
    @chamithpriyanka766 ปีที่แล้ว +10

    මම අලුතෙන් අයියගෙ Channel එකට එකතු උනේ.දැන්නම් අයියගේ Videos වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ.🥲❤ Good Luck aiyah 🤩🤩

  • @Gimhaniphotographylover9998
    @Gimhaniphotographylover9998 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි අයියේ. විඩීයෝ එකක් දානකන් බලන් හිටියෙ. Travel නම් ඉතින් මං සරන්නා තමයි. Good luck brother 😍😍😍❤️

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +9

    ඒක පට්ට වෙනස් අත්දැකීමක් ❤ ජය වේවා

  • @dananjananethmi8859
    @dananjananethmi8859 ปีที่แล้ว +8

    සුපිරියක් 😌❤️ My favorite traveler ____❤️

  • @pasindupathirana1280
    @pasindupathirana1280 ปีที่แล้ว +10

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ බ්‍රෝ 😍🏅 සුපිරි ♥️ඉස්සරහටත් සුපිරි වීඩීයෝස් ඕනෙ කියන අය like එකක් දාගෙන යන් 🎖️♥️...

  • @danushkapremawansha6108
    @danushkapremawansha6108 ปีที่แล้ว +11

    මාලිත වගේ යාලුවෙක් ඉන්න එක පට්ට

  • @Nadh_Samarasinghe
    @Nadh_Samarasinghe ปีที่แล้ว +44

    One of the best experiences , I had in my lifetime . Yala is a very rich source of biodiversity in Srilanka🇱🇰 on Earth🌏 . It is better to explore Yala in the morning coz we can see most of the animals during that time and cool breezes always move around our body. A memorable memory was the mother bear carrying her three cubs for a water bath to the pond located on that rock which your jeep has climbed .Thanks brother for bringing back those memories 💙

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 ปีที่แล้ว +6

    My favorite traveler ❤ අදත් සුපිරියක් තමයි. නියමයි ජයවේවා සහෝදරයා ❤

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 ปีที่แล้ว +3

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ 😍❤️ වීඩියෝ එකනම් මරු 💚🌿❤️

  • @sehasgaming6000
    @sehasgaming6000 ปีที่แล้ว +5

    Travel විඩියො බලන්න පටන් ගත්තෙ මං සරන්නා අයියගෙන් සුපිරි Dinesh A pathum අයියගෙත් Travel විඩියෝ බලනවා my favorite Traveles මං සරන්නා & Dinesh A pathum ❤️🥰

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 💓🇱🇰👍 මටත් ආස හිතුනා ගිහින් මේ ලස්සන බලන්න ... 🇱🇰💓

  • @diliniruwanthika2132
    @diliniruwanthika2132 ปีที่แล้ว +6

    ෂා මරු මරු..අද වෙනසක්.😍 වීඩියෝ එක නියමයි අයියේ. ලංකාවේ ට්‍රැවලර්ස්ලගෙන් බෙස්ට්ම සරන්නා තමා..සරන්නා අලුත් වීඩියෝ එකක් දානකල් පරන වීඩියෝස් ආපහු ආපහු බලන එක තමා කරන්නේ අපි...exam වැඩ අස්සෙත් සරන්නගේ වීඩියෝස් බලනවා මේ...100K වෙන්න තව ටිකායි සරන්නෝ..ආසාවෙන් බලන් ඉන්නවා ඉක්මනින් 100K වෙනකල්..😍 සාර්තකත්යෙන් සාර්තකත්වයටම යන්න අයියේ..මේ ස්වභාවධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් සරන්නට ලැබේවා..තව තව ලස්සන වීඩියෝස් ගේන්න..නිහතමානි සරන්නට ජය..💙🇱🇰🔥🙏

