Oba wahanseta godak pin mewani pahadili deshanawak karata, ema deshanawa gana keemata wachana natha. Oba wahanseta mage namaskaraya wewa,. Sadu sadu sadu Pudumakara sanaseemak , osawa siti maha barakin sahallu uwa men danenawa. ema hangeema Wachanawalata peraleemata nohaka.sadu sadu sadu...
Obawahansege darmadesana aseemen pasu mama lebu prathyaksha awabodaya gena obawahanseta keemata bala sitimi.Buddhadiyaniyani wadinu menavi apa atharata newatha warak.nihadawa sitiya ethi.neda?Padanamaskara kara bethiyen ìllasìtimi. Sadu sadu sadu.....
🙏🙏🙏🙏, ඉතාම මිහිරි වූ ප්‍රත්‍යක්ෂ දේශනාව. මාගේ නමස්කාරය වේවා.!!! . දේශනාවේ පරිදිම මෙය ඇසෙන විට මා ඒ බවට පත් වීම පිලිබද අවදියෙන් සිටීම ගැන විමසිලිමත් වූවා පමනක් නොව, අපේම කතාවේ අවසාන කොටස කලින් ඇසුනා වගේ දැනුනා. සාදු සාදු, සාදු 🙏🙏
කලයුතු සියල්ල, කෘත්‍ය ,තවමත් ඉවර වී නැති අපට මේ දේශනාවේ වටිනාකම කියා නිම කරන්න බෑ. දේශනා ප්‍රාතිහාර්‍ය තව දුරටත් සිදු කෙරේවා.!!!.
මෙය පලකල පින්වතුන්ට බොහෝ පින් හැකිනම් , මේ මෑනියන් අමතන විදියක් ලබා දෙන්න.
2017 දී ඇසුනු විශ්වීය පණිවිඩයේ ( පිරිනිවුන අරණ ධම්ම හිමිගෙන් ) මග හැරුනු කොටසක් මේ මොහොතේ ඇසුනා වගේ.
මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! තිබු ගැටලු නිරාකරණය වුනා. ආශ්චර්යය දේශනාවක් , අවසාන ගුරු වරයා ඔබ වහන්සේ වදාළ ධර්මය අනුව ප්‍රත්‍යක්ෂ ඉතා ලග බව වැටහුනා. සාධු සාධු සාධු,🙏🙏🙏🌹🌷🌺💐🌺🌻🌼🌸
අපේ පිනට පහළ වූ කල්‍යාණ මිත්‍රයනන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි.ඔබවහන්සෙගෙ අමා වන් වදන් තුල නිවන අත ලගම බව දැනෙනවා.
මෑණියන් වහන්සෙ ගේ ධර්මය ඇසීමට සැලැස්වූ ඒ මහා කාරුණික විශ්ව මෑණියන්ට නමස්කාර වේවා ස්තුති වේවා ප්‍රශංසා වේවා ගෞරව ප්‍රණාමය වේවා
පුදුමයට පත් උනා මෑණියන් වහන්ස 🙏
ඔබ වහන්සේ ට මාගේ නමස්කරය වේවා 🙏 🙏 🙏 🙏
🙏🙏🙏 සාදු ....සාදු ...සාදු ..... හරි දේම ඇසුනා 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිගු ආයුෂ labewa සාදු සාදු සාදු
මෙම දේශනාව විකාශනය කල පින්වතුන්ට වහ වහාම පරිපූර්ණ නිවන් සුවයම ප්‍රත්‍යක්ෂ වේවා .
සාදු සාදු සාදු තෙරුවන් සරණයි මෑණියන් වහන්ස අරණ ධම්ම ස්වාමීන් වහන්සේ සහ මෑණියන් වහන්සේ මා දුටු ජිවමාන බුදු වරු සාදු සාදු සාදු
සොයා සොයා සිටිය දහම ඇහෙන්න පටන් ගත් තා.සවභාව ධර්ම යෙන්මයි හදෘසි.අවසථාවක ඇසුනෙ මෑණියන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනය , පැහැදිලි කිරීම.ඉතාම ප්‍රායෝගිකයි.දහම නිරාවරනය කිරිමට තව තවත් ශක්තිය ලැබේවා!!!
