ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Thanikama (තනිකම) - Raveen Tharuka (Sudu Mahaththaya) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2019
  • Title | Thanikama
    Artiste | Raveen Tharuka
    Music | Nimesh Kulasinghe
    Lyrics | Naveen Perera
    Directed by Sandesh Bandara
    Production | SGM Tunes
    SGM Tunes 2019
    thanikama, thanikama laga hitha , තනිකම , raveen tharuka , sudu mahaththaya , music video , tanikama , sinhala new songs , sgm tunes ,naada , naada tv , aluth sindu , mp3 downloads ,sandesh bandara , nimesh kulasinghe, naveen perera ,thanikama official music video,puthano,iraj,wasthi, adare , adare sajitha & buvi

ความคิดเห็น • 2.1K

  • @dinushaekanayake9170
    @dinushaekanayake9170 4 ปีที่แล้ว +171

    සුදු මහත්තය ඇත්තටම ටැලන්ටඩ් ඈ😍❤️. සන්දේශ් අයියා❤️ ග්‍රේට්❤️

  • @sachinimadubashini8477
    @sachinimadubashini8477 2 ปีที่แล้ว +43

    රවීන් අයියාගේ සින්දු වලට පට්ටම අදරේයි ❤️❤️.ලස්සනයි

  • @sl2582
    @sl2582 3 ปีที่แล้ว +234

    2021 බලන සෙට් එක මේ කොනට 😂

  • @dinumaduhari3273
    @dinumaduhari3273 2 ปีที่แล้ว +109

    තාමත් අහනවා ඒ සිංදුව නම් භාවනාවක් ❤️🤗

  • @nimeshsachintha9250
    @nimeshsachintha9250 4 ปีที่แล้ว +155

    එක පාරකට වඩා අහපූ අය කෝ බලන්න

  • @nethmikoushalya9198
    @nethmikoushalya9198 4 ปีที่แล้ว +155

    සින්දුව පට්ට .මේක නම් දහපාරකට වඩා ඇහුවා😘😘😘😘

  • @ruprupruprup19
    @ruprupruprup19 3 ปีที่แล้ว +41

    හැමදාම අමතක නොකර අහාන ගිතය ❤️❤️❤️❤️❤️

  • @tharusharukshan9799
    @tharusharukshan9799 3 ปีที่แล้ว +71

    රවීන් අයියෙ තව සින්දු ඕනෙ

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +51

    තනිකම ළඟ හිත සෘණාත්මකයි
    ඔබ සිහිවෙන විට ධනාත්මකයි
    හරි කලාත්මකයි
    නෑ උපමා හැරදා ගිය හැටි නොකියා....💝💓💞💕
    ඒකනම් පට්ටයි සුදු මහත්තයා..

    • @unizone7826
      @unizone7826 4 ปีที่แล้ว +3

      මදීන් Di රස්තා ඔන්න ඔයාවත් සබ්ස්ක්‍රය්බ් කලා මාවත් සබ්ස්ක්‍රය්බ් කරන්නකෝ...

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว +2

      @@unizone7826 එල

    • @rasikasanjeewa4853
      @rasikasanjeewa4853 3 ปีที่แล้ว +2

      Ela aiya

    • @maheshikadilrukshi3253
      @maheshikadilrukshi3253 ปีที่แล้ว

      Bnfnfbgnyuydhrdbbdfbfdbdhfvvvvcccv v c v vvbbhtu8trurghmgfmgfmtfxnbdmddmjrgmrgotukytktfmfcn c c mcgffcndhfuyyiynn

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 ปีที่แล้ว +778

    දෙපාරකට වඩා අහපු බලපු අය මන් වගේ තවත් අය සිටිනවද 👍

    • @priyankakumari-gp4uq
      @priyankakumari-gp4uq 4 ปีที่แล้ว +2

      Patta hodee sudu mahtthya😍😍😘

    • @DeshanRamanayaka
      @DeshanRamanayaka 4 ปีที่แล้ว

      @@priyankakumari-gp4uq ඒකනේ

    • @nironiro7000
      @nironiro7000 4 ปีที่แล้ว +2

      Mamanam 10parak daluvat apa vannahae dukai

    • @nironiro7000
      @nironiro7000 4 ปีที่แล้ว +2

      Dukai godak pau

    • @nironiro7000
      @nironiro7000 4 ปีที่แล้ว +2

      Mama vaga unanam kavama dakavat dala yAnnaha

  • @isurusampath4852
    @isurusampath4852 4 ปีที่แล้ว +147

    2020 සෙට් එක කෝ 😍

    • @adono5017
      @adono5017 4 ปีที่แล้ว +2

      මාව sub කරන්නකො ඉසුරුවො 😊

    • @prabath.madushan9125
      @prabath.madushan9125 4 ปีที่แล้ว +2

      ඔන්න මම නම් කලා

    • @adono5017
      @adono5017 4 ปีที่แล้ว +2

      @@prabath.madushan9125 මාත් කරා බොක්ක

    • @prabath.madushan9125
      @prabath.madushan9125 4 ปีที่แล้ว

      @@tharukatharuka5755 mama oyava sub kala

    • @adono5017
      @adono5017 4 ปีที่แล้ว

      @@prabath.madushan9125 elm 🙃😜

  • @navodyasandeepani5052
    @navodyasandeepani5052 3 ปีที่แล้ว +30

    අයියට හයිය මගේ හිත එකේ වගෙ ඩිම්පල් එක පේන්න හිනා වෙන්න තිබුනෙ...ගොඩක් ලස්සනයි ආදරෙයි 🤗❤️good luck aiye

