කිරි දුන්නේ දරුවන්ටයි | Kiri Dunne Daruwantai | sinhala live show- Nihal Nelson Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • කිරි දුන්නේ දරුවන්ටයි | Kiri Dunne Daruwantai | sinhala live show- Nihal Nelson Songs ,Kiri Dunne Daruwantai Siruren, 3.1 million views
    In this video you can see Nihal Nelson Songs, live performed With All Right Kiri Dunne Daruwantai Siruren ( කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ ) song an outdoor musical show, Nihal Nelson sings his song "Kiri Dunne Daruwantai Siruren". Right after hearing this song, if you give up eating beef, it will undoubtedly be a great opportunity for you to be reborn in life.එපා එපා මස් කන්නට කිරි අම්මාගේ.
    🎵 Experience the electrifying magic of a live performance featuring the iconic Nihal Nelson, as he mesmerizes the audience with "Kiri Dunne Daruwantai" and an array of other timeless songs. 🎤 Let the stage come alive with the sensational energy of Nihal Nelson's captivating live show.
    🌟 Nihal Nelson, a legend in the Sri Lankan music scene, brings his trademark vocals and charisma to the forefront in this unforgettable live performance. "Kiri Dunne Daruwantai" is just one gem in his vast musical repertoire, and this live show is a testament to his enduring appeal.
    🎶 Join us in a celebration of Sri Lankan music and the incredible talent of Nihal Nelson. Let the live renditions of his popular songs transport you to a world of euphoria and excitement, leaving you craving for more.
    🎥 Immerse yourself in the exhilarating atmosphere of Nihal Nelson's live show, where the stage comes alive with pulsating beats and soulful melodies. Witness the maestro in action, delivering a musical experience like no other. Like, share, and subscribe for more electrifying performances.
    🔔 Subscribe to our channel for more exceptional live shows, musical performances, and the best of Sri Lankan music!
    Also if you need to find Kiri Dunne Daruwantai Chords available here.
    www.chordssrila...
    ✴✴✴✴✴✴ Kiri Dunne Daruwantai Lyrics ✴✴✴✴✴✴
    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...
    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ
    එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ
    ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ
    ඇයි මලකුණු කන්නේ
    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
    බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා
    ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා
    මුදල් තන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ
    අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ
    යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ
    තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ
    ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝරස සපයන්නේ
    ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරුවන්නේ
    මෙවන් සතකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
    එවන් පිරිසුදු හදවත් තුල
    දෙවියන් වැඩ ඉන්නේ
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    🔔If you're new, subscribe to receive some awesome content on how to learn about music studio software online and succeed in your online business. Turn on notifications so you can receive our latest videos as soon as possible and participate in giveaways!
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    😊 This video is child-friendly / kid friendly / family friendly!
    The information contained on this TH-cam Channel and the resources available for download/viewing through this TH-cam Channel is for educational and informational purposes only.
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ▂ ▃ ▄ ▅ ▆ Thanks for Watching our channel Video ▆ ▅ ▄ ▃ ▂
    ▂ ▃ ▄ ▅ ▆ Stay Connected With us for more Videos ▆ ▅ ▄ ▃ ▂
    ▂ ▃ ▄ ▅ ▆ Comment ✔ Like ✔ Share ✔ Subscribe ▆ ▅ ▄ ▃ ▂
    ●▬▬▬▬▬▬▬▬▬▬▬ Follow Us on Social Media ▬▬▬▬▬▬▬▬▬▬▬●
    ▶ Subscribe SANDISA_Production: / sandisaproduction
    ▶ Like us on Face book: / sandisaproduction
    ▶ Follow us on Twitter: / awliyanage
    ▶ Explore us on Pinterest: / dilshan1020
    ▶Follow us on Instagram: / ymusicworld78
    ▶ Also, Find Song Chords on -www.chordssrila... ●▬▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬●
    •.¸¸.•♩♪♫ SANDISA_Production - Tʜᴇ Bᴇsᴛ Eɴᴛᴇʀᴛᴀɪɴᴍᴇɴᴛ ɪɴ Tʜᴇ Wᴏʀʟᴅ ♫♪♩•.¸¸.•
    #Kiri_Dunne_Daruwantai #Nihal_Nelson_Songs #allright_live_show ranjith perera sri lanka epa epa mas kannata kiri ammage kiri dunne daruwantai all right live kiri dunne daruwantai live nihal nelson karaoke nihal nelson live show nihal nelson songs flashback allright live show නිහාල් නෙල්සන්