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +5

      ගොඩක් ස්තූතියි දිලිනි 💙

  • @hasandihimaya2204
    @hasandihimaya2204 ปีที่แล้ว +8

    නියමයි මල්ලි.ඇත්තටම මාරයි.යාල night එකනම් අමුතු සුනදරත්වයක් තියෙනවා .❤👍

  • @aharenna2975
    @aharenna2975 ปีที่แล้ว +4

    වෙනස්ම අත්දැකීමක් මල්ලී..ජය♥️

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +18

    So today I saw something different that I haven't seen in a while. So what should be said about yala jetwing hotel is really the management of their hotel, how they provide the things they need for the hotel, solar panels, how to provide water, crops, working in an environmentally friendly way is very important, I think Sri Lanka is really from nature. A self-sufficient country. So a good example for Sri Lanka's tourism industry. Yala Zoo is beautiful and you can take care of it. Have a nice holiday... Video quality is increasing day by day... Very happy.🙌🏼💙

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +4

      Thank you so much 💙

  • @inspired_k24
    @inspired_k24 ปีที่แล้ว +2

    Oyawa dakkahama duka hithenawane. Hari ahinsakai 😅😉
    ලස්සනයි vedio එක 👌🔥

  • @Ashen_sudda
    @Ashen_sudda ปีที่แล้ว +4

    සුපිරියක් තමා අයියේ ❤️

  • @chandralathamadu2004
    @chandralathamadu2004 ปีที่แล้ว +2

    4වෙනි comment එක මගෙන් මේකත් සුපිරියක් වෙයි ආදරෙයි ඉතින් 😍❤️

  • @kaviperera4622
    @kaviperera4622 ปีที่แล้ว +6

    ඔන්න අහම්බෙන් හම්බුන චැනල් එකක හැම වීඩියෝ අද තමයි බලලා ඉවර කරේ🥺...වැඩත් එක්ක කොහොම හරි ඔක්කොම ටික බලලා ඉවර කරා ඔන්න🥺🤩...මම මේ චැනල් එකට දාපු පලවෙනි comment එක තමයි "your videos completely changed my mood"🥺🍃🌹..ඒ වචන type කරේ මොනවම හරි දෙයක් කියන්න ඕනෙ නිසා නෙවෙ...ඇත්තටම ඒවගෙන් වෙනසක් මට සිද්ධ උන නිසා ...4න් එකෙන් වීඩියෝ එකක් බලලා හිතක් හැදෙන්න තරම් ,මගේ තිබුණු වේදනාවක් දුකක් නැති වෙන්න තරම් ,මම දන්නේ නෑ අපේ "මං සරන්නා" වීඩියෝ එකට අමතරව අපේ හිත් වලට හොරෙන්ම ඇතුල් වෙන්න යොදාගත්ත උපක්‍රමය මොකක්ද කියලා..