  • @ShuffleFactory
    @ShuffleFactory 4 ปีที่แล้ว +145

    අඩෝ සුපිරි🔥 වචන, වීඩියෝ එක *කලාත්මකයි ධනාත්මකයි* ❤️🔥🤟

    • @manushadananjaya8125
      @manushadananjaya8125 4 ปีที่แล้ว +2

      Shuffle Factory supirima cover song ekak ahala balanna 👉 th-cam.com/video/4mmhmC8xQ3Y/w-d-xo.html ❤️

    • @prabath.madushan9125
      @prabath.madushan9125 4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/ykSw7Gs5tj8/w-d-xo.html ape chanal akata sahayogayak denna

    • @yasinduyt1957
      @yasinduyt1957 2 ปีที่แล้ว +2

      හ්ම්

  • @tharushiayesha2147
    @tharushiayesha2147 ปีที่แล้ว +18

    අය්ය හැම සින්දුවක්ම හිනා වෙලා කියන්න එක හේතුවක් තියෙනව ඒ තමය් අය්යගේ මූනේ තියෙන ඩිම්පල් එක 🥺♥️ මාත් හැමදාම හොදට හින වෙලා ඉන්න එක හේතුවක් තමය් ඒක 🥺😊♥️

  • @maleeshamihiranga1129
    @maleeshamihiranga1129 4 ปีที่แล้ว +19

    කලින් එක🤗🤗 වගෙම ලස්සනයි
    බලපු අය දාමු බලන්න 👇👇🇺🇬🇺🇬

  • @m.a.musicstudio8769
    @m.a.musicstudio8769 3 ปีที่แล้ว +11

    2021-බලන අය කෝ 😄👍👍

  • @nadunsanjaya
    @nadunsanjaya 4 ปีที่แล้ว +883

    අම්මෝ යකෝ සන්දේශ් මේක film එකක්ද ඕය් 😬🙏 අනිවා trending 1 වෙනවා කියන උන් like එකක් දාපල්ලා මචන්ස්ලා 😉❤❤🙏

  • @sub-uv7xz
    @sub-uv7xz 4 ปีที่แล้ว +196

    කමෙන්ට් බලන්න අපු අපේ සෙට් එක කෝ...❤❤❤

    • @unizone7826
      @unizone7826 4 ปีที่แล้ว +1

      sub ලොක්කා ඔන්න ඔයාවත් සබ්ස්ක්‍රය්බ් කලා මවත් සබ්ස්ක්‍රය්බ් කරන්නකෝ...

    • @prabath.madushan9125
      @prabath.madushan9125 4 ปีที่แล้ว +1

      Inno

    • @samithchiranthaka9950
      @samithchiranthaka9950 4 ปีที่แล้ว +1

      Innoo

    • @nethrasonali986
      @nethrasonali986 4 ปีที่แล้ว

      sub ලොක්කා apith innawa

    • @tharukatharuka5755
      @tharukatharuka5755 4 ปีที่แล้ว +1

      ☺☺

  • @sahansihilal925
    @sahansihilal925 ปีที่แล้ว +2

    2023 දීත් අහනවා ඕයි🎉❤😮

  • @supuniprabodha2682
    @supuniprabodha2682 4 ปีที่แล้ว +52

    සුදු මහත්තයා ෂොයි... පට්ට සුදු මහත්තයා

    • @trishadhiwickramasinghe7005
      @trishadhiwickramasinghe7005 4 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣☝☝☝☝

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/ykSw7Gs5tj8/w-d-xo.html ape chanal akata sahayogayak denna

    • @insaflieo4326
      @insaflieo4326 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 4 ปีที่แล้ว +1391

    තනිකමට කැමති අය කවුදෝ 😉😍✌️❤

    • @Keshis_vlogs
      @Keshis_vlogs 4 ปีที่แล้ว +9

      Eka lassanai❤️

    • @Amilaproduction_
      @Amilaproduction_ 4 ปีที่แล้ว +8

      th-cam.com/video/2e6Od0OSjGM/w-d-xo.html

    • @Amilaproduction_
      @Amilaproduction_ 4 ปีที่แล้ว +4

      මේක බලන්න th-cam.com/video/2e6Od0OSjGM/w-d-xo.html

    • @raveentharuka1490
      @raveentharuka1490 4 ปีที่แล้ว +28

      මම මම

    • @hiumijayalath6746
      @hiumijayalath6746 4 ปีที่แล้ว +7

      මමත් කැමතියි

  • @athief8672
    @athief8672 4 ปีที่แล้ว +183

    තනිකම ගැන කමෙන්ටු කියවන්න ආව අය

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 ปีที่แล้ว +4

      kiyawana gaman

    • @rayanlasith7747
      @rayanlasith7747 4 ปีที่แล้ว +3

      Mn

    • @unizone7826
      @unizone7826 4 ปีที่แล้ว +2

      සින්දු පිස්සා ඔන්න ඔයාවත් සබ්ස්ක්‍රය්බ් කලා මාවත් සබ්ස්ක්‍රය්බ් කරන්නකෝ...