ความคิดเห็น • 904

  • @charushadarshan7950
    @charushadarshan7950 ปีที่แล้ว +582

    සිරාවටම අහන්නෙ ❤️ ගව මස් කන්නෙ නැති අය ගැමිමට like එකක් දාගෙන යන්න ❤️

  • @slmiusicone5241
    @slmiusicone5241 3 ปีที่แล้ว +834

    බොක්කෙන්ම අහන්නේ ගව මස් කන් නැති කට්ටිය like එකක් දාමු.

    • @dulajashen1786
      @dulajashen1786 3 ปีที่แล้ว +11

      Gawaya thiya mokakkwath na

    • @slmiusicone5241
      @slmiusicone5241 3 ปีที่แล้ว +10

      @@dulajashen1786 ❤️නියම බෞද්ධයෙක් ජය වේවා.

    • @irandinesh9553
      @irandinesh9553 3 ปีที่แล้ว +3

      elama

    • @Agribro
      @Agribro 3 ปีที่แล้ว +2

      🤗💪💪💪💪🤗

    • @sandamali5862
      @sandamali5862 3 ปีที่แล้ว +4

      Mama Kenneth elawalu witharai

  • @bhashithasayuru2363
    @bhashithasayuru2363 ปีที่แล้ว +137

    මට අවුරුදු 14 යි මම අද තමා මුලින්ම මේ සින්දුව ඇහුවෙ .❤️❤️හිතට මාර සැනසිල්ලයි .. ❤️❤️

    • @MaleeeshaRavishan-rd3hb
      @MaleeeshaRavishan-rd3hb ปีที่แล้ว +2

      Paca😹

    • @bhashithasayuru2363
      @bhashithasayuru2363 ปีที่แล้ว +3

      @@MaleeeshaRavishan-rd3hb මොකෙක්ද මේ ...සින්දු වක් අහලා මැසේජ් එකක් දැම්මා ම කුණුහරුප දානවා

    • @MaleeeshaRavishan-rd3hb
      @MaleeeshaRavishan-rd3hb ปีที่แล้ว +2

      Aurudu 14k ub pak gahuwad 😹

    • @supunbuddika5391
      @supunbuddika5391 ปีที่แล้ว

      😂

    • @deepikabhattarai8986
      @deepikabhattarai8986 9 หลายเดือนก่อน

      Teruwan Saranai putha❤

  • @DulajMalaka
    @DulajMalaka 7 หลายเดือนก่อน +16

    මැරුනත් ඔහු ඔහුගේ ගිතවල . ජිවත්වනෙවා❤❤❤❤

  • @nethsara7998
    @nethsara7998 ปีที่แล้ว +116

    බයිලා king 👑 ❤️ නිවන් සැප ලැබේවා නිහාල් නෙල්සන් කලාකරුවණි 😢😢

  • @dilrukshidilru2407
    @dilrukshidilru2407 3 ปีที่แล้ว +133

    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...

  • @RandunuKumara
    @RandunuKumara 11 หลายเดือนก่อน +61

    දහස් ගානක් කිරි අම්මාවරුන්ගේ ජීවිත බේරා දුන් නිහාල් නෙලේසන්
    MS FERNADO ගෙන් පසු බිහිවූ සුපිරි බයිලා ගායකයණනි ඔබට නිවන් සුව ලැබේවා !

