Narangala Camping , with full details | නාරංගල ආතල් කෝටියයි 🇱🇰 | Vlog #09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Narangala #camping #mansaranna #srilanka
    ************************************************
    If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
    **************************************************
    camera : Go pro hero 8
    Editing : premier pro
    sounds on : TH-cam audio library
    **********************************************
    Follow on Instagram : / man_saranna
    Like on facebook : / man-saranna-මං-සරන්නා-...
    ************************************************
    THANKS FOR WATCHING මං සරන්නා ...💚🇱🇰

ความคิดเห็น • 1.1K

  • @rasikajeewantha1435
    @rasikajeewantha1435 2 ปีที่แล้ว +757

    මාරම ලස්සන තැනක් මචන් ,අපිත් ඊයේ නාරන්ගල කෑම්පින් කරා ,අපිට පොඩි අවුලක් උනා ඒ ගැනත් කියන්න ඕනේ කියලා හිතුනා.මචන් කන්ද උඩ බල්ලො ඉන්නවා උබලා උඩට ගෙනියන කෑම බීම පරිස්සම් කරගනිල්ලා .ඒවා බල්ලො ඇදන් යනවා අපි නූඩ්ල්ස් එකක් හදලා ටෙන්ට් එක ඇතුලට දාලා පොටෝස් ටිකක් ගන්න එහාට උන ටිකට අපේ ටෙන්ට් එක ඉරාගෙන ගිහින් බල්ලො ඒ ටික කාලා තිබ්බා .ටෙන්ට් එකට වැඩිපුර සල්ලි ගෙවලා තමා අවේ අපි ඒ නිසා උබලා ගෙනියන කෑම ටෙන්ට් එක බල්ලන්ගෙන් පරිස්සම් කරගනිල්ල බ්‍රෝ.අපි වගෙ තව කෙනෙක් අමාරුවෙ වටෙන්නැති වෙන්නෝනි නිසා කිව්වෙ බන් එලම.

    • @kavinduhansaka3925
      @kavinduhansaka3925 ปีที่แล้ว +27

      කොහෙන්ද මචන් රෙන්ට් එකට ගත්තේ

    • @bhagyaamarawickrama3558
      @bhagyaamarawickrama3558 ปีที่แล้ว +9

      12222

    • @PraDeeYa_
      @PraDeeYa_ ปีที่แล้ว +9

      ඇත්ත තමා මචන් අපේත් කැම ඉස්සුවා බල්ලෝ 😹

    • @rasikajeewantha1435
      @rasikajeewantha1435 ปีที่แล้ว +6

      @@PraDeeYa_ ubalata ehema uanda

    • @PraDeeYa_
      @PraDeeYa_ ปีที่แล้ว +7

      @@rasikajeewantha1435 ඔවු බන් උයන්න ගෙනියපු දේවල් ටෙන්ටි එක අස්සේ දාලා පොඩි රවුමක් දාලා එද්දී බල්ලෝ උස්සන් ගිහිල්ලා කනවා 😹🤝