මට වගේම ඒ feeling එක තවත් අයට දැනෙන්න ඇති කියන දේ විශ්වාසයි...හැබැයි ගෙදර ඉදන් වීඩියෝ එකක් බලලා අර කිව්වත් වගේ ලස්සන විතරක්ම නෙවෙ , " ඔන්න අපි ගමනාන්තයට ආවා" කියද්දි ඒ අනිත් අයට දැනුන වගේම සතුටක් හරි සියුම්ව මටත් දැනුනා...🥺🌺 ..මම දන්නෙ නෑ handfree එක ගහගෙන මහ රෑට පැය භාගයක් වගෙ පොඩි කාලයකදි එක ගමනක් ගිහින් එන්න මෙච්චර ලේසිද කියලා...සමහර දවසට නිදිමතක් නැත්තම් වීඩියෝ දෙක තුන බලනවා..ඒ තරම් ඇබ්බැහියක් මේක🥺🌺...ඉතින් ඇත්තටම අපි ඇද උඩට වෙලා handfree එක ගහගෙන හොදට සැපට ඉදගෙන ඔයාගෙ වීඩියෝ බලලා සතුටු වෙනව ,අපේ රට ගැන නොදන්න දෙවල් ගොඩක් දැනගන්නව , ලස්සන හැබැහින් නැතත් හැබැහින් වගේම අත්දැකීමක් ඒ පරිසරයට මනසින්ම ගිහින් ඒ අත්දැකීම අපි ඔයත් එක්කම විදිනව...හැබැයි එතනින් එහා ලොකු වෙහෙසක් ,මහන්සියක්, කැපවීමක්, ගමනේ භයානක කම ,කටුක අත්දැකීම් එකී නොකී මෙකී හැමදේම එක්ක ඔයාව බලාපොරොත්තුවෙන් ඉන්න හැමකෙනාටම හරිම ලස්සන ending එකක් එක්ක ලස්සනම ලස්සන වීඩියෝ එකක් තියන්න අපේ "මං සරන්නා" ගොඩක් මහන්සි වෙනවා...🥺🍃🌹...මොකද එයා දන්නව එයා එනකම් එයාගෙ වටේ ගොඩක් දෙනෙක් බලන් ඉන්නව කියලා ලස්සන අත්දැකීමක් බෙදාගන්න..ඒ විශ්වාසය එක්ක හැමදාමත් නොනවතින ගමනක් යන්න අපි හැමෝම බලන් ඉන්නව..ඇත්තටම solo campaign වලදි එක තැනක ඔයා කියනවා අද මගෙ තනියට ඉන්නෙ ඔයාලා කියලා...🥺🍃 ඒ feeling එක ..ඒ වෙලාවට ගොඩක් අය ඔයා දිහා බලන් ඉන්නව වගෙ හැගීමක් මෙ මට දැනුනා..ඒක ඔයාටත් එහෙමම දැනෙන්න ඇති නේද🥺🍃..ඉතින් ගොඩක් channels හම්බුනා ට්‍රැවල් කරන..හැබැයි මොකක්දෝ හේතුවකට හිතට දැනුන එකම චැනල් එක "මං සරන්නා"🥺🌺🌺 ..අපිට පුළුවන් ලයික් එකක් ,කමෙන්ට් එකක් දාන්න වගෙ දෙවල් විතරයි..ඉතින් මේ හැමදේම අපිට ගෙනත් දෙන අපේ "මං සරන්නා" තවත් අපිට මේ සුන්දරත්වය ගෙදර ඉදන්ම බලන්න පාර හදල දෙන්න හැම විදියකින්ම ශක්තිය ලැබෙන්න ඕනෙ ..යන හැම ගමනක්ම පරිස්සමින් කල්පනාවෙන් ගිහින් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🌺🥺..ආයෙත් ලස්සන වීඩියෝ මාලාවක් දිගටම බලාපොරොත්තු වෙනවා.. මේ උපකාරයට බොහොම පින් ""මං සරන්නා""🥺🌹🍃