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 2 ปีที่แล้ว +114

    ගවයට විතරක් නෙමෙයි පන තියෙන ඕන සතෙක්ට ජීවත්වීමේ අයිතිය තියෙනවා.. සත්තුන්ට ආදරේ කරන්න.. කවදාවත් අපිට දුකක් දෙන්නෙ නෑ.. ❤️

  • @Bahubalilivechat
    @Bahubalilivechat 3 ปีที่แล้ว +130

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඇගේ.... පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඇගේ..... ඒ කල ගුණ නොදන්නා මිනිසුනි මගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadunlasindu
    @nadunlasindu ปีที่แล้ว +190

    නිවන්සුව ඔබට 😔😔 ශරීරය පමණයි අහිමි උනේ ඒ මතක තවමත් ලංකාවෙ මිනිසුන්ගේ හදවතේ ඇත

  • @පොඩිමල්ලි-ව5ණ
    @පොඩිමල්ලි-ව5ණ ปีที่แล้ว +110

    නිහාල් නෙල්සන් මහාත්තයා ඔබට නිවන්සුව 🥺

  • @sehan794
    @sehan794 ปีที่แล้ว +150

    නිවන් සුව ලැබේවා නිහාල් නෙල්සන් මහත්මයාණෙනි 🥺🏳️

  • @madushani132
    @madushani132 2 ปีที่แล้ว +660

    ගව මස් කන්නෙ නැති කට්ටිය මේ මේ කොනට👍😊
    👇
    👇
    👇

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +72

    ඒ හඬ සදා ජීවමානයි...නිවන්සුව අත්වේවා කළාකරුවානෙනි..🙏🙏🙏😢😢😢

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 ปีที่แล้ว +40

    මොන තරමි ඇහුවත් කවදාවත් අහලා ඇතිවෙන්නැති සින්දුවක්.

  • @SLRandunu.
    @SLRandunu. ปีที่แล้ว +139

    නිහාල් නෙල්සන් කලා කරුවා නැති උනාට පස්සෙ අහන අය කවුද ඉන්නෙ..😌😌😌

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 2 ปีที่แล้ว +158

    මේවා තමයි සිංදු ❤️... දැන් තියෙන්නෙ ගෑනුන්ට වදින ගාතා..

    • @THAMBAPANI
      @THAMBAPANI 2 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @hiranthachamara1762
      @hiranthachamara1762 2 ปีที่แล้ว +2

      අන්න කියමන,,,

    • @sampathpriyantha8898
      @sampathpriyantha8898 ปีที่แล้ว +3

      හරියටම හරි

    • @lrmsiripala1429
      @lrmsiripala1429 ปีที่แล้ว +1

      @@hiranthachamara1762 s

    • @induwaraoshan5609
      @induwaraoshan5609 ปีที่แล้ว

      █▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀█
      █-----╦─╦╔╗╦─╔╗╔╗╔╦╗╔╗-----█
      █-----║║║╠─║─║─║║║║║╠─-----█
      █-----╚╩╝╚╝╚╝╚╝╚╝╩─╩╚╝-----█
      █▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄█

  • @නිවනටමඟ
    @නිවනටමඟ 3 ปีที่แล้ว +573

    මමනම් ගව මස් කන්නැ ගවමස් කන්නෙති අය විතරක් like දාන්න

    • @nilanthirathnayaka6515
      @nilanthirathnayaka6515 2 ปีที่แล้ว +10

      Gawa mas witrd mas. anit ewat satekge panak neda

    • @jiwaka3weel548
      @jiwaka3weel548 2 ปีที่แล้ว +3

      @@nilanthirathnayaka6515 අනිවා ❤

    • @kumuduthennakoon8558
      @kumuduthennakoon8558 2 ปีที่แล้ว +1

      Kawadawath kalath naha.kawadawath kanneth naha.

    • @ajithpremasiri29
      @ajithpremasiri29 2 ปีที่แล้ว +1

      M

    • @Pramudikaveesha1111
      @Pramudikaveesha1111 2 ปีที่แล้ว +8

      මම සම්පූර්ණයෙන්ම වෙජිටේරියන්😊🍃

  • @damayanthilakmali2230
    @damayanthilakmali2230 9 หลายเดือนก่อน +320

    ගවයන්ගේ මස් කන්නෙ නැති අය මේ පැත්තට ❤❤❤

  • @chanulimalgith928
    @chanulimalgith928 2 ปีที่แล้ว +98

    මේ වගේ නිර්මානයක් නම් මන් දැකල නෑ නියමයි බුදු සරනයි.