  • @nikiladakshina994
    @nikiladakshina994 ปีที่แล้ว +75

    නාරංගල යනවනම් අනිවාරෙන් වැස්ස බලලා යන්න.වැස්සෙනම් යන්න බැහැ කොහොමත්.අපි ගියාමත් වැස්ස හින්දා සිතල වැඩි වෙලා කොල්ලො දෙන්නෙක්ට අමාරු වෙලා පාන්දර 12.30 යි පල්ලෙහාට එද්දින්.යන්න ඕන සුපිරිම place එකක් නාරංගල කියන්නේ.කීණකැලේ බස් එකෙන් ගිහින් බැහැල නාරංගල කන්දට නගින්න පටන් ගද්දිම වගේ ගෙදරක් තියෙනවා.පද්මසිරි ඒ මාමගේ නම.අපි tent එහම අරන් ගියා රත්නායක කියල අයිය කෙනෙක්ගෙන්.දවල් කෑම ටික කන්න තමයි පද්මසිරි මාමලගෙ ගෙදර set වුණේ.කෑම ටිකත් අඩුවක් කියන්න නැහැ හොදට රසට තිබුණා.ඕනෙ තරම් කන්න වුණත් දෙනවා.රු.300 යි කෑම එකට.කෝකටත් උඩට යද්දින් ඒ මාමගෙ number එක අරන් ගියේ.උඩට ගිහින් සීතල වැඩි හින්දා පල්ලෙහාට එන්න අපි tent ගත්ත රත්නායක කියන කෙනාට call එක්ක් දුන්නම මුලින්ම සල්ලි ඉල්ලුව එක කළේ.එක්කෙනෙක් එනවනම් 1500 ක් ඉල්ලුවා.එහෙන් ගත්ත tent එහම වැඩක් නැහැ.ඔක්කොම තෙමෙනවා.පද්මසිරි මාමට call එක ගත්ත ගමන්ම මොකුත් කීවේ නෑ පැය භාගයක් යද්දින් උඩට ආවා.වෙලාව 11.30 ට විතර ඇති.අපේ tent එහම ඔක්කොම bag වලට දාල.ලාම්පු තෙල් ගෙනත් සීතල නැති වෙන්න ගිණි මැලයක් පත්තු කරල දීලා.අපිට jacket,jersy එහමත් දීලා අපිව පල්ලෙහාට එක්කගෙන ඇවිත් බොන්න කෝපි හදලා දීලා ඒ ගෙදර කොල්ලො 12 දෙනාටම නිදාගන්න දීල අපිව පහුවදා උදේ එව්වා.අපි එන්න ලෑස්ති වෙනකනුත් අපෙන් රුපියලක් ඉල්ලුවෙ නැහැ.එහම මනුස්සකම් තියෙන මිනිස්සුත් තවම ඉන්නවා.ඒ මාම නැති වෙන්න අපේ කොල්ලොන්ගෙන් අඩුම දෙන්නෙක්ට හරු මොනවහරි වෙන්න තිබුණා.අනිවාරෙන් යන්න කලින් ඒ මාමට කෝල් එකක් දීල යන්න.රත්තරං මනුස්සයෙක්.078 181 6766 👈 මෙන්න number එක.මෙයාගෙන් ඕන වෙන කෑම , tent ,gas ලිපවල්,ගෑස් සිලින්ඩර් ඔක්කොම අඩුවට ගන්න පුළුවන්.අනිවාරෙන් යන්න කලින් කෝල් එකක් දීල යන්න.නාරංගල කියන්නේ අනිවාරෙන්ම ඔක්කොම යන්න ඕන තැනැක්.

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 3 ปีที่แล้ว +413

    මගේ බලාපොරොත්තු ව උබ කවදාකහරි ලංකාවේ වගේම ජාත්‍යන්තරයේද පවා සුපිරිම ටැවලර් කෙනෙක් වෙනවා දැකීමයි...
    සුපිරියි මේ ව්ලොග්ස්