    • @manojavhathurani6282
      @manojavhathurani6282 4 ปีที่แล้ว +2

      Man☺

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/H9Fx9EKLKI8/w-d-xo.html ape chanal akata sahayogayak denna

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 3 ปีที่แล้ว +6

    Lassna miusx ekk
    Lassna voice ekk
    Lassna wachna tikk
    බුදුසරණයි..

  • @nipunishashikala9431
    @nipunishashikala9431 4 ปีที่แล้ว +29

    දෙවියොත් නෑ දුක අහනා..රිදෙනා නිසා තව නෑ කතා තනිකම හොදයි හිතුනා..😥❤️..superb 👌

  • @jayakodimudiyanse8556
    @jayakodimudiyanse8556 4 ปีที่แล้ว +273

    තනිකමත් එක්ක විශුවල් එකත් මරු කියන කට්ටිය කෝ බලමූ....👍👍❤❤❤

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 ปีที่แล้ว +3

      🙊🙊💕

    • @user-vy8wd3ow6l
      @user-vy8wd3ow6l 4 ปีที่แล้ว +4

      සුදුමහාත්තයා ළස්සනයි සිංදුව

    • @jayakodimudiyanse8556
      @jayakodimudiyanse8556 4 ปีที่แล้ว +2

      @@SandeshBandaraTV ...👍🌹👌☝

    • @prabuddhaattanayake8586
      @prabuddhaattanayake8586 4 ปีที่แล้ว +1

      මම හිතුවෙ වස්ති සුදාම්මියා type එකේ ආතල් එකට කරපු සින්දුවක් කියල. බලනකොට සිරාව්ට කරපු එකක්ද කොහෙද...... 😂😂😂😂😂
      හයියෝ ශුඩේව....
      ලංකාවෙ music වලට ගිය කල....

    • @unizone7826
      @unizone7826 4 ปีที่แล้ว +1

      බිනුරි යෙහණ්සා ඊශ්‍රායෙල් ඔන්න ඔයාවත් සබ්ස්ක්‍රය්බ් කලා මාවත් සබ්ස්ක්‍රය්බ් කරන්නකෝ...

  • @ChAbhi
    @ChAbhi 4 ปีที่แล้ว +79

    හම්මෙ අපෙ nikoගෙ වැඩ තමා. 😍✌🏻

    • @UDNiko
      @UDNiko 4 ปีที่แล้ว +4

      adhoooow

    • @user-ej5tn6mi5p
      @user-ej5tn6mi5p 4 ปีที่แล้ว +3

      ado chabiya

    • @shaynewalsh1219
      @shaynewalsh1219 4 ปีที่แล้ว +2

      @@UDNiko anith sare poddak haiyen kiyapn bn.. ahen na

    • @UDNiko
      @UDNiko 4 ปีที่แล้ว +4

      @@shaynewalsh1219 ela man sinduwak kiyana dawasata marei ubala :D

    • @shaynewalsh1219
      @shaynewalsh1219 4 ปีที่แล้ว

      @@UDNiko ai macho eh

  • @AshanPeiris
    @AshanPeiris 4 ปีที่แล้ว +58

    රිදෙනා නිසා තව නෑ කතා.... තනිකම හොඳයි හිතුනා... 😞🥺

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/ykSw7Gs5tj8/w-d-xo.html ape chanal akata sahayogayak denna

    • @rasikasanjeewa4853
      @rasikasanjeewa4853 3 ปีที่แล้ว +1

      Hmm ou

  • @SAHANX
    @SAHANX 4 ปีที่แล้ว +6

    හිතුවේ තවත් මල් සිංදුවක් කියලා . එත් මේක වෙනස් සුදු මහත්තයා ❤️❤️🔥... දැන් trending one 💪💪💪

  • @sitarisujit9546
    @sitarisujit9546 4 ปีที่แล้ว +18

    මන් ආසම රවීන් මල්ලිගෙ හිනා පිරුනු මුනට...හරිම ලස්සනයි..සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි මල්ලි...