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +76

    අති දක්ෂයෙක්. දීර්ඝායුෂ වේවා.

    • @nilanthipriyadarshani1606
      @nilanthipriyadarshani1606 ปีที่แล้ว +1

      😔

    • @tediya_official464
      @tediya_official464 ปีที่แล้ว +1

      අද මැරුනා 😥

    • @dimiyabro9983
      @dimiyabro9983 ปีที่แล้ว +1

      R.I.P

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      ​@@tediya_official464මස්කර මස්කර මිනිස්සුනේ අනුභව කරන්නේ අපි නෙමේනේ😢😎

  • @mindakaprabath3385
    @mindakaprabath3385 ปีที่แล้ว +21

    ඕන තැනක බය නැතිව කියන්න පුලුවන් මන් නිර්මාංශයි❤️

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +26

    එතුම අද මෙලොවෙන් යන්න ගියත් එතුමාගෙ හඩින් රසවත් වුන මෙවෙන් ගිත තවත් ශිරතු කලයක් බැබලෙවි සුබ ගමන් විශිෂ්ටයානනි 😥😥😥🙏

  • @hansikahansika5414
    @hansikahansika5414 ปีที่แล้ว +24

    නිහාල් නෙන්සන් මහත්මයාණෙනි ඔබට නිවන් සුව ලෑබේවා............😭😭😭😭

  • @iiyanagechitra7715
    @iiyanagechitra7715 7 หลายเดือนก่อน +3

    නිහාල් නෙල්සන් මාහාතාට නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤❤️❤❤️🙏🙏🙏

  • @theekshanaonline4053
    @theekshanaonline4053 ปีที่แล้ว +25

    RIP Legend නිහාල් නෙල්සන් කලාකරුවානෙනි 🥺🙏💔

  • @hashinishashikala3966
    @hashinishashikala3966 3 ปีที่แล้ว +53

    නිර්මන්ශක මන් හදවතට දැනෙන ලස්සනම සින්දුව

    • @THAMBAPANI
      @THAMBAPANI 2 ปีที่แล้ว +2

      ඔබෙ හදවත නිර්මාංශ වෙන්නෙ කොහොමද? හදවට්බ් හැදිලා තියෙන්නෙ මස්වලින්

    • @gapmrfury8155
      @gapmrfury8155 2 ปีที่แล้ว

      @@THAMBAPANI අම්මො😂

  • @imeshharsha9684
    @imeshharsha9684 2 ปีที่แล้ว +41

    තෙරැමක් තියන සුපිරිම සින්දුවක් හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නැ 💫🤍🥺

  • @nadunmadusanka4177
    @nadunmadusanka4177 ปีที่แล้ว +15

    💗😊නිවන් සුව ඔබට💗ඔබ ගෙ සින්දු කවදත් මිනිසුන් ගෙ සිතෙහි රැදෙ වා💗😊🌺🙏

  • @ranagakarunarathna2119
    @ranagakarunarathna2119 2 ปีที่แล้ว +225

    තව අවුරුදු 100ක් වත් අහන්න පුළුවන් .... දැන් තීයන සීංදූ වගේද...

  • @supunsuranga866
    @supunsuranga866 ปีที่แล้ว +23

    ගෑනුන්ට වදින ගාතා වගේද මෙිවා හදවතටම වදින සිංදු ❤

  • @dineshsusantha1770
    @dineshsusantha1770 3 ปีที่แล้ว +36

    ඇඩුනා තව කාටද ඇඩුනෙ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @lrmsiripala1429
      @lrmsiripala1429 ปีที่แล้ว

      S

    • @sanathwijesingha7470
      @sanathwijesingha7470 5 หลายเดือนก่อน

      A mata maga ammage harak horkan karala

    • @AnishaRashmindi
      @AnishaRashmindi 2 หลายเดือนก่อน

      මම අහලා තියෙනවා ඒක නිසා ඇඩුනෙ නෑ

  • @fftalentshow6770
    @fftalentshow6770 ปีที่แล้ว +4

    මේ සිම්දුවට පෑඩ් පහරක් දෙනවන්ම් දුන්නේ All right ලා තමා..බලන්න් කොච්චර ලස්සනද....gammak all right