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +32

      😍💚 ජය

    • @Harindu_pojja_
      @Harindu_pojja_ 3 ปีที่แล้ว +5

      @COD shooter බ්‍රෝ❤️😌

    • @tharinduhansika2354
      @tharinduhansika2354 3 ปีที่แล้ว +4

      Pojja 🤩🤩

    • @Harindu_pojja_
      @Harindu_pojja_ 3 ปีที่แล้ว +4

      @@tharinduhansika2354 බ්‍රෝ❤️😌

    • @tharinduhansika2354
      @tharinduhansika2354 3 ปีที่แล้ว +3

      හැමතැනම ඉන්නවනෙ උබ😂😂

  • @hazitha47
    @hazitha47 2 ปีที่แล้ว +80

    අවුරුදු 3 කින් ගම දැක්කේ 😭😭
    පට්ට Brother ❤️❤️💪🏻

  • @pamodjithmal2548
    @pamodjithmal2548 3 ปีที่แล้ว +58

    වෙනස්ම ආතල් එකක් තියෙනවා ලස්සනයි වැඩේ..✌️😍

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      Elma 💙✌️

  • @Rashu_ff
    @Rashu_ff 2 ปีที่แล้ว +61

    ජීවිතේ විදින කොල්ලෙක්❤️‍🔥

  • @ashancool1356
    @ashancool1356 3 ปีที่แล้ว +20

    ලස්සනයි බන් කියන එකත් අහන් ඉන්න ආසයි හෝ වගේ තමයි වීඩියෝ කරන්න ඕනේ පරිස්සමින් හැමෝම බුදු සරණයි

  • @charithkalhara6511
    @charithkalhara6511 3 ปีที่แล้ว +144

    Sailor ගෙන් ආපු සෙට් එක😍😍

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +8

      Ela kollek 💙✌

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +21

    මල්ලි ගෙන් අලුත් වචනයක් ඉගෙනගත්ත,,,,,,,,,,
    ගස් කැලය,, නියමයි 😃😃😃😃

  • @kalinduchamikara8245
    @kalinduchamikara8245 4 ปีที่แล้ว +21

    අඩෝ උබ මරු බං. ආතල් එකේ Vlog එක කරනවා ❤️

  • @telanariyarathne3506
    @telanariyarathne3506 3 ปีที่แล้ว +212

    Sailor නිසා ඇවිත් බැලුවේ.. පට්ට ✌🖤

  • @kaushanjayavardhana1988
    @kaushanjayavardhana1988 3 ปีที่แล้ว +57

    Sailor dpu post eken ආවෙ උබලත් මරු 😎👍♥️

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +3

      ela kiri 💙✌

  • @Shehan_Jayasekara
    @Shehan_Jayasekara 4 ปีที่แล้ว +20

    හොඳටම තියෙනවා.කිසි අවුලක් නෑ.සුපිරි.👍 👌

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว +2

      Thank you Bokka ♥️

  • @pasindumadhuhansa3905
    @pasindumadhuhansa3905 3 ปีที่แล้ว +85

    අඩෝ sailor අයියා වගේමයි බන් උබ❤️, ඒ වගේමයි කතා කරන්නෙත් 🔥

  • @dilushadilusha5320
    @dilushadilusha5320 2 ปีที่แล้ว +9

    මටත් මතකයි..කොළඹින් බදුල්ල කෝච්චියේ ඇවිත් නාරංගල කෑන්පින් කරා..මම ටිකක් මහත නිසා කන්ද නගිනකොට පට්ට මහන්සියක් දැනුනෙ..ඒත් ඒ ආතල් එක නම් කියලා වැඩක් නෑ සුපිරිම තමා..ගියා වගේම පරිසරය ආරක්ෂා වෙන විදියට කෑන්පින් කරලා ආවා.හරිම මිහිරි අත්දැකීමක් මගේ ගුරු වෘත්තීයට ගොඩාක් වටින කරුණු එකතු කරගත්තා..බොහොම අගෙයි..

  • @hirunikasubhashi7396
    @hirunikasubhashi7396 3 ปีที่แล้ว +15

    ඔයාගෙ වීඩියෝ එක නියමයි මල්ලි, හැම දේම අපිත් ලග හිටියා වගේ දැනෙන්න පැහැදිලි කරනවා 👌👌සුභ පතනවා ඔයාට තව තවත් මේවගේ වීඩියෝ හොදින් කරන්න ලැබේවා !!!! කියලා🙏🙏

  • @sanathkumara7934
    @sanathkumara7934 3 ปีที่แล้ว +42

    Sailor ගෙන් පණිවිඩය ලැබුණේ. හොඳ වීඩියෝ එකක්.👌👌

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +2

      thank you brother 💙

  • @dilki1330
    @dilki1330 ปีที่แล้ว +11

    Beautiful place🌱 අවවාදයයි‼කැම බිමේදී ඔය දරුවෝ නිවැරදි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරන්න

