බැරි බර කරේ තියන් Bari Bara Kare Thiyan Maxi Jayaveera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 979

  • @Soundlanka
    @Soundlanka  4 ปีที่แล้ว +219

    සබ්ස්ක‍්‍රයිබර්ස් 100,000 පසුකර සම්මාන ලබයි | Soundlanka PASSING 100,000 SUBSCRIBERS Watch from here th-cam.com/video/sG2wdSIRP0s/w-d-xo.html

    • @slpathum5189
      @slpathum5189 3 ปีที่แล้ว +11

      තෙරුවන් සරණයි ආයුබෝවන් දිනෙන් දින දියුණු වේවා

    • @nalindasamarathunga3787
      @nalindasamarathunga3787 3 ปีที่แล้ว +5

      🐤🐨🐣🙂😶

    • @vinoravi4497
      @vinoravi4497 3 ปีที่แล้ว +1

      @@slpathum5189 க்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷ
      ச. க்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷ

    • @chamindaroland8602
      @chamindaroland8602 3 ปีที่แล้ว +3

      @@slpathum5189 9

    • @shaniprashan2642
      @shaniprashan2642 3 ปีที่แล้ว +1

      HhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhG h

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 9 หลายเดือนก่อน +11

    ඇහෙන වාරයක් පාසා ටික දෙනකු හෝ ගව ඝාතනයෙන් හා ගවමස් බුදීමෙන් වැල කෙයි.ලස්සනම ගීතයක්...

  • @samudraamarasinghe9499
    @samudraamarasinghe9499 8 หลายเดือนก่อน +16

    මගේ පුතා ට අද කියලා දුන්නා ,සින්දුවේ තේරුම,,,,හරි ලස්සනයි

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +195

    ගවඝාතනය හෙලා දකිමු
    මේ ගීතය සෑදූ අයියංඩීයේ ඔබටත් ගෝඩක් ස්තූතියි වටිනාකම 💘💘පාලාගන ගිහින් රිද්මය දෙනවා😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪නෙතට කඳුලු උතුරන කතාවක්

  • @sujithfernando3531
    @sujithfernando3531 8 หลายเดือนก่อน +9

    මිට අවුරුදු 30 විතර අහපු ගිතයාක්..ඇස්වලට කදුළු එනවා...අපේකම අපි ලෝකයේ කොච්චර දුරක හිටියාත් ..ලංකාව ගැන හරිම දුකවි
    .ලගදිම එනවා ...

  • @eksilananda6819
    @eksilananda6819 ปีที่แล้ว +38

    මෙි ගිතය අහලා ගවමස් කැමෙන් වලකින්න මොන ජාතියෙ වුනත් හිතපල්ලා

    • @nihandakalpana5787
      @nihandakalpana5787 3 หลายเดือนก่อน +1

      Y? Not consuming beef. It is an influence of Hinduism. Be a Vegan, Vegetarian or not.

  • @weerakoonmenike1320
    @weerakoonmenike1320 2 ปีที่แล้ว +127

    ඇත්තටම ගොඩාක් වටින සිංදුවක්.
    ගව ගාතනයට ඉඩ නොදෙමු.

  • @madu3845
    @madu3845 2 ปีที่แล้ว +107

    මැක්සි ජයවිර මහතා ඔබට වචනවලින් කිව නොහැකි තරම් පිං. මොකද මේ වගේ සින්දුවක් දැන් ඇහෙන්නවත් නැහැ 👌👌👌👌👌🎶

    • @VduraDulshan
      @VduraDulshan ปีที่แล้ว

      ✨🎈✨🎈✨🎈✨
      🎈🌟🎉🎂🎉🌟🎈
      ✨🎉🎁🌟🎁🎉✨
      ✨🌟🌟✨🌟✨✨
      ✨🌟🌟🌟✨
      ✨🌟✨
      ✨ 🌟 ✨
      🔥
      💗❤💗
      💗❤❤❤💗

  • @gimhankavi2176
    @gimhankavi2176 2 ปีที่แล้ว +68

    කොපමන ඇහැවවත් මදි ගොඩාක් දුකහිතේනවා ගිතයේ අවසාන ටික අහද්දි ඇඩෙිනවා ගිතය රාචනාකල රචකයාටත් ගිතය ගායනාකරන ගායකයාටත් මිහිරියට සංගිත සංයෝජනයටත් මෙවැනි ගිත රසිකයනට දායාද කලාට ඔබලා සදා අමරනියයි රඅපය ලග නැතත් ඔබගේ හඩ මිහිතලය පුරා පිලිරුවිදේ.....

