Bari Bara Kare Thiyan | බැරි බර කරේ තියන් | Maxi Jayaweera | Baila Sadaya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #RooTunes #RupavahiniMusic #Rupavahini
    Bari Bara Kare Thiyan | බැරි බර කරේ තියන් | Maxi Jayaweera | Baila Sadaya
    බැරි බර කරේ තියන් - මැක්සි ජයවීර
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - / rootunes

ความคิดเห็น • 204

  • @avinduTLGun
    @avinduTLGun ปีที่แล้ว +25

    මේ මහා සංසාරෙක නොදන්න මනුස්සකම.. උඹවත් වටහල දීපං.. ❤️

  • @supun125
    @supun125 2 ปีที่แล้ว +27

    ඇහැට කදුලක් ආවා..ආයේ කවදා බිහි වේවිද තේරුමක් ඇති හදවතට දැනෙන මෙවන් විශිෂ්ට නිර්මාණ..

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +23

    දැන් මන් වයස 27ක කොල්ලෙක් . ඒත් තවමත් මේක අහනකොට මට නොදැනීම කදුලු එනව. ❤️

  • @hasalarathnayaka5212
    @hasalarathnayaka5212 2 ปีที่แล้ว +29

    මේ වගේ සිංදුවකට ගහන්න අලුත් සිංදුවක් තිබ්බොත් ම්ං ඇදුම් නැතුව පාර්‍රෙ යනවා...🙂

    • @rohanperera1824
      @rohanperera1824 ปีที่แล้ว +4

      100% හරියට සින්දුව අහුවොත් ඇඩෙනවා bro❤

  • @Trishansilva
    @Trishansilva 3 ปีที่แล้ว +58

    ඉස්සර සිංහල සින්දු වල ලොකු තේරුමක් තිබුන බව මේ සින්දුවේන් තේරෙනවා ❤️🎶😍

  • @anushkadilu4852
    @anushkadilu4852 10 หลายเดือนก่อน +8

    ඒ කටහඩ තවම තියෙන බව දැනෙන්න කියපු බව සින්දුව පටන් ගද්දිම බලන්න සෙක්සෆෝන් ගහන කෙනාගේ මුහුණ. මෙන්න සින්දු...❤❤❤❤ ආදරෙයි කලාකරුවාණනී..

  • @prasannawijesekara7077
    @prasannawijesekara7077 2 หลายเดือนก่อน +5

    adarai godak meawage sindu apita ahanna salassuwata menna sindu adarai godak ❤❤❤❤❤❤❤

  • @nuwantharanga5307
    @nuwantharanga5307 2 หลายเดือนก่อน +3

    දැන් මන් ගෙවන්නේ මේ ජීවිතතේ හරක් හරි අහින්සකයි ❤

  • @nishstudiodjnish
    @nishstudiodjnish 3 ปีที่แล้ว +122

    සිංදුව අහල අඩපු අය ලයික් එකක් දාන්න බලන්න 😘

  • @nethsara7998
    @nethsara7998 ปีที่แล้ว +27

    එතුමාගේ කටහඩ වෙනස් වෙලා නෑ තවම 😘❤️ 2005 එකෙක් උනත් මම හැමදාම අහන සිංදුවක්. දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට 🙏❤️🙏

  • @prabathjayasekara943
    @prabathjayasekara943 4 หลายเดือนก่อน +1

    අපේ ගමේ හඩ...

  • @user-bs1fp8zg3p
    @user-bs1fp8zg3p 2 ปีที่แล้ว +29

    මෙතුමාට දීර්ගායු වේවා! තවත් මේ වගේම ආදර්ශවත් ගීත ගායනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @yameenaperere6965
    @yameenaperere6965 3 ปีที่แล้ว +41

    පොඩ් දවස් වල අහල තියෙනවා ....නැවත පොඩ් දවස් වලට ගියා ...ලස්සන සින්දුව 😢

  • @SavinduNidharshana-ju7my
    @SavinduNidharshana-ju7my 11 หลายเดือนก่อน +6

    ආසම සිංදුවක්..❤ මේ සින්දුව අහන්න ගත්තොත් අඩුම තුන්පාරක්වත් අහනවා..😮

  • @saragee3547
    @saragee3547 2 ปีที่แล้ว +11

    හරිම සංවේදීයි

  • @chandradasafernando6874
    @chandradasafernando6874 ปีที่แล้ว +9

    මා කැමතිම ගීතයක්!

  • @sajithroshan2726
    @sajithroshan2726 3 ปีที่แล้ว +53

    Unlike කරන්නත් මිනිස්සු ඉන්න එකටයි කනගාටු 😥😥

    • @dilinimendis2516
      @dilinimendis2516 2 ปีที่แล้ว +2

      E mas weddo...