හරිම ප්‍රයෝගික ආකාරයෙන් දේශනා කිරීම තමයි මෙම ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අප සියලු පින්වත් අයට මහෝපකාරයකි වන්නේ.
සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏
ප්‍රථම වතාවට ඇසුවේ,"ආයතන සය වැසීමෙන් නිවන දර්ශනය නොවන බව,ආයතන සයම විවරව සිටීමෙනුයි නිවන දර්ශනය වන්නේ"
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🌺🌼🌹🔥☸️🙏🙏🙏
ආශ්චර්යය යි ආර්යයන් වහන්ස. රහත් බව දක්‌වා ම සියල්ලම පරිපූර්ණ වශයෙන්ම දේශනා වුනා ගව්රවනිය ආර්යයන් වහන්ස. ගව්රවයෙන් වන්දනා කරමි. 🙏🙏🙏
Uthum maniyan wahanseta mage namaskaraya weva sadu sadu sadu
🌺💮🌺💮🌺💮🌺💮🌺💜🙏🙏🙏
සොබා දහමේ පණිවිඩය ගෙනා පින්වත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා!
මේ දේශනා විකාශනය කරන පින්වතුන්ට වහාම සත්‍ය අවබෝධ වේවා!
බොහොම වටිනා දහම් දේශනාවක්.බොහොම පින් මෑනියන් වහන්ස.
හරිම ආශ්චර්යමත් අවබෝධයක්.
ගව් රවනීය තෙරනින් වහන්ස.මේ දහම මුලින්ම ඇසුනේ අරනධම්ම මහා තෙරුන් වහන්සේගෙන්.බොහෝ උත්සාහ දරමින් යම් අවබෝධයක් කරා පැමිනුනා .
ඔබ වහන්සේ ඒ ආශ්චර්යමත් දහම තව දුරටත් ඉතා සියුම් තැන් දිගහැර විවර කලා.ඉතාම පැහැදිලියි .ඔබ වහන්සේ ආයුරාරෝග්‍ය සම්පත්ති ලබමින් චිරාත් කාලයක් ලොව පුරාම බබලවන්නට උතුම් විශ්ව ශක්තිය ආශිර්වාද නොමදව ලැබේවා.සම්මා සම්බුදු සරනයි 💐🔥🌹🌺🌼☸️☸️☸️🙏🙏🙏
🙏🙏🙏 පින්වත් මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා ........
පෙර නොඇසූ උතුම් දහම් කරුණු ,මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා ,මෙම vdio එක බොහෝ දෙනෙකුට ඇසීමට සැලැස්සූ මහත්මා ට මේ පින නිවන් පිනිස ම හේතු වේවා .සාදු ...සාදු ..සාදු තෙරුවන් සරනයි .
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මේ නම් සැබැවින්ම පින්වන්ත හමුවීමක්....
🙏🙏🙏
නමස්කාර වේවා මෑණියන් වහන්ස 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
අති විශිෂ්ටයි මෑණියනි සාදු සාදු සාදු
2022 10 24 .....පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා....🙏🏻🙏🏻🙏🏻🙏🏻.....K.S.A
එසේමයි , පවතින්නේ එකම වර්න මාලාවක් ,එකම ශබ්ධ යක් ,එකම ගන්ධ යක් , එකම දැනීමක්. ආයතන හයම හටගන්නා විටම නිරෝධ වනවිට wingchanayath අනිදස්සනයි ,රූප ත් වේදනාව ත් අනිදස්සනයි .තෙරුවන් සරණයි .
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
ගෞරවණීය පූජනීය මෑණියන් වහන්ස, හරිම ආශ්චර්‍යමත් දේශනාවක්. මෑණියන් වහන්සේගේ දේශනා පටිගත කර අපහට අසන්නට උපකාර කරන පිංවතුනටත් උතුම් ධර්මාවබෝධයම ලැබේවා ...!!! පූජනීය මෑණියන් වහන්සේට නිදුක් නීරෝගී සුවම ලැබේවා...!!!
Pinwath maniyan wahanse mage namaskaraya wewa..!!!