  • @buddikadeepal9424
    @buddikadeepal9424 9 หลายเดือนก่อน +5

    තේරැවන් සරණයි...!!!

  • @wasanajayamali5886
    @wasanajayamali5886 ปีที่แล้ว +28

    හරිම ලස්සන සින්දුවක්.ඒ අහින්සක සතුන් ඇඩූ කදුලින් රහසින් කියනවා ඇති මට හරි මහන්සිය්,මිනිස්සු වගෙ අපියත් ජීවත් වෙන්න අය්තිය දෙන්න කියලා.අපි එයාලගෙ අහින්සක ඉල්ලීම ඉටු කරමු.එයාලගෙ අහින්සක හිනව බලමු.

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +110

    වටිනා ගිතයක් ජයවිර මහත්තයට ජාතිත් පිං ඔබෙි හැකියාව තවතවත් වැඩිදායුනුවෙිවා කියා මම පුර්තනා කරනවා බුදුසරනයි මම කුවෙටි

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 4 ปีที่แล้ว +62

    ගොඩක් හදවතට දැනෙන සිංදුවක්...තෙරුවන් සරනයි

  • @chamildiss
    @chamildiss ปีที่แล้ว +3

    පට්ට ලස්සනයි. හැබැයි අහන්න බෑ. දුක වැඩියි

  • @hasithashantha1172
    @hasithashantha1172 2 ปีที่แล้ว +143

    මගේ දරුවෝ දෙන්නට මේ ගීතයේ අර්ථය කියා දුන්න දවසේ ඉදන් ඒ ගීතය අහන්න හරි ආසයි...ඇස්වල කදුලු පුරෝගෙන තමයි නිශ්ශබ්දව රස විදින්නේ...එයාලා හරි ආදරෙයි සත්තුන්ට..මටත් හරි සතුටුයි මගෙ දරුවෝ සංවේදී හදවත් තියන දරුවෝ නිසා...ලස්සන ගීතයක්..❤❤❤❤❤

  • @nadishanadisha38
    @nadishanadisha38 2 ปีที่แล้ว +55

    ගවයන්ගේ වටිනාකම නාෙදත් මිනිස්සුන්ට අාදර්ශයක්

  • @sandunimanodya2453
    @sandunimanodya2453 2 ปีที่แล้ว +50

    හරිම සන්වේදී ගීතයක්.හිතට දැනෙන සින්දුවක්

  • @anurakiriella1801
    @anurakiriella1801 10 หลายเดือนก่อน +11

    මක්සි අයියේ මේගීත නිතර අහනවනම් අපේ ගව සම්පත ඉතුරු වේවි.දරුවො ගවමස් කනඑක නතර කරයි. සත්තුන්ට ආදරේ කරයි.

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว +103

    ගොඩාක් වටින සින්දුවක්...අද කාලේ නම් මේවා ඇහෙන්න වත් නෑ...🤩💕💕💕💕💖💖💥💥

    • @chethanashalani9983
      @chethanashalani9983 2 ปีที่แล้ว +1

      oita Wada Supiri sindu thiyanawa..parana Kale ewata Wada..den thiyanawa Aluthma trend..😂😂😂😂😂😂😂😂😂

    • @nalikaabesundara8884
      @nalikaabesundara8884 2 ปีที่แล้ว

      @@chethanashalani9983 mita wada hoda sindu nehe

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +208

    මේ අසරණ සතුන්ට දරුවන්ට මෙන් සැලකිය යුතු නොවේද ?කොච්චර අහිංසක සත්තුද? මේ අහිංසකයන්ගේ මස් බුදින්නන් මිනිස් වෙසින් උපන් යකුන් නොවේද ?මේ ගීතයට දායක වු සියල්ලන්ටම පිං

    • @warunachandika4469
      @warunachandika4469 2 ปีที่แล้ว +9

      ඔව්

    • @amanawanjali3134
      @amanawanjali3134 2 ปีที่แล้ว +6

      Ane ouu

    • @nokian3.16
      @nokian3.16 2 ปีที่แล้ว +9

      ඔව් ඒක හරි

    • @supunsuranga866
      @supunsuranga866 2 ปีที่แล้ว +5

      අනිවා

    • @sameeraindika3499
      @sameeraindika3499 ปีที่แล้ว +9

      මේ සින්දුව අහනකොට මගේ ඇස් වලින් කදුලු වැටෙනවා සත්තයි

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 ปีที่แล้ว +39

    හරිම සංවේදී සින්දුව, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ගව ගාතනය සදහටම නතර කරන්න ඕනි. මේ අපේ බවුද්ද රට. කිරී අම්මා ට සැනසීමෙන් ජිවත් වෙන්න ඉඩහරින්න.