    • @buddhikaedirisinghe5748
      @buddhikaedirisinghe5748 10 หลายเดือนก่อน +2

      Back to the childhood

    • @latha3121
      @latha3121 9 หลายเดือนก่อน

      ගොට්ටෝ බත් බැලයෝ,වහල්ලු ගණ්න ගන්ඩ එපා මේ ලංකාවෙ ඒ හැටිනේ

    • @nipunasampath2554
      @nipunasampath2554 7 หลายเดือนก่อน

      Yako e waradila😂

  • @nethmiupeksha5653
    @nethmiupeksha5653 2 ปีที่แล้ว +17

    හිතට වැදිච්චි සින්දුවක්... 👍♥️ බුදු සරනයි.. තවත් මේ වගේ ආදර්ශයක් ලබා දෙන සින්දු කිරීමට ශක්තිය වාසනාව ලැබේවා...

  • @shriranthisilva5519
    @shriranthisilva5519 ปีที่แล้ว +5

    මම හොදට ම ඇඩුව මුලු සිංහල ජාතිය වෙනුවෙන් ම හොදම ආදර්ශයක්

  • @malinimapatunage4019
    @malinimapatunage4019 ปีที่แล้ว +4

    බැරිබරකරෙතියන් මෙ සිංදුවටනම් මටාඇඩුනා

  • @c.judecharukafernando9284
    @c.judecharukafernando9284 ปีที่แล้ว +9

    නුඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න මම උබට පොරොන්දු වෙනවා.❤❤

  • @nadeeshagayan6109
    @nadeeshagayan6109 2 ปีที่แล้ว +16

    මේ වගේ අර්ථවත් රසවිදින්න පුළුවන් ගීතයක් ආයි කවදාවත් අනාගත පරපුරෙන් බලාපොරොත්තු වෙන්න එපා.🙄🤨❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dananjayadasun4093
    @dananjayadasun4093 3 ปีที่แล้ว +27

    කොහේදෝ නැති සුන්දර අතීතයක්...............

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 3 หลายเดือนก่อน

      ම්ම්ම්හම්හමු❤❤❤

  • @kusumnimsara9838
    @kusumnimsara9838 2 ปีที่แล้ว +12

    අම්මප පුදුම හිතෙනවා❤️‍🔥

  • @surangajanu7703
    @surangajanu7703 3 ปีที่แล้ว +18

    අනාගතේ ලස්සනයි ඒ මියුසික් කනට මී පැනි වක්කරනව වගේ👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AshokaMalani-sr9bw
    @AshokaMalani-sr9bw ปีที่แล้ว +3

    ඔබතුමාට අපි හැමදාමත් අදරෙයි❤

  • @jayanthikarubasingha5100
    @jayanthikarubasingha5100 2 ปีที่แล้ว +7

    අදරෙය් මැනිකලා ❤️

  • @sisilantany111
    @sisilantany111 9 หลายเดือนก่อน +1

    ඒ කට හඩ තවමත් ඒ ව්දියමයි ජේසු පිහිටයි ඔබ තුමාට

  • @M.r.Lakiya
    @M.r.Lakiya หลายเดือนก่อน

    ලස්සන යි❤❤❤🎉🎉🎉 හරකා ගැන කියා දුන්නා😢😢😢

  • @harshamax6586
    @harshamax6586 2 ปีที่แล้ว +15

    මෙ මම මෙ සින්දුව අහන්නෙ 50 වෙනි වතාව එක දිගටම.. එ තරම් හිටත වැදුනා..❤☘▏

    • @danusandaruwan6473
      @danusandaruwan6473 2 ปีที่แล้ว

      Ammapa kiyaan

    • @pwprabath8190
      @pwprabath8190 ปีที่แล้ว

      @@danusandaruwan6473 UGE
      MOLE AWULAK BAN
      SURE UA GIYA ATHME HARAKEK

  • @pathumperera3909
    @pathumperera3909 9 หลายเดือนก่อน +7

    වටිනා මිනිස්සු ඔක්කොම අද ජාතික ජනබලවේගය වේදිකාවේ දකින්න ලැබිම සතුටක්❤

  • @sajithalankapriya5510
    @sajithalankapriya5510 3 ปีที่แล้ว +31

    මෑතක වේදිකාවේ දැකලා නෑ එතුමාව ගෙන්නපු එක ලොකු දෙයක්

  • @charmikafernando2992
    @charmikafernando2992 2 ปีที่แล้ว +8

    Beautiful song with a great message

  • @amirudeeksha1726
    @amirudeeksha1726 2 ปีที่แล้ว +3

    ආසම ගීතේ

  • @dinuperera9721
    @dinuperera9721 6 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤

  • @nevillefonseka9040
    @nevillefonseka9040 3 ปีที่แล้ว +6

    Young dinesh doing wonders in rupawahini thanks dinesh

  • @MalaniVijalath
    @MalaniVijalath 2 หลายเดือนก่อน

    ❤ සුපිරි ගැමිම

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 9 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ලස්සන කතාවක් තියෙනවා.ආදරය කරුණාව දයාව ඔබට දෙවි පිහිටයි.