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ comment එකට 💙😍

  • @slnowty
    @slnowty ปีที่แล้ว +2

    Wooooooooow ,super video performance ,ගොඩක් වටින විඩියෝ එකක් ,,it is very important video and best experience

  • @yashodyaherath0210
    @yashodyaherath0210 ปีที่แล้ว +4

    I'm addicted for you 😉. Kochchr beluwath epa wenne ne. Ekam vediowa 3park withra balnawa... Niknma gihin enawat wada mathaka godk ekk anith ayatath e dewal hodt pehedili karal dila Dena e experience ek maram watinawa. Lankawe inna mn dekapu hodam traveller❤️❤️❤️❤️❤️✨ love you so much. Keep going ayiya ❤️🔥

  • @kaveeshakavindi8700
    @kaveeshakavindi8700 ปีที่แล้ว +4

    My fav traveller ❤️ beautiful video aiya

  • @Raini2296
    @Raini2296 ปีที่แล้ว +5

    Jetwing is one of the best hotel chain with a great sustainable strategy. Its so interesting to know more about their sustainability initiatives. ❤

  • @amalattygalle4138
    @amalattygalle4138 ปีที่แล้ว +6

    Eco friendly hotel, and Yala Leopard, one of my favourites.

  • @hirujaathapattu6870
    @hirujaathapattu6870 4 หลายเดือนก่อน +2

    ඇත්තටම අපිට යාල ගොඩක් hotels options තිබුනත් jetwing යාල තමයි ඒ හැම hotel එකකින්ම no.1 ❤

  • @akilamudunkotuwa150
    @akilamudunkotuwa150 ปีที่แล้ว +5

    අපිත් hitiye jetwin marama clean and marama beautifull place ekak. ජය වේවා 🖤

  • @masithprabhath1598
    @masithprabhath1598 ปีที่แล้ว +13

    අපිත් ආසයි ⁣මෙි රට ලස්සන වෙනව දකින්න..... රටෙි සුන්දරත්වය දකිද්දි ඒත් මිනිස්සු කොච්චර දුක් විදිනවද කියල කල්පනා වෙද්දි ඇහැට කදුලු චන්නෙ ඇයි කියල මන්වත් දන්නෙ නෑ

  • @Maliya_official_2k24
    @Maliya_official_2k24 ปีที่แล้ว +2

    සුපිරියක් අයියා❤️ජය වේවා😇මන් බදුල්ලේ පස්සර🖐️

  • @subodhaherath660
    @subodhaherath660 ปีที่แล้ว +12

    The feel of a tree lover and a unique traveller 💙

  • @newshub7553
    @newshub7553 ปีที่แล้ว +1

    සුපිරි 👍👍ඉස්සරහටත් මේ වගේ videos කරන්න ❤️‍🔥මුල ඉදන් ම බලනවා bm ✌️👍

  • @milanipiyumika2688
    @milanipiyumika2688 ปีที่แล้ว +2

    Ayyage video ekak enakan api godaaaaaaaaaak asawen balagena hitiye . Oyage video godaaaaaak lassanai.🥰🥰

  • @udithasamarathunga1142
    @udithasamarathunga1142 ปีที่แล้ว +3

    ඉදිරියටම යමු ජයවේවා සහෝදරයා ❤❤❤

  • @monikajayasinghe466
    @monikajayasinghe466 ปีที่แล้ว +3

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. මන් Saranna..... ඔබ සැමට ජයෙන් ජයම වේවා. අපේ රටේ සුන්දරත්වයෙන් අනූන video රැගෙන එන ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා. ගොඩාක් ස්තුතියි.......!!!!!!

  • @karunadharmrathna2278
    @karunadharmrathna2278 ปีที่แล้ว +1

    කොල්ලො වීඩියො එකනම් පට්ට ආ...

  • @ElectronicLokaya
    @ElectronicLokaya ปีที่แล้ว +1

    නියෙමයි මල්ලි ලස්සනයි

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 ปีที่แล้ว +1

    Wow..😍beautiful vedio💜️💚💜
    " මං සරන්නා" 💜️

  • @pasinduthisaramal7989
    @pasinduthisaramal7989 ปีที่แล้ว +2

    සුපිරියක් අයියා ආදරෙයි 💟😍

  • @attitudeyt3946
    @attitudeyt3946 ปีที่แล้ว +2

    Bosa dammoth supiriyak thma..set wenna one kawada hari 😋😋❤️

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว +1

    Supiri .. 👏👏👏
    Jayawewa malli

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว +1

    සුම්පිරි බ්‍රදර් 🌿

  • @Yamuko__
    @Yamuko__ ปีที่แล้ว +2

    මං ආසම traveler (මං සරන්නා) අයියා තමා 😍
    ආදරේ යි හැමදාම 💯💚😉

  • @lwxp.
    @lwxp. ปีที่แล้ว +2

    ඒක සුපිරී අයියේ 💖🙂

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +2

    ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා🙏🌷🙏

  • @navodasandaruwan4437
    @navodasandaruwan4437 ปีที่แล้ว +1

    යාල ගැමුනු ගැන මුකුත් විස්තරයක් කිව්වෙ නැද්ද. Viedo eka supiri❤🔥💯

  • @nethmininawodya5185
    @nethmininawodya5185 ปีที่แล้ว

    අයියා මරුවට එක කරනවා...... සුපිරි වැඩක් ....✨️ good luck All the best ......