    • @manushadananjaya8125
      @manushadananjaya8125 4 ปีที่แล้ว

      Sitari Sujit supirima cover song ekak ahala balanna 👉 th-cam.com/video/4mmhmC8xQ3Y/w-d-xo.html ❤️

  • @GossipLankaNewslk
    @GossipLankaNewslk 4 ปีที่แล้ว +87

    ආ රවීන් මල්ලී😍😍😍

  • @Kivindu_Shanilka
    @Kivindu_Shanilka 4 ปีที่แล้ว +17

    Raween ayyage sindu kohomath lassanai.. ayye thawa onee..🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤👍👍👍👍👍

    • @shanthamalaththage9205
      @shanthamalaththage9205 4 ปีที่แล้ว

      Thanikam
      Spoiler
      Ane

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/H9Fx9EKLKI8/w-d-xo.html ape chanal akata sahayogayak denna

  • @unknownmember1473
    @unknownmember1473 4 ปีที่แล้ว +22

    දහ පාරකට වඩා අහපු කට්ටිය මේ පැත්තට

  • @RK-vf6pm
    @RK-vf6pm 4 ปีที่แล้ว +331

    කලින් එක් වගේම මේකත් පට්ට කියන අය like කරන්න🤩

    • @sarangachamira629
      @sarangachamira629 4 ปีที่แล้ว +2

      Wow

    • @prabuddhaattanayake8586
      @prabuddhaattanayake8586 4 ปีที่แล้ว +3

      මම හිතුවෙ වස්ති සුදාම්මියා type එකේ ආතල් එකට කරපු සින්දුවක් කියල. බලනකොට සිරා කරපු එකක්ද කොහෙද...... 😂😂😂😂😂
      හයියෝ ශුඩේව....
      ලංකාවෙ music වලට ගිය කල....

    • @shehanjayasinghe
      @shehanjayasinghe 4 ปีที่แล้ว +2

      Ruchira Kaveesha oyata 100 like aka Magen

    • @thilininisansala9248
      @thilininisansala9248 4 ปีที่แล้ว +1

      Lassnai

    • @tharukatharuka5755
      @tharukatharuka5755 4 ปีที่แล้ว +1

      Lassanai😁😁

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 4 ปีที่แล้ว +9

    Sandeesh අයියා Video එක කරා නම් බලන්න දෙපාරක් හිතන්න ඕනෙ නෑ♥️😍

  • @shehanihansika9481
    @shehanihansika9481 ปีที่แล้ว +1

    තනිකම ළඟ හිත ඍණාත්මකයි
    ඔබ සිහිවනවිට ධනාත්මකයි
    හරි කලාත්මකයි
    නැහැ උපමා
    හැරදා
    ගිය හැටි නොකියා..
    රිදෙනා නිසා තව නෑ කතා තනිකම හොඳයි හිතුනා..
    හිත පාරලා රඟපාලා
    දුක තියලා දුර ගියා..
    දෙවියොත් නැහෑ..
    දුක අහනා
    රිදෙනා නිසා තව නෑ කතා
    තනිකම හොඳයි හිතුනා..
    ප්‍රශ්න ගොඩක් ළඟ උත්තරයක් නැති ජීවිතයම දැන් විභාගයක්..
    ගලපගන්න බැරි පිළිතුර ඔබමයි හිතට මගේ නැහැ විවේකයක්..
    රිදවන්නැතිනම් මතකයන්
    වෙමු අපි හැකිනම් යහළුවන්..
    රිදවන්නැතිනම් මතකයන්
    වෙමු අපි හැකිනම් යහළුවන්..
    රිදෙනා නිසා තව නෑ කතා තනිකම හොඳයි හිතුනා..
    හිත පාරලා රඟපාලා දුක තියලා දුර ගියා..
    දෙවියොත් නැහැ..
    දුක අහනා..
    රිදෙනා නිසා තව නෑ කතා..
    තනිකම හොඳයි හිතුනා..
    වෙන්න තියෙන දේ වළක්වන්න බැරි දෛවය නම් හරි පුදුම දෙයක්..
    දුන්නු ආදරේ අවංකබව ඇති
    වැරදුනාට මට නෑ තරහක්..
    රිදවන්නැතිනම් මතකයන් වෙමු අපි හැකිනම් යහළුවන්.
    රිදවන්නැතිනම් මතකයන් වෙමු අපි හැකිනම් යහළුවන්..
    තනිකම ළඟ හිත ඍණාත්මකයි
    ඔබ සිහිනවනවිට ධනාත්මකයි..
    හරි කලාත්මකයි
    නැහැ උපමා
    හැරදා
    ගිය හැටි නොකියා..
    රිදෙනා නිසා තව නෑ කතා
    තනිකම හොඳයි හිතුනා..
    හිත පාරලා රඟපාලා දුක තියලා දුර ගියා..
    දෙවියොත් නැහැ..
    දුක අහනා..
    රිදෙනා නිසා තව නෑ කතා..
    තනිකම හොඳයි හිතුනා..