  • @pasanweerasooriya9484
    @pasanweerasooriya9484 4 ปีที่แล้ว +10

    Bro vlog eka niyamaii😍❤️🤝okkoma baluwa hodatama explain karana nisa tawath Maru❤️🔥🔥 good job and keep it up ❤️💯

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว +2

      Anna kollo 🔥🤟 thanks brother ♥️

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 ปีที่แล้ว +12

    සුපිරියක් අය්යේ Camping තමා ආතල්ම 🍃🏕️❤️

  • @daysofkrishan9195
    @daysofkrishan9195 3 ปีที่แล้ว +74

    අයියේ තහනම් තැන් යන්න පුළුවන් තැන් ගැන video එකක් ඕනේ අනිවාරෙන් මේ දවස් වල ගෙදර නිසා හදන්න...

  • @ishiandhasi6234
    @ishiandhasi6234 4 ปีที่แล้ว +12

    පට්ට ලස්සනයි bro සුපිරි විඩියෝ එක විනාඩි 40ක් ගියා මිටරුත් නෑ. ❤️❤️❤️❤️❤️❤️

  • @nimalasenagagabadage7366
    @nimalasenagagabadage7366 3 ปีที่แล้ว +7

    අම්මෝ ඒක නම් නියමයි අයියේ ඔයාලගේ ඒ වැඩේ නම් නියමයි...මරු මරු...?⭐⭐⭐💯

  • @alexpriyadarshana5218
    @alexpriyadarshana5218 2 ปีที่แล้ว +1

    මම මේ ආයෙ මුල ඉඳන් බලනවා මං සරන්නාගෙ වීඩියෝ.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.❤️

  • @proidea4340
    @proidea4340 4 ปีที่แล้ว +27

    😍🇱🇰 This is the life bro

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว +4

      ♥️👍😁

  • @technophile741
    @technophile741 3 ปีที่แล้ว +83

    24:12 සෑහෙන්න අමාරුයි වගේ නේද? 😂😂 Vlog එක සුපිරි මචං 💛

  • @dinushachathuranga4645
    @dinushachathuranga4645 3 ปีที่แล้ว +8

    Good work malliya. clean and clear!!!!!!

  • @pasinduemalka2533
    @pasinduemalka2533 4 ปีที่แล้ว +7

    සුපිරි බන්.දිගටම කරගෙන යමු❤️🍃

  • @dilshandulanjana9284
    @dilshandulanjana9284 3 ปีที่แล้ว +37

    Sailor කිව්ව හින්දා ආවේ.ඔන්න sub කරා😍👍

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +2

      Ela kollek 💙✌

  • @sithumff1916
    @sithumff1916 3 ปีที่แล้ว +10

    Sailor හින්ද ආව අය කෝ ,
    සුපිරි bro ❤️😍

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      Elma 💙✌️

  • @chamathnadeeshana2951
    @chamathnadeeshana2951 ปีที่แล้ว +1

    අඩෝ සුපිරි බ්න් කොල්ලෝ දිගටම මේ වගේ ලස්සනට වීඩියෝ ස් කරන්න බුදු සරණයි ජය වේවා කොල්ලෝ 😎😎😍😍🤗🤗

  • @naveeweenu84
    @naveeweenu84 3 ปีที่แล้ว +10

    This is truly amazing....The editing and colours are on point. Love your shooting style! Keep up with the great work👍👍

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว

      thank youu 💙✌️

  • @chicot4821
    @chicot4821 3 ปีที่แล้ว +17

    Watching from Canada. It is nice that you are enjoying the nature. Pls be responsible and preserve the enviornment. Don't dump plastic and garbage. Collect those and take it back with you. As a responsible TH-camr set a good example by asking the public to keep the area free of garbage. Thank you.