  • @Panikellaofficial
    @Panikellaofficial ปีที่แล้ว +1

    කාල්‍ර්කට පස්සෙ 😍❤️

  • @Kavindu455
    @Kavindu455 ปีที่แล้ว +1

    First like ekai,first comment ekai dekama magen ada 🙈🙈 ammoh pissuwak..penawa neda notification ek enakam balan inna vidiha.❤️🙈 good luck aiyaa...ada nm vdio ek balanna kalinmai comment kale..🙈echcharatama pissuwak meka

  • @ThenuBoy-i8d
    @ThenuBoy-i8d 28 วันที่ผ่านมา

    ඔයා නම් මරු ayye💗

  • @chamodlakshan534
    @chamodlakshan534 ปีที่แล้ว +2

    wow sri Lanka😍😍😍

  • @alphanipuna7804
    @alphanipuna7804 ปีที่แล้ว +1

    Favourite vlogger💝✨🐾

  • @Dinaka.07
    @Dinaka.07 7 หลายเดือนก่อน

    my favorite traveler 🥺💗 Gammk brdh good luck ❤️‍🩹

  • @sudathsantha8874
    @sudathsantha8874 ปีที่แล้ว

    නියමයි මල්ලි ජයවේවා butyful srilanka 🍁🍁🍁🌾🌾🌾🌾🌾FROM QATAR

  • @dharanaperera2322
    @dharanaperera2322 ปีที่แล้ว +1

    නියමයි❤පරිස්සම්න්

  • @dhanukamilsa5271
    @dhanukamilsa5271 ปีที่แล้ว +1

    අනේ අයියේ තවත් කැම්පින් වීඩියෝ එකක් ගේන්නකෝ අපි ගොඩක් ආසයි ඔයාගෙ කෑම්පින් වීඩියෝ බලන්න

  • @anjulasandeepani3371
    @anjulasandeepani3371 ปีที่แล้ว

    Supiri aiye hamdama vge video 1k dankan blan inne.. 🤘🥰😍😘issrahra godak lassna than vlata ghin godak video danna labeva💙💙💙

  • @mohamedusama5990
    @mohamedusama5990 ปีที่แล้ว

    Nice malli and thanks for the video

  • @anandawijekoon9229
    @anandawijekoon9229 ปีที่แล้ว +1

    නියමයි අපිටත් යන්න අාසයි

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 8 หลายเดือนก่อน

    සුපිරි ....විපරම ...පරිස්සමෙන් ❤❤

  • @savinduyasara3698
    @savinduyasara3698 ปีที่แล้ว +4

    Superb experience ❤️

  • @INF.RIZONE
    @INF.RIZONE ปีที่แล้ว +1

    සරාන්නා 🔥

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว

    Balan idiye aluth mewage vedeyo ekak danakan Hari lassanai

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +1

    සුපිරි මංසරන්නා 🥺💙💚🌿🌿

  • @isankaekanayaka8097
    @isankaekanayaka8097 ปีที่แล้ว

    Maru oyage video digatama balanawa

  • @semipravee4472
    @semipravee4472 ปีที่แล้ว

    Wow wow wow . Amazing video 🔥🔥🔥💓

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว

    👍👏🤩💐 thanks for your video!

  • @kushanschoolvlogs433
    @kushanschoolvlogs433 ปีที่แล้ว +1

    අඩේ
    මරු බං ❤❤

  • @wimala6937
    @wimala6937 ปีที่แล้ว +1

    Theruwan saranayi...putha

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    නියමයි නියමයි
    👊👊👊👊👊👊

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว

    hamadamath wagema adath supirima supiri vedio ekak baluwa bro. ada vedio eka tikak wenas mokada ada vedio eka sufari vedio ekakne. wenasma widihak dakka ada vedio eke. music ekka enakota podi african gathiyakuth danuna........ jayen jayama wewa bro ayeth vedio ekak enakm balagena innawa.......