  • @user-gf4ir2vy4d
    @user-gf4ir2vy4d 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මේ සින්දුවත් ....සුබ පැතුම් රවීන්🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @dinushasadamal6981
    @dinushasadamal6981 4 ปีที่แล้ว +103

    ඉදල ඉදල දුන්න නෙද පට්ට බන් 😋😘 adarei pellenna

    • @hashanstudio748
      @hashanstudio748 4 ปีที่แล้ว +2

      Yaluwa mawa sub karala help ekak denawada oyawath sub karannam ona help ekak dennam kolla

    • @unizone7826
      @unizone7826 4 ปีที่แล้ว +1

      Dinusha Sandamal ඔන්න ඔයාවත් සබ්ස්ක්‍රය්බ් කලා මාවත් සබ්ස්ක්‍රය්බ් කරන්නකෝ...

  • @srilankanbest2123
    @srilankanbest2123 4 ปีที่แล้ว +132

    ඒක පට්ට සුදු මහත්තයා.....😂😂😂

    • @prabuddhaattanayake8586
      @prabuddhaattanayake8586 4 ปีที่แล้ว +3

      මම හිතුවෙ වස්ති සුදාම්මියා type එකේ ආතල් එකට කරපු සින්දුවක් කියල. බලනකොට සිරාවට කරපු එකක්ද කොහෙද...... 😂😂😂😂😂
      හයියෝ ශුඩේව....
      ලංකාවෙ music වලට ගිය කල....

    • @unizone7826
      @unizone7826 4 ปีที่แล้ว +2

      sri lankan best ඔන්න ඔයාවත් සබ්ස්ක්‍රය්බ් කලා මාවත් සබ්ස්ක්‍රය්බ් කරන්නකෝ...

    • @srilankanbest2123
      @srilankanbest2123 4 ปีที่แล้ว +1

      @@unizone7826 හරී

  • @user-iw8fk3vf4h
    @user-iw8fk3vf4h 3 หลายเดือนก่อน +2

    හදවතට දැනිච්ච සිංදුවක්❤

  • @madhumalishasanthika6169
    @madhumalishasanthika6169 4 ปีที่แล้ว +4

    raveen oyge voice supiri..godak adrei sudu mahaththayooo😘😘😘😘.wish you all the best

  • @GossipLankaNewslk
    @GossipLankaNewslk 4 ปีที่แล้ว +93

    නතුමියට වඩා මම ඔයාට ආදරෙයි මගේ සුදු මාත්තියෝ😍 උම්මා කැටේනේ මගේ❤️😚😚😚

  • @chanakapiumaljayawickrama3800
    @chanakapiumaljayawickrama3800 4 ปีที่แล้ว +67

    ධනයි ඍණයි මාරු වෙයි බලාගෙන.😂😂😂 පට්ට පද රචනය

    • @manushadananjaya8125
      @manushadananjaya8125 4 ปีที่แล้ว

      Chanaka Piumal supirima cover song ekak ahala balanna 👉 th-cam.com/video/4mmhmC8xQ3Y/w-d-xo.html ❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 ปีที่แล้ว

      එක තමයි

    • @prabath.madushan9125
      @prabath.madushan9125 4 ปีที่แล้ว

      ඒක තමයි

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/ykSw7Gs5tj8/w-d-xo.html ape chanal akata sahayogayak denna

  • @nethmidilshara5234
    @nethmidilshara5234 4 ปีที่แล้ว +9

    තනිකම පට්ට 👌🔥🔥🔥Sandeesh aiya ftta 🔥🔥🔥🔥

  • @wishesvasedenethdeen
    @wishesvasedenethdeen ปีที่แล้ว +5

    Super new song 🎵 👌 😍 ❤️ 🙌 💕 🎵

  • @srinathanurudda297
    @srinathanurudda297 4 ปีที่แล้ว +32

    trending one තමා මේකත් ❤️❤️🙈

    • @manushadananjaya8125
      @manushadananjaya8125 4 ปีที่แล้ว

      srinath Anurudda supirima cover song ekak ahala balanna 👉 th-cam.com/video/4mmhmC8xQ3Y/w-d-xo.html ❤️

  • @user-nd8lu3rk2k
    @user-nd8lu3rk2k 4 ปีที่แล้ว +6

    ඒකත් මරු 👌 ..සුදු මහත්තයාගේ ටැලන්ට් එක තමා ඉතිම්..ආදරෙයි ආදරෙයි රවීන් මල්ලි.බුදුසරණයි

  • @shashikashashika4942
    @shashikashashika4942 ปีที่แล้ว +3

    2023 බලන සෙට් එක මෙ කොනට🤭🙄

  • @nethushiakarsha8888
    @nethushiakarsha8888 2 ปีที่แล้ว +5

    රවීන් අයියා ,Super❤❤❤

  • @OsandaDamith
    @OsandaDamith 4 ปีที่แล้ว +42

    තනිකර Film එකක් කරලා❤️

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 ปีที่แล้ว +3

      💕❤💕❤💕

    • @prabath.madushan9125
      @prabath.madushan9125 4 ปีที่แล้ว +1

      💓💞💓💞💓💓💟💟💝💘💕💘

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว +1

      th-cam.com/video/H9Fx9EKLKI8/w-d-xo.html ape chanal akata sahayogayak denna

  • @himashsooriyawansha6685
    @himashsooriyawansha6685 4 ปีที่แล้ว +102

    ඒකත් නියමයි...
    රිදෙනා නිසා නෑ කතා තනිකම හොදයි සිතුනා
    නියම පදපේලි ඒ පදවලට රවීන් ගේ කටහඩ එකතු වුනාම තව ලස්සනයි..