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +3

      We brought all bottles, plastics, garbage back 💚

  • @locationtwo
    @locationtwo 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි. ලස්සනට පැහැදිලි කරනව අයිය 🔥 ආතල් නම් කෑම්පින් තමා ❤ දවසක යන්නම ඕන.

  • @PraDeeYa_
    @PraDeeYa_ ปีที่แล้ว +2

    ලස්සන තැනක් සුපිරි ආතල් එකක් අපිත් ගත්තා ගිහිල්ලා.♥️

  • @pasidubagya2252
    @pasidubagya2252 2 ปีที่แล้ว +2

    එළ කොල්ලෝ හොඳේ සුපිරි ප්ලේස් එක වීඩියෝ එකක් සුපිරි 👈💪🤙🤘😍

  • @cricketboy7702
    @cricketboy7702 4 ปีที่แล้ว +8

    එල එල කට්ටිය ගොඩක් බහිනවා නෙ නාරන්ගලට එක දවසකට 😍😍😍

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว +3

      Ow bro weekends wla nm wdi

    • @cricketboy7702
      @cricketboy7702 4 ปีที่แล้ว +1

      @@mansaranna ඕ තාම ගිහින් නැ යන්ඩ ඔනී වෙලාවක 😍

  • @viraj12221
    @viraj12221 3 ปีที่แล้ว +6

    Video eka ada dakke. උබලා බයික් දැම්ම ගෙදරට පහලින් අපේ ගෙදර..😘😘😘

    • @nowtyrasith5699
      @nowtyrasith5699 7 หลายเดือนก่อน

      Bro වැස්ස දවසට උඩ camp කරාට අව්ලක් නැද්ද අකුණු ගහන් නැද්ද

  • @amaliheshani7093
    @amaliheshani7093 2 ปีที่แล้ว +7

    අනෙ හරි ශොයි අනෙ ඔයාලා❤️❤️ බුදු සරණයි හැමොටම

    • @sf3wta455
      @sf3wta455 หลายเดือนก่อน

      I

  • @Aussiekiwilankan
    @Aussiekiwilankan 2 ปีที่แล้ว +8

    Awesome video bro. Great content and unique style. Love from New Zealand- (Kiwi Lankan Couple)

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      thank you ♥️

    • @thenujatek9889
      @thenujatek9889 2 ปีที่แล้ว

      Mage gamata hamadama penena kanda,eth e lassana dakke me vidio eken,thanka for yoy

  • @samadhimalsha4026
    @samadhimalsha4026 4 ปีที่แล้ว +6

    🔥❤ keep it up mallih..!!

  • @warunaprasadr
    @warunaprasadr 3 ปีที่แล้ว +33

    මේව දැන් බැලුවම දුක හිතෙනව🙂🥺

  • @chandramarasinghe9140
    @chandramarasinghe9140 3 ปีที่แล้ว +37

    what a nice vlog. simple & low budget but very attractive & great. without liquor & cannabis how nicely enjoying the life. Thank you guys at least sharing your amazing experiences with others. ( specially with youngsters) great salute & stay safe.

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +5

      Thank you so much 💙✌️💫

  • @maleeshaperera1276
    @maleeshaperera1276 4 ปีที่แล้ว +32

    අඩෝ මෙතන පට්ට view එකක් බන් තීන්නේ එල එල වැඩේ පට්ට... මොනා කරත් පරිස්සමින් 🤙🤙🤙🤙🤙

  • @dasunnethsara2313
    @dasunnethsara2313 3 ปีที่แล้ว +7

    ආස හිතෙනවා ඕයි 🥺❤️

  • @travelyamuko1549
    @travelyamuko1549 4 ปีที่แล้ว +7

    පට්ට මං සරන්නා 😜💖

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว

      yamuko ♥️🤟

  • @ganjlikc9291
    @ganjlikc9291 3 ปีที่แล้ว +4

    Amazing travel vlog.... Very interesting.... Keep it up!!
    From - Ganjlik C 🇦🇿 💜 🇱🇰