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว

    Niyamai vloge eka 👍👍👍

  • @tharushanethsara6297
    @tharushanethsara6297 ปีที่แล้ว

    Eco friendly hotel, one of my favourites.

  • @slp1665
    @slp1665 ปีที่แล้ว +2

    සිරි පාදෙ යන්නකො 🥺❤️

  • @nadeescreations6169
    @nadeescreations6169 ปีที่แล้ว

    Wooooow soo fantastic bro💫

  • @vishakadulmini5928
    @vishakadulmini5928 ปีที่แล้ว

    හරිම ලස්සනයි අයියා ...♥️

  • @maduperera6812
    @maduperera6812 ปีที่แล้ว

    ලස්සනට වැඩසටහන කරනවා.👊

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +1

    I have been to this hotel with my family!🇱🇰🇨🇦😊👍💯❤️😍🥰👌🙏

  • @dilumwijayarathna9460
    @dilumwijayarathna9460 ปีที่แล้ว

    you're the best 👌 traveller

  • @antonyfernando4704
    @antonyfernando4704 ปีที่แล้ว

    Uba kalith ithin patta wedak thana jayawewa 👍🔥❤️

  • @dammikarmdammikaranasingha7507
    @dammikarmdammikaranasingha7507 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪 Well come to Sri Lanka enjoy your day take care God bless you 🇦🇪🇦🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @crazywalkers
    @crazywalkers ปีที่แล้ว

    Lassnai aiye video eka.🍃😍🍃❤️

  • @ghost11969
    @ghost11969 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @samsfor9428
    @samsfor9428 ปีที่แล้ว

    Good effort Malli
    Need to improve vocals and must well prepared. Helps if you write a script of your tour beforehand..

  • @_s.sanju_
    @_s.sanju_ ปีที่แล้ว

    Wowwww 😍❤️ superm vedio 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ManikWicks
    @ManikWicks ปีที่แล้ว

    Interesting Vlogs. Thanks 💐 🇬🇧

  • @salive9061
    @salive9061 ปีที่แล้ว

    Math Mula Idan oyage videos balana gaman, Congratulations Man Saranna..

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว

    Kollage hinaawatai...lasssanatai...kathaawatai washii wela..

  • @sajithperera3218
    @sajithperera3218 หลายเดือนก่อน +1

    2025 Lankawata enna video balana mama

  • @pasindumaheesha1381
    @pasindumaheesha1381 ปีที่แล้ว

    Supiri aiye

  • @thusi_bro2233
    @thusi_bro2233 ปีที่แล้ว

    අඩ්ඩෙහ් 😍😍😍😍♻♻♻

  • @dharmasirisinharagedara4838
    @dharmasirisinharagedara4838 ปีที่แล้ว

    Supiri malli ok mama enner itali ❤👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว

    ජයවේවා!

  • @ruvindainduvara6170
    @ruvindainduvara6170 11 หลายเดือนก่อน

    supiri

  • @Ashan-.1
    @Ashan-.1 ปีที่แล้ว +1

    අයියා ගේ වීඩියෝ එකක් කියන්නේ ඉතින් ආයේ ඊට වඩා දෙයක් නෑ

  • @user-dq5oq1bu1n
    @user-dq5oq1bu1n 7 หลายเดือนก่อน +1

    Mama. Giya. Oyala. Giya Hotel ecatama❤😊mama diviyec dacca😊😊

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว

    Niyamay goda kalayakin satutuy oyawa dakkama budusaranay tawa akak karanna hamuwemu

  • @1ul830
    @1ul830 ปีที่แล้ว

    Jurassic park ekakuth thibunanm me wagee..❤️😌👍 ehenm man sarnnage video ekak blagnn thibuna.😁

  • @orientfloorspvtltd2224
    @orientfloorspvtltd2224 ปีที่แล้ว

    Super Vedio.

  • @mypet-io1tv
    @mypet-io1tv ปีที่แล้ว

    Niyamai ayye

  • @pradeeppradeep3029
    @pradeeppradeep3029 10 หลายเดือนก่อน

    Family ekakata full charge eka kohoma da.