    • @prabuddhaattanayake8586
      @prabuddhaattanayake8586 4 ปีที่แล้ว +1

      මම හිතුවෙ වස්ති සුදාම්මියා type එකේ ආතල් එකට කරපු සින්දුවක් කියල. බලනකොට සිරාවට කරපු එකක්ද කොහෙද...... 😂😂😂😂😂
      හයියෝ ශුඩේව....
      ලංකාවෙ music වලට ගිය කල....

    • @unizone7826
      @unizone7826 4 ปีที่แล้ว

      Himash Rangika ඔන්න ඔයාවත් සබ්ස්ක්‍රය්බ් කලා මාවත් සබ්ස්ක්‍රය්බ් කරන්නකෝ...

    • @hashanstudio748
      @hashanstudio748 4 ปีที่แล้ว +1

      Aiya mawath sub karala udawwak dennako

  • @tharangatharanga7481
    @tharangatharanga7481 2 ปีที่แล้ว +5

    මේකනම් පිස්සුවක් පට්ට ඈ

  • @hirunitharushika1253
    @hirunitharushika1253 4 ปีที่แล้ว +10

    Godak lassanaiii song eka ❤️❤️

  • @gayanpriyanga9916
    @gayanpriyanga9916 4 ปีที่แล้ว +15

    ෆිල්ම් එකක් බැලුවා වගේ 🙈😍

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 ปีที่แล้ว

      Tysm 😍✌️❤

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/H9Fx9EKLKI8/w-d-xo.html ape chanal akata sahayogayak denna

  • @LioNKoLLA
    @LioNKoLLA 4 ปีที่แล้ว +34

    කැමරා ශොට් එහෙම මාරම ලස්සනයි^ NIKO

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 ปีที่แล้ว +1

      Aaa lion kolloo කොහොමෙය් 😉✌️😍

    • @LioNKoLLA
      @LioNKoLLA 4 ปีที่แล้ว +2

      @@SandeshBandaraTV තනිකමින් වෙලිලා ඉන්නවා සුදු මහත්තයෝ xD 😍

    • @The_GameHub
      @The_GameHub 4 ปีที่แล้ว

      🔥🔥

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/H9Fx9EKLKI8/w-d-xo.html ape chanal akata sahayogayak denna

  • @user-gv7qd4kl7f
    @user-gv7qd4kl7f 4 ปีที่แล้ว +6

    සුදු.මහත්තයා එකනම් ෆ්හරක් ❤️❤️

  • @prabath.madushan9125
    @prabath.madushan9125 4 ปีที่แล้ว +1

    කලින් එක වගේ මේකත් පට්ට

  • @raveeshajayasinghe39
    @raveeshajayasinghe39 4 ปีที่แล้ว +9

    Superb 💞💞💞💞😍😍😍

  • @nimeshi8897
    @nimeshi8897 4 ปีที่แล้ว +70

    👌 නියමයි රවීන් අයියේ 👌 ගති ගති ඔහොම යමු 👍

    • @prabuddhaattanayake8586
      @prabuddhaattanayake8586 4 ปีที่แล้ว

      මම හිතුවෙ වස්ති සුදාම්මියා type එකේ ආතල් එකට කරපු සින්දුවක් කියල. බලනකොට සිරාව්ට කරපු එකක්ද කොහෙද...... 😂😂😂😂😂
      හයියෝ ශුඩේව....
      ලංකාවෙ music වලට ගිය කල....

  • @nethulishehansa8591
    @nethulishehansa8591 4 ปีที่แล้ว +5

    රිදෙනා නිසා තව නැ කතා
    තනිකම හොඳයි හිතුනා 😘😘👌

  • @herathimanga377
    @herathimanga377 2 ปีที่แล้ว +4

    සුපිරි සිංදුව සුදු අයියේ සිංදුව ලස්සනයි පටිට අයියා

  • @Dilshan_k_de_silva
    @Dilshan_k_de_silva 4 ปีที่แล้ว +20

    සුදු මහත්තයෝ....බලන්න කලින් කොමෙන්ට් කරා😍😍😍

  • @GlobalLenss
    @GlobalLenss 4 ปีที่แล้ว +59

    පට්ට අපෙ එකා ගමෙ එකා ❤️❤️❤️

    • @ishani4229
      @ishani4229 4 ปีที่แล้ว +2

      Ou monaaa unath ambalanthota kolleknee

    • @unizone7826
      @unizone7826 4 ปีที่แล้ว +2

      Kasun Chinthaka ඔන්න ඔයාවත් සබ්ස්ක්‍රය්බ් කලා මාවත් සබ්ස්ක්‍රය්බ් කරන්නකෝ...