  • @samanthakumara1948
    @samanthakumara1948 ปีที่แล้ว +1

    Ado ftta place eka oiii kollo tikath supiri mekanam pissuwak bn gammak bro good luck mansaranna💪💪👍👍👌👌

  • @githmidhananjala7258
    @githmidhananjala7258 4 ปีที่แล้ว +4

    කබරගල hike ගිහින් video එකක් දාන්නකෝ..camping කරන්න මරු..😍❤️

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว +4

      ela kiri.. daamu ♥️♥️

  • @TRIPLK-eq1nx
    @TRIPLK-eq1nx 3 ปีที่แล้ว +11

    සුපිරි ගමනක් .........අපේ පැත්තේ ❤❤❤❤

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      Elma 💙✌

    • @txxtmghz1126
      @txxtmghz1126 3 ปีที่แล้ว

      Eee pare cab ekk wage enna baridh machna

  • @ruvindasadeepnakandala4164
    @ruvindasadeepnakandala4164 4 ปีที่แล้ว +5

    Ade eka nam patta😍😍😍

  • @naadan_productions_
    @naadan_productions_ 4 ปีที่แล้ว +2

    පට්ට විඩියෝ එක බ්‍රෝ!!,❤️

  • @dayankkumarasinghe
    @dayankkumarasinghe ปีที่แล้ว +1

    This is the first Mansaranna video I watched, and it made me addicted to hiking. He how far you have come, pretty exceptional malla!

  • @PinSara_16
    @PinSara_16 3 ปีที่แล้ว +3

    සුපිරියක් අයියහ්....🌎♥🔥

  • @piyavi853
    @piyavi853 3 ปีที่แล้ว +12

    No words aiya. My fav traveller ❤❤️තව ගොඩාක් තැන් වල අපිව එක්කගෙන යන්න පුලුවන් වේවා 😁❤️

  • @s.k.a.dilshan4819
    @s.k.a.dilshan4819 3 ปีที่แล้ว +1

    අද තමා සෙට් උනේ...සුපිරි මචන් video එක..😁❤️

  • @coollife7498
    @coollife7498 3 ปีที่แล้ว +2

    නාරන්ගල නැන්ග විදිහ පොඩ්ඩක්හරි හිතාගන්න පුලුවන් . ඒත් බැස්සවිදිහ තමා හිතාගන්න බැරි... 🌳🌳🌳🏕️🏕️🏞️