  • @HemalBro97
    @HemalBro97 ปีที่แล้ว +16

    පොඩියට බජව්වක් සෙට් වුනොත් නිහාල් අයියා හැමදාම නොම්බර එක , කොහොමද නිවන් සුව පතන්නේ 💔

  • @darshanimalika6930
    @darshanimalika6930 3 ปีที่แล้ว +99

    නිහාල් නෙල්සන් නම් උතුම් ගායකයාට ඡයෙන් ඡයවේවා 🙏🙏🙏🙏

  • @SuSu-bj3uw
    @SuSu-bj3uw 3 ปีที่แล้ว +97

    හදවත ට දැ ෙනන සින්දුවක්.❤

  • @sanjeewakarunaseena2122
    @sanjeewakarunaseena2122 3 ปีที่แล้ว +19

    අපේ ගමෙත් ඉන්නවා බන් හරක් විකුණන පොරක් උන් මෙවා අහලවත් නැ තුව අති මගෙ හිතේ

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว +1

      ඔවුන්ට කියන්න එපා පව් බරට කන් අනද වෙලා ඉන්නෙ උනුත් ගොං තමයි බං කම්මලේ බල්ලවගේ ස්නායු මැරිල😂

    • @nuwantharanga5307
      @nuwantharanga5307 3 หลายเดือนก่อน

      🥺

  • @creativetechsrilanka1426
    @creativetechsrilanka1426 3 ปีที่แล้ว +105

    මේ රටේ දුක නොදැනෙන මිනිස්සුන්ව අඩවන්න පුලුවන් සින්දුවක්❤❤

  • @herathlakshan6117
    @herathlakshan6117 3 ปีที่แล้ว +74

    හිතට දැනණු නියම සින්දුවක්

  • @jaliyawijesinghe7258
    @jaliyawijesinghe7258 3 ปีที่แล้ว +89

    හදවතට දැනුනු සින්දුවක් ♥️ගොඩක් ලස්සනයි ♥️😍

  • @sisirakumara6747
    @sisirakumara6747 2 ปีที่แล้ว +40

    ආසම සින්දුව කිසිම මසක් කානැ අදවෙනකමි සතුටුයි ඒඛැන

  • @ravindudilshan3798
    @ravindudilshan3798 3 ปีที่แล้ว +80

    හදවතට දැනෙන සුපිරි සිංදුවක් 👌👌

  • @chathurangarc3
    @chathurangarc3 ปีที่แล้ว +7

    නිහාල් නෙන්සන් legend නැති උන දවසෙ අහන්නෙ කව්ද 😭💔😭😭😭😭

    • @SirasDisanayaka
      @SirasDisanayaka 3 หลายเดือนก่อน

      Gawamas.kanaballo.baĺaapiyau.mesiesinduwa

  • @pabasaravideovision
    @pabasaravideovision ปีที่แล้ว +13

    නිවන් සුව ඔබට.🙏

  • @susumpehesara1507
    @susumpehesara1507 3 ปีที่แล้ว +104

    හදවතටම දැනෙන සිංදුවක් ♥️

  • @shahanisewwandi4949
    @shahanisewwandi4949 3 ปีที่แล้ว +92

    මම ආසම සින්දුව නිහාල් ඔබ‍ට ජය වේවා

  • @supundilshansir507
    @supundilshansir507 ปีที่แล้ว +5

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @buddikamadusanka5671
    @buddikamadusanka5671 3 ปีที่แล้ว +39

    සුපිරි

  • @pathumfernando0966
    @pathumfernando0966 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබෙවා අති විෂිශ්ට කළාකරුවණි🙏😥

  • @chamithdeshan1717
    @chamithdeshan1717 3 ปีที่แล้ว +67

    ජයවේවා නිහාල් නෙල්සන් !!!