  • @aishu7567
    @aishu7567 2 ปีที่แล้ว +2

    නියමයී සන්දෙශ් අයියේ

  • @ishu873
    @ishu873 6 หลายเดือนก่อน

    2024ත් බලනව..කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ..ලස්සන හිත නිවන කටහඩක් රවීන්ට තියෙන්නෙ ❤ good luck ❤😢

  • @nethulishehansa8591
    @nethulishehansa8591 4 ปีที่แล้ว +4

    තනිකමයි විශුවල් එකයි song එකයි ඔක්කොම පට්ට සුදු මහාත්තයො 😍😘😘😘👌👌😁

  • @jayakodimudiyanse8556
    @jayakodimudiyanse8556 4 ปีที่แล้ว +32

    වාව්ව්ව්ව් තනිකම පට්ටයි...පට්ටම විදිහටම හිතට දැනුනා ❤❤❤❤👌

  • @sewwandifernando1204
    @sewwandifernando1204 4 ปีที่แล้ว +12

    Trending# 1#Congratulations !!great work sandesh ayya ❤

  • @nimeshmadusanka6724
    @nimeshmadusanka6724 4 ปีที่แล้ว +11

    Congratulations...😍😍

  • @sandunisamanmali9416
    @sandunisamanmali9416 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි සුදු මහත්තයා.👌👌.කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ....අපිව පිස්සු වට්ටලා ඔයා සතුටින් ඉන්නකෝ❤️❤️

  • @isharamadushanofficial
    @isharamadushanofficial 4 ปีที่แล้ว +6

    superb ❤️

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 4 ปีที่แล้ว +25

    ආහ් සන්දේශ් බොක්ක..ආයෙත් වීඩියෝ එක බලන්න හිතිලා ආවෙ.😂

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/ykSw7Gs5tj8/w-d-xo.html ape chanal akata sahayogayak denna

    • @namaliranasingha6357
      @namaliranasingha6357 3 ปีที่แล้ว

      W asas

  • @rashminethsarani3873
    @rashminethsarani3873 3 ปีที่แล้ว +2

    Niymai raveen aiya
    good luck
    thw aluth ew krnnkoo

  • @virajrajapaksha4217
    @virajrajapaksha4217 4 ปีที่แล้ว +30

    Tranding 01 එයි කියලා හිතේන අය කො🖤🖤👌👌✌️

  • @user-cd8ur7jp8q
    @user-cd8ur7jp8q 4 ปีที่แล้ว +53

    වීඩියෝ එකෙන් වීඩියෝ එකට ඕම ලස්සන වෙන්න බෑ හරි ..මන් යනවා පොලීසී..හුම්ම්

    • @unizone7826
      @unizone7826 4 ปีที่แล้ว +1

      ඉසුරී කල්පනී ඔන්න ඔයාවත් සබ්ස්ක්‍රය්බ් කලා මවත් සබ්ස්ක්‍රය්බ් කරන්නකෝ...

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/ykSw7Gs5tj8/w-d-xo.html ape chanal akata sahayogayak denna

  • @niroshakumari4945
    @niroshakumari4945 4 ปีที่แล้ว +1

    තනිකම හොඳයි තමා ලස්සනයි බුදු සරණයි සුදු මහත්තයා තැන්ක්ස්

  • @sanula7521
    @sanula7521 2 ปีที่แล้ว +2

    අයියේ ඔයාගේ සිංදු ටික ම‌‌ම හැම දවසකම බලනවා

  • @starlanka2485
    @starlanka2485 4 ปีที่แล้ว +8

    තනිකමට හරි ආදරෙයි ❤❤❤😘😘😘😘❤❤❤😘😘😘😘

  • @chamodipabasara6748
    @chamodipabasara6748 4 ปีที่แล้ว +25

    Sinduwnm aththtm pttm lssnai.....
    ❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍😍😀😀😀

    • @hashanstudio748
      @hashanstudio748 4 ปีที่แล้ว +1

      Ennna mage channel eka paththeth

  • @slkopiya3588
    @slkopiya3588 2 ปีที่แล้ว +1

    ගැම්මක් ඉතින් ❤️❤️❤️❤️

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +3

    RAvEen ThArUkA"S SoNgS...💟💟👏👏

  • @gamingsadiya7727
    @gamingsadiya7727 4 ปีที่แล้ว +3

    ela aiyya

  • @rahas8748
    @rahas8748 4 ปีที่แล้ว +49

    විද්‍යාව පාඩමක් වගේ😂👊

    • @manushadananjaya8125
      @manushadananjaya8125 4 ปีที่แล้ว

      තරි යා supirima cover song ekak ahala balanna 👉 th-cam.com/video/4mmhmC8xQ3Y/w-d-xo.html ❤️