  • @rameshkaushalya299
    @rameshkaushalya299 3 ปีที่แล้ว +33

    Sailor ගේ ගෝල බාලයො ටික මේ කොනට 🤧❤️❤️😌
    👇

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +5

      mama 🥳

    • @rameshkaushalya299
      @rameshkaushalya299 3 ปีที่แล้ว +3

      @@mansaranna මමත් ඉස්සරහට Travel Vlog කරන්න තමයි හිතන් ඉන්නේ.සප් එකක් දෙම්න 😁😌

    • @ishanchandupa3754
      @ishanchandupa3754 ปีที่แล้ว +1

      👋

  • @eshaneshan7690
    @eshaneshan7690 3 ปีที่แล้ว +7

    අපෙ ගෙවල් පැත්තෙ
    මාත් කාලෙකින් ගම දැක්කෙ
    නියමයි කොල්ලො 😍❤️❤️❤️⛰️

    • @shehanhansa3418
      @shehanhansa3418 ปีที่แล้ว

      සහෝ.නම්බර් එකක් දෙන්න පුලුවන් ද විස්තරයක් දැනගන්න

  • @chamodasankalpani4387
    @chamodasankalpani4387 3 ปีที่แล้ว +1

    Godk lassanata present karanawa..lassanai hema video ekakma..keep it up😍❤️

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      thank youu nngi 💙

  • @sachinitharushika265
    @sachinitharushika265 2 ปีที่แล้ว +1

    අඩේ,සුපිරියක්🤩♥️

  • @kavindusampath8063
    @kavindusampath8063 4 ปีที่แล้ว +4

    Maru bnn🤩♥️

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว +1

      thank you brother ♥️

  • @gayahirudias9458
    @gayahirudias9458 4 ปีที่แล้ว +4

    මරුනේ.....👍👍👍👍👍

  • @sangeesangeeth7306
    @sangeesangeeth7306 2 ปีที่แล้ว

    Aththatama supiri aiye godak parissamen ewagema pin api dakalawath nathi dewal pennawata budusaranai saho💗💗

  • @sumathi8352
    @sumathi8352 3 ปีที่แล้ว +1

    Video eka niyamayi kollo
    Supiri man inne kanda penahariyema thamayi
    Math video dala thiyenne

  • @oizer4646
    @oizer4646 4 ปีที่แล้ว +4

    ammo ekh ft keep it up bro👌👌👍

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว

      thanks bro ♥️

  • @flavvory
    @flavvory 4 ปีที่แล้ว +5

    අඩේ බොකයක් එහෙම සෙට් උනොත්...එවත් කිපල්ල..වැදගත් දෙවල්..මෙකට රිප්ලයි එකක් දාපන්..සෙරටම දැනගන්න🙂

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว +1

      😂😂 hahaa

    • @flavvory
      @flavvory 4 ปีที่แล้ว +1

      එල එල බන්😂

    • @saduni.13.
      @saduni.13. 10 หลายเดือนก่อน

      සිලිකවරෙකට දාලා උඩීන් විසික් කරනව පල්ලට වැටෙන්න(මන් හිතන්නෙ)

  • @slstetushome4805
    @slstetushome4805 2 ปีที่แล้ว +1

    පට්ට අයියෙ.සුපිරි වැඩක් ✌️

  • @nishanthaSenarath-ld6hp
    @nishanthaSenarath-ld6hp 6 หลายเดือนก่อน +1

    ජය ❤

  • @shenalmanishkaphotography
    @shenalmanishkaphotography 4 ปีที่แล้ว +9

    අලුත් තැන් සොයාගෙන යන්න කැමති අය...travel ඉදිරියටම ගෙනියන්න කැමති අය Fox travellerth බල්න්න ❤❤❤❤

  • @lokaya-7199
    @lokaya-7199 4 ปีที่แล้ว +4

    11 like.. 👍 Apen..
    Yaluwa vedio aka baluwa.....
    Ape paththatath avith ape vedio th balala help akk denna...
    Good luck..❣️💞

  • @samankumari5787
    @samankumari5787 ปีที่แล้ว +1

    Gammak thma

  • @yky285
    @yky285 4 ปีที่แล้ว +2

    Supiri machn 🖤

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว

      elaaaa ♥️🤟

  • @thisas_
    @thisas_ 4 ปีที่แล้ว +4

    Elama ayye

  • @janithjayabandu5984
    @janithjayabandu5984 3 ปีที่แล้ว +9

    විඩියෝ එක සුපිරි අයියේ 👍👍
    ඔයාල ටොයිලට් ගියෙකොහෙටද

  • @sunilfernando8605
    @sunilfernando8605 3 ปีที่แล้ว +2

    Pretty Interesting video.. Beautiful Hike and camp out.

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว

      thank you ♥️

  • @missakasandaru9320
    @missakasandaru9320 3 ปีที่แล้ว

    ගැම්මක් ඕයි සුපිරි ආතල් එකක් නේ බම් මරු එලම.... ලස්සනයි වැඩේ ...

  • @Tharindudeshan444
    @Tharindudeshan444 2 ปีที่แล้ว +3

    Respect කොල්ලො 🌎😇

  • @theronin365
    @theronin365 3 ปีที่แล้ว +3

    I don't understand what you said but nice video, it looked fun.