  • @acharigewasantha8204
    @acharigewasantha8204 5 ปีที่แล้ว +342

    කොච්චර වටින සින්දුද ඉස්සර මිනිස්සු ගායනා කරල තියෙන්නෙ..කොච්චර අවංකද කොච්චර හැඟීම් බරද..හරිම ලස්සනයි..මනුස්සයන්ගෙ මනුස්සකම කියන්නෙ අන්න ඒකට තමයි..

  • @devindithiloka2512
    @devindithiloka2512 3 ปีที่แล้ว +37

    හරිම ලස්සනයි,හරීම....වටිනා තේරුමක් තියෙන මේ වගේ සින්දු තව තවත් මේ ලොවට බිහි වේවා!!!!❤🙂

  • @RathnasiriGamage-yt2xo
    @RathnasiriGamage-yt2xo 9 หลายเดือนก่อน +4

    හදවතට දැනෙන ගීතයක්.

  • @gihanchathuranga4755
    @gihanchathuranga4755 4 ปีที่แล้ว +58

    මේ, වගේ, හොද, සතෙක්, තවත්, නැත. මේ, සතුන්ට, හිංසා, කිරීමෙන්, වැලකීමට, අදිටන්, කර, ගනිමු. දැන්ම, අදිටන්, කර, ගනිමු. අපි, හැමෝටම, මේ, මස්, නොකා, නිර්මාංශ, වෙන්න, පුළුවන්. එතකොට, අපි, සුවපත්, වෙනවා, ඉබේම. පව්, නේද, මේ, සත්තු. 🙏🙏🙏

  • @hf5828
    @hf5828 5 ปีที่แล้ว +123

    මම හරිම ආසයි මේවගෙ ආදර්ශමත් සින්දු වලට
    මේටික නොදන්න බොදුනුවොත් හරක් මස් ගිලින එකයි පුදුමේ දෙවියනේ

    • @wndperera3751
      @wndperera3751 ปีที่แล้ว

      සතුන් ගහ කොළ ජීවිතවලින් ඈත්වන විට අමනුස්සකම අපිට අතවනයි. අතීත මිනිසුන් සතුන් ගහ කොළ අහකදැම්මෙ නෑ. ඒවායින් වැඩ අරගෙන නිසි සැළකිල්ල දැක්වූවා. යානවාහන මාළිගා සුපිරි වෙළද සැල් නොතිබුණාට දියුණුවෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටක් නොවේ එදා තිබුණෙ. ස්වයංපෝෂිත ආර්ථිකයක්.

  • @slmiusicone5241
    @slmiusicone5241 3 ปีที่แล้ว +84

    උබයි මට කන්න දුන්නේ උබයි මට බොන්න දුන්නේ ඒ ගැන මම දිව්‍රනවා උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්ට මම උඹට පොරොන්දු වෙනවා🙏🙏🙏❤️❤️💔😥😥

    • @diyasen2608
      @diyasen2608 2 ปีที่แล้ว +1

      සිංහළකමේ අගය නියමට සදහන් වෙනවා .

  • @das9977DEwa
    @das9977DEwa 4 ปีที่แล้ว +69

    මේ ගීතය ඉතාමත් සිත්ගන්නාසුලු ගීතයකි.
    මම එය ඉතාමත් අගය කරමි.
    මෙවැනි මිනිසුන් තවමත් සිටිනවා නම් කෙතරම් හොද ද?