  • @user-pj8ru4qj8d
    @user-pj8ru4qj8d ปีที่แล้ว +2

    ලස්සන යි

  • @dp7145
    @dp7145 2 ปีที่แล้ว +8

    ❤️😋🥰 love this song

  • @diludilukshi9159
    @diludilukshi9159 ปีที่แล้ว +4

    මේ මහා සංසාරෙක නොදන්න මනුෂ්‍යකම නුඔවත් වටහල දිපන් 🥺♥️
    කර්මය දැඩි උ කල මා කුමක් කරන්නද 🙏🏻🥺❤️🌸

  • @buvindu6109
    @buvindu6109 2 ปีที่แล้ว +2

    Maru

  • @MindulaMavindi
    @MindulaMavindi 2 ปีที่แล้ว +3

    මම ආසම ලස්සන ගීතයක් ....

  • @harshamax6586
    @harshamax6586 2 ปีที่แล้ว +10

    Unlike කරන්න තරම් නරක මිනිස්සු ඉන්න එකයි වේදනා..😔😔

  • @gayan1098
    @gayan1098 3 ปีที่แล้ว +5

    God bless you maxi

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 11 หลายเดือนก่อน +1

    ඒ හැඟීම දැනෙන්න ජීවිතේ තේරුම් ගන්න ඕන..

  • @anushkadilu4852
    @anushkadilu4852 10 หลายเดือนก่อน +3

    සෙක්සෆෝන් එකනම් දෙනවා..රිදෙන්නම.. ඔර්ජිනල් සින්දුවෙ වගේම..

  • @udarauwasarani9953
    @udarauwasarani9953 3 ปีที่แล้ว +7

    Meaningful song job welldone 👍👍❤️

    • @sllegendsmusic5725
      @sllegendsmusic5725 ปีที่แล้ว +1

      මම කුඩා කල සිට ආස කරන ලස්සන සින්දුවක් එතුමාට තාමත් හොන්දට ගායනය කරන්න පුලුවන් තව තවත් ගායනා කිරීමේ හැකියාව පවතීවා ඒ වාගේම හරක් මස් කෑම නවත්වන්න හොන්ද ගීතයක්

  • @anushawijesinghe3360
    @anushawijesinghe3360 ปีที่แล้ว +1

    ❤ hoda sinduva matanam adenava

  • @darshanrathnayaka837
    @darshanrathnayaka837 11 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරි ❤❤❤

  • @thusithanuwan1889
    @thusithanuwan1889 3 ปีที่แล้ว +4

    Superb.

  • @zafrinkiyard3235
    @zafrinkiyard3235 3 ปีที่แล้ว +6

    Excellent

  • @annrosita8423
    @annrosita8423 3 ปีที่แล้ว +4

    Ape maxi uncle 👌👌👌👌👌

  • @mohamedakram1183
    @mohamedakram1183 ปีที่แล้ว +1

    Great song & music

  • @danusandaruwan6473
    @danusandaruwan6473 2 ปีที่แล้ว +1

    Patta yakoo

  • @nadeeshakumari110
    @nadeeshakumari110 ปีที่แล้ว +1

    මං ආසම කරන ගිිතයක් 🤗❤️🙏

  • @user-sh8hb4iy6l
    @user-sh8hb4iy6l 5 หลายเดือนก่อน

    Supiri

  • @RAH5pereira
    @RAH5pereira ปีที่แล้ว +2

    everytime i heard this i am so glad that i quit eating beef..this song is one reason

  • @logeshwaransimbu5986
    @logeshwaransimbu5986 ปีที่แล้ว +2

    I’m Tamil I love you song ❤️❤️❤️kandy

  • @asankasaman6186
    @asankasaman6186 ปีที่แล้ว +1

    මගේ හිතේ ආසම සින්දුව

  • @shameemallyhero1582
    @shameemallyhero1582 ปีที่แล้ว +1

    Good song

  • @neranjalasewwandi2101
    @neranjalasewwandi2101 2 ปีที่แล้ว +1

    Maxi ancle budusaranai oyata

  • @thinkbestloveyou6473
    @thinkbestloveyou6473 3 ปีที่แล้ว +4

    Great 👏👏👏

  • @slumeshpc1524
    @slumeshpc1524 2 ปีที่แล้ว +1

    Roo Tunes bohoma sthuthi

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 4 หลายเดือนก่อน

    Super baela

  • @nisanthadasanayaka8169
    @nisanthadasanayaka8169 2 ปีที่แล้ว +4

    🎤👍✋👏👏👏

  • @dimuthusandaruwan4571
    @dimuthusandaruwan4571 3 ปีที่แล้ว +2

    Marune

  • @user-vi7ps8eq4c
    @user-vi7ps8eq4c 3 หลายเดือนก่อน

    Harima lassanai🙏

  • @dimithegreatest
    @dimithegreatest 3 ปีที่แล้ว +2

    Wow!!