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +2

      Thank you ♥️ I'll upload subtitles

  • @leeragumji6196
    @leeragumji6196 3 ปีที่แล้ว +1

    චැනල් එක දැනගෙන සතියක් වත් නැ
    ඔක්කොම වීඩියෝස් බැලුව ❤️🥺

  • @chinthakaweerasinghe7767
    @chinthakaweerasinghe7767 3 ปีที่แล้ว

    Good work machan.supriyata okkama explan karanawa..waiting for next one

  • @soapgaming99
    @soapgaming99 4 ปีที่แล้ว +4

    එක කොල්ලෙක් ඈ❤

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว

      ආදරෙයි 💚🤟

  • @w.s.npiyusrilankancokk9695
    @w.s.npiyusrilankancokk9695 3 ปีที่แล้ว +25

    Tha selargen apu nawikayoo me konataaaaa

  • @antonyfernando4704
    @antonyfernando4704 ปีที่แล้ว

    Pattama athal ekak bn apitath hithennema othana innawa wage hahimak obanam patta Aaa🔥🔥🔥❤️❤️❤️👍👍👍

  • @levongossip994
    @levongossip994 4 ปีที่แล้ว +2

    Apith ennm dwsk😁supiri video eka🔥

  • @chanuxbro4007
    @chanuxbro4007 3 ปีที่แล้ว +23

    මොනා උනත් උබ උදෙන්ම නැගිටිනවා

  • @rapworld592
    @rapworld592 3 ปีที่แล้ว +2

    The silor ගෙ ඔක්කොම බැලුවා දැන් උබේ ❤💫

  • @DULA606
    @DULA606 8 หลายเดือนก่อน

    oya ge vdio walata api kamathi . oyatath kamathi digatama vdio genna . budu sarani parissamen ❤❤

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 4 ปีที่แล้ว

    Maru aiyee.... videos okkoma tika baluwa superb 💓

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว

      Thank you ♥️✌️

  • @isuriudeshani9036
    @isuriudeshani9036 3 ปีที่แล้ว +2

    කොච්චර වෙලා ගියාද අයියේ කන්ද නගින්න ??? ❤️

  • @chamdimachathuranga5939
    @chamdimachathuranga5939 4 ปีที่แล้ว +4

    ඉවර වෙනකන්ම බැලුවා කියහම්කෝ

    • @mansaranna
      @mansaranna  4 ปีที่แล้ว +2

      Anna kollo ♥️🤟

  • @gihangamage2916
    @gihangamage2916 3 ปีที่แล้ว

    Patta man saranna... me wage digaaaa vlog genna ewa patta .. geniyanna ona dewaluth kiyana nisa patta ... parissamin ... ❤️😋

  • @chamikapramuditha3353
    @chamikapramuditha3353 4 ปีที่แล้ว +2

    Ado eka patta 😉😉😃😅😅😅

  • @chamiyaz6061
    @chamiyaz6061 4 ปีที่แล้ว +5

    ❤️

  • @sheharamax6436
    @sheharamax6436 4 ปีที่แล้ว +3

    ✌️

  • @danushkakumara3315
    @danushkakumara3315 3 ปีที่แล้ว +1

    Oyanam maru brother supiriyatama kiyala dunna narangala visthsre❤️❤️

  • @vimukthi6063
    @vimukthi6063 4 ปีที่แล้ว +2

    I like your videos bro, this ia awesome, keep it up * o *

  • @AdeeshaRathnayake
    @AdeeshaRathnayake 4 ปีที่แล้ว +3

    😍

  • @saniduanupama5818
    @saniduanupama5818 4 ปีที่แล้ว +3

    Hali ela idan bus eke enna puluwn da narangalata?

  • @dewminiwaliarawa1430
    @dewminiwaliarawa1430 2 ปีที่แล้ว +2

    2:21 අපේ මහේශ් සර් ❤️ ප්‍රින්ස්පියා එක ළඟ නේද මේ ... 🤓😁 superb video brother... 😎✌️