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 4 ปีที่แล้ว +137

    මේ සින්දුව අහන වාරයක් පාසා ඇඬෙන්නෙ මට විතරද
    සින්දුව වගේම music මාරම ලස්සනයි 😔❣️👈

  • @slpathum5189
    @slpathum5189 3 ปีที่แล้ว +30

    තෙරුවන් සරණයි ආයුබෝවන් දිනෙන් දින දියුණු වේවා

  • @shriranthisilva5519
    @shriranthisilva5519 2 ปีที่แล้ว +7

    මං මෙම සිංදුව අහලා හරක් මස් කෑමෙන් නැවතුනා හරිම සංවේදී යි

  • @manujadamsara7669
    @manujadamsara7669 4 ปีที่แล้ว +48

    මාර වටින සිංදුවක්. ගව ගාතකාගාර වැහෙන්න ඕන
    මිනිහට මෙව්ච්චර උදව් කරන සතාගෙ මස් කනවට හෙන් ගහන්න ඕන

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 5 ปีที่แล้ว +28

    Menna sindu..meke අර්ථයත් එක්ක බලනකොට දැන් තියෙන සමහර සින්දු මොනවාද කියලා හිතෙනවා ..👏👏👍👍

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +43

    ඉස්සර අහපු ගිත මොන තරම් හිතට දැනෙනවද අනෙ මෙවන් ගිත නැවත එනවා නම් ලස්සනයි

  • @akarshaKanakarathna
    @akarshaKanakarathna 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි😢

  • @champipriyadarshi7144
    @champipriyadarshi7144 3 ปีที่แล้ว +30

    මම හරි ආසඉ මේවගේ ආදර්ශ සින්දු වලට

  • @nishaninissanka7808
    @nishaninissanka7808 4 ปีที่แล้ว +36

    මේ සින්දුව ඇහෙද්දි දුක හිතෙනවා 😚😚😚😙😙😙

    • @ranjithliyanage6172
      @ranjithliyanage6172 3 ปีที่แล้ว

      Ai deiyo duka hityenne

    • @ranjithliyanage6172
      @ranjithliyanage6172 3 ปีที่แล้ว

      Athama kiyanawanam me sindu ada kale kauda ahanne me sindu man nitharama wage ahanawa mewa ahaddi mage punchi kale mathak wenoo e taram adarei mewage sindu walata tanks

  • @upulchaminda600
    @upulchaminda600 5 ปีที่แล้ว +29

    උඹේ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න....................................මම.උඹට පොරොන්දු වෙනවා
    ගොඩාක් ලස්සන දුක හිතෙන සිංදුවක්...................................
    සවුදි අරාබියේ සිට වරකාපොල තනුජා

    • @upulchaminda600
      @upulchaminda600 5 ปีที่แล้ว +1

      @ishan maduranga
      ඔව් ගොඩාක් ලස්සනයි සුභ දවසක් තෙරුවන් සරණයි
      සවුදි අරාබියේ සිට වරකාපොල තනුජා ..........................................

    • @ruwansamarathunga9619
      @ruwansamarathunga9619 5 ปีที่แล้ว

      Very 👍 👍 👍

  • @officialnethsaraketipearachchi
    @officialnethsaraketipearachchi 23 วันที่ผ่านมา +1

    මැක්සි ජයවීර මහතා අපේ ගමේ. ගමට ආඩම්බරයක් ඔබ තුමා ♥️

  • @percynanayakkara4700
    @percynanayakkara4700 ปีที่แล้ว +7

    ❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢මාහද බැඳි, ආ දර්ශමත්, අපුර්වටතම ගීතයකි.

  • @nicemoment7028
    @nicemoment7028 5 ปีที่แล้ว +143

    හරිම ලස්සනයි ගීතය . පැරණි උනත් හිතට දැනෙනවා.

  • @madudarshani7407
    @madudarshani7407 5 ปีที่แล้ว +13

    මනුෂ්‍යන්ලග නැති ගතිගුණ අද තිරිසන්නුලග තියෙනවා ගොඩක්පිං සමාජයට වටිනා යමක් එකතු කලා ඔබට

  • @edirivirapriyadarshana6484
    @edirivirapriyadarshana6484 5 ปีที่แล้ว +80

    මනුෂ්‍ය කමින් පිරුණු මිනිසුන් හිටිය රටක් සතෙකු ට උනත් මනුෂ්‍යත් කමෙන් සැලකුව..බොහොම අර්ථවත් ලස්සන විදිහට ඒ කලෙහි ගුණ සලකන්න ආකාරය නිර්මාණය කරල තියෙනවා ..එත් අද කාලයේ නම් සතෙකු ට තියා මිනිසෙකුට වත් තවත් මිනිසෙක් කෙලෙහි ගුණ සලකන්නෙ නෑ...අර්ථවත් ලස්සන නිර්මාණය ක්....🌹🌹🔥🔥☝