  • @pasindunamal6100
    @pasindunamal6100 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏supiri

  • @animalsalerts6340
    @animalsalerts6340 3 ปีที่แล้ว +1

    ඒ music අම්මෝ😍😍

  • @ErandiShanika-nx3br
    @ErandiShanika-nx3br 9 หลายเดือนก่อน

    mewa sindu neme jeewitha katha..nodanima kadulak enawa ..👌👌👌ekata Dan sindu..

  • @hesandusasmitha1382
    @hesandusasmitha1382 2 ปีที่แล้ว +1

    Supiri a

  • @hashankumara1338
    @hashankumara1338 3 ปีที่แล้ว +2

    Patta song

  • @sanjayadealwis4438
    @sanjayadealwis4438 3 ปีที่แล้ว +5

    Thanks Rupawahini & Dinesh for this...

  • @LahiruDinesh
    @LahiruDinesh 3 ปีที่แล้ว +8

    නියමයි....

  • @darshanakumara4556
    @darshanakumara4556 2 หลายเดือนก่อน

    Mn ආධුනික ගීත walata giyahama mn issaralama kiyana sinduwa adarei obathumata

  • @amithranasingha2585
    @amithranasingha2585 3 ปีที่แล้ว +2

    Wawww😍😍❤️

  • @jstarss
    @jstarss 2 ปีที่แล้ว +1

    he’s my grandpa 🙂

  • @surangadisanayaka2172
    @surangadisanayaka2172 5 หลายเดือนก่อน

    අම්මපල්ල මට කදුලු ආව...😢😢😢

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 4 หลายเดือนก่อน

    Super bass

  • @kandeupul9414
    @kandeupul9414 2 ปีที่แล้ว +2

    🙏❤🙏

  • @kesharulzz8198
    @kesharulzz8198 8 หลายเดือนก่อน

    පිස්සුවක් ඒක❤

  • @pradeepjayaneththi9051
    @pradeepjayaneththi9051 ปีที่แล้ว

    👌

  • @chanuviraj8125
    @chanuviraj8125 3 ปีที่แล้ว +2

    Music aga hiri watenwa bn.. ♥️♥️♥️♥️

  • @harshalakmalliyanasinghaarachc
    @harshalakmalliyanasinghaarachc 11 หลายเดือนก่อน +1

    තිරිසන් සතාට තියන මනුස්සකම අපේ සින්හලය ගාව නැහැ

  • @senuthhirunya
    @senuthhirunya ปีที่แล้ว +2

    ඔයාලට පින් සිදුවෙන්න ඔනේ

  • @RuwanRathnayaka-zo7vp
    @RuwanRathnayaka-zo7vp 6 หลายเดือนก่อน

    මට මතක හැටියට 1986දී තමයි මුලින්ම අහන්නේ ඒ අපේ චන්ඩි මාමා තමයි කියන්නෙ

  • @PasanJayaweeraYashoda
    @PasanJayaweeraYashoda 3 ปีที่แล้ว +1

    Thank you!

  • @user-rt5lq3xs5k
    @user-rt5lq3xs5k 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @srimalgamini9595
    @srimalgamini9595 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thameerarajapaksha3012
    @thameerarajapaksha3012 3 ปีที่แล้ว +1

    Great 👍👍👍

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 4 หลายเดือนก่อน

    Kaluthara. Sungethay danna maxi jayweera and super gayakaun. Upundena party rohithge

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya หลายเดือนก่อน

  • @SachiraBhanu
    @SachiraBhanu 3 ปีที่แล้ว +2

    😍😍😍

  • @creativemind7863
    @creativemind7863 3 ปีที่แล้ว +1

    great .............

  • @asithedirimanna6166
    @asithedirimanna6166 2 ปีที่แล้ว

    Asama sinduwak.Obathumata Budusaranai 😍

  • @g.h.k.malkiprobodhani910
    @g.h.k.malkiprobodhani910 3 ปีที่แล้ว +2

    wow

  • @slumeshpc1524
    @slumeshpc1524 2 ปีที่แล้ว +1

    maru

  • @vikumdarshana9720
    @vikumdarshana9720 4 หลายเดือนก่อน

    👍👍👍👍👍