  • @nilanthisilva2848
    @nilanthisilva2848 2 ปีที่แล้ว +13

    මම ගොඩක් ආදරේ කරන සතෙක් එ අමිමාගෙ මස් කැවොත් ෂාපයක් හැමෝටම

    • @charushadarshan7950
      @charushadarshan7950 2 ปีที่แล้ว

      ආදරෙයි අක්කා මමත් සත්තු හදනවා පන ඇරලා උන්ට

    • @lrmsiripala1429
      @lrmsiripala1429 ปีที่แล้ว

      S

    • @nuwantharanga5307
      @nuwantharanga5307 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤️

  • @kamaldananjaya3287
    @kamaldananjaya3287 ปีที่แล้ว +3

    නිහතමානී කලාකරු නිහාල් නෙල්සන් මහතාට නිවන් සුව ලැබේවා

  • @nethsarasumudu1173
    @nethsarasumudu1173 4 ปีที่แล้ว +31

    Vini production 1me sinduwa hoyaagena aapu kastiya me konata♥️♥️

  • @Sanjana_Himahansa
    @Sanjana_Himahansa 10 หลายเดือนก่อน +4

    සියලුම සතුන් ජිවත් වෙන්න කැමති ❤️☺️

  • @wasanthikumari544
    @wasanthikumari544 ปีที่แล้ว +3

    සසර පුරාවට පින් වැඩෙන ගීතයක් ගායනා කල ඵකම කලාකරුවා නිහාල් නෙල්සන්

  • @slcommandolovery1946
    @slcommandolovery1946 3 ปีที่แล้ว +196

    මේ වගේ තේරුමක් තියෙන සින්දුවක් ලියන්න දැන් ඉන්න නහයෙන් අඩන පල් ගායකයන්ට හිතන්නවත් බෑ..

    • @pwprabath8190
      @pwprabath8190 3 ปีที่แล้ว +10

      Den
      Koheda
      Yaaluwa
      Gayakayo
      Ianne
      Jangiwalata
      Wadina
      Wesigeputhalanam
      Iannawa
      Nodakin
      Mun
      Pirimi
      Sanhathiyatama
      Nindawak

    • @දේශප්රිය-ත6ඡ
      @දේශප්රිය-ත6ඡ 3 ปีที่แล้ว +9

      අනිවාරෙන් ඈ......

    • @tharuehasi722
      @tharuehasi722 3 ปีที่แล้ว +4

      @@slcommandolovery1946 එකනම් ඇත්ත

    • @dulanjalianuradha9433
      @dulanjalianuradha9433 3 ปีที่แล้ว +6

      කතාව ඇත්ත මචං

    • @niroshan7787
      @niroshan7787 3 ปีที่แล้ว +5

      ඒකේන්ම අයියේ😀😀😀

  • @minethinduranga
    @minethinduranga ปีที่แล้ว +7

    නිවනින් නිමේවා...❤

  • @nipunasrimal5872
    @nipunasrimal5872 ปีที่แล้ว +6

    නිවන් සුව සොදුරු කලාකරුවානනී😓😓😓😓

  • @KFKINGSL
    @KFKINGSL 3 ปีที่แล้ว +37

    පහරක් තමා 🥺🥺❤❤❤❤

  • @lahirulakshan8130
    @lahirulakshan8130 3 ปีที่แล้ว +28

    ගොඩක් ලස්සනයි අයියේ

  • @sundayaperis2128
    @sundayaperis2128 ปีที่แล้ว +3

    නිවන් සුව නිහාල් නෙල්සන් මහත්මයාණෙනි

  • @lorensudesilva352
    @lorensudesilva352 3 ปีที่แล้ว +56

    Nihal, You are a GREAT singer with a GREAT heart........That is why you have a UNIC voice....." Triple Gem BLESS You"