🙏🙏🙏
බොහෝ පැහැදිලියි ,,ආර්‍යයන් වහන්ස,,,බොහෝ පින්🙏🙏
athi wishishtai theranin wahansa mama oba wahanseta namaskara karami thawa thawath dhrma deshana karannata shakthiya dhairyaya labewa nirogi suwa saha deergausha pathami
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස ❤❤❤
Pinvath maniyanta mage namaskaraya veva🙏🙏🙏
නමස්කාර වේවා! සාදු...සාදු....සාදු🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු !ආශ්චර්යමත් දේශනාවක් .180 පරාසයක බැලිමේදි ඇස් පිල්ලම් ගැසීම නොකල උතුද?පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
Oba wahanseta godak pin mewani pahadili deshanawak karata, ema deshanawa gana keemata wachana natha. Oba wahanseta mage namaskaraya wewa,. Sadu sadu sadu
Pudumakara sanaseemak , osawa siti maha barakin sahallu uwa men danenawa. ema hangeema Wachanawalata peraleemata nohaka.sadu sadu sadu...
All Of Them Suwapathweva 🙏🙏🙏
sadu sadu sadu watinama dasanwak oba wahanseta mage namskaraya wewa
Me deshana ahanna salasu siyalu pinvathunta uthum nirvanaya sakshath veva...🙏🙏🙏
NAMASKARA WEWA MAHA RAHATH MANIYAN WAHANSA 🔥🔥🔥🔥...............
අංශක 180 ට දෙකම පේන කොට මනසින් තොරව ප්‍රග්නාවටයි පේන්නෙ.චූටි බබාගෙ පෙනීම.
Oba wahansege maha pragnawata mage uththama namasksraya wewa
Bohoma pin Maniyan wahanseta namaskara wewa
මැනියන්වහන්සෙට.උතුම්නිවන්සුව
Obawahansege darmadesana aseemen pasu mama lebu prathyaksha awabodaya gena obawahanseta keemata bala sitimi.Buddhadiyaniyani wadinu menavi apa atharata newatha warak.nihadawa sitiya ethi.neda?Padanamaskara kara bethiyen ìllasìtimi.
Sadu sadu sadu.....
Mata maniyan wahansege phon nanmber eka denna puluwanda. Godak pin
පින්වත් මෑණියන්ට මගේ නමස්කාරය වේවා
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadhu! Sadhu! Sadhu! Theruwan saranai! Oba thumiya weda wesana thana danaganna puluwanda?
🙏🙏🙏🙏🙏🙏
Pls can I have a contact no of the Maniyan vahanse pls🙏🙏🏾🙏🏾 really appreciate.
🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏
සාධු. සාධු. සාධු.
පෙර නොඇසූ විරූ දහම ඇසුණා.
🙏🙏🙏
🙏🌸🌻🌼🙏🌸🌻🌼🙏🌸🌻🌼🙏
Sadu...sadu...sadu...
🙏🙏🙏🙏
🌸🌺🌼🌷
මෑණියණි , ඔබ තුමිය මුණ ගැසීමට හැකිද
🙏🌺🌼🌸🌷🙏🏼
🙏🙏🙏🙏🙏🙏🙏
Etttama padhdeli maaniyani 🌏🙏🌏🙏🌏🌏🌏🙏🌏🙏🌏🙏🌏🙏🙏🙏🌏🙏🙏🙏🌏🌺🌸🌺🌸🌺🌺🌺🌸🌸🌸🌺🌸🌺🌏🙏🌏🌏🌏
💐💐💐🙏💕
❤🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
Maniyanva hamuvanna kramayak kiyanna.Godak pin
Description eke ඇති ඊ මේල් ekata ඊ මේල් එකක් දාන්න
🙏🌺🌺🌺🙏
Depa namadimi Maha Rahathan Meniyan Wahansa
2021 08 29 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🌻🌻🌻
💜️❤️💗🧡💚
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💮💮🌸🌸🌷🌷🌷
Atti visissttai maaniyani pahadeli kireema 🌺🌸🌺🌸🌺🌸🌺🙏🌏🙏🌏🙏🌏🙏🌏🙏🌏🥲🥲🥲🥲🌸🌺🙏🌏🌏🙏😭
Sadu sadu sadu
☺☺😁😁pin.
🙏🙏🙏🙏
Speechless
සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏🌹🌹🌹
්‍ය
Laûà
ආශ්‍චාර්යයි අධ්‍බූතයි....
ශ්‍රේෂ්ට දේසනාවක්.... සියලු ලෝක සියළුම සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා......
🙏🙏🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