  • @githmisaubagya7104
    @githmisaubagya7104 3 ปีที่แล้ว +14

    සිංදුවට ඇඬුනා ලස්සනයි😢😢😢😢😢😘😘😘😘

  • @TenisanRathnadeera
    @TenisanRathnadeera 9 หลายเดือนก่อน +2

    හදවතට දැනෙන sinduwak

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +30

    අහන අහන වාරයක් ඇස් දෙක තෙමනවා... ආඩම්බරයි කියන්න කවදාවත් සතෙක්ගෙ පණ නසලා නැ, මදුරුවෝ කූබියො නම් මරලා තියනවා, දැන් හිත සීලයෙන් ශක්තිමත් කරගෙන ඉන්නෙ, ඇගට වහන මදුරුවත් එළවා ගන්නවා මිස මරන්නෙ නැ( මහමෙවුනාවේ ඇසුර නිසා සැබැ බුද්ධ ශ්‍රාවකයෙක් වුණේ)

  • @nilminipriyanthika9837
    @nilminipriyanthika9837 ปีที่แล้ว +2

    මෙ මැක්ෂි කියන්නෙ මං හරිම කැමතියි ලස්සනයි සින්දු ව හරිම හරිම දුකයි බුදු සරණයි දෙව් පිහිටයි..ගුඩ් නයිට්..

  • @pathmapathma8077
    @pathmapathma8077 5 ปีที่แล้ว +113

    සතුන් ලගයි.දැන්.මනුස්කම.තියෙන්නෙ.👍👍👍😫😫😫😫

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 ปีที่แล้ว +25

    හරිම සංවේදී ගීතයක්..👍👌💚💜💙💛💚💜💙💛

    • @chathuchathu7282
      @chathuchathu7282 3 ปีที่แล้ว +1

      Ow ane

    • @h.mkandypeople1496
      @h.mkandypeople1496 3 ปีที่แล้ว +1

      @@chathuchathu7282 එ්කනේ කිව්වේ..👌

    • @asankapriyasad8476
      @asankapriyasad8476 2 ปีที่แล้ว

      ලස්සනයි ...මේ සිංදු ව

  • @nirmalieliyanage113
    @nirmalieliyanage113 4 ปีที่แล้ว +14

    මම හරිම ආස කරන හොද තේරුමක්.තියෙන සිංදුවක් දැන් මේ වගේ සිංදු අහන්න නැහැනේ

  • @akarshaKanakarathna
    @akarshaKanakarathna 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි😢🎉❤

  • @slbro3545
    @slbro3545 2 ปีที่แล้ว +8

    මේක නම් මාරම ලස්සන සින්දුවක් මම ගොඩක් මේ සින්දුවට ආදරෙයි

  • @lakshmiudayangani9488
    @lakshmiudayangani9488 2 ปีที่แล้ว +14

    මට ලොකු දුකක් එන කොට මේ සින්දව මම කියනව හිතේ තියෙන දුක නැතිවෙනවා. බලන්න කොච්චර වටිනවද ඒ කාලේ සින්දු. පුදුමයි නේද . ගොඩාක් ආසයි

    • @r.n.knaotunna834
      @r.n.knaotunna834 ปีที่แล้ว +1

    • @OSKARMobile-o4i
      @OSKARMobile-o4i 29 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😢😢😢😮😮​@@r.n.knaotunna834

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว +11

    අපේ පුංචි තාත්තා බීලා ආවම අපේ මුත්තට ඇහෙන්න මේ සින්දුව ටිකක් වෙනස් කරලා කියනවා.
    බැරි බර කරේ තියන්
    කොට බෝ කන්ද නගිනවා. කියලා. පුංචි තාත්තා එහෙම කියන්නේ අපේ මුත්තා නැන්දා බලන්න සූරියවැවේ යන්න පොල් ගෝනියක් කරේ තියාගෙන හක්මණට යනවා පයින්ම. මට මේ සින්දුව ඇහුවම මුත්තයි පුංචි තාත්තයි දෙන්නම මතක් උනා

  • @bandara8
    @bandara8 4 ปีที่แล้ว +5

    Harima ලස්සන sinduwak 🤗

  • @malummalumm926
    @malummalumm926 7 หลายเดือนก่อน +3

    සුපිරි❤❤❤😮😢😢😢❤❤❤❤❤❤ලස්සනයි

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +18

    ටැක්සි ජයවීර ....පරිසරය ආරක්ෂා කල වාහනේ...