  • @manulaamanda4023
    @manulaamanda4023 ปีที่แล้ว +7

    නිවන් සුව කලාකරුවානෙනි

  • @malithlakmal317
    @malithlakmal317 ปีที่แล้ว +4

    ayeth dawasaka hamu wemu nihal aiya ඔයා ගිය.තැනක සතුටින් ඉන්න මගෙ අයියා 😢😢😢😢

  • @nuwanudayakumara7377
    @nuwanudayakumara7377 ปีที่แล้ว +3

    මේ සිංදුව අහද්දි අැහැට කදුලක් එනවා😢

  • @maleeshajayasuriya3456
    @maleeshajayasuriya3456 2 ปีที่แล้ว +12

    මේ සින්දුව ලියපු සුමන ශාන්ත හමුඩුරුවො අද ජිවතුන් අතර නෑ .අපේ ගමේ පන්සලේ හමුදුරුවො. නිවන්සුව .කොරොන බෙහෙත් විදල තමයි උන් වහන්සේ අපවත් උනේ.

  • @hashiniwimanthika9600
    @hashiniwimanthika9600 2 ปีที่แล้ว +3

    මේ ලෝකයෙන්ම ගව ඝාතනය සම්පූර්ණයෙන්ම දුරුවේවා!

    • @charushadarshan7950
      @charushadarshan7950 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් එහෙම වෙනවනම් හොදයි

  • @sahanniroshana9152
    @sahanniroshana9152 ปีที่แล้ว +9

    මස් කන්න එපා කියලා නැ මස් කෑවට. පවු නැ 🙏🙏🙏.සත්තු මරන්න එපා ඒක. පවු මොකද. සත්තු මැරැවොත් විතරයි අපි මස් කන්නේ 😓😓🙏🙏🙏🙏. ඒ. සතුන්ට. ආදරේ කරන්න ❤️🥺

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      ඇමරිකාව දැනටමත් හොයාගෙන තියෙන්නෙ වැස්සියො මරන්නැතුව මස් ගන්න මැෂිමක් අම්මප 🤑🤯😵🤔😴😓😢😏☹️

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      yaz weri good thankss

  • @kasunthilakaraththa3206
    @kasunthilakaraththa3206 ปีที่แล้ว +2

    බෝතලයක් කඩන්නෙ මේ සින්දුවක් දාගෙනමයී❤❤❤❤😘😘😘

  • @dewanibhagya7533
    @dewanibhagya7533 ปีที่แล้ว +12

    නිර්මාංශ වීම ගැන පුදුම සතුටක් තියෙන්නේ.තව කෙනෙක්ගේ වේදනාවක් කොහොමද අපි ආසාවෙන් කන්නේ.මරණයට කැප වී සිටින සියලු සත්ත්වයන්ට ජීවිත දානය ලැබේවා.නිවන් සුව ලැබේවා ඔබට.

    • @AnurangaWeerakkody-bs8bk
      @AnurangaWeerakkody-bs8bk ปีที่แล้ว

      Did I have say that I'm pure vegetarian? I'm not saying that you want to eatting what it's up to you I'm not going to menegin your choicesess even future morment I've got some expriyance. WHEN ever I'll shair with all of you TH-cam panes

  • @redlineadvertising3134
    @redlineadvertising3134 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබ්වේවා කලාකරැවානනි.!

  • @nuvi7402
    @nuvi7402 ปีที่แล้ว +7

    නිවන් සුව 😞😞😞😖 සොදුරු මිනිසානෙනි

  • @antaniantani3337
    @antaniantani3337 4 ปีที่แล้ว +13

    සුපි....රි

  • @ibherath5058
    @ibherath5058 ปีที่แล้ว +8

    ඇත්තටම මෙ වගෙ සිංදුවක් ඇහෙන කොට ඇගට අමුතුම දෙයක් දැනෙනවා නේ....
    කොචිිචර ඇහුවත් ඇති වෙන්නෙ නැ ...