    • @prabath.madushan9125
      @prabath.madushan9125 4 ปีที่แล้ว

      ඒකනේ

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/ykSw7Gs5tj8/w-d-xo.html ape chanal akata sahayogayak denna

    • @rasikasanjeewa4853
      @rasikasanjeewa4853 3 ปีที่แล้ว

      Hmm ou thariya

  • @Oshi_Gurl
    @Oshi_Gurl ปีที่แล้ว +1

    රිදෙනා නිසා තව නෑ කතා තනිකම හොඳයි හිතුනා...🥺💔 හිත පාරලා රඟපාලා දුක තියලා දුර ගියා...😢 දෙවියොත් නෑ දුක අහනා , රිදෙනා නිසා තව නෑ කතා තනිකම හොඳයි හිතුනා...😔👍

  • @buddhikadushan4480
    @buddhikadushan4480 4 ปีที่แล้ว +1

    #Wooow 🎵🎤🎶❤❤❤😙😘😍

  • @ereeshapatinayake9949
    @ereeshapatinayake9949 4 ปีที่แล้ว +8

    Sudu mahaththayage acting niyamai nee.

  • @theshankanishka991
    @theshankanishka991 4 ปีที่แล้ว +24

    ජීවිත කාලෙම තනිකඩව ඉන්න තමයි කැමති❤️❤️❤️

    • @nironiro7000
      @nironiro7000 4 ปีที่แล้ว

      Mamat asai ahama adara dukai

    • @theshankanishka991
      @theshankanishka991 4 ปีที่แล้ว

      @@thamudikaushali3803 බැදීම් වලට ආස නෑ

    • @unizone7826
      @unizone7826 4 ปีที่แล้ว

      Teshan Kanishta ඔන්න ඔයාවත් සබ්ස්ක්‍රය්බ් කලා මාවත් සබ්ස්ක්‍රය්බ් කරන්නකෝ...

    • @theshankanishka991
      @theshankanishka991 4 ปีที่แล้ว

      @@thamudikaushali3803 kiyanna therenne na eth asa na

    • @theshankanishka991
      @theshankanishka991 4 ปีที่แล้ว

      @@thamudikaushali3803 hmm😥 oya koheda

  • @raveenagunawardhane8735
    @raveenagunawardhane8735 2 ปีที่แล้ว +1

    Ammooooooooo supiri a

  • @janangathanuka9737
    @janangathanuka9737 4 ปีที่แล้ว +15

    මගේ ආසම Song එක මෙක Thamai✌️✌️✌️✌️ aniwaryayenma like එකක් දාගෙන යන්න

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/H9Fx9EKLKI8/w-d-xo.html ape chanal akata sahayogayak denna

  • @sashikalakshan8125
    @sashikalakshan8125 4 ปีที่แล้ว +13

    මොකද්ද ඒ video එක...ඇග හිරිවැටිලා ගියා... 🤙🏻🤙🏻

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 ปีที่แล้ว +1

      බ්‍රෝ 😍✌️

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      th-cam.com/video/ykSw7Gs5tj8/w-d-xo.html ape chanal akata sahayogayak denna

  • @susanthamanaram6570
    @susanthamanaram6570 4 ปีที่แล้ว +4

    සිරාම කතාවක්.හදවත ගලවලා දුන්නත් ඔච්චරයි 99.99% ගෑනු චරිත ඔහොමයි🙏

  • @nevininethasa8064
    @nevininethasa8064 2 ปีที่แล้ว +2

    💗💗💗💗💗💗💗💗

  • @anushikakumaravadu9340
    @anushikakumaravadu9340 5 หลายเดือนก่อน +1

    නියමයි,❤❤❤

  • @sewwandichamika4056
    @sewwandichamika4056 4 ปีที่แล้ว +9

    Sinduwai video akai dekama lassanai. Dukaaaaaiii😭😭😭😭

  • @lalanisusanta1996
    @lalanisusanta1996 4 ปีที่แล้ว +7

    ලස්සනයි .සුදු මහත්තයා .සිංදුව .තනිකම

  • @MahashNarangoda
    @MahashNarangoda 4 ปีที่แล้ว +1

    Lassanai🥰

  • @himsarakavindi
    @himsarakavindi ปีที่แล้ว +1

    Woww ❤️my favorite singer 🎶😇...beautiful song...

  • @mahasenkarunaratne1817
    @mahasenkarunaratne1817 4 ปีที่แล้ว +5

    My ❤ puthe bs lassànai papuwa palenna tharam god bless you 😁😁😁😁😁😁😁😁😁😁

  • @S.L-G.S.1
    @S.L-G.S.1 4 ปีที่แล้ว +3

    පට්ටම පට්ට...ජය වෙවා

  • @babylife-sachii
    @babylife-sachii 2 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සනයි ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @rajarisman6970
    @rajarisman6970 3 ปีที่แล้ว +2

    මම නම් ආවේ ගායකයව බලන්න...එයාගෙ හිනාවේ ලස්සන...🤤🤤🤤