  • @nevillefonseka9040
    @nevillefonseka9040 2 ปีที่แล้ว +14

    මම මේ ගීතයට අතිශයින්ම ආදරෙයි මමපාසැල් ගියේ මගේ සීයාගේ මහගෙදර ඉන්දන් මම පාසැල්ගියේ බක්කියේ මේගීතය ඇසෙනවිට මගේ කුඩාකාලයේ සුන්දර ජීවිතය මතක් උනා එය අතිශය සුන්දර මතකයක්

    • @VduraDulshan
      @VduraDulshan ปีที่แล้ว

      Matath Ahamai.....🍸👙🍸🍸🍸👙🍸
      🍸👙🍸🍸🍸👙🍸
      👙👙👙🍸👙👙👙
      👙👙👙🎀👙👙👙
      🍸👙👙🍸👙👙🍸
      🍸🍸🍸🍸🍸🍸🍸
      🎀👙👙👙👙👙🎀
      🍸🍸👙👙👙🍸🍸
      🍸🍸🍸👙🍸🍸🍸
      Party Time!
      ..

  • @joka771
    @joka771 3 ปีที่แล้ว +5

    Kiyanna....wadan....neeee....👌👌👌👌👌👌

  • @prasannajanakarathnayakara7476
    @prasannajanakarathnayakara7476 ปีที่แล้ว +3

    වටිනා සින්දුවක් 💖👍👍

  • @imashadulmini9811
    @imashadulmini9811 3 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා නොවෙන සිංඳුවක් ❤️😍

  • @parindda
    @parindda 7 ปีที่แล้ว +248

    බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා
    රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා
    මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ තවමත් මට සිහිවෙනවා
    ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා
    වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන්
    මම උඹට විවේක දෙනවා
    වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින්
    ඔන්න බොල කරත්තෙ යනවා
    පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගෙ මූන බලනවා
    පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ උඹට අරගෙන දෙනවා
    උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට
    ණය මට තවමත් ගෙවපන්
    මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම
    උඹවත් වටහල දීපන්
    උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා
    උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට උබේ වටිනකම වැඩිවෙනවා
    ඹඋයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ
    ඒ ගැන මම දිවුරනවා
    උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න
    මම උඹට පොරොන්දු වෙනවා
    බැරි බර කරේ තියන්....

    • @delmedelmee3551
      @delmedelmee3551 5 ปีที่แล้ว +2

      Fathasla

    • @sitharaabeyweera8487
      @sitharaabeyweera8487 5 ปีที่แล้ว +6

      සදාකාලිකවම පවතින සිoදු...🙏🙏🙏💖💖💖💖💖✨️✨️😓😓😓😓😓😓💲💲

    • @navoddilshan6117
      @navoddilshan6117 5 ปีที่แล้ว +3

      Parinda Illankoon🐐🐐🐐🐐🐐🐐🐐🐑🐑🐑🐑🐑🐏🐏🐏🐏🐁🐔🐀🐓🐱🐰🐇🐈🐢

    • @lalidlal5851
      @lalidlal5851 4 ปีที่แล้ว +2

      Lassanaiy

    • @badalgemalani6382
      @badalgemalani6382 3 ปีที่แล้ว +2

      මේවා හැමදාම තියේවි

  • @nadidilru5335
    @nadidilru5335 5 ปีที่แล้ว +35

    මාරම ලස්සනයි ...සුපිරි..👍👍👍👍

  • @lakmal_budy1567
    @lakmal_budy1567 4 ปีที่แล้ว +39

    අකමැති එවුන් හොද බූට් සිංදු අහන සෙට් එකක් තමා ඉතින් .....😂

    • @thaalawarsha856
      @thaalawarsha856 4 ปีที่แล้ว +2

      Naha samahara vita un harak mas kana un . Ehema naththam මුදලට ගවයන් vikunapu ewun ekai