  • @koomaareko6178
    @koomaareko6178 ปีที่แล้ว +4

    මන් අසම සොන්ග් එක හරි ම ලස්සනයි එත් දුක යි...😥😥😥😥💚💚💚💚

  • @adithyarox8787
    @adithyarox8787 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා කලාකරුවාණනි🙏🙏🙏

  • @skss6581
    @skss6581 ปีที่แล้ว +4

    Niwan suwa hadawatha rathtaran nihal mame..... 😥🏳️

  • @slvideo7246
    @slvideo7246 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා අසහාය kalakaruwaneni 🙏🙏🙏🙏

  • @ThiniduMalshan
    @ThiniduMalshan 4 หลายเดือนก่อน +5

    ගව මස් කන්නෙ නැති කට්ටිය මේ පැත්තට.. ❤

  • @nikkibellanikkibella2103
    @nikkibellanikkibella2103 3 ปีที่แล้ว +18

    එපා....එපා...මස් කන්නට කිරි අම්මාගේ...

  • @dinushkalakmal106
    @dinushkalakmal106 3 ปีที่แล้ว +11

    Oba thumata apaga upa haraya ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanthakumara1797
    @wasanthakumara1797 5 ปีที่แล้ว +18

    kawadath supiri.adarei hadawathinma.jayawewa.

  • @balachandrandevakanthan2006
    @balachandrandevakanthan2006 5 ปีที่แล้ว +34

    All sinhala and tamil people should follow this. Listen and feel

  • @RoshanKrunarathna
    @RoshanKrunarathna 3 หลายเดือนก่อน +1

    මට අවුරුදු 13 යි මම ගව මස් කටෙ තියන්නැ නිහල් සර්ට ගොඩක් පිං මෙ වගේ ලස්සන සින්දුවක් හැදුවාට

  • @denethimadushanka3639
    @denethimadushanka3639 3 ปีที่แล้ว +13

    හදවත් දුක් කරන සින්දුවක්

  • @Saman-id7yy
    @Saman-id7yy 3 ปีที่แล้ว +9

    ජයෙන්ම ජය නිහල්

  • @MayaMaya-ed1th
    @MayaMaya-ed1th ปีที่แล้ว +49

    මම නම් ගව මස් කටේ තියලත් නෑ තියන්නෙත් නෑ ගව මස් කන්නැති අය විතරක් ලයික් එකක් දාන්න

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 ปีที่แล้ว +10

    Aadarei hamadaama hitha honda supiri gaayakayek. Jaya weva nihal aiye. God bless you

  • @ආවින්දි
    @ආවින්දි ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මෙම සිංදු අහන්න

  • @MrYajith
    @MrYajith 6 หลายเดือนก่อน +3

    වෙජිටේරියන් වෙමු..❤❤❤

  • @amithaherath3914
    @amithaherath3914 16 วันที่ผ่านมา +2

    අර්තවත් ,රසවත් ගීතයක්

  • @niroshasumith1670
    @niroshasumith1670 3 ปีที่แล้ว +10

    සුපිරි සින්දුව

  • @b.a.2986
    @b.a.2986 2 ปีที่แล้ว +1

    NATANNATH PULUWAN NISARGIKA VATINAAKAMAKUTH THIYENAWAA.....THANKS NIHAL PRAMUKA TEAM EKATAMA.....

  • @chandhanakumara9900
    @chandhanakumara9900 3 ปีที่แล้ว +4

    මම අාසම song එක නිහාල් සර් සුභ පැතුමි ...........

  • @BudaraSitbumini17
    @BudaraSitbumini17 2 ปีที่แล้ว +2

    කිරි 🐮 අම්මා එපාඑපා.මස් කාන්න කිරි අම්මාගේ 🐮💖

  • @dilanthamadushan3958
    @dilanthamadushan3958 3 ปีที่แล้ว +13

    නියමයි අයියේ

  • @chinthakapushpakumara7126
    @chinthakapushpakumara7126 3 ปีที่แล้ว +2

    Godakkkkk lassana man asama sinduwak ...nihak nelsan obata jaya

  • @tharuutharuu563
    @tharuutharuu563 3 ปีที่แล้ว +30

    Respect uncle animal bs jp🙏❤️

  • @Bahubalilivechat
    @Bahubalilivechat 3 ปีที่แล้ว +6

    බුදුසරණයි ජයවේවා ❤🙏

  • @Malshantecnik
    @Malshantecnik 3 ปีที่แล้ว +8

    😥😥😥Suppiri song eka