    • @thamarakumari2913
      @thamarakumari2913 3 ปีที่แล้ว +1

      ✋🏿✋🏿✋🏿✋🏿

    • @janathmahagamage3940
      @janathmahagamage3940 3 ปีที่แล้ว +1

      Yes

    • @supunsuranga866
      @supunsuranga866 2 ปีที่แล้ว

      මෙි සිංසිංදුවට අකමැති මිනිස් වෙස්ගත් යක්ෂයො

  • @kvldesilvavidarshana5056
    @kvldesilvavidarshana5056 4 ปีที่แล้ว +73

    Italy වල cef කෙනෙක් විදිහට ජොබ් එකක් කරන මන් පුදුම දුකක් විඳිනවා harak මස් නොකා ඉන්න මන් job එක නැති උනත් එ උතුම් සතාගේ මස් නම් කන්නේ නෑ

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      මරන්න එපා මැරීමට අනුබල දෙන්නත් එපා කඩේ තිබෙන මස් කෑවට කිසිදු වරදක් නෑ යාලුවා,.,,..

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 3 ปีที่แล้ว

      ane ekanm loku deyak

  • @nalikadayananda8380
    @nalikadayananda8380 5 ปีที่แล้ว +53

    පුලුවන් තරම් හම්බ කරගෙන කාලා බීලා සේරම කරල අන්තිමේදී ..මෙ අහිංසක සතාව මස් කඩේට දෙන මිනිස්සු තමයි ඉන්නෙ...😢

  • @chandrakeerthi539
    @chandrakeerthi539 2 ปีที่แล้ว +4

    මං ආසම සින්දුව. ඔය වගේ සිංදුවක් දානකං ඉන්නේ.

  • @predeepdipal7484
    @predeepdipal7484 8 หลายเดือนก่อน +1

    මාර ලස්සන ගීතයක්

  • @ssadamali4852
    @ssadamali4852 ปีที่แล้ว +4

    හරිම සන්වේදී ලස්සන වග්

  • @SachinthaNirmal-qh6nz
    @SachinthaNirmal-qh6nz ปีที่แล้ว +4

    අපේ තාත්තා හැම දාම අහනවා❤❤❤❤❤😂🎉😢😮😅😊😊😊

  • @sudupriya8018
    @sudupriya8018 5 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි ආදරණීය ගීතයක්

  • @MalaRanaweera-c7j
    @MalaRanaweera-c7j 7 หลายเดือนก่อน +1

    Maxi Jayaweera oba kohe hitiyath obe sundara geethaya jeewamanai gava sampatha aaderayen rakaganna obe sewaya wishistai !!!

  • @anuraanura9943
    @anuraanura9943 3 ปีที่แล้ว +10

    Niyamai 👍👍

  • @rajitharangana3115
    @rajitharangana3115 2 ปีที่แล้ว +2

    Bohoma Watina Geethayakk..

  • @rangayudara
    @rangayudara ปีที่แล้ว +3

    මාරම සංවේදී ගීතයක් ❤

  • @WBanduMedia07
    @WBanduMedia07 4 ปีที่แล้ว +2

    Maxi Jayaweera mahathata godak pin. me wage hoda sinduwak samaja gatha kalata.

  • @jina7226
    @jina7226 3 ปีที่แล้ว +3

    Lassanama sindhuwak lankawe Geetha atharin man hitanne.👍Sammanayak labiya yuthu geethayak

  • @dt4932
    @dt4932 5 ปีที่แล้ว +39

    නොදන්න මනුස්සකම උබවත් වටහලා දීපන්💖💖

  • @mailangedharmadasa2255
    @mailangedharmadasa2255 2 ปีที่แล้ว +3

    මේවා අහන්නත් ආසයි ගොඩාස්තූතියි,,

  • @niroshadarshani6661
    @niroshadarshani6661 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ජය වේවා :

  • @yogisenakedharmasena7561
    @yogisenakedharmasena7561 3 ปีที่แล้ว +17

    මේ ගී පද හරියටම අවබෝධ වෙච්ච මිනිහෙක්, නැවතත් හරක්-මස් කන්න හිතන්නෙවත් නෑ .. !

  • @thamaradamayanthi4545
    @thamaradamayanthi4545 4 ปีที่แล้ว +4

    බලන්න මේ සිංදුව මොනතරම් අර්ථවත්ද... මනුෂ්‍යයකුට හිතට කා වැදුණු බව. වචන උච්චාරණය වචන වල පැහැදිලි භාවය... දැන් සින්දු මෙලෝ දෙයක් නැහැ සංගීතයට nනටන එක තමයි අර්ථය කුත් නෑ පැහැදිලිත් නැහැ තියෙන්නේ... මෙවැනි ගායකයො තව තවත් බිහිවේවා

  • @gaminipathirana733
    @gaminipathirana733 ปีที่แล้ว +9

    Comment කරලා තියන හැමෝගෙන්ම සහ බලන හැමෝගෙන්ම ඉල්ලන්නේ ....හැමෝම 🌹🌹🌹🌹නිර්මාංශ වෙන්න...

  • @akarshaKanakarathna
    @akarshaKanakarathna 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි😢🎉❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 1:20 1:20

  • @thaalawarsha856
    @thaalawarsha856 4 ปีที่แล้ว +3

    ඇත්තටම mama gana nam mata adambarai. Mama harak mas thiya mas malu බිත්තර monawath kannneth na. Me athme කවදාවත් kisima sathek මුදලට wikunalath na. K.pare higa kawath කවදාවත් ehema කරන්නේත් na. Mama hama sathekutama ආදරෙයි puduma sathutak thiyenne e gana. මැක්සි ජයවීර mahathata me බියකරු සසර නොඉද ඉක්මනින් නිවන් අවබෝධ vewa.

    • @Soundlanka
      @Soundlanka  4 ปีที่แล้ว +1

      Oba Delowama dinum .theruwan saranai .Mamada poorna nirmansai.

  • @chathurwrangaa1779
    @chathurwrangaa1779 4 ปีที่แล้ว +6

    Video නම් video මේන්න ❤👍👍👍👍

  • @Upeksha2009
    @Upeksha2009 7 หลายเดือนก่อน +6

    ලංකාවෙ හැමොම එකා වගෙ හිටියනම් කොච්චර ලස්සන මේ රට 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @Sanjeewa-yf1pq
      @Sanjeewa-yf1pq 5 หลายเดือนก่อน +1

      Mun ehema nane😢😢😢

  • @devikaperera8451
    @devikaperera8451 4 ปีที่แล้ว +1

    Vatenama geethayak.. Mewage getha ahenawa adui.... Gdk pin

  • @RaniPerera-f3b
    @RaniPerera-f3b ปีที่แล้ว +3

    අපි හරකුන්ගේ මස් කරන්නෙ නැ අපි උබලට ආදරෙයි

  • @manojisuru6723
    @manojisuru6723 8 หลายเดือนก่อน +2

    Haridukai habai lassanai❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @gaminganu6864
    @gaminganu6864 4 ปีที่แล้ว +35

    ගව ඝාතනයට ඉඩ නොදේමු.😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Sewwandi-p9f
    @Sewwandi-p9f ปีที่แล้ว +2

    මෙන්න අහනවනම් හිතට දැනෙන සුපිරි සින්දු

  • @b.wbumishachalani9635
    @b.wbumishachalani9635 3 ปีที่แล้ว +6

    මෙිවත් එක්කත් එක්ක බැලුවොත් දැන් සිංදු මොනවද❤❤❤

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +1

    ගොඩක් asama ලස්සන සිංදු wak බුදු සරණයි mi wagi සිංදු liwa kanat gayana karana kanat monataram artawatda

  • @priyadarshanil.w.p9638
    @priyadarshanil.w.p9638 2 ปีที่แล้ว +5

    කොච්චර වටිනවාද මෙ සිංදුව.thank you.

  • @supunchathranga2955
    @supunchathranga2955 3 ปีที่แล้ว +1

    සන්වේදී වීඩියෝවක් තමයි හුගක් ලස්සනයි

  • @hirunikamalshani2002
    @hirunikamalshani2002 ปีที่แล้ว +8

    උබෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්ට මං උබට පොරොන්දු වෙනවා 🥺

  • @swarnalatha766
    @swarnalatha766 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පිං

  • @asokasampath4569
    @asokasampath4569 4 ปีที่แล้ว +7

    ලස්සන සිංදු වක් අහන්න ලැබිලත් සතුටකි

    • @addinesh6133
      @addinesh6133 3 ปีที่แล้ว

      මෙි සිංදුව හැදුවෙි තමිබි එන්න ඉස්සර ඉස්සෙලම තමිබිටික මරන්න ona🇱🇰 සිංදුනමි මෙිවා තමයි

  • @duminis9644
    @duminis9644 หลายเดือนก่อน +1

    හරි ලස්සන song ekak neyami